Episode 41. ඩෙංගු නොහැදෙන එකම බෙහෙත. Sudheera sampath

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 140

  • @sudheerasampath4589
    @sudheerasampath4589  3 роки тому +4

    ua-cam.com/video/Hvgwj82rqDQ/v-deo.html
    නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
    online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.

  • @humanhealth5409
    @humanhealth5409 4 роки тому +27

    මේකට තමයි උගන්වනව කියන්නෙ. Excellent sir 🙏🙏🙏

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 роки тому +15

    Sir..ඩෙංගු ගැන දැනුවත් කරපු මිනිස්‍සු හිටියා..නම්ත් මේ වගේ පැහැදීමක් කරපු එකම කෙනා ඔබ තුමා.ස්තූතියි.

    • @sanjeewajayalath8667
      @sanjeewajayalath8667 4 роки тому

      අනිවා බ්‍රෝ 🙏

    • @ruwaizanisthar1528
      @ruwaizanisthar1528 4 роки тому

      Obata bohoma thanks apeewa danuwath kalata dengue walata prathishakthi karanayak lankawatath labenawanam godak jeevitha beraganda puluwan wei

  • @sanjusanju3120
    @sanjusanju3120 4 роки тому +4

    ස්තුතියි ගුරුතුමනි, බුදුසරණයි දෙවිපිහිටයි, ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @gayaniniroshika8789
    @gayaniniroshika8789 Рік тому +1

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා සර්

  • @dilkihimaya2629
    @dilkihimaya2629 4 роки тому +6

    සර් ඩෙංගු ගැන අනන්ත අහල ඇති . හැබැයි මේ වගේ දේශණයක් ඇහුවෙ අද. හරිම පැහැදිලියි . නොදන්නා දේ බොහෝ දැනගත්තා.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +1

    බොහොම ස්තුති ගුරු තුමනි අද කලෙට ඔබින ඉතාමත්ම වටිනා විඩියෝ එකක්. සුපුරියටම තේරුම් කරා.නියම විඩියට උගන්වන එකම ගුරුතුමා ඔබයි. ලොකු පොඩි සියලු දෙනාටම අවස්‍ය වටිනාම දෙය්ක් තෙරුවන් සරනයි

  • @anajusanju115
    @anajusanju115 4 роки тому +7

    අම්මෝ සර් සුපිරියටම කියා දුන්නා. ❤️

  • @nonashihanaschiborr2498
    @nonashihanaschiborr2498 4 роки тому +12

    Thanking you always educating us.... greetings from Germany.

  • @shashinijayawardhane3293
    @shashinijayawardhane3293 4 роки тому +5

    හැමෝටම වටින දේශණයක් සර්.

  • @jayanisenarathna2790
    @jayanisenarathna2790 4 роки тому +11

    Thanks sir . dannawa kiyala hithagena hitiyata nodanna dewal godak thinawa kiyala denagaththe me vedio eka beluwata passe. 🙏

    • @dineshvlog7527
      @dineshvlog7527 4 роки тому +1

      Jayani Senarathna yalu oyawa subs kara mawath subs karanawatha budu saranai

  • @diptisilva2
    @diptisilva2 4 роки тому +8

    ලංකාවට ඔය බෙහෙත් ගේන්න වුවමනාවක් නැහැ මොකද amathilata හොරා කන්න බලාගෙන ඉන්නේ මිනිස්සු මැරුණාට කමක් නැහැ ස්තුති sir

  • @sanjeewajayalath8667
    @sanjeewajayalath8667 4 роки тому +4

    නියමයි සර්. අපි ආසාවෙන් බලනවා.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 роки тому +1

    ගොඩක් වැදගත් මහත්මයෝ.අගයකල යුතුයි.👍👍👍❤❤❤

  • @zahanizaani9710
    @zahanizaani9710 4 роки тому +4

    හොදම දේශනාව. අනේ මංදා හැම video එකටම unlike කරන්නම ඕනී කියලා හිතන කට්ටියක් ඉන්නවත් ද

  • @linabas9007
    @linabas9007 4 роки тому +1

    One of the world best teacher ! Very clear and easy to understand for anyone. Thank you sir Sudheera Sampath ! 🙏🌹

  • @mudithadulmini1695
    @mudithadulmini1695 Рік тому

    මටත් හදුනා ඩෙංගු මේ සියලු ලක්‌ෂන මටත් තිබුනා.. බොහොම පින් දැනුවත් කලාට..

  • @janakicanthi6423
    @janakicanthi6423 4 роки тому

    Niyama pehedili kirima very good understanding thank you very much god bless u....

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому

    ගොඩක් වටිනවා සර් තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @mohammedalli3809
    @mohammedalli3809 4 роки тому

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට දැනුවත් කිරීම පිළිබඳව

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 4 роки тому +1

    ස්තූතියි සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @malikaswain7397
    @malikaswain7397 4 роки тому

    ඉතාමත් අගය කළ යුතු පැහැදිලි කිරීමක්
    ස්තූතියි ඔබතුමාට

  • @mudithadulmini1695
    @mudithadulmini1695 Рік тому

    මෙම වැඩසටහන හැමෝටම වටිනවා.. 🌹🌹🌹q

  • @yashas9231
    @yashas9231 4 роки тому

    Hodata.pehedili..doctata.godak.pin..deerga.ausa.lebewa.budusaranai

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 роки тому

    බොහොම පින් සර් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sudheerasampath4589
    @sudheerasampath4589  4 роки тому +11

    ඩෙංගු රෝගය සදහා ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නත පහත රටවලදී ලබාගත හැකි බව කියවේ.
    1. Mexico
    2.philippines
    3.Indonesia
    4.Brazil
    5.peru
    6.Thailand
    7.Singapore
    8.Guatemala
    9.Costa rica
    10.Paraguay
    11.El salvador
    (Dengvaxia)

    • @mohammedalli3809
      @mohammedalli3809 4 роки тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමාට .මම නම් ඉන්නෙ කුවේට් වල දැන් මාස දෙකකට විතර උඩදී අපේ නංගිට ඩෙංගු හැදුණා ..මීගමුව හොස්පිටල් එකේ තමා නවත්තලා හිටියේ

    • @lifeisgoodshade7343
      @lifeisgoodshade7343 4 роки тому +3

      Y its not in sri Lanka???

  • @jennyfernando4610
    @jennyfernando4610 4 роки тому

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ගුරුතුමෙනි

  • @bandara3758
    @bandara3758 3 роки тому

    නමෝ බුද්ධාය

  • @kumakuma7294
    @kumakuma7294 4 роки тому

    Suba aluth awruddak wewa sudeera sir
    ithama weda gath padamak dengu nisa jiwitha kiyak bili ganna athda budu saranai devi pihitai

  • @AruniNilanika-n3k
    @AruniNilanika-n3k 3 місяці тому

    Oba thuma phedili karata thanks doctor

  • @mudithadulmini1695
    @mudithadulmini1695 Рік тому

    හොද පැහැදිලි කිරීමක් 🙏🙏🙏

  • @abckirilly6663
    @abckirilly6663 4 роки тому

    ගොඩාක් ping sar budusaranai

  • @raviperera50
    @raviperera50 4 роки тому +6

    වටිනාකම අගය කළ නොහැකි තරම් වටිනා වීඩියෝවකි.

  • @karunakumudu7880
    @karunakumudu7880 4 роки тому

    Bohoma pin sir. Mewa lamayinta vishayak unata apita loku denuwath kirimak. 🙏🏼🙏🏼🙏🏼

  • @rashmi7028
    @rashmi7028 4 роки тому

    Useful! Calmly explained. Thanks sir.

  • @sameesha534
    @sameesha534 4 роки тому +4

    Tanks sir and happy new year

  • @wasanawasana8492
    @wasanawasana8492 4 роки тому

    ගොඩක් ස්තුතියි සර්ට..
    සුභ අලුත් අවුරුද්දක් වේවා..බුදුසරණයි !

  • @Senuhas
    @Senuhas 3 роки тому +1

    Sri,ගස්ලබු kola යුෂ dena eka veradi දෙයක් ද එහි sathyak නැද්ද

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 роки тому

    Compliments...EXCELLENT WORK

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому

    ඉතාම වටිනව

  • @sandiindi9000
    @sandiindi9000 4 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට...

  • @nimashanimasha7717
    @nimashanimasha7717 4 роки тому +3

    👍👍👍👍thank you sir

  • @sunandaabesuriya6127
    @sunandaabesuriya6127 2 роки тому

    මෙන්න ගුරැවරැ,,පිං

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 роки тому +1

    දැයේ මහිමයට උපන්න පින්වත් ගුරු පියානනේ......❤❤❤❤❤
    දෙන ඔවදන් දරුවන් හට අමා වැස්ස වගේ මනේ ...❤❤❤❤❤

  • @sadakajayaweera8853
    @sadakajayaweera8853 4 роки тому

    වීඩියෝ එක ඔක්කොම බැලුව . අහක දාන්න දෙයක් නෑ . ස්තුතියි සර්

  • @anushkakrishan9602
    @anushkakrishan9602 4 роки тому

    Niyamai mr sudira

  • @tharakamadhubashani7874
    @tharakamadhubashani7874 4 роки тому

    Rate pinata upan guru uthumanla. Theruwan saranai sir.

  • @rjlasantha3858
    @rjlasantha3858 4 роки тому

    Godak stuti sir. kaalayata stuti me anuwa obatuma mulu samajayayatama uganwanawa. Milakala noheki mewani video teruwan saranai .

  • @ladduweranja4846
    @ladduweranja4846 4 роки тому

    THANK U SIR , BOHOMA VEDAGATH PADAMAK .

  • @kavithakavi-hk8ii
    @kavithakavi-hk8ii 4 роки тому

    ගොඩක් පින් සර් බුදු සරණයි

  • @koreanguide4482
    @koreanguide4482 4 роки тому +1

    නියමයි සර්

  • @chandanikumarigunarathna4788
    @chandanikumarigunarathna4788 4 роки тому

    Watina pahadili kirmak dengu gana ahala thibunata me wage danuwath kirimk pahadili kirimak danuwath wemak labune oba thumagen sir ..theruwan saranai oba thumata...🙏🙏🙏

  • @prasadhsht7962
    @prasadhsht7962 4 роки тому

    Supiri no 1

  • @sriyanik6597
    @sriyanik6597 4 роки тому

    sir Godak adarei sirge me video hama akakma balana api godak dewal iganagana gannawa daruwanta pamanak nemei wadihiti ayatath godak wadagath jesu pihitai sir

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 роки тому

    බොහොම ස්තුතියි. හරිම ලස්සනට විසිතර කරනවා.. ඇන්ටි ‌‌බොඩි ටික දවසක් යනවා | ඇන්ටි ‌‌ජෙන් එකෙන් ඉක්මනට ‌හොයන්න පුලුවන්

  • @faskitchen7346
    @faskitchen7346 4 роки тому

    Thanks sir
    Hoda pehedili keerimak
    Papaw usha samarak aya denawa dengue hedunoth
    A gena monawa the kiyannay sir pls

  • @mohedharthi3583
    @mohedharthi3583 4 роки тому

    2020 happy new year.
    Thanks sar nodanna godak dewal danagaththa.budu saranai.

  • @stpaulcell7578
    @stpaulcell7578 4 роки тому

    Thanks sir godak meva watina deval

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 4 роки тому

    oba thumata thunuruwange pihitai dirgauwewa

  • @shal862
    @shal862 4 роки тому

    හරිම වැදගත් පාඩමක්.... ලොකු පොඩි හැමෝම ඉගෙන ගන්න කියලා මම කියනවා....2020 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 4 роки тому +1

    Perfect explanation.

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 роки тому

    සුභ ම සුභ නව වසරක් sirඇතුලු පවුලෙ සැමට

  • @kumakuma7294
    @kumakuma7294 4 роки тому +3

    Sudera sir mage akkata dengu haduna sahenna duk winda rohale inna athare kenek kiwwa gas labu gahe uda idal phalata thiyan 3 wani gaslabu dalu kotala powanna kiyala mama aka kala awida ganna wath pana nathiwa hitapu mage akkata yamkisi suwayak awa rohalen bonna beheth dunne na beheth widda wadipura sudu patata huru diyara warga witharai pewwe payen paya muththra manna sir kamathi nam daruwanwa danu wath karanna dengu maha bayanaka rogayak sir kiyana kota mage bada papuwa dawella haduna apo maha apa karapu ledak budu saranai

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 роки тому

    Well explained . Thank you sir

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 роки тому

    මට දෙපාරක් හැදුනා සර්.. ලොකු පිනකට බේරුනා.. ඔය කියන රෝග ලක්ෂණ සේරම මට හැදුනා.. පළවෙනි පාර ඩෙංගු රක්තපාතය හැදුනේ.. මුඑ ඇගේම රතු ගැටිති. ගොඩක් ස්තුතියි සර් අපට කියා දුන්නාට.. සර් මට දෙවෙනි පාර ඩෙංගු හැදුන වෙලේ නියුමෝනියාව හා ඇදුම හැදුනා

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 4 роки тому +2

    වැදගත් වීඩියොවක් සර් අප කාටත්
    තෙරැවන්සරණයි

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 4 роки тому

    Wadagah sir budusaranaiy

  • @රණවිරුවෝ-ම7ල
    @රණවිරුවෝ-ම7ල 4 роки тому

    බොහොම ස්තුතියි සර්

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 4 роки тому

    happy new year sir.... ගොඩක් හොඳයි සර් බුදුසරණයි .......

  • @ArunaNamal
    @ArunaNamal 4 роки тому

    Educational video

  • @donacharlat6629
    @donacharlat6629 6 місяців тому

    21Stuthi:03 21:03

  • @singha6372
    @singha6372 4 роки тому

    👍👍👍❤️❤️❤️❤️.ස්තූතියි හදවතින්ම ඔබට..

  • @s.a9748
    @s.a9748 4 роки тому

    Thank you Sir .very important .

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +2

    rajithaවගේ සුවපතිrajitha kalakanniyo වසවිස ලංකාවට ගෙන්වනව මිසක් හොඳ දේවල් ගෙන්වන්නේ, නැහැ,නීතියෙන් නැතත් ස්වභාධර්මය 7මුතු පරම්පරාවටම සාප දෙනව.

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 4 роки тому

    Thank you very much sir.

  • @chinthakapolgampala2000
    @chinthakapolgampala2000 4 роки тому

    Great....

  • @kumarikumari9635
    @kumarikumari9635 4 роки тому

    thanks sir.budu saranay.

  • @Sudu-tc1uy
    @Sudu-tc1uy 4 роки тому

    Budu saranai ape sirta.

  • @sryacahh8010
    @sryacahh8010 4 роки тому

    Godak watina padamak

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 4 роки тому

    Theruwan saranae sir mage duwatath thibuna

  • @slalert6659
    @slalert6659 4 роки тому

    Good job sir
    Thanks a lot

  • @donacharlat6629
    @donacharlat6629 6 місяців тому

  • @geegee2775
    @geegee2775 4 роки тому

    Thank you Sr🙏🏼

  • @nandenande8253
    @nandenande8253 4 роки тому

    semadenatam.watinam.vidowak.obattuma.ettulu.paulatam.neerogi.suwa.

  • @sujathalangner8731
    @sujathalangner8731 4 роки тому

    Thanks sir.....

  • @rohinidunathilaka8048
    @rohinidunathilaka8048 4 роки тому

    Budu saranai.

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 11 місяців тому

    🙏🙏🙏

  • @bandara3758
    @bandara3758 3 роки тому

    W

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 4 роки тому

    Thank you Sir🙏

  • @shaheenmadheesha949
    @shaheenmadheesha949 4 роки тому

    සර් 💪💪💪☝☝☝❤️❤️❤️🙏🙏🙏

  • @kumaridinu7369
    @kumaridinu7369 4 роки тому

    Thanks sar.

  • @Sudu-tc1uy
    @Sudu-tc1uy 4 роки тому

    Sirge clas thiyenne koheda kiyanna puluwanda.

  • @ashanina7486
    @ashanina7486 4 роки тому

    Eakkata..gahana eannatha kiyyanna koheda thiyeanny koii rateeda Plz kiyanna

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому

    Good.news.sir.bs

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 роки тому

    සුභ නව වසරක් වේවා !!!!!

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 роки тому

    New year greetings from Sweden.

  • @teachersway7721
    @teachersway7721 4 роки тому +1

    Dear sir,😢😢😢😢😢😢😢

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 10 місяців тому

    මට දැන ගන්න ලැබුණා පොල් වතුර වලට ඕනම වෛරසයක් නසන්න පුලුවන් කියල. තව සෙම් ආබාධිත වෛරස් වලට රතු ලූනු කෑමත් හොඳයි කියල අහල තියෙනවා. ඩෙංගු වලට ගස් ලබු ගහේ 3 න් වෙනි කොලේ කොටලා ඉස්ම බිව්වම ඩෙංගු හොඳ වෙනවා කියල. මේ පිලිබඳව පොඩි විස්තර,කිරීමක් කරන්න පුලුවන් නම් හොඳයි සර්.

  • @j.perera6819
    @j.perera6819 4 роки тому

    👍👍

  • @nalanyhawile117
    @nalanyhawile117 4 роки тому

    Godak isthuthii