මගුල් ගෙදර උන සිද්ධිය

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 99

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Рік тому +5

    ඉස්සර කාලේ ගෙදරටම කාර් අරගෙන ගියා..මනාලි ලස්සනට උජාරුවට ආවා..මේවා ජරා

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 роки тому +9

    අඩු මානශිකත්වේ අය. මොකක්ද මේ රටට වෙන්නේ. අහෝ කේදයකි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මේ වගෙ දේවල් නොකර ලස්සනට පපරයක් ගහගෙන මනාලිව පයින් චුට්ටක් අර ගියානම් ඒක අවුලක් ne

  • @krsrupika5442
    @krsrupika5442 3 роки тому +7

    මේවා ගොන් ආතල්.මේවට මම නම් විරුද්ධයි.මගේ wedding එකෙත් පිස්සො රැලක් ආතල් ගන්න හැදුවා.මම දෙපාරක් නොහිතා විරුද්ධ උනා.අවුරුදු ගණන් plan කරලා,ලක්ෂ ගණන් වියදම් කරලා,හොඳ job එකක් එක්ක ලොකු දෑවැද්දකුත් එක්ක දීග යද්දි රැග් එකෙන් අකරතැබ්බයක් උනා කියහංකෝ.වැඩක්ද මේ ජීවිත.එහෙම කොයිතරම් මිනිස්සු මැරිලා තියෙනවාද.මේක නෙමෙයි විය යුත්තේ මනමාලි මුලින්ම මනමාලයාගේ ගෙදරට ගොඩවියයුත්තේ වැදගත් විදිහටයි.මොකද සියලු දේ අත් හැර ඇය යන්නේ කුලගෙටයි.මෙහිදී ඇයට කළකිරීම් ඇතිඋනොත් සියල්ල විනාසයි.ටිකක් වැදගත් විදිහට පිළිගන්න එක නම්බුකාරයි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මන මාලයට කොන්ද පන තියෙන්න ඕනෙ මනමාලිව ඒ විදිහට අරන් යන්න ගෙදර ..
    ඔය විකාර නෙ
    මොකො reg කරන්නේ .

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 3 роки тому +12

    ලංකාවේ ඉන්න නූගත් මිනිසුන් විසින් කරන දේවල් 😚😚

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 3 роки тому +14

    පිස්සෝ කියන්නේ මුන්ට තමයි මානසික ලෙඩ්ඩු

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 роки тому +9

    ඒ දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස...විනාස කලා මේ මෝඩ යාලුවො.ඔය ගවුම් ඇදන් ඕවයෙ කොහොම යන්නද.පව්

    • @youandme4893
      @youandme4893 3 роки тому +2

      ඔව් අනේ ඒ කෙල්ල කොච්චර අපහසුතාවයකින් ඉන්නවද බලන්නකො. මට එහෙම ඔහොම උනා නම් කීයටවත් යන්නෙ නෑ

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 роки тому +7

    ගොන් ආතල් වලට කාලේ කන රටක්. නායකයොත් මහජන මුදලින් හදපු පාලම් වලට ගොන් ආතල් දෙන එකේ මේවා මොනවදත් කියලත් හිතෙනවා. රටම එකම පිස්සුවක් වෙලා. උඩ ඉඳලා පහලටම පිස්සු.

  • @roosranjani2154
    @roosranjani2154 9 місяців тому

    කමකට නැති රැග් වැදගත් දවස නොවැදගත් වැඩ අනතුරක් උනාට පසු තමයි මොඩකම දැනගන්නෙ 😂 නව යුවලට සුභම සුභ මංගලමි❤❤❤

  • @priyanthihewage6685
    @priyanthihewage6685 3 роки тому +5

    මේ පෙන්නේ නූගත් කම මහාමිමිස්සුන්ට තලන්න ඕනේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මතකනෙ එක වෙඩින් එහෙක reg කරන්න ගිහින් ඒ තාත්තා දුවව අරන් ගෙදර ගියා..beenata කොන්ද පන ne මේ අවස්තාවේ දුවව reka ganna කියල .එහෙම එකෙක් කොහොමද මගෙ දුවව ජීවිත කාලෙම බලාගන්නෙ කියල .

  • @youandme4893
    @youandme4893 3 роки тому +7

    මට එහෙම ඔහොම උනා නම් එයාත් නිකන් ඔහොම දෙකට නැවිලා මට බෑ කියලා කෙලින් නොකීවොත් මම තනියෙන් පයින් ආවත් ඔය හුචක්කු රැග් වලට හා කියන්නෙ නෑ.

  • @upekarathnayake8062
    @upekarathnayake8062 3 роки тому +3

    අනේ මේ වගේ වැඩ කරන එක නවත්තන්න ඕනෙ.මේව සුදුසු නෑ.මේක හිරිහැරයක්.

  • @tharushakavinath3714
    @tharushakavinath3714 3 роки тому +6

    මෙි වගේ මෝඩ හරක් යාළුවෝ ඉන්න එකකුට හිර දෙන උන් ඊටත් වඩා හරක්

  • @shamimali8249
    @shamimali8249 3 роки тому +2

    Pau. Ane. Lassanai. Dawase. Epawen. Weda. Karanne. Dadiya. Dagena

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 3 роки тому +8

    මේ තමයි සසරේ පව්කාර යාලුවො....හරියට දරුවො හදල නෑ... තිරිසන් සතුන් තව හොද යි ...හොද දවසත් විනාස කලා.....

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පිස්සු තමයි .
    මාස ගානක් මහන්සි වෙලා පිලිවෙලට මගුලක් අරන් එන්නෙ .
    මග දිගට බහින්න
    විකාර කරන්න පිස්සු මුන්ට මොන්ගල්

  • @sudathmatarage390
    @sudathmatarage390 3 роки тому +6

    මානසික ලෙඩ්ඩු.🤓🤓

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 роки тому +11

    පව් වැඩ මුසල මිනිස්සු ඉරිසියාව යාලුවෝද මුන්😁

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 роки тому +2

    Monada me karana wada paw ane

  • @dayanidipani447
    @dayanidipani447 3 роки тому +3

    Paw me wage dewal hoda ne ownge hoda dawasak mewa karala monawa balaporoththu wenawada me modayo

  • @sujeewasujeewa1769
    @sujeewasujeewa1769 3 роки тому

    මෝඩ මිනිසුන් වැදගත් දවසක ඉන්න හැටි විතරක් ගොඩේ යක්කු තමයි මේ වගේ ගොන් ආතල් දෙන්නේ

  • @sasudass1392
    @sasudass1392 3 роки тому +6

    PISSU vikara .. ane Manda ??
    AEI METHARAM MINISUN PIRIHUNE?????

  • @abeykoon1322
    @abeykoon1322 3 роки тому +3

    Gon harak gam wala ena mawa gon hathal

  • @mikaljohn1681
    @mikaljohn1681 3 роки тому +13

    ලංකාවෙ සුපිරිම පිස්සෝ

  • @Stella-qh2bf
    @Stella-qh2bf 3 роки тому +1

    Moda menessu enna ratak

  • @harshasampath9552
    @harshasampath9552 3 роки тому +5

    මුං පව්කාර කාලකන්නි යාලුවො ලස්සනට වාහනයකින් ඇවිත් බැහැල එනව බලන්න බැරි තිරිසන්නු

  • @anomasamarasena2328
    @anomasamarasena2328 3 роки тому +11

    මුන්ට පිස්සු කලකන්නි

  • @damayantithakshila5008
    @damayantithakshila5008 3 роки тому +2

    Yakoo mehema karanna apa api kohomada mewa balan kasadayakwath badinne 😥😒😂😂

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 роки тому +9

    තොපි මොනවද බල්ලනේ මේවගෙන් බලාපොරොත්තු වෙන පකේ ආතල්.

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Рік тому

    පිස්සු මේ ම්නිසුන්ට එන ව්දියට කැන්දම් එන්න දෙන්නෙ නැතිව ව්කාර තමයි දැන් ගොඩක් තැන් වල තිබෙන්නේ

  • @markdineshprasannafernando1946
    @markdineshprasannafernando1946 3 роки тому +2

    Nodakin Vitarak mun yaluvo da
    Ponna hatikare lassanata adum mahala lassana davasa kana kalakanni avasanavakata mokak Hari anaturak unanam è dennagema hodama davasa ivara I neda oya vage kalakanni yaluvao kiyanna ballannta Paul 2 un ekatu vela Gahanna ona madu valigen

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 3 роки тому +4

    Jara weda

  • @nisantkumar9169
    @nisantkumar9169 3 роки тому +9

    මොඩ මිනිස්සු මිහරක්

  • @abeykoon1322
    @abeykoon1322 3 роки тому +1

    Ara kolapata t srt aka Dan ena akanam pata gonak uga patawthamyi anek awun teka

  • @ranjanidabare5291
    @ranjanidabare5291 6 місяців тому

    මෝඩ කම් වලට ..බෙහෙත් නැත..😒

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +8

    මොන කරැමයක්ද😞
    😠 පිස්සු හුටන්ලා

  • @bhbahrain3009
    @bhbahrain3009 3 роки тому +8

    සමයන් ලන්කාවෙ මිනිස්සුන්ට පිස්සු

  • @dayaranasinghe-xp1ny
    @dayaranasinghe-xp1ny 9 місяців тому

    මානසික රෝගීන්
    රටකට ගිය කලක්

  • @shriyanijasintha6880
    @shriyanijasintha6880 3 роки тому +4

    Mana malitath mongal wage.

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 роки тому +1

    මුන් ගොන් හරක් .කෙල්ල.බය වෙලා ඉන්නෙ .යකෝ මෙවා ගොන් හරක් කරන්නේ .මුසල කාලකන්නි .උගෙ.කොන්දට.මොනවා උනොත් අර ටිකත් තොපිද.කරන්නේ ඔය වගෙ මොඩ ආතල් ගොං.හරක් .

  • @jeranidilkisha6009
    @jeranidilkisha6009 3 роки тому +1

    Niyamai 🤣🤣🤣🤣

  • @rithameththasinghe487
    @rithameththasinghe487 5 місяців тому

    නරි.රැලක්වාගේ.පස්සෙන්එන්නේ.අප්පිරියයි.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому

    චී .සමයං අනාගත මනමාල,මනමාලීයන්නමි
    අනේ මේ වා අනුකරණය
    කරන්න එපා.වැදගත් කමක් නැති අය ගේ වැඩ.වැඩිහිටි අය නැති තැනක්..

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 3 роки тому +1

    Yaluwo nemei mun.athal gannawa

  • @kumarimenika9294
    @kumarimenika9294 3 роки тому +2

    Manacika laddu.wal.parayoo. oitawada. Hodai. Ammala. Hukagattanam

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      😅🤣😂😢😥😰😨😭😭😭😭💗💓👍🏾👍🏾👍🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monicakwt6509
    @monicakwt6509 3 роки тому +2

    Karykasarasala baluwada karana tirisannu my

  • @kavindadias2459
    @kavindadias2459 9 місяців тому

    ව්සාල කරදරයක් මෙක

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 роки тому +1

    Moda yakkuuuu...

  • @lakmalifernando1765
    @lakmalifernando1765 3 роки тому +2

    එක itthe වහන්නේ එක වගේ කුරුල්ලන්

  • @indram660
    @indram660 9 місяців тому

    මෝඩ චූන් කියන්නේ මේවට තමයි

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 9 місяців тому

    Kasippu bona gon minisun kola pata te shart eka adapu gon atal

  • @slvilageboy9068
    @slvilageboy9068 3 роки тому +2

    Moda harak

  • @wimalawathimenike2610
    @wimalawathimenike2610 3 роки тому +3

    Thopi maha. Kalakanni. Katha වැඩ nodakin

  • @niroshanisilwa6862
    @niroshanisilwa6862 3 роки тому +2

    Oya kallaga konda kadahalla kohoma hari m0da rala

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 роки тому +2

    ගොන් ආතල්

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 роки тому +1

    මෝඩ වැඩ

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 роки тому +2

    මෝඩ ආතල්

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l 10 місяців тому

    නොදකින් ගොන් හැත්ත ඔබදෙපලට සුබගමන් ඔය හරක්ද යාලුවො

  • @janithasanjeewa6736
    @janithasanjeewa6736 3 роки тому +2

    අනේ මෙහෙමත් ගොන්

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 місяців тому

    Gon aathal 😢🇦🇪🇱🇰

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 роки тому +1

    Gin Aathal moda yakkuuuu

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Рік тому

    අනේ ඔය දේවල් කරන්න එපාය විදිහට ඇදල ඔයයි යන්න බෑනෙ ඇදඋම්වල මැඩම් ගෑවෙනව ගොන් ආතල් ඕව

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda Рік тому

    මොනව ද මේ විකාර, නූගත් කම

  • @malikapoi7585
    @malikapoi7585 3 роки тому +2

    Hodama davasae. .......noondikaranavaaa

  • @mohammedkhan183
    @mohammedkhan183 3 роки тому

    😈👿👿👿👿👿👿

  • @shriyanijasintha6880
    @shriyanijasintha6880 3 роки тому +2

    Manamala pakayatath pissu.

  • @piyankarakumara4994
    @piyankarakumara4994 3 роки тому +1

    Pissu wada ne owa

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 місяців тому

    Pisso tikak masasika leaddu chik gon wada kiyanna eawa chik moda yakku

  • @abeykoon1322
    @abeykoon1322 3 роки тому +1

    Gama khada

  • @miriamgalkandage5481
    @miriamgalkandage5481 3 роки тому +1

    Attatama munta pissu

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 роки тому +1

    Yalowo newae mun manaseka leddu

  • @harshajeewa9818
    @harshajeewa9818 3 роки тому +1

    Kagi daruwoda mun nodakin

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh Рік тому

    කාලතන්නි....පවිකාරයො

  • @shriyanijasintha6880
    @shriyanijasintha6880 3 роки тому +2

    Mongal karayo .

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +1

    Munta pissu

  • @mangalaw319
    @mangalaw319 3 роки тому +1

    Meeharak

  • @PrasadMarasinghe-dd1jx
    @PrasadMarasinghe-dd1jx 7 місяців тому

    Gon part

  • @ssmschannel1729
    @ssmschannel1729 3 роки тому

    පිස්සු හුත්තලා😂😂😂

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Рік тому

    gon buruwage gon aathal

  • @piumalipramudika9404
    @piumalipramudika9404 3 роки тому

    😽💝💝💝💝💝

  • @නදිශාකුමාරි

    😕😕😕😕😵‍💫😵‍💫

  • @ChandaniKumari-ed2iy
    @ChandaniKumari-ed2iy 3 роки тому

    gon athal ane paw

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz Рік тому

    Gonathall

  • @nayomidedunu3861
    @nayomidedunu3861 3 роки тому

    😠😠😠

  • @rupikaperera7402
    @rupikaperera7402 3 роки тому

    😳😱😡😡😡