Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Deva ගෙ රැප් එක අහලා ආවෙ තේරුම හොයාගන්න❤
සිරාම
PDF එක ඕණ්ණම් කියපන්
@@TheekshanaBandara-iv8qe ane ewpn ko bn
❤❤❤❤❤
@@VindujaDulana තියෙනවද
කොහොම හරි තමන්ගෙ කරගන්න හදන එක දේශපාලනිකයි.කොහේ හෝ සතුටින් සැනසීමෙන් ඉන්න ඕනෙ කියල හිතල සතුටුවෙන එක විශ්වීයයි........ඔබතුමා මේ ගැනත් කිව්වා නම් මාර ම වටිනවා.......ස්තූතියි ....
ස්තූතියි ඔබතුමාට....සමිධ ගොඩ නැගූ ඒ සොඳුරු කලාකරුවාට මේ කතා බහ හරිම වටිනාකමක්..අභ්‍යන්තරික සුන්දරත්වය තුළින් ආදරය මතු කර ඇති මැයි මාර ප්‍රසංගය ඇත්තටම හැමෝම කියවිය යුතු ලස්සන ම පොතක්....❤
මම කියවපු ලස්සනම පොතක්❤
සංචරණි, මිනිස්සු හිතයි රෙදි මල් වලින් මේ සා විශාල මැයි මාර ගහක් පුරවන්න මන් හරි උන්මත්තකයෙක් වෙන්න ඇති කියල.... ඒත් මේ ගහ රෙදි මල් වලින් පුරවන එක තමයි මම ප්‍රකෘති සිහියෙන් කරපු එකම දේ.. මගෙ හිතට ආපු එකම උන්මත්තක අදහස තමයි, මගේ නොඉවසිලිවන්ත කුතුහලය නිසා මේ ලස්සන රතු මැයි මාර මල් කඩල දාන්න ඕන කියල හිතපු එක... එහෙම කරල ඔබේ හිතට දවසකට හරි දුකක් දුන්න එකට මට මගෙන් සමාවක් ලැබෙන එකක් නෑ.... මේ ලෝකෙ ආත්මාර්ථකාමීම මිනිහ මම කියල එදා මට හිතුණ. ඒ වැරැද්ද නිවැරැදි කරන්න මට බෑ... සත්‍යය රෙදි මල් වලින් හංගන්නත් බෑ..මට ඒ මොහොත කාලයෙනුත් අවකාශයෙනුත් මකල දාන්නත් බෑ...මං මේ ලියන්නෙ ආයෙ එකම එක වතාවක් කවද හෝ ඔබ මේ පාරෙන් එයි කියන බලාපොරොත්තුවෙන්... දන්නවද? ආයෙමත් මල් පිපෙන කාලෙ ඔබ මෙහි ආවොත්, හරි කඩවසම් මැයි මාර තරුණයෙක් ඔබ වෙනුවෙන් මල් දරාගෙන ආදරෙන් බලන් ඉදීවි...
Oyta lassanata liyanna puluwan🎉
මස්ඉඹුල,සමිධ ගැන කියල පුච්චල දාපු තව අවුලවන්න ඔයා ශෝක්....😢😢😢❤❤
Dewage rap eke theruma balanna awe ❤
උසස් පෙළ කාළේ වගේම තාමත් ආසයි සර්ගෙ කතා අහගෙන ඉන්න ❤️
මැයි මාර ප්‍රසංගයට කෙනෙක් විරෝධතා දක්වන්න දක්වන්න තව තවත් මැයි මාර ප්‍රසංගයේ අගය වැඩි වෙනවා....ඒ තරම් ලස්සන කෘතියක්
මම විශාුමිකයෙක්.සෑහෙන්න පොතපත කියවූ එසේම කියවන කෙනෙක් .මගෙ ජීවිතයේ දී මම කියවූ සුන්දර ම කෘතිය ක් මෙය.ආදරය ගැන අපූරු කියවීම ක්.අද මේ විපරීත සමාජයක ජීවත්වන යව්වන යවිවනියන් කියවිය යුතුම පොතක් .හරිම සුන්දර කතාව ක්.ඇත්තටම මාරයි ...
මම කියවපු ලස්සනම පොත .❤❤❤
මැයි මාර ප්‍රසන්ගය කියන නම තමයි මාව උනන්දු කලේ මේ පොත කියවන්න . පුදුම ආදරයක් ඒක.මම විතර ක් නෙවෙයි මගෙ දරුවො තුන්දෙනා පවා ඇබ්බැහි උනා ඒ චරිත වලට ඒ ප්‍රදේශය ට ඒ කතාවට .කොහොම හරි අන්තිමට ලොකු මහන්සි යක් දරලා දෙමෝදර ගියා .මැයි මාර ගස් මීට කලින් කොච්චර දැකල තියෙනවා ද . හැබැයි එදා අපි ඒ ගස් දිහා බැලුවේ වෙනස් විදියට .මුලු දවසම ඇවිදල තුත්තිරි මල් කඩාගෙන සමිධ ගෙ ආදරේ අපිත් වින්දා .කොච්චර සුන්දර ද කියනව නම් ආපහු ගෙදර ආවෙ හරි දුකෙන් .ආදරෙයි මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ආදරනීය සහෝදරයා .
ඔබ මෙන් ම මමත් ඒ සුන්දර අත්දැකීම් සොයාගෙන ගියා
මාරම ලස්සන නිර්මාණයක් 🥺💖
මැයි මාර ප්‍රේමය හැඟුමක්මැයිමාර ගහෙත් මල් පූදින ප්‍රේමය රිදවීමක්මැයිපූදින මල් රතු කරන ප්‍රේමය සැමරීමක්මැයිරතු මල් වෙත සිනා සලන ප්‍රේමය අත්හැරුමක්මැයිඅවාරයේ මල් ගිලිහෙන
මගේ දුවයි මායි එකට ආදරේ විදගත්තු පොතක්.."ආදරෙයි මැයි මාර ප්‍රසන්ගය."
9:26 upan da sita martin wickramasinghe ge neda
මමත් කියනවා මේ පොත මස්සා ගේ කෘති කලාවට අසාධාරණයක් වී නොමැති බව.ඔහුගේ තවත් එක් සාර්ථක පැතිකඩක්
එක මගේ කතාව 😢😢
Math eka husmata kiyewwa. Me vicharayath ekka mama ekaga wennawa❤
"සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය...."♥️🥺
Api kieuwa maiy mara prsangaya sametha ❤️adariyai
Ada mnkiyewwa 😢😢😢
මැයිමාර ප්‍රසංගය කියෙව්වා මාත්.එත් අහම්බෙන් video එක දැක්කෙ.ආයෙමත් සුජීව සර්ගෙ සිංහල පන්ති යන්න තිබ්බනම් කියලා හිතුනා.මොකද ඒ කාලේ මගේ ප්‍රියතම ගුරුතුමා මේ.මම 2010 A/L සිංහල ගම්පහ class එකේ හිටියෙ සර්ගෙ.අවුරුදු 14ක් ගිහිල්ලත් තාම සර් ඒ වගේමයි 🤍
Deva ❤ thank you
මැයි මාර ප්‍රසංගය වරක්, දෙවරක්, තෙවරක් නොව සිය දහස් වරක් කියෙව්වත් නව මුහුණුවරක් ගෙන දෙන කතාවක්...මේ කතාව කියවලා ඉවර වුණු ගමන් මම මේ නිර්මාණය කලා...---------ඉගුරු මල..!දෙමෝදර කදු අතර වක ගැසුණු පීලි මතවහින දා පොද අතර වැලි අතුළ දෙවැට දිගඅළු පැහැති හීන මැද නොපෙනුනා නුඹව මටකදු පාද පා සළඹ සසැළුනා නුඹ නැතිවකෙට්ටු තුත්තිරි මල් අතර මැයි මාර කිණිති අගසීරුවට යනෙන මග, මග දෙපස සිරි අතරනුදුටු ප්‍රේමයේ අරුත නොදැනුනා නොවේ මටනුහුරු ප්‍රේමයේ සුවද දැවටුනා මා අවටදුටිමි ඒ ප්‍රසංගය අතින් අත සැරිසරණසිත් පුරා ඇවිල ගිය ඒ ගින්නෙ දැවුණ කලමෙදින් මස මැද දොහක තුහින මල් පොකුරු මැදමැයි මාර ගසක් යට පිපුණි ඒ ඉගුරු මලඅචිනි ලංකා රුද්රිගූ06-10-2023මසාට, සුජීට තුති!
Hrima lassanai
♥️
සමිද අයියගෙ චරිතය ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑ තමයි. කතාව ඇතුලෙ සංචරනිව අත් පත් කරගැනීම කියවන අපේ බලාපොරොත්තුව උනාට සමිද අයියගේ බලාපොරොත්තුව ඊට ප්රතිවිරුද්දයි. මේ කියවන්නාගේ බලාපොරොත්තුව කතාව අවසානෙදි ඉටු නොවන නිසා බොහෝ අයට සමිද අයිය නිකන් නිකමෙක් වගේ දැනිල.
ඒ කෙල්ල දැන් කොහෙ ඇද්ද???🤔
❤❤❤❤❤❤❤❤
Me sancharani thaama meka dekala nethda
Utibe karayo nodanna reddawal kiyawanawa channel eka pramote karaganna.aththama kathawa dan na un.
ඉතින් උබ කියපන් කො දන්නවා නම්
potha gena kiyanneeda ponna hukanno
අහන්න බැයි නම් පලයන් පොන්න හුකන්නා මේකේ රෙන් නැතුව
😂
Deva ගෙ රැප් එක අහලා ආවෙ තේරුම හොයාගන්න❤
සිරාම
PDF එක ඕණ්ණම් කියපන්
@@TheekshanaBandara-iv8qe ane ewpn ko bn
❤❤❤❤❤
@@VindujaDulana තියෙනවද
කොහොම හරි තමන්ගෙ කරගන්න හදන එක දේශපාලනිකයි.කොහේ හෝ සතුටින් සැනසීමෙන් ඉන්න ඕනෙ කියල හිතල සතුටුවෙන එක විශ්වීයයි........ඔබතුමා මේ ගැනත් කිව්වා නම් මාර ම වටිනවා.......ස්තූතියි ....
ස්තූතියි ඔබතුමාට....සමිධ ගොඩ නැගූ ඒ සොඳුරු කලාකරුවාට මේ කතා බහ හරිම වටිනාකමක්..අභ්‍යන්තරික සුන්දරත්වය තුළින් ආදරය මතු කර ඇති මැයි මාර ප්‍රසංගය ඇත්තටම හැමෝම කියවිය යුතු ලස්සන ම පොතක්....❤
මම කියවපු ලස්සනම පොතක්❤
සංචරණි,
මිනිස්සු හිතයි රෙදි මල් වලින් මේ සා විශාල මැයි මාර ගහක් පුරවන්න මන් හරි උන්මත්තකයෙක් වෙන්න ඇති කියල.... ඒත් මේ ගහ රෙදි මල් වලින් පුරවන එක තමයි මම ප්‍රකෘති සිහියෙන් කරපු එකම දේ.. මගෙ හිතට ආපු එකම උන්මත්තක අදහස තමයි, මගේ නොඉවසිලිවන්ත කුතුහලය නිසා මේ ලස්සන රතු මැයි මාර මල් කඩල දාන්න ඕන කියල හිතපු එක... එහෙම කරල ඔබේ හිතට දවසකට හරි දුකක් දුන්න එකට මට මගෙන් සමාවක් ලැබෙන එකක් නෑ....
මේ ලෝකෙ ආත්මාර්ථකාමීම මිනිහ මම කියල එදා මට හිතුණ.
ඒ වැරැද්ද නිවැරැදි කරන්න මට බෑ... සත්‍යය රෙදි මල් වලින් හංගන්නත් බෑ..
මට ඒ මොහොත කාලයෙනුත් අවකාශයෙනුත් මකල දාන්නත් බෑ...
මං මේ ලියන්නෙ ආයෙ එකම එක වතාවක් කවද හෝ ඔබ මේ පාරෙන් එයි කියන බලාපොරොත්තුවෙන්...
දන්නවද? ආයෙමත් මල් පිපෙන කාලෙ ඔබ මෙහි ආවොත්, හරි කඩවසම් මැයි මාර තරුණයෙක් ඔබ වෙනුවෙන් මල් දරාගෙන ආදරෙන් බලන් ඉදීවි...
Oyta lassanata liyanna puluwan🎉
මස්ඉඹුල,සමිධ ගැන කියල පුච්චල දාපු තව අවුලවන්න ඔයා ශෝක්....😢😢😢❤❤
Dewage rap eke theruma balanna awe ❤
උසස් පෙළ කාළේ වගේම තාමත් ආසයි සර්ගෙ කතා අහගෙන ඉන්න ❤️
මැයි මාර ප්‍රසංගයට කෙනෙක් විරෝධතා දක්වන්න දක්වන්න තව තවත් මැයි මාර ප්‍රසංගයේ අගය වැඩි වෙනවා....ඒ තරම් ලස්සන කෘතියක්
මම විශාුමිකයෙක්.සෑහෙන්න පොතපත කියවූ එසේම කියවන කෙනෙක් .මගෙ ජීවිතයේ දී මම කියවූ සුන්දර ම කෘතිය ක් මෙය.ආදරය ගැන අපූරු කියවීම ක්.අද මේ විපරීත සමාජයක ජීවත්වන යව්වන යවිවනියන් කියවිය යුතුම පොතක් .හරිම සුන්දර කතාව ක්.ඇත්තටම මාරයි ...
මම කියවපු ලස්සනම පොත .❤❤❤
මැයි මාර ප්‍රසන්ගය කියන නම තමයි මාව උනන්දු කලේ මේ පොත කියවන්න .
පුදුම ආදරයක් ඒක.
මම විතර ක් නෙවෙයි මගෙ දරුවො තුන්දෙනා පවා ඇබ්බැහි උනා ඒ චරිත වලට ඒ ප්‍රදේශය ට ඒ කතාවට .
කොහොම හරි අන්තිමට ලොකු මහන්සි යක් දරලා දෙමෝදර ගියා .
මැයි මාර ගස් මීට කලින් කොච්චර දැකල තියෙනවා ද . හැබැයි එදා අපි ඒ ගස් දිහා බැලුවේ වෙනස් විදියට .
මුලු දවසම ඇවිදල තුත්තිරි මල් කඩාගෙන සමිධ ගෙ ආදරේ අපිත් වින්දා .
කොච්චර සුන්දර ද කියනව නම් ආපහු ගෙදර ආවෙ හරි දුකෙන් .
ආදරෙයි මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ආදරනීය සහෝදරයා .
ඔබ මෙන් ම මමත් ඒ සුන්දර අත්දැකීම් සොයාගෙන ගියා
මාරම ලස්සන නිර්මාණයක් 🥺💖
මැයි මාර
ප්‍රේමය හැඟුමක්මැයි
මාර ගහෙත් මල් පූදින
ප්‍රේමය රිදවීමක්මැයි
පූදින මල් රතු කරන
ප්‍රේමය සැමරීමක්මැයි
රතු මල් වෙත සිනා සලන
ප්‍රේමය අත්හැරුමක්මැයි
අවාරයේ මල් ගිලිහෙන
මගේ දුවයි මායි එකට ආදරේ විදගත්තු පොතක්..
"ආදරෙයි මැයි මාර ප්‍රසන්ගය."
9:26 upan da sita martin wickramasinghe ge neda
මමත් කියනවා මේ පොත මස්සා ගේ කෘති කලාවට අසාධාරණයක් වී නොමැති බව.ඔහුගේ තවත් එක් සාර්ථක පැතිකඩක්
එක මගේ කතාව 😢😢
Math eka husmata kiyewwa. Me vicharayath ekka mama ekaga wennawa❤
"සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය...."♥️🥺
Api kieuwa maiy mara prsangaya sametha ❤️adariyai
Ada mnkiyewwa 😢😢😢
මැයිමාර ප්‍රසංගය කියෙව්වා මාත්.එත් අහම්බෙන් video එක දැක්කෙ.ආයෙමත් සුජීව සර්ගෙ සිංහල පන්ති යන්න තිබ්බනම් කියලා හිතුනා.මොකද ඒ කාලේ මගේ ප්‍රියතම ගුරුතුමා මේ.මම 2010 A/L සිංහල ගම්පහ class එකේ හිටියෙ සර්ගෙ.අවුරුදු 14ක් ගිහිල්ලත් තාම සර් ඒ වගේමයි 🤍
Deva ❤ thank you
මැයි මාර ප්‍රසංගය වරක්, දෙවරක්, තෙවරක් නොව සිය දහස් වරක් කියෙව්වත් නව මුහුණුවරක් ගෙන දෙන කතාවක්...
මේ කතාව කියවලා ඉවර වුණු ගමන් මම මේ නිර්මාණය කලා...
---------
ඉගුරු මල..!
දෙමෝදර කදු අතර වක ගැසුණු පීලි මත
වහින දා පොද අතර වැලි අතුළ දෙවැට දිග
අළු පැහැති හීන මැද නොපෙනුනා නුඹව මට
කදු පාද පා සළඹ සසැළුනා නුඹ නැතිව
කෙට්ටු තුත්තිරි මල් අතර මැයි මාර කිණිති අග
සීරුවට යනෙන මග, මග දෙපස සිරි අතර
නුදුටු ප්‍රේමයේ අරුත නොදැනුනා නොවේ මට
නුහුරු ප්‍රේමයේ සුවද දැවටුනා මා අවට
දුටිමි ඒ ප්‍රසංගය අතින් අත සැරිසරණ
සිත් පුරා ඇවිල ගිය ඒ ගින්නෙ දැවුණ කල
මෙදින් මස මැද දොහක තුහින මල් පොකුරු මැද
මැයි මාර ගසක් යට පිපුණි ඒ ඉගුරු මල
අචිනි ලංකා රුද්රිගූ
06-10-2023
මසාට, සුජීට තුති!