Akke mata puluwan nam oyalage diha thiyana kaha patai kola patai rampe kole wage thiyana mal gahen athu kallak ppst karala ewanna puluwanda ane mama ekata harima asai ape game kenek laga thiyanwa ane athu kallak illpuwama ane denna ba kiwa.harima dukai
Adath ලස්සනයි issra mamath hitumathet badu genawa hituwat wada mage bil eka ඉහළ giya dan nami mama bil eka aran yanawa e bil ekaen පිට yanne na mage godak දේවල් igena ගත්තේ akkagen tama oyat thank you ❤
පුංචි දෙයක් කියන්න අමතක වුනා...පහුගිය දවස්වල ගෙදර අලුත්වැඩියා කටයුතු අතරේ මට ගෙදරම තුනපහ හදාගන්න එක ගොඩක් අමාරු අපහසු කටයුත්තක් වුනා..ඒ නිසා කඩෙන් තමයි කුඩු වශයෙන් අරන් ආවේ..දැන් නං ගෙදර වැඩ ඉවරයි...ඒත් මේ මුලු කාලේ පුරාමවගේ අපිට හොද අව්වක් තිබුන් නැ..ඔන්න ඔය නිසයි මේ video එකෙත් මං කඩෙන් අරන් ආපු දේවල් තියෙන්නේ .. දැන් කොහොමත් අව්ව වැටුන ගමන් තියෙන පලවෙනි වැඩේ ඒක තමයි..එතකොටත් මං මගෙන් මං ගෙදර හදන තුනපහ රෙසිපි එක ඉල්ලපු අයට අරන් එන්නම්..එහෙනම් බොහොම ස්තුතියි ❤❤❤❤❤
නංගි මට පුලුවන් ඔයාට ගොරකා පෙස්ට් ,කුරුදු,ගම්මිරිස් ,කරාබු නැටි ටිකක් ගෙදර පාවිච්චි යට දෙන්න
@@lifewithlove89 ඔයා වගේ අවංක කෙනෙක් අපට හමු වෙලා නෑ ඔයාගේ පවුලේ සියලු දෙනාට බුදු සරණයි 💕💕💕🥰🥰🥰
❤❤❤❤❤
ඒක නම් ගොඩක් හොදයි
Cupboard ekata dapu basket kohenda gatte. Kiyada ewa.
valuable sharing dear ❤❤ thank you ❤
ඉතා හොද අරපිසුුමි සහිත වීඩියෝවක් . ස්තුතියි ඔයාට.
හරිම වටිනවා මේ විඩියෝ එක❤
ගොඩාක් දේවල් ජීවිතය ට ගත්තා. බොහොම ස්තූති ඔයාට ....
බුදු සරනයි....❤
ගොඩාක් වටින video එකක්.ස්තූතී ඔබට❤❤
Godak hoda vedio akak ❤️
කිවුව එවා නම් ගොඩක් වටිනවා...
හැමදාමත් හරි ආදරෙයි ❤❤❤❤
50 k වෙනකන් මග බලන් ඉන්න මන්...👍👍👍
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤❤❤
පැහැදිලිව කියලා දුන්නා..මමත් බලලා අදහසක් ගත්තා.තෙරැවන් සරණයි නංගී ....❤❤❤
Budu saranai oyalata parissamin inna . ❤️
Thank you for encourage us❤
Thanks. God bless you
අක්කේ ඔයා මගේ ජිවිතයට මාර moritivation එකක අරන් එනවා. මම මාර විදියට addict වෙලා ඉන්නේ ඔයාගේ video බලන්න.... love you dr..❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ vada karanna kammali hithuna velavata takgaala oyage vedio ekak balanava. Balapu evath aye aye balanava. Man ehema thamai kammali nathuva vada karanna motivet venne. Eka hithata sathutak. Oyata pin hithata shakthiyak denavata.
Thanks roshani😊
හරි වටිනවා අක්කේ❤❤බුදූ සරණයි!!!
Godak watinwa roshani.thanks bs.
ස්තූතියි ..💐💐♥️
සුපිරි වෙලද සැල් කියන්නේ පාරිභෝගිකයන් ඇන්දීමක්. සුපිරි වෙලදසැලේම බඩුම තමා whole sale shops වලත් තියෙන්නේ.මිල වැඩී පැකින් වලටම.ඇත්තටම අපි සුපිරි වෙලදසැල් වල ඔක්කොම පැක් කරල රැක් කරල තියෙන නිසා පහසු බව ඇත්ත.එත් නියමිත වෙලාවක් දවසක් වෙන් කරල අපිට groceries ගන්න පුල්වම්.
මම ගොඩක් වෙලාවට කියන්නේ සුප්ර් මාර්කෙට් වල discount දවස් තියෙනවා ඒවා බලලා whole sale shop ekee නැති items අපිට ගන්න පුල්වම්.
🍒🍒🍒
පුල්වම්නම් මාසේ බඩු ලිස්ට් එක ලියලා phone එකේ photo ekak දා ගන්න.මොකද ගොඩක් වෙලාවට අපේ monthly groceries එක පරාසෙක යන නිසා.
එතකොට නික්ම්ම ගෙදර හදීසියට ගන්න groceries ඉතිරි වෙන්වා අපිට නොදැනීම.
හදීසියට කඩේ දුවන්න ඔනී නෑ ලමායී.
😊
හොඳ පොල්තෙල් brand එකක් කියන්නකො,chemical නොදා පිරිපහදු කරන cooking oil ❤
එහෙම ඒවා නෑ😭😭😭😭 පොල් තෙල් හිදින ගෙදරකින් ගන්න
❤❤❤Adam watina vedio ekak.thanks oyata
Akkge video balala jiwithet godak de igagnnw akke ..oyta tnkuu❤❤ ..hmdm oya wge stutin enn mge akka
Akke mata puluwan nam oyalage diha thiyana kaha patai kola patai rampe kole wage thiyana mal gahen athu kallak ppst karala ewanna puluwanda ane mama ekata harima asai ape game kenek laga thiyanwa ane athu kallak illpuwama ane denna ba kiwa.harima dukai
Godak watinawa akki thak you ❤❤❤❤
Godak hodai.❤
Mage akka.❤❤❤❤godak watinawa me hemadema.oya hemadama jeevitheta monawa hari denawa itin.
❤❤❤❤godak watina video akak
Akke oyata puluwanda 4 denek enna paulakata yana gosari list aka danna.milath akka.
ඉතිං හරිම අගෙයි...❤
Good luck nangi ❤❤❤
Adath vatina video ekak genavata oyata bohoma shuthi.chutiya hari hurathal.oyala 4denatama budu saranai.❤❤❤❤❤
Phugiya dawas tikama harima busy. Vidio balanna bari una. Ada thamai okkoma baluwe
Budusaranai dr.
Godak adaren sathutin parissmen inna ❤
Wadagath video ekak aunty ❤❤
Akke oya tea corner eka gatte daras ekenda.mata kiynnko
ලගදිම අල ලූනු ගැන කියලා දෙන්න බුදු සරණයි ❤❤❤
ගොඩක් දවසකින් කමෙන්ට් එකක් දාන්න බැරිවුණා .ඒකියන්නෙ විඩියෝ බලන්නෙ නෑ කියන එක නෙවෙයි .හැමදාමත් ආදරෙන් ඔයාලව බලනවා
Oyage video akaken wada patan Ganna mao ❤❤❤❤❤❤❤
👍👍👍👍
Adath ලස්සනයි issra mamath hitumathet badu genawa hituwat wada mage bil eka ඉහළ giya dan nami mama bil eka aran yanawa e bil ekaen පිට yanne na mage godak දේවල් igena ගත්තේ akkagen tama oyat thank you ❤
Vatinawa meka nam...👍👍❤❤
Mamath ඉක්මනින් අක්කව balnna awo ❤❤❤
👍
ඇත්තටම අක්කා තොග බඩු කඩයකින් බඩු ගන්න එක ලබයි මමත් ටික කාලයක් සුපර් මාකට් එකකින් බඩු ගත්තා. නිකමට වගේ තොග කඩයකින් බඩු ගත්තා අරන් බලද්දී මට මාසේ බඩු වලින් rs. 6000/7000අතර මුදලක් ඉතුරු උනා. ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ ගෙනාවට ගොඩක් වටිනා අදහස් ටිකක්. චුටි පැංචිටත් ආදරෙයි දළදා සමිදු පිහිටයි ❤️ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
Oya bill check karanedda nangi gedaradi.refil pack sos ekak genawa eka hari nangi
අනේ අක්කි ගොඩක් වටින video එකක් Garden එකේ photo දාන්න කියලා මං කිව්වා පුළුවන්නම් ඔයාගේ garden එකේ photo 5ක් 6ක් විතර ඔයාගේ youtube chanel එකේ හරි දාන්නකෝ ( මම අර නුවර නංගී) ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි
❤❤❤❤😊
Oya ala lunu ahuranne kohomada pennanna
🥰🥰🥰
ඕයිල් කෑන් එක මොකද්ද නංගි . එක හොදිද විස්තර ටිකක් දාන්නකො❤❤
Apith yanne shopping karanna.25,26wagee awaakai .masetama grosari eka para gannawa.ala lunu nam ewara unama gannawa.oyai mamai shoping karana widiya tikk ekawage.kiyala mata hithuna.akka b.s
අක්කෙ දල වශයෙන් කොච්චර වියදමක් ගියාද මේ බඩු ටිකට ...
Vlog ekk dankm bln hitiye..🥰❤..39K wel onn🎉🎉..Ikmntm 50K gahann lebenn kiyl mn wish krnw..🎉🎉...🥰Adrei bs prissmin inn hemom❤❤
ANE DEAR MATA JOB EKAT EKKA EXAM EKAKTS REDY WENNA ONA BAbalat podi time madi, tired itin podi motivation ekak kiyannako.oyagen api hariyata motivation wenawa.exam eka ielts.two months walin karanna plan eka.
Oya bukket ekakata mila kiyada
👍👍👍❤
පොඩ්ඩා,,,,,හරි,,,, හොදයි,,,
අක්කා oya mahawa koheda...mama karambe....
මං මඩගල්ල පාරේ ..තලංගෙදරින් ඇතුලේ නංගියෝ 🥰🥰
@lifewithlove89 mama yaphuwata school giye...mata hithuna oya yapaguwa side eke kiyala....oyata godaaaaaaak godaaaaak hariyanna one akke..b.s..
@LakshmiRasika-yv1by ඔයා නංගි අනුලා මිස් දන්නවද..ගණන් ඉගැන්නුවේ..🥰
@lifewithlove89 ow akka
@@LakshmiRasika-yv1by ඒ අපේ පුංචි....මං marry කරලා ඉන්නේ අනුලා මිස්ගේ ලොකු අක්කගේ පුතා🥰🥰එයාල්ගේ ගෙදර කිට්ටුවමයි අපි ඉන්නෙත්❤❤
❤❤❤
❤
😍👍👍👍
❤❤❤❤❤❤❤
ඔන්න මාත් බැලුවා ඩියර් ❤.ඔයා වගේ දිගටම චැනල් වලට වීඩියෝ දාන්න මට අමාරුයිනෙ .බිස්නස් වැඩයි චූටි බබයි නිසා .ඔයාට නම් දැන් පොඩි උන් නෑ නෙ
Kaha pata buliye monada
👍
ප්ලාස්ටික් බෝතල් වල හාල් පරිප්පු දාන එක අහිතකරද
Busicut එහෙම කඩලා plastic බෝතලවලට දමා කද්දී පෙගුන ගතියක් එන්නේ ඇයි දුව.
❤️
බුදුසරණයි
@@asafernando6290 වීදූරූ බෝතල් වලට දාන්න බලන්න.හොදින් මූඩීය තද වෙන.
නිකමම් දාන්නේ නැතිව බිස්කට් බෑග් සීලර් කරලා දානවා නම් crunchy එකටම කන්න පුල්වම් දවස් තියලා.
තවත් පුල්වම් අපි අර jumbo peanut එහෙම ගෙනාවම ඒක ඇතුලේ තියෙනවා පොඩි packet එකක්.ඒවා තමා මම දාන්නේ එකතු කරම් අරම් තියලා.
එතකොට හුලම් වදින්නේ නෑ.
මගේ අදහස් කිවේ. 😋😋
හාල් එහෙම මම නම් හිතන්නේ plastic දැම්මාට ප්රශයක් නැතිව ඇතී.
රොශානීගේ ටිප් එකකුත් අහමූ අපී☺️☺️
දැන් ඉතින් පොඩි car එකකුත් ගන්න
Lassansi
❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Math genne deweni betha.. eka rasai wagema labai...
🥰🥰🥰🥰
Oya kiwwa widhiyara kara.loku ganak ithiri wuna
🎉
👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
Pantry cupboard gana kynnko
මමත් ඉතිරි කරන අම්මා කෙනෙක්
ඔයාට අනෝම ආන්ටිගෙ වැඩසටහනට ඉන්වීටේශන් නොලැබුන එක හරිම අසාධාරණයි.ඔයානෙ මුලින්ම අදහස කමෙන්ට් කලේ.මං ඒකෙ කමෙන්ට් එකකුත් දැම්ම😒
Eya wen ama gamanak yai neda
මම ආසම වීඩියෝ එක නුවරඑළිය යන්න එකතු කරපු රුපියල් ලක්ෂ 1 මුදල.
Math
විඩියො එකක් තිබ්බාද dr
ඔව් බලන්න
මාත්
Akke. Oyawa.dakke.ada.apita.vadagath.videyo.aka
Hal 5k athida oyalata hal thiyenawada
💟💟💟💟
නිකවැරටියේ ප්ලාස්ටික් කම්පැනි එකට ඔයා ගියේ නැද්ද.ප්ලාස්ටික් බොක්ස් අඩුවට ඇති නේද .මම යන්න ඉන්නෙ.
යාපහුවෙ කොහෙද අක්කෙ මේ කඩේ
මේ මහව නංගි..අපිට ලගම ටවුන් එකනෙ මහව...මහව මුස්ලිම් ස්කෝලේ ඉස්සරහා නංගී❤
ඇඩ්රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි එවන්නකෝ මම බණ්ඩාරවෙල හෙට ඔයා බලන්න මහවෙනවා
ඔයා මහව නේද
ඔව් ❤යාපහුවේ🥰🥰
Godak eatinawa ts
Fill
❤
❤❤❤❤❤
Kaha pata buliye monada
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
Kaha pata buliye monada
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤