Drone ekak passe gamu. No worries.cinematic vlog ekakata wada oya denna katha karana ewa ta harima asai. Oya denna dn family members la dennek wage.hadawathata harima langai. Love you guys.
Me tike oyale video balanna beri una nikan kewe na wage. A tharam asai video balanna. Eththamai oyala ape ratata loku adambarayak. Adarei dennatama ❤💪❤
Man asama ekak thamai akki aiya super market yana vidio eka . Kiyanna oni man b12 family ekata ekathu une Elba island 🌴 eke vlogs waladi ethakota puruddakata balanna gattama oyala ekkama innawa Wage denuna ita passe godak palui 😐tharaha weida dan na hima kanne lee gedara vlog waladi laginma inna hegeema godak denune na ☹️den ayema laginma innawa wage vlog eka anakan serin sere dawasa thisse mathak wenawa akkai aiyai mona karanawada dan na kiyala godak adarei oyala dennata marama asai oyala denna wage jewithe widinna 😍 hemadama me Wage apith ekkama inna parissamin akki aiya budu saranai 😘😘
හැමදෙනාටම ගොඩක් ස්තූති අපිට comments වලින් දෙන support ekata! අපි දෙන්නා තනියම මේ ගමන ආවට, අපි දෙන්නා තනියම නෙමෙයි කියලා අපිට දැනෙනවා ඔයාලගේ මේ energy එක හින්දා.
කලින් vlog එකේදි කියුවා වගේ මේපාර අපිට comments වලට reply කරන්න වෙන්නෙ නෑ. මොකද daily vlogs කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. පැය 24න් අපි හැමදෙයක්ම කරල, video එක edit කරලා ඉවර කරන්න ඔනා. ඉතින් මේ කිසිම ලොකු කමකට නෙමෙයි , ඇත්තටම වෙලාවේ ප්‍රශ්නයක් තියෙන්නේ🙏🏾 හැමදෙනාගෙන්ම ආදරයෙන් ඉල්ලනවා අපිට comment කරන්න කියල, මොකද ඒවා කියවල අපි දෙන්නා හොද energy එකක් ගන්නවා සහ අපි කරන videos ගැන ඔයාලගෙන් feedback එකක් ලැබෙන්නේ ඒ විදිහට ❤️
Love you B12 family 🙏🏾
Love you B 12❤️❤️💖💖💕💕💕💕
B12 love❤
Much love🌎😘❤️🤗
බලන්න කලින් comment කලේ...😍😍😍😘😘😘😘
Love B12🥰❤️
හැම ටුවර් එකකම සුපර්මාර්කට් vlog එකට ආස මන් විතරද 😜😜😜
Mamath
Ai mma
අනේ මමත්😘
නාලා කාලා relax එකේ ඇදට ඇවිත් නදී අක්කගෙයි චිරා අයියගෙයි අලුතින්ම upload කරපු video එක බලනවා තරම් අධ්‍යාත්මික සුවයක් තවත් නෑ.ආදරෙයි 💫😍❤💘
ඒක නම් ඇත්ත....
මේ තරම් ආදරනීය couple එකක් මං දැකලාම නෑ...... අපේ කමෙන්ට් එකකට ලොකු වටිනාකමක් දෙන එකම අපිට ලොකු සතුටක්. එහෙම අපිට සතුට දෙන නිසා තමයි ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ඉන්නේ.....😘😘😘❤❤❤
ඔයාලා දිහා බලලා හිතනවා කවදහරිම ඔයාලා විදියටම ලෝකේ වටේම ට්‍රැවල් කරනවා කියලා🥺♥️ ආදරෙයි දෙන්නට ගොඩාක්
දෙන්නාගෙ අදරෙ ❤ ඔයලා ලංකාවේ ඉන්න අය වෙනුවෙන් මාරම කට්ටක් කන්නේ රස්නෙයි ෆැන් නොදා ... අපි ගොඩක් අදරෙයි අපිට ලස්සනට දෙයක් පෙන්නන්න දරන උත්සාහයට
මොනා නැති උනත් එවා හිතන්න එපා අක්කි අයියා...අපි නැති වෙන්නේ නෑ...අපි ඔයලා එක්කම් ඉන්නවා....☙☙☙එහෙමයි කියන අය කෝ..💪💪💪
කෑම කූඩෙට අතාරින විදියට ලගට ඇවිල්ල කනට ගහන්න හිතෙනව 😡😍😍 ආදරයි දෙන්නටම 😍😍
Your baby fan loves you..! Thank you for taking us with you guys..! 🥰🥰🥰🥰
හතු රසැති මශ්රූම් කියද්දී අයියගෙ හිනාව 😂😂🤗
මොන්ගල් ඩයල් දෙකක් එකට සෙට් උනාම ඕම තමයි❤🥰🥳😍
ඔයාලා ඔහේ ඉන්නෙ තනියම උනාට ඔයාලා එක්ක big family එකක් ඉන්නවා..හරිම ආසාවෙන් 5 වෙනකම් බලන් ඉන්නෙ..එක vlog එකක්වත් miss කරන්නෙ නෑ ❤️❤️ love you guys 💖💖 ජය වේවා 😘😘😘😘
අහම්බෙන් පලවෙනි පාරට වීඩියෝ එක දැක්කේ. එදා ඉදන් ඇබ්බැහියක්. ආදරෙයි ❤😘
සුපර්මාර්කට් 💓💓💓💓💓බාදක ජයගෙන ඉස්සරහට යන අක්කා අයියා 💓💓💓💓💓 හැමදේම සාර්ථක කර ගන්න ගොඩක් ගොඩක් ශක්තිය ලැබේවා ......බුදුසරණයි අක්කා ,අයියා 💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බිනාරියෝ 12 කියන්නෙ දැම් ආගමක් 💑😘😘😘❤️❤️❤️💜️💜️💜️💛💛💛💚💚💚
මං ඔයාලගෙ vedios වලට like කරනවා..ඉවර වෙනකම්ම බලනවා..ඒකෙන් ඔයාලට තව තව travel කරන්න එක රුපියලක් හරි එකතු වෙයී...මටත් එක ලොකු පිනක් වගේම සතුටක්..බුදුසරණයි..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න...❤️❤️
Binario 12 කියන්නෙ ආගමක් වගේ .ඇබ්බැහි වන සුලුයි..😋😍🌍හැම video එකක්ම බැලුවා..ඔයාලත් එක්කම ඉන්නව වගේ දැනෙන්වා..ඒකට ගොඩාක් තෑන්ක්ස් අක්කි අයියෙ දෙන්නටම ❤️🌹🥰
Vlog 2 i බැලුවෙ ඇබ්බැහි උනා 😍 සුපිරියටම ජීවිතේ විදින දෙන්නෙක් ❤️
ආසම සුපර් මාර්කට් vlog වලට
අපේ ඉතින් කන බනේමනෙ
කෑමට මුල් තැන 😌
දැකල නැති දේවල් බලන්න ආසයි 😉❤️
හැමදාම ඔය දෙන්නව බලන්න පුළුවන් තරම් සතුටක් තවත් නෑ❤️❤️❤️❤️😍😍😍😍
මං ඔයාලාගේ video බලන්න ඇබ්බැහි වුනේ Elba වල කරපු supermarket video එකකින්... 😏😏😏😏 Love you akka & aiya... 😙😙😙😙😙😙
pattama lassanai.....1st suparmarket vidio eka gini kadu duupathee marama lassanaiii....love you all...
ආසම vlog එකක්...Much love guys 🥺♥️
ගිනි කඳු දූපතේ 1st Super market video එක super ආදරෙයි දෙන්නටම ❤️❤️
දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා පිස්සු හැදෙයිද මන්දා😊 දැන් තියෙන ලොකුම ආසාව 🤗අක්කිවයි අයියාවයි ඇත්තටම ඇස්දෙකෙන් දැකලා❤️පොඩි හරි travel එකක් කරන්න 🤭අනේ එක හීනයක්ම වෙයිද මන්දා😢 much love Akki & aiya ❤️🥰😘 god bless both❤️
ඕඕ යේහ් supermarket vlog 😎🤩
ආසම ඒවට 🤪
තව supermarket vlogs ඕනා ❤😍
Much love 💕
B12 💕
5 PM වෙනකම් සැරින් සැරේ වෙලාව බලනව 🤭🤭🤭❤️❤️ යුරෝ 105 ක් වගේ 🤭😁😁
Akki , aiya dennama parissamata inna... Apita issrahata lassana vlogs tikak aran enna...
Love you sooo much b12❤
Love you both💐❤️stay safe ❤️
අනේ අක්ක පට්ට අප්පා ඔය් දෙන්නා මාරම ගති අනේ මන් අද බලන්න ගත්තේ ඔක්කොම බලනවා අද ඉදන් 😎❤️
My favorite “Chips Ahoy” 🍪 😱😍 Binario 12 ඔයාල දෙන්නා අපේ පවුලේ අය වෙලා ඉවරයි. Seriously UA-cam travels ලා වැහි වැහැලා ඉන්න කාලෙක ඇත්තටම ඔයාලගේ චැනල් එක මුලින් දකිද්දිත් හිතුවේ තවත් එකක් කියලා විතරයි. ඒත් මේක එකක් නෑර බලද්දි wow!!! යන හැම ගමනකම බලන් ඉන්න අපිට ඔයාලාගේ සජීවී අත්දැකීම ඒ විදිහටම අපිට දෙන්න try කරනවට, ඒ මහන්සියට thank you so much කියනවා ඇරෙන්න no words. ඒ වගේම ඔයාලා දෙන්නගේ තියන නිහතමානීකම, පුලුවන් හැම වෙලාවෙම අපි දාන comments වලට reply කරන එක, බැරිම උනොත් reaction එකක් හරි දාන එක ඒක මාර වැදගත්. BINARIO12 is really unique channel and I really appreciated your everything Nadee n Chira. Keep it up guys. God bless you. Take care always. Much love. Mwah mwah 💋 💋
Maru ane oyalage supermarket videos thamai mn asama. Good luck both of you ❤❤❤❤
පලතුරුයි එලවලුයි දැක්කම හිතුනා ෆෝන් වලින් දකින දේවල් ඒ වෙලාවටම කන්ඩ පුලුවන් තාක්ශනයක් මටම හොයාගන්න ඕනේ කියලා 🤣🤣🤣
මේ ගෙදර වැඩ හින්දා අක්කිගේ vlog බැලුවට එකකටවත් comment කරන්න බැරි උනනේ...අනේ sooo sorry අක්කා & අයියෝ ...😬😬 හැමදාමත් වගේ ආදරේයි ඉතින් මගේ 🤴👸 දෙන්නටම ....මේ දුපතෙත් දිගටම ඔයාලා එක්කම ඉන්න මම තීරණය කරා...🤗🤗..හැමදාමත් සතුටින් හිනාවේලා ඉන්න ...😍❣️😘💫💐
Mn Asama supermarket vlogs welta ..🤩🤩 Binario 12 videos sertma kohomath kuarurth asaine...❤️😍
Ane akka aiya harima sathutui oyalawa dawasa gane hambena ekata dn 🥰🥰😍 gedara wada tika iwara wenakm inne video eka balanna 🤭 e assen atharin pathara awith tika tika balalath yanwa ammagen banum ahala e tharam pissu watila ane😄😋🥰 adarei gdkkk😘❤️❤️
Warter park එකේ vlog එකක් ගේන්නකෝ ....ඔයාලා දෙන්නටම ආදරෙයි ..
Hamadamath asama vlog type eka... 😍 superrrrrrmarket 🛒❤
හතු රසැති මශ්රූම් විත් පොල් සයිස් කැරට්🤭❤️ආදරෙයි binario12 ❤️
Drone ekak passe gamu. No worries.cinematic vlog ekakata wada oya denna katha karana ewa ta harima asai.
Oya denna dn family members la dennek wage.hadawathata harima langai.
Love you guys.
මම මුලින්ම බැලුවේ elba වල කරපු supermarket vlog එකක් එදා ඉඳන් අද වෙනකම් දාන හැම video එකක්ම දාපු හැම video එකක්ම බලනව.(skip නොකර)
Math..
මං මේ ලගදී ඉදන් vlogs බලන්න ගත්තේ අක්කී.ආසම Super market vlogs බලන්න.❤
ගිනි කඳු දුපතේ 1st Supermarket Tour Eka
🌝 Stay Safe Buddies ❤🥀
Oya dennage supermarket vlof wlta thama asama.hama tour ekatama supermarket vlog ekak karannakoi.much lv ayya&akki ❤❤❤
ලංකාවෙත් spar supermarket එකක් තියනවා අද තමයි දැනගත්තෙ ඒක worldwide chain එකක් කියල.
මම හිතනවා euro 85 ක් විතර යන්න ඇති කියල
සමහර වෙලාවට university එකේ assignment, exam එක දිගට තියෙනකොට, ඒවා කරලා ඉවර කරන්න බැරි වෙයි හිතෙනකොට ඔයාලා දෙන්නා මතක් වෙනවා ඇත්තටම ඒක මාරම motivation එකක්. මේක කරන්න බෑ අමාරුයි කියලා හිතෙන හැම වෙලාවකම ඔය දෙන්නව මතක් කරගන්නේ. ඔය දෙන්නට ගොඩාක් තෑන්ක්ස් අක්කි & අයියා ඔයාලගේ experiences අපිත් එක්ක share කරගෙන ඒ දෙන motivation එකට😘♥️හම්බවෙලා කතා කරලා නැති වුණාට ඇත්තටම මාරම ආදරෙයි ඔය දෙන්නට🥰 Degree එක complete කරාම එනවා අනිවාරෙන් හම්බවෙලා කතා කරලා යන්න😍 ♥️
Much love akki & aiya🥰
Stay safe♥️
Oh yes 1st view 1st comment 1st like 🤩❤️ අම්බෝ ගොඩක් කල් බලන් ඉදලා ඒ ආසාව අද ඉශ්ට උනා 😜❤️ ආධ්‍යාත්මික සුවය 😍🙏❤️ love u ❤️
40🤣 like ekk wetila thiyenne first ekata😁
1st comment newei🙅♀
ඔයාලා දෙන්නට කිසිම කරදරයක් වෙන්න එපා . ගොඩ ගොඩාක් සතුටින් ඉන්න හැමදාමත් 💗💜️
ඒ සුපර් මකට් එක මෙහේට ගොඩක් සමානයි.. බඩු එහේම ගෝඩක් මේහේත් තියනවා..🤔 දේන්නම පරිස්සමෙන් ඉන්න...❤️ නදි අක්කගේ යාලුවා සේට් උනහම හිම කන්දේ ගේදර වගේ ආතල් ගෝඩක් තියේයි නේ😉🖤🥰
(ගියපු ගාන ගැනනම් කිසිම අයිඩියා එකක් නැ..😁😂)
Mn asama asama asa de tamai supper market vlog walata,a wagemai oyala hinda api loke wate tiyena godak dewal dena gannawa,godakkkk thanks ❤ aiya & akki,
අනේ ෆුඩ් සිටි එකේ තිබ්බෙ කොහොමඩු ගාව අර කැකිරි වගේ පලතුර ලොකු කොමඩු ගෙඩිය වගේ අන්න ඒකක් ගන්ඩකෝ ඒවා මෙහෙ නැ 😣😘😍😍😍
woww... Niyamai.. Hari asawen balan inne vedio eka danakan. 😁😁😁🤗🤗🤗❤️❤️
හැමදාම හවස් වරුව ඉවසිල්ලක් නැතිව ඉන්නෙ ගානට වෙලාවට තෙ එකක් හදාගෙන බොනගමන් බලන්න කියල වතුර උණුවෙන් කියල ඇවිල්ල බලද්දි වීඩියො එක දාලා ආධ්‍යාත්මික සුවය ultra Pro max
Blanna adama vlog ekak supermarket vlogs ❤️ niyamai.
Aththatama apita mechchra lassana videos denwata oylatath godak thanks. Adarei nadee & chira ❤️😍. Poddak prakku unath waraddanne nthuwa balnwa hama vlog ekakma. Adarei B 12 😘❤️
Ohh yess finally SPAR... lankaweth SPAR thiyena nisa asa hithuna. And a baduwalath Sri Lankan vibe ekak thynwa wage.
Ane Elba wala wage breakfast lunch dinner dennko ethkta shoiiii
Man Hithanne ada Stories wala dakka wage Heta superb adventure ekak thynwa neh
Pudumai oyala maltesers gathe na neh 🍫
ආදරෙයි 🥰😘
අහම්බෙන් විඩියෝ එකක් දැක්කේ පස්සේ චැනල් එකට ඇවිල්ලා බැලුවා සිරාවට සුපිරියක් අහ් ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කලා බෙල් එකත් ගැහැවුවා ❤️❤️ ජය ! සුබ !!
13:07 ඒ T shirt දෙක දැක්කම Food challenge මතක් වුනා❤️🙈එහෙම එකක් ඕනේ😁😌
Phone එක ගන්න හැම වෙලාවෙම ඇවිල්ලා බලනවා video එක දාලද කියලා.දැන් අක්කගෙයි අයියගෙයි video එක කියන්නේ මගේ රෑ කැම එක වගේ.video එක තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ.Thanks අකක්කටයි අයියටයි.දෙන්නටම බුදු සරණයි!
ආදරෙයි දෙන්නටම ♥️😊
ආදරේයි අක්කිටයි අයියටයි 💖💖
*binario 12* 👍
💝💝💝💝💝
🌺Food challenge🌺 ekak oni kiyana aya like karandoo😍
හැමදාමත් වගේම අපි වෙනුවෙන් ඔයාලා දෙන්නා මේ කරන දේට පට්ටම ආදරෙයි අයියේ. ඔයාලගේ වීඩියෝ බලද්දි හිතට දැනෙන්නේ මාරම සහනයක්. ඉතින් මේ කරන දේ මානසික සුවය අතිනුත් සෑහෙන පිනක්. ආදරෙයි ඔයාලා දෙන්නටම❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න. පරිස්සමින් ඉන්න දෙන්නම. බුදු සරණයි මගේ අයියටයි❤අක්කිටයි... 😍😘
🤩🤩🤩🤩🤩🤩🤩woooow kohe giyath hathu rasethi mashrooms thiyenawa.........
😁love u B12 😘😘😘😘😘😘😘😘😘
adare akki and aiya oyala dennatama godariyak. man godariyk asawen oyalage videos blnne 😍😍😘😘
healthy food......... ඔලිව් තෙල් එකක් ගත්තොත් තවත් healthy වෙයි. (එකගද)
ඔයාල දෙන්නනම් දරුනු drag එකක් වගේ ඇබ්බැහි වෙනව❤️
අපරාදේ පලතුරු ටික ඔක්කොම තැලෙන්න ඇති දාපු දැමිල්ලට 😂
Ahahha 😂 much love brother 👋🏾
ඩොප්සිප් හිගන්න දෙන් මේවටත් රින්ගනව
Uba hamathana comment danna epa uba jarawak pakayo
Supermarket volgs and nadee akki's explanation 🌸❤💕
අඩේ චිරා අයියා.. ඕව ඔහොම විසි කරල ගෙදර ගිහින් කන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ දෙයියෝ.. 😁😁
හම්මේ දැන් තමා බැලුවේ 🥺❤️ අයියයි අක්කි යි පරිස්සමින් ඉන්න... හැමදාම අලුත් දේවල් බලන්න පුලුවන් ඔයාල දෙන්න නිසා අපිට. 🥺 thanks nadee akki and chiranthana aiya ❤️
Ow ow chira ada lassanai adare hithenwa ❣️❣️❣️❣️❣️😁😁😁😁
Me tike oyale video balanna beri una nikan kewe na wage. A tharam asai video balanna. Eththamai oyala ape ratata loku adambarayak. Adarei dennatama ❤💪❤
අලුතෙන් test කරන්න කියලා ගන්න දේවල් කාලා බීලා ඒ ගැන idea එකක් එහෙමත් දෙන්ඩෝ.. අපිටත් දැනගන්න...😁❤️
අක්කි & අයියා ඩ්‍රෝන් එක ගැන හිතන්න එපා කොහොම වීඩියෝ කරත් අපි බලනවා 😘❤️ much lv 😍💙
හැමදාම 1080p බලන්නේ මම විතරද 😌♥️✌️
දූපතේ චැලේන්ජ් එකක් ඔනී ඉක්මනටම😍🖤😘
වීඩියෝ එක බලලා ඒ මදිවට Download කරල ආයෙ ආයෙ බලනවා
❤ආධ්‍යාත්මික සුවය❤
Hamadama asawen oyalage videos balanawa♥️♥️
අපේ කමෙන්ට් එකකට ලොකු වටිනාකමක් දෙන එකම අපිට ලොකු සතුටක්
Thnks akki & aiiya මාරම කට්ටක් කාලා අපිට ලස්සන fotos ,vedios ගේනවට 😘🤗ගොඩා)))))))ක් පිං ඔයාලා දෙන්නට 😘😍
Nadee ♥ amboo 12:54 😂
Super market vlog aka supiri❤❤💯💯jaya veve oyala dennatama❤❤💯💯
අර වතුරමල පෙන්නන තැන සුපර්මාකට් එකට යන්න හදන්නෙ කියන තැනවගේම ලොකේශන් එකක්... Gta sanandreas එකේ තියනවා..😁❤️⚓️
Mama asama vlog tmy supermarket vlogs. Tc.lassanai dennma...
එල්බා වලට වඩා මෙහෙදි අක්කයි අයියයි full relax එකේ ඉන්නවා වගේ දැනෙනවා..මං හිතන්නේ..jacket සිතල ඇදුම් අදින්නේ නැතුව ශොටයි බටයි දාල ඇග නිදහසේ තියන නිසා වෙන්නැති..කොහොම හරි ආදරෙයි ආදරෙයි අහස තරම්..❤❤🔥🔥🤟🤟
දවසට vlogs 3ක් 4ක් වගේ දාන්න පුලුවන් නම්...😭😭😭❤️❤️😍😍
ඔහ්හ් පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න notification එක ආපු ගමන් ම ආවා 🔥❤❤❤ lv u akki & ayyahhhh 😉🔥🔥🔥❤❤
150€-200€ අතර ගානක් 😁😁😁😁
Man asama ekak thamai akki aiya super market yana vidio eka . Kiyanna oni man b12 family ekata ekathu une Elba island 🌴 eke vlogs waladi ethakota puruddakata balanna gattama oyala ekkama innawa Wage denuna ita passe godak palui 😐tharaha weida dan na hima kanne lee gedara vlog waladi laginma inna hegeema godak denune na ☹️den ayema laginma innawa wage vlog eka anakan serin sere dawasa thisse mathak wenawa akkai aiyai mona karanawada dan na kiyala godak adarei oyala dennata marama asai oyala denna wage jewithe widinna 😍 hemadama me Wage apith ekkama inna parissamin akki aiya budu saranai 😘😘
හතු රසැති මෂ්ර ෑම්👆😄
Harima shok...thanks api nodanna dewal gena kiyala denawata...parissamen inna dennama..bs
ඔයාලගේ Videos බලල මටත් ඉතාලියේ තියන Supermarket Vlog එකක් කරන්න ආස හිතුනා..ඊළගට කරන්නේ ඒක..♥️🙈
🙈🙈☺️
@@RomanianMatiya 🙈
නදී අක්කී මන් හරිම කැමතියි ඔයාට. හැමදාම සතුටින් ඉන්න ❤️❤️😘😘
Junk + healthy 😎❤️
Crunchy nut eka rasai,Tikak a wage square shape eke cinnamon flavour ekak thiyanawa Kellogg's ekath 👌😍😍
Euro 43 k vage mata hithenne... ආදරෙයි.. අවදානම් වැඩ කරද්දි පරිස්සමෙන්. නදී චිරා
Elawalu godak ekka bath chuttk hari kmk na kann poddk daws 2kt saraykwath try ekk demuda akkeee......❤️❤️❤️❤️❤️adrei hamadaaam,budu saranaii, parissamat wada tika krgnn..
12:54කැමරාව පිටුපස නදී..... වාර ගානක් බැක් කර කර බැලුවේ මං විතරද
මාත් බැලුවා😁
Ow Bn Ubata witharai ii Ponna Gathi thiyenne😅
@@cheemsmeme2110 ay umbata anaruda. Athal theren nethi booruwa
සේරම වැඩ ටික ඉවර කරල අක්කගෙයි අයියගෙයි vedio එකක් බලනව තරම් ආධ්‍යාත්මික සුවයක් තවත් කොහෙන්ද ඉතින්😘😘ආදරෙයි දෙන්නටම.යන්න බැරි හැමතැනකටම අපිව එක්කන් යනවට ගොඩාක් පිං ඔයාල දෙන්නට.හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නව අපි😘😘😘
බත් ටිකක් කන්න ආසාවක් නැද්ද එලවළු එක්ක...හැමදාම කඩචොරු කන්නෙ...🤣🤣🤣
අක්කටයි අයියටයි ආදරේයි😍😍 හවසට බලාගෙන ඉන්නේ අක්කයි අයියයි දාන video එක බලන්න පරිස්සමෙන් සතුටින් ඉන්න අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා