මිල අධික ලීක්ස් වෙනුවට ලංකාවෙ ඕනම තැනක වැවෙන අපේ ලීක්ස් | Neera Leeks | Ceylon Agri | Episode 390

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 27

  • @achiniishara7222
    @achiniishara7222 11 місяців тому

    ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා. බුදු සරණයි !🙏🙏🙏🙏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 5 місяців тому

    Ane mama pita rataka inne obathumage video asawen balanawa mamath lankawe inna kota noyekuth pala waga kala lankawata awagaman obge waga bimen pala laba ganna hithe thiyenawa pahadili kireema harima agei 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pasarapasara7770
    @pasarapasara7770 11 місяців тому +1

    ස්තුතියි

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 4 місяці тому

    🙏👍

  • @varunarathnayake7599
    @varunarathnayake7599 11 місяців тому +6

    ඔබතුමා දුරකථනයට පිලිතුරැ දෙන්නේ නැහැනෙ

  • @jayamaniliyanage6915
    @jayamaniliyanage6915 11 місяців тому

    Pala laba ganne kohomada

  • @cocoon2024
    @cocoon2024 11 місяців тому

    හයිබ්‍රිඩ් නැති දම් පාට කැරට් නැද්ද?

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 11 місяців тому

    Oba thuma kiyanawa wage gas walata leda roga hadunama wagakarandath epa wenawa.

  • @pradeepchandana299
    @pradeepchandana299 11 місяців тому +2

    පොඩි ඉඩකඩක කජු පැලයක් වවන විදියත් වීඩියෝ එකක් ගේනවද

  • @pasarapasara7770
    @pasarapasara7770 11 місяців тому +1

    මහත්මයා මම තමයි පහුගිය සතියේ රට ඉදන් කතා කරලා . පැල වර්ග ගැන විස්තරයක් ඇහුවෙි. .

  • @whitehackerneth
    @whitehackerneth 11 місяців тому

    Nira leeks pala thiyanawa da

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 місяців тому

    නිරා ලික්ස්

  • @yamunadoolwela1178
    @yamunadoolwela1178 11 місяців тому +1

    ayoo .in our area monkey's are ruining leeks and onion too😢😢😢

  • @KanthaJayadeva
    @KanthaJayadeva 11 місяців тому

    කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @eishasandamali1029
    @eishasandamali1029 11 місяців тому

    මමත් කාලෙක කාලෙකින් ඉඳන් මේව හෙව්වා

  • @nishanthabandara5013
    @nishanthabandara5013 11 місяців тому +2

    බීජ ගන්න තියෙනවා ද ?

    • @CeylonAgri
      @CeylonAgri  11 місяців тому

      පැල මිලදී ගැනීමට විමසන්න 0777994859

  • @Manike-l5o
    @Manike-l5o 11 місяців тому

    නිරා. ලීක්ස් බීජ. ලාබාගන්නේ. කෙසේ ද?

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 місяців тому

    අද ලීක්ස් හැදුවා

  • @pradeepkumara1122
    @pradeepkumara1122 11 місяців тому

    මෙ ලික්ස් වර්ගේට වෙලදපෝලේ ඉල්ලුම තියෙනවද

  • @wmllsiri143
    @wmllsiri143 11 місяців тому +1

    මාත් ගෙන්න ගත්ත දැන් පදුර ලොකුයි.

  • @Madu_මදු
    @Madu_මදු 11 місяців тому

    බිජ හො පැල ගන්න තියනවද

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal8483 11 місяців тому +5

    දියතට එනවානම් දැනුම් දෙන්න අනිවාරයෙන් ගන්න එනවා

    • @shanthapeiris1559
      @shanthapeiris1559 27 днів тому

      @@nadeeshanlakmal8483 හෝමාගම කෘෂිකර්ම ව්‍යාප්ති මධ්‍යස්ථානයේ විකිණීමට ඇත. මම මිට දී ගත්තා.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 11 місяців тому

    පැළ හෝ බීජ ලබා ගන්න ක්‍රමයක් නෑ . වෙළෙඳපොළෙන කල්න් දකලා නෑ.

  • @Manike-l5o
    @Manike-l5o 11 місяців тому

    නිරා. ලීක්ස් බීජ. ලාබාගන්නේ. කෙසේ ද?

    • @shanthapeiris1559
      @shanthapeiris1559 27 днів тому

      හෝමාගම කෘෂිකර්ම ව්‍යාප්ති මධ්‍යස්ථානයේ විකිණීමට ඇත.