Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ව්දුහල්පතිනිය.ඔබටඅපගේආචාරය
ඒකනම් හොදයි.ගුරුවරු උනාම විනයක් තියෙන්න ඕනි.නැතුව ශිෂ්‍යයෝ හැදෙන්නෙ නෑනෙ.ගුරුවරියො ගවුම් ඇදන් එනවනම් ශිෂ්‍යයන්ටත් පාට ඇදුම් ඇදගෙන ගැම්මෙන් කොන්ඩ රැවුල් වවලා එන්න දෙන්න ඕනි.
හොද වැඩේ
විදුහල්පති හරි.නීතිය විනය හැමෝටම එක වගෙ.
හෙලුවෙන් එන්න කියමු.
සමහරු තවම ජීවත් වෙන්නේ ශත වර්ෂයක් විතර පිටිපස්සේ.. ටීචර්ලා වුනාම රෑට ගෙදරදී නිදාගන්න යනකොටත් සාරියක් ඇදන් ඉන්න ඔ්න කියන එකෙක් හම්බ වුනොත් එහෙම පුදුම වෙන්න එපා. ලාංකීය තාලිබාන්ලා.
ගවුම වෙනුවට නයිටිය ඇදන් වරෙල්ලා .
මෙකෙ කිසි වැරැද්දක් නෑ නේ.😂.ගුරැවරියන්ට සාරි ඇදන් එන්න කියන මිනිස්සු ඇයි ගුරැවරැන්ට සරම ඇදන් එන්න කියන්නේ නැත්තේ.සංස්කෘතිය ගැනූ අයම ගෙනියන්න ඕනේ කියලා දෙයක් නෑනේ.
ඉස්කෝලේ දැං අම්මා ල නටනවා
Well done
The principal is correct. Though they don't teach they are on duty. They hv to come on saree please.teachers keep your respect
පිලිතුරු පත් ඇගයීම ගුරු වෘත්තීය ට අදාල නෑ. කැමති අය විතරයි යන්නෙ . ඒක විභාග දෙපාර්තමේන්තුවෙ කුලී වැඩක් . ඇදුම ප්‍රශ්නයක් කර ගන්න ඕනෙ නෑ. උගන්වන කොට කවුරුත් අඳින්නෙ සාරි. Pregnant අය පවා ..
Sithum pathum venas venna one.
අමුතු උම්මාදයක් තියෙනවා දැන් ....කෙල්ලො වෙන්න ලෑස්තිය ..
Munta nam Honda padsmak ugannanna ona. Mun thamai guru horu. Kalakanni. Lamaita hariyata ugannanna na. Pasal wala boru karanawa.
ව්දුහල්පතිනිය.ඔබ
ට
අපගේ
ආචාරය
ඒකනම් හොදයි.ගුරුවරු උනාම විනයක් තියෙන්න ඕනි.නැතුව ශිෂ්‍යයෝ හැදෙන්නෙ නෑනෙ.ගුරුවරියො ගවුම් ඇදන් එනවනම් ශිෂ්‍යයන්ටත් පාට ඇදුම් ඇදගෙන ගැම්මෙන් කොන්ඩ රැවුල් වවලා එන්න දෙන්න ඕනි.
හොද වැඩේ
විදුහල්පති හරි.නීතිය විනය හැමෝටම එක වගෙ.
හෙලුවෙන් එන්න කියමු.
සමහරු තවම ජීවත් වෙන්නේ ශත වර්ෂයක් විතර පිටිපස්සේ.. ටීචර්ලා වුනාම රෑට ගෙදරදී නිදාගන්න යනකොටත් සාරියක් ඇදන් ඉන්න ඔ්න කියන එකෙක් හම්බ වුනොත් එහෙම පුදුම වෙන්න එපා. ලාංකීය තාලිබාන්ලා.
ගවුම වෙනුවට නයිටිය ඇදන් වරෙල්ලා .
මෙකෙ කිසි වැරැද්දක් නෑ නේ.😂.ගුරැවරියන්ට සාරි ඇදන් එන්න කියන මිනිස්සු ඇයි ගුරැවරැන්ට සරම ඇදන් එන්න කියන්නේ නැත්තේ.සංස්කෘතිය ගැනූ අයම ගෙනියන්න ඕනේ කියලා දෙයක් නෑනේ.
ඉස්කෝලේ දැං අම්මා ල නටනවා
Well done
The principal is correct. Though they don't teach they are on duty. They hv to come on saree please.teachers keep your respect
පිලිතුරු පත් ඇගයීම ගුරු වෘත්තීය ට අදාල නෑ. කැමති අය විතරයි යන්නෙ . ඒක විභාග දෙපාර්තමේන්තුවෙ කුලී වැඩක් . ඇදුම ප්‍රශ්නයක් කර ගන්න ඕනෙ නෑ.
උගන්වන කොට කවුරුත් අඳින්නෙ සාරි. Pregnant අය පවා ..