Absolutely correct....We still remember the he used to talk with all of us even after the performance over in Doha and that is why he looks young, energetic and as a soul with clear set of mind....
Ow Aniwaren.acoustic music nam Wayo marians tamai.tawa innwa hode gypsies first acoustic band eka...ilagta daddy..ita passe wayo ain una lead guitar Nayana naada band eka.
@@maneshdananjaya390 aniwarwn sangeeth supiri weddek..supiri voice ekak.mama e concert show balala tiyena nisa dannwa..band super team inne..sound performance okkoma hodai..
The simplicity , talents and creativity of all the band members make this group unique. Sangeeth is a great leader and others too are valuable assets....Good luck brothers and see us agin in Doha!!!!!!
My favorite Sri Lankan band..like to listen to them even don't understand any word. guys... anyone can help me with the songs list in this performance?
What an inspiration to the young ones. Sangeeth s experience, the heavenly voices of all the members, the players .. nothin can go wrong. Love the way you connect with your audience at the live concerts. We feel like home 🌺❤️.
Also i watched the emotions of audience, specially other popular artists and all seemed to be so glad and enjoying every bit of the performance of wayo!!!!
රටවටකර වැට බැන්දා
කටවහගෙන ඉකිබින්දා
(❤️🙏සියලුම ත්‍රිවිධ හමුදා සොයුර සොයුරියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා)
Wayo බෑන්ඩ් එකේ සිංදු අදහන බැතිමතුන් අතරින් මමත් එක්කෙනෙක්.. 😍
මමත් 🙏❤️
Apith innawooooooo
Aayya
Me too macho
Ela
සංගිත් අයියා වගේ දක්ෂ නිහතමානි මනුෂ්‍යයෙක් මම දැකලාම නැ.. සංගිත ක්ෂේත්‍රයේ ජයවේවා සංගිත් අයියා 120ට 220ක් අයු වේවා
Absolutely correct....We still remember the he used to talk with all of us even after the performance over in Doha and that is why he looks young, energetic and as a soul with clear set of mind....
සංගීත් අයියා ඇතුළු WAYO ජයම වේවා .
ලංකාවෙි ඉන්න සියලුම බැන්ඩි වල ඉන්න නායකයන්ගෙන් හොදම නායකයා සංගිත් අයියා
යකූ බෑන්ඩ් එකම සුපිරිම voice ටිකක් නේ ♥️
Ow yako
උඹලා මිනිස්සු වෙන්න බෑ 🙏🙏🙏හැමදාමත් ආදරෙයි වායෝ ❤️❤️❤️❤️❤️❤️
අඩලා වැලලෙන සිංදු කියනැති සුපිරි බැන්ඩ් එකක් 💗🔥
Sira
Uuo😊
මගෙ ආසම බෑන්ඩ් දෙක වායෝ මේරියන්ස්... ආදරෙයි 😘
එල බ්‍රෝ අපෙත් choices එසේමයි. 👍 මේරියන්ස්, වායෝ ආදරෙයි ❤❤
Gypsies
Daddy
Aniwa
Ow Aniwaren.acoustic music nam Wayo marians tamai.tawa innwa hode gypsies first acoustic band eka...ilagta daddy..ita passe wayo ain una lead guitar Nayana naada band eka.
Rhythm guitarist ගේ voice එක❤❤❤
Ow oi😍
Dema 😘😘😘patta neh.
@@ishankamali5293 yup ❤
@@Chamilka_Nirmal ❤pissu hadenwa ne
Maru bn uge performing
Backing එකේ සුපිරිය ඉස්සර ඉන්න අයගේ හිනාවෙන් පේනවා ❤️
Good job #WAYO 💗
මිහිදුත් හිටියා නම් සුපිරි 👌👌
වචනෙ පරිසමාප්තාර්ථයෙන්ම වැඩ්ඩෙක් සංගීත්.. ආදරෙයි ❤️❤️❤️
මම 10 පාරකට වැඩිය ඇහුවා. අර transpose point ටිකනම් පට්ට. හිතාගන්න බෑ. වායෝ ඔයාල තමයි නියම වැඩ්ඩෝ.
සනිදප වලින් අයින් වෙද්දි ගොඩක් දුක් උන අපි ඒ දේ ගැනම දැන් සතුටු වෙනවා...සංගීත් අයියා.. ඒක නෙමේ ඕකයි ඔයාගෙ තැන...ජය වෙවා...👍👍👍👊👊👊💪💪🙏🙏
Aniwa apith sathutu wenawa oka Sanidapa eken ain una eka u nisa thama Noel, Nilanga dennama Sanidapa eken ain une
ඔව් නේද ...❤
@@maneshdananjaya390 aniwarwn sangeeth supiri weddek..supiri voice ekak.mama e concert show balala tiyena nisa dannwa..band super team inne..sound performance okkoma hodai..
@@darshanapathirathna7813 Sangeeth wedda e unata genuine ne
සනිධප තාම සංගීත්ගේ තමා
මෙන්න පොරවල් වැඩි වැඩ නැ.....හොදටම ෆන් එක දීල සද්ද නැතුව යනවා... අසවෙන්ම බැ ලුවේ ඔයාලගේ ටික තමයි ... Good luck sangeeth aiya.. Download කරගත්ත හවසට ඔෆිස් ඇ රිල එන ගමන් අහන්න ජයවෙව
අවුරුද්දට එක්ක නැත්තම් දෙකක් එලියට එනවා සින්දු.. බලන් ඉද්දී හිට් වෙනවා.අලුතින් එන හැම බෑන්ඩ් එකක්ම වගේ ඒ එලියට දාපු සින්දු ටික ගහනවා. හිටපු ගමන් ලංකාවේ කණ්ඩායම් සංගීතය කියන එක හිතාගන්නත් බරි තරමට අනිත්පැත්ත ගහන්න ඒ සින්දු ටිකට පුලුවන් වෙනවා. ඉතින් ඒ සින්දුවල නියම අයිතිකාරයෝ ටික ස්ටෙජ් නැගලා ඒ සින්දු ටික පේලියට ගහගෙන යනවා.. වැඩිය දැගලිලි නෑ. වැඩ්ඩෝ තමයි ❤️
හොයපු video එක දැම්මට THANKXX.. I ❤ WAYO........🎼🎼🎼🎼🤩🤩🤩
මාත් 🖐️
best singer in ourcountry
Great teem work
මම ගොඩක් ආදරෙ කරන සන්ගිත කන්ඩායමක්....l love you vayo
අවුරුදු 8ට මෙහෙනම් තව යන්න යන්න කොහොම වෙයිද.... නියම දෙයක් අපිට දෙනවට ඔයාලට බොහොම ස්තූතියි... කියන්නෙ මොනාද කියලා හිත ගන්න බැරි වෙන්න දෙනවා... WAYO is the best.... 😘😍😘
ඒ ගැම්ම 💪
ඒ කික් එක ☝
ගින්දර 🔥
Wayo 💕💕
ලංකාවේ තියෙන band වලින් හොදම එක කට පුරා කියන්න පුළුවන් බොරු සෝබන වැඩ නැති එමක රිදම් එකේ සින්දු නැති ඕනෙම වයසක කෙනෙක්ට රස විදින්න පුළුවන් විදිහට දැනට තියෙන එකම band එක WAYO තමයි.❤❤❤❤❤
එකගයි
වෙනස හොඳින්ම දැනුන සංගීත් අයියෙ.පට්ට.අපිට වැටිල ඉන්න තැනක් දැන් තියනව
Arrangements, Voices & Harmonies ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔය දගලන විදිහ දැක්කම මතක් වෙන්නේ වේදිකාවෙන් බිමට බැහැලා කොල්ලෝ එක්ක සිංදු කිය කිය නටපු සංගීත්ව, අයේ එලියේ දකින්න නැති වෙයි හැබෑ එලියේ උන්නු කාලේ අමතක නොවෙන දේවල් ගොඩක් තියෙනවා❤️
සංගීත් අයියා ඔයා වයසට යන්නෙම නැද්ද අප්පා.. 💜️
Dan 50 panala
@@spn5579 එහෙනම් දැන් මාමා තමා..
@@sewminifernando4256 ou neda .
දන්න කාලේ ඉදන්ම මෙහමයි..😇
දැවෙන ප්‍රශ්න බන් මේවා....???
ඒකනම් පට්ට...skip කරන්නෙ නැතුව එක දිගට බැලුවෙ මම විතරද . 💚💚💚 good job wayo....💚
මේ හින්දා නේ අපි වායෝ ලංකාවේ කොහෙ Shows ගැහුවත් කොහොම හරි ගිහිං බලන්නෙ.. ආදරෙයි වායෝ
Man jeewithe ahuwa mihirima nonstop aka. Acorstic.....Jaya wewa wayo
ඇවිත් ඉන්න කට්ටියට සංගීත රසය කියන්නේ මොකක්ද කියලා ඉගැන්නුවා කියලා හිතෙන්නේ මට විතරද?
මෙතන ඉන්න අනික් බෑන්ඩ් වල මහත්වරුන්ටයි ගායකයන්ටයි නොකීවට ඇඩිලා ඉන්නේ.
Adila neme stool paha wela
අනිවාර්යයෙන්ම
Onna gehili kawda othana play kare ohoma ??
මං මේ ටික බලන 100 වෙනි පාර වගේ.අම්මපා bro,ඇඩිල නවෙයි රෙවිලා ඉන්නේ 😁
@@ruwanshyamantha3269 paw ban umba
The bassist 🤟🏻❤️❤️❤️❤️❤️ Patta wayo ❤️❤️🇱🇰🇱🇰🇱🇰
කීවෙනි පාරද මන්දා ආයෙ ආයෙත් බලනවා ❤️
කොච්චර සුන්දරද .. මේකයි බන් නියම සද්දේ .....
කව්වා ගන්න ආතල් එක...🙈❤️😍..තවත් ඩ්‍රාමෙක් ගෙ හීනයක් තමයි😇
💝💝
my favorite...
ඩැඩීලගෙත් ඉන්නවා ඔය තරම්ම වැඩ්ඩෙක්❤😊
Shamilth innawa broo
Super වැඩ්ඩෙක් bro.. 🤩🤩🤩
කව්ව ගන්නේ වෙනම ආතල් එකක් ❤️🔥
Wayo❤️ daddy🧡 fav
❤️💐
අම්මෝ wayo. පිස්සු හැදෙන එක නවත්තන්න බෑ.. ආසම band ❤️එක.. Rickyge ගිටාර් style එක මරු. මන් ආසම rickyge ගිටාර් style එකට යි. 😍😍ඒ voice එකට යි.. මරු wayo. ❤️❤️😍😍
Mageth asama guitarist ricky ayya ❤️🔥🎸
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍ලංකාවේ කැමතිම බෑන්ඩ් එක. ❤️Wayo❤️
මාර sounds අප්ප....වායෝ වෙනස...ඒ වෙනසට අපි ගරුකරන්නඕනෙ...ජය..
Sangeeth is best entertainer....Go ahead....Good luck....!!!
Supiri wayo
තට්ටය සංගීත්❤️❤️ කොන්ඩය ඩේමියන් ❤️❤️❤️ පට්ට මික්ස් එකක් ආදරෙයි වායෝ
E kondaya kwud??✋😌
@@shashimadhushika6349 ඩේමියන්
හරිම ලස්සනයි..සංගීත් අයියා ඔයා sing කරනකොට ඒ දාන acting ඔයාටම ආවේනික ඒවා.ඕන කෙනෙකුට copy කරන්න පුලුවන් ඒත් සම කරන්න බැ...👍🏻💪🏻💪🏻
අපි show එකක් බලන්න එන්නේ enjoy කරන්න මිසක් අත් දෙක බැදන් ඉන්න නෙමෙනෙ.ඒක ඔයා ඔයාගේ show එක බලන්න එන අයට කිසිම අසාධාරණයක් නොකරම දෙනවා..🌹🙏🏻😘
කිසිම boring එකක් නැතුව එලිවෙනකන් උනත් බලන් ඉන්න පුලුවන් ලංකාවේ අංක එකේ Band එක.........
🎊❤️ WAYO ❤️🎊
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I wish u all the best ~ WAYO ~
adarei nangi oyata
හැම show එකේම එකම acting, joke කෑලි ටික දාන එක තමයි අවුල
@@chinthakaruwan4786 😏
ලස්සනයි මම නම් ආසම band eka තමා wayoo. beautiful
Patta 🤟
මාරයී
වෙන මොන කතාද.පට්ටම.පට්ට බැකින්.සුපිරියි අයියලා.❤️
Maru wayo dem supiri
❤❤Wayo & Marians love u Guys ❤❤
නැවතිල ඉන්න තැනක් හම්බ උනා ස්තුතියි සංගීත් අයියේ ❤️❤️❤️👍
Adarei
I heard this lots of days still... I don’t know how it happens coz it’s fresh everyday...
My favorite band eka sangeeth aiye ❤️❤️💝💝 ඇබ්බැහි වුනා..
Wayo , best band in SL
i have no dought “chitty” loved this performance , bass , singing , act , overall every piece ....
Supiri bro
Infinity band ekata passe mama asama oyalata ayye wayoooo
මිණිමුතු මාල පලන්දා
ඉපදුන කාසි කොයින්දා
අපි අතරේ
සද මත පාද තබන්දා
සිහනද රාවය රන්දා
අපි ඉන්නේ
සන්තෝසේ
රට වට කර වැට බැන්දා
කට වහගෙන ඉකිබින්දා
දුක වාවනු බැරි හින්දා
හද රහසේ
වළා අතරේ පියාඹන්නේ
ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ
ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා
අනාගතයේ
හිත යට කෝපය හන්දා
ගිනිකෙළි සාමය බින්දා
අප අතරේ
කෑදර මොකටද මන්දා
සිහසුන අතහැර යන්දා
සමුගන්නේ
තනි තනියේ
අපමණ දුක් ඇති වින්දා
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා
මනුසතුනේ
වළා අතරේ පියාඹන්නේ
ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ
ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
පොළෝ තලයේ…❤🤟
🙏 thanks
E gemma💖👌
Ohoooooo giniyam iraa , sanda sisilasa. ( What a voice of guitarist next level.)
Supiri
The simplicity , talents and creativity of all the band members make this group unique. Sangeeth is a great leader and others too are valuable assets....Good luck brothers and see us agin in Doha!!!!!!
Adarei wayo
Kynna wachana nh kawwo
Amazing performance ❤️❤️🌷🌷🌷 ආදරේයි සංගීත් අයියා..
Epa nowena sindu tika ❤️
Excellent excellent excellent
Dema❤
Good luck
My favorite Sri Lankan band..like to listen to them even don't understand any word. guys... anyone can help me with the songs list in this performance?
First song ‘ Anagathaye - Wayo band’
2nd Api sanasille - wayo
3rd Api kawuruda - wayo
සුපිරියි
Patta!!!
Dumi aiya❤️
anith bands walata adarshayak wemin ridennama dunna...good luck wayo..❤️❤️❤️❤️❤️❤️😊
අදටත් ආසවෙන් අහනව
Keyboardist ge soothing voice ekah*
Mama. Kemathima. Waayoo. Good luck
Amazing voice ,ricky aiya and love the dance of dema . Keep it up.
❤️🔥
WAYO patta, Rhythm Guitar ඔයානම් නියමයි. Wayo sadde excellent. menna niyama Acoustic Music. Weddo okkomola. Digukal ekata siteewa.
What an inspiration to the young ones. Sangeeth s experience, the heavenly voices of all the members, the players .. nothin can go wrong. Love the way you connect with your audience at the live concerts. We feel like home 🌺❤️.
Wayo BEST
සන්ගිත් ආඩම්බරයි සහො විඩියෝ එක එල එල සුපිරි broooo .....
Adarei sangith aiye. Mama lankawata apu dawasaka oya ekka wariyapola show ekak karanawa karanawa mayi. Adarayi wayo.. adareyi aiya sageeth. Thushara from israel
600 Comment Eka Magen . Mama Asama Band Eka Wayo . Eyala Kiyana Sindu Harima Arthawath . Minissunta Hoda Rasa Windanayak Denawa . Good Job WAYO 💎💎💎💎💎💎💎
Sangeethge puthage katahada pissuwk. Full sinduwk krnm.🔥😍😍😍😍😍😍🔥🔥❤
Great job.. Good luck with best wishes... No. Wards to say...
Wayo ubala man yakku ban
Music bayai ban ubalata
Pissu hadenawa patta
All the best
Wayo band eka ගෙදර එහා පැත්තේ ඉදලත් comment නොකරන මම😁😁
ammoooo
Love this band so much and the voice is superb
කැත නැතිව විදින්න සංගීතේ.....wayo...WAYO ...👍👏👏
Absolutely brilliant ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pattaaaaaa
Mama lankawe ahuwa mihirima nostop aka .....
Senaka batagoda ✨
Wayo✨
හැමෝම එකම වගේ දක්ශයි😍🥰❤
Super
Band wayo
Please reply
Also i watched the emotions of audience, specially other popular artists and all seemed to be so glad and enjoying every bit of the performance of wayo!!!!
Great. More English songs pl.
Senanga broo❣️
So nice shangeeth aiye all the best දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට බුදුසරණi
Super bao