Janet Face Wash Ingredient Review Sinhala ❘ Janet Face Wash Sinhala Review
Вставка
- Опубліковано 2 гру 2024
- Janet pimple out Face wash and no mark Treatment Ingredient Review in Sinhala
#Janet #janetfacewash #sinhala
Thank you for watching.
My Other Cosmetics videos
01 ) රන් වන් සමකට තල තෙල් - • Skin Brightening Tips ...
02 ) Cerave Face wash Sinhala Review - • Cerave Face wash Sinha...
03 ) Vitamin C serum Sinhala Review | Vitamin C ගැන සිංහලෙන් - • Vitamin C serum Sinhal...
04 ) Spa Ceylon Beauty box unboxing - • Spa Ceylon Beauty box ...
05 ) Dr Rashel Vitamin C serum ගැන සිංහලෙන් - • Dr Rashel Vitamin C se...
06 ) ගෙදරදිම කුරුලෑ නැතිකරමු - • Pimple Treatment Sinha...
07 ) මගේ අලුත්ම Hair Care Routine එක - • Hair Care Routine Sinh...
08 ) මූණ පුරා සිදුරු එන වැරදි පුරුදු - • Open pores treatment s...
මගේ මූණ ගොඩක්ම pimples තියන කෙනෙක් නම් නෙමෙයි. pimples නැතිම තරම්. මගේ මූණේ එක පාරම pimples ගොඩක් එක දිගට එන්න අරගෙන මම janet pimples out face wash එක අරන් පාවිච්චි කළා. මට සතියක්වත් යන්න කලින් තිබුණ pimples ටිකත් ඔක්කොම හොඳ වෙලා ආයිමත් ඒ කාලේ pimples එන එකත් නැවතුනා.
මට නම් ඇත්තටම product එක ගොඩක් හොඳ results තිබ්බා. ❤
ගාපු ගමන්ම අඩු උනාද🥲 ගාන්න ගත්තහම පිම්පල් එකක්වත් ආවෙ නැද්ද තිබ්බ ඒවා අඩු උනාද??
Janet products are really good for my skin.. I've been using these for months and the results are unbelievable! I got medicine for my pimples for 2 times but it couldn't avoid my face from pimples and dark spots. After I started to use Janet Pimple care bundle it removed my dark spots and pimples.. The No marks treatment helped me a lottt to clear my skin.. And also the Pimples out roller pen is better too.. It minimizes the pimples gradually.. Kohomba soothing pac and the Skin clear body wash are my favourite products! Skin clear body wash is like a magic! Actually it clears the skin. So I highly recommend Janet Ayurveda products😊❤💯💐
What about janet sunscreen? Dear
@@frffzn95 I haven't tried it yet.. but I think it's a good one🙂
@@Cara-qn4mq thank you dr.
I'm using Himalaya neem face wash now. Of course it reduced the pimples but not fully. Still I'm getting new pimples. Is Janet really good for pimples? 🤧
@@frffzn95 yeah but I also get new pimples sometimes.. so I tried Swabha Ceylon acne and brightening range.. It didn't give me the results that I hoped.. Then I started using Jovees tea tree face wash, jovees grape fairness face wash, acnes neem aloe gel and nature's secret acne gel.. I think they help me to reduce the pimples.. (I've been using them only for few days) and still using janet roller pen and no marks treatment for instant. (My dermatologist recommended me Teen derm face wash and Glyco A night cream earlier.. I've used them for about 6 months.. they also gave me good results but I stopped using them cuz it's hard to bear the inflame of the cream😐)
අපේ රටේ ගොඩක් හොඳ නිශ්පාදන තියනවා. ගොඩක් අය දැනුවත් නැ. අපේ රටේ predact ගැන vidio කරන්න බලන්න. ඒක ගොඩක් හොඳ යි. ඔයාගෙ හැම vidio 1k ම මම බලනවා. ♥️♥️♥️
හොදම දේවල් ගැන කරන්නම් darling. මොකද ලංකාවේ දේවල් කරනකොට සමහර companies වලින් කැමති නෑ අපි හොද නරක දෙකම කතා කරනවාට. ඒත් අපි කෙනෙක්ට දෙයක් දෙනකොට අපිට හොද විතරක් කියන්න බෑනේ නරක ටික හන්ගලා 😒. මට හිතට එකගව එහෙම කරන්න බෑ ඒකයි. ඉතින් කාටහරි වැදගත් වෙයි හිතෙන හොදම දේ හොයලා බලලා ගේන්නම් මේ වගේ 😘
@@EverythingwithSapna ow mth janet ek gnn kiyl chrma viskhja docter kenekgen ahuwa me product ek gnn epa qwwa skin ekt hodn qwwa
ලංකාවේ හොද products නෑ 😂
Spa Ceylon තියෙනවා international quality එකට ආසන්නව වගේ
එච්චරයි 😌
Oyage video okkoma balanawa.godak hoda kawuruth karanne nethi ingredient review ekak oya karanne.thank you oyaata.e wagema aloe gel video eke hodai kiwwe jeju,holika holika and niveherb.ane mata jeju and holika holika ganna thenak kiyannna plz❤️❤️
අනේ අක්කි thanks oyata me visthara kiuwata ❤️🙏🙏ane akki janat no mrk creem eka mune kalali kalu kalali makenna hodaida..
E wagema akki.janat feyar and nachural face creem eka hodaida
Please please riply kranna❤️🙏🙏 akki
mage face eke pimles , pimles marks thiyenva ekata pimles out peppermint face wash eka use karala skin clear fairness treatment eka use karata kmk nadda. please reply....
Janet face wash ekanm best..mage pimple mona tharam loku ganan dila gatta products waltwath adu une naha..eth janet face wash ekata adu unaa..
mm janet eke hair care pimple care wage hama bundle ekakma use karanawa..godaak hoda results thiyenawa mata.me face wash eka witharai mm mulin use kare..pimple okkoma hoda una. e wagemai oily gathiyath adu una..janet is the best
Ane Jenet eke " Almond under eye dark circle remover" kiyana ek hodi d as yata kalu venawata ? Kiynnko please kawruhari ❤️
ගොඩක් අය ප්‍රඩක්ට් ගැන රිවීව් කරනවා..මේ ප්‍රඩක්ට් එක උනත් ගොඩක් හොදයි කියලා විඩියෝ තිබුනා..කිසිම නරකක් නෑ කියලා..ඒත් අක්කා තමයි හරියටම විස්තර කිවුවේ.ස්තූතියි අක්කේ ❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතී darling. ඕනම දේක හොද නරක දෙකම තියනවානේ 100% හොද ඒවා කොහේවත් නෑ. ඒ වගේම හැම කෙනාටම හැමදේම හරියන්නේත් නෑනේ 😊 ඔක්කෝම දේවල් දැනගත්තම ගාන්න ඕන අය කවුද කියලා අපිට තේරුම් ගන්න ගොඩාක් ලේසීනේ 😘
@@EverythingwithSapna ❤️❤️❤️🙏🙏
Akkii.... dn godak skin eka fair wenna capsule e wagema whiting injection oona tharam thiyenawane, ee pilibadawa katha karannakoo akkii...
Ewa hodaida? Athuru abada thiyenwada?
Ee gna...
Lv u akkaaa... 💗💗😘😘💛💛
Mama hoyala balannam darling. Godakma ape rate condition eka anuwa apita melanin ona wenawa skin eka and athule parts protect karanna. Owa kalama deiyanta salakanawa wage balaganna wenawa skin eka. Mokada skin cansers walata atha wanaagenama thama inna wenne. Godak parissam wenna puluwan nam, wadiya gedarin pita auwe yawenne nathnam wage karaganna puluwan. But hodama thanakin balala vishwasawantha, hari sudusukam thiyana dermatologist kenek haraha. Mama wadi visthara hoyala balannam darling
Mama janet pimple care bundle ekm use kr dn ms 5k , dn pimples ekkwth naha , facewash , scrub , gel e product 3m supper ❤️🔥 . Hbii no mark treatment ek gn nn mn echchr pahadimk naha ( mn ek use krn ek nawaththuw ) anith product godaak hodai .
No marks treatment eka nawaththuwe ai kiyanawada..?
කුරුලෑ කැලැල් වලට හොදද කොහොමද පාවිච්චි කරන්නේ
අක්කේ Janat එකේ Avocado body Butter eka ගැනත් Review එකක් කරන්නකෝ
Thanks dr, ape rate නිෂ්පාදනය karana hoda herbal fairness cream kiyanawada ?
Thank you akki godakma watina video ekak..akki as yata kalu nathi wenna hoda cream ekak ho serum ekak kiyannakooo❤❤
අනෙ අක්කෙ dr.rashel vitamin c searm ,night ,day cream wayasa 17 oil skin ,pimple thiyna kenekta use karanna puluwanda akke.plzz reply karannako
Herbline ගැන video එකක් කරන්න පුළුවන් ද
මගේ මූනේ කලු පාට pimples තියෙනවා , ඒක pimplesද නැත්තං වෙන ප්‍රශ්නයක් ද කියන්න දන්නෙ නෑ , please mata e marks නැති කර ගන්න product එකක් කියන්නකො, face wosh එක ගන්නද, නැත්තං no marks එක use කරන්නද, please reply me❤️
Akke janet face wash eka moona gaddi danen nane. Ithn mn aayeaaye gaanwa🥲moko krnna one. Athata danena thrm gaana bane
Meka mama 2008 indan use karanne. Ithamath prathipala sahithai. Pimples kohen giyada danna.
Me nishpadana pawichchi karala mage pimpal wediuna☹️☹️☹️
Pimpal wedinan waidya prathikara ganna eka thamai hodama.
අක්කේ O'nelle brand eke combats acne face wash eka හොදයිද.
ගොඩක් වටිනවා අක්කේ අක්කා කරන වැඩේ...
අනෙ අක්කි මං දැන් මාස දෙකක වගෙ ඉදලා acness face wash එක use කරනවා. මට ඒක use කරන්න කිව්වෙ මං යන සැලොන් එකෙ අක්කා. ඒත් මගෙ මූනෙ ලොකුවට pimple හොද වුනෙත් නැහැ. අක්කි ඒ face wash එක හොදයිද අනෙ මට reply එකක් දෙන්න 😢
අක්කි මට දෙයක් දැනගන්න ඕනි, මගේ මූනෙ ගොඩක් pimple mark තියෙනව, මූන ගොඩක් අදුරු වෙලා මූන අදුරු වෙලා තියෙන එක තමයි මගේ ලොකුම ප්‍රශ්නෙ නලල, නිකට ගොඩක් අදුරුයි, මන් ice cube treatment කරනවා,ඒක විතරයි කරන්නෙ, මට මේක නැතිකරගන්න හොද product එකක් කියන්නකො, මගේ skin එක combination. මන් මූන scrub කරන්නෙත් නෑ, මට තාම 21 නිසා, scrub කරාට කමක් නැද්ද ... ඒ වගේම adapalene jel එක හොදයිද මේකට, මන් pimples වලට use කරේ ඒක.
දැන් pimples හොදයි නම් ඒක පාවිච්චි කරන්න එපා darling. ඒක acne පාලනය කරන්න දෙන treatment drug එකක්. ඔයා දැනට පාවිච්චි කරන face wash, day creams වර්ග මොනවා හරි තියනවාද?
@@EverythingwithSapna මන් jovees grapes fairness face wash එක විතරයි use කරන්නෙ, මුකුත් cream වර්ග use කරන්නෙ නෑ අක්කි,
Akki mage face eke podi podi pimples tiyenaw.man ekat body shop eke tea tree product tika use karannd.ane mata me pimples adu karaganna widihak kiyannako plz
Math use karanne me face wosh eka. Eth mage pimples hodawela aye math enawa 😢
මම ෆේස්වොෂ් එක පාවිච්චි කරන්න අරන් දැන් මාසයක්වත් නෑ මුලදි නං ඉක්මනට පිම්පල් අඩු වුනා පොඩි දැවිල්ලක් ආවාට කුරුදු එහෙම තියන නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ ඒකෙ තියනවනෙ එක පාරක් ගාලා හෝදල ආයෙ පාරක් ගාන්න කියල පිම්පල් හොදටම අඩුවුන නිසා මං දවස් දෙකක් විතර එක පාරක් විතරයි ගාලා හේදුවෙ පිම්පල් ටිකක් වැඩිවුණා දැන් බයයි ගාන එක නැවැත්තුවහම වැඩිවෙයි කියල😣දැන් නං අක්කව විතරයි විශ්වාස🥺❤️අනිත් දවසෙ මොන ප්‍රඩක්ට් එකක් ගත්තත් අක්කගෙ වීඩියෝ එකක් බලල ඉන්නඕනෙ❤️
Nwththuwm wdi wen nh. Mth use krl nwththuw pimples hd unma
අක්කෙ මේ බ්‍රෑන්ඩ් එකේ fairness range එකේ බ්ලීචින් අඩංගුද 🤔
Onnelle product ganai lady diana sunscreen eka ganaith danaganna one dr....oyawa apita godak wiswasai ....godak aya salli walata onama deyak promote karanawa..e athin oya great dr👌👌👌 dn kale hari bayai...godak dewal mudalata wikinilane...bohoma pin oyata ..🙏🙏🙏
Thank you so much darling mava me tharam vishwasa karanawata 🙏 mama balannam darling hoyala 💛
Akke ONELLE pimple care products gana review ekak karannako
Mama balannam darling. Ingredients list ekak tiyanawa nam balala karannam darling
Thn which product is soo effective to get rid of darken pimple marks ? Can u tell me
ofmark product ganath kiyanna ko akki❤❤❤❤❤❤
Meka mmath gaththa කවුරුත් hoda kiuwa nisa mage muune lokuwata kurula gedi thibbe na podi bibili thibbe dawas 2 i gawe loku pimple dekkawa mn hithuwe sarata wenna athi kiyla dan me akkige video eka dakkama mt puduma hitjuna mn adama meka nawaththnawa mm kalu una mekata apo ayenm mewa ganne na mm . Coment eka damme වැදගත් wei kiyla 🥺❤️
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..රිවීව්ස් ගැන අවංකවම හරියට කියල දෙනවා.අක්කි.ගොඩාක් තෙල් සහිත පිම්පල් තියෙන මූණකට ගැලපෙන නිශ්පාදන ගැන වීඩියෝ එකක් කරන්නකෝ..❤️
බොහෝම ස්තූතී අනිවාර්යයෙන්ම කරන්නම් darling ❤
අක්කි janet marks romove tub eka witharak use karath ප්‍රතිඵල තියෙනවද ?
Do i have to use janet ayurweda face wash ? Can't i use blemish & aluham remover without using the face wash and stuff?
idk I'm using it without the facewash so I think you can
@mar35962 ok thanks
Can you tell me .
How did you get that ingredients list ?
Please....
Akki dn godak aya use karanwa sanoda kiyana auruwedic products eka gana review ekak oni lagadima plz❤😘
Hodai nam vitharak balala karannam darling 💛 mokada hoda nathi ewa karama apita prashnayak enawa. Mama hoda naraka dekama kiyana nisa godak aya kemathi na.
@@EverythingwithSapna 😘 hari darling
මමත් use කරන්න ගත්තා .දැනට දවස් 3 ක් .❤ ප්‍රතිඵල කියන්නම් ❤
do a review about prevence skincare products
Sure I will check the ingredients and do a review if the content is safe to use 💛
Dr ponds white beauty cream eka bleaching ekakda plz reply karannako
Akke garnier day and night cream ganath vedio ekak karannko......akkage vedio godaak watinw
Akki Janet eke kohomba medicated soothing pack eka open pores,mune thiyana loku siduru nathi Kara gann hodaida 🥺 plz reply krnn akka
Ane mge nm hoda un nh dr.mn okkoma use kla.roller pen ek, face wash ek,piples out cream ek,soothing pack ek...eth kisima aduwk un nh thw wdi una.mgeth open pores thbba.dn godak durat adui..mn use kle tretin-A cream ek
@@hirunilakshika5822 open pores walata oya thawa monawada use kle
අදත් ආවා අක්කියෝ.බලන්න චුට්ටක් පරක්කු වුණා.thank you akki 😍
😘 hi nanga lv ඒකට කමක් නෑ darling.. video එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා මම 💛
Akka Janet eke Pimples Out Spearmint No Marks Treatment 1 use krnne mna step 1t psseda.facewsh,scrub,toner,moisturizer?
Akki onelle product ganath review ekak onee aniwa...
Eyalage day creams warga na neda darling
@@EverythingwithSapna Ne akki face wash Gana
මටනම් හරි ගියේ නෑ මුල් මාස 2,3 තුල පිම්පල් නැති වුනාට මාක්ස් මූනෙන් යන්නේ නෑ. පිම්පල් එක හොද වුනත් මාක් තියනවා. ඒ වගේම මුලු මූනෙන් ම තෙල් අයින් වෙනවා. මූනට අවශ්‍ය තෙතමනය පවා නැති වෙනවා. මූණ dry වෙනවා. ඊටපස්සේ මූණ වේලෙනවා හම යන්න බලනවා.
ඉතිම් පිම්පල්ස් නැති උනාම පාවිච්චි කරන එක නතර කරන්න ,පිම්පල්ස්
මාක්ස් වලට මැච් වෙන එක යූස් කරන්න ,
ඒක pimples remove කරන ෆේස් වොශ් එකක්🙃
Miss meka sensitive skin ekata hodaida plz reply
mth pimple wlt tiyen ek use krw thnx akki kiyl dunn ewat❤️🥰
Akke mata ponds white beauty cream eka witarai use karanna puluwan , math jovees , st . Ives wage cream use karala baluwa ewata skin eke podi bumps wage enwa ne , mata oily skin ekk tiyenne ponds cream wala ingredients wala bad ingredients tiyanwada akke
Oily skin walata karapu hodama day creams godata daanna tharam nam eka galapune na darling 😒
Dan me product paraben free kiylne enne e kiynne me ingredient ayin krld
math use krnne janet best . Daily makeup ekta use krnnth janet bb cream eka ❤️❤️
Oily sensitive pimples tiyena, open poses tiyenawa skin ekata hoda face wash ekak kiynnkoo
Akki can you give viyana product review.
acne marsk thiyena ayatath puluwannda use karanna
Akki ane lia eke tea tree oil face wash eka gna kiyannako
Akki can you give a review about viana night creams 😊
Sure I will do after checking the ingredients 💛
@@EverythingwithSapna 😊thnx
@@Easytip321 KIT with my channel 💛😊
Akki maga muna Godak oili na pimpal anava mata janat pimpal out mama ues karannada kiyannako pliz 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pimples adu wenakan vitharak use karanna darling. Oyata eta wada milak product ekakata viyadam karanna puluwan nam eyalagema spa ceylon eke product eka ganna dr 💛
0k akki 😘
Mkki mata Spa ceylon produot vala mata galapana produot kiyannako pliz
Akke oya mona vedio ekak denmath balanawa..e tharamata mamaaththatama godaak.adarei..hariyata thamangema sahodariya wage denenneee..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ akke puluwannm lotuse wight glow night cream eka genath vedio ekak karannaaa....
Thank you so much my darling nanga. Mama lotus day cream eka check kala darling. Mata hariyta mataka na eka mama hodama cream godata dapu nathi eka. Fairness day creams gena karanakota hodai nam balala gennam darling 😘 me dawas wala cream gena digatama karapu nisa tama mama tikak video eka passata damme
@@EverythingwithSapna hari akka pana..akke e wagema akkata denena tharamin kiyanna puluwanda privence kiyana brand eka hodaida kiyala
Hi akkiyo.mge face eka combination skin ekak thiyenne akkiyo.mn pimple kadala eewai වළවල් wage poddk face eka thiyenwa.mata face ekata use kranna hoda product ekak kiyannko.plzz
Face wash da darling oya hoyanne?
Face wash,cleanser,scrub ,toner ,moisturizer ekai
@@EverythingwithSapna අනේ ඔව් අක්කේ මගේ මූනෙත් ගොඩක් කුරුලෑ නිසා හැදුන වලවල් හරිම කැතයි මූන විසදුමක් නැද්ද අක්කේ?
Akki hoda rose water ekk thora gnna widiya kiyl dennko .samahara ewa rose water kiyl thibunt ewa mune ganna hodada nadda danne nehene e nisa plz e gen kiyl denna
Rose water genath karannam darling. Mama kalin use karala thiyanawa eth mathaka athi kalekin use kale na. E nisa tikak hoyanna ona 💛
Akke mama Janet pimple medicated facewash and pac and roller gel pen and no marks treatment use karnva two weeks thama hondta adu venna nehe
akke 4rever brand eke body lotion range eke ingredients review ekak karannko❤️
Godak companies kemathi na darling api aththa katha karanawata. E nisa hodai nam balala karannam. Hoda nathi products hodai kiyanna mama kemathi na darling ekai 💛
@@EverythingwithSapna ehenam kamak na akke.. oya sathutin parissamin inna😍budusaranai oyata🙏❤️
@@EverythingwithSapna respect for you sister...
@@hansanisamalka6728 🙏🙏🙏💛
Akke cliara brand eke rose hip oil eka ganath review ekak karanawada?
Mama use karala nam na darling. The ordinary gena karanna inne mama. Eka mama use karanawa eka nam hodai darling 😍
Akki janet glow bundle eka hodayda
Janet No marks treatment cream එක හොදයි එකට කැලැල් ලා පාට වෙනවා දවස් දෙක තුන යද්දී සතියක් වගෙ යද්දී මැකිලාම යනවා.💯 janet එකෙ තියෙනවා pimple gel එකක් එක හොදයි ද කියන්න කො..එකට pimple නම් දවස් 2-3 න් නැති වෙනවා.
No mark treatment එකද darling? ඒ ගැන නම් මට කියන්න දෙයක් නෑ මට review කරන්න ingredients නෑනේ 😒. Pimple gel එකක් වෙනම තියනවා නම් ingredients බලල මම කියන්නම් darling. බොහොම ස්තූතී ඔයාට ලැබුනු ප්‍රතිඵල ගැන කීවට 💛💛
@@EverythingwithSapna kalal yanawada ekata
Mge mune kalal thiynne akki goda ane kiyannako hoda day cream ekak
Aneee plzzzz mta kiyannakooo jannet nomarks cream eke price eka???? Aneee plzzzzzzz
Akki mewa online witharada order karnn one..🙄 ntnm shop wla thiyenawad..plz reply ...
Anee akki pls classic beauty solution eke product gana prveiw ekak karannako
Tikk..devilli..eth gdk hdi
Oya fesh wosh akai , nathural fresh wosh aki pavischchi karoth aulak weoda
Thanks nangiyo. Man e video tikat balannam. Oyage aluth video ekath dannako. Nangige video eka balanna asawen innawa. Tawat lassana video danna oyata wish karanawa nangi👍👍
Thank you soo much for the comment akki. Digatama channel ekath ekka inna 💛😊
මං use කරන්න ගත්තා අක්කි jenet products දැන් සතියකට විතර කලින් pimples අඩු වෙනවා එකට තිබ්බට වඩා දැන් අඩුයි.
Thank you so much nanga lv oyage experience eka kiwata. 😘
Oyage pimple adu unada me face wash ekata
@Dilu ♥️ kojic acid and arbutin percentage limit tiyanawa ,and benzoyl peroxide ema ingredients 1kama set venne ne, meka awul ingredients combination ekak, parisamen, mn nm mewa ganne ne,
@Dilu ♥️ Matath denaganna one Akke.. me product1 hodada..
kohomba pack එක පාවිච්චි කරලා සෝදපුවහම පුංචි බිබිලි වගේ ආවේ නැද්ද අක්කි
Nangi mata Eventone c cream eka gana podi pahadili kireemak karanna puluwanda .hodada nadda kiyala
Akke mage muna tikak adurui mage muna pahapath karaganna janet cream akak thiyeda
Akki mekata mage kalin adu vigena ava tika davasakin aye avane
Akki oya no marks eka mn use kalaa mage skin eka combination skin ekak oya cream ekata pimples nm tikak adu wenawa mata danna wodihata pimple eka pichchanawa wage deyak wenawa athi okan mokada mn daws thunak hatharak ekama pimple ekaga oka use kala eka una habayiiiiiiii mage mulu minama godaaakk dry wenawa oka use karadi hriuta nikan thel sahitha samak thiyana kanak ge thel gathi adu wemaklma face wash saban gala wash karala wafe athatama muna hama yanawa,wage punchi sawbahawayak kuth yhiyanawa mn me product ekata kamathi etb aula thiyannr akki araka mata use katann amaruyi eka aha muna hama yanawa kiwe pimple ekathiyana thana gawama nathatam kattoyanhothayi mulu munemm.ham. uanawa kihyla
Thank you so much darling me comment ekata. Oya okkoma experience eka kiyala. Meka wadagath wei godak thawath kenekta 💛. Pimples hoda karanakota nam skin eka dry karala thama hoda karanne dr. Eth hama yanawa nam oyage skin ekata eka sara wadi darling
I started using the facewash and the Roller pen Yesterday. Will see after 14 days.
Akki mge face eke kurule kalu lapa godk tiynw .e marks adu krgnn cream ekk kiynnko
Tcm acne scars removel gel එක ගැන සම්පූර්ණ විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඕන 🙏❤️
Owww
ඒක නම් ඕනම video එකක් තමයි
කරන්නම් darling මම ingredients හෙව්වා ඒත් මට ලැබුනේ නෑ. මම community post දාන්නම් ලගදීම එතකොට ලග තියන අය මට එවනවානේ 😍
Off marks cream aka hodaida dry skin akata
please mata mekata tripley ekak denna me pimples out face wash eka use karahama muna davilla gathiyak enne ai
Thank u soo much dr...hamadama wadagath vedio genne oya💕💕💕💕💕
Anytime darling 😍 thank you so much digatama ekathu wela innawata 💛
Pimpal aduwenna a wash wash aka masa kiyak ganna onida aduwenna
Akki viana products gana video ekk karannako elagata.
Mama balannam darling. Hodai nam aragena ennamko 💛
Dear ponds age mirakal cream eka hodada
😘😘 akki mila aduwata ganna puluwan curly heir praduct tikak aran ennko plz 🥺❤️
Mama balannam darling. Mata hari giyapu products gena nam mama videos kala darling. Anith ewa kalayak try kala eth hari giye na. Shampoo gena karannam 💛
@@EverythingwithSapna ha 😍😍
Matanam godak hodai.mage pimples hodatam hoda una ❤️❤️
vitamin e rejuvenating facial wash eka gena review ekak karannako
Nutrogena , simple brand ganna puluwan than gana kiyannako dr simple brand eke combination skin ekata hoda ekak thiyenawada dr
Neutrogena nam cosmetics.lk eke thiyanawa darling. Simple nam mama ganne kandy shop ekakin. Mama kalekin giye na eth mama eyalage phone number eka open pores walata hodama face wash gena karapu video eke description box damma. Call karala ahala balanna dr
Akke mn janet eke oya face wash sathi 2 kata witara kalin gatta eke gahala tibuna ne parabane free kiyala
Akki bio oil body lotion ekk ekka body ekta apply krt kmk ndd? 🙄
Bodylotion eka apply karala ekata udin apply karanna. Mokada bio oil kalin use kaloth oil barrier eka nisa body lotion eke thiyana wathure diya wena ingredients skin ekata ura gannewath lagata yannewath na dr. Ethakota bodylotion eken wasi adui
Akki man gir kenek akki man ciram akak gawa Ake Man gawata passe mune pimpal awa.dan kalu lapa tiyenawa pimpals tiyenawa meka hodaida kiyannko plz
TCM scar removal eka akki oya recommend karanwada?
Hi dear Janet orange c mild bleaching cream eka hondaida eka gena review ekak krnna puluwan da🤗
Akki best sunscreen gena vedeo ekak karannakooo
Karannam darling ekath mage to do list eke thiyanawa. Godak tiyanawa ithuru wela mata karanna 💛
Black heads white heads තියෙන අයට මේක හොදද akki😇
Jenat nishpadanaya hoda nadda man ganna inne ane kiyannako
Tell about Jenet papaya face wash too plss sistr