දවස් 14න් ප්‍රතිඵල ලැබෙන ලංකාවේ එකම Pimple Care Routine | Pimple Removal at Home | Skin Care Expert

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 94

  • @ruwanthijayathilake8476
    @ruwanthijayathilake8476 11 місяців тому +17

    මම බොහොම විශ්වාසයෙන් පාවිච්චියට ගන්නවා ජැනට් නිශ්පාදන....පිම්පල්ස් ඇවිත් හිටපු කාලෙක මට ඒ තත්වයෙන් මිදෙන්න ජැනට් නිශ්පාදන උදව්වක් වුණා ...ඇත්ත⁣ටම ස්තූතියි ආදරණීය ජැනට්.. ❤

    • @lalaniasanka1271
      @lalaniasanka1271 13 днів тому

      සම්පුර්ණ පැක් එකම කීයක් වෙනවද

  • @nipuniindustries8461
    @nipuniindustries8461 5 місяців тому +11

    ඇත්තටම පහු ගිය දින වල පිම්ප්ලස් නිසා මගේ මූන දැක්ක්ම මටම අප්පිරියයි.පස්සේ මම මේ වීඩියෝ එක බලලම. ජානට පැක් එක ගත්තා.තාම දවස් 3යි.ඇත්තටම සතුටුයි.දැන මගේ මූන දැන් clear උනා.

    • @Yee.9
      @Yee.9 5 місяців тому

      ඇත්ත. මගෙත් ගොඩක් පිම්ප්ලස් තිබ්බ . දවස් 3කින් විතර පැහැදිලි වෙනසක් ලැබුනා

    • @Motivationbythisu24
      @Motivationbythisu24 4 місяці тому

      පැක් එක විතරද ගත්තෙ

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +81

    එයාගේ හමේ පාට ලස්සනයි💖🥰🥰🥰🥰🥰

  • @Ashyyyy_fdo
    @Ashyyyy_fdo 11 місяців тому +1

    The best products I have used so far... I used to have small pimples on my face but they reduced little by little because of using these products...I love it and keep it up Janet..!❤

  • @DinithiSanjana-vi3td
    @DinithiSanjana-vi3td Рік тому +5

    මං මේ පැක් එක use කරා..ඇත්තටම මුල් සතියේ වගේ බිබිලි අඩු වෙලා සම glow උනා හොද රිසාල්ට් එකක් තිබුනා..ඒත් දැන් මගෙ මූනේ බිබිලි වැඩි ඇයි ඒ කියලා කියන්නකො ලොකු උදව්වක් 🥺

    • @bhanukasamarasinha3709
      @bhanukasamarasinha3709 10 місяців тому

      ඔය අයිරුවේද ඒවා ගාල වැඩක් නෑ ෆාමසියෙන් ගන්න T3 mycin කියන product එක අරගෙන මූන හෝදලා කුරුලෑ තියන තැන්වල ගාන්න අනිවරෙන් කුරුලෑ නැති වෙනවා

  • @nimmirathnayake5783
    @nimmirathnayake5783 11 місяців тому +2

    Best product ❤
    Janet srilankan ❤

  • @pawanimadu3842
    @pawanimadu3842 18 днів тому

    Highly recommend ❤

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 10 місяців тому +1

    Mune chuti chuti bibili valata me pimpal valata thiyena pradact hodaida ki ko .ikman pilithurak oni

  • @randisathsarani2359
    @randisathsarani2359 Рік тому +2

    Godak hoda product ekak.❤

  • @Vinovinodha-g1g
    @Vinovinodha-g1g 2 місяці тому

    Jenet pimple out bundle ekath ekka Himalaya cream use karata awulakda

  • @hashininissansala55
    @hashininissansala55 Рік тому +1

    Ane akkii mta kohoba kaha alajikk akkiyooo mage muneth pinpal godak thiyenawa mata yaluwek kiwwa jenit product us karanna kiyala ett mata bayai akkii mata kohoba kaha alajik ekaii ane akkiyoo kiyannakoo plzzzzz😢😢😢😢

  • @thakshilasadanali1927
    @thakshilasadanali1927 18 днів тому

    Akke kohomba pac eka dry skin ekatath hodada

  • @RugaInch
    @RugaInch Місяць тому

    Akke man fash wsh ekai , toner ekai rolla pen ekai use karanawa man rola pen eken kurula tiyen tan wla gawata passe mage janat pink rose cream eka ganawa mewa use karadi wena cream jathi mune ganna hoda nadd akke 😢

  • @HurathalPedige
    @HurathalPedige Місяць тому

    mage face eke pimles tikai tiyennee hby pimples marks godak thiyenva ekata pimples out peppermint facewash eka use karata psse skin clear fairness treatment eka use karana eka hodaida....plz reply

  • @AMA-v4o
    @AMA-v4o Рік тому +2

    ක්‍රීම් එකක් නැද්ද පිම්පල් වලට ගාන්න

  • @ShaniNimashi-mu3nv
    @ShaniNimashi-mu3nv 11 місяців тому +1

    Best product❤️

  • @indrajithpushpakumara6689
    @indrajithpushpakumara6689 Рік тому +3

    Viyali munata meke peswos hodaida

  • @Dela425
    @Dela425 Рік тому +1

    මම කැමතියි මෙ බ්‍රැන්ඩ් එක පාවිච්චි කරන්න
    මෙකෙ ප්‍රතිපල කොමද දැනගන්න කැමතියි
    හමෙ පැහැයි වැඩි කරගන්න ඔනි නැ හමෙ රොගි බව හම ග්ලො එකකින් පවත්වා ගන්න ගොඩක් කැමතියි
    මෙ බ්‍රැන්ඩ් එක එ නිසා හොදයිද

  • @bhagyadisanayakemudiyansel4132

    කොහොමද ඕඩර් කරන්නෙ.වෙබ් සයිට් එකේ තියෙන එකේ කොහොඹ මෙඩිකේටඩ් ස්මූති පැක් එක නෑනි .ඒකත් එක්ක කොහොමද ගන්නෙ ඉක්මනට රිප්ලයි එකක් ඕනි

  • @AnnSenuri
    @AnnSenuri 10 місяців тому +1

    Tiny bumps valatath meka hodai da

  • @ashinikajayasundara9928
    @ashinikajayasundara9928 Рік тому +2

    Pigmentation walt cream tiyeda

  • @anushashamalii8081
    @anushashamalii8081 4 місяці тому +1

    set ekama oder krama price kohomd

  • @ardithyaabeysinhe919
    @ardithyaabeysinhe919 Рік тому

    Meka gawama kalu wenawalu ne ..ehema wechcha aya innawada ..mm sudui ..mata pimple nathi kara ganna ona kawru hari kiyannako meka hoda nam

  • @rajiwdilshan245
    @rajiwdilshan245 Рік тому +1

    Pimple nathi ayalata kohoba pac aka ganna barida

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 Рік тому +1

    Godak honda product ekak.a wage sadarana milath

  • @FathimaSafa-u9h
    @FathimaSafa-u9h 23 дні тому

    Mage pimple wedi wunaneh eka use karala passeh 😢😢😢

  • @dinushiattanayake1667
    @dinushiattanayake1667 11 місяців тому

    Best product ❤
    @janet sri lanka 🥰

  • @RukshanMarasinha
    @RukshanMarasinha 11 місяців тому +1

    Soap eke price kohomd

  • @Vinovinodha-g1g
    @Vinovinodha-g1g 2 місяці тому

    Jenet eka use karama podi podi pimples edenne ai

  • @Dela425
    @Dela425 Рік тому +7

    මෙ බ්‍රැන්ඩ් එක teenager කෙනෙක්ට හොදයිද

    • @gayanisamarakoon1285
      @gayanisamarakoon1285 5 місяців тому +2

      ඔව් ගොඩක්

    • @Dela425
      @Dela425 5 місяців тому +1

      @@gayanisamarakoon1285 thanks 💖

  • @thanodigimhani5317
    @thanodigimhani5317 Рік тому

    Ekanam magic ekak ❤

  • @ChanchalaDewmini-n7b
    @ChanchalaDewmini-n7b 9 місяців тому

    මෙ set eke pricee kohomd

  • @tharikahansaniwijesinghe7764
    @tharikahansaniwijesinghe7764 11 місяців тому

    Best product

  • @nisansalakumari1618
    @nisansalakumari1618 2 місяці тому

    මේ පැක් එක කීයද,ගෙන්න ගන්නේ කොහොමද

  • @dilkipabasara5413
    @dilkipabasara5413 Рік тому

    Hi meka dawas gane apply use krnna oneda

  • @ThusharaPradeep-m5b
    @ThusharaPradeep-m5b 11 місяців тому

    Products..

  • @nawodyadissanayake8505
    @nawodyadissanayake8505 Рік тому +2

    Me set ekama kiyada..

  • @NethmiKaveesha-l5u
    @NethmiKaveesha-l5u Рік тому

    Best ❣️

  • @anojadilrukshi
    @anojadilrukshi 6 місяців тому

    Ane mth okkom kiyn nis oka arn use kr etg kisim aduwk une nene thwth kammul depeththe wedi un vithri une 😖😖😖

  • @sithuminiwijesingha7646
    @sithuminiwijesingha7646 3 місяці тому

    Price kiyad?

  • @sanduniwasana5110
    @sanduniwasana5110 3 місяці тому

    💔😭 me kisima dekata mt pimple adu unee na me pack ekama odar karl use kara janat paje ekenma 😞 eth wAdk une na

    • @menuri1313
      @menuri1313 2 місяці тому

      Kurudu kudui mi pani ganna.gala winadi 20k paya bagayak wage idala ice cube eken muna poddak rub karanna.mathaka athuwa pack eka danna kalin hondata muna wash karala danna pack eka.ice cube eka wenuwata janet eke cucumber water ekath godak hondai

  • @gayanikumari4871
    @gayanikumari4871 7 місяців тому

    Teenagers ලාට ova ok da

  • @nimeshdhanuka7545
    @nimeshdhanuka7545 Рік тому

    Me set ekama kiyda.kohomada ganne

  • @samanthadisanayaka4001
    @samanthadisanayaka4001 Рік тому

    Online order krnne kohomda kiyala kiyanna puluwanda mata

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому

      Hi Samatha, janet.lk/ අපේ web page එකෙන් online order කරන්න පුළුවන්. අපේ FB page එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්😊😊

  • @sasunieahinsa
    @sasunieahinsa Рік тому +2

    Cash on delivery option එක තියෙනවද

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому

      Hi, Cash on delivery option එක තියෙනවා. janet.lk/ වෙබ් සයිට් එකෙන් order කරන්න පුළුවන්

  • @pari6745
    @pari6745 11 місяців тому +1

  • @lashithrajapksha2163
    @lashithrajapksha2163 11 місяців тому

    Niyamai ❤ ❤

  • @danishasathsarani
    @danishasathsarani Рік тому

    Me product Ek price kiyd

  • @navindu9972
    @navindu9972 Рік тому +2

    කොච්චර දවස් යනවද ඩිලිවරි එක එන්න

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому

      Order එක දාලා 4 -6 working days ඇතුළත deliver එක ලැබෙනවා

  • @randimapabasari867
    @randimapabasari867 Рік тому +1

    👍🏻

  • @hasinthalakmali8455
    @hasinthalakmali8455 Рік тому

    Precnat ayata hodaida

  • @AmashaLiyanage-g6d
    @AmashaLiyanage-g6d Рік тому

    Meka gann Ona Udeta nathnm havastd

  • @maithrisilva8985
    @maithrisilva8985 Рік тому

    මෙයානම් කොහොමත්කලුයිනෙ

  • @hiruninaweesha9844
    @hiruninaweesha9844 Рік тому +3

    අනෙ මට කවුරු හරි කියන්න මේ කොහොබ ස්ක්‍රබ් එකෙ මිල

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому +2

      Kohomba medicated Soothing Pac 100ML - 600/-
      Kohomba Medicated Soothing Pac 225ML - 1300/-

  • @samanjagath9367
    @samanjagath9367 Рік тому

    Meva vala Mila ganan kohomada

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому

      Hi, ඔබට අවශ්‍ය product එක අපිට කියන්න. janet.lk/ වෙබ් සයිට් එකෙන් order කරන්නත් පුළුවන්

  • @piumiwasana1400
    @piumiwasana1400 11 місяців тому

    ❤❤❤🥰🥰🥰

  • @hmasha5131
    @hmasha5131 Рік тому

    Delivery charges kiyada?

    • @janetsrilanka
      @janetsrilanka  Рік тому +1

      ඔයා ඉන්න area එක අනුව delivery charge එක වෙනස් වෙන්න පුළුවන්. 074 057 7013 නම්බර් එකට whatsapp කරල වැඩි විස්තර දැනගන්න පුළුවන්☺

    • @SayuAsh688
      @SayuAsh688 Рік тому

      @@janetsrilanka සේරම සෙට් එකටම price කොහොමද
      කියනවද please 🥺

  • @dilmimaheesha8719
    @dilmimaheesha8719 Рік тому

    Mge mune podi podi bibili awane

  • @pradeepikadharmasekara2456
    @pradeepikadharmasekara2456 11 місяців тому

    ❤️‍🩹❤️‍🩹

  • @derani2001
    @derani2001 11 місяців тому +1

    Best product ❤❤❤❤

  • @ThusharaPradeep-m5b
    @ThusharaPradeep-m5b 11 місяців тому +1

    Products..

  • @ardithyaabeysinhe919
    @ardithyaabeysinhe919 Рік тому +1

    Meka gawama kalu wenawalu ne ..ehema wechcha aya innawada ..mm sudui ..mata pimple nathi kara ganna ona kawru hari kiyannako meka hoda nam

    • @menuri1313
      @menuri1313 2 місяці тому

      Samahara ayata ehema wenawa.mama gawama mage muna kalu una.pimple wadi una.habai ape akkige mune pimple nathi una.skin eka glow una.

  • @Yee.9
    @Yee.9 5 місяців тому

    Best product

  • @SunethraDayakanthi
    @SunethraDayakanthi Рік тому +1

    Best ❤

  • @chanikarathnayaka8430
    @chanikarathnayaka8430 Рік тому +1

    Best😊

  • @dilinichathurangi1944
    @dilinichathurangi1944 11 місяців тому

    ❤❤❤

  • @sammanivandana3706
    @sammanivandana3706 11 місяців тому

    Best product ❤

  • @ThusharaPradeep-m5b
    @ThusharaPradeep-m5b 11 місяців тому

    Best❤❤❤❤

  • @shereenthawfeek3591
    @shereenthawfeek3591 11 місяців тому

    ❤❤

  • @KosalaSewmini
    @KosalaSewmini 11 місяців тому

    😍😍

  • @anu._1998
    @anu._1998 11 місяців тому

    ❤❤