ඉතිහාසය රන් අකුරින් ලියු හමුදා නායකයෝ (War heroes of sri lanka)

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 140

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna Місяць тому +13

    හොඳම යෝජනාවක්, ස්තුතියි!

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තෝ වගේ පරයන්ට ජාතක උන්මාත්තකයන්ට මේ තනතුරු වැඩක් නැති උනාට අපේ රටට මේවා අත්‍යවශ්‍ය යයි සවේන්ද්‍ර සර් කරලා තියෙන සේවාව තෝ කරලා නැ අපේ සර් ට ආයු බොහෝවේවා

  • @mithunsathsara6327
    @mithunsathsara6327 28 днів тому +4

    මහින්ද මහත්තයයි, රණවිරුවන් ටිකයි හිටියේ නැත්තන් අපිත් අද මැරිලා. දුක්විදපු උතුරෙ සිංහල අපි දන්නවා අපේ කොල්ලෝ කරපු කැපකිරීම. මුල අමතක කරන්ඩ එපා.

    • @WasanthaSenevirathna-o1o
      @WasanthaSenevirathna-o1o 28 днів тому

      මයිනගෙ රණ විරුවො කරුණ පිල්ලෙය කේපී

  • @Kmp-th4yl
    @Kmp-th4yl Місяць тому +29

    මේ තනතුර වැඩක් නෑ ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් ත්‍රිවිද හමුදාව සම්බන්දීකරනය කරන්න

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තෝ මොනවද බොල යුද්දේ ගැන දන්නේ මේක රැක්කේ අපේ රත්තරන් ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු රණවිරුවෝ මෙතුමන්ලා මේ රටට කරල තියෙන කැප කිරීම අනුරයා කරලා නැ npp පල් බල්ලෝ තොපි මේ රට විනාස කරන්න එපා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තොපි මොනවද යකෝ යුද්දේ ගැන වත් මේ තන්තුරේ තියෙන වටිනා කම ගැනවත් දන්නේ. Npp පර බැල්ලෝ රට අබිමාණය ගාතනය කරනවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      නොදකින් පිස්සන්ට රට දීලා. සිංහලයෝ කෙලව ගත්තා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 Місяць тому +21

    මහජන මුදල් විනාස කරන සෑම අනවශ්ෂ තනතුරකම ඉවත් කල යුතුයි දියවන්නාව පිරිසිදු කල ආකාරයට 👍

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +1

      අනවශ්‍ය තන්තුරක ඉන්නේ අනුරයා ඌ ජනාදිපති තනතුරෙන් ඉවත් කල යුතුමයි ත්‍රිවිධ හමුදා පැතිවරුන් අපේ ratata අත්‍යවශ්‍ය යයි

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 Місяць тому

      ​@PadmiPadmi-m6gඅම්මෝ හොඳම ගෙට්ටෙකේනේ ඔයා

    • @Devil678-j9j
      @Devil678-j9j 29 днів тому +1

      සුදු අලියා තොපෙ හිග්න 150 ගානනෙ පිනට කන්න ආපු ඩොටෙ හිග්න බල්ලො 🤢🤮

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 27 днів тому

      බොරු කියලා ජනතාවගේ මනස විකුර්ති කරලා පත් උන පාර්ලිමේන්තුවේ බොරුකාර කතානායක තනතුරු වගේ ඒවාද

    • @dumindajayawardhana1194
      @dumindajayawardhana1194 25 днів тому

      Mun hodayi ape mahajana salli winasha koranna​@PadmiPadmi-m6g

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому +3

    Hodama mr koobbakaduwa. Manuseeeya nayakayek.❤❤❤❤❤❤❤ thanks 🙏🙏🙏🙏

  • @RitaSeneviratne-b7h
    @RitaSeneviratne-b7h Місяць тому +6

    Yes, it's a good decision,
    CDS ,no need to keep,
    That is my personal experience as a military person.

  • @saraththennakoon4941
    @saraththennakoon4941 Місяць тому +36

    මෙි තනතුර අවශ්‍යම නැහ සුදු අලියෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තොපිවගේ අවජාතක බල්ලන්ට පරයන්ට මේ තන්තුරුවල වටිනා කම් තේරුම් ගන්න මොලේ මෝරලා නැ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +1

      නොදන්නා දේවල් ගැන කතා නොකර ඉඉදපල්ලා තොපි වගේ දෙසැද්‍රෝහොයෝ නිසා මේ රටට සාපයක්

    • @Devil678-j9j
      @Devil678-j9j 29 днів тому +1

      සුදු අලියා තොපෙ හිග්න 150 ගානනෙ පිනට කන්න ආපු ඩොටෙ හිග්න බල්ලො 🤢🤮

  • @ShrimalbPerara
    @ShrimalbPerara 28 днів тому +1

    🙏Extending General Shavendra Silva's service is a decision that would undoubtedly benefit the nation. He is a true hero a leader of unmatched courage, integrity, and unwavering commitment to Sri Lanka. From the battlefield to moments of national crisis, he has always stood strong for the people. His humility, discipline, and respect for the rule of law set him apart as a leader we can all trust. Sri Lanka needs such fearless and principled leadership now more than ever. Extending his service is not just a wise decision ,it’s a step toward a stronger, more secure future for our country.

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y Місяць тому +32

    පට්ට දූසිදේක් පුළුවන් නම් 31වෙනිදට කලින් ගෙදර යවන්න තවත් මාස හයක් දෙනවනම් අනුරත් දූෂිතයෙක්..?

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +4

      අනුරයා ගෙදර යවල සවේන්ද්‍ර සර් ජනාදිපති කරන්න එදාට අපේ රට loke😄තියෙන අබිමානවත්ම රට වෙනවා

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 Місяць тому

      ඔයාට රජෙක් හාමුකෙනෙක් නැතුව පාලුයිද?​@PadmiPadmi-m6g

    • @Devil678-j9j
      @Devil678-j9j 29 днів тому +1

      පම්කෙ පයර් ගහන් නූගට් හිගන පොඩි පම්කයා දන්න දූසිත තොපෙ මහ ගෑනිට බල්ලො ඇරලද ජාතක උබෙ මේ මනුස්සය නැට්ටම් හිගා කන්නවට් හිග්න තොපි ඉතුරු වෙන්නෙ නෑ 😂

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +33

    රාජපක්ෂ නඩ ගොඩ පොශනය කරපු කෙනෙක් .

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +1

      මුල ඉදලා ඉස්කෝලේ පල

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 26 днів тому

      අනිවා රාජපක්ශලාගේ පුකත් ලෙවකෑවා

  • @neilwickramathilaka6013
    @neilwickramathilaka6013 Місяць тому +15

    MEYA GEDARA YAWANNAMA ONA.

  • @pradeepselvaratnam9459
    @pradeepselvaratnam9459 29 днів тому

    🙏Appreciate and respect your candid views, insights on the topic of the CDS.👍

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 27 днів тому +1

    යුද්ධයට කරගැහුවාවැඩි කල් සිටිම Pets් නොගලපේ.යුධ හමුදා රණවිරැවන්වු වයසක අයට සැලකිම මදි හදවත් සැත්,කමි, කාච සදහා නැ උදවි.අද අහාර ලබාදිමත් අැතමි ස්ථාන ඉතා දුර්වලයි.තනත,ර එවා ගැන නොසයනවානමි මෙිතනත,රැ වැඩක්ම නැත.

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h Місяць тому +2

    Respect sir...

  • @nimalkumara346
    @nimalkumara346 Місяць тому +23

    ඕක යවන්න තිබුණෙ මීට ගොඩක් කලින් හොර දෙශපාලුවන්ට කඩෙ ගිහින් උගෙ බිස්නස් එක හදා ගත් තව එකෙක් තමයි ඕකා.යුද්දෙ කලෙ ඕකා විතරද.පල් හොරු.අපිට දෙන්න තියෙන විශ්‍රාමික හිග වැටුප ගැන වත් කතා නොකරපු මූ මොන විරුවෙක් ද.අනුර සහෝදරයා මුං ඉක්මනටම යවන්න.ගුඩ් ජොබ් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +2

      අනුරයා යවපිය මොකද සවේන්ද්‍ර සර් මෙරටට කරපු සේවයෙන් බිදක් වත් අනුරයා කරලා නැ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 29 днів тому +4

    මොන සේවයක් රටට කලත් හැමදාම තන්තුරේ ඉන්න බෑනේ කාට උනත්... නාකි දේශපාලුවෝ ඉන්න හැදුවට

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Місяць тому +4

    යුද හමුදාවේ ආසම සෙන්පතියෙක් තමයි ආදරේ කරන සෙන්පතියෙක් සවේන්ද්‍ර සිල්වා එයා දිගටම තව මාස හයක්වත් ඉන්නවනම් හොඳයි. ඒ එක්කම ඒ තනතුර නැති කරන එක නම් කමක් නෑ ඉතින් ඉදිරියට ඉන්න කාලය එයා ඉන්නවනම්සතුටුයි. ඔහුට ගොඩක් කල් නිදුක් නිරෝගී මේ ජීවිත කාලයක් තමා ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැක්කත් සතුටු හිතෙන චරිතයක් ඇත්තටම

  • @ShrimalbPerara
    @ShrimalbPerara 25 днів тому

    The role of the Chief of Defence Staff (CDS) is one of immense importance to national security, though many in our country remain unaware of its true value. It is not just a title it is a position of strategic command that demands exceptional leadership, foresight, and discipline. The cost of maintaining this department is significant, but for those who understand the gravity of national security, it is a necessary investment, not an expense.
    General Shavendra Silva embodies the very essence of this role. He stood by the people of this nation when it mattered most. Despite orders that could have led to violence, he chose restraint. He had the authority to use force, but he chose peace a decision that spared our country from the horrors of bloodshed. Those with gratitude and an understanding of true leadership recognize this.
    Critics now question his actions during the Aragalaya, but had he taken up arms and followed certain instructions, we would be left counting lives lost, not questioning his restraint. His refusal to fire a single bullet, even under pressure, is a testament to his moral strength and love for his country. Gratitude, sadly, is scarce among many.
    If General Shavendra Silva had been the Chief of Defence Staff or Army Commander during the Easter attacks, the outcome would have been drastically different. His capabilities, strength, and foresight are unmatched. No one else can match his discipline, leadership, and commitment to national security. It is vital that he continues in this role, and his tenure should be extended for at least another year. A nation’s security cannot be left to chance it requires the leadership of a man like him.🙏

  • @sumanagajanayake
    @sumanagajanayake 28 днів тому

    It's great if sawendra retired...he is a hero....

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 28 днів тому +3

    2020 2021 ගෙවල් ගිනිතියන්න ඉඩදී බලන් හිටපු. හමුදාපති කෙනෙක්.ලණුකාලා. අද ඒවා බේරගෙන ගෝඨාභය එක්ක හිටියනම් අද ග්‍රේඩ් එකක ඉන්න තිබ්බා. සමහර අයට ඉහළ තනතුරු ගන්න අවශ්‍ය වෙලා දීපු ලණු කාලා ගෞරවය නැතිකරගත්තා එතුමා. යුද්ධය අවසන් කරා,රට ක්ලීන් කරා. වගා බිම් සරු කරා. කොවිඩ් පාලනය කරා.

  • @RohithaWasana
    @RohithaWasana Місяць тому +26

    මු යවලා මේ තනතුර කිසිදු වැඩක් නැ ..joc තනතුර මුන් හදා ගත්තා ..මුන් කරපු දෙයක් නැ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තොපි වගේ පර හැත්තට හෙන ගහන්න ඕන ත්‍රිවිධ හමුදා පැතිවරු මේ රටට කරලා තියෙන සේවාව තොපි කරල නැ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      මේ තනතුර ගැන තෝ මොනවද දන්නේ? මේ තනතුරු වල ඉදගෙන අපේ ත්‍රිවිද හමුදාපතිවරු මේ රට රැක්කා අදත් මෙතුමන්ලාට මුළු ලෝකයම බයයි තබුත්තේගම ප්‍රබාකරන් අපේ රට vinasa🎉කරනවා තොට ඒක පෙන්නේ නැද්ද? උබේ ඇස් දෙකට හෙන ගන්න
      ගහලද?

    • @UpaliRajapaksha-n8i
      @UpaliRajapaksha-n8i 28 днів тому

      විනයක් නැති පිස්සෙක්

  • @hanryekanayake
    @hanryekanayake Місяць тому +15

    මෙහෙම තනතුරක් දුන්නෙ මහින්දලා ගෙ ආන්ඩුව අප්‍රරාද මුද

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      මහින්ද මහත්තය නොහිටින්න අද තොපිට රගන්න රටකුත් නැ අනුරයා පිස්සු නටන වා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому

    හොඳ අදහස් සහිත ඉදිරිපත් කිරීමක් බෙහෙවින්ම ස්තුතියි

  • @piusfernando
    @piusfernando Місяць тому +2

    Having qualified efficient tri forces commanders worth for the country 🇱🇰🙏and strong team of Special Forces and Tough intelligent team while reducing conventional forces to maintain sustainable defence budgets 🧐

    • @Samcromer444
      @Samcromer444 Місяць тому

      Military intelligence was employed by the previous government to kill journalists.

  • @DarsanaKumara-r4s
    @DarsanaKumara-r4s 27 днів тому

    මෙයාගේ නම රන් අකුරෙන් කොහොමද ලියන්නේ මෙයාගේ පද සෝ විතරයි රටේ නායකයා රකින්ද බැරි කෙනෙකුට ඒ රෑනකුරින් ලියන්ඩ පුලිවඳ

  • @HindikaSuresh
    @HindikaSuresh 29 днів тому +7

    අපේ නූතන දූටූ ගැමූණූ රජතූමා මහින්ද රාජපක්ෂ මැතිතූමා සහ ත්‍රිවිධ හමූදාවට අප සදා ණයගැතියි

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 Місяць тому +9

    බයිලා නොකියා හිටපන් බං.... මූ තමා සියල්ල දත් වගේ කතාව අමු පේජ් හිඟන්නෙක්..no the king

  • @navodyasammani
    @navodyasammani 29 днів тому +2

    රජයේ යෝජනාවට එකගවීම වෙනම කාරණයක් නමුත්,පුද්ගල චරිත ගාතනය එතරම් සුදුසු නැහැ. යුධමය වාතාවරනය කිසිවිටෙකත් අමතක නොකර ඉමු.ගරු කල යුත්තාට ගරු කල යුතුය.

  • @gayanwikramathunga432
    @gayanwikramathunga432 29 днів тому +1

    යුද්ධය කරපු වීර නිලධාරීන් තාම හමුදාවේ ඉන්නවා. දැන් ඉන්න නිලධාරීන් යුද්දේ ඉස්සරම ඉදපු නිලධාරීන්.. ඔබ තුමන් ඔයිට වඩා ඔය කියන පුද්ගලයන් ගැන හොයලා බලන්න එතකොට ඇත්ත වැටහෙවී..

  • @jayanthapathirana753
    @jayanthapathirana753 Місяць тому +2

    මේ තනුතර කිසිම වැඩක් නෑ ගෝට ගේන්ඩ අසාවෙන් හිටිය එකෙක් තමා මේ ඉක්මනින් ගෙදර යවන්න තුය්ය සේරටම වග කියයි

  • @Chamaravivo
    @Chamaravivo Місяць тому +12

    සත5ක් වැඩක් හෝ බලයක් නැති තණතුරක්

    • @SmpathNiranga
      @SmpathNiranga Місяць тому

      රටට ඇති වැඩක් නැ නස්තිය විතරයි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තොපි මොනවද මේ තනතුරු වල තියෙන වටිනාකම් ගැන දාන්නේ? පහර බල්ලෝ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      සවේන්ද්‍ර සර් අපේ රටේ ඒකීය රැක්ක යක්ක හෙළයේ යක්ක රණවිරු වෙක් එතුමාත් එකක් බලද්දී අනුර බුරුවෙක් එකයි ඇත්ත

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 29 днів тому +5

    සරත් ෆොන්සේකාට පළමුවීරයා
    සවේන්ද්‍ර සිල්වා ඊලඟට. අවිවාදයෙන්ම නියම යුද වීරයෝ. ඒක හරි.

    • @PathminiHaputanthri
      @PathminiHaputanthri 29 днів тому +3

      මිඩියා එක්ක හිටපු නිසාද ....... නිහඩ වීරයෝ තම යුතුතම කරලා ගෙදර ගියා දේසපාලුවන් ගේ කකුල් ලෙවකකා හිටියේ නෑ...........😂😂😂

    • @chathurarana
      @chathurarana 27 днів тому

      @@PathminiHaputanthri හරියට හරි

  • @දැනුමටඅසා
    @දැනුමටඅසා 27 днів тому

    ලොකු දෙයක් මෙයා ගෙදර යවනවනම් කරපු දෙයක් නෑ ආතල් එකේ සැපෙ හිටියා මිසක්

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 26 днів тому

    මේ තනතුරු වලින් ..රට ට ,උන් දෙයක් හොයා ගන්න නා

  • @NiwanthiHeenkenda
    @NiwanthiHeenkenda Місяць тому +2

    Me thanathura,hudekma sudu aliyek, udde kaleth araksawata danena deyak kale na,pention yanta inna siniar oficerlata nawathanpolak una pamani. Malimawa niwaradi gamana yanawa jayawewa srilanka matha.

  • @pb3636
    @pb3636 Місяць тому +18

    පට්ට හොරෙක්
    Covid කාලේ හොඳට හම්බ කරගත්ත

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      අපේ රටේ ජනාදිපති දුරයට සුදුසුම කෙනා සවේන්ද්‍ර සර් විතරමයි අනුර හොදයි පර දෙසක් කාරයන්ගේ කුණු හෝදන්න දැන් අනුරට ගෙදර යන්න කාලය හරි

    • @sumudusaliya6004
      @sumudusaliya6004 29 днів тому

      උබට අනුර පුක් කරාද ? අනේ ප....කෝ ,

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k Місяць тому

    🎉🎉🎉

  • @nwsachi4317
    @nwsachi4317 Місяць тому +3

    ද්‍රෝහියා තමන්ගේ ජනාධිපති ට එරෙහිව

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 16 днів тому

    Where you keep Prabakaran at Elaam uprising ?🕊️ Why we mishap ignore our responsible.My opinion is Man of the crisis was Prabakaran himself Prabakaran struggle against five - 5- countries with his limited "instrument" .

  • @chathurarana
    @chathurarana 27 днів тому

    මීඩියාත් ඕනෙ ඔය කියන විදියට වීරයො වෙන්න. මීඩියා වීරයො වෙනයි, සැබෑ විරුවන් වෙනයි

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana Місяць тому +3

    මුන් පට්ට හොරු යුද්දයෙ කරපු රෙද්දක් නැහැ කොල්ලො ටික ඇරෙන්න😂

    • @GayanKrishan-mb8jv
      @GayanKrishan-mb8jv 29 днів тому

      උබට වීස්වාශයි ද
      ඇත්තටම...උබෙ වයස කීයද....මම උබට ඔප්පු කරලා පෙන්වන්නම්..

  • @radayapala6090
    @radayapala6090 Місяць тому

    Who is is to comment about military strategies and policies

    • @Nayanajeewa1977
      @Nayanajeewa1977 29 днів тому

      His qualification is he has been in air force as an OR that's it😅😅😅😅

  • @nlpllv143
    @nlpllv143 29 днів тому

    Shawendra lost his dignity after slaving for Rajapakshes

  • @jayalaljayalal9477
    @jayalaljayalal9477 Місяць тому +10

    සවේ ගැන නොදන්න උබේ යූටියුබ් එක ගහ ගනින් පුපේ උබත් පේජ් හිගන්නෙක්

    • @pb3636
      @pb3636 Місяць тому +1

      ජයලාල්
      උඹ වහලෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +1

      සවේන්ද්‍ර සර් අබිත නායකයෙක් අනුරයට දුන්න රට අපේ සවේන්ද්‍ර සර් දුන්නනම් රට සුරපුරයක් කරගන්න තිබුනා

  • @virajpriyashan4972
    @virajpriyashan4972 29 днів тому

    Hamotama eka wage wada karanna ba eka therum ganna ona janadipathithuma anurata wadak ganna puluwan kenek

  • @lalindramendis7596
    @lalindramendis7596 Місяць тому +2

    You are correct, this appointment(CDS) is not effective at present since we have no conflict in the the country

  • @5199-j3l
    @5199-j3l 29 днів тому +1

    How much did you get paid??

  • @antonwijeyesekera3905
    @antonwijeyesekera3905 Місяць тому +4

    Nodanna dewal kiyanna epa please.

  • @sarasavi7898
    @sarasavi7898 Місяць тому +5

    මූ ආයෙත් extension එකක් රික්වෙස්ට් කරලලු. මං පොර ජාතකේ තියෙන එකෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      අනුර ගෙදර යවල සවේන්ද්‍ර සර් අපේ රටේ ජනාදිපති පුටුවේ වාඩි කලොත් මෙරට සුරපුරක් කරන්න පුලුවන් අනුර හොදයි ඇලි වැටට හිටවන්න

  • @chandaboyagoda2994
    @chandaboyagoda2994 Місяць тому +1

    Wow ගරු කරනවා 🙏🏻

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      ඇයි අපේ ත්‍රිවිද හමුදාවට මෙච්චරම බය? පාරබල්ලෝ

  • @virajpriyashan4972
    @virajpriyashan4972 29 днів тому

    Hoda minihek uparima wadak ganna ona methumagen

  • @YureniNawanjana
    @YureniNawanjana Місяць тому +1

    Mata hituna mu kage Hari gotten kiyala

  • @dineshranaweera3746
    @dineshranaweera3746 Місяць тому +1

    Ithihaseye Army eke hitiya wishishtama hora😂😂...lesiyen horekuta ba weerayek wage ain wenna😀😀.. ekaiii wishishtai kiyala

  • @sajithindika6492
    @sajithindika6492 28 днів тому

    Ubala hamotama me miniha karapu kapakirin amathakai udde Nima karanna supiri gemak gahapu minihek

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 Місяць тому

    Kamant balanakota therenawa ohu kauda kiya obage wichara nithara balanawa namuth ettha athisetiyen penwanna janathawa minissu nge hebe thathwaya denagatha yuthui

  • @sajithindika6492
    @sajithindika6492 28 днів тому

    Me anduwa wada karanne demala dayasporawe ona kamata ai ape sinhalayo wahal desa palanayata wahal wela wada karanne

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 18 днів тому

    RATA KAAPU PARAYANTA KADE GIHIN ARMY EKA PAWADUN PARAYAN ELAWANNA OONE.DEN YUDDAYAK NE .ME THANATHURA KOHETHMA WEDAK NE.

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut Місяць тому +10

    පට්ට දූශිතයෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      තෝ ගිහින් නඩු දාපිය සවෙන්ද්‍ර සර් කරල තියෙන දුෂිත වැඩ උසාවිටට ගිහින් ඔප්පු කරපිය

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama Місяць тому +3

    ගෝටට ඇරපු එකෙක්...AKD බේරැනා නම් ඇති

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      අනුරයට මේ කරන අපරාදයට වැහි නැති අකුනුම වැදියන් සවේන්ද්‍ර සර් ට තියෙන කොන්ද අනුරයට නැ

  • @roshanPunchihewa-x4c
    @roshanPunchihewa-x4c 29 днів тому

    Wal pal opadupa wedak na wedagath dai pamanak kiyawanna.

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 29 днів тому

    Yudde kale hitapu minissu nisa tamai ada mulu ratama samakamiwela tiyenne. Hamatsnama bomba koi wele marena dane naa.adu padu ati namut e garutwaya diyayutui

  • @SumedhaSampath-w5b
    @SumedhaSampath-w5b Місяць тому +10

    ත්‍රිවිධ හමුදාව සම්බන්දීකරණය කරන්න මේ තනතුර අවශ්‍යයි. එහෙම නැති උනොත් ඒක ජාතිය ආරක්ෂාවට ප්‍රශ්නයක්. අනවශ්‍ය වියදම් කපා හරියට කමක් නෑ. ජාතික ආරක්ෂාවට පළමුතැන දිය යුතුයි. ජාතික ආරක්ෂා ආර්ථික වර්ධනයට ඉතා වැදගත්.

    • @Samcromer444
      @Samcromer444 Місяць тому +2

      අනේ පලයන් බන් යන්න ඒකට තමයි ආරක්ෂක ඇමති ඉන්නෙ

    • @SumedhaSampath-w5b
      @SumedhaSampath-w5b Місяць тому

      @Samcromer444 ගොන් හරකෝ තෝ නොදන්න දේවල් ගොඩක් තියනවා හමුදාවන් වල.

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 Місяць тому

      ජාතික ආරක්ශාව එයාලට අදාල නෑ.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому +2

      සවේන්ද්‍ර සර් වගේ අයට තියෙන කොන්ද අනුරයට නැ මුන්ව බලයට ගෙනාවේ මේ වගේ අප රද මේ රටට කරන්නද? ඉන්දියාව ගූ බයයි අපේ හමුදාවට

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h Місяць тому +1

      @@SumedhaSampath-w5b aragaledi kapu biriyani walata kruthaguna dakwanna thamai hamudawa durwala karanne

  • @Rizz-0Z
    @Rizz-0Z Місяць тому

    Ratee mongaleunta den notherunata mama Danna wedagath niladariyek

    • @RanjithAnanda-q2j
      @RanjithAnanda-q2j 29 днів тому

      මේ යූ tuber දන්න ඉටි ගෙඩියක් නැහැ .army එක ගැන දන්නේ duty කරපු කට්ටිය .31 යන කෙනා දූෂිත deshapaluwanta කඩේ ගිය amu දූෂිතyek.

  • @kumaraherath2212
    @kumaraherath2212 28 днів тому

    Meyage.thibbe.maddi.sandarsana.yuddaya.nima.kare.fonseka.ekay.aththa

  • @arthuramarakoon385
    @arthuramarakoon385 Місяць тому

    😂

  • @Samcromer444
    @Samcromer444 Місяць тому +1

    බලන කොට අනුර කුමාරත් පිස්සෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      Npp පල් හොරු මේ රටේ අබිමාණය ද්වේස සහගත විදියට නැතිකරනවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      අනුරයට ඉන්දිටවේ අශුචි කලා අපේ විනාස කිරීමේ වගකීම පැවරිලා තියෙනවා