Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාට තව තවත් සක්තිය ධයිරය ලැබේවා මෙි වගේ රැකියා ජනතාවට ලබා දෙන්න 🙏🙏🙏
ගරු ඇමතිතුමනි,ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා සුදුසුකම් ලබා ඇති අප සියලු දෙනා ඔබතුමා හා විදේශසේවා ආයතනයේ සියළුම දෙනාහට මෙන උමන්දාව සමන්තබද්‍ර හිමියන්ට බෙහෙවින්ම ස්තූතිවන්තවනවා.ඉහත රැකියා සදහා අයදුම් කල අප පසුගිය දෙසැම්බර් මස සිට රැකියාවලින් ඉවත්ව මුදල් සොයාගැනීමේ අරමුණු සහිතව කුඹුරු ඉඩකඩම් වාහන ආදිය විකුණා දමා,සමහරුන් ඉඩකඩම් යානවාහන උකසට තබා මුදල් සාදාගෙන මාස පහකට අධික කාලයක් මේවනවිට පොලී ගෙවමින් සිටින බව දන්වන්නේ ඉතා කණගාටුවෙනි. මෙඩිකල් කිරීම සදහා තම බිරිදගේ කණකර තබා පැමිනි අයද මේ අතර සිටින බව කනගාටුවෙන් යුතුව ඔබට දැනුම් දෙමි. ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා අපව දැන් ඔවුන් ලබා නොගන්නේ මුල් කණ්ඩායම් වශයෙන් ගිය අයගේ නොමනා ක්‍රියාවන් නිසාම නොවන බව අපට පැහැදිලිවී ඇත. ගිවිසුමට අදාල වේතන ලබානොදීම මූලික ප්‍රශ්නයක් වී ඇති බව අපට කතා කල සියළුදෙනා අපව දැනුවත් කර සිටියා. ගිවිසුමට අදාලව පැය 8ක් වැඩ කල යුතුව තිබුනත් පැය 12 වැඩ කරවාගෙන overtime නොගෙවීම , පැයකට ගෙවීමට යුතුව ඇති ශෙකල් 32 වෙනුවට ශෙකල් 20 ගෙවීම අනුමත කල හැකිද? ගිවිසුමට අදාල කොන්දේසි ඔවුන් විසින්ම බිද දමන අතර මෑන් පවර් ආයතන දැනුවත් කලද ඒ පිලිබදව ක්‍රියාමාර්ග ලබා නොගැනීම නිසා මෙම ප්‍රශ්න පැනනගින බව මාගේ විශ්වාසයයි.එහි රැකියා සදහා යන සියළුදෙනා වැඩ කිරීමට පමණක් යන බැවින් එම ආයතන මගින් දින දෙකතුන වැඩ නැති බව පවසා නිවාඩු ලබා දීම ප්‍රශ්නයක් නොවේද? ප්‍රශ්නය මතුවන්නෙ මෙතනින්ම නොවේද? අප සියලු දෙනාට පැය 12 වැඩ කිරීම කන්ටේනර්පෙට්ටි තුල නවාතැන් ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. ශ්‍රීලාංකික තරුණ පරපුර යනු ඕනෑම දෙයක් කිරීමට හිතේ හයිය ඇති ඕනෑම කාලගුණයක ඕනෑම ස්ථානයක වැඩ කල හැකි ජාතියක් බව ඔබතුමා දැනුවත් බව නොඅනුමානය.පසු ගිය මස 24 වන දින ඔබගේ දැනුවත් කිරීමේ වැඩ සටහනට පැමිනි සියලුදෙනා මහවැසි මැද උමන්දාව තුල තෙතබරිත වී සිටි බව ඔබතුමන්ගේ සියැසින්ම දුටු බව නොඅනුමානයි. ඔබතුමාට හැකි අයුරින් අප හට සාධාරණයක් ලබාදෙන ලෙස අප සියළුදෙනා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.අපගේ අදහසක් වශයෙන් මින් පසු රැකියා සදහා පිටත්ව යන සියලුම දෙනා නවාතැන් හා මෙම වේතන මට්ටම් වෙනස් විය හැකි බව හොදින් දැනුවත් කිරීම,එමෙන්ම ඊශ්‍රායලය මගින් ලබාදෙන ගිවිසුම් කඩ කරන ඕනෑම අයෙක් නැවත හරවා ලංකාව වෙත ගෙන ඒමට කටයුතු කරන්න.(නිසි වේතන ලබාදීසිටියදිත් රැකියා ස්ථානය හැරයන)නැවතත් ඔබතුමා හා උමන්දාව සමන්තබද්‍ර හිමියන්‍ට මෙන්ම කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වන අතර ඉතුරු වී සිටින අප සියළුමදෙනාහට ඉක්මන් සාධාරණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි.
අපිව ඉන්ටව් කලා විතරයි සර්,, සියලුම ලියකියවිලි සූදානම් කරගෙන බලාගෙන ඉන්න වා,,
අපි බලන් ඉන්නවා
සර්ට තව ශක්තිය ලැබේවා!!! සර් මගේ අප්ලිකෙසන් ඒ. ජී. ඔෆිස් අකෙන් අව්වා මටත් යන්න පුළුවන් වෙයිද සර්ට දළඳා සමඳුන් පිහිටයි.
10 ක් විතර හරියට යවලා 100ක් යවනවා අතරමැදියො දාලා සල්ලි අරං.අහිංසක කොල්ලො කෙල්ලො ඉඩකඩම් උගස් තියලා සල්ලි දෙනවා.බොරැවට අද හෙට යවනවා කියලා ජන්දෙ එනකන් රවට්ටනවා.හැම කොල්ලෙක්ටම කියලා ඇප්ලිකේෂන් එකක් පුරවගන්නවා.යවන්නෙ කිහිප දෙනයි.ජන්දෙ එනකන් රවට්ටනවා 😢😢😢
මෙඩිකල් ගිහින් සල්ලිත් බැඳලා ඉවරයි තාම නෑ 4වෙනි මාසේ 19කලින් යවනවා කීවා ko නැනේ සල්ලි වලට පොලි ගෙවනවා සර් පින් sindawey ඉක්මනට යවන්න සර්
🥺
❤❤❤aniwa sir
කොරියාවට කෘෂිකාර්මයට යවනද සර් අපේ රටටත් ඒ අවස්තාව අරගෙන දෙන්න
Korean karayo comish denna ba qwwalu😂😂😂
@@MsmFazil 😂😂
👊👍
Ow yawanawa
Niyamai sir❤❤❤
Niyamai sri apiwath ikmanata yawaann..sri ta jayawewa 👍👍
දැන්නම් අපි බනින්නේ අපිව යවන් නැත්ත්‍රේ ඇයි කියලා දන්නැතිහින්දා
ජයවේවා සර් ❤
අම්මපා මේ වගේ තව දහයක් හිටියනං අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා❤❤❤❤
😂😂😂😂😂😂😂
ගාල්ලෙ මාතර උන් විතරයි රට යවන්නේ අනිත් මිනිස්සු හම්බකරන් කන්න හොද නැද්ද රටකට ගිහින්
Traning thiyana 45 ta wadi aya kochchara innawada e aya ganath wadapiliwelak hadanna sir pin sidu wei
කලකන්නී හැමදම සර් කරේ දුපත් කොලන්ට කෙලිය එක..jvp එකේ උන්න හැමද අහිංසක කොල්ලො බිලට ගත්ත එක කලේ..
Sir wayasa45kireema harima asadharanai care giversla
ඇමතිතුමනි අපිටත් ඉක්මනට යවන්න අපි ගියත් අපෙ අය ජනදිපතිතුම එක්කමයි
රත්තරං වචනටික..❤ අපිටත් අවස්තාව ක් තිබුනනම් 😢
බුදුසරණයි සර්ට ජයවෙිවා
Patta gemmak dunna wachana tikak.jaya wewa..❤❤
❤
මෙඩිකල් කරපු අය තවම ගෙවල් වල තවම ට්‍රනින් වත් නැ අපිට
❤❤❤❤❤🎉
Sir godak pin matu buduvenna ona sir
🎉🎉🎉🎉❤
Sirta godak pin me karana sewayata.
niyama wedak
Mulu lokayamaArtika arbudayakaOyataramin harir ratataRakiya waram labahdima gahna satutu wahmiOba tumata❤❤❤❤❤❤
❤️❤️❤️❤️💛💛💛
සර් හොදම අය තොරගෙන ලොතරයි ක්‍රමය මොන පදනමක් ද එක වෙනස් කරන්න ඔබතුමාට මැදිහත් වෙන්න
🦾🦾🦾🦾🦾
❤❤❤aniwa
Sr 24 mta wayasa apita yanna barida🥺❤️
අපේ දිස්ත්‍රික්කය නම් තාම කවුරුවත් ඇරලා නෑ
Oba තුමා gana bohama පැහැදීමක් .ගෞරවය k .thiyenne . Mata අවස්ථාවක් ලබා දෙන්න pin.age 44 වෙනවා
😅
සර් අපිට හොදට වෑඩ පුලුවන් අපිවත් යාවනකො
Sr අවුරුදු 20 idan ගොවිතැන karne sr..mt 23 අපිට ynna brid sr.😢
25 mchn🥺 mtath 24 ynn ba kiuwa🥺
2023 තුන්වැනි අදියර 155 thiyena ayath skill yawanna kriyamarga ganna loku deyak ehema karoth
අපියවන්නැද්ද
සර් රත්නපුරේට කවද්ද, කොතනටද එන්නෙ
තුන්වන අදියර සමහර අයට ලේසිම පේපර් රෑ එලිවෙනකන් පාඩම් කරපු අයට අමාරු පේපර් ආවම ඒ අසාධාරණය කාට කියන්නද ලකුණු 155 අය ස්කිල් එකට දාලා වැඩ දන්න අය කොරියාව ට යවන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා නන් කොච්චර හොදද
Korean aya කොම්ස් ganne na bn
❤❤❤❤ sir apitath ikmanata yanna puluwanda.
Hotel yawanawada
𝘚𝘢𝘳 𝘬𝘢𝘭𝘶𝘵𝘢𝘳𝘢𝘵𝘢 𝘢𝘯𝘯𝘢 𝘬𝘢𝘷𝘢𝘥𝘢𝘥𝘢
J.p oba tumata. Mamath intau eka pash. Tama msg nehe. Kawadada resalt ewanne. April 10 geye.
Wedak karana ekata koheth kapilla ❤
A jpponta jande nathi wena nisa.
Nawath gampahata එනවද kawadada enne
Banana unnn anith paththen 150000 200000 illanawa 😂😂kalaknni minissu inne kadakappal Karayooo
Gallata anne kawDhadha
Yakooo thopi rata kawann topi gihin katta kala wada krpn gonnu wageda penne ubta apiwa ape ewun ywanne ay ubala goda dapiya me rata wesige puthala 😂
Sar.math.cas.ekk.dennko.mage.wys50.i
Niyamai sir❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
ඔබතුමාට තව තවත් සක්තිය ධයිරය ලැබේවා මෙි වගේ රැකියා ජනතාවට ලබා දෙන්න 🙏🙏🙏
ගරු ඇමතිතුමනි,
ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා සුදුසුකම් ලබා ඇති අප සියලු දෙනා ඔබතුමා හා විදේශසේවා ආයතනයේ සියළුම දෙනාහට මෙන උමන්දාව සමන්තබද්‍ර හිමියන්ට බෙහෙවින්ම ස්තූතිවන්තවනවා.
ඉහත රැකියා සදහා අයදුම් කල අප පසුගිය දෙසැම්බර් මස සිට රැකියාවලින් ඉවත්ව මුදල් සොයාගැනීමේ අරමුණු සහිතව කුඹුරු ඉඩකඩම් වාහන ආදිය විකුණා දමා,සමහරුන් ඉඩකඩම් යානවාහන උකසට තබා මුදල් සාදාගෙන මාස පහකට අධික කාලයක් මේවනවිට පොලී ගෙවමින් සිටින බව දන්වන්නේ ඉතා කණගාටුවෙනි. මෙඩිකල් කිරීම සදහා තම බිරිදගේ කණකර තබා පැමිනි අයද මේ අතර සිටින බව කනගාටුවෙන් යුතුව ඔබට දැනුම් දෙමි.
ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා අපව දැන් ඔවුන් ලබා නොගන්නේ මුල් කණ්ඩායම් වශයෙන් ගිය අයගේ නොමනා ක්‍රියාවන් නිසාම නොවන බව අපට පැහැදිලිවී ඇත.
ගිවිසුමට අදාල වේතන ලබානොදීම මූලික ප්‍රශ්නයක් වී ඇති බව අපට කතා කල සියළුදෙනා අපව දැනුවත් කර සිටියා.
ගිවිසුමට අදාලව පැය 8ක් වැඩ කල යුතුව තිබුනත් පැය 12 වැඩ කරවාගෙන overtime නොගෙවීම , පැයකට ගෙවීමට යුතුව ඇති ශෙකල් 32 වෙනුවට ශෙකල් 20 ගෙවීම අනුමත කල හැකිද? ගිවිසුමට අදාල කොන්දේසි ඔවුන් විසින්ම බිද දමන අතර මෑන් පවර් ආයතන දැනුවත් කලද ඒ පිලිබදව ක්‍රියාමාර්ග ලබා නොගැනීම නිසා මෙම ප්‍රශ්න පැනනගින බව මාගේ විශ්වාසයයි.එහි රැකියා සදහා යන සියළුදෙනා වැඩ කිරීමට පමණක් යන බැවින් එම ආයතන මගින් දින දෙකතුන වැඩ නැති බව පවසා නිවාඩු ලබා දීම ප්‍රශ්නයක් නොවේද? ප්‍රශ්නය මතුවන්නෙ මෙතනින්ම නොවේද?
අප සියලු දෙනාට පැය 12 වැඩ කිරීම කන්ටේනර්පෙට්ටි තුල නවාතැන් ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. ශ්‍රීලාංකික තරුණ පරපුර යනු ඕනෑම දෙයක් කිරීමට හිතේ හයිය ඇති ඕනෑම කාලගුණයක ඕනෑම ස්ථානයක වැඩ කල හැකි ජාතියක් බව ඔබතුමා දැනුවත් බව නොඅනුමානය.පසු ගිය මස 24 වන දින ඔබගේ දැනුවත් කිරීමේ වැඩ සටහනට පැමිනි සියලුදෙනා මහවැසි මැද උමන්දාව තුල තෙතබරිත වී සිටි බව ඔබතුමන්ගේ සියැසින්ම දුටු බව නොඅනුමානයි.
ඔබතුමාට හැකි අයුරින් අප හට සාධාරණයක් ලබාදෙන ලෙස අප සියළුදෙනා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.
අපගේ අදහසක් වශයෙන්
මින් පසු රැකියා සදහා පිටත්ව යන සියලුම දෙනා නවාතැන් හා මෙම වේතන මට්ටම් වෙනස් විය හැකි බව හොදින් දැනුවත් කිරීම,
එමෙන්ම ඊශ්‍රායලය මගින් ලබාදෙන ගිවිසුම් කඩ කරන ඕනෑම අයෙක් නැවත හරවා ලංකාව වෙත ගෙන ඒමට කටයුතු කරන්න.(නිසි වේතන ලබාදීසිටියදිත් රැකියා ස්ථානය හැරයන)
නැවතත් ඔබතුමා හා උමන්දාව සමන්තබද්‍ර හිමියන්‍ට මෙන්ම කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වන අතර ඉතුරු වී සිටින අප සියළුමදෙනාහට ඉක්මන් සාධාරණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි.
අපිව ඉන්ටව් කලා විතරයි සර්,, සියලුම ලියකියවිලි සූදානම් කරගෙන බලාගෙන ඉන්න වා,,
අපි බලන් ඉන්නවා
සර්ට තව ශක්තිය ලැබේවා!!! සර් මගේ අප්ලිකෙසන් ඒ. ජී. ඔෆිස් අකෙන් අව්වා මටත් යන්න පුළුවන් වෙයිද සර්ට දළඳා සමඳුන් පිහිටයි.
10 ක් විතර හරියට යවලා 100ක් යවනවා අතරමැදියො දාලා සල්ලි අරං.අහිංසක කොල්ලො කෙල්ලො ඉඩකඩම් උගස් තියලා සල්ලි දෙනවා.බොරැවට අද හෙට යවනවා කියලා ජන්දෙ එනකන් රවට්ටනවා.හැම කොල්ලෙක්ටම කියලා ඇප්ලිකේෂන් එකක් පුරවගන්නවා.යවන්නෙ කිහිප දෙනයි.ජන්දෙ එනකන් රවට්ටනවා 😢😢😢
මෙඩිකල් ගිහින් සල්ලිත් බැඳලා ඉවරයි තාම නෑ 4වෙනි මාසේ 19කලින් යවනවා කීවා ko නැනේ සල්ලි වලට පොලි ගෙවනවා සර් පින් sindawey ඉක්මනට යවන්න සර්
🥺
❤❤❤aniwa sir
කොරියාවට කෘෂිකාර්මයට යවනද සර් අපේ රටටත් ඒ අවස්තාව අරගෙන දෙන්න
Korean karayo comish denna ba qwwalu😂😂😂
@@MsmFazil 😂😂
👊👍
Ow yawanawa
Niyamai sir❤❤❤
Niyamai sri apiwath ikmanata yawaann..sri ta jayawewa 👍👍
දැන්නම් අපි බනින්නේ අපිව යවන් නැත්ත්‍රේ ඇයි කියලා දන්නැතිහින්දා
ජයවේවා සර් ❤
අම්මපා මේ වගේ තව දහයක් හිටියනං අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා❤❤❤❤
😂😂😂😂😂😂😂
ගාල්ලෙ මාතර උන් විතරයි රට යවන්නේ අනිත් මිනිස්සු හම්බකරන් කන්න හොද නැද්ද රටකට ගිහින්
Traning thiyana 45 ta wadi aya kochchara innawada e aya ganath wadapiliwelak hadanna sir pin sidu wei
කලකන්නී හැමදම සර් කරේ දුපත් කොලන්ට කෙලිය එක..jvp එකේ උන්න හැමද අහිංසක කොල්ලො බිලට ගත්ත එක කලේ..
Sir wayasa45kireema harima asadharanai care giversla
ඇමතිතුමනි අපිටත් ඉක්මනට යවන්න අපි ගියත් අපෙ අය ජනදිපතිතුම එක්කමයි
රත්තරං වචනටික..❤ අපිටත් අවස්තාව ක් තිබුනනම් 😢
බුදුසරණයි සර්ට ජයවෙිවා
Patta gemmak dunna wachana tikak.jaya wewa..❤❤
❤
මෙඩිකල් කරපු අය තවම ගෙවල් වල තවම ට්‍රනින් වත් නැ අපිට
❤❤❤❤❤🎉
Sir godak pin matu buduvenna ona sir
🎉🎉🎉🎉❤
Sirta godak pin me karana sewayata.
niyama wedak
Mulu lokayama
Artika arbudayaka
Oyataramin harir ratata
Rakiya waram labahdima gahna satutu wahmi
Oba tumata❤❤❤❤❤❤