Sanarth disanayaka kiyane meharkekda kohefa uge gani aladenak aeki gon katha kiyanna apa gon aliyo. Ape rwana api hoyamu. Mu wage un kuru denmada senarath
Gayan, those who don't know that they don't know are the real fools. Your time will be best invested in the explorations you have shared with us and not by responding to these useless challenges. You've opened the eyes of many who had questions in the "taught" history of our beautiful island and brought in a sense of humble pride in being Sri Lankans.
At least you guys understand now, but Tamil people have known since 1948. So Ravanan had another palace, which was a beautiful cave palace on top of the mountain ⛰️ in Ravanan ellai
Gayan aiye oyata apen monawa hari udawwak onne nam apita karanna pluwa podi hari deyak karanna api sudanam aiye . Rawana kiyanne ape ithihase wedagath watina raja kenek.
It is indeed a great video that consisted with an absolute professional dialog carrying an incredible argument. Behalf of our nation please accept my gratitude & appreciation to bring forward the history that would embrace with a pride to this mother land while taking a stepping stone to change world history. Theruwan saranai!
Video එක බලන්නත් කලින් Like එක දැම්මෙ.දැනගත්තා අයියා රිදෙන්නම දීලා ඇති කියල.ජය වේවා. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.ආඩම්බරයි ඔයා ඌවේ කොල්ලෙක් වෙච්ච එකට.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මෙලෙස ක්‍රියාකරන විට ඒ ආයතනයෙන් වන සේවයක් පිලිබඳව බලාපොරොත්තු නොවන්න... c.p.bell නැමති නිධන් හොරා අප මත පැටවූ ඉතිහාසය විනා ඉන් එපිට මෙපිට ඇති සත්‍ය ඉතිහාසය මොවුන්ගෙන් බලාපොරොත්තු වීම හීනයකි...
ඔබට ජය ගයාන් ...
මම කතෝලිකයෙක් උනත් රාවණ දෙයියන්ගෙ නම ඇහෙද්දි මාර ගැම්‍මක් ඇතිවෙනවා
අපේ කමට , අපේ ඉතිහාසයට ජය වෙවා! 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
අපේ මවුබිමට මෙහෙම කලක්ගියේ ඉහල පටුවහල්ව තමුන්ගෙ ජාතකයවත් නොදන්න බවුන් ආපු නිසාය.
කාරනාව සිදු වෙනවා... ලකුණු පෙනේ....
බොර වතුරට යට වුණ ගං පතුල පෙනේ...
ඇට ලේ මිදුළු කකියා නලියනවා දැනේ...
ජය ගනු සබඳ ඔබ සමගයි සෑම දිනේ... 🙏
කනේ පහරක්😂
වීඩියෝ එක තත්පරයක් මග නොහැර බැලුවා❤️ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් තුමාටත් එහෙම මග නොහැර බලන්න පුලුවන් වෙයි කියල විශ්වාස කරනව😂 උඩින් පල්ලෙන් නැතුව හොදට බලන්න මහත්තයෝ😂🙌
Ow bn😅😅
Ottui e manussaya me video eka minittu 10k balanne na, kalisama aga wate othala oluwen galawwe
අනිවා
ගයාන් සහෝදරයා ඔබවැනි පුද්ගලයන් අපේ රට ජාතියට වාසනාවක්. ඉදිරියටත් ඔබගේ වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!!! 👍👍👍👍
Me harak pura wasthu gon me harko ubatA wiswayen apita pahala me uthum sada kalum kumaraga marilakata Wath sama karanna baa kohomada sadakalumge weera uthu jathakaya purawasth awa jathakaya higakapan oita wada hodai
Me harak pura wasthu gon me harko ubatA wiswayen apita pahala me uthum sada kalum kumaraga marilakata Wath sama karanna baa kohomada sadakalumge weera uthu jathakaya purawasth awa jathakaya higakapan oita wada hodai higakapan
Ammo sada kalumge gambera weera ethihasaya
ගයාන් සදකැලුමි මහතාට තවතවත් ශක්තිය ලැබෙවා
සෙනරත් දිසානායක කියන මනුස්සයට අපි අනුකම්පා කරනවා... ගයාන් සර් මේ යන ගමන නවත්වන්න එපා... ඔබට ජය....
සුපිරි මිත්‍රයා, මෙතෙක් කල් කමෙන්ට්ටුවක් නොදැම්මේ මේ විෂය පථය ගැන ඇති දැනීම ඉතා අල්ප නිසයි. එහෙත් ඔබගේ හැම වීඩියෝ එකක් වගේම බලල බොහෝදේ ඉගෙන ගත්තා. මේ වීඩියෝ එක දැක්කම කමෙන්ට් නොකර ඉන්න බැරි උණා. අභිමානවත් රාජ්‍යයක් විදියට තිබුණ මේ රට තවමත් බටහිරයන්ට ගැති කම් කරන නිවට රටක් බවට පත්වෙලා තියෙන්නෙ ඔය පුරාවිද්‍යා ජෙනරල් වගේ දීන මිනිස්සු නිසා තමයි. ගයාන් මිත්‍රයා ඔබට කියන්න තියෙන්නෙ මේකයි. ඔබ කරන්නෙ ඉතාම වටිනා කර්තව්‍යයක්. වැලලී ගියා සැබෑ ඉතිහාසය ගොඩගත යුතුමයි. අපේ රට තුළ සුද්දන් ඉතිරි කර ගිය කළු සුද්දන් තැන තැන ඉන්නව තමයි. උන් දිගටම කෑ ගහවි. ඒත් තවමත් ඒ අතීත ජාන පරපුරේ, සංසාර පරපුරේ හෙළයන් මේ රටේ ඇතිතරම් ඉන්නවා. උගතුන් බොහොමයක් ඔබ හා එකතු වේවි. ඔබට ජය!
අනිවා...
අපේ ඉතිහාසය වළලන , ඉතිහාසයට ගරහන, රටක් ගැන කිසිම කැක්කුමක් නැති, පුරාවිද්‍යාඥයන් කියලා රගන පරයන්ට ඔබ නිරුවත් වෙන්න කියපු කතාවට ජයවේවා..🙏🙏බය නැතුව ඉදිරියටම යන්න..
පුරාවිද්‍යා එකේ ලොකු පුටුවෙ මේ වගේ අං ආපු බූරුවෙක් ඉන්නව කියල දැනගත්තෙ ගයාන්ගෙ වීඩියෝ බලල..මේ පුටුවට මේ තැනැත්ත පත් උන විදිහ අපිව දැනුවත් කරනව නම් හරිම වටිනව..ජයවේවා ඔබට.
අපි කිසිම තැනක ඔබතුමාගේ නොවියත් වදනක් පරුෂ වචනයක් දැනිලා වත් නෑ ඔබ සැම විටම කතා කලේ වියත් භාෂාවෙන්
ඔබ වැනි තවත් පිරිසක් ඉක්මනින්ම සාදා මේ කනපිට ගැසූ රට ඉක්මනින් හොදපිට ගසනතෙක් අපි ඔබ සමගයි..❤️❤️ හෙලයන්ට ජය❤️❤️❤️
මම හැමදාම ඔයාගේ විඩියෝ බැලුවා ඒත් ඔයා මාරම දුරක ඉන්නේ 🙄 ඔයා තමයි මේ ඉතිහාසය ගැන හොයන්න ඉන්න එකම සුදුස්සා ❤❤ ඔයාට බුදු සරණයි 🙏🙏❤
Belta බෙල්ටෝ🤠
සෙනරත් දිසානායක පර ගැති සිංහලෙක් බව පැහැදිලියි . හෙළයන්ට ජය !
සෙනෙරත් දිසානායක මහාත්තයෝ මේ කියන දෙවල් අහන කොට ඔබට ඇතිවෙන ලැජ්ජාවට වඩා අපිට ඔබ ගැන ලැජ්ජයි
"සෙනරත් දිසානායක" සමාප්තයි..! ගයාන් අයියගේ ඒ හැකියාවනම් විශ්මය ජනකයි.. ඒත් අයියේ පොඩ්ඩක් ඒ මනුස්සයා ගැනත් හිතන්න තිබ්බා.. heart attack වගේ රෝගයක් තිබුනොත් මේක කොහොම බලන්නද...!! 😋 photo එක පෙන්නපු එක... "මහත්තයෝ ලැජ්ජයි නේද..."
මාගේ එකම පැතුම මේ video එක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ම නරඹන්න ලැබේවා...
මගේ අද කමෙන්ටුවේ අවසානයත්, ඔබට රාවණ නිරිදුන්ගේ පිහිටයි.. ආශීර්වාදයයි.
❤️❤️❤️🙏🙏🙏🌞
සෙනරත් දීසාණයක වැළලියන් නුබෙ පුටුව දීපන් ළමයෙක්ට
අම්මෝ ඒක!
"පුරාවිද්‍යා කොමසාරිස් ඔබ කියලා මිනිස්සු දන්නෙත් මගේ වීඩියෝ හින්දා" ඒකනම් ඇඩෙන්නම දීලා ෆට්ට අයියේ......ඇත්තටම මම දන්නෙත් ඔයාගෙ වීඩියෝ එකෙන්....😂😂😂😂😂
Amme senarath disanayakage fb eken 500n ekakk me video balanawa kiyanne,meya justine beberda bn 😂
ඇත්තෙන්ම
ඔව් මාත් දෙන් තමා දන්නෙ
ඇත්ත කතාව... අපි දන්නෙත් අදයි පු.කො.කියලා 🤣🤣🤣
Yes....
ඇත්තටම අයියෙ ඔයා හොයා ගත්ත තැන් වල නම් නොකියපු එක 100% හරි කියල මං හිතනවා.
ගයාන් යනු අවන්ක සින්හල මිනිස හඞක්
ඔබ වැන්නෙකු මේ හෙලය තුල සීටීම අපට නම් ආඩම්බරයක් ගයාන් සහෝ....🙏🙏🙏
Senarath gon pakeya thopi oya thnwalin gou gahala alawanna ona oya wage kala kanni
ගයාන් අය්යේ ඔයාගෙ කතාවනම් නියමයි, ඔය වගේ දෙකයි පනහෙ මිනිස්සු ඔය වගේ වටින දෙපාර්තමේන්තු වල මුල් පුටු වල ඉන්න නිසා තමයි අද අපේ රට මේ වගේ තැනක තියෙන්නෙ,ඒ දේ වෙනස් කරන්න කාලෙ දැන් ඇවිල්ල තියෙන්නෙ,මෙච්චර කාලයක් බලන් හිටියා හොදටම ඇති,මේ රාවන පුත්‍රයො ඉන්නවා ඔයත් එක්ක හමදාමත් අනිවර්‍යයෙන්ම ..👊👊
ගයාන් අයියේ ඔයාට තෙරුවන් සරණයි! දසබල රාවනයන්ගේ පිහිටයි ! අශිර්වාදයයි!
නීයම සීන්හලයා ඔබ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍🙏🙏🙏🙏🙏
සිරා කතාව අවුරුදු 12 ඉතිහාසය හොයන්න බැරි කෙනෙක් කොහොමද අවුරුදු 5000 ඉතිහාසයක් හොයන්නෙ. මම සෙනරත් දිසානායක ගැන දැනගත්තෙ ඇත්තටම සඳකැලුම් මහත්තය හින්දා. 👍
ඔබතුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට ඉල්ලුම් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ඔබතුමා මගේ ලෝකේ වීරයෙක්. 👣👣👣
Agree
ඔබතුමා ගන්න මේ වෑයම අපි ඉතා ඉහලින් පිළිගන්නවා..ඒකේ දෙකක් නෑ.. ඔය මිනිස්සු දන්නදෙයක් නෑ.. තනතුර විතරයි. ඒකත් කොහොම ලැබුන එකක්ද දන්නේ නෑ.. අනික ඒව හොය හොයා ඉන්න අපිට කාලෙකුත් නෑ.. අපි අපේ ගමන යමු...සන්සුන්ව කටයුතු කරමු. 👏👏👏👍👍👍
අවුරුදු 12ට කලින් කැම්පස් හිටපු මාව හොයාගන්න බැරි ඔබ කොහොමද 5000ක් පැරණි ඉතිහාසය හොයන්නෙ කොහොමද...
අනෙක 8×7=57
අහෝ සෙනරත්...
ඉවරයි🤣🤣🤣
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොනරත් ලා ඔක්කොම එකයි බං. ඕකුන් කරේම අපේ ඉතිහාසය වල දාපු එක. කාලකන්නි.
😂😂😂💔
@@SemageNamalSurendra eeekh😅😅🤭🤭🤭
ඔබේ පැහැදිලි හඬ ඇසෙන විට කරයි හදවත භාවනා....
වැසුණු ඉතිහාසයේ දොරගුළු හරින මොහොතට පේවුනා...
එදත් අදමෙන් හෙටත් නොමියෙන ලෙසට මේහැම යාවුනා.......
ඔබට රැකවරණයම දේවා මහා නිරිඳුන් රාවණා .......
ජයවේවා ගයාන් අය්යා සුපිරි කියන්න වචන නෑ.ඇත්තටම දැන් තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා කවුද කියල දැන ගත්ත.
Sanarth disanayaka kiyane meharkekda kohefa uge gani aladenak aeki gon katha kiyanna apa gon aliyo. Ape rwana api hoyamu. Mu wage un kuru denmada senarath
"පුරා විද්්‍යා කොමසාරිස් ඔබ කියලා මිනිස්සු දන්නෙත් මගෙ වීඩියෝව හින්දයි" අයියේ ඒක නම් තිත්ත ඇත්ත ආ ...👌👌👌😂
එහෙම එකෙක් ලන්කවෙ ඉන්නවා කියලා දැනගත්තෙත් ගයන් සදකැලුම්ගෙන් අර මනුෂ්‍යව තවත් පිචන් කරන්න එපා පව්
සිරා මම online gihin baluve aththatama eyamada kiyala bn 😂😂
true
True
එක නම් ඇත්ත
ඔබ කරන මේ සේවයට බොහොම ස්තූතියි. සෙනරත් දිසානායක පාරෙ රෙද්දක් ඇඳගෙන යන්නේ කොහොමද කියලා මටනම් හිතෙනවා😂😂😂😂
illan kanawa kiyana ekawath dan igena gena athe.. thama danne Ravana kiyanne kawda kiyala, Gayan Aiya kichi kewwa witarai ;) api aowth putuwen bassanama wenawa eka karaganne nethi wei araya
ඇයි ඔහුට රෙද්දක් අඳන් යන්න බැරි?පුළුවන් හැබැයි දියරෙද්දක්😂👌
😂😂😂😂
මේ රටේ ඉතිහාසය දැන් ඉස්මතු කරන්න බැරි උනත්.මේ රටේ අපේ පරම්පරාව පාලනය කරන කාලයක් එයි,හැබැයි නොඅනුමානයි ඒ කාලේ වෙද්දිත් අපේ පරම්පරාවෙත් ඉදියි සෙනරත් දිසානායක වගේ එවුන් ඒ කවුරු හිටියත් ඒ කාලේ වෙනකොට අපේ පරම්පරාවේ රාවණා ඉතිහාසයට ගරු කරන නියම යක්ක ලේ නොවුනත් රාවණාට ආදරේ කරන බහුතරයක් දෙන නොබියව ඉදිරිපත් වෙයි මේ ඉතිහාසය ඉස්මතු කරන්න,වැඩිමහල් පරම්පරාවේ රාවණා පිලිබදව හොයපු කිහිපදෙනෙක් ඉතුරු කරල යන තැන ඉදන් ඉදිරයත් අපි මේ ඉතිහාසය හොයමු මේ ඉතිහාසය ඔප්පු වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මට හිතෙනවා,ඒක නිසා මේ ඉතිහාසය ඔප්පු වෙන තුරුම අපේ පරම්පරාවේ රාවණාට ගරු කරන අපේ කොල්ලො කෙල්ලෝ අපි ඔක්කොම එකමුතුව එකතු වෙලා පෙර භවයේ හිටන් පර සුද්දට කඩේ ගියපු ඒ විජයගේ ජාන තියන පර හැත්තව පරාජය කරලා අපේ ඒ සිව් හෙලයේ ප්‍රෞඩ ඉතිහාසය අපි ඔප්පු කරමු කියන කාරුණික ඉල්ලීම මන් ඕගොල්ලෝ හැමෝගෙන්ම ඉල්ලනවා.ගයාන් සදකැලුම් අයියාට මන් අවන්කවම ගරු කරනවා ලන්කාවේ සැබෑ ඉතිහාසය හොයන්න ඕනි කියලා හිතුන ඒ අභීත සිතුවිල්ල නිසා රටේ අනිත් හැමෝවත් ඒ කර්තව්‍යයට එකතු කරගන්න හදන එකට වගේම ඔබ සතුව තිබෙන ඒ දැනුමෙන් ඔබ කරන ගවේශණයන් පිලිබදව අපිවත් දැනුවත් කරන එකට.මැරෙන්න කලින් අපි මේ ඉතිහාසයේ ප්‍රෞඩත්වය ඔප්පු කරමු.වාද්දුවගේ තරිදු ධනුෂ්ක වන මමත් ඉදිරියේදී මෙම ඉතිහාසය ගවේශණය කිරීමට යුහුසුලුව කටයුතු කරන බවත් මා වැනිම රාවණ ඉතිහාසයට ආදරය කරන ඔබ සියලු දෙනාටමත් මේ කර්තව්‍යයට හැකි පමනින් දායක වී තොරතුරු ගබඩා කරගන්නා ලෙසත් කාරුණිකව දන්වා සිටිනවා....සිව් හෙලයට ජයෙන් ජයම වේවා!!!!!!!
@@tharindudhanushka6728 අනිවාර්යයෙන්ම රාවණ ඉතිහාසය නැවැතත් මතු කරනවා. අපේ ජය සහ සිව් හෙළයේ ජය නියතයි
අයියෝ මේ අපේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ද? කනගාටුයි.
ගයාන් සඳ කැලුම් මහතාට ජය.
aiyoooo aru ewariyi pau appa
ගයාන් සදකැලුම් මහත්මා ඔබට රාවණ නිරිදුන්ගේම පිහිටයි .
වෙන රාවන අනුගාමිකයන්ගේ කතා වැඩක් නෑ ඔබ සැබෑ හෙලයෙක් ලෙස තමයි හැම තැනම කතා කරේ. මම ආසාවෙන් අහන කටහඩවල් කීපයක් අතරේ පැය ගානක් උනත් අහන්න පුලුවන් කිසි දෙයක් අහක දාන්න බැරි කටහඩක් තමා ඔබතුමාගේ වචන
ගයාන් අයියේ ඔයාට ගරු කරන, ආදරේ කරන, අදහන මිනිස්සු ලක්ෂ ගණනක් මේ රටෙත්, පිට රටත් ඉන්නවා. 🙏🙏🙏🙏🙏🙏🙏
එතුමා මෙම අභියෝගය මගහරින්නට ගන්නා මේ උත්සාහයෙන් පැහැදිලි වන්නේ එතුමා තවත් ඒ තනතුරට කිසිසේත්ම සුදුසු නැති බව සහ ගයාන් මහතාගේ තර්කානුකූල ප්‍රශ්න හමුවේ ඔහු වියරු වැටී ඇති ආකාරයයි.😅😅
අහපු වටිනාම කතාව අවුරුදු 12ක දෙයක් සොයා ගන්න බැරි කෙනාට අවුරුදු 5000 ක ඉතිහාසය සොයා යෑම ගැන කුමන කතාද ජය වේවා... ගයාන්
Yes bro
Mm obata suba pathanwa....mamath godak kamthi රාවණා ඉතිහාසය ..ඉදිරියට yanna
මම මගේ ජීවිතේ දැකපු හොදම විකට චරිතෙ සෙනරත් මාම ආදරෙයි මාමේ.......
එතකොට සිරිසේන මාමයි? සජිත් මාමයි? 😂
😆😆
😂😂💔
“ සද කැළුම් " වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ සැම ලෙසම සදා දිදුලනවා.එවන් සදට උඩු බුරන අය කවදත් ඇතිවෙනවා.ඒ තුලින් තව තව මෙි සද මෝදු වෙනවා.ඔබට සුබ අනාගතයක් 🙏🙏🙏
කැළුම් oyalage prshna walata ape data nasthi karanna epa❤😂 harako
@@ChefingArtByTJ
ඔය්ට පිළිතුරු 2 0 2 6 දී
ඔබට ත්
ඔබ ත් ඔබ වැන්නනුත්
නිසා ත්
වෙ න ත් අහක ඔන්න අ ප වැන්නන්ට ත්
ව්nදිනට වෙ න වා ,
ඒ රාවණ පුත්
මේඝ මහිම ව්ජය වර්ධන ළ මා උතුමාණන්
N A S A ආයතනයේ ඕස්ට්‍රේලියාවේ තානාපති
හා
එ ම ආයතනයට
බෙoගාල බොක්කට වැටෙන ග්‍රාහකය වැටුම
වළක්වා ගත නො හැකි වූවො ත් !!!
දඹ දිව පුරි නගරයට දළදා වහන්සේව
පැහැර ගන්ට ආ පරන්තක මහ රජු
නි සා
වූ ව
හා
විහාර මහා දේවීගේ පියා කැළනිතිස් රජු
කළ දේට
කො ච් ච් ර කො ච් ච් ර අ ය ට
ජී වි ත වි නා ස වූ වා දැ ය්
විමසලා බලන්න කෝ !!!
ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන ...මේ ඉතිහාසය ගැන ආදරයක් ඇතිකරේ ඔබයි...මමත් පුරා විද්‍යා කොමසාරිස් කවුද යන වග දැන ගත්තේ අදයි ...අපි ඔබ සමඟයි...ඔබට සදා ජය ...
මේ ආකාරයෙන් බලන විට
මා හට වැටහෙන කරුණු කිහිපයක් ඇත. ඉන් එකක් නම් ස්වභාවධර්මය විසින්ම ඔහුව මෙම නිලයෙන් පහ කිරීමට වැඩි කලක් ගතවනු නොඅනුමානයි.
එමෙන්ම ඔහුගේ නූගත්කම මෙයින් මනාව ප්‍රකට වන අතර ඔබ සමඟ වාද කිරීමට සුදුස්සකු නොවන්නේ ඔහු බවද ඉතාමත් පැහැදිලිය.
කුමන්ත්‍රණකාරී ලෙස යට ගැසූ , අපට අමතක කරවූ අප ඉතිහාසය තව තවත් මතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා.
ඔබට තෙරුවන් සරණයි 🙏
ගයාන් අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි. 🙏
අපේ මේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව අපට මුල සිට අග දක්වාම පතුල පෙනෙන පිරිසිදු වතුර භාජනයක් සේ ඉතාමත් පැහැදිලිව නිරවුල්ව කරුණු වශයෙන් විස්තර කර දෙනවට.❤
ගයාන් අයියා අපේ " මහා රාවණයින් " පිළිබඳව විකාශනය කල සියලුම රූපවාහිනී,ගුවන් විදුලි වැඩසටහන් අපි ඉතා ඕනෑකමකින් දැඩි ආශාවකින් ඒවා නැරඹුවේ සහ ශ්‍රවනය කලේ. ඒ වැඩසටහන් නරඹන්නට පෙර අපේ ඉතිහාසය ගැන අපට කියාදී තිබුන අපට උගන්වා තිබුනු සෑම කරුණක් ම පාහේ ගයාන් අයියාගේ මේ වැඩසටහන් වලින් පසුව උඩුයටිකුරු වී ගියා. ඒ වැඩසටහන් වලින් පසුව තමයි දැනගත්තේ කොච්චර අසත්‍යන් අපේම මාතෘභූමියේ නිවැරදි සත්‍ය ඉතිහාසය වළලාදමන්නට මේ රටේ මිනිස්සුම ඒ සඳහා ඇප කැප වී ඇති ආකාරය පිළිබඳව.
කොහොමත් ආයේ වෙන කිසිඳු කෙනෙකු මේ හෙළ භූමියේ සත්‍ය ඉතිහාසය වෙනස් කරමින් කොච්චර බොරු ගොත ගොතා සමාජ ගත කරන්නට වෑයම් දැරුවත් ඒ කිසිදු දේකින් ඵලක් නැත. ඔවුන් ඔලුවෙන් හිටන් කීවත්,බිම පෙරලි පෙරලි පොළොවෙ හැපි හැපී කීවත් කොච්චර දැඟලුවත් ඔවුන්ට බෑ මේ අවුරුදු 5000කටත් එහා සිට පැවතගෙන එන ඒ අපේ ශ්‍රේෂ්ඨ හෙළ ශිෂ්ඨාචාරය වළලා දමන්න.වළලා දමන්න කවුරු මොන වෑයම දැරුවත් ඒ සත්‍ය යළි ඉස්මතු වෙනවාමයි.එය ඉර හඳ සේ ස්ථීරයි.
ඔබට ගොඩක් පින් ගයාන් අයියේ.
අපිට ඔබව විශ්වාසයි.❤🙏
තෙරුවන් සරණයි...!
ස්වස්ති සිද්ධම්...!
අම්මපා මම පුරවිද්‍යා කොමසාරීස් ගැන දන්නෙත් මේ විඩියෝ වලින්
රටට , ජාතියට , රාවණා රජුට ,පුරාවිද්‍යාවට
පිලිකුල් සහගතව අපහස කරන ඔහු තමාගේ
සුදුසුකම් පෙන්වා අවසන්. දැන්නම් ඒ කයිවාරුකාරයාගේ මෝඩ කතා එපා වෙලා.
ඒ තරන් හිනා උනා එතුමාගෙ කතාවලට.
කොහොම පටන් අරගෙන කොහොම ඉවරකරන්ඩද කියල මටත් හිතාගන්න බෑ ගයාන් ඇත්තටම සෙනරත් දිසානයක කියන්නෙ සිංහලයෙක්ද එහෙමත් නැත්නම් සොලියෙක්ද කියල අපේ දේ අපේ අබිමානය ඇයි මේ වලදාන්න හදන්නෙ ඇත්තටම ඔහු පරාද වෙලා ඉවරයි ගයාන් ඔබේ ජය මගේ එකම පැතුමයි ඒ ජය අපේ මව්බිමේ සස්‍රීකත්වයයි අප හෙලමහරාවණ රාජෝත්තමයන්ගේ නැවත අවදිවීමයි එතුමන්ට මග එලිපෙහෙලි කිරිම ඔබේ වගකීම සහ යුතුකමයි ඔබේ සහයට අපද ඔබ සමග උරෙන් උර ගැටෙමින් සහයදෙමි ඔබට ජය වේවා ගයාන්
OK AWA JATAKA HUTTAK
පළමු වීඩියෝවේ සිට මේ වන තෙක් ඇති වීඩියෝ සියල්ල බැලුවා. බොහොම ස්තූතියි ඔබ මේ කරන සේවයට. අතීතයෙන් මකලා දාපූ ශ්‍රේෂ්ඨ රාවණයන් ගැන, හිස කෙලින් තබාගෙන බොහොම අභිමානයෙන් කථාකරන්න තිබෙන ප්‍රෞඩ අතීතය පිළිබඳව නිවැරැදිව රසවත්ව දැනුවත් කරනවාට බොහොමත්ම ස්තූතියි 🙏.
ඔබතුමාට තෙරැවන්සරණයි
අපි ඔබතුමාගේ අදහස් නිරංහකාරව පිළිගන්නවා අපි යුරෝපයේ සිට
ජයවෙිවා 👍
Anura Hettigoda මේ ලෝකේ ඇත්ත සහ බොරුව කියලා දෙකක් තියෙනවා. සාමානයයෙන් වෙන්නේ විවිධ මත දාරීන් ඔවුන්ගේ මත ඔස්සේ මේ කදවුරු දෙකට ගොනුවෙන එක. විද්‍යාත්මකව පිලිගන්න පුලුවන් මත ඔස්සේ අපි තර්ක කරන්න ඕන. සමස්ථය තාර්කික නෑ කවුරු හරි කියන දෙයක් මත තම මතය සනාථකරන්න උත්සාහ කරනවා. මෝඩයෝ වගේ
15K = 15ක් 😂 අම්මෝ මම නම් වැළලෙනවා 🤦😂 ගයාන් සර්, ඔබතුමාගෙ ගමන පැහැදිලියි.. අරමුණ පැහැදිලියි.. ඔබට ජය 💪 මේ දේශයටම ජය 💜️ මේ හෙළය නැගිටින එක නවත්තන්න කාටවත්ම බැහැ 😌
පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..
මෛත්‍රී ට වැඩිය ආතල් දෙනවනේ සෙනරත්😅😅😅😅
අනාගත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ගයාන් සඳකැලුම් මහතා 🎉️🎊️📯📯
Aniwarenma viya youththe eyai.
අනිවාර්යයෙන්ම ඔව්.ගයාන් සර්ට ඕනි තරම් සුදුසු කම් තියෙනවා.
ලගදිම ඔය පුටුව ගයාන් සර්ට ලැබෙන්න සලස්වන්න ඕනි.
Aniwa❤️❤️
Viya yuthumai
අනිවාර්යයෙන්ම me wage aya thama ea wage තනතුරට සුදුසු ..
මඩ ගහන්න ඔනෙ එකෙක් ඉන්නවා අපිට ඔබතුමා හැම විඩියෝ ටික බලන්නෙ 👍 අසාවෙන් .ඔබට තෙරුවන් සරණයි .
මොඩයොත් වයසට යනවා බල්ලො බිරුවට ගනන් ගන්න එපා අයියා ඔයාගේ ගමන කොහොමත් යනව එක ශුවර් බුරන බල්ලො වෙනුවෙන් ඔබ තුමාගේ වටිනා කාලය වැය කරන්න එපා
ගයන් අයියේ..
ඔයාගේ පරණම fan කෙනෙක් මම.
රිදෙන්නම දීලා ඒකනම්.සුපිරි❤❤🤟🖖
අහපු වටිනාම කතාව අවුරුදු 12ක දෙයක් සොයා ගන්න බැරි කෙනාට අවුරුදු 5000 ක ඉතිහාසය සොයා යෑම ගැන කුමන කතාද ජය වේවා ගයාන් අයියේ,
අපේ රටේ පුරාවිද්‍යා එක ගැන මිනිස්සුන්ගේ හිත් වල තියෙන විස්වාසය බිද වැටෙනව මෙහෙම මිනිස්සු නිසා.ගයාන් අයියේ ඔයා අපේ රටට සම්පතක්.
ඇත්ත ,කතා කරන අයට සතුරෝ වැඩි අයියෙ ඔබට ජයෙන් ජය ඉදිරියටම යන්න.
ඉර හද වගේ අපි ඔබතුමා සමඟයි ....!!!
තෙරුවන් සරණයි ....!!!!!!
ජය ජය. ගෝඨාභය ජනපති තුමනි. මේ දෙස ඔබගේ අවදානය යොමුකරන්න
Gayan, those who don't know that they don't know are the real fools. Your time will be best invested in the explorations you have shared with us and not by responding to these useless challenges. You've opened the eyes of many who had questions in the "taught" history of our beautiful island and brought in a sense of humble pride in being Sri Lankans.
At least you guys understand now, but Tamil people have known since 1948.
So Ravanan had another palace, which was a beautiful cave palace on top of the mountain ⛰️ in Ravanan ellai
සෙනරත් දිසානායක මහතා යනු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කියල දැනගත්තේ මේ video එකේදී. . නමුත් ඔහුගේ කතා විලාසිතා ලද බොලද දරුවෙක් හා සමානය.😁😁
😆😆😆😆
රටේ වාසනාවකටයි ඔබ වැනි අය මේ හෙළ පොලොවේ පහල වූයේ. ගොඩක් ආඩම්බරයි අයියා. ඔබ ජයගෙන අවසන්.
රාවණා අප්පච්චි පිහිටයි 🙏🙏🙏
සෙනරත් දිසානායක යනු එදා රාවන යුගයේ සිටි බාරත සුරයන්ගේ රූකඩ පාලකයෙකු වූ කුවේර වැනි සුනඛයෙකි🐕 .ඔබ වැනි හෙල යක්කයෙකුට පමනයි ගයාන් අයියේ ඔය සුනඛයාව පලවාහැරීමට පුලුවන්.ජයවේවා 👍
@Nilupul Thennakoon නරක වචන කියන්න එපා Bro😄.පොත් පත් තියෙනවා ඕන තරම්.ඉන්දියාවෙත් තියෙනවා.රාවනා රජතුමා ගැන හොයන්න.ඔයාට දැනගන්න පුළුවන් වෙයි.ඒත් මම හිතන්නේ නෑ ඒකෙන් ඔයාට වැඩක් වෙයි කියලා🙂.මොකද ඔයා ඔයාගේ වචන වලින්ම පේනවා ඔයා මොනවගේ කෙනෙක් ද කියලා🙂.
@@Adeesha70 පොරගෙ ත්තවෙන් පේනවා විජයගේ පරපුරේ එකෙක්
ඒ වගේ පොත්පත් ගැන හොයන්න කියවන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියල පේනව වචන වලින්ම 😅
මචන් රාවන රජතුමා india කියල නේද රාමායනය කියන්නේ? කුබේර කියන්නේ රාවන රජ තුමාගේ half brother කියල නේද එහෙම නෙවේද එතකොට????
සර්..... කියන්න වචන නෑ සර්.... අපේ රටේ සම හරක් බඩගෝස්තර වෙනුවෙන් සටන් කරද්දී අපේ දේවල් අපේ කම රැක ගන්න ඔබතුමා කරන මෙහෙයට ඔබතුමා අනිවාර්යයෙන්ම රාවණා නිරිදුන්ගේ පිහිට රැකවරණය ලැබේන බව මගේ මතයක්..... සියල්ල ස්වභාවය ධර්මය විසින්ම බලා ගනී සර්..... අපේ මේ මව් මාතාව තවම සංවර්ධනය වෙමින් පවතින කියන ක්‍රියාවට යටත් වෙන්නේ මේ වගේ මිනිසුන් නිසා දැයි මට නිරතුරුවම සිතෙන කරුණක් .......
ඔබතුමාට ජයෙන් ජය ......
අපිත් මේ අපේ රට වෙනුවෙන් දිවි පුදන්න උනත් ලැස්තියි... අපි ඇල්ලේ.... අපිට වටිනවා අපේ දේවල්........... රාවණා නිරිදුන්ගේ පිහිටයි ඔබ තුමාට..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගයාන් මහත්තයෝ මේ සෙනරත් දිසානායක වැනි පුද්ගලයින් ගැන ගරු ජනාධිපති තුමාව දැනුවත් කොට මේ අය මේ ධූරවලින් ඉවත් කරන්න කටයුතු කරන්නේනම් මැනවි
මගේ විශ්වාසය මෙතුමා සඳහන් කළ පරිදි වැඩකට අත ගැසිය යුතුයි.
loku deyak ekanam
ඔකුන්ට ඔය තනතුරු දේශපාලකයොම තමයි දෙන්නෙ.
රෙදි නෑ නේද....🤭🤭🤭🤭🤭..ඔහොම්මම බිරිඳත් සමග සිනාසෙන්න...😃
ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් බලල තියෙනවා ඉදිරියටත් එහෙමයි පුලුවන් හැම වෙලාවකම බලනව...ඔබ තුමා අපේ මහා රාවන රජු ගැන මේ හෙලිදරවු වලින් අපි දන්නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ....දැන ගත්තා ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන දේවල් වලට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ කරන සේවයට බොහොම ස්තූතියි ... අපේ රටට , අපේ ජාතියට ආදරේ නැති මිනිස්සු ඔය මුල් පුටුවල වාඩි උනහම කොහොමද අපේ රට දියුණු වෙන්නෙ.....සුදුස්සන් පැත්තකය...නුසුදුස්සන් බලයේය.. ගයන් අයියෙ..ඔබට ජය...දිගටම මේ වැඩේ කරගෙන යන්න..
මන් හිතන්නේ මේ අංකල් ට පුරාවිද්‍යා ජෙනරාල් පට්ටම දීල තියෙන්නේ Myත්‍රීපාල වෙන්න ඇති 😂
ඔබගේ නිර්භීත බව අගයකරමි. අපට අහිමිකරන්න යන අපේ ඉතිහාසය රැක ගැනීමට ජාතියක් දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට තුති
දෙන්න ඕනි වෙලාවට දෙන එකනම් දෙන්ව අයියා.. 😂😂❤
ඔව් ගයාන් මහත්තයා එතුමාට වඩා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුටුවට ගැලපෙනවා... කො එහෙම හිතන අය මේ 👈 අයිනට.... 👍
අනිවාර්යයෙන් සහෝදරයා , ඒක ඒම වෙයි නේ දවසක
අනිවාර්යයෙන්ම එනවා. මෙතුමා ගොඩක් තරුණයි තාම,, අවුරුදු 33යි..මෙතුමාගෙ කාලේ අපි ඉන්න ලැබීමත් භාග්‍යයක්... ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.
ඒ දේ වුනොත් අපේ සිව් හෙලයේ ප්‍රෞඩ ඉතිහාසය අනිවාර්‍යෙන්ම නිරීක්ෂන-පරික්ෂන-නිගමන ඔස්සේ ලෝකයේ අභිමානවත් වංශයක් වන බවත් ලෝකයේ දැනට පැනනැගී ඇති සියලු ලෙඩදුක්,සමාජීය ගැටලු,ආර්ථිකය ආදී සියලු අංශ වල අසාමාන්‍ය දියුණුවක් ඇති වන බවත්,සියලු මිනිසුන් එකමුතුව එක්සත් වන බවත් නොඅනුමානයි!!!!!!මුලු ලෝකයටම ජයෙන් ජයම වේවා!!!!
@@tharindudhanushka6728 නිසැකවම
👍👍
නියමයි අයියේ නියමයි අපි නියම සිංහල හෙළයි ,එක අයියා ඔප්පු කර පෙන්නුවා අපිට හරි ආඩම්බරයක් අයියාට රාවණා දෙවියන්ගේම පිහිටයි
8×7= 57 නෑ 58ක් 59 විතර😂😂😂😂😂 සාමාන්‍ය පෙල ගණන් පේල් ෂුවර් එකටම. සාපෙල ප්‍රතිපල වලින්ම චෙක් කරන්න වෙයි වගේ.......😆😆😆😆😃😃😃😃
ගයාන් සදකලුම් මහතා සමග අනෙක් සියලු දෙනාට ගොඩාක් ස්තුති. සිංහළ ජනතාවට ඉතිහාසයේ පුරාණය සොයා කරුණු කාරණා සොයා ගොස් දර්ෂණ මගින් රාවණා රජු ගෙ ව්ස්තරසොයා මහාජනයා දනුවත් කිරිම ගෙන . පුරාවිද්‍යා ව තමයි රටේ ජනතාවට ජාතික සම්පත් සොයනමුවාවෙන් රටට ජාතික සම්පත් නතිකලේ ජෙනරාල් ලා රටේ නමට පුටුවේබරට මහජනතාව ගෙ පඩ් යෙන් ජිවත් වෙනඅය පුරාණය ගෙන හොයන්න බලන්න ඔව්න්ට උඋවමනාවක් නොවේ ඔබට ස්තුති මෙවැනි ගවෙෂණ කර මතු පරපුර දනුවත් කිරිම ගෙන අපේ සහ යොගය ජයවේවා .
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏❤️
මා රාවණා සිටියා කියලා පිලිගන්නා සදක 1 සිගිරින් වරස 2500 එහා පැවති භාන්ඩ හමුවිම.
2 අනුරාධපුර නගරයෙ උතුරු දොරටුවෙ පැවති නුග ගසක් අසල කුවෙරගෙ පිරිලුවක් පැවති බව සදහන් විම.මන් දයත් එහෙනම් එකල වැසිය රාවණා ද වැද ඇත.මොකද කුවෙරත් රාවණා ත් එකම කල සිටි අය වේ.
3 පොලොන්නරුවේ පිලිම මා හට හැගෙන පරිදි මෙන්න දකින ඔනැම අයෙකුට එම පිලිමය පැරාක්‍රමබාහු රජුගෙ නොව පුලතිසි සෘෂිවරයාගේ බව හැගිම.
4 පිරමිඩ තුල සිංහල මිනිසුන් ගැන සදහන් විම
ඒක නම් රිදෙන්නම දුන්නා ගයාන් අයියේ... මේ වැනි අය මෙවන් උසස් නිල තල වලට දැමූ අයත් හෙළයන්ද කියා සැකයි... ඔබට රාවණා නිරිඳුන්ගේ පිහිටයි...
යකො බලන් ගියහම සෙනරත් දිසානායක කියන්නෙ හෙන ගොන්බානෙක් නෙ. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව ගැන දුකක් තියෙන්නෙ. මේ වගේ මූසලයො ඉන්නකල් අපේ රටට කිසිම සෙතක් නෑ.
Unge katu kara un kiyanneth ohoma thamai. Rawana kiyala kenek ne kiyala ha ha ha harak kiyala marantada.
යමක් එක්කරමි....මම ඔබ තුමාගෙ ඉතිහාසය පිලිබද තොරතුරැ බලන්න දැන ගත්තෙ අද සිට ඒකට හේතුව තමා මගෙ දුව ...මේ ගැන ආසාවෙන් හොයන නිසා එයා තමා අම්මි බලන්න ලස්සන ඉතිහාසය ගැන ...මා දැනට රෑපවාහිනියෙ යන රාවණා නාටයය බලනවා එය දැකලා මගෙ දරැවන් දෙදෙනත් බලනවා...ගොඩක් සංවේදි විදිහට කියවනවා ....අපි යුරෝපයෙ දැනට ජිවත් වෙන්නෙ...ඒත් යම් දිනකඅපේ රටේ පදිංචියට එනවා....එයාල මේ විඩියෝ බලලා ඉතිහාසය ගැන හොයන එකට ඒ ගැන පැහැදිලිව ඔබ තුමා කියන එකට ස්තුතියි ..පැහැදිලියි ඔබේ සිංහල භාෂාව ....හේතුව ඔබට පැහැදිලි ඇතිනෙ කාලයක් මෙහෙඉන්න නිසා දරැවන් .. නැවතත් ස්තුතියි ඔබට
සත්‍ය කවදා හෝ ජය ගන්නවාමයි
එතෙක් අපි සැවොම ඔබ සමග💪 සිටින්නෙමු.🙏
ගයාන් අයියෙ ඔබට දීර්ඝායුෂ !
දේශයට ජය ! 💪
ඔබට ජය ! 💪
මට මුලින් හිනා ගියේ සිංහළ බැරිනිසා.. 15𝚔 එකට මැරෙන්න හිතුනා දැන් සීණී නිසා ඔය පිස්සු කෙලින්නේ✋😂😂
😂😂😂😂😂 මටත්
Gayan aiye oyata apen monawa hari udawwak onne nam apita karanna pluwa podi hari deyak karanna api sudanam aiye . Rawana kiyanne ape ithihase wedagath watina raja kenek.
ඇත්තටම පුරාවිද්‍යා ජනරාල්කම මේ වගේ හරකෙකු පත් කිරිම හෙලයන් හැටියට කනගාටුවට කරුණකි .
වෙල්ලස්සේ කොල්ලෙක් කියන්නේ ඉතින්...රටටම අභිමානයක් තමයි....
හරිම ආඩම්බරයි ගයාන් අයියේ..
පුටු රත් කරන මේ වගේ විකාර මනුස්ස පෙනුමින් ඉන්න අය ගැන ඔබේ කාලාය වැය නොකරන්න...
ඔබේ හෙලිකිරීම්, ඔබේ ගවේෂණයන් වෙනුවෙන් කාලය යොමු කරන්න..
අපි ඔබත් සමගයි... ස්වස්ති සිද්ධම් 🙏
ඔහුට ලබා දුන් හොදම පිලිතුරයි මේ. පුරා විද්‍යා ජෙනරාල් අපි ඔබ ගැන අවදානයෙන්! පිලිතුරක් අවශ්‍ය මයි! නැත්තම් ඔබ ඔය තනතුරට වත් සුදුසු පුද්ගලයකු නොවන බව ඔප්පු කර අවසන් වනු ඇත.
ගායාන් අයිය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට ඉල්ලුම් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.රාවන පුත්‍රයො ඉන්නවා ඔයත් එක්ක හමදාමත්..තෙරුවන් සරණයි!!!!
අනිවා
හැබෑට 😂😂😂
Ane ow sir pin oba thumata
එතුමාගේ දැනුම සහ අවබෝධය වගේම මාන්නය පිළිබඳව එතුමාම ලැජ්ජා විය යුතුයි. ඔබ තුමාට ජය වේවා. රාවණා නිරිඳුන්ගේ පිහිටයි. බුදු සරණයි!
ඔය මනුස්සය එන්නෙ නෑ අයියෙ.. දේශපාලන හයියෙන් පුටුවලට ආව ඔය මිනිස්සුන් වැඩ හින්ද ඉතිහාසය කියල පිටරැටියන්ගෙ ලෝක යුද්ධ ගැන පාඩම් කරන්න වෙන දුක හිතෙන වර්තමානයේ අපි තාම ඉන්නේ.. දවසක මේක වෙනස් වෙන්නම ඕනෙ..
mokeda oka...nariyek wage..kapatiyak..hebei..sinhayo..dakiddi..rewila..hengenawa...senarat..hiwala
අප රාවණා සමගයි🙏🌎👑️🇱🇰
👌💓👍
ගයාන් අයියෙ අතීතයේ ත් පරයො හිටියා දැනුත් ඉනවා දැන්.රටේ ඉතිහාසය ත් කනවා අනාගතෙත්කනව මේපරයො ගයාන් අයියෙ ඔයාට ජය
බුදුඅම්මෝ පව් ඒ මහත්තයා..
රෙද්දක් ඇදන් කොහොම යන්නද පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුවට ආපහු 😂😂
amoo
Siraama bn🤭🤭😅
රෙදිත් නෑ
@@udithgayashan5516 ow bn🤣🤣
ගයාන් අයියේ ඔයා අපිට සම්පතක් 🇱🇰👑️🌎🙏
💓
අනිවාර්යයෙන් ම, මිහිපිට දේව්වරු ❤ ඔයා දන්නවද මේ ඉන්නේ රාවණා රජාණන්වහන්සේගේ ඉදපු කාලේ එ ලේ තියන පුත්ගලයේක්.මෝකද පුදුම දැනුම් අකරයක් තියේන්න. පන තියන කන් පියාට මවට මේන් අපි අදරේ, එක මෙහ්ම වචන වලට කියන්න බැ.
@@djidronerentsrilankadushan5432 ඒක ඇත්ත සහෝදරයා ගයාන් අයියා තරම් හෙළ ඉතිහාසය දන්න පුද්ගලයකු නැතිතරම්.ඔහුයි මේ පුටුවට සුදුසු පුද්ගලයා.ජය ශ්‍රී.!
ඔබ තුමා මේ රටට මහ සම්පතක්, නියම හෙලයෙක්, බුදු සරණයි ඔබට, දීර්ඝ ආයුෂ පතනවා
දිගටම ගේම ඇදගෙන යන්.. නියමයි ගයාන් අය්යෙ
100% සිංහල
200% අදරෙයි රටට
මැරුවත් මුල්තැන සිංහලකමට දෙන සිංහලයා උබ තමයි අයියේ...
සින්හල බවුද්ද කම ලෙස විය යුතුයි.මම හරි නේද
මු පුරාවිද්‍යා කොමසාරිස් තියා ග්‍රාමසෙවක තනතුරටවත් සුදුසූ නෑ
Yes boss එකේ හිටපු සෙනරත් දුනුසිංහට වඩා විහිලු කාරෙක් උනානෙ පුරාවිද්‍යා එකේ සෙනරත් දිසානායක🤣🤣
ගයාන් අයියේ ඔයා නම් විශිෂ්ටයි❤🙏🇱🇰. ඔය සෙනරතයාට විලිබිය තියෙනවා නම් ආයේ අපේ ගයාන් අයියත් එක්ක වාදයකට එනවා තියා අයියගේ මූන ඉස්සරහටවත් එන්න බෑ. ඔය සෙනරතයට කොහොමත් කොන්ද පන නෑ ගයාන් අයියත් එක්ක වාද කරන්න,ඒකයි ඔය facebook එකේ ගයාන් අයියා කරන අභියෝග වලට නිවටයෙක් වගේ පිළිතුරු දෙන්නේ.🐴
සෙනරත් මහාත්තයෝ ලැජ්ජයි.....කොන්දක තියෙනවන් එන්න ප්‍රසිද්ධ වාදයකට.....සදකැලුම් මහත්තයෝ අපි නැගිටීනවා රාවන සමග .........යක්කයන්ට ජය...........හෙලයට ජය.............අපි බුදු බනට හීලෑ උන යක්කු බොලව්.....
දිගින් දිගටම මෙවැනි සංවාද සිදු කරන්න. රාවණ ඉතිහාසය අනාවරණය සිදු කිරීම සිදුවිය යුතුම දෙයක්. ඔබට බුදුරජාණන් වහන්සේගේ පිහිටයි. රාවණා රජු හා සියලු හෙලයන් ඔබ සමගයි.
" රන් තරු මැද්දට නිල් අහස් ගැබේ ....පුන් සඳ තමයි ගයාන් අයියා අපේ ...."
නියමයි සර්...එක දෙයක් මෙතන කියන්න කැමති සර්....මන් ආත්ම ගානක් පින් කරලා සර් වගෙ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න....ඒ පින් හැමෝටම ලැබෙන්නෙ නෑ...මන් දකින්නෙ මන් ඒක මගෙ ජීවිතේ ලබපු ලොකු භාග්‍යක් ලෙස..ඒ වගේම මන් මගෙ රටට ගොඩක් ආදරෙයි...මන් මගෙ රට වෙනුවෙන් මගෙ පණ උනත් මේ පුණ්‍ය භූමිය වෙනුවෙන් කැප කරන්න දෙපාරක් හිතන්නෙ නෑ....මගෙ රට වෙනුවෙන් මේ කරන කැපකිරීම හැම කෙනෙක්ටම කරන්න බෑ සර්...සර්ට රත්නත්තරේ පිහිටයි..🙏🙏...රාවණා නිරිදු පිහිටයි🙏
අනිවාර්යයෙන් අපිට ආඩම්බරයි වගේම අපි ගොඩාක් වාසනාවන්තයි සර්ගෙන් ඉගෙනගන්න ශිෂ්‍යයන් වීම ගැන..❤️🙏🙏
It is indeed a great video that consisted with an absolute professional dialog carrying an incredible argument. Behalf of our nation please accept my gratitude & appreciation to bring forward the history that would embrace with a pride to this mother land while taking a stepping stone to change world history. Theruwan saranai!