Poornima Lakshani | Beddata Sanda Wage (බැද්දට සඳ වගේ) | Playoffs | The Voice Sri Lanka
Вставка
- Опубліковано 27 лис 2024
- The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on UA-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #playoffs #playoffs2022
මේ පාර හිත ගිය එකම ගායිකාව... ♥🍃🌟 ආදිත්‍යා එරන්දි එහෙම වගේම හිට් එකක් වෙයි.... ♥
😍👌😊👌
😍❤️🌹
Ayo apatath ahamai ammo 😊
චාමර වීරසිංහ ගේ සිංදුවක් stage එකක කියනවා අහද්දිත් සතුටුයි.හරි අඩුවෙන් කට්ටිය කියන සිංදු මේවා..ජයවේවා නංගි.ඔයත් brand එකක් මේ රටේ
මන් මේක කී පාරක් ඇහුවද කියලා මටම මතක නෑ. ඒ තරම්ම බලනවා ආයෙ ආයෙම.. මේ සින්දුව ට මෙච්චර කාලෙකට ආවම හොදම කවර් එක මේක 💥. ඒ තරම්ම මේක මාරම ලස්සනයි. ස්ටේජ් එකෙ බෝම්බයක් තියලා වගේ 😍😍💥
ඇත්තමයි ❤️🔥
හ්ම්..❤
Same
ඔව්🥺❤️
පොලොන්නරුවේ අපිට අඩම්බරයක්... ඇත්තටම මේකේ best...👍👍❤️❤️
Me girl polonnaruweda..❤❤
අවසන් වටයේ සිටිය යුතුම ගායිකාවක්. හැගීම් මුසු ගායනයක් වගේම එඩිතර බවක් , අපේ ජන රසයක් ඇයගේ කටහඩේ තියෙනවා. ජය
බොහොම ස්තුතියි .........😍👌
බොහොම ස්තුතියි ඒ ප්රාර්ථනයට 😍❤️
@@poornimalakshani7743 ඔයාගේ අයියා වගේම අපිත් හදවතින්ම ඔයාගෙ හැම පැතුමක්ම ඉටුවෙන්න කියල හදවතින්ම සුභ පතනවා නංගී. 🙏🙏🙏❤
චාමර අයියගෙ සිංදුවක් කියනව දැකීමත් සතුටක් බොහෝ විශාරදයන්ට ඔහුගෙ බොහෝමයක් ඇති අග්‍ර නිර්මාණ ඇගයීමක් කිරීම මදිපුංචිකමක්❤️...පූර්ණිමා 👌 මරු
ඔව් ඇත්තෙන්ම.මේ රටේ ඒ සින්දු ඇගයීමට ලක්වෙනවා අඩුයි.නටල දගලලා හූ කියනවා නම් තමයි තැන තියෙන්නෙ..
චාමර සර් නිහතමානී සතුටක් එක්ක මේ programme එක බලනවා ඇති ෂුවර්❤️❤️❤️❤️❤️❤️❤️
අති විශිෂ්ඨ ඉඳිරිපත් කිරීමක්...
❤️💆♂ මේ හැම තරඟකරුවෙක්ටම තියන අමතර දක්ෂතාවයන් හොඳින් ඉඳිරිපත් කරනවා.කොචස්ලට ස්තුති වන්ත වෙනවා ඒක ඒම ඇරේන්ච් කරනවට.. ඒවා එයාලට ආභරණයක්...❤️🙏😍
BnS 😍❤️
ඇරේන්ජ් arrange ☝️
බොහොම ස්තුතියි 😍❤️🙏🏻🌹
ඔව් ඕනා ඕනා ඕනා ඔ
ඔව්
ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්....! සුභ පැතුම් ඉදිරියටම යන්න සුභ පැතුම්..❤️❤️
චාමරගෙ රහයි.මේකයි වෙනම රහක් මේකත් අවුලක් නෑ🥺 female voice එකක් නිසා පට්ටම ලස්සනයි 🔥Gd luck.akke❤️
කවදාවත් හිතුවෙ නෑ මේ සින්දුවේ මෙහෙම ෆීලින්ග්ස් තියේ කියල 😮
අපේ රටේ අනාගතය පුර්ණිමාට, කෝචස්ලාට සංගීත යට නිෂ්පාදනය ට හා සිරසට බොහොම ස්තුතියි ❤
පූර්නිමා එනකල් මග බලන් හිටියෙ මන් වගේ තවත් අය ඉන්නවාද ජයවේවා
බොහොම ස්තුතියි 😍❤️ආදරෙයී ඒ වචන ටිකට❤️🌹
මාත්
😌 මේකේ ඉන්න ඔක්කොම තරග කරුවෝ මාරම දක්ශයි... ඒත් මට හිතෙන විදිහට මේ girl මාරම talented අනික් අයට වැඩිය.....😌
සිංදුව අමුතුම රහකට ගයනවා❤නියමයි
ගමේ කෙල්ලෙක්.ආදරෙයි පූර්ණිමා නංගී
Who wants see her in the grand finale 🔥
Yes❤
Yes 🎉🎉
@@sunandafernando3885 tetdydidhf❤😂y I love you mommy❤love you bye 🥳🎉🥰😍😍🥶🤯
I was thinking this from the day i saw her first perfomance.. she is super talented and natural effortless performer. I want her to win this from a true supporter from United Kingdom
Definitely
චාමර අයියා දැකපාං..😍😍
Verses දෙක වෙනමම level එකක්😍🤩
චාලි අසනීපෙන් නිසා.. චාලිව බින්දක්වත් අමතක වෙන්න නොදෙනවට වෝයිස්,පූර්ණිමා,කෝචස්, ඔක්කොටම රෙස්පෙක්ට් ❤❤❤🎉🎉🎉 එලටම කියනව
100 වෙනි පාර අහන්නේ❤️ voice 👌👌
මේ සින්දුවට ආස අය මේ කොනට ❤️😊
⬇️
Ammo backing 💥🎸
Well done voice band ❤️🔥
ඒකටනම් හිරිගඩු පිපුනා. ❤️🙏🙏🙏❤️
නියමයි පූර්ණිමා🔥
Thank u Jude 😍❤️🌹
UA-cam shorts wala thibba tiktok bckground song එකක් විදියට ඇහිලා search කරලා බැලුව ..එච්චර රහට ඇහුනා...හරිම ලස්සනයි
පූර්ණිමා හරි චින්තක හරි අනිවාර්යයෙන්ම BNS Team එකෙන් finalist වෙන්නම ඕන ❤️😇
🤪👌
මාරම ලස්සනයි අක්කි ඔයාගේ music style එක හරිම වෙනස් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
බැද්දට හද වගේම තමා.. voice stage එකට හද තමා...
😍❤
ලස්සනයි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
ඒක වෙනම හැඩයක් පුර්ණිමා ❤️😍
What a amazing opportunity is this voice stage ..first, hats off sirasa tv..no words. Can't beleve talants of this contestants..superb 👌🌹..
කොච්චර ඇහුවත් එපා වුනේ නෑ, ලස්සන කෝඩ් චේන්ජින් ටිකක්. මාර ලස්සනයි. ❤️
දෙපාරකට වඩා බැලුවා 😍 next level singing
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ 🙏🥺❤️🩹
Yes of course
Definitely! finalist🤍🤍🤍
Aniwa
❤
😍❤
@@poornimalakshani7743 🔥💖
@@cvd6964 q0
ලස්සනයි නංගියා ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
අපේ ජනගීතයට ඉතාමත්ම හොද ප්‍රවේශයක්❤❤❤❤.
😍👌
ඇත්තටම ලස්සනයි ඔයාගෙ කටහඩ අහන්න ආසයි.ඔයා ගොඩක් දක්ශයි.❤❤❤❤❤❤❤❤
ලස්සනම ලස්සනයි 😍❤
ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා 🤩🙂
ජය වේවා ✌🥳
ඔරිජිනල් එකට වඩා ඒක වෙනම රසක්...🖤🎧
❤😍
පිස්සුද 🙄
Ow හැමදාම poornima original ekata wada හොඳට කියනවා ❤
පිස්සුද ඔයාලා original එක අහලා නෑ එහෙනම් 🤣
❤🥲
බෙර ගැහිල්ල නියමයි
❤❤❤❤❤❤
ඒකෙ අමුතු රහක් තියෙනව මරු ආ සුපිරි,good luck 💓👍
Poornima oyage voice eka nam pissuwaka 😮 good luck dear ❤ oyage talent ekanam සුපිරි ❤️❤️❤️❤️❤️❤️
පූරී.. woow හරිම ලස්සනයි කෙල්ල.❤❤
Thankssssss 😍👌🤪👌
සුපිරි රසක් ඒක නම් ..........congratulations ...
Woooow❤next level performance
ඒක වෙනම රහක්❤
Poornima, Sis , your vocal range, versatility combined with unusual beauty without losing your solid feminine artistry, stage presence and stamina all in all a golden authentic performance. We ❤️it. Your future is bright 👊💪👌🎉
Thank you so much for this recognition!!!😍🌹❤️
@@poornimalakshani7743 my pleasure. Wish you the very best for a brilliant future 💪👊🎉
චාමර වීරසිංහ මං ආසම ගායකයෙක්.කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේ සිංදුව
Wow 😍❤️ superb performance
බැද්දට හඳ වගේ කෑල්ල කියනව සුපිරියටම❤🥺
පූර්ණිමා හැමදාම වගේ වෙනම දෙයක් කරනව 😍😍😍ජයම වෙන්න ඕන
❤
Congratulations Poornima !!!
Can't wait for the next blast 😍🔥
To me, she is unique. One of a kind, a total package. Good luck . Wish you all the best.
Thank you 😍👌
Thank you so much for this recognition!!! ❤️❤❤
Poornima's costumes is well suited to her. She looks so gorgeous with this costume. 🎉❤
Woah 😮 Nicely switch between high and low pitches 🔥 + Percussionist
Solid backing from the band !
ගොඩක් ලස්සනයි congratulations akke❤️🩹
Congratulations akke ❤
Oya full package ekak 👌
පත්තිනි meni පිහිටයි my puthe oyata .all the best.
බැද්දට හඳ වගේ performance එකක් 😍 සුපිරියක්... VOICE කියන්නේ gmmc khmth 😙✌️
සුභ පැතුම් නන්ගි.... අනේ මාරම ලස්සනයි .... මෙකත් කී පරක් ම්න් අහය්ද කියලා දෙයියෝ තමය් දන්නෙ.. සමහර තැන් අයෙ අයෙ ඇහුව අප්පා..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩා..........ක් ස්තුතියි 😍👌
Oya මරු ❤️ excellent performance 🔥😍
Backing නම් පිස්සුවක්😍🔥
🤪👌
🔥❤️😍
@@poornimalakshani7743 ඔයත් සුපිරියටම කිව්වා😍❤ .
@@poornimalakshani7743 ekanam pissuwak ❤️
වාව් සුපිරි finale සිටිය යුතුමයි කියා සිතෙනවා ජය වෙවා
අනිවාර්යයෙන් ෆයිනල් එකේ ඉන්නවාමයි ❤❤❤
ever the best performance on voice 😍
This is so beautiful ❤️ Mal mal sariya and this both are my favorites 👌🏼
හරිම ලස්සනයි මගේ සුභ පැතුම් 🌹
බොහොම ස්තුතියි 😍❤️
පොළොන්නරුවට ආඩම්බරයක් තමා ඉතිං ❤️❤️👌👌
අනිවාර්යයෙන් අපිටත් තමා
💯💗
මේපාර ගර්ල් කෙනෙක් දිනයිනම් අපිත් ආසයි😅😅❤❤
අම්මෝ ඒක නම් පිස්සුවක් කෙල්ලෙ ❤❤❤❤
waw පිස්සුවක් ඔයානම්.. ❤️
ගිය season එකේ නවීශා මතක් උනා
She blasted the stage. Today. everyone did super performance.. Coaches are on fire today.
Thank u so much❤❤😊😊
සුපිරි කියන්න වචන නෑ ජයෙන් ජයම වේවා👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️
චාමර අය්යගෙ vote එක මේකෙ ඇති කියලා හෙව්වෙ මම විතරද 😊 ඒ නැති වුනත් අනිවාර්යයෙන්ම නිහතමානී සතුටකින් ඔහුත් මෙය රසවිඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා.සුභ අනාගතයක් පූර්ණිමා 🌹❤️🙏
Sure . She wil be a Finalist 😍🌻
කොහොම හුස්ම ගන්නවද හිතෙනවා . අති විශිශ්ටයි ❤😍
Sirwatama..🥺
Original එක අමතක උනා ❤ nicely
දිනන්නම ඕනි කෙනෙක් ❤️💯💯💯
පිස්සුවක් එයා නම්🙉🙉🏆🏆🏆
wow what a punch ❤️❤️🤘🤘 cheers keep it up
අතිවිශිෂ්ඨයි ආදරණීය දුවේ!!!
ඔයාට ජයෙන් ජයම වේවා !!!
ආදරෙයි 🌹🌹🌹 ❤️❤️❤️🙏🙏🙏
Wow all that performances very well ❤🎉😮
Eka eka inglish keliwalt wada eththatama marama lassanai kalekata passe dekka supiri katahadak 🥰😘😘😘
I have heard many people sing this song but you are better than others in that song good luck in your music life sister ❤️🙏
සුපිරිම සුපිරි ,,,❤️🔥🤙
Chamara weerasinghage sinduwk mehema aheddi marama සතුටුයි .❤️❤️
අලංකාරයි...
බොහොම ස්තුතියි නිහතමානී කලාකරුවානනි 😍👌
බොහොම ස්තුතියි සර් ❤️🙏🏻ඔබ වැනි දක්ෂ කලාකරුවකුගේ ඇගයීම මා හට නිහතමානී ආඩම්බරයකි.😍❤️🙏🏻
I expect you in a grand finale..♥️
ඉදල හිටල අම්බරැවොත් ඇවිත් යටගිරියෙන් තප්පුලද්දිත්,.. විනිශ්චය අගේකරපු තැන්ද තියනවා..... අම්මටහුඩු,😍😍😍 ඒත් මේ බැද්දේ පායපු සද,...🤩🤩🤩 ගායන ශිල්පිණියන් සියල්ලන්ටම අභියෝගයක්,.... තෙරැවන්සරණයි පුතේ ඔබට,... ජයවේවා.......🚩🚩🚩
😀😀😀😀😀
බොහොම ස්තුතියි 😍❤️🙏🏻
Keep shining always ! You are amazingly talented.
හිරිගඩුත් පිපුනා යකෝ ඒකට ❤❤️🩹🎶🎵
පූර්ණිමා අක්කා... ජයෙන් ජයම වේවා😍💖💖
Thank u nngi❤❤❤
She is on fire 🔥😍
මේකනම් පිස්සුවක්🥺❤️
Goosebumping version of this song❤
පොලොන්නරුවේ අබිමාණය 😻 අක්කේ ඉස්සරහටම යන් දවසක ලෝකෙම ඔයාගෙ වොයිස් එකට ආදරේ කරයි
Ammoooooo කසුන් සර්ගෙ ලස්සන අද
මේ සින්දුව මෙච්චර රසද ❤
fantastic voice &performance poornima ❤️🔥 ඔයානම් multi talented කෙනෙක් මේ පාර voice sri lanka වෙන්නත් ඔයා ගොඩක් සුදුසුම කෙනෙක් ❤️ ඔයාගෙම orginal song එකක් එනකම් මන්නම් මග බලාගෙන ඉන්නෙ ❤️
Nice performance and singing Poornima ♥♥