ලංකාවේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් කළ සුපර් ඩාන්සර් පොඩ්ඩා

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 58

  • @anudelthalawa4232
    @anudelthalawa4232 7 років тому +10

    පලමුව මම ලලිත් පැරකුම් නම් නර්තන ගුරුතුමාට ..අපේ රටේ දරුවන්ගේ භාග්‍යට පහල උන ඇදුරුතුමාට.. මගේ හිස නමා ආචාර කරන අතර ආදරනීය දුවේ තිනේෂිකා..ඔයාව එනතුරු අපි බලන් ඉන්නේ ඔයාගේ අපූරු රංගන හැකියාවන් දැක ගන්නයි... ඔයාට සියලු ජය අත්වේවා..දුවට තෙරුවන් සරනයි.. යන්න පරිස්සමෙන් ඉදිරියටම..

  • @wasanthajayasuriyawasantha3590
    @wasanthajayasuriyawasantha3590 4 роки тому +2

    හරිම ලස්සනයි නංගි සුබ අනාගතයක්

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 7 років тому +12

    ඒ කතාව ඇත්ත නටන්න ඕනැම කෙනෙකුට පුළුවන් ඒත් හදවට දැනෙන්න නටන්න පුළුවන් සිමිත කට්ටියකට විතරයි ,,,,ලලිත් පැරුකුම් ඔයා හැමදාම කරනේ නේතට විතරක් නොමේ හදවතට දැනෙන නිර්මාණ කරන්නේ ජය වේවා පුංචි දුවේ ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න

  • @ruchiudeshika2295
    @ruchiudeshika2295 3 роки тому +2

    Eththatama godak ලස්සනයි ❤️❤️

  • @malialhakoon2058
    @malialhakoon2058 5 років тому +1

    Aaththatam hadawathata danuna duwa theruwan saranai doni duwe ..

  • @renukasandamali5798
    @renukasandamali5798 7 років тому +2

    Godakma godak lassanai doni..guruthumatath godak sthuthi

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 років тому +2

    ලස්සනයි ලස්සනයි 👍👍👍🌷🌷🌷🌷🌷🌷🎻🎻🎻🎻🎤🎤🎤🎤🎤💋💋💋💋💋💋

  • @jefsara1662
    @jefsara1662 7 років тому +4

    Amazing excellent. 💞💞💞💞💞💖💖💖💖💖💖💗💗all the best little angel. Boys also great.

  • @nilanthajayasekara2260
    @nilanthajayasekara2260 7 років тому +6

    මෙහෙම සිංදුවකට ඩාන්සර් කරන්න පුළුවන් කියන්නේ අනිත් එවා මොනවාද නේද ලස්සනයි

  • @wasanthajayasuriyawasantha3590
    @wasanthajayasuriyawasantha3590 4 роки тому +1

    හේමාල් මාමා 👃👍💞💖💕💓💘💌

  • @nirosharandunu6694
    @nirosharandunu6694 6 років тому +1

    goda godakkkkkk lassanai 👍🎉 wish your oll the best 🎉🏆 ciao .Nangi .......jesu pihitai

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 років тому +1

    Puduma daksa deriviyak,lalith sir me menika kapa opamattam karanava,oyata budu saranai duwe!

  • @erandywithana7917
    @erandywithana7917 7 років тому +9

    ඇතටම ගොඩක් ලස්සනයි මම රට ඉන්නෙ රට ඉදමි බැලුවේ මට ගොඩක් අමතක උනා මගෙ අමිමාව

    • @nilantharohan9188
      @nilantharohan9188 6 років тому

      ඒ මොකද අමිිමව අමතක උනේ....සිංදුව ඇහෙද්දි...

    • @notikafa2828
      @notikafa2828 Рік тому

      අමතක una nawi මතක් වුණා කියන්න❤️

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 6 років тому +1

    oya gana nam kiyala wadak na patiyo.marama lassanani.lalith sir godak mahasi wenawa me daruwo idiriyata geniyanna. dennatama jaya wewa.i love you..

  • @s.ns.n7561
    @s.ns.n7561 7 років тому +1

    as dekata kadu awe nodanima duti doni.godak lassanai patiyo.suba අනාගතයක් .jesus pihitai

  • @dewminialuthge656
    @dewminialuthge656 7 років тому +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි .සුබපැතුම් ඔයාට .

  • @titidaphne7183
    @titidaphne7183 7 років тому +2

    goodak lassanai duwa msma kuwait sita oyata jaya pathanawa

  • @erandywithana7917
    @erandywithana7917 7 років тому +2

    බුදු සරණයි දුවෙ ඔයාට

  • @gnchamindi2322
    @gnchamindi2322 6 років тому +1

    niyamayi nangiyoo oya ape lankawata babalawanna apu menikak

  • @ratchratch4890
    @ratchratch4890 7 років тому +3

    ගොඩාක් ලස්සනයි

  • @dermasaudi9393
    @dermasaudi9393 6 років тому +1

    Hadavatha.palanna.ava.maa.ranganaya.dakala.tharuvan.saranai.patiyoo👍👏🍁🍁🍁🍁🍁🍁💔😗

  • @ramaniug6652
    @ramaniug6652 7 років тому +3

    තෙරුවන් සරණයි දොණියෝ

  • @anjalianjali9834
    @anjalianjali9834 5 років тому +1

    Atthatama lassamai patto

  • @malishapiyumali6856
    @malishapiyumali6856 7 років тому +2

    Oyata godak adareyi..e wagema man oyata suba pathanewa idiriyata yanne labenna kiyala man paritana karanewa bs nangiyo....adareyiii

  • @chutichuti9068
    @chutichuti9068 7 років тому +1

    Harima lassanai ..jaya wewa ..matanam aduna ..godak lassanai ..duwa

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 7 років тому +2

    Really nice

  • @pathmawejekon2357
    @pathmawejekon2357 3 роки тому

    Ane.godak.lassanai.as.walin.kaduluth.awa.baladdi

  • @indusilva5562
    @indusilva5562 7 років тому +1

    Harima lassanai duwa

  • @ravishajayakody5699
    @ravishajayakody5699 7 років тому +1

    athi vishishtay hrima lassanai

  • @nilukaniluka1511
    @nilukaniluka1511 7 років тому +2

    lassanai duwe.bs oyata

  • @rashikaudayangani4954
    @rashikaudayangani4954 7 років тому +1

    as walata kadulu awa balanakota godak lassanai.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 років тому

    Oba Amma warunata upaharayak dena apuruwa. Wisistay sudu patiyo.

  • @sanjanamadhushani7812
    @sanjanamadhushani7812 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @shalinshanijayTwins
    @shalinshanijayTwins 7 років тому

    Superb nangiya 👌😘

  • @akilajayalath6537
    @akilajayalath6537 7 років тому +12

    ලොව පවතින යම් දෙයක්, ඒ ආකාරයෙන්ම උපුටා තමාගේමෙන් වියන්ගව පිලිගැන්මට ඉදිරිපත්කරණා වූ වැඩි දෙනක් සිටිනා වත්මන් සමාජයේදී, දිනේෂිකා දියණියව මෙම නිමැවුම තුළට පනපොවාලීම සඳහා පුරුදු පුහුණුකරවීමට කැප වූ ගුරුතුමන් හට, මා පලමුව මගේ ගෞරවාචාරය පුදකරන්නෙම්.
    මෙතුමා අමු කොපියක් වෙනුවට ඇතිදෙයකින් උකහාගත යුතු නිවැරදි යමක් වේද එය පෙරාගෙන මෙම ගුරුවරයාගේ පරිකල්පනයට අනුව නිමැවූ මෙම නිර්මාණාත්මක රංගනය ඇත්තවශයෙන්ම නවමු කලා නිමැවුමක්මය. එබැවින්ත, එතුමා ගෞරවය ලැබිය යුුුතුයි.
    එවන් පින්වත් ගුරුවරයෙකුගේ සෙවනේ වැඩී එන දියණියේ ඔබට. අනාගතයේදී ඔබසතු කලා කුසලතා ප්‍රමුඛව, ලක්මව සනහා, ලෝතුල බැබලවීමට තවතවත් දිිරිය ශක්තිය ලැබේවා. 2017.12.12

    • @hannsaneehannsi9278
      @hannsaneehannsi9278 7 років тому

      Akila Jayalath අනිවාර්යයෙන් යාලු 💖වතින්ම එකගයි 👌👌👌👌👍👍👍👍👈👈👈

    • @asals2420
      @asals2420 7 років тому +1

      Akila Jayalath Aniwaryanma ❤👌👌👌

    • @renukawickramasinghe872
      @renukawickramasinghe872 6 років тому

      අනිවාර්යයෙන්ම 👍👍👍👍👍👍

  • @piumipiumipiumipiumi3185
    @piumipiumipiumipiumi3185 7 років тому +1

    Lassanai

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 7 років тому

    Wawwww superb nanga...

  • @pushparani3478
    @pushparani3478 6 років тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @d.kanchanakanchana8854
    @d.kanchanakanchana8854 7 років тому +4

    Godak lassanai

  • @sriyanilmini5163
    @sriyanilmini5163 6 років тому

    Best

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 7 років тому +1

    Godak lassanai pute lassanata kara oya eeka niyamai bs oyata

  • @rosyrosy118
    @rosyrosy118 7 років тому +1

    Mama kuwait godak lassenai doni

  • @niroshavijesingha3373
    @niroshavijesingha3373 6 років тому

    Wow

  • @cgfttvvyqrg6824
    @cgfttvvyqrg6824 7 років тому

    Me loke siyaluma ammala warutade piyawaruntade siyalu daviyange pihita

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 6 років тому +1

    Mewage ewath dislike karana gonnuth innawada ape rate😂😂😂

  • @pushparani3478
    @pushparani3478 6 років тому +1

    😂😂😂😂

  • @umapriyadarshani5561
    @umapriyadarshani5561 7 років тому

    duwe oyage natum hodai ath natum keyanneth jemnastek keyanneth dekak neda oyage Uda rata pahata rata natum edere path karanawanam hodai meka dansar taragakne bs duwe oyat

  • @pubudulakmal1539
    @pubudulakmal1539 7 років тому

    Oya thamay puthe win karanne

  • @priyanthadinesh6495
    @priyanthadinesh6495 7 років тому +1

    ratata watina duwek

  • @anshuadilrukshi1905
    @anshuadilrukshi1905 7 років тому +1

    Godak lassanai