Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආයෙත් නම් කඩේ කැවුම් දිහා බලන්නෙවත් නැ.ඊයා...thanks අද දෙරණ
හරි හමන් ඇඳුමක්වත් අඳින්න බැරිද මේ වගේ වැඩසටහනකටවත්.. අපි නම් හදන කැවුමක් හදන්නෙ ගෙදරම තමා... ඕන තරම් රෙසිපි තියෙනවා internet එකේ.. දන්නැති කෙනෙක්ට හදන්න ඉගෙන ගන්න එක උනත් මහලොකු දෙයක් නෙමෙයි.
Ammoooooooo තාච්චියයි ආච්චියි දැක්කම භය හිතෙනවා.
Thanks for showing the real way of oil cakes that are sold in the mkt place, are made. the pot used to make oil cake seems to be never washed and not clean.
අනේ කොහොමද අනේ මෙහෙම දේවල් යූ ටුබ් දාන්නේ ආච්චිට රෙද්දයි හැට්ටෙයි ඇන්දනම් මොකද ..ලංකාවෙ අම්මල කැවුම් පුච්චනකොට ලිප ලග රස්නෙයි තමයි ඉතින් දැන් මේක මුලු ලොකෙම දකිනවනෙ...මේකට සංස්කෘතිය කියල ...ඊට පස්සෙ කෙල්ලෙක් දිය රෙද්ද වගේ ගවුමක් ඇදන් පාරෙ ගියාම කියාවි අපේ කාලෙනම් ඔහොම නැහැ කියල ...රටේ සංස්කෘතිය ගැන දෙයක් ලෝකෙට යවද්දි රටේ දේවල් පෙන්වන්න ... මේ මැඩම්ටත් ඉතින් ඔසරියක් ඇදගෙන එහෙම නැත්නම් රෙද්දයි හැට්ටෙයි ඇදන් වගේ ඔය වැඩසටහන තුල නිවේදනයක් කරා නම් නරකද...හුගක් අය මේ කමන්ට් එකට බනිවි..මම කීවෙ මෙතන ලාංකිකත්වය අපිට ආවෙනික දෙයක් ඉස්මතු කරනව වගෙ දෙයක් වෙන නිසා
Baninne na eththa kathawa. Apen wena ratawala minissu ahana prashna walata uththara denna lajjai. Lankawe okkoma minissu me wage kiyala ne hithnne
nangi oya kawm hadanna kalin konde badagena inna.
Oyata thibuna kiyanna ara achchita andumak andinna kiyala
Diya reddakuth adagena kawum hadanna,,,,,thachchiye hati,,,,,,aapoooooo
Diyaredda adan kewum hadanne ai kiyala kiyanako
Very hot 😂😂😂😂
Achchita adumakuth thachchiyakuth thagidenna ona . Mehema balanakota Muslim acchilage adum kochchara hodada 🤔
Anith okkoma hodata edala ara achchita vithrada hot iya ane mewa kna minisunta hoda padsmk
Aiyoooo.iyaaaaaa.kohomda kanne mewa..
diyaredda edan Moko appa
Nodakin salli walata hadana magul me Derenen mona magulata pennanawawada. Derane boru warnanaa.
katholika aya sinhala nemeda? meka jathika uthsawayak ne.. katholika bawudda kiyala wen karanna honda nah. jathika uthsawayak
oya thachchi wala hadana kaum kawoth monawa weida danne na
Awrudu dolahe edala kewm hadna chacchiya wenna ati me tharam kalu wela tiyanne acchi ammat kalu wela
Oya thachjye kewumkana ayatadeiyangema pihitai
Me abawayata yana charitra op namwa diri ganwima mage hada piri satuta. Me labanna wo auruda suba aluth auruddak wewa. .......
thachiye heti
ආයෙත් නම් කඩේ කැවුම් දිහා බලන්නෙවත් නැ.ඊයා...thanks අද දෙරණ
හරි හමන් ඇඳුමක්වත් අඳින්න බැරිද මේ වගේ වැඩසටහනකටවත්..
අපි නම් හදන කැවුමක් හදන්නෙ ගෙදරම තමා... ඕන තරම් රෙසිපි තියෙනවා internet එකේ.. දන්නැති කෙනෙක්ට හදන්න ඉගෙන ගන්න එක උනත් මහලොකු දෙයක් නෙමෙයි.
Ammoooooooo තාච්චියයි ආච්චියි දැක්කම භය හිතෙනවා.
Thanks for showing the real way of oil cakes that are sold in the mkt place, are made. the pot used to make oil cake seems to be never washed and not clean.
අනේ කොහොමද අනේ මෙහෙම දේවල් යූ ටුබ් දාන්නේ
ආච්චිට රෙද්දයි හැට්ටෙයි ඇන්දනම් මොකද ..
ලංකාවෙ අම්මල කැවුම් පුච්චනකොට ලිප ලග රස්නෙයි තමයි ඉතින් දැන් මේක මුලු ලොකෙම දකිනවනෙ...
මේකට සංස්කෘතිය කියල ...
ඊට පස්සෙ කෙල්ලෙක් දිය රෙද්ද වගේ ගවුමක් ඇදන් පාරෙ ගියාම කියාවි අපේ කාලෙනම් ඔහොම නැහැ කියල ...
රටේ සංස්කෘතිය ගැන දෙයක් ලෝකෙට යවද්දි රටේ දේවල් පෙන්වන්න ...
මේ මැඩම්ටත් ඉතින් ඔසරියක් ඇදගෙන එහෙම නැත්නම් රෙද්දයි හැට්ටෙයි ඇදන් වගේ ඔය වැඩසටහන තුල නිවේදනයක් කරා නම් නරකද...
හුගක් අය මේ කමන්ට් එකට බනිවි..
මම කීවෙ මෙතන ලාංකිකත්වය අපිට ආවෙනික දෙයක් ඉස්මතු කරනව වගෙ දෙයක් වෙන නිසා