@Lahiru පිංවත I think this inappropriate discussion went too far. Let's change the topic and see what else I can help you with ~ මීට පංසලේ AI භික්ෂුව 😂
Dear Mr Randika, I must say, your UA-cam channel is a treasure trove of knowledge and enlightenment! Your ability to cover a wide range of subjects, including technology, spirituality, conspiracy theories, unsolved mysteries, religions, and philosophy, is truly remarkable. It's like having a conversation with a walking library and a genuinely intelligent individual. Your video discussing the pros and cons of AI was exceptionally well-executed. Your insights shed light on both the benefits and potential risks associated with this rapidly advancing technology. I appreciate your balanced approach, presenting the information in a clear and thought-provoking manner. It's refreshing to find a channel that goes beyond surface-level content and delves into deeper topics that stimulate critical thinking. Your intelligence and articulation make your videos not only educational but also engaging and entertaining. I can't express enough how valuable your contributions are to the online community. Thank you for being a source of knowledge and inspiration. Please keep up the incredible work on RAMUWA! I eagerly await your future videos and the wealth of wisdom they bring.
Thank you so much for the kind words Manjula! I can see the effort and thoughtfulness you put in to this comment. Much appreciated! 🙏🏽 I am grateful to have an audience of broad minded individuals like you. 🤝
මේකනම් අහන්නම ඕන එකක්.. ඉස්සරහට අපිට සෑහෙන වෙනස්කම් එක්ක අනුගත වෙන්න වෙනවායි.. Thank you so much Mr. Randika wijesinghe for your most valuable guidance..
Hi Randika, As a AI engineer, I am really impressed by how you explain these technical concepts the way everyone can understand. I was following your channel for some time now and you do a great job distributing knowledge. Keep up the good work. Also I want to suggest you to do a video about autonomous driving, especially Tesla Autonomous driving system if you have time. Thank you
Nisal bro,I would like to contact you soon.It's my pleasure to see a Sri Lankan Ai engineer.Can you give me your email or any other way to contact you?
Hey Ayye, You should do a video about how Sri Lankans can get engaged with AI sort of businesses/softwares etc. I think that’ll be a big effect on our country’s situation in the future, and if you’re reading this I hope you understand what I’m trying to express here. Watching your videos from a long time back and writing the first proper comment and I feel honoured about it! Much love! ❤️🙌🏽
Wish you an adventurous and transformative new year 2023!!! Loved the content today. hands down, one of the most favourite new year gifts for me 🙂 so, thank you.
🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
🙏විශේෂ ඉල්ලීමක් සර් පුලුවන්
ස්පර්ශයෙන් පොත් කියවු මාග්‍රටි ෆුස් ගැන video කරන්න සර්
අපි කරන්න ලොකු උදව්ක් සර් ......🙏
Great vedio ❤😊
🚨🚨🚨🚨 Everything Everywhere All at Once
ඔස්කාර් දින්න මේ ෆිල්ම් එක ගැන කරන්නකෝ... තේරෙන්නෙ නෑ අයියෝ ඒක...😭😭😭😭
මන් ඉන්නෙ දකුණු කොරියාවෙ මට පාඨමාලාවට එකතු වෙන්න ඕනේ නමුත් මට වීසා හෝ මාස්ටර් කාඩ් එකක් නෑ වෙන කෙනෙක්ගේ කාඩ් එකකින් රෙජිස්ටර් වෙන්න පුලුවන් ද ?
Al අනාගතේ යුද්ධවලට බලපාන විදිය ගැන විඩියෝ එකක් කරමුකෝ හරියට ඝාතක රොබෝලා වගේ
🔥සමහර tv series & movies ඇත්තක් වන එක වැඩි ඈතක නෙමේ.....❤️ ආදරෙයි රාමුව රන්දික sir 👍 නියම මාතෘකාව🔥🔥
තමන් මහන්සියෙන් හොයාගත්ත, ඉගෙන ගත්ත දේවල් අපිත් එක්ක බෙදාගෙන අපිවත් ලෝකයේ ඉදිරියට තල්ලු කරන උත්සාහයට ස්තුතියි සහෝදරයා❤
L😊ll0😊0l0000l0
මේවට තමයි කියන්නෙ අවුරුදු තෑගි කියලා ❤
Sirawata bn ❤🎉
Ekann atha 👍
මම රාමුව නාලිකාව සමග අවුරුදු 2ක කාලයක ඉදලා ඉන්නවා.. රන්දික මහත්මයා කිව්ව වගේ AI කියන්නෙ අපිට හිතා ගන්න බැරි වෙන speed එකකින් දියුණු වෙන ක්ෂේත්‍රයක්.. ඇත්තටම මේ episode එකෙ වටිනාකම නම් මිල කරන්න බෑ.අවසානයේදී නම් මටත් personally බය හිතුනා මිනිස්සුන්ව පාලනය කරන ඒ දිනය වැඩි ඈතක නෙවෙ කියලා... තවත් ටිකක් confused වෙලා ගියා අවසාන විනාඩියේ මේ AI විප්ලවය නිසා ආධ්‍යාත්මික පැතිකඩවල් සෙවීමට මිනිසා පටන් නොබෝ දිනකින් පටන් ගනී කියල....
ඒ එක්කම මතකෙට ආව දැවැන්ත scientist කෙනෙක් කියපු දෙයක් ගැන ඒ තමා 2050 වන විට බුදු දහම ලොව ප්‍රධානම ආගම බවට පත් වේ යන ප්‍රකාශය (අණාවැකිය) . මේ යන විදිහට ඊට කලින්ම වෙයි වගේ..
මේ ගැන අද episode එකෙන් නොකියා කිව්ව සේ හැගෙනවා .
ඔබ පැවසූ පරිදි මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් පිබිදෙන යුගයත් වැඩි ඈතක නොවේ...
රන්දික මහත්මයාණෙනි ඔබ බලාපොරොත්තු වූ පරිදි අප රටේ චින්තන වෙනස දැන් දැන් සෙමෙන් සිදුවෙමින් පවතී යැයි හැගේ..
අපේ ඇස් පාදන ඔබට මාගේ ස්තූතිය 🙏
ඔබගේ කමෙන්ටුවට මාගේ හද පිරි ප්‍රණාමය ❤👌🙏
🙄 මන්දා ඉතින් ආගම ගැන කියවා කියවා ඉඩලා රටට වෙච්ච දේ මදැ යි
🥲🥲🥲
❤
@@nelishamendis2065 ලංකාවෙ උං බෞද්ධ දර්ශනය ගත්ත විදියෙං ඒකෙං ලංකාව එලියට දාපු අවුට්පුට් එකෙං ඒක ගැන තක්සේරු කරන්න යන්න හොඳ නැ.
You're right brother ❤😊
නව දැනුම සමාජ ගත කරන්න ඔබ තුමා දරන මේ වෑයම දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ ❤
ලෝකයේ trend එක AI .මම ලංකාවේ පිටමාරුව ගමේ කන්දක් උඩ ඉදන් ,මගේ මල්ලිට internet එකෙන් පාඩම් කියා දෙන ගමන්, රාමුව බලනව.(ගෙදරින් 2km දුරින් signal ආවරණය ලැබෙන්නේ )
සුබ අලුත් අවුරුදක් වේවා! 😀🤘🎇
Supiri ne
ඔයා කොහෙද ඉන්නේ අපේ පැති වලනම් 5G ත් තියෙනවා දැන්.
@@Lo-vo6hf ලංකාවේ හැම තැනම එහෙම නෑනේ. සමහර ගම් වල තරුණයෝ නගරයට ගිහින් රාමුව වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ ගමේ මිනිස්සුන්ට බලන්න අරන් යනවා.
බෝහෝම සතුටුයි.. මම පස්සර.. පිටමාරුව කියන්නේ ලංකාවේ ලස්සන ගමක්..
අපි ත් 2km ඇවිත් download කරන් ගිහින් අහන්නේ
අවුරුදු තෑගි ගෙනැල්ලා.....ඒත් බලන් හිටියේ නැතුවට........අවුරුද්ද පටන් ගන්න පුලුවන් සුපිරියට.......
Cringe
@@ashennperera 😅😅
ඕනම program එකක back door එකක් තියෙනවා, chatgpt වලටත් ඒක අදාලයි; ඒක expose වෙච්ච බොහොම හාස්‍යජනක උදාහරණ තියෙනවා. Sexuality and gender වගේ මාතෘකා වලට එද්දී chatgpt ඉතාම left leaning උත්තර දීලා තිබුණා, හේතුව මේ programme එක supervise කරන අයගෙ පුද්ගලික අදහස් නිසා; back door එක මගේ හිතළුවක් නෙමෙයි.
මිනිස්සුම social media වල කරන interaction යොදාගෙන train කරපු models වලින් human like behaviour එකක් දකින්න ලැබීම මට නම් පුදුමයක් නෙමෙයි, ඒක very sophisticated mimic එකක්, එහෙම වුනා කියලා chat bot එක sentient වෙන්නෙ නෑ.
AI field එකේ ethics නම් ඉතාම interesting මාතෘකාවක්, Dan Brown ගෙ "Origin" කියන fiction එක, Isaac Asimov ගෙ "I' Robot" fictional කෙටිකථා එකතුව මේ පිළිබඳව ඉතා නිර්මාණාත්මකව ප්‍රශ්න කරනවා.
කවදා හරි දවසක AI programme එකක් sentient වුනොත් ඒ programme එකට බුදු දහමේ එන සියලුම විනය ශික්‍ෂාපද , අටුවා සහිත සූත්‍ර හා අභිධර්මය උගන්වලා "AI භික්ෂුවක්" නිර්මාණය කරන්න ඕන, ඇත්තට ම outcome එක මොන වගේ එකක්ද කියලා නිදහසේ ඉන්න වෙලාවක thought experiment එකක් කරන්න🙂, මේ "AI භික්ෂුවට" නිවන් අවබෝධ කර ගන්න පුළුවන් වෙයිද? නැතිනම් අපි නොහිතන විදිහේ outcome එකකින් frankenstein වගේ විකෘතියක් නිර්මාණය වෙයිද? මේ idea එක අරන් පුළුවන්නම් Sci-fi. එකක් කරන්න (idea එකේ කතෘ අයිතිය මට එපා😂)
අන්තිමට කියලා තියෙන එකට ගොඩක් හිතගියා. මම හිතනවා කවදාහරි කෘතීම බුද්ධියකට කරන්න බැරි එකමදේත් නිවනට යාම කියලා.. තෙරුවන් සරනයි හමුවෙන්නේ..
සමහරවිට ඊට වඩා ඉක්මනට සත්‍යාවබෝධය කරගන්න පුලුවන් වෙන්නත් පුලුවන්
@@Kamal-bv1sm අනිවාරෙන් ...මනස මොලයේම ක්‍රියාකාරිත්වයක් ද නැද්ද කියන එක AI ගැන කරන පරීක්ෂණ වලදි තහවුරු වේවි
සෝපාක නිවන් දැක්කෙ ඔක්කොම සූත්‍ර ඉගෙනගෙනද? AI එකට තණ්හාවක්
නෑනෙ. වේදනාවක් නෑනෙ. ඉතින් AI එක දැනටමත් නිවන් දැකල තමා ඉන්නෙ
@Lahiru පිංවත I think this inappropriate discussion went too far. Let's change the topic and see what else I can help you with ~ මීට පංසලේ AI භික්ෂුව 😂
මුලින්ම මා ඔබට ස්තුතිවන්ත වෙනවා ! ඔබ අපිව දැණුමෙන් පෝෂණය කරනවාට.
ඔබ අවසානයට අදහස් කළ දේ සිදු වේවි කියලා මගෙත් අදහසක් තියෙනවා.
තාක්ෂණික දැනුමෙන් හෙම්බත්වී තනි උන මිනිස්සු, අධ්‍යාත්මික පැත්තට යොමු වේවි.
දවසක තාක්ෂණික දැනුම තාක්ෂණය විසින්ම කාලයත් සමග විනාශය තෙක් ගෙන යාවි.
එය මිනිස් ප්‍රජාව ගේම අවසානය විය හැකිය.
මේක සෙවිල්ලෙන් ඉන්න කියල අපේ අයට මතක්කරල දෙන එක නිතරම කරන්න වෙනව. නැත්නම් AI මිනිසුන්ට මොකද්ද මේ වෙන්නෙ කිලවත් හිතන්න මොහොතක්වත් නොදෙයි කියල හිතෙනව.... ගොඩාක් ස්තුතියි මහත්මය ... Video එකක් දාපු ගමන් වෙලාව කොහොම හරි හදාගෙන බලනවාමයි... ❤
අන්තිම වචන ටික නම් වටිනවා. මොකද ඉස්සරහ ගැන update එකේ හිටියෙ නැත්තම් අපි අඳුරෙ, විශේෂයෙන් වර්ථමාන තරුණ සෙට් එක. Respect රන්දික අයියේ...
රන්දික විජේසිංහ මහත්මා සහ මහත්මියට ඉතාමත් ප්‍රීතිමත් ,වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා .ගොඩක් ස්තුතියි අපට දැනුම් සම්භාරයක් ගෙනෙනවාට .තෙරුවන් සරණයි .
අවසානෙට කියපු කතාව මුල ඉදලම මගෙ හිතෙත් පැල උනු දෙයක් අපි ලෝකය යැයි හිතං ඉන්න දේ වෙන කෙනෙක් බාරගත්තාම අපිට හරි දේ හොයන්න ඉතුරු වෙයි කියන කාරනය..ජය
අදත් කාලින මාතෘකාවක් හමුවේ රසවත් ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ස්තූති හැම වීඩියෝ එකක් පිටුපසම තිබෙන මහන්සිය රන්දික අයියට ස්තූති❤️
සිංහල අලුත් අවුරුද්දට ලැබුන හොදම තෑග්ග රන්දික මහත්මයා ඔබට මගේ සුභශිංශන ❤️
සර් ගෙ videos වල topic එකට related වෙන picture එක තමා මම මුලින්ම බලන්නෙ😊 .video content එක වගේම background එක ,intro එක මාරම creative 😍
අනිවාරෙන් ❤
ශ්‍රී ලංකාව තාම ඉන්නේ අවුරුදු 8 ක් පසුපසින්. හිතට දුකයි. තම තමන් උපරිම වැඩ කරමු. අනෙකාට උදව් කරමින් , thank you for your commitment ❤️
Respect
නොදැන සිටි බොහෝ දේ පිලිබද අපව යාවත්කාලීන් කිරීමට ඔබට ස්තූති 😌❤️
2004 වර්ශයේ දී පමණ Eliza Chatbot වැඩසටහන මමත් use කරා, Kilobytes කිහිපයක පමණක් File size එකක් සහිත program එකක Conversation build කරන හැකියාව ගැන මට තාමත් පුදුමයි. ඒ වගේම 2023 වසරෙදි Chat GPT 3 සමඟ පළවෙනි වතාවට Conversation build කරද්දි දැනුනු හැඟීම තාමත් විස්තර කරන්න අමාරුයි. එතරම් shock එකක් ඇතිවුනේ Ai වල දියුණුව ගැන දැකලා.
රාමුවට ජය.... නිදුක් ව නීරෝගී ව සුවපත් ව සිටින්න රන්දික ගුරුතුමනි...
Thank you රන්දික සර් කියල නිම කරන්න බෑ තාක්ෂණික ලෝකය ගැන මාරම වටින අදහස් ටිකක්, ඉදිරියටත් මේ වගෙ වැඩ සටහන් තව තවත් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..!❤️
අවුරුද්දට ලැබුණු සතුටුම හිතුන තෑග්ග සර්😊❤️
ඉරිදාට අවදිවන තෙවන ඇස❤❤
කාලෝචිත මාතෘකාවක් රන්දික මහත්මයා 🧡
මම අවුරුදු 12ක් වන මගේ පුතාට Chat GPT පෙන්නුවා. එයා ඒ ගැන දැනුවත්. එයා මුලින්ම Chat GPT ගෙන් ඉල්ලපු දේ තමයි වෘකයෝ ගැන රචනාවක් ලියන්න කියලා. (100>word count >150)
පොඩි essay එකක් ආවා,(word count=113) ඊට පස්සේ ඒක කොපි කරලා ආපහු Chat GPT වල paste කරල, ප්‍රශ්නයක් ඇහුවා මේක ඔයාද ලිව්වෙ කියලා,Chat GPT ඒක හරියට identify කරල ඔව් කියලා ප්‍රති උත්තරයක් දුන්නා.
පුතා නම් පොඩ්ඩක් එක ගැන දුක් උනා, ඇයි ටීචට Chat GPT වලින් ලියන essay අල්ලගන්ඩ පුළුවන් වෙන හින්දා.
අද රාමුව විකාශනය වෙනවා කියලත් අමතක වෙලා ගියා Notification එක දැකලා ආවෙ 🤭
ගොඩක් ස්තූතියි වීඩියෝවට අතික්‍රමන පාඨමාලාවට ලගදිම සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා
Kardeshive scale වගේ දේවල් වලට අනුව මානව ශිෂ්ඨාචාරයන් වල ඉදිරි මට්ටම් වලට මිනිසා ගමන් කරනකොට ඒ දේවල්වලට කෘත්‍රිම බුද්ධියේ බලපෑම ගැන පොඩි කරුණු ටිකක් එක්ක තව episode එකක් බලාපොරොත්තු වෙනව ❤️🖤
මෙතෙක් කල් Ai පාවිච්චි කළාට මේ දේවල් නිකමටවත් හිතුනේ නෑ මේ video එක බලලා ඉවර වෙද්දී මට ඉගෙන ගන්න අලුත්ම විෂයක් හම්බවුණා ❤
Dear Mr Randika,
I must say, your UA-cam channel is a treasure trove of knowledge and enlightenment! Your ability to cover a wide range of subjects, including technology, spirituality, conspiracy theories, unsolved mysteries, religions, and philosophy, is truly remarkable. It's like having a conversation with a walking library and a genuinely intelligent individual.
Your video discussing the pros and cons of AI was exceptionally well-executed. Your insights shed light on both the benefits and potential risks associated with this rapidly advancing technology. I appreciate your balanced approach, presenting the information in a clear and thought-provoking manner.
It's refreshing to find a channel that goes beyond surface-level content and delves into deeper topics that stimulate critical thinking. Your intelligence and articulation make your videos not only educational but also engaging and entertaining. I can't express enough how valuable your contributions are to the online community.
Thank you for being a source of knowledge and inspiration. Please keep up the incredible work on RAMUWA! I eagerly await your future videos and the wealth of wisdom they bring.
Thank you so much for the kind words Manjula! I can see the effort and thoughtfulness you put in to this comment. Much appreciated! 🙏🏽
I am grateful to have an audience of broad minded individuals like you. 🤝
මේකනම් අහන්නම ඕන එකක්..
ඉස්සරහට අපිට සෑහෙන වෙනස්කම් එක්ක අනුගත වෙන්න වෙනවායි..
Thank you so much Mr. Randika wijesinghe for your most valuable guidance..
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා...❤✋
අවුරුදු කුමාරයා එනකම් බලන් හිටියෙ
Cringe AF
ගොඩක් වටින විඩියෝ එකක්, පුළුවන් හැමෝටම link share කරමු❤
Thank you අයියේ ,, නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නා. කියන හැම වචනයක් ගානේ වටිනවා.💗💗💗
අන්තිම අදහසනම් හුගක්ම සුබවාදී වගේම ඒ අනුමානය නිවැරදියි
තප්පරයක් අහක දාන්නේ නැතිව බැලුවා sir.. නියමයි..
සුබ අලුත් අවුරුද්දක් වේවා sir ❤
Thank you visthara kiwwata😊
චින්තනමය පෙරළියක ආරම්භය. ජය වේවා රන්දික සහෝදරයා
මේ පිළිබඳ කල්පනා කරන විට මට හිතෙනවා. මේවගේ තාක්ෂණය පාවිච්චි කරන එකම ලෝකය මේක නෙවේ කියලා, තවත් අපි වගේම දියුණු කෘතිම බුද්ධිය පාවිච්චි කරන හා මීටත් වඩා දියුණු තාක්ෂණික දියුණුවක් ඇති ලෝක විශ්වය පුරා පැවතිය හැකියි. මේ connection එක නිසා වෙනත් ලෝකවල හා සමඟ අපිට හිතා ගැනීමටවත් නොහැකි බලපෑම් හෝ හොඳට හෝ නරකට වීමේ සම්භාවිතවා වැඩිවෙනවා මිස අඩුවීමක් නොවේ. ඇතැම් විට දැවැන්ත මානව ව්‍යසනයක් හෝ විකෘතියක් වන්නට ද පුළුවන්. මෙය වෙනත් නොපෙනෙන තාක්ෂණික දියුණු ජීවින් අප හා ඉතා පහසුවෙන් අප හා එක්වන මාර්ගයක් ද විය හැකිය. මෙය මිනිසාගේ දියුණුවේ හා විනාශ වීමේ මධ්‍ය අවස්ථාවක් සේ හැගේ. අපි බලමු මේ තාක්ෂණය කොතරම් බලපෑමක් මිනිසාට සිදු කරාවිද කියලා....ස්වභාව ධර්මයේම කොටසක් වූ මිනිසා, ස්වභාවික ක්‍රමවේදය අත්‍රික්‍රමණය කිරීමට ගන්නා උත්සාහය නිසා ස්වභාව ධර්මයේ ක්‍රියාදාමය ද මානව සංහතියේ ඉරණම ද තීරණය කිරීම කෙසේ වේවිදැයි සිතා ගැනීමට නොහැක. ( මෙය හුදෙක් අපගේ පෞද්ගලික අදහසක් පමණයි)
රාමුවෙන් බලන්න ආසාවෙන්ම හිටපු Topic එකක් ස්තූතියි රන්දික අයියේ❤
බොහෝමයක් සතූතියි ඔබ තුමාට
බොහෝම වටින කතාබහක්. අදහස් නම් බොහෝමයි මටත් . ස්තූතියි ඔබතුමාට.
රන්දික අයියා කියන දේවල් සෑහෙන ලොකු රාමුවක හිර වෙලා කතා කරනවා කියලා අද තේරුණා. හරිම ආසයි ඔබ වෙලාව මදි නිසා වේගයෙන් විස්තර කරන දේවල් පවා සවිස්තරාත්මකව අහන්න.. ජය වේවා රන්දික අයියේ🔥❤️
Hi Randika, As a AI engineer, I am really impressed by how you explain these technical concepts the way everyone can understand. I was following your channel for some time now and you do a great job distributing knowledge. Keep up the good work. Also I want to suggest you to do a video about autonomous driving, especially Tesla Autonomous driving system if you have time. Thank you
Thank you for the kind words.
Nisal bro,I would like to contact you soon.It's my pleasure to see a Sri Lankan Ai engineer.Can you give me your email or any other way to contact you?
Sir a/l maths ekka ict karoth lankawe university ekakin ai engineer degree ekk kranna puluwanada.
භැම දෙයක්ම ලගදීම ඇත්තවෙයි , එහෙනං අලුත් අවුරුද්ද අලුත්ම video වකින් පටං ගත්තා , sir ටත් දියුණු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා.😊❤
සුබ අලුත් අවුරුද්දක් වේවා💫 ඔබතුමාට නාලිකාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!🎉
ඔබතුමාට දැනුමෙන් පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා!!
සුභ නව වසරක් වේවා.......🙏🙏රාමුවට ජය.....💙
අන්තිමට ඉතුරුවෙන්නේ බුදු දහම පමනයි
ආසාවෙන් එක හුස්මට බැලුව epi එකක්..
ආදරෙයි රන්දික සහෝදරයා ❤🥰
ස්තූතියි අපිත් සමග ඔබගේ දැනුම බෙදාගන්නවට
තමන් මහන්සියෙන් හොයාගත්ත, ඉගෙන ගත්ත දේවල් අපිත් එක්ක බෙදාගෙන අපිවත් ලෝකයේ ඉදිරියට තල්ලු කරන උත්සාහයට ස්තුතියි ආදරෙයි රාමුව රන්දික sir❤
37:07 මේක ඇහුනාම දැනුනේ අපි තව තවත් තමන්ගේ ජීවිතේ සුක්කානම තාක්ෂණයට භාර දෙනවා නේද කියලා. Search engine වලින් ගෙනහැර පාන තොරතුරු අපේ බුද්ධියෙන් විමසලා තෝරලා බේරලා ගන්න තැන ඉඳන් AI භාවිතයෙන් ඒ "නිරීක්ෂණය, විමසීම" අපි AI ගැන විශ්වාසයක්, belief එකක් වගේම "ආ AI මට අවශ්‍ය දේ හොයලා දෙයි. AI knows best." කියලා හිතින් faith එකක් හදාගෙන තමන්ගේ ජීවිතේ තීරණ දැනුවත්වම භාර දෙනවා වගේ එකක්.
හිතන්න හිතන්න මේක හරිම භයානක දෙයක් නේද කියලාත් දැනෙනවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ටත් පවුලේ සැමටත්.🙏🥳 ගොඩක් ස්තූතියි සර් ❤️🙏 බලාපොරොත්තු වුන මාතෘකාවක් 🤩මේ පිළිබඳව ඉදිරියටත් අපව දැනුවත් කරන්න සර් ❤️
බොහොම ස්තූතියි මේ දැනුමට!🙏
ඉල්ලපු වීඩියෝ එකම ගෙනල්ලා බොහොම ස්තුති අයියේ ❤❤❤
පේ වෙලා හිටියේ මේක එනකම්...
දැං තමා ඔන්න අපිට නම් හරියටම අවුරුදු🎉❤
හැමෝටම tharenna වැඩසටහන karara akanam ඉතාම වටිනවා sar....aka loku pinak...tharuvan saranai....
කතා කරන මාතෘකාවටම set වෙන්න ඇදලා තියන පිටිපස්සෙන් තියන චිත්‍රය maru😁❤️👀
තාම වීඩියෝ එක බැලුවෙවත් නැහැ.. . title එක දැක්කම මගේ ප්‍රශ්නය තවත් අයටත් දැනිච්ච ප්‍රශ්න ප්‍රශ්නයක් කියලා හොඳටම දැනුනා.. මම හිතනව මේ වීඩියෝ එකෙන් හොඳ උත්තරයක් මට ලැබේවි කියලා..
කෘතිම බුද්ධි යුගය මේකනං ඊලගට එන්නෙ සුපිරි කෘතිම බුද්ධි යුගය මට හිතෙනවා භාවනා කරන අද්‍යාත්මික බලයන් ලබාගන්න පුලුවන් කෘතිම බුද්ධි වැඩසටහන් නිර්මාණය වෙයි කියල 🥲🥲 සුපිරි මිනිස්සුත් නිර්මාණය වෙයි ඉස්සරහට ජාන තාක්ෂණය හරහා අනාගත ලෝකෙ පිස්සුවක් වෙයි 🤯
ස්තුතියි අය්යේ .ඔයාගේ දැනුමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොමයක් ස්තුතියි .පුලුවන් නම් විශ්ව ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න
මේ වීඩියෝ එක එනකන් තමයි බලන් හිටියේ..💯❤️
ලොකු සේවයක් ඔයා මේ කරන්නේ. මාරම වටිනවා. බොහොම ස්තූතියි
*සුභ නව වසරක් වේවා රන්දික සහ Family එක ඇතුලු සියළුම දෙනාට.🌾🌿🌻💚 අලුත් අවුරුද්දට සුපිරිම තෑග්ගක් මේ වේවි මේ වීඩියෝ එක* 🙏🎉🎊🎁
දවස් 4 ක් තිස්සෙ ඔන්න අද තමා බලල ඉවර කලේ.
ගොඩාක් ස්තුතී ඔබතුමාට.
හිතුවෙවත් නැති ලොකූ දෙයක් මේක ඒගැන ගොඩාක් දැනුවත් උනා. ❤️❤️
අන්තිම වචනෙ දක්වා හරිම නිර්මානාත්මකයි.
නැවතත් ගොඩාක් ස්තුතී...
Lectures එකක ඉන්නකොට notification එක දැක්කේ. ඒකත් දාලා ආවා 😅❤
😅👍
ඉතින් අපිට පාන්ද
මොඩයෙක් 😂
Echchara gonda 😂
👌 100%. Research papers ටිකත් එක්කම share කරපු එකට නම් සෑහෙන්න ස්තූතියි. හරිම රසවත් papers ටිකක් 😊
🙏විශේෂ ඉල්ලීමක් සර් පුලුවන්
ස්පර්ශයෙන් පොත් කියවු මාග්‍රටි ෆුස් ගැන video කරන්න සර්
අපි කරන්න ලොකු උදව්ක් සර් ......🙏
තත්පරෙන් තත්පරයට කුතුහලය වැඩි වෙන video එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
I am very very grateful to you for your efforts to fill the gap in our society Mr. Randika.
දැනටමත් super inteligent AI හදල ඉවර වෙල තියෙන්න පුලුවන් සම්භාවිතාව 90% වගේ .AI tools , bots, programs ගොඩක් තියන නිසා සහ අපි දන්නෙ මේ දේවල් වලින් කරන දේවල් වලින් 0.00001 % ටත් අඩු දේව් ටිකක් කියලයි මම හිතන්නෙ . මොකද සමහර ද්‍රෙවල් නිසා .
Chat GPT පොඩි පොඩි දේවල් වලට පාවිච්චි කරනකොටයි ටිකක් Advanced දේකට පාවිච්චි කරල බලනකොටයි දැනෙන feeling එක ගොඩ දෙනෙක්ට දැනිල ඇති. මේ video එක බලල තව තව මේක ගැන හොයන්න පොටවල් පෑදුනා ....🔥
Autonomous Vehicle, Chat GPT, Humanize Robos , Face Detection , AI Arts / Music , මේ ඔක්කොම එකතු වෙන දවසක මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙ කැලෑවකට ගිහින් බාවනා කරන්න තමයි.. 🥺 ගොඩක් කාලෙකට කලින් ඔලුවෙ මැවුනු හිතලුවක් මේ වගේ දැනුමක් තියෙන කෙනෙකුගෙ කටින් ආපහු ඇහෙනකොට ඇග හිරි වැටිල ගියා.
ඔය කිව්ව එකේම අදහස අන්තිම ටිකේදි රන්දික අයිය සතුටින් කිව්වෙ😊
AI වලට මිනිස් බුද්ධිය අභිබවා යෑමට එතරම් පහසු වන්නේ නෑ . හේතුව මිනිසුන් මෙන් AI දියුණු කිරීමට AI වලට තව බොහෝකාලයක් යන නිසා.
@@VyteCapper සතුට කියන දේ සාපේක්ෂයි ඉතිං. මිනිස් ශ්‍රමයට වඩා ලාබදායී සහ කාර්යක්ෂමව යන්ත්‍ර හැදෙද්දි ශ්‍රමිකයන්ට රැකියා අහිමි වෙනව වගේම සෑම ක්ෂේත්‍රයකම වගේ ගුණාත්මක නිපැයුම් වලට මිනිස්සු සහ යන්ත්‍ර අතර තරගයක් ලොකු තරගයක් ඇති වේවි.
ප්‍රෂ්නය මේ තරගෙ කවුද දිනන්නෙ කියන එකයි. 🙄
@@duleepwijetunga5025 AI ගැන තව පොඩ්ඩක් update වෙලා ඇවිල්ල ඔයාගෙම comment එක කියවල බලන්න. නූතන ලෝකය සම්බන්දව කොච්චර පටු දැනුම් පරාසෙකද ඔයා ඉන්නෙ කියල ඔයාටම තේරෙයි
@@shanepereraedu මා කලේ සිතන්නට හැකි මිනිසුන්ට AI වල සිමාවන් පිලිබදව සිතා බැලීමට එක් තර්කයක් ඉදිරිපත් කිරීම පමණයි. මගේ තර්කය වැරදි නම් එය බිඳ හෙලීමට උදාහරණයක් තිබිය යුතුයි.
වටිනා වැඩ සටහනක් ස්තුතියි.
මගේ හදපිරි ප්‍රණාමය ❤️❤️🔥🇱🇰
🙏🙏🙏🙏 ඔබතුමා ලබා දෙන දැනුමට ගොඩක් ස්තූති සහ ගොඩක් පිං.සුබ අලුත් අවුරුද්දක් වේවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා... අවුරුද්දෙ වැඩ අල්ලපු එක ලොකු දෙයක්😍😍😍
සූභ අලුත් අවුරුද්දක් වේවා! ඔබතුමාටත් රාමූව බලන සියලු දෙනාටමත්!
ලගදී චිනයේ උන රොබෝ විප්ලවයේ ආරම්භ ඔබ තුමා කිවූ පරිදිම සිදුවෙමින් පවති
It's only been 3 days since the release. 1/3 of your subscribers have watched it. Nice explanation. Great job. Carry on.🔥
ඔබ තුමා වටිනා මනුෂ්‍යයෙක්..!! 💯🙏💎
වැඩසටහන නරඹනකොට පොඩි කාලේ බලපු Crash Zone කතා මාලාව මතක් වෙනවා. ඒකෙත් Virgil කියන AI වැඩසටහන අන්තර්ජාලය ඇසුරෙන් ඉතාම දියුණු තත්වෙට පත්වෙනවා. ඔබතුමා වැඩසටහනේ විස්තර කරපු විදියටම Chat කිරීමෙන් එහාට ගිහින් Goal එකක් භාරදුන්නම ඒක හරියට කරන්න ඒ AI වැඩසටහනට පුළුවන් වෙනවා. ඒ කතා මාලාවේ තිබුණු ගොඩාක් දේවල් දැන් වෙනකොට යථාර්ථයක් බවට පත්වෙලා.
මරු ආ...
හුගක් කාලෙකින් නිදහසෙ වීඩියො එකක් බැලුවෙ ❤
As a software engineer I'm pretty sure end of our role also at risk
ඔයාගේ හදුන්වාදීම සුපිරි ලස්සනයිණ ආසයි අහන්න ඉන්න මට දැනගන්න ඕනි ඉදිරියේදි අපි ළමයින්ට උගන්වන්න ඕන මොනවද .උපදෙසක් දෙන්න .හරි ආසාවෙන් අහන්හිටියා ජයවේවා
මං කල්පනා කරේ මේ video එකේ editing වැඩ ටිකට පට්ට මහන්සියක් වෙලා තියෙන විදිය ගැන.
ඒක මම හිතන්නේ බහුතරයකට හිතෙනවා අඩුයි. නමුත් ඒ ගැන සිතීම පිළිබඳව ස්තූතියි.
good point🙃
සුභ නව වසරක් වේවා මිත්‍රයා
තෙරුවන් සරනයි සර් නුවර දළදා සමිදු පිහිටයි
atificial inteligence හොදයි හැබ එක අපේ වහලෙක් කරලා තියගන්න එක හොද නැත්තම් අපිට විරුද්දව නැගි සිටි හරියට matrix wage
ධනවාදය මිනිසුන්ගේ සරදර්ම තුට්ටු වට ගනන් ගන්නැ minissunge kamaya wikurthi wela robolawa wiwaha karagaththama ස්වබව ධර්මය දඩුවම් දෙයි
රන්දික සර් මම දකින යථාර්ථයට අනුව ඔබ තුමා කරගෙන යන විභව වර්ධන, මනුෂ්‍ය development මෙහෙවර මම ඉතා අගය කොට සලකන අතර මේ ලොවට අවශ්‍ය යකඩ රොබෝවරු නොවේ තමා ඇතුලේ ඉන්න රොබෝව අවදි කිරීමයි.
මගේ පැහැදිලි ගරුත්වය ඔබටයි! 🙏
Hey Ayye, You should do a video about how Sri Lankans can get engaged with AI sort of businesses/softwares etc. I think that’ll be a big effect on our country’s situation in the future, and if you’re reading this I hope you understand what I’m trying to express here. Watching your videos from a long time back and writing the first proper comment and I feel honoured about it! Much love! ❤️🙌🏽
Agreed
කැම්පස් එකෙ presention එකකට AI ගැන කතා කරන්න ලැබුණෙ. මෙන්න බොලෙ දෙයියො දුන්නා වගේ රාමුවෙන්
ස්තුතියි අයියේ ...❤🎉
සර්'ව දැක්කමත් පුදුම සතුටක් දැනෙන්නේ♥️
අනිවාර්යයෙන් ඉරිදට රාමුව සමග..
රාමුව අමුර්තය ⭐
තෙරුවන් සරණයි ඔබ තුමාට.
O/L වලට කාන්ඩ විෂයක් විදිහට වත් ICT විෂය සමහර පාසල් වල උගන්වන්නේ නෑ .සමහර කාලකන්නි ගුරුවරුම ළමයි බය කරනවා කරන්න එපා කියලා.එහෙව් එකේ කවදා නම් අපේ ළමයින්ට මේ දේවල් ඔලුවට දාන්නද?.කවදා නම් ළමයි අනාගත ලෝකෙට තල්ලු කරන්නද?
ඇත්ත කතාව 😥 ඕක ගොඩක් වෙනවා OL / AL Rank ගන්න බලන ඉස්කෙල වල , ඉස්කොල වල කොහොම කරත් කොල්ලො විතරයි ඉස්කොල වල I.T. කරන්න කැමති 😂
ලංකාවෙ o/L ict නොකරන තරමටම තමා හොද 😂
@@kalinujpk ඇයි 😂 හැබැයි එහෙම Case එකකුත් තියෙනවා තමා 😂 තනි කර ගිරවගෙ System එක තියෙන්නෙ 😂 Practical ඇත්තෙම නෑ 😂 ඒත් I.T. එහෙම හරි කරන්න ඕන 😥
@@kalinujpk ඒවගෙ තියෙන දැනුමවත් ලන්කාවෙ ගොඩක් අයට නෑ. බහුතරයක් පෝන් එකෙන් පට්ට වේගෙන් type කරාට පරිඝනක ගැනවත් හරියට දැනුමක් නෑ
@@bennu5170 ඔයාගෙ අදහසනම් 100% ක් ඇත්ත. ඒකට ප්‍රධාන හේතුව 4n එක දැන් මිනිස්සු සුලභව භාවිතා කරණ උපාංගයක් නිසා ඒක ගැන හොද ප්‍රායෝගික දැනුමක් තිබීම. නමුත් පරිඝණකය යම් යම් හේතූන් නිසා සුලු පිරිසක් තමා ඒක භාවිතා කරන්නේ. ඒක නිසා ලංකාවේ බහුතරයකට ස්මාර්ට් ජංගම දුරකථනයට සාපේක්ෂව පරිඝනකය දැන ප්‍රායෝගික දැනුමක් නැති තරම්.
බොහොම ස්තූති මිත්‍රයා.❤
Wish you an adventurous and transformative new year 2023!!! Loved the content today. hands down, one of the most favourite new year gifts for me 🙂 so, thank you.
ස්තූතී ඔබතුමාට ❤❤❤🙏🙏🙏