අල ගෙඩියෙන් බබාගේ කෙටි වේලට හොඳටම බර වැඩිවෙන රසම රස කෑමක් - Easy Weight Gaining Potato Snack Recipe

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 28

  • @kavithmawarnakulasuriya2999
    @kavithmawarnakulasuriya2999 Рік тому +1

    Aurudu 4 babage bare 12 kg man rate mage baba lankawe ane miss kame gane podi adehasak denne ❤

  • @diludilu6531
    @diludilu6531 Рік тому +3

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ....ස්තුතිය අක්කේ ඒකත් හදලා බලන්නම්කො

  • @ashwinithilakarathnaashwin8619

    Mamath mage babala dennata hadala dunna harima asawen kaawe e denna..harima rasai....godaak pin bara adu babalata me wage kaama hadunwala denawata bohoma sthuthii...❤❤❤❤

  • @erangi530
    @erangi530 Рік тому +1

    සුදු ලූනුපිටි, ඉගුරුකුඩු ගෙදර හදන්න කියලා දෙන්න

  • @kthenuri8781
    @kthenuri8781 Рік тому

    Aurudu 3ka babekge bara aduinam kohomada bara wedi karaganne danata 10.300i bara thiyenne

  • @ruvishana
    @ruvishana Рік тому +2

    Very tasty and my kids loved it thanx

  • @sashinirankothge2897
    @sashinirankothge2897 Рік тому +1

    Mn haduwa ada babata thankyou akka .

  • @wasulaabeydeera950
    @wasulaabeydeera950 Рік тому

    කෑලි කපලා freezer දාලා අවශ්‍ය වේලාවට fry කරලා දෙන්න පුලුවන් ද?

  • @ktishantishan5926
    @ktishantishan5926 Рік тому +1

    මගේ බබාට බිත්තර දාලා කිසිම කෑමක් කන්න බෑ වමනේ යනවා .මන් මේ රෙසිපි එක අනිවාර්යයෙන් බබාට හදලා දෙනවා.ස්තූතී අක්කේ..මේ වගේ බිත්තර නොදාපු කෑම රෙසිපි තව කියලා දෙන්න 🙏

    • @nuwanmaduranga5151
      @nuwanmaduranga5151 Рік тому

      මගේ පුතාටත් එහෙමයි වයස කියද ඇයි දන්නැ එහෙම වෙන්නේ

    • @thiliniwasana3719
      @thiliniwasana3719 Рік тому

      කෑම කන මුල් කාලේ මගේ බබාටත් ඔහොම වුනා.ඊට ප්ස්සේ එයාට මං බිත්තර දෙන එක නැවැත්තුවා අවුරුදු 1 1/2 විතර යනකම්,ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම එයා කිව්වා බිත්තර පුරුදු වෙනකම් සුදු මදේ දෙන්න එපා ඒක දිරවන්න අමාරුයි කියලා.ඒ නිසා කහ මදේ පොඩි ප්‍රමාණයක් මුලින් දීලා ටික ටික පුරුදු වුනාම සුදු මදේ ටික ටික දෙන්න කියලා.දැන්නම් මගේ බබාට එහෙම අවුලක් නෑ.අවුරුදු 1 1/2 වගේ හරි ගියා

    • @ktishantishan5926
      @ktishantishan5926 Рік тому

      මාත් මාස 8ක් යනකම් බිත්තර දුන්නා එක පාරට බබා නින්දෙන් වමනෙ කරා ..ඩොක්ටර්ට පෙන්නුවා ආයේ මාස 3කින් දෙන්න කිවුවා බබාට ඒත් වමනේ ගිය නිසා ම්න් බිත්තර දෙන්නෙ නෑ

    • @ktishantishan5926
      @ktishantishan5926 Рік тому

      @@nuwanmaduranga5151 දැන් අවුරුදු 2 මාස 2යි

    • @thiliniwasana3719
      @thiliniwasana3719 Рік тому

      @@ktishantishan5926 ඔයා සුදු මදේ එක්කද දෙන්නේ? ඒක නොදී කහ මදේ විතරක් ටිකක් දීලා බලන්න.බබා බිත්තර අප්පිරියාවෙන් වගේද කන්නේ.එයාට බිත්තර දාලා හදන කෑම ජාති කාපුවාම අවුලක් නැත්නම් එහෙම හදලා දෙන්න බලන්න.

  • @harshaninimanthika3470
    @harshaninimanthika3470 Рік тому

    Isthuthi ඔබට 👍👍

  • @sahanavishka3985
    @sahanavishka3985 Рік тому

    බොහොම ස්තූතියි අක්කා ...🌻🌻🌻🌻

  • @kaushipriyangika9909
    @kaushipriyangika9909 Рік тому

    Butter wenuwata wena monada hoda

  • @malkacharithani4256
    @malkacharithani4256 Рік тому

    Bake kranawanam උෂ්ණත්වය khmda

  • @universaltv7021
    @universaltv7021 Рік тому

    babata denq butter waala poto danko

  • @thinulathedas280
    @thinulathedas280 Рік тому +1

    Mekata malu dannat puluwan neda

  • @NilangaPiyalal-wl3cx
    @NilangaPiyalal-wl3cx Рік тому

    මේක ස්ටීම් කරලා දෙන්න පුලුවන්ද

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 Рік тому

    Thank you akki❤

  • @buddikaananda8703
    @buddikaananda8703 Рік тому

    Akka meka bek karanne kohomada

  • @priyangidissanayaka6707
    @priyangidissanayaka6707 Рік тому +1

    Pan piti 🤔

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Рік тому

    😍😍😍

  • @vayomikaushalya3241
    @vayomikaushalya3241 Рік тому +4

    පාන් පිටි වෙනුවට ගන්න පුලුවන් මොනවද මිස් පාන් පිටි හොද නෑ නේ ද බබාලව දෙන්න

    • @piyusuba2358
      @piyusuba2358 Рік тому +1

      ආටා පිටි ගන්න

  • @nadeeshakumari389
    @nadeeshakumari389 Рік тому

    ❤❤️❤😍