Sadu sadu sadu 🙏🙏 theruwan saranai ape hamuduruwane.. mage as walata ladulu awa. Bana ahanakota.. meka mata kiwwda kiyala.. me widiyatama mamath sathyak kriyakaranawa. Mage as idiripitama e dewal oppu wenawa..
Sadu sadu sadu ...pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ...uthum niwanin sanasewa theruwansaranui oba wahnselatath siyaluma loka wasi sathwayantath ..matath me pina niwan pinisama hethu wasana wewa ...🙏🙏🙏
පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි .අපේ සුවාමින්වහන්සේට .
Chiranrskkantu sadu sadu
සත්‍ය වු උතුම් බුදු ගුණ ආශිර්වාද බලයෙන් මගේ සියලු කටයුතු දරැවන්ගෙ දියුණුව සතුට සැනසුම ලැබේවා !!දරැවො පිණට දහමට අනුව ජීවත් වෙිවා!! සියලු සත්වයෝ සුවපත් වෙිවා !! මගේ පව්ලේ සැමගේ ග්‍රහ අපල දුරුවේවා !! ලක්වාසි ලෝකවාසී සැමටත් සෙත ශාන්තියක් වෙිවා !! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා මෙි ධර්මය ඇසීමෙන් අත්වන පින් මගේ මියගිය දෙමාපියන් ට ද පින් අනුමෝදන් වේවා !! සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
*ශාමේන් දූව නිදුක් නිරෝගී වේවා!!! සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!!!🙏🙏🙏
මෙවැනි උතුම් ධර්මදේශනා තුලින් නිරතුරුවම අප දැනුවත් කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!!!
මගේ පුතා සන්තුෂ් පෙරේරා අපට ඇති සසර තරහව දුරු වෙලා මෙත් ඇති පුතෙක් වේවා. අහිංසක දරුවෙක් වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම
මගේ පුතා ඔ ලෙවල් විබගයෙන් සමත් වේවා සමාජයට කිසිම කරදරයක් නැති මෙම දරුවට යහපතක්ම wewa
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌻🌺💐🌸🌻🌺💐🌺💐🌸🌻🌺💐🌸🌻🌺💐🌸
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉක්මන් වටහා ගැන්මකින් ශ්‍රවණය කරගන්න පුළුවන් . ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සපිරි දීර්ඝායු සුව ලැබේවා සුව
මගේ කවීශ සෙනෙහස් පලිහක්කාර පුතාව නරක යාලුවෝ ඇසුරින් නරක පුරුදු වලින් ඈත් කරලා යහපත් දරුවෙක් බවට පත් වේවා සියළුම දෙවියනේ ඔබ වහන්සේලාගේ පිහිටයි මගේ පුතාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේලාට පින් 🙏🙏🙏🙏🙏
අම්මේ ඔයාගේ පැතුම ඉටුවේවා කියලා ගුණ නැණ බෙලෙන් යුතු පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම පතනවා. තමන්ගෙ දරුවගෙ ගුණවත් බව සමාජයෙන් අහන්න ලැබෙන එක විශේෂයෙන් අම්මා කෙනෙක්ට ලොකු සතුටක් ඒ සතුට මම අත්දැකීමෙන්ම ලබපු දෙයක්. ඒ සතුට දරුවෙක් මේ ලෝකෙට බිහිකරපු පලියට නිකන්ම ලබන්න බෑ. ඒ දරුවා බහතෝරන වයසේ ඉදන්මයි අපි ඒ මාර්ගය සකස් කරන්න ඕනේ. මමත් එහෙම කැපකිරීම් කලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල දේ මම හදවතින්ම පිලිගත් දෙයක් වගේම ඒ අනුව ක්‍රියා කළ කෙනෙක් ඒ වෙනුවෙන් කැපවීම් කළ කෙනෙක්. ඒ හැමදේකම ප්‍රතිඵල අද මම අත්දකිනවා. නිහතමානීව සතුටු වෙනවා. මම දරුවාගේ පුංචිකාලේ ඉදන්ම එයාගේ විස්වාසය දිනා ගත්තා. ඒක අදටත් එහෙමයි. ගහන්න ඕන කාලේ ගැහුවා යාළුවෙක් වගේ කතා කරන්න ඕන කාලේ එහෙම කළා. මේ දේවල් මම කියන්නේ ඔබත් මේ වගේ කටයුතු කරන්න ඇති කියලා හිතලා සහ එහෙම නොකලා නම් ඔයාටත් යමක් හිතන්න ඉඩක් තියලා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන අපි දරුවෝ බඩේ ඉද්දිම හිතුවත් දරුවන් ගුණයහපත් ලෙස සමාජගත් කරන විදිහ ගැන එයාලා සමාජගත වෙනකන්ම හිතන්නේ නෑ. ඊට පස්සෙ තමයි අපි දුක් වෙන්නේ කලබල වෙන්නේ. මේ වගේ දවසක් ඒවි කියලා අපි දරුවා අපේ අතට ලැබුන දවසේ ඉදන්මයි හිතන්න ඕනේ කියලයි මම හිතන්නේ. අම්මා හිතනවා නම් ඔයාට මග ඇරුන දෙයක් තියනවා කියලා දැනුත් ප්‍රමාදනොවී ඒ දෙය දරුවා වෙනුවෙන් කරන්න. නැණට වඩා ගුණට මුල් තැන දුන් නිසා අද මට ගුණ නැණ දෙකම තියන පුතෙක් ඉන්නවා. සල්ලි වලින් හැමදේම සපුරන්න බෑ. දරුවෝ කියන්නේ පුංචි පැළ වගේ. අම්මා කෙනෙක්ගේ හෙවණ ඕනේ දරුවෙක්ට. ඔයාගේ දරුවා යහපත් ගුණවත් දරුවෙක් වේවා කියා මම හදවතින්ම පතනවා.
@@chandimajayarathne8719 ඔබේ දරුවා සියලුම නරක යාලුවන්ගෙන් මිදී යහමගට යොමු වෙවා!
@@sajeeherath1980 ස්තූතී. මේ පැතුම අනාගතේ දවසක මගේ දරුවාට පිහිටක් වේවා. දැනට ඔහු ඉතා ගුණයහපත් දරුවෙක්. ඔහුට කිසිදු නරක මිතුරෙක් නැහැ. මොකද ඔහුගේ හොදම මිතුරා හා මිතුරිය මමයි. ඔහුගේ අම්මායි. සෙසු මිතුරන් හුදෙක් මිතුරන් පමණයි. ඔහු මනා අවබෝධයෙන් තම මිතුරු මිතුරියන් ඇසුරු කරයි.
Obe daruwata guna nana pahala we wa budusarani 🙏🙏🙏
ඔබේ ප්‍රාර්ථනා එලෙසම ඉටු වෙන්නම මා අධිෂ්ඨාන කරමි.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා අන්තිමට දෙන්නා කර උතුම් ගතා රත්නය පෝස්ටර් යක් මගින් පල කරන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් සාදු සාදු සාදු 🙏🙏🙏
චමුදි පුතා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි සියලු සත්චයො සුචපත් වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸
ඔබේ ප්‍රාර්ථනා එලෙසම ituwewa
සුවපත් වේවා
සාධු සාධු සාධු !!! පින්වත් අපේ ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට , නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වෙවා !!! පාරමිතාවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
❤❤❤❤❤😍😍🙋ඵ්ප්👍👍👍👍👍👍👍🎃👍👍👍ට්ය්ය්ය්ය්ය්ය්ය්යු
එය එසේ ම වේවා. සාදු සාදු සාදු
ඒ ප්‍රරාර්තනා ව එලෙසින් ම ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! බොහෝම පිං.පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය පිනිසම මේ ධර්ම දේශනාමය පින හේතු වේවා !!!
Sadu🙏 sadu🙏
සාදු සාදු සාදු ....බොහෝම පිං.ස්වාමීන් වහන්සේට.
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏සිලවන්තං ගුනවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🌹🌹🌹
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ පාද නමස්කාර වේවා. උපදින හැම ආත්මභාවයන්හිදී පින් කර ගැනීමට වාසනාව ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයන් සෙවනෙ ඉපදෙවා. 🙏🙏🙏👏👏👏💐🌺🌷🌸🌻🌹
මාගේ උතුම් ගෞතම බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ සත්‍යයි..ඒ සත්‍යයේ බලයෙන් මගේ කකුල ඉක්මනින් සුව වේවා !!!! මගේ රෝගී තත්වය නිට්ටාවටම සුව වේවා !! බුදු සසුනේ මට පිහිට ලැබේවා!! පෙර පව් දුරු වී සෙත සැලසේවා !!!! 🙏🙏🙏🙏
ඔබගේ සියලු රෝගයන් සුවපත් වේවා අනන්ත බුදු ගුණ බලයෙන්
@@nimalsandunsiri4024 ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!
Asama,wawa, sadu sadu sadu
ඔබගෙ සියලු රෝග තෙරුවන් saranin සුවපත් වෙත්වා . මම අධිෂ්ඨාන කරමි.
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියලුම් සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ පිංවත් ස්වාමින් වහන්සේට
මෙවැනි ධර්ම දේශනා කරන්න
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏
එසේම වේවා
සාදු සාදු සාදු.
සාදු සාදු සාදු තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය චිරජීවනය පතමි
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය පිදුවාවු පින් වතුන්ටක් සියලුම දෙනාටත් මාද්‍ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මනින් සසර කෙලවර දකින්න වාසනාව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Pin wath swamin wahansa..
Theruwan saranai..
Nirogi suwa labewa oba wahanseta..
Sadu sadu saduu.!!!
ඔබ වහන්සේට බොහෝ පින්..නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා ! තෙරුවන් සරණයි 🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ
පින්වත් ගරු සුවමින් වහන්ස ඔබවහන්සෙට මෙ ආත්මයෙමයෙද්ම නිවන්දොර අරෙවා🙏🙏🙏
තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
වන්දනීය පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබත්වා දායකත්වය දෙන සියලු දෙනාගේ සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා සාදු සාදු සාදු
Sadhu Sadhu Sadhu.... oba Wahanseta mage namaskaraya Wewa.. 🙏🙏🙏
තෙරුවන් සරණයි..!!පින්වත් ස්වාමීන් වහන්සේ ට..🙏🌼🙏🌼🙏
සත්‍ය කිුයා බලේ ගැන කියා දුන්නා දහම් පඩුරට ඔබ වහන්සේට ගොඩක් පිං බුදු සරණයි🙏 🙏💐
Sadu sadu sadu 🙏🙏 theruwan saranai ape hamuduruwane.. mage as walata ladulu awa. Bana ahanakota.. meka mata kiwwda kiyala.. me widiyatama mamath sathyak kriyakaranawa. Mage as idiripitama e dewal oppu wenawa..
☸️🙏🙏🙏🙏☸️.පින්වත් ගුණවත් සිල්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ🌺 සාධූ🌺 සාධූ🌺.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌺🌺🌺🌺🌺
සාධු සාධු සාධු නමෝබුද්ධාය වටිනා දේශනාවක් සුවමින්වහන්සසේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
Sadu sadu sadu. Oba wahanseta niduk nirogi dirgausa labewa labewa labewa 🙏🏼🙏🏼🙏🏼
Germany cita
පින්වත් අපේ ස්වාමින් වහන්සේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිරෝගිමත් සුවයෙන් දිර්ඝායු වේවා
සාදු සාදු සාදු..!!🌼🙏🌼🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පින්වත් සුවාමිනින් වහන්ස තෙරුවන් සරණයි සියලුම දෙනාට සෙත්වේවා
Pinna ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයු ලැබේවා බොහොසේ පින් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
මමත් අම්මාත් මේ තාක් කල් කර ඇති පින් දහම් හා ආරක්ෂා කර ඇති ගුණ දහම් වල සත්‍ය බලයෙන් සියලු කරදර බාධක හිරිහැර දුරුවේවා!
මේ දහම් දෙසුම සිදු කළ අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
Pinwat suwamin wahanseta dirgayusha labewa niduk nirogi sampat labewa theruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu sadu sadu ...pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ...uthum niwanin sanasewa theruwansaranui oba wahnselatath siyaluma loka wasi sathwayantath ..matath me pina niwan pinisama hethu wasana wewa ...🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිවන් දොර බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු නාදුක් නිරෝගි සුවය ලැබෙිවා
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️
දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️🏵️
Ape suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌻🌻🌻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏
තේරැවන් සරණයි සුවාමින්වාහාන්ස මෙිසත්යක්කියවෙි බලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම සාදු සාදු සාදු 😢
බුදු ගුනඅනන්තයි සදහමිගුනඅනන්තයි මහාසගගුනඅනන්තියි තුරැවන් ගේ අනන්ත ගුනබලයේපිරිතේබලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා රැකියා කටයුතු කරගැනිමට දහිරිය ෂක්තිය ලැබේ වා
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ .පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
සියලුම දෙනා සුවපත් වේවා
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
මෙම උතුම් ධර්ම දේශනාව දේශනා කල ඔබවහන්සේට නිදුක්, නිරෝගී, සුවපත්, දීර්ගායු වේවා අවසන උතුම් වූ චතුරාර්ය sathya අවබෝධ wewa❤🙏🙏🙏
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏💐🌹🌸🌺🌻🌹🌸❄
Saadu saadu .siyalu sathwayo.niduk wewa.neerogi wewa..budu saranai.
Sadu sadu..sadu... obwahanseta dirgayusa lebewa pinsiduwewa theruwAN
saranai
සාදු සාදු. අපිට සිහි ගැනුණු වාට ඔබ වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා I....
සාධූ සාධූ සාධූ!...🙏🙏🙏තෙරුවන් සරණයි!..පිංවත් ස්වාමීන් වහන්සේට...
උතුම් වූ තුණුරුවන් බලයෙන් ඔබවහන්සේට නිරවානාවබෝධයම ලැබේවා ......!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය ට දාන පරමිතාවක් වේවා මෙම පින් අනුමෝදන් වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Teruwan saranai pinwath garu suwamin wahansa...mada thrivida rathnaye anuhasin...e sathyanubawayen. Mada sathyakriya karami...mage. Panciasilaye sathyanu bahawayen...ikmanin mata pilithuru labenawa...obawahanseta bohoma pin....
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .....
තෙරැවන් සරනයි සාදු සාදු සාසු
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!
පින්වත් අපෙ ස්වාමින් වහන්සෙ ට මගෙ නමස්කාරය වෙවා සාදු 🌷සාදු 🌷 සාදු🌷🙏🙏🙏තෙරුවන් සරණයි
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu
සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනය කල අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාගේ ම සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුකර ගැනීමට මේ දේශනය උපකාර වේවා.
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා! දිර්ඝායුෂ ලැබේවා! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා! නමෝ බුද්ධාය!!!
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.මට අතීතය සිහිගැන්වූවා ඔබවහන්සේ .💐💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏.MA.UTUM.ධර්ම DASANAWA අහන විට හරිම SATUTUI ඔබ වහන්සේ TARUWAN Saranai නිදුක් නිරෝගී සුවය LABAWA
තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏 මගේ පුතා කවීස පුංචි පුතාගේ අකිකරු ගති දුරුවී කිකරු නිරොගී ගති ඇති වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ va.
ස්වාමීන්වහන්සේට රත්නත්තරයේ පිහිටයි ..!!!! දිිර්ගායු .......සාදූ සාදූ සාදූ
theruwan sarani ape hamuduruwanta
අපේ හාමුදුරුවන්ට නමස්කාරය වේවා ..🌼🌼🌼🙏🙏🙏
Sadu sadu sadu mage daruwan atulu seyalu daruwanta setak wewaaaa
ගෞරවණිය පින්වත් ස්වාමීන් සේට තෙරුවන් සරණින් නිරෝගිමත් සුවයෙන් දිඝායු වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ම ලැබේවා
සදු සදු .ස්වාමීන් වහන්සේට .මගේ .නමස්කාරය.වෙිවා.මගේ පුතාට රැකියාවක් .ලැබෙවා යටියන්තොට
තෙරැවන් සරණයි!ඔබවහන්සේට🙏🙏🙏
Pin wath suwamin wahanseta bohoma pin niduk nirogi dergausa sampathiyma labewa ..
🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
සාදු.සාදු.ස්වාමින්.වහන්ස
තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏
ඉතාම වටින බණක්. සවාමීන් වහන්සසේට පිං සිදු වේවා !
රිෂාන් සුරන්දට ස්ථිර රැකියාවක් ලැබේවා....අපේ ණය වලින් නිදහස් වේන්න ලැබේවා...නිරොගි දරු සම්පතක් අපට ලැබේවා 🙏🙏🙏
Maage ruhein putha duwa athulu siyalu dena suvapath wewa!!!!
සාදු සාදු සාදු !!! 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏 දනන් සිත්සතන් දහමින් පෝෂණය කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏
Pinvath swamin vahansa!! Oba vahanseta samma sambudu saranai!!