2045 දී ලෝකයේ ලොකුම බිලියනපතියා ලංකාවෙන් | Chamath Palihapitiya |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @kavindaneranjan9473
    @kavindaneranjan9473 Рік тому +101

    මම කැමතිම කෝටිපතියා තවම බිහිවෙලා නෑ,හැබයි බිහිවෙවි.ඒ මමම තමා👿.i will be champion one day

    • @theflaxo.
      @theflaxo. Рік тому +3

      Good luck

    • @kapilasaparamadu661
      @kapilasaparamadu661 Рік тому +2

      You can ❤️👍

    • @kumuduchamodya4918
      @kumuduchamodya4918 Рік тому +2

      good luck bro💪

    • @lamrock_4849
      @lamrock_4849 Рік тому +2

      ඔයාගෙ මේ වෙනකොට වත්කම කොච්චරද ? නැත්නම් කරන ව්‍යාපාරය(ඔයාගෙම) මොකක්ද ? Degree එක ? අඩුම තරමෙ හීනෙ ?

    • @hirunphone
      @hirunphone Рік тому +1

      🤣🤣

  • @digitalvision1922
    @digitalvision1922 Рік тому +21

    එහම හිතනකොට මාරම සතුටක් තියෙන්නේ 😍

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +76

    අයියට අපේ රට ගැන තියෙන උනන්දුව අනිත් අයට නැති එකනම් ගොඩක් කනගාටුයි

  • @sachinadikari2244
    @sachinadikari2244 Рік тому +12

    Chamath Palihapitiya ❤

  • @mryl233
    @mryl233 Рік тому +21

    චමත් රටින් එදා නොගිය නම් අපි දැන් දකින ඔහු නිර්මාණය නොවෙන්නත් තිබ්බා..

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා.....!!!

  • @pchandraka1492
    @pchandraka1492 Рік тому +2

    නියම විවරණයක්

  • @universalmusic2056
    @universalmusic2056 Рік тому +10

    Thank you very much for bringing an informative video.

  • @sithumdeshan7682
    @sithumdeshan7682 Рік тому +18

    My favourite channel is watapita

  • @esalapalihapitiya
    @esalapalihapitiya Рік тому +1

    Proud ❤️

  • @thilinatv5289
    @thilinatv5289 Рік тому +7

    Mama කැමතිම කොටිපතියා Sunanda ranasinghe, ඉල්ලපු හැම දෙම බැ නොකිය අරන් දිපු මගේ අම්මා මට කොටිපතියෙක්ට ත් එහා ❤

  • @MR_GeeTH_Gaming
    @MR_GeeTH_Gaming Рік тому +4

    Rich dad poor dad පොත ගැන වීඩියෝ එකක් ඕනේ

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 Рік тому +7

    Onna awa mulinma ❤️😘😘

  • @kahadagamage7159
    @kahadagamage7159 Рік тому +22

    එහෙම වෙන්න කියලා හදවතින්ම සුබ පතනව ..හැබැයි ඔහොම දෙයක් වෙන්න මෙ යන ව්දියට රටක් ඉතුරු වෙයිද .....?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      👍🏽🇱🇰👍🏾 වටිනා ඉතාම වැදගත් අනාවරණය කිරීමත් ජයවේවා.

  • @kaveeshaoneli_1111
    @kaveeshaoneli_1111 Рік тому +6

    "NO RISK NO REWARD" 🏅🥋

  • @buddikahewage9674
    @buddikahewage9674 Рік тому +11

    දන්න දවසෙ ඉදල චමත් පලිහ පිටිය තමා ආදරේ කරන චරිතය

  • @futuredream5713
    @futuredream5713 Рік тому +7

    space x ගැන වීඩියෝ එකක් කරමු...

  • @SehashaAbhi
    @SehashaAbhi 6 днів тому +1

    Mata aurudu 13 MN trading karanava aluth technology study karanava MN dn business ekk ptn ganna Yanne Mt me channel ek godk vadagath ❤🎉

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 Рік тому +129

    ලංකාවේ කව්රු හිටියත් අපි තාමත් ජාතික ආදායම උපයන්නේ ගස්වල කොළ විකුණලා. .. ඇට. .. කිරි. ... ගෙඩි. .. වහල්ලු. .. රාජ්‍ය දෙපල විකුණලා ලැජ්ජා නැති නායකයො ඉන්න රටක ජීවත් වන මට ලැජ්ජා යි

    • @Free2play-k3m
      @Free2play-k3m Рік тому +2

      😪

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Рік тому

      Therefore start a export bussiness.

    • @sahan9289
      @sahan9289 Рік тому

      Gas kolanm kmk ne wikunan kawan nbui kallknni rata wikunuwn kolawt wikunann be tea watu pitin mun maha parimana wikunala indea walt ema

    • @kaween1066
      @kaween1066 Рік тому +20

      අපි විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් කෘෂි නිශ්පාදන මත යැපෙනවා ලංකාවෙ කෘෂි නිශ්පාදන වලට උපරිම විභවතාවක් තියනවා ඇට,කිරි, පත්‍ර වලින් ආදායම් උපයන්නෙ නැතුව තමන්ගෙ ඇට දෙක විකුනන්නද 😅
      තව දෙයක් තමන් උපන් භූමියට වෛර කරන්න එපා දූෂිත රාජ්‍ය පාලනයට එරෙහිව හිව නැගී සිටින්න ❤️

    • @sahan9289
      @sahan9289 Рік тому +4

      @@kaween1066 aniwryen 🧡

  • @charithjayanath1292
    @charithjayanath1292 Рік тому +6

    Supiri ❤💛🔥

  • @navodhrodrigo3514
    @navodhrodrigo3514 Рік тому +10

    superb ayye😍😍

  • @Elatunes
    @Elatunes Рік тому +2

    එල

  • @tharindusandaruwan6193
    @tharindusandaruwan6193 Рік тому +8

    👍👍👍

  • @RViraj123
    @RViraj123 Рік тому +1

    මම කැමතිම කෝටිපතියා මම..

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 Рік тому +7

    මේ වගේ ජපානේ ඉන්නවා (හොරියේ සචෝ )කියලා කෙනෙක් ඔහු ගැන කියන්නකෝ බුදුසරණයි

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 Рік тому +4

    🙂 ලංකාවේ අපිට පිටරට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරන හැටි විඩීයෝ එකක් ඔන

  • @naturelove6220
    @naturelove6220 Рік тому +2

    නාමල් රාජපක්ෂ ගැනත් video එකක් ඕනේ

  • @Yasirumadhusankaimel
    @Yasirumadhusankaimel Рік тому +3

    ඉලොන් මාක්ස් තමා

  • @YRYSn
    @YRYSn Рік тому +6

    BTC 2 million price perdition giyoth Mr. Chamath palihapitiya goda. Good luck bro.🧐👌

  • @madhubashiniwickramasinghe2050
    @madhubashiniwickramasinghe2050 Рік тому +23

    ලාන්කිකයෝ පිටරටවල් පවා ජය ගන්නවා. ඒක මොන තරම් ආඩම්බර දෙයක්ද. දන්නවද රට ගැන බයක් දුකක් හිතෙන හැම වෙලාවකම මම ඔයාගෙ වීඩියෝස් බලනවා. එතකොට හිතට සැනසීමක් දැනෙනවා. එතකොට හිතෙනවා කවද හරි මගෙ රටට ඉක්මනින්ම යහපතක් වෙයි කියලා. ඒ සැනසීම දෙනවට පින්.🙏

    • @Hhhahhahakama
      @Hhhahhahakama Рік тому +1

      ඒගොල්ලෝ රටකට ගිහින් ජය ගන්නේ අපේ රටේ නරුම පාලකයෝ ඔය වගේ අයට තැනක් දෙන්නේ නැති නිසා අපේ රටට මුන් කොච්චර අපරාධයක්ද කරන්නේ
      එන්න එන්න අපේ සැනසීම නැති වෙනවා මේ මී හරක් ටික නිසා

    • @madhubashiniwickramasinghe2050
      @madhubashiniwickramasinghe2050 Рік тому +1

      @@Hhhahhahakama 😟

    • @baldskiofficial
      @baldskiofficial Рік тому +1

      @@Hhhahhahakama eka nam sahathika aththa 😔😞

  • @ptheropthero3679
    @ptheropthero3679 Рік тому +4

    බිලියන පති චමත් පලියපිට් මහතානෙනි මම ජාහ්‍යන්තර දෙස් ව්දෙස් බාවනා හා ආද්‍ය්ත්මිය පුහුණු ආයතනයක් ගම්පල පුදේසයේ අක්කර 50 කට වැඩි ඉඩ තිබෙන ස්වාබාවික ජලධාරා මිදුම් කදු සිසිලස් වනාන්තර රමණිය භූමියක් හදුනාගෙන තියෙනවා අක්කරය ලක්ෂ පහට අඩුව ගන්ඩ පුලුවන් හැකි උදව්වක් කරන්න මම මේ අරමුණට යන්ඩ ලොතරැයි පවා ගන්නව පින්තූර වලින් දැක්වෙන ඉඩම

  • @MalangaSenarathne
    @MalangaSenarathne Рік тому +4

    Plz next - Mr.Warren Buffett

  • @sathya-100
    @sathya-100 Рік тому +2

    අනිවාර්යයෙන්ම
    අචාර්ය රංග ඩයස් තමයි.

  • @Chamathk14
    @Chamathk14 Рік тому +23

    ලංකාවේ ඉපදුනාට එයා දැන් ලංකාවේ නෙමේ බ්‍රෝ. නිකන් රැවටෙන්න්න එපා. 🤣🤣🤣🤣

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 Рік тому +1

      මේ වහල් දුපතට ආවොත් මෙහේ ඉන්න පර රාජ්‍ය සේවකයෝ එ මනුසයගෙනුත් කොමිස් ඉල්ලයි.

    • @Chamathk14
      @Chamathk14 Рік тому +2

      @@roshanjayasekara2370 එහෙම දෙයක් න්මේ. එයා මට මතක විදියට aus hari newzeeland හරි ඉන්නෙ. එහේ තමා එයාගෙ රට. මෙහේ නමට උපන් රට. හෙල යක්කයන්ගෙ ලේ කුපිත වෙන තම්බ්නේල් එකක් නිසා කිව්වෙ 🤣🤣🤣

    • @sahan9289
      @sahan9289 Рік тому

      @@roshanjayasekara2370 ඔව් ඔය හරක් ඔච්චරයි දන්නේ

    • @pramithkumara9799
      @pramithkumara9799 Рік тому

      එකත් එකක්

    • @navoabey6047
      @navoabey6047 Рік тому +1

      අන්න හරි. ඔහු Canadian ශ්‍රී ලාංකික නෙමෙයි

  • @maxgimhan1782
    @maxgimhan1782 Рік тому

    thank you brother

  • @jesayt1470
    @jesayt1470 Рік тому +1

    පාසල් ලමුන්ට ගන්ජා විකුනා අන්ඩුව සංවරදනය කරමු !

  • @MR___RS
    @MR___RS Рік тому +4

    🔥❤️

  • @managesandakalun
    @managesandakalun Рік тому +4

    1st coment..

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi Рік тому +6

    Warren Buffett
    Elon musk
    Rakesh Junjunwala

  • @seedewsehan702
    @seedewsehan702 Рік тому +2

    කුලී හමුදාවන් ගැන වීඩියෝ එකක් ඕනා වැග්නෙර් ගෲප් එක ගැන්ත් එක්කම 🤔🙄

  • @shamalridmaka6720
    @shamalridmaka6720 Рік тому +3

    ❤️

  • @sakunasandeepa9244
    @sakunasandeepa9244 Рік тому +3

    3:04
    dhammika Perera's net worth is 550usd million
    IT'S A JOKE!
    4.56B$ DHAMMIKA PERERA (2022)
    3B$ HARRY JAYAWARDHANE (2022)
    sources:List of South Asian people by net worth(wikipedia)

    • @lakdev6297
      @lakdev6297 Рік тому +1

      One guy is doing distilleries business and other guy is running casino business, both business are very bad to the society 🙄🙄🤔🤔

  • @arunakumara8476
    @arunakumara8476 Рік тому +3

    Niuralink video ekak onee

  • @sampathjayananda3499
    @sampathjayananda3499 Рік тому

    මට පොඩි technical ප්‍රශ්නයක් තියෙනවා කොටස් වෙළඳපොලේ කොටස් වල මිල ගණන් වැඩි වෙන එක අඩු වෙන එක ආර්ථික න්‍යාය වලට අනුව යථාර්ථයක් නමුත් bic coin කියන්නේ මුදල් ඒකකයක් නම් ඒකෙ වටිනාකම අඩු වෙන්නේ වැඩි වෙන්නේ ඉල්ලුම සැපයුම අනුවයි මේකෙන් තේරෙනවා bicoin කියන්නේ මුදල් ඒකකයක් නොවෙයි පිරමිඩ ගේම් එකක් බව

  • @tharindusubasinghe8111
    @tharindusubasinghe8111 Рік тому +1

    සිරාවටම ට්‍රැක්ද බං උබට 😹😹

  • @s.isuranga7543
    @s.isuranga7543 Рік тому +2

    බොලා ඕකා ගැන ඔච්චර කියෙව්වට උට අපේ රටගැන ගානක්වත් නෑ.

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Рік тому

    Wow

  • @WN2234
    @WN2234 Рік тому +3

    Elon musk, jack ma ❤️❤️💪

  • @isurumadusanka6419
    @isurumadusanka6419 Рік тому +1

    Chamath ta wada salli horakan karapu දේශපාලුවෝ laga thiyanawa

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 Рік тому

    Superb 👌👌👌

  • @pathumpiyumantha6524
    @pathumpiyumantha6524 Рік тому

    Cripto ganath video genna. Hoda dewal mage adahask withari. Video good

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Рік тому

    Good job

  • @Wickvlogslk
    @Wickvlogslk Рік тому +4

    අපේ ඇමතිලගේ වත්කම් වලින්ම පුළුවන් මේ රට‍ ගොඩ දාන්න. 😞ඇයි උන් එහෙම කරන්නේ නැතුව කුහක වෙන්නෙ 🥺

    • @Hhhahhahakama
      @Hhhahhahakama Рік тому +1

      උන් හරිම වංකයෝ

  • @punisher5982
    @punisher5982 Рік тому +12

    හැමදා⁣ම හින විතරයි 😥

    • @madhubashiniwickramasinghe2050
      @madhubashiniwickramasinghe2050 Рік тому +1

      එහෙම හිතන්න එපා.🥰

    • @Hhhahhahakama
      @Hhhahhahakama Рік тому +1

      හීන ලෝකේ අපි අතරමං වෙනවා විතරයි අනේ මන්දා ඕවා කවදා වෙයිද කියලා

  • @WishwaSancharaya
    @WishwaSancharaya Рік тому +1

    💝😍

  • @ranganatennakoon
    @ranganatennakoon Рік тому +1

    Tech With Wicky ගෙ විඩියෝ එක බලන්න වැඩිය ඔනෙ නෑ Chamath Palihapitiya කියලා සච් කරානම් ඇති

  • @chamiduabeynayake4753
    @chamiduabeynayake4753 Рік тому

    Namal rajapaksha diunu una widiha vedio ekak oni

  • @waruna35
    @waruna35 Рік тому +1

    මම කැමතිම කෝටිපතිය වරුණ සංජීව

    • @shapri5212
      @shapri5212 Рік тому +1

      Machan mata aappayak Arandeepan🙊🙆

    • @waruna35
      @waruna35 Рік тому

      @@shapri5212 ekayida oone

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 Рік тому +2

    ඒ ගනිත ක්‍රම හොයාගන්න ක්‍රම කියන්නකො, ඔයාල කරුනු හොයාගන්න මුලාශ්‍ර

  • @M.r.AVII-BOY
    @M.r.AVII-BOY Рік тому +1

    3R RANSI - AVII 2030

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 Рік тому

    True story

  • @kamalashanpalihaphitiya9986
    @kamalashanpalihaphitiya9986 Рік тому +1

    mahesh amalean shearad amalean gana video ekakak karanna. Danata lankawe inna lokuma salliyak tiyenne ee family ekata.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    ☺️👍🏻

  • @anandajpn489
    @anandajpn489 Рік тому +1

    මුල්ම කාලයෙ චමත් කියන්නේ සූදු අන්තුවෙක් . ලාස් වේගාස් වල හිටපු කැසිනෝ කප්පිත්තෙක්. වාසනාව ද දක්ශ කමද මන්ද නිතරම දිනන කෙනෙක් තමා චමත් . ඔය හැම ආයෝජනයක්ම පටන් ගත්තේ කැසිනෝ ගහල . දක්ශ කමයි වාසනාවයි එකට අරන් ආපු කෙනෙක් තමා ඔහු. හැදෙන මිනිහෙකුට හොද ආදර්ශයක් .

  • @onlineworkers2784
    @onlineworkers2784 Рік тому +1

    Kawruth hitiye ne bn

  • @Osandaomal1062
    @Osandaomal1062 Рік тому

    dammika perera ge video ekak

  • @janithde5418
    @janithde5418 Рік тому +1

    ගෞතම් ආදානි ගැන කරන්න

  • @samanpradeep3674
    @samanpradeep3674 Рік тому +23

    මමත් කවද හරි Forb සඟරාවට විශ්ව කියන නම දාගන්නව එතකන් මට හීනාවෙයන් මට බැනල කමෙන්ට් කරපං කවදාහරි මං එතනට ගිහිල්ල උඹලට අනුකම්පා කරන්නම්
    මගේ නම හොදට මතක තියාගනින් " විශ්ව " 😎

    • @Nora.9873
      @Nora.9873 Рік тому +12

      දෙයක් කරලා පෙන්නලා ඉවර වෙලා pampori ගහන්න ..නැත්නම් මෙවා කටේ නරිවාදන් වගේ නිකම්ම රෙද්ද පල්ලෙන් බේරිලා යයි

    • @CjAlpha
      @CjAlpha Рік тому

      Nice,lankawa udatama

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Рік тому

      Oya lankaweda inne naththm rata paninawada ?

    • @dilaRJ
      @dilaRJ Рік тому +1

      @@Nora.9873 muge video balana godak un ohommamayi modaabhimanaya thiyenne

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 Рік тому +6

      ගෝඨාභය වගේ මම තමයි හොදට කලේ කිය කිය ඉන්න ගොන් බයියෙක් තෝ😂😂😂

  • @anjrofficial
    @anjrofficial Рік тому

    7:05 Elon Musk

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 Рік тому

    ❤️❤️❤️🤩🤩🤩

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Рік тому

    ❤️👌🤗

  • @untoldstories7496
    @untoldstories7496 Рік тому

    Thank you professor...I bought all your SPACs. Now i'm a millionaire!!! (Was a billionaire before that)

  • @Themusic944
    @Themusic944 Рік тому

    👍

  • @GHOST_09947
    @GHOST_09947 Рік тому

    Ado adambarai aaa ♥️♥️♥️♥️♥️

  • @imaainkorea1960
    @imaainkorea1960 Рік тому

    උපාලි විජේවර්ධන හිටිය නම් 😩

  • @slp2kgaming165
    @slp2kgaming165 Рік тому +2

    Namal Rajapakshe 🤣🤣

  • @ruwanthimira3634
    @ruwanthimira3634 Рік тому

    කොටස් කොටස් ගගා කියන්නේ මොනාද කියලා කව්රු හරි විස්තර කරනවද?..

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 Рік тому +1

    ඉෂාර නානායක්කාර නේද ලංකාවේ පළවෙනිය

  • @isandajanath2972
    @isandajanath2972 Рік тому +1

    ලංකාවේ මොකක්ද මේ ඇමරිකන් හඩ කියලා ප්‍රදේශයක් තියෙන්නේ එකගන විස්තරයක් දාන්න පුලුවන්ද?

  • @chanukarajitha
    @chanukarajitha Рік тому

    Chanuka Rajitha Wijendra 😉

  • @HithataMuis
    @HithataMuis Рік тому +1

    👍👍👍👍🤟🤟🤟🤟

  • @nisalasithum6702
    @nisalasithum6702 Рік тому

    Nisala Sithum

  • @dasunkumara9197
    @dasunkumara9197 Рік тому

    Elon Musk 😍😍😍😍😍

  • @hmk0412
    @hmk0412 Рік тому +4

    කාවද මේ රවට්ටන්නේ?😂😂😂😂

  • @sanushasausha7576
    @sanushasausha7576 Рік тому +2

    Jeff Bezos Amazon hadapu hati one ayye

  • @shehanfernando8981
    @shehanfernando8981 6 місяців тому

    Chamath kiyne loka horek stock buy krla investors lata updes dila stock buy krnna kyla stock wadi una gaman eyge shares tika eya sell krla dnwa , american ayta minihawa penna ba stock scammer kyla kyne

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 Рік тому +1

    ඉලොන් මස්ක්

  • @tiktok.1368
    @tiktok.1368 Рік тому

    සචිත් නිමල්ශ

  • @childrenofnoha1626
    @childrenofnoha1626 Рік тому +7

    උ කෝටිපතියෙක් උනා කියලා අපි වගෙ දුප්පතුන්ට ඌගෙන් පලක් තියනවඩ කියපන්කො

  • @worldtech2501
    @worldtech2501 Рік тому

    Gawtham Adhani

  • @letssucceed1227
    @letssucceed1227 Рік тому

    Steve jobs❤

  • @scp710
    @scp710 Рік тому

    snapchat founder gana nexxt eka krnna broher good job

  • @SahanNavoth
    @SahanNavoth Рік тому

    ion mask

  • @arunakumara8476
    @arunakumara8476 Рік тому +4

    Elon musk

  • @thunderboystreaming
    @thunderboystreaming Рік тому +1

    Machan meyata 46 dn😂😂😂😂😂

  • @Iejejrj28
    @Iejejrj28 Рік тому +8

    simplebooks chanal එකන් ගත්ත කරුණු තමා මේකේත් තියෙන්නෙ බන් 😂😂

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Рік тому +2

      Ai uba dan moota wena facts kiyanna kyalada ??
      Ekama facts kiwwa paliyta meka eke copiyak wenne na.
      Anika watapita aiyyage video wenas

    • @Co2shorts
      @Co2shorts Рік тому +1

      Na ehema na

  • @100bimal
    @100bimal Рік тому +3

    🤷‍♂️

  • @vijayachandra9456
    @vijayachandra9456 Рік тому +1

    Rajapassala kotipathi Une Mona Ganitaya hadaralada,, kohomada Toraturu kiyanna. Tawada Anura kumara kotipathi Unawidihath kiyanna.

  • @shapri5212
    @shapri5212 Рік тому +28

    බිලියනපති නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම 😂 ෆෝර්බ්ස් සඟරාවෙ දාන්නැති එක ඔහුට කරන අසාධාරණයක් නේද 🤔 එතුමා ගැනත් වීඩියෝවක් අරන් එන්න🌹🌹

    • @sahan9289
      @sahan9289 Рік тому +6

      අනුන්ගෙන් හොරාකාලා ගොන් තාලෙන් බිලියන ගනන් තියාගන්න උන් ne ඔකේ 🤣✊

    • @shapri5212
      @shapri5212 Рік тому +1

      @@sahan9289 කීර්තිනාමයට හානි කරනවා 😜😂 ඕක ඉර්ශියාව 🤭🙊

    • @naturelove6220
      @naturelove6220 Рік тому

      Ow ow namal ganath video ekak one

    • @sahan9289
      @sahan9289 Рік тому

      @@naturelove6220 🤣🤣ew krot fcid ynn we unge horkm hoynnna kadwala un niwrdi kryo krl api hire

    • @sahanudeesha1297
      @sahanudeesha1297 Рік тому +1

      පල් හොරුන්ගෙ නම් දාන්නෙ නෑ ඔකෙ 🤣🤣🤣🤣🤣

  • @ruwanlakmal2982
    @ruwanlakmal2982 Рік тому

    KFC samagama gena video wak karanna