තක්කාලි පැහිය එක්ක පොල් රොටි

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 63

  • @GJ53732
    @GJ53732 Рік тому +9

    ගොඩක්ම රස කෑම වේලක්. මුල්වරට තක්කාලි පැහි එකක් එක්ක පොල්‍ රොටි දැක්කෙ ඔයාගෙ වීඩියෝ එකකින්. මම ඉඳල හිටලා ඔයාගෙ වීඩියෝ බලනවා. හරිම රසවත් මෙනූ එකක්

  • @oshikasupunirajapakshe6136
    @oshikasupunirajapakshe6136 Рік тому +1

    Rosh ගේ තක්කාලි ඇඹුලට පස්සේ දැක්ක රස පාටම තක්කාලි එක...🤤🤤🤤මාත් හදනවා අක්කි. ❤

  • @champikaudeni7611
    @champikaudeni7611 Рік тому

    මාත් අද රොටි එක්ක තක්කාලි පැහිය හැදුවා , හරිම රසට ආවා, ගොඩක් ස්තුතියි ....ගොඩක් රසයි

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 11 місяців тому

    මමත් හරිම ආසයි ඔයාගේ රෙසපි වලට. මම අද හැදුවේ ඒ විදිහට. ගොඩක් පිං ❤️

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 Рік тому

    Thanks අක්කා අපිට අලුත් resapis kiya දෙනවට හැමදාමත් adarei ඔයාලාට

  • @sarangaanuruddha4880
    @sarangaanuruddha4880 4 місяці тому

    Ammooo hoyala hoyala gaththe meka akke..... thanks ❤

  • @dulanilasika7578
    @dulanilasika7578 11 місяців тому

    3:09 mama oyage video bakanna harima asai..❤️nivichcha katahadak..math hadala balanna oni...🙏thank u...🌹

  • @IroshikaChamini-s2g
    @IroshikaChamini-s2g Рік тому +6

    ඔයාගේ කට හඩට නම් මම වශීවෙලා ඉන්නේ අක්කේ ඇස්වහක් නම් වදින්න එපා ❤,ඒ වගේම ඔයාගේ කෑමත් රස ඇති ❤මටත් ආසයි ඔයාගේ කෑම කන්න ❤

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 Рік тому

    හරිම ආසයි අක්කා ඔයාගෙ katahadata. මමත් මහත්තයා ආවම මේක හදලා දෙන්න ඕන

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Рік тому

    ආස හිතුනා අදම හදන්න ඕනෑ , ස්තූතිය ඔබතුමියට

  • @udarihimani6044
    @udarihimani6044 Рік тому +1

    Thank u akke.. rasa vedio ekak genawata.... purnitath thanx...❤❤

  • @ruwanthikaliyanagamage3179
    @ruwanthikaliyanagamage3179 Рік тому +3

    පොල් වතුර දැම්මම තව ගොඩක් රසයි අක්කේ....මං රොටි හදද්දී අනිවාර්යයෙන්ම දාන්නේ පොල් වතුර.....❤️

  • @kanthitissera9644
    @kanthitissera9644 Рік тому

    Me post eka parana ekak unath mama eka balala dawas 2k heduwa me kema tika.harima rasai,ada hodatama wahinawa.ada re pol roti with thakkali pehi.oyage hema vedio ekakma math balanawa hashiee.

  • @dimalichandrakumari87
    @dimalichandrakumari87 Рік тому +1

    අක්කේ මමත් තක්කාලි පැහිය හැදුවා. හැබැයි පොඩි වෙනසක් කලා. උම්බලකඩ වෙනුවට බල කරවල කෑල්ලක් පොඩියට කපලා දැම්මා. අනික තමයි උයපු ගමන් නෙවෙයි පහුවෙදා කනකොට තමා ඒකේ රස වඩාත්ම රස. අක්කගෙ වචන වලින් කියනවා නම් මාරම රසයි... රොටී එක්කම තමා...😅😅😅❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen Рік тому

    Palaveni parata thamai thakkali pahi roti ekka dakke math hadala balanda one hamadama wageth video eka asawen baluwa❤

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 Рік тому +1

    Thank you so much for these videos 🙏blessings to you all ✨

  • @samanthid6610
    @samanthid6610 Рік тому

    මමත් හැදුව හරිම රසයි

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 Рік тому

    oww anoma appa amma chanal wala thiyanawa pol wathura dala hadanna harima rasai ma recipe akka lassanai rasa patai ❤❤❤❤❤😂😂❤budu saranai 🎉🎉🎉😢😢😢

  • @piyumijayasooriya
    @piyumijayasooriya Рік тому

    හශී මේ තක්කාලි පැහිය මගෙ අම්මි හදනවා අපි පොඩි කාලෙ.අපි කිව්වෙ තක්කාලි ඇඹුල කියලා .ඒත් රොටී එක්ක කාලා නෑ .ඔයාගෙ මේ menu එකත් try කරලා බලනවා අනිවාර්යයෙන්ම .බොහොම ස්තූතියි ඔයාට ❤💖

  • @champiy5006
    @champiy5006 Рік тому

    මමත් කැමතිම කෑමක්, තක්කාලි පැහිය. 👌👍💐👏💜🇺🇸

  • @niyeshaperera7896
    @niyeshaperera7896 Рік тому

    Ada akki man oyage me menu eka thama hadanne raata kanna. Aniwaryen hadala rasa kiyannam. ❤️ man oyage video balanakota mage chuti duwa hari asawen balanawa. eyata 1 year 9 months.

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 Рік тому

    Akke oya harima nihatamani akke

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому

    Very good

  • @saumyafernando5634
    @saumyafernando5634 11 місяців тому

    Lovely . I love your program I think you use a bit too much of oil. I love it. Thank you.

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 Рік тому +1

    Ane nangi oyage sound eka thawa lokuu udawwak wedi wenna hadanna puluwan nm oyage kathawath tikak wenas ne.

  • @inokasuranji5255
    @inokasuranji5255 Рік тому

    Rasama rasa patai .oyata budu saranai .

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Рік тому +1

    රසම රස පාටයි....❤❤❤

  • @kaushalyavidurani2578
    @kaushalyavidurani2578 Рік тому

    Niuamai akka ,,, තක්කාලි පැහිය හදන්නම ඕනී... ඔයාගෙ cooking style eka balala mama motivate wenawa godak.. mama teacher kenek... aaasai oyagen ඉගෙනගන්න දේවල් godaii❤

  • @chamilakv3174
    @chamilakv3174 11 місяців тому

    Oyate godak ❤thank you

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому

    ගොඩක් ස්තූතියි රෙසපි එකට❤

  • @geemawickramasinghe967
    @geemawickramasinghe967 Рік тому

    Akkage video matann meditation ekak wage❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Look delicious hashi💐

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow so yummy meal. Thank U so much Darling 🙏🤩😋

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 Рік тому

    රසම රසයි වගේ

  • @sewwandidissanayake6202
    @sewwandidissanayake6202 Рік тому

    I was waiting for this video ❤

  • @ssmedia52
    @ssmedia52 Рік тому +3

    තක්කාලි පහියට වඩා ඔයාගේ නිහතමානි කම රසයි....

  • @nikinikavindya3957
    @nikinikavindya3957 Рік тому +1

    රොටි හදද්දි පොල් වතුර ටික එකතු කරන්න . මදි පාඩුවට වතුර දාන්න .හරි රසයි 😘❤️

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 Рік тому

    ඔය තක්කාලි පැහි එක කිරිබත් එක්කත් මාර රහයි අක්කේ අපේ අක්කා හදන්නෙම එහෙමයි මාත් ඉඳලා හිටලා හදනවා හරිම රසයි

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 Рік тому

    Ada dakapu palaweni dawasa thakkali pahiyak mage favourite kamak thama roti mama pregnant una palaweni dawasa edala kapu asama kaama

  • @madukalakmali7244
    @madukalakmali7244 Рік тому

    Adarei akka❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @disnirathnayake2345
    @disnirathnayake2345 Рік тому +1

    පොල් දාලා හදන සුදු හුනුසාල් බත් එක්ක මේ පැහිය මාර රහයි.

  • @jananikavindya8538
    @jananikavindya8538 Рік тому

    Gapu pol gnna kohed japane thiyenne

  • @NavyaAdikari
    @NavyaAdikari Рік тому

    🤤 yummy

  • @shanika4075
    @shanika4075 Рік тому

    Mn onna mulinma awa oya balanna😊

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri Рік тому

    ❤❤

  • @nimeshaedirisooriya9186
    @nimeshaedirisooriya9186 Рік тому

    ආස හිතිලා මාත් තක්කලි පැහිය හැදුවා.. ගොඩක් රසට ආව.. ❤

  • @Pinkie92-p3p
    @Pinkie92-p3p Рік тому

    Kawda akki owa video karanne

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @kumaraherath8517
    @kumaraherath8517 Рік тому

  • @chathurikadilhari7716
    @chathurikadilhari7716 Рік тому

    🥰🥰🥰

  • @chathurijayawardhana7845
    @chathurijayawardhana7845 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @Haheshika
    @Haheshika Рік тому

    Yummy😋 ❤❤❤❤

  • @prabodhiudeshika
    @prabodhiudeshika 7 місяців тому

    Oyage voice 1 bawanawak wagene....

  • @luvromi
    @luvromi Рік тому

    මං නම් තෙල් වෙනුවට බටර් / මාජරින් දානවා

  • @shalaswork5301
    @shalaswork5301 Рік тому

    You and 3 😂
    හාල් කොප්ප 3
    පිටි කොප්ප 3
    🤣

  • @dilankasgamage5107
    @dilankasgamage5107 Рік тому +2

    ඇයි තක්කාලි පැහිය කියන්නේ

    • @Haheshika
      @Haheshika Рік тому

      ඒකේ ඩිශ් එකේ නම එහෙම තමයි

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому

    Like 😢😢😢😢

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 2 місяці тому

    ❤❤

  • @SamithLakshan-d6p
    @SamithLakshan-d6p 5 місяців тому

    ❤❤❤❤❤

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn Рік тому

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Рік тому