Godak watinawa aiye oyage vidiyo mn mehe thina colombo cargo eka gana danagena hitiye ne eka gana dana gaththyth oyage vidiyo eken godak ස්තුති oyata me vidiyo ekath godak watinawa mata math vacation yanawa december e nisa godakma watinawa 💗💗 puluwannam perfium gana widiyo ekak karanna
Godak watina danuwath kirimak ස්තුතිyi baharenwala hawus medlata pasnna naha neda man thama dakala naha kuwet wala wage pasna baharen wala naha kiyala math anna hithagena inne thawa masekin withara
Thanks අය්යේ මම ලබන්න සතියේ ලංකා වට යන්න ඉන්නේ මම යන්නම් ජේසු පිහිට යි ඔයාට ලස්සන වීඩියෝ ගෙන්න පුළුවන් වෙන්න දෙවි පිහිටයි අපි ඔයාගේ vidyo සේරම බලනවා
Ahh ahemada.. hoda sapsththu sereppu kadayak set una. Eka next video eka. Ahenam eken sereppu sapaththuth aragenama vacation yanna.
Budu saranai!❤️🇱🇰🇧🇭
ඔයා මේ කරන වැඩේ ඇත්තටම ගොඩාක්ම වටිනවා මල්ලි keep going 💐🙏🥰
Thank you akka ♥️
ස්තුතියි මල්ලි
Thank you
ස්තුතියි මල්ලි
Thenk you aiya
Thank you.
ගොඩක් වටිනවා ස්තුතියි
❤️❤️
ගොඩාක් වටිනා දෙයක්,
පලවෙනි කමෙන්ට් එක මගෙන් thank you ඔයාට මේහෙම විඩියො දානවාට❤
Aniwaryen, danna deyak nodanna kenekuta kiyala denna one..❤️❤️🇱🇰
ගොඩක් වටිනවා 💐
❤️❤️
ඇත්තටම ඔයා කරන්නේ ලොකු උදව්වක් අයියේ .ඔයාට ගොඩක් පිං
Budu saranai ❤️
Thank you brother
Thank you aiye godak warina aiyage video 🙏❤️💯✈️
ස්තුතියි පුතා
❤❤❤ තෙරුවන් සරණයි මල්ලී ඔයාට
Budu saranai akka ♥️
වැදගත් දෙයක්.බාබල් බහරේන් හරියෙත් ලාබයි ඔය වගෙම.
Thank you . Mage mallith inne bahrain .
Godak watinawa aiye oyage vidiyo mn mehe thina colombo cargo eka gana danagena hitiye ne eka gana dana gaththyth oyage vidiyo eken godak ස්තුති oyata me vidiyo ekath godak watinawa mata math vacation yanawa december e nisa godakma watinawa 💗💗 puluwannam perfium gana widiyo ekak karanna
Aniwaryen karannam ❤️ ♥️
@@bahrainsenithThank you aiye ❤❤ ikmanin suwaya labewa thyruwan saranai
tanks
Niyamai aiye
harima wedagath dthuthi
තෙරුවන් සරනයි මල්ලි
Budu saranai akka ♥️
❤❤❤❤
Good job God bless you
Thank you ❤️
ඩ්‍රැගන් සිටී එකේ එකක් කරන්න
Bicycle video eka jale dragon city thamai♥️
තැන්ක්ස් මල්ලි මන් දැක්කේ නෑහැ 😊
❤
Is this near Manama Bus stand?
Yes dear, its near by only ❤️
Online nadda meke
Company drviing kohamada
Godak watina danuwath kirimak ස්තුතිyi baharenwala hawus medlata pasnna naha neda man thama dakala naha kuwet wala wage pasna baharen wala naha kiyala math anna hithagena inne thawa masekin withara
Baya wenna epa ♥️
Baya wenna epa ♥️
වීසා ගැන video එකක් කරන්නකෝ විස්තරාත්මකව
Aniwaryen karannam ❤️
@@bahrainsenith thanks
Ayye oyata ikmanata sanipa wewa.ayye mata deyak dana ganna puluwanda ayye mehe ayatath boonas denawada kuwet eke wage budusaranay ayye danuwath karata
Ow mama inna gedara nam denawa mama baharen
Mamath bahare wala
Godak company wala bonus denawa..❤️
මේ බහරේන් වල කොහෙද
Manama❤️
ටයීල්.වල.වීඩීයො.එකක්.කරන්න.මල්ලී
Karala thiyenne.. godak kalin. Channel ekata gihin balanna❤️
Order karala genna ganna barida
Delivery nam na❤️🇱🇰
Aiya baharan wala lottery nedda
Thiyanawa❤️
@@bahrainsenith khomada ganne aiya
Koheda tiyenne aiya
godak.watinawa.malli.oy at a.Devi.phitai
Budu saranai akka ♥️
යාඅ බැලැස් කියලා අලුතින් සොප් එකක් ට්යනව මොහොර්ක් එකෙ ව්ඩියො එකක් ඔනි
Aniwaryen karannam ❤️
@@bahrainsenith thanks
බහරේන් හවුස් මේඩ් කෙනෙකුට ලන්කාවේ සල්ලි වලින් දැන් කීයක් විතර පඩිය දෙනවද හවුස් මේඩ් යන්න හොද රටක්ද බහරේන් කියන්නේ මට කවුරු හරි කියන්න මොකද මන් ලගදි යන්න ඉන්නේ බහරේන්
Aththatama bahrain kiyanna raththaran ratak.. ma rate minissuth godakk hodai.. house maide kenekuta normal BD140 k wage labenawa. Ma wenakota bahrain dinner 1k lankawe mudalin Rs.795/= k wage wenawa.. Samahara than wala BD130, BD 150, BD 160 ma wageth laben than thiyanawa. Godak durata gewal hidai. Habai mama kiyanna na 100% k hama geyakma hodai kiyala.. namuth samasthayak widiyata gaththama hodai.. ♥️
මෙතන කලිනුත් වීඩියෝ එකක් කරලා තිබුනා වගේ මට මතකයි
Ow eka short video 1k. Tiktok ekatai FB ekatai kale.. youtube ekata full video 1k damme nethi nisai kale♥️