බස් වර්ජනයට ජනතාව සූදානම් ද?

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 293

  • @DD-so4po
    @DD-so4po День тому +123

    කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 День тому +1

      👍🏻💐👌🏻

    • @nayanananda276
      @nayanananda276 21 годину тому

      මෙ කතා කරන කිසි කෙනෙක් බස් එකක යන එකෙක් නෙවෙයි.මුන් බයයි මුන්ගෙ වාහන මුන් අතින්ම බස්වල හැප්පෙයි කියලා ඒකයි අඇ

    • @PremathilakaRajapaksha
      @PremathilakaRajapaksha 20 годин тому

      @@w.m.gayaveepojiwemalyadesi3889 NMZÑXM

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka День тому +85

    ගැමුනුවට ගිය රට. මෙදා පාර ගැමුනුව ගෙදර යවල තමයි ජනතාව පස්ස බලන්නෙ.

    • @anurarathnayake3461
      @anurarathnayake3461 23 години тому

      අනිවාර්යයෙන්ම බස් තගාලට වෙනදේ බලාගන්න .

    • @USK566
      @USK566 33 хвилини тому

      අනිවා සහෝ

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th День тому +67

    දෙන්නෙ මෙි පාර තමයි ගැමුනුලට පාර.

  • @BgSenavirathna
    @BgSenavirathna День тому +65

    පර්මටි අවලංගු කල යුතුය

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 День тому +67

    අපි රටෙි පක්ෂ විපක්ෂ පාට නොබලා රජයට ඔබ සියළුම දෙනාගේ දායකත්වය දෙන්න ⁣ මේ රජයට කරුනාකරලා මේ රට හදන්න මේ ජඩ තක්කඩි ගැමුණු පරයයි බස් රියදුරොයි වර්ජනයක් කලෝත් අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මේ සියළුම දිස්ත්‍රික්වලට ලංගම බස් වැඩි පුර දාලා හමුදාවේන් පොලසියේ ආරක්ෂාව ඇතිව ජනතාවට පාහාසු කම් සපයන්න කරුනාකරලා අනික කිලෝ මිටර් පහෙන් පාහාට කප්පන් කොමිස් පගා ගන්න එවා නවත්තන්න කරුනාකරලා එ වගේම අපි රජයට යොජනා කරනවා මේ ලංකාවේ බස් ඇතුලු සියළුම වාහාන වලට යම් කෙනෙක් හප්පලා ජිවිතයකට හානියක් උනොත් ලක්ෂ විසිපාහත් තිහත් අතර වන්දියක් ගෙවන්න නිතියක් ගෙන්න මේ පිට රටවල වගේ මේ ඉතාලියේ යම් වාහානෙකට හැප්පුනොත් ලොකු වන්දියක් දෙන්න ඔනා එවැනි නිතියක් ගෙන්න අපේ ජනාදිපති සහොදරයා අන්ඩුව දැනුවත් කරමු මේ වගේ නිති ගෙනාවෝත් රටේ මේ රියදුරන් වැරදි කරන්නේ නැහැ අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කාදිනල් තුමා කිව්ව විදිහට ඉක්මනට නිති ගෙන්න අනික ලක්ෂ කොටි ගනන්වලට එහෙට මේහෙට පනින්න බැරි වේන්න නිති ගෙන්න බයිලා ගාගාහා ඉන්නේ නැතිව දැන් නැවත මේ පරන ජඩ තක්කඩි UNP සජබේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි පක්ෂ නැවත එකට එකතු වේලා මේ ආන්ඩුව පන්නන්න කලින් ඉක්මනට අළුත් නිති ගෙන්න කරුනාකරලා බයිලා ගාගාහා ඉන්නේ නැතිව රටේ ජනතාව මේ ආන්ඩුවට සාහාය දෙන මේ රට හදන්නේ මාලිමාවේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මැරේනකොට අරගෙන යන්නේ නැහැ මේ රට හදන්නේ ඔබට ඔබේ දරවන්ටයි එක තෙරුම් ගන්න සියළුම සහොදර සහොදරියෝ කරුනාකරලා

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 День тому +5

      ජනපතිතුමා ඇතුලු ආන්ඩුවෙන් ඉල්ලන්නෙ නැවතත් CTB (ලංගම) බස් වැඩිකරන්න. තවමත් CTB මගීන්ට ආරක්ශිතයි හොදයි. එම නිසා ඔබතුමන්ලා මේගැන ජනපතිතුමා ඇතුලු මැති ඇමතිතුමන්ලාට මෙම සම්බන්ධව දැනුවත් කරන්න. අපිත් මගීන් විදිහට අනේකවාරයක් හරිම ගැටලුකාරි තත්වයන්ට පත්වෙලා ඉන්නවා. එවගේම දැනුත් පත්වෙනවා.

    • @anurarathnayake3461
      @anurarathnayake3461 23 години тому +3

      අනිවාර්යයෙන්ම මෙම පුද්ගලික බස් මාfiයාවට තිත තැබිය යුතුමයි .

  • @truthseekerlk
    @truthseekerlk День тому +67

    අපි රජය ආරක්ෂා කරමු

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 День тому +45

    අනුර රට හදනව.පටංගත්ත ප්‍රවාහනෙන් ,අපි සහයෝගය දෙමු.

  • @pali516
    @pali516 День тому +31

    බස් මාරයා පාලනය කර ගෙන මහමග නැති වන ජීවිත රැක ගමු.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 День тому +30

    මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮😮

  • @rohanaprasanna7015
    @rohanaprasanna7015 День тому +22

    සුපිරි අදහස සුපිරි ඇ

  • @YewanMethupa
    @YewanMethupa День тому +14

    ජනතාවාදි රජය රකිමු❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q День тому +16

    ජනතාව නීතිය ගරුක වෙමු අපි හිතලා හැදෙමු ආන්ඩුව ට සහය දෙමු මේ රට අපේ අපි එය රැක ගමු❤❤❤

  • @DonGamini-f8s
    @DonGamini-f8s День тому +34

    ජනතාව එකතු වී බස් ගැමුනු පරය බෙීරෙ වැවෙන් නාවමු මොලේ පෑදෙන්න

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 День тому +3

      @@DonGamini-f8s අනිවාර්යයෙන් ඒක තමයි කරන්න ඕන ...ආණ්ඩුව මාලිමාව උනාට රනිල් රාජපක්ෂ ලාගේ බත් බැලයෝ හැමතැනම ...

    • @sunildesilva3298
      @sunildesilva3298 День тому

      @@DonGamini-f8s gamunyu??bskarayo?Vkunna?Aknawthapn??burywa??parra?Rannathewa??gadaraplyn

    • @sunildesilva3298
      @sunildesilva3298 День тому

      Gamyunuwa??horaklleyaAkk??da?

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb День тому

      අනිවාර්යයෙන්ම

    • @amilaruwan991
      @amilaruwan991 День тому +1

      @@DonGamini-f8s මගේ තීරණයත් එයයි.දඟලන උං කොලඹට පැමිණෙන විට භේරේ වැවට දමා ක්ලීන් කරමු.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День тому +21

    වැරදි කොහොමත් වෙනවලු පුදුම තකාවක්නෙ. ඒක තමයි නවත්වන්න ඕනි

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 День тому +22

    බස් සංගම් වර්ජනවලට ගියොත් මේ පාර ජනතාව හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k День тому +26

    ගැමුණු වගේ වගේ ගෙදරට යන්න ඕනේ

  • @M.P.AbeyrathnaAbey-r4v
    @M.P.AbeyrathnaAbey-r4v День тому +11

    අපි රජයට සහය දෙනවා දෙනවාමයි

  • @chamithprasanna1051
    @chamithprasanna1051 День тому +16

    අනුර සහෝදරයගෙ කොන්ද පන තියෙන්න ඕන මේ වෙලාවෙ

  • @shwusbs3889
    @shwusbs3889 День тому +13

    අපි මේ රජය සමගයි බස් මගමරුවෝ මර්දනයට අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව පිනිස රජය සමග අත්වැලක් වෙමු...

  • @SamieDissanayaka
    @SamieDissanayaka День тому +16

    අපි රජය සමගයි.
    රට පාලනය
    කරන්නේ බස්
    කාරයෝද.
    හැමෝටම ඉහලින් නීතිය
    තියෙන්න ඕනේ.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 День тому +25

    අපි පාට පක්ෂ නොබලා මෙි බස් ගැමුණුටත් රිය දුරන්ටත් නිතර බොරු පතුරන දෙරන හිරු මද්ධ්‍ය වර්ජනය කරමු ජනතාව මුන්ට විරුද්දව නැගි සිටින්න ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ඉක්මනට හමුදාවේන් පොලසියේ ආරෂාව ඇතිව ජනතාවට බස් පාහාසුකම් දෙන්න ඉක්මනට ලැස්ති කරලා මෙි ජඩ තක්කඩින්ට බස් ගැමුණු රිය දුරන්ට පාඩමක් උගන්වන්න ජනතාව පෙරට එන්න කරුනාකරලා

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper День тому +7

    කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු
    අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!!
    මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 День тому +6

    ගැමුණුට මලමුත්‍ර පහවෙන්නම දෙමු.රටේ සියලු දෙනාම මේ අවස්ථවේ පොලිසිය සමග අත්වැල් බැදගමු.

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 День тому +16

    පෞද්ගලික බස් සේවය වහාම නතර කරන්න ..වෙන රට රටවල පුවාහන කිුමවෙිදයන් පමණක් ලංකාවේ කිුයාත්මක කරන්න..

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd День тому +8

    රටට හරි මාර්ගයට දා ගන්න ජනතාව සහයෝගය දෙමු බස් රියදුරන්ට කරන මාර්ග නීති කඩ කරන්නන්ට නීතිය කුියාත්මක විය යුතුය

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi День тому +2

    අනිවාර්යෙන්ම ඇත්ත කතාව බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට 👍🌹🇰🇼🌹🇰🇼❤️

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 День тому +3

    අපට ඹනා clean Sri Lanka ❤❤❤❤❤❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 День тому +6

    ගැමුණු ත්‍රාඩයා රටෙනුත් පන්නමු.

  • @Heena1984
    @Heena1984 День тому +12

    රටේ නීතියට ගරැකරන පුද්ගලයෙක් කියන්නේ වීරයෙක්. මේ රට නීතිගරැක රටක් සමාජයක් කරන්න ඔබේ සහයෝගය හැම අතින්ම ලබා දී රටට ආදරය කරන උතුම් පුරවැසියෙක් වෙන්න . ඔබෙන් පහල පරම්පරාව ඔබ අනුගමනය කරයි.

  • @BgSenavirathna
    @BgSenavirathna День тому +25

    අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!!

  • @MrBro53t
    @MrBro53t День тому +4

    මහත්තයෝ ජය ශ්‍රී 🇱🇰 අපි තරහා මරහා ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැ හෙද වැඩක් නම් එකෙන්ම 🤝

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 День тому +10

    Bus ගැමුණු ට උතුර දකුණ මාරු වෙන්න මෙදා පාර තමයි

  • @anandawijesinghe
    @anandawijesinghe День тому +6

    පිස්සුබලු උවදුරක් වැනි වූ බස්-ව්‍යසනය මේ වෙලාවේවත් පාලනය කළයුතුම ය .

  • @KRuwan-f9z
    @KRuwan-f9z 14 годин тому +1

    ජනතාව පාරට බහිමු.
    මුන් රැගුවේ ඉස්සර .මුන්ට ඕනෑ විදියටද වැඩ කරන්න ඕනෙ රජේ

  • @ranjithranathunga2224
    @ranjithranathunga2224 День тому +4

    පුතා ඔබට දීර්ඝායුෂ මෙම නිවැරදිව දනුම සමාජ ගත කිරීම
    පිලිබඳව

    • @pramithitv
      @pramithitv  День тому +2

      බොහොම ස්තූතියි.

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 20 годин тому +1

    අපේ ජීවිතේ වෙනුවෙන් රජයට සහයක් වෙමු බස් කාරයන්ට විරුද්ධව අපි පාරට බහිමු...

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 День тому +14

    රූපවාහිනිය TV වල පේන්නන ඔනා පිටරට බස් දුවන විදිය

  • @anuramahawewa4993
    @anuramahawewa4993 23 години тому +1

    ජායවේවා.👍👍👍👍👌👌👌👌💐

  • @rohanaglife7747
    @rohanaglife7747 День тому +6

    බස් මාෆියාව පරාජය කරමු.

  • @AIAttanayake
    @AIAttanayake День тому +12

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. රට විනාශ කරන එපා පව්කාරයෝ. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයා මිට වැඩිය තදින් ඉන්න ඕනෙ.

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha День тому +15

    පුද්ගලික බස් මාපියාව අපිට ඕනෑ නෑ අපි ජාතික ජනබලවේගයට ජයවේවා ❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j День тому +11

    සමහර බස් දේවාලේ වගේ යකෝ 😂😂😂

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u День тому +3

    අපි කැමතියි ජනදිපතිතුමගෙ වැඩසටහනට රරටජයවෙවා❤❤❤❤❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 День тому +3

    යුදහමුදාව සීරුවෙන් තබමු ජනාධිපති තුමණි.මුන්ට දිගටම ස්ට්‍රයික් කරන්න දීලා හමුදාව යොදවලා බස් ධාවනය කරමු.

  • @nishanthaperera6534
    @nishanthaperera6534 День тому +4

    ජනතාවට නිදහසේ ආරෂාව ඇතිව
    බ්‍ යෙන් සැකෙන් තොරව .ගමන් කිරීමට සුදුසු වාතාවරණය ක් රටක තිබ්‍ ය යුතු යි..
    පොදු ප්‍රවාහන ගැන රටේ ජනතාවට ඇත්තෙ පුදුමාකාර අප්ප්‍රසාදයක්..

  • @anuramahawewa4993
    @anuramahawewa4993 23 години тому +2

    බස් ආන්ඩුවට අරන් හමුදාව දාල දුවවන්න.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 День тому +2

    අපිත් ජනතාව විදිහට අත්වැලැක් වෙමු

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 День тому +3

    මෙ වර්ඡන කරන මිනිස්සුන්ගේ බලපත්‍ර අහොසි කරයුතුයි . දෙවනුව හමුදාව යොදා බස් දුවවලා පෙන්නිය යුතුයි . රජය මෙ තිර්‍රණය ගන්නේ පාරේ මහජනයාගේ සුබසිද්දිය උදෙසයි☝️

  • @RasikaUdayanthi
    @RasikaUdayanthi День тому +5

    ගැමුණු ගෙදර යවමු

  • @Shriyani-e7s
    @Shriyani-e7s День тому +2

    මේ පාර ගැමුණු ගෙදර යවමු රැල්ලක් වගේ එකතු වෙමු

  • @SaralaAbidahama
    @SaralaAbidahama День тому +5

    මේ වගේම කාරනයක් තමයි ජන මාද්‍යත් ,අපිට ප්‍රවුර්ති ටික ඇතුලතදී වෙලද දැන්වීම් නවත්වන්න

  • @MelaniLasith
    @MelaniLasith 6 годин тому

    උතුම් මහත්මා ගුන සහිත මහත්මාවරයන්ට මේ දෙන සහයෝගය න්ට අනේක වාරයක් ස්තුති වේවා.

    • @pramithitv
      @pramithitv  6 годин тому

      බොහොම ස්තූතියි

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День тому +3

    ස්ට්‍රයික් කලොත්...උන්ගේ පෝමිට් අවලංගු කල යුතුයි ..මගීන් වශයෙන් අපි රජය සමගයි...මිනී මරණ මගමරුවන්ට සමාවක් නෑ..

  • @pibidenalanka987
    @pibidenalanka987 День тому +4

    ලංගම බස් රථවලට නියමිත වේලාවට ගමනාන්තයට ලගාවිය හැකිනම් එම මාර්ගවලම ධාවනය වන පෞද්ගලික බස් රථවලට නියමිත වේලාවට යාමට නොහැකි වීමට හේතුවක් නැත. රථවාහන පොලිසියට දකින්නට නොලැබෙන වැරදි බස් රථවල මගීන්ට දක්නට ලැබේ. ජංගම දුරකථන සහ රූපවාහිණී යන්ත්‍ර අප රටෙහි නැති කාළයක නීති සම්පාදනය කළා විය හැක. මගී බස් හිමියන් මුදල් උපයන්නේ ජනතාවගෙනි. ඇතැම් බස් මිළදීගෙන ඇත්තේද රාජ්‍ය බැංකුවල ඇති මහජන තැන්පතු මුදලින් ගත් ණය මුදල්වලිනි. එබැවින් ජනතාවට සහන සැළසීමට ප්‍රමුකත්වය ලැබිය යුතුයි. මගී බස් ප්‍රවාහණය ව්‍යාපාරයක් නොව සේවාවක් විය යුතුයි.

  • @sanukagunawardana5659
    @sanukagunawardana5659 День тому +5

    දේෂපාලන බේදයක් නැතුව රජයට සහයෝගය දෙමු

  • @udaya5716
    @udaya5716 День тому +3

    බස් කාරයො ගැන අපි බලාගන්නම් ජනතාව

  • @ranjithranathunga2224
    @ranjithranathunga2224 День тому +4

    ජනාධිපති තුමනි
    ගත්තීරනය ආපස්සට ගන්න එපා අපි ඔබ සමඟයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 День тому +7

    අයි ගමුනූ කියන්නේ.රාජපක්ෂ ගේ බලල්.අත ක් එත තෙරුන් .ගන්න බරි පිරිසක් තමා තවත් ඉන් නෙ අවශ්‍ය පියවර ගන්න ඕනෑ 🙏

  • @sayuniremantha3915
    @sayuniremantha3915 6 годин тому +2

    Hal mafiyawa නැති කරන්න බැරි වුණා ජනාධිපති තුමා බැරිනම් bas වර්ජනය හරි නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День тому +6

    වැරදි කරන්න ඉඩදෙන්නලු. අනේ අපොයි මෙහෙමත් ගොන් රටක්. නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. නිති සම්පාදනය කල යුතුයි

  • @asokasandaraje8157
    @asokasandaraje8157 День тому +4

    රියදුරාගේ වරදින් යම්කිසි අලාභයක් උනානම් එම අලාභය රියදුරාගේ පුද්ගලික මුදලින් ගෙවියයුතුයි කියලා නීතියක් ගෙනාවොත් අනතුරු ප්‍රමාණය පහල යනබවට සහතිකකලහැකියි. මහමාර්ගයේ විනය හැදුවා කියන්නේ රටේම විනය හැදුවා හා සමානයි. පවුලක. ආයතනයක රටක විනය නැත්නම් කිසිම දිනයක ජයගන්න බෑ. මේ ක්‍රියාවලිය තවදුරටත් සාර්ථක වේවායි පතම්. (බුරන හැම බල්ලාටම ගල්ගහන්න නැවතුනොත් බලාපොරොත්තු වනගමනාන්තයට යාමට බැරිවෙයි.

  • @Richcouzens
    @Richcouzens День тому +5

    100% Correct.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 День тому +7

    ඔය වොයිස් කට් දුන්න සියලුම බස් රියදුරන් අත්අඩංගුවට ගෙන නඩු පවරන්න.ඔවුන්ගේ රියදුරු බලපත් අවලංගු කරන්න.

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 День тому +3

    බස් වර්ජනය කලහොත් හමුදාව දමා හමුදාවෙ වාහනවලින් ජනතාව ගෙනියන්න බැරිද.. එහෙම කලොත් බස් කාරයන්ට අල්ලගෙන ඉන්න බැහැ..බොහෝ දෙනෙක් දවස් පඩිගන්න අය..

  • @u.gkapila8432
    @u.gkapila8432 День тому +4

    ගැමුනු ගෙ හිතෙ ගැමුනු රටෙ ජනාධිපති කියලා ජනාධිපති තුමනි
    මෙරට හදමු 👍👍👍👍

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 День тому +2

    මෙවා කොහොම හරි අවසන් කල යුතුය ඇතුළේ ගිහින් තමයි වරද හොඳින් පැහැදිලි පෙන්වා දෙන්න පුළුවන් නැත්නම් මෙයාලා රවටමින් මෙක දිගටම කරගෙන යනවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 День тому +5

    යකො බස් drive ලා හින බලන්න තරැණ එවුන් නෙවෙයි
    පට්ට වයසක පොරවල්

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому +3

    Malimawata jayawewa ❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 День тому +3

    CTB තිබුනානං මේ කරදරයක් නෑ . පුද්ගලික බස්වල යන්නෙ වෙන උත්තරයක් නැතිනිසා. ඇයි ගමනාගමන මංඩලයට දැනට තිබෙන බස් හෝ අලුතින් ගෙන්නලා. ගමාගමන මංඩලයට අලුත් බස් ගෙන්නන්න බැරි. කරුණාකර මේගැන පොඩ්ඩක් හිතන්න.මගීන් පුදුමාකාර දුකක් විදින්නෙ මේනිසා. 😢😢😢😢රට වැටිලා තියෙන තැන ගැන හරිම වේදනාවක් තියෙන්නෙ. ඔබ තුමා කී පරිදි මමත් ඉතාමත්ම දුශ්කරතාවයකට මුහුනදුන්නා ඉතාමත්මංමෑතකදී. මටම විශ්වාසයක් තිබුනෙනෑ මට ගමනාන්තයතෙක් නිරුපද්දිතව යාහැකිවේවි කියලා. 😢😢😢😢 මාර්ගස්ත ප්‍රවාහන අධිකාරියත් මේකට වගකිව යුතුයි.

  • @RamyaPerera-y7v
    @RamyaPerera-y7v День тому +1

    ඇත්තටම අපි හමෝම රජයෙන් මේ කරන හොඳ ක්‍රියාවල් වලට අපි කව්රුත් සාබාගි වෙමු කියලා තමයි කියන්න තියෙන්නෙ.කී දාහක් අසරණ මිනිස්සු අනතුරු වලට ලක් වෙනවාද ජීව්තෙන් සමු ගන්නවද..

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw День тому +2

    බස් ස්ට්‍රයික් එක කරන්න කියමු දින 2/3 කට වඩා ඔික කරන්න බෑ...සමහර බස් ෆිනෑන්ස් කරපු ඒවා...රියදුරන් හා අනෙතුත් සේවකයන් සදහා වර්ජන කාලය තුල වැටුප් නැත...එතකොට ෆිනෑන්ස් ගෙවන්නේ සේවක වැටුප් ගෙවන්නේ කවිද.? වර්ජනය කරපල්ලා පුළුවන් විධියට C.T.B. හා දුමිරියෙන් ගමන් යමු...

  • @eskinnalin9684
    @eskinnalin9684 22 години тому

    Jayawewa apith anawa❤❤❤

  • @samanudaya5590
    @samanudaya5590 День тому

    Niyami niyamai mahaththaya wadsataha niyamai

  • @jayanisandamali6125
    @jayanisandamali6125 День тому +1

    Private bus ඕනෙම නෑ.
    රජයේ ඒවා දියුණු කරන්න pls!

  • @DumindaRoshan-q9l
    @DumindaRoshan-q9l День тому +2

    ගමුනු ගො හොම්......😅😅😅😅
    Gamunu go home😅😅😅

  • @WRGWimaladasa
    @WRGWimaladasa День тому +2

    ඔය ගැමුණු පරයා එලවන්න,ඔන.

  • @kodikaraperera9710
    @kodikaraperera9710 День тому +2

    Cancel all the bus permits.

  • @MrJazith
    @MrJazith День тому +5

    Aniwaryen

  • @malindasamarasinghe9909
    @malindasamarasinghe9909 День тому +2

    We are with AKD.

  • @ranjithranathunga2224
    @ranjithranathunga2224 День тому +2

    ගැමුණු ඔයා මහජන සේවාවක් ලෙස සකස්කරන්න උදව් කරන්න

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 20 годин тому +1

    මුන් strike කලොත් වහාම ගැසටි එකකි ගහලා වෙන සමාගමකට පවරන්න බස් ගැමුණු හොරා බටලන්දෙගෙ පිලිලලය පන්නමු

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 21 годину тому

    මෙ බස් සංගම් ඔක්කොම ජනසතු කරන්න ඕන. නැත්නම් ජනතාව මුන්ට අල්ලන් ගහන්න ඕන ❤

  • @SanaSana-g1f
    @SanaSana-g1f 23 години тому +1

    👍👍👍👍👍👍💐💐🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @manelamarasekara5929
    @manelamarasekara5929 День тому +1

    🎉ගැමුනුගෙ බස් වලට ටටා බායි😢😢😢😢😢😢😢

  • @princijayatunga6201
    @princijayatunga6201 День тому +1

    මිනිසුන් එකමුතු වෙන්න . පුද්ගලික වාහන හිමි කරැවන් අසල්වැසියා හැකිතාක් රැගෙන යන්න . එකිනෙකාට උදව් කරන්න . ගමනා ගමන මණ්ඩලයේ රියදුරන් මැදිහත්වීමක් කරන්න . මගීන් වෙනුවෙන් නැති,උනුන් වෙනුවෙන් පමණක් ඇති බස් රථ සේවා කුමටද.
    ලංගම බස්රථ සේවය නැවතත් ශක්තිමත් කරන්න .නීත්‍යානුකූලව පොලිසියතවැඩ කල යුතුයි.
    තුිරෝධ රථ රියදුරන් ම්ලේච්ඡ යින්.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 День тому +1

    රජයේ මාර්ග වල ධාවනය කිරීම වෙනුවෙන් බස් හිමියන්ගෙන් මාසිකව ගාස්තුවක් අයකරගත යුතුය.

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 22 години тому

    Aniwa 💪🏻👌🏻

  • @jinadasaparanagamage8758
    @jinadasaparanagamage8758 День тому

    Oba hari

  • @striasriaa537
    @striasriaa537 День тому

    නිවැරැදි තීරණ ganna රජය hari wenas karanna

  • @P.N.Nandana
    @P.N.Nandana День тому +1

    Bus sound wedi kiyana aya like karanna

  • @vasanthgodamunna
    @vasanthgodamunna День тому

    People needs everything back to normal very quickly!!

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 День тому +2

    බස් වය්‍යාපාරය හැදෙන්ඩ ඕන
    මුං පොල් කොටල ..සෙමි කියල1/2ක් දිල හිරවෙල වාඩි උනාම කකුල් තුනට නවන්
    යන්නෙ

  • @anurarathnayake3461
    @anurarathnayake3461 23 години тому

    ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් .
    රටේ මිනිසුන්ට මොනතරම් අවාසනාවන්ත විදිහට මේ පවුද්ගලික බස් කරුවන් සලකනවාද?

    • @pramithitv
      @pramithitv  23 години тому

      බොහොම ස්තූතියි

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 7 годин тому

    රටේ කොච්චර ප්‍රශ්නද බන්කොලොත් රටක්,නය ගෙවන්න තව එහෙම්මමයි,බඩු මිල අහස උසට,පවුලක ලමයි හතරක් හිටියොත් කන්න නෑ,ගෙයක් හදාගන්න නෑ,රස්සා නෑ,රස්සාවල පඩි නෑ, කලයුත්තේ බඩු මිල අඩු කිරීම,මේක සමාජවාදී ආන්ඩුව අපි මිනිස්සුන්ට කීවා මුන්ට දෙන්න කලින් කවුරුත් ඇහුවෙ නෑ.

  • @indikachaminda1499
    @indikachaminda1499 12 годин тому

    Eala kiria ❤❤❤

  • @Muhamdiram-yz9tv
    @Muhamdiram-yz9tv День тому +1

    Hoda kathikawak thanks obalata

  • @SarathbandaraWasla
    @SarathbandaraWasla 6 годин тому

    ආන්ඩුවෙන් බස්දිව්වම ඇති ප්‍රයිවට් වැඩ ආන්ඩුවෙන් අයින් කලයුතුයි.

  • @sayuniremantha3915
    @sayuniremantha3915 6 годин тому +1

    අනිවාර්යයෙන් bas ගැමුණු at අඩංගු wata ගත uthui නැති nam rud parmit kansal කරන්න ඕනෑ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 20 годин тому

    හොර ගැමුනුවා පන්නමු වහාම ස්ටුයික් පටන් ගත්තොත් වහාම ගැසටි එකකි ගහලා වෙන සමාගමකට බාර දෙන්න පෞද්ගලික පුවාහනය

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v День тому

    👍👍👍👍🙏🙏