My favorite couple ❤ My favorite jeweller ❤ Best combination ❤ Dinakshi looks like a goddess. Lovely dress. So glad my favorite jeweller chose a couple as sweet as youll to be their brand ambassadors. ❤
Awwww...this is so beautifully done!😍❤ Akki you look damn gorgeous in that dress....Wooow!👌❤ Missing Chungs though....😔 Stay blessed forever & always!❤❤
ඩිනක්ශි අක්කගෙ හිනාවයි ඇස් දෙකයි❤ හරීම ලස්න්නයි අනේ❤
❤
සාරංගගේ ලක්ෂණ චූටියගෙන් මතු වෙනවද නැත්නම් චූටියගේ ලක්ෂණ සාරංගගෙන් මතු වෙනවද කියල වෙලාවකට හිතාගන්න අමාරුයි. ❤😍
සාරන්ග අයියා අතිවිශිශ්ට රන්ගන ශිල්පියෙක් කියලා දන්නවා 👍දැන් දිනක්ශිත් හරිම විශිශ්ටයි ❤️ හැමදේටම වඩා දෙන්නගේ ආදරේට ගොඩක් ආදරෙයි හැමදාමත් 💕
❤❤❤❤❤❤
Eka ඇත්ත
Dinakshie ගේ dress එක හරි ලස්සනයි 🤩.මේ channel එකේ කරල තියෙන ගොඩක් ads වල concepts ,dialouges ,acting මරු ! So creative ! ✌️
තනදෙක පේන හින්දද ලස්සන
@@sithumananda7638එක තමයි මමත් බැලුවේ තාම කවුරැත් එ දෙක දැක්කේ නැද්ද කියලා 😂😂
@@sithumananda7638 අසහනේ ද..?
ඇත්තටම ඔය දෙන්නෙක් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා...හැමදාම සතුටින් ඉන්න දු පැටියෙක් එක්ක..දිනක්ෂි තමයි සාරංග අයියට හොදටම ගැලපෙන්නේ...❤❤
HAPPY ANNIVERSARY දෙන්නටම ❤❤❤❤.හිතුණා ඇනිවසරි එකේ ව්ලොග් එක කියලා මට නන් .ඔක්කොටම වඩා අක්කිගෙ හිනාව ලස්සනයි .ඩ්‍රෙස් එකත් මාරම ලස්සනයි .❤❤❤❤❤.අම්මෝ දෙන්නගේ ඇක්ටින් මරු .සමහර තැන් වල චූටියගේ ඇක්ශන් ආපු එක තමා හොදම වැඩේ😂😂😂.ඇඩ්වටීස් එකක් උනාට ඒක දැනුනෙවත් නෑ ලස්සනයි ❤❤❤❤
අම්මෝ අද තමයි හොදටම කරේ😂😂හිනා කාලා පන ගියා
Happy anniversary❤
යකෝ මේක මන් මේ බලන්නෙ රෑ 9.26ට හිනා වෙලා අම්මාගෙන් තව පොඩ්ඩෙන් බැනුම් අහනවා නිදා ගන්න නෑ කියලා😂
ජීවත් වෙනතුරා එකට ඉන්න ලැබේවා❤ආදරෙයි ඔයාලා දෙන්නටම❤සුහ අනාගතයක්....තෙරැවන් සරණයි🙏🙏🙏🙏
මම ඔය දෙන්නට හරිම ආසයි ❤❤මිනිස්සු මොන කතා කිව්වත් හරි ලස්සන ජීවත් වෙනවා..ජිවිතේ විදිනවා❤❤ ආදරෙයි ❤❤
අනේ ඇත්තටම ලස්සනයි...මම දෙපාරක් බැලුවා .බුදු සරනයි දෙන්නටම🥰🥰🥰 තව එකක් දන්නකෝ❤️❤️❤️
Happy Anniversary 🎉 Video එක නම් මරු💖 Dinakshi so beautiful❤
Baninna epa apee chutiyata harida🙄
සුපිරි වැඩේ😂😍 ආදරෙයි දෙන්නටම❤
Advertisement එකක් උනත් 😊 ඒක මරු අනේ ❤ ලස්සන act එකක්
අනේ දෙන්නටම ආදරේයි ගොඩක් ❤❤❤ මගේ ආසම couple එක ❤❤
Happy Anniversary ❤❤ සංසාරේ කෙලවරක් දක්වා සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ❤️❤️🌼🌼
❤
Happy anniversary ❤❤❤ මුලටම සාරංගගේ අතේ තිබුණ රතු ගල අල්ලපු නිකලස් එක ලස්සනයි
දිනක්සි කුක්කු එලියෙ කරන්න වලෙ කලාට ඔයාට කැතයි 😢
නියම vedio එක....ඔය දෙන්නටම නියම හැකියාවන් තියෙන්නේ .ඔයාලා දෙන්න ඔය වගේ රණ්ඩු වෙන්නෙ බොරුවට කියලා හොදටම දන්නවා.ආදරෙයි දෙන්නටම....සතුටින් ඉන්න දෙන්නම..❤❤❤❤
ෂෝයි අනේ... කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන video එකක් දැක්කෙ... superb actings👌👌👌
මම මේ දෝණි ල තුන් දෙනාටම හරිම ආදරෙයි හැමදාමත් මොකද එයාල හැම නිතරම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න නිසා ❤ රණ්ඩුව නම් මරු කඳුළු ත් ආවා දිවි ඇති තුරු සතුටින් සැනසීමෙන් ඉන්න ඔයාලට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️😘
My favorite couple ❤ My favorite jeweller ❤ Best combination ❤
Dinakshi looks like a goddess. Lovely dress. So glad my favorite jeweller chose a couple as sweet as youll to be their brand ambassadors. ❤
HAPPY ANNIVERSARY ❤️ සසර සරනා තුරු සැමදා එකට හමුවේවා
හරිම ලස්සනයි ❤❤❤😘😘😘😘 ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා ....❤❤❤❤❤
😂😂😂චූටියගෙ...ජාන mix wela wagey dan nm...
මරු ඩබල.❤ බොරුවටවත් රන්ඩු වෙන්න එපා.බුදු සරණයි🙏 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. අපි ආදරෙයි හැමදාම ❤ ඔයල දෙන්නගෙ ඇක්ටින් 🔥
සංසාර පුරාවටම ඔය ආදරේය ඔය විදිහටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දලදා සමිදු පිහිටියි ❤❤
හරීම ලස්සනයි
Happy anniversary ❤❤❤❤
අම්මෝ සුපිරි ඒකනම් 🤭❤️
සාරංග අයියා මාලෙ බල බල ඉද්දි ඒක දිනක්ශි අක්කා දැකල අයියා ලගට එන වෙලාවෙ අයියගෙ මූණ චූටියගෙ වගේමයි ඈ 🤣🤣 මේ වගෙ videos ඕනේ අපිට 🤩🤩
Happy anniversary both of you saranga aiya & dinakshi akka ❤️❤️
Oyagollo harima pinwanthai hamadama sathutin inna බුදුසරණයි
Ane oyala denanm harima shok..yala dennage vidieo bslala mn mage marrej life eke waradi godak hada gaththa.oyalata hama damath dewipihitai.adarei api hamadama.❤
Happy anniversary 🎊️🎉🎊️💐💐💐💐💐 දෙන්නටම.දිනක්ෂි අක්කි හරිම ලස්සනයි .ඒ හිනාව.හැමදාමත් සතුට්න්,සැනසීමෙන් ඉන්න . හරිම ලස්සන කපල් එකක්.අක්කි බෝනික්කියෙක් වගේ දැන්නම්. 🥰💐❤❤❤❤❤❤
Aneee shooi akkiy eka Ad ekak unath superb that's Love 😘
බුදු සරණයි ! දෙන්නටම. ලස්සන කපල් එකක්.හැමදාමත් සතුට සැනසීම රැදේවා!
ලස්සනයි ❤සුභම සුභ අනාගතයක් ඔයාලා දෙන්නට සතුටින්ම ඉන්න හැමදාම බුදු සරණයි !
එක මරු 😂👍රන්ඩුව තමා මරු🤣🖤
වීඩියෝ එක.නියමයි දෙන්නා රංඩු.වෙනකොටත්.හරිම ලස්සනයි ❤❤
Happy anniversary 🎉🎉🎉❤❤ video එක නියමයි👍💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආසම දෙන්නෙක්
Surprise එක අතේ මාට්ටුයි නේ ඒක හැබැයි හිතලමයි කරේ හොර ගෙඩියෝ දෙන්නා 🙈😌🤞. හැමදාමත් ඔය වගේ ඕනෑම සතුටකදීම දුකකදීම ඔය දෙන්නයි චූටි පැටියයි ආදරයෙන් ඉන්න හොදේ . Ayya ආදරයෙන් Akkiwa බලාගන්න , Akki ආදරයෙන් Ayyawa බලාගන්න & Akki and Ayya දෙන්නම චූටි පැටියත් ආදරෙන් බලාගන්න . 😘💕💕❣
😘 Happy anniversary both of you 💕💐🥀.
lv u mch akki & ayya😘💕 🎉😊🥰❣️
yes
අනේ හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාලා දෙන්නාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න තුන්දෙනාම. ♥️✨️ බුදුසරණයි 🙏🏻❤️
Wawooo ❤❤ anee niyamaii ❤❤ happy anniversary both of you 😍🥰❤️
Beautiful video i really enjoyed super ❤❤❤
මේකනම් මරු අක්කි ඔය දෙන්නාහැමදාම සතුටින් ඉන්න බාබාව මතක් කරනවා 💕❤️
හරිම ලස්සන I, ආත්ම ganakatama oya විදියටම oya ආදරේ thiyaganna, රැක ගන්න, දෙන්නාටම jesu pihitai. ආදරෙයි ගොඩක්. ❤❤❤❤❤❤❤
Wow ඒක ඇත්තට ම ලස්සනයි!
අනෙ ඇත්තටම මම හිතුවෙත් රන්ඩු උනේ සිරාවටම කියලා කොහොම උනත් ඔයලා දෙන්නගෙ වීඩීයෝස් බලන්නෙ මාර සතුටින් පොඩ්ඩක් වත් ඉරිසියා හිතෙන්නෙ නැහැ හරිම ආදරනීය කපල් එකක් ඇනිවසරි එකට සුබ පැතුම් ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤
Happy anniversary to both . Blessings for a happy wedded life . Love the acting. 👍👍💕💕
සාරංග අයියා දකිද්දිම හිනා යන අය මේ පැත්තට (චූටියා)😂
Beautiful couple💗😚Akki And Ayya🤭
Dinskshi adum adinna one anunta ona vidhiyatada.pissu.
Very humble lady dinkshi.beautiful and machin couple 💑 ❤❤
Happy anniversary ❤🎉
700k subscribers.❤🎉
මම බැලුවා මොකද මේ කියා අනර්ගය් විශිෂ්ටයි ජයවෙිවා බුදුසරණයි
දෙන්නගේ රංගන ය හරිම ලස්සනයි ❤️ අක්කා & අය්යා ❤️ ලස්සනට ඉන්නවා ලස්සනයි 😘❤️👍🏼🙂
ආසම දෙන්නෙක්❤
Happy anniversary aiya &akka❤❤
Happy anniversary both of you..❤❤love you...
හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. සාරංග අයියට ගැලපෙනම කෙනා ලැබුණා. හරිම ලස්සන concept එකක්. ❤
Happy Anniversary guys.. 😍Stay Love with forever 💖💖
සා නියමයි මට ගොඩක් හිනා ගියා ලස්සනයි
Awwww...this is so beautifully done!😍❤
Akki you look damn gorgeous in that dress....Wooow!👌❤
Missing Chungs though....😔
Stay blessed forever & always!❤❤
අනේ ඔය දෙන්නම ශෝක් අනේ❤
Hamadamath thawa thawath adaren,sathutin ,vishwasen jivath wenna labenna kiyal adaren wish karanw🌹🌹💖💖oylaw dakala apith Hari sathutin ..Thanq soooo much oyl denatm.Theruwan saranai💖💖
Wenm channel ekk ptn gnnk me funny videos dann shoiiii ane 😍💖✨️ dinakshie akki dn nm hindi wge 🥺
සංසාරය පුරා❤ සතුටින් ❤ ඉන්න❤ වාසනාව❤ ලැබෙිවා ❤ මම ❤ කවදත් අදරය ❤ කරන දෙදෙනෙක්❤ සාරංග❤ දිනක්ෂි ❤
Adarei dennatama❤️❤️❤️❤️❤️ God bless you 🤍
Happy Anniversary! 🥰🎊♥️ to you both💞 very lovely couple 😍🌹. God bless you!
Happy Anniversary akki & aiyaa...😍❤️🔥
ලස්සනම වීඩියෝ එක ඔයාලගෙ. ❤
❤️❤️Happy anniversary aiya ❤akka දෙන්නගෙ රගපෑම මරු 😊 හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම ❤❤🎉
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️
Professional acterin. Wish you good luck all the best.lovely couple. B...S...
Eka maru aiyee.😂❤
අම්මෝ හොඳටම කරා සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
ශෝයි අනේ.. හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ඕන ඔයලා❤️
You guys are so creative .well done ❤️
Nicce ❤oyla denama godak lassanai
දිනාගේ ඇක්ටින් වල ලොකු වෙනසක් තේරේන්නේ මට විතරද 😍❤️
matath
matath
Wenasak kiuwe
දිනක්ෂිට කොහොමත් හොඳට රගපාන්න පුළුවන්. ඒක කවුරුත් ලොකුවට දැකලා නැත්තේ එයා වැඩිය dramas, films වල පේන්න නැති නිසා.
UA-cam එකේ "එක වහළක් යට" short film එකේ දිනක්ෂි අක්කා සුපිරියටම රගපානවා❤
@@CAR_1_2_3 ඔව්, කලින් එකම චරිතයකට කොටු වෙලා හිටියේ
මරැ අනෙ ❤️❤️😊😊
So Very Perfect Matching Couple ❤❤
දක්ශයෝ දෙන්නෙක් එකම තැනක, ❤❤
ඇත්ත්ටම ලස්සනයි.
😍😍 අක්කිටයි අයියටයි ආදලේයි ගොඩාරියක් 💗💗 🌈🌈
අක්කිට 🌹 මලක් ☺☺
Mata mage bf mathak una😊.... Beautiful ..oyala dennata Happy Anniversary ❤❤
දැන්නම් අක්ක හරිම ලස්සනයි 😍😍
ඔය දෙන්නා ඇත්තටම ගොඩාක් දක්ශයී.....හැමදාම ගොඩාක් සතුටින් ඉන්න❤❤❤
මරු අනේ..😂❤❤❤❤
Wow.. your white dress is gorgeous..please tell me where did you buy it from? Love ❤that dress ❤❤❤
❤❤❤❤ ලස්සනයි.දුව පුතා.හැමදාම හිනාවෙලා ලස්සනට.ඉන්න..godbless.
නියමට ගැලපේනවා
Happy anniversary 🎉🎉🎉🎉❤❤❤❤❤ හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
මාලෙත් එක්ක මාට්ටු වුනාට පස්සෙ දිනා අක්කි එනකොට සාරංග අයියගෙ රියැක්ශන් එක ටිකෙන් ටික වෙනස් වෙන විදිහ මරු 😂😂😂❤
බ් බ් බ්බ බ්බ😂😂😂
Mth a act akata asai 😂
😂😅😅😅 happy anniversary 🎉❤❤❤
HAPPY ANNIVERSARY akka@aiya man asai oya denna aeththatama dakinna.hemadama sathutin inna.akka wasanawanthai saranga aiyawa lebenna.b.s.
meka eala karapu promotion Ad ekak. ealage Anniversary Augustwala tbune
harima lassanai akki aiya..😘😍 akkige action super..sathutin inna hamadama
දිනක්ෂි හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් දෙන්නටම
සුපිරි වැඩේ 😂🤩 ආදරේයි අක්කි අයියා දෙන්නාටම happy anniversary congratulations හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀
Thank you add එකට. ලංකාවට ආපු ගමන් අපිත් යනවා shoping 👍🏼
Very Creative... Happy anniversary beautiful couple 🎉❤
දෙන්නම හරිම ලස්සනයි😊❤❤
Apoi ayiya gei Akka gei acting niyamai ayiya tama maru akki shoi🤭❤️happy anniversary akki and ayiya hamadama sathutin parisamen inna one ♥️♥️
❤❤❤❤ ආදරෙයි වස්තුව ගොඩක් ආදරෙයි ආසම කාප්ප්ල් එක්ක