"අවධානම නර්ථනයට ගෙනාවේ ජින්නා " අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු අමුතුම ප්‍රතිචාරය

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 81

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 років тому +19

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ දුවේ..

  • @PrabhathDeSilva-el9mx
    @PrabhathDeSilva-el9mx 6 місяців тому +4

    ඒ උඩරට පහතරට මික්ස් එක මන් පට්ට❤

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 років тому +33

    අනිවාර්යයෙන් ...ආදරෙයි අපි ..මගේ රට බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..!

  • @disnajayamali7925
    @disnajayamali7925 3 роки тому +2

    තුණුරුවන් සරණයි
    දුවේ.ගොඩක් ලස්සනයි
    සුභ පැතුම් මැණික ඔයාට
    💕💕💕👍👍👍👍👌👌🌹🌹

  • @lakshanidivyanjaly6724
    @lakshanidivyanjaly6724 4 роки тому +4

    Wow! What an Amazing Dance😍❤👍

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 5 років тому

    Harima lassanai puthe kiyanna wachana ne oyata hoda anagathak thiyanawa nama rekagena idiriyatama yanna budusaranai

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 5 років тому +6

    අපේ නැටුම් කලාව ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතු වුනා දුව

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 років тому +20

    ලස්සනයි පුතේ ඔයගේ නැටුම කවදාහරි දවසක් ඔයා ලොකුවෙලා ජනප්‍රිය ව්ව්න දවසක රත්තරං පුතේ ඔයාගේ ඔය පාට ව්ව්නස් කරන්න එපා

  • @renukadamayanthi4960
    @renukadamayanthi4960 Рік тому

    Wow
    Super act එක
    Beautiful dance
    🎉🎉🎉🎉🎉🎉

  • @anushamaduwanthi7452
    @anushamaduwanthi7452 3 роки тому

    Niyamai

  • @sunildarmappriya2278
    @sunildarmappriya2278 6 років тому +2

    BEST OF LUCK thineee..... love you so much putheee

  • @sranaweera5968
    @sranaweera5968 5 років тому

    congratulations nangiyo. budu srnyi dewi phityi

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 6 років тому +3

    Woooow nangiya excellent ...superb . ❤ ❤ ❤

  • @anulasanaratna2223
    @anulasanaratna2223 5 років тому +6

    ලස්සන යි දෝනි පැටියෝ .පෙරහරේ නැටුම් වලට වඩා ලස්සන යි වස්තු .

  • @kalhariramona4219
    @kalhariramona4219 6 років тому

    jinna nangi..u are superb.👊.mamath oyt sms kla.gd luck

  • @chamariweerakoon3077
    @chamariweerakoon3077 6 років тому +1

    perfect jinna.you are very talented girl. I proud of you. love you loads!! Good luck

  • @නිශාදිවත්සලා
    @නිශාදිවත්සලා 6 років тому +1

    lassnai du oya oyata theruwan saranai 👏👏👏👏👏👏💐💐💐💐💐💐💐😙👌👌👌👌👌👌👍

  • @mmaxmmax6111
    @mmaxmmax6111 Рік тому

    Oyata thama enna one manika lassana therimak manika

  • @සිහිනසිතුවිලි-භ2ද

    ඒ සංයෝගය විශිෂ්ඨයි...

  • @sunildarmappriya2278
    @sunildarmappriya2278 6 років тому

    jinna maru patiyooo...oyata ediriyatama yanna suba pathanawa

  • @abbuambalantota
    @abbuambalantota 6 років тому +9

    උඩරට පහතරට සබරගමු එකට මුසු කල ඇස් වලට කදුලු නැංවූ අපූරු නර්තනයක්

    • @sujeesujee9660
      @sujeesujee9660 6 років тому

      Amila Abeydeera හ්ම් මටත් අැඩුනා

  • @asals2420
    @asals2420 6 років тому +3

    Aniwaryanma jinna mage ratta sampatak.😘❤

  • @dewmihansika9344
    @dewmihansika9344 6 років тому

    Atthatama harima daksha nihatha mani daruwak..godak godak dakshyii.

  • @nimesharj5084
    @nimesharj5084 6 років тому

    Congrats sweety😍😍😍😘😚

  • @ratchratch4890
    @ratchratch4890 6 років тому +1

    ලස්සනයි 👸👸👸

  • @nadikakapuduwa7553
    @nadikakapuduwa7553 6 років тому

    සුපිරි duwa oya hinawa hama dama ohoma tiya ganna manika kawada hari mey lokema dinanawa puthe oya

  • @nilminidaemen
    @nilminidaemen 5 років тому

    Nice

  • @indunisansala8156
    @indunisansala8156 6 років тому

    ලස්සනයි

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 6 років тому +7

    මම හිතන් උන්නෙත් මෙි කරනමි කාරි නොහොත් ජින්නා දුව තමා දිනන්නේ කියලා ..දුවෙි නුබට තෙරැවන් සරනයි

    • @sujeesujee9660
      @sujeesujee9660 6 років тому +1

      nilanthi nilanthi අනිවාරේන්ම

    • @mksekarasekara3790
      @mksekarasekara3790 6 років тому

      ජින්නා ජයවේවබුදුසරනි GOT lak

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 років тому +1

    kocchara beluwat ati hitenee oyage netum jinna. oyata suba anagatayak..

  • @tharindurukshan3282
    @tharindurukshan3282 5 років тому +1

    Love you jinna

  • @sanjanamadhushani7812
    @sanjanamadhushani7812 3 роки тому

    👍👍👍👌

  • @ΣαρλοτΣταυροπουλου

    Dinna dan koheda? narthanaya navaththalada? navathath jinna wedikave dakinna aasai.

  • @seuwandiseuwandi1458
    @seuwandiseuwandi1458 5 років тому

    Good bless oyata දුව

  • @pawaniwasana8146
    @pawaniwasana8146 6 років тому

    Proud to be a VEHERADEVIANZ nangiyooooo😘😘

  • @wgweerarathne2452
    @wgweerarathne2452 6 років тому +1

    Little heart ,you are perfect jinna..good luck

  • @prasannafashion9720
    @prasannafashion9720 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👌👌👌

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 6 років тому +2

    lassanai jeinna

  • @sujeesujee9660
    @sujeesujee9660 6 років тому +1

    ජින්නා දු මම සවුදියේ ඉන්නේ මම කිවේම දුට කිරුළ හිමිවෙන්නම කියලා ඊයේ ඔයා තමයි දිනුවේ කියලා ධනුක කියනකොට මම සවුදියේද ඉන්නේ කියලාත් අමතක උණා හයියේන් Yesss කියනකොට ගෙදර මැඩම් අහනවා අැයි කියලා එ් තරමටම මට කෑගැසුනා දෝණියේ පුතාට දෙවියන්ගෙම පිහිටයි

  • @shanthisamanmali123gemalsh8
    @shanthisamanmali123gemalsh8 6 років тому

    Niyama tharima hiru tanks

  • @එමාදසනායක
    @එමාදසනායක 6 років тому +2

    ඔයාට තමයි crown එක අනිවා ලැබෙන්නේ කියලා මම දැනන් හිටියා පැටියෝ.අපේ රටේ කෙල්ලෙක් කියලා පුදුම ගැම්මකින් ඔයා ගැන කියන්න පුලුවන්.ඔයාගේ අනාගතේ ලස්සන වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @chinthakaekanayaka4989
    @chinthakaekanayaka4989 3 роки тому

    Kochchr beluwth athi hithennem ne

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 років тому

    Dahasak super nattauwo oba asala natuwat gata sita aha ada bada ganne oba lagamay sudu diyaniye.

  • @hemanandanidissanyaka7787
    @hemanandanidissanyaka7787 5 років тому

    Theruvan saranai. Dhoni

  • @dianadesilva5619
    @dianadesilva5619 6 років тому +1

    Niyama dakshyat labuna.adarei patto

  • @isankasanjeewani4150
    @isankasanjeewani4150 6 років тому

    Suba anagathayak chuti duwe oyata adarei goda godaaaaak ummmmmmma

  • @indugthilak6602
    @indugthilak6602 5 років тому

    Jinna koheda oyaaa

  • @dammikawijakondammika6365
    @dammikawijakondammika6365 6 років тому

    Rattaran jinna duwa oyata adare pana waga oyata saktiya dahiriya labawa taruwan saranae.

  • @amithaamitha6417
    @amithaamitha6417 6 років тому +3

    koccara baluwat.epawennene.duwee

  • @induwalpola8006
    @induwalpola8006 6 років тому

    jenna duwa oya thamai HIRU SUPER DANCER wenne kiyala api shuwer karagenamai hitiye. A de ister una.👍apita marama sathutui duwe.😃😃 mage yaluwontath kiyala,pita rata inna ayatath kiyala puthe jenna oyatama thamai api sms kare. Oya ape Ratata manikak.loku sampatahak.😚 😍Budusaranai! Sama dewi rakawaranai mage duwata...

    • @disnamalani4763
      @disnamalani4763 6 років тому

      Oyage Me time lassanai puta oyata teruwan saranai

  • @jayanthat6121
    @jayanthat6121 7 місяців тому

    Monada kiyanne menna narathanya

  • @nxnx2543
    @nxnx2543 6 років тому +1

    Mama puthe mula.edanma denan hitiya oya tamai me.kirula dinanne kiyala . Godak adarei duwe oyata.satutin enna.hemadamath oya me ratata loku adambarayak.

  • @meethiyamilinda9068
    @meethiyamilinda9068 6 років тому +3

    යකු මුට හරියට සිංහලවත් බැරිව හිංදි කියන්නේ මෙකා ලංකාවෙද..?

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 років тому

    Jinna vagema lalith perakum kiyannet me rate amila pana ati vasthu 2k kirula mata lebuna taram eda satutak mata ati una

  • @meethiyamilinda9068
    @meethiyamilinda9068 6 років тому +1

    නැටුම මරැ

  • @shermdil4217
    @shermdil4217 6 років тому

    Kiyanna wachna na jinna.lankwata akai. Me labila tyne urume dgtama ganiganna ratata watina wasthuwak. Oyage guruwarayth me ratata labunu sampathak. Ape rata rakegnna oya denntama ashirwadykm wewa hamedama.

  • @sumitragamage1380
    @sumitragamage1380 6 років тому

    Sumi

  • @asankaliyanage1181
    @asankaliyanage1181 6 років тому

    duwe oya api hamotama sampathak

  • @fameeshvadakkan907
    @fameeshvadakkan907 6 років тому +3

    hai
    soppar
    ayam
    indiyan

  • @tonobathumatabudusaranaii5624
    @tonobathumatabudusaranaii5624 6 років тому +1

    Oyanam wishmayka chuti manika

  • @aruniamaya6899
    @aruniamaya6899 6 років тому

    Anagathe gana kisima bayak na puthe looketama ekai

  • @shanthisamanmali123gemalsh8
    @shanthisamanmali123gemalsh8 6 років тому

    Hama damah adarai putha

  • @donakusuma2536
    @donakusuma2536 5 років тому

    Jinna jinna kiyanna wadan na apita b.s

  • @raviduashan1261
    @raviduashan1261 6 років тому

    suba anagathayak chuti duve

  • @amithakodagoda6561
    @amithakodagoda6561 6 років тому

    Kiyanna wachana na

  • @kanchijayasekara9485
    @kanchijayasekara9485 6 років тому +1

    Awadanam netum me tharangeta adala ne ewata sri lanka got talent eka giya nam hari me mona wigadamakda

    • @sriyapalatuwa7005
      @sriyapalatuwa7005 6 років тому +4

      Kanchi Jayasekara eyi thudu oyata ilithiyada nadanna kunju

    • @kanchijayasekara9485
      @kanchijayasekara9485 6 років тому +1

      Sadeep Technology Pissonta hondai owa

    • @kanchijayasekara9485
      @kanchijayasekara9485 6 років тому

      Natanawa newi panuwek wage dangalanawa

    • @pasidukavshan9571
      @pasidukavshan9571 6 років тому +2

      Kanchi Jayasekara කුහක වෙන්න එපා ඉරිසියා කරන්න එපා..ඒ දරැවගෙ දක්ෂතාවය ගැන සතුටු වෙන්න...මේ අපේ රටේ සම්පත් තමයි මේ පුංචි දරැවො...විකාරයක් කියන ඔයාට පුලවන්ද තාලෙකට අඩියක්වත් තියන්න...මුලු ලංකාවම බලපු විනිශ්වය කරපු තරඟයක්..ඒ දරැවගෙ දක්ෂතාවය නිසයි අගය කලේ...නැටුම් කොපමන තිබුනත් හැමෝම එයට දක්ෂ නැහැ...ජින්නා දුවගෙ දක්ෂතාවයට තමයි තැනක් ලැබුනෙ...අපි ජිවත් වෙන්නෙ බොහොම පුංචි කාලයක්...ඒ ටික කාලයට ඉරිසියා නොකර ඉන්න...

    • @surangachandima2308
      @surangachandima2308 6 років тому +1

      ane mongale. nikan nodanna magul kiyawanne natuwa innawa. Jinna natumenuth dakshai awadanam ganimenuth dakshai.