Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුද්ගලික බස් නැවතුම්පොලවල සේවයේ නියුතු නිළධාරින්ගේ වත්කම් පරීක්ෂා කල යුතුයි.ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ අවදානය පිනිස.
බස් කැලි ගලවන්න දැඩි නිති ගේන්න පොලිසිය සමග ජනතාව ඉන්නවා
දිගටම ක්ලීන් ස්‍රී ලංකා දිගටම කරන්න .ජනපතිතුමානි .කොහොමත් බස් යන්නේ එයාගේ පාර වගේ.
මහජනයා දූක් විඳිනවා.බස් අයිති කාර්යො සැප විඳිනවා.😢
මගීන්ට ගමනක් යන්ඩ පුළුවන් හොඳ බස් ටිකක් ගෙනෙන්න
නිතියට ගරු කරන්න පුරුදු වෙයව් අනුන්ගේ වැරදි හොයන් නැතිව තමතමන් හැදුනනම් හරිනේ මුන් කැමති අර පරන විදියටමයි මුන්ට වෙන අපහසුතා කියනනා මිනිස්සුන්ට වෙන අපහසුතා මුන්ට ගානක් නැ කිසි දෙයක් ආපස්සට ගන්න එපා පොලිස්පතිතමනි අපි ජනතාව හැටියට ඔබලා සමගයි
to pita wahana Neto nisa ohoma kiyanne.police karayanta gihin puka dipiya
ජනාධිපති තුමා අපි ඔබට ගරු කරනවා. බය නැතුව යුධ හමුදාව දාල වැඩෙ කරන්න. එච්චරයි. අපි ඔබ සමගයි.
අපිනම් කියන්නේ රජයෙන් බස් ගෙනල්ලා මගීන්ට පහසු විදිහේ ගමනාගමනයක් සලසාදෙන්න .රටක ගමනාගමන පහසුකම් සැලසිය යුත්තේ රජයෙන් .
😂😂😂
@@dammikasilva2798 ඔව් ඉස්සර කාලෙ ප්‍රයිවට් බස් කියල දෙයක් තිබුණෙ නැහැනෙ. පාරෙ මෙහෙම සෙනග නග්ගගන්නට මරා ගැනිල්ලක් තිබුණෙත් නැහැ ඒක හින්ද.
ඔය V8 පාවිච්චි කරන්න කොයිතරම් හුරා කන්න ඇති ද මේ රටේ අහිංසක මහ ජනතාව කියලා හිතන්න පුළුවන් 😮😮😮
බස් එකක් පාරට දාන්නෙ හිගන්නො නෙවෙයිනේ
තොපි නිකන් ඉදලා හූල්ලන්නේ අපි අපේ දෙමවු පියන්ගේ දුක් විදල ගත්ත බස් තොප්පි රජේ දේපල පෞද්ගලික දේවල් ගිනිතියන්නනේ බලන්නේ
බලන්න මේ මාධ්‍යවේදියා හැසිරෙන කැත, හිතා මතාම රජය අපහසුතාවයට පත් කරනවා, රජයේ අවදානය මෙවැනි පුද්ගලයන් සදහා යොමුවිය යුතුයි, කිසිම වැදගත් විදිහකට නෙමෙයි ප්‍රශ්න කරන්නේ, හිතා මතාම කොටවනවා, කිසිම discipline එකක් නෑ, පැහැදිලිවම කොටවනවා
වැඩ කරන්න බැරි එවුන් අයින් කරල පුලුවන් අය ගන්න් එතකොට ප්‍රශ්නය ඉවරයි
මෙතන ඉන්නවා මේ ආපු මිනිස්සු අවුස්සලා කාලකණ්ණි සතුටක් ලබන්න උත්සාහ කරන පුද්ගලයෙක්,
බන්ධනාගාරය වැඩ කරලා එතන කාලා ආපු එකෙක් තමා ගැමුණු එක්ක ඉන්නේ කාලකන්නින්ට ඕනෙ විදිහට වැඩ කරන්න එපා පොලිස් දෙපාර්තමේන්තුවට ඒක ලජ්ජාවක්
💯 💯 aththa
මිනිස්සු පාරට බහින්න ඕනෙ මුන්ට විරුද්ධව
ගෙවල් කුඩු කරමු මුන්ගේ බස් කෑලි ගැලිව්වේ නැත්නම්
මයික් මල්ලිලා කොටවන්න මාර දක්සයි
ඔව් මහ කාලකණ්ණි මිනිස්සු.
මේ මාධ්‍යවේදියාගේ හැසිරීම නම් අන්තිමයි, රජයේ පොලිසිසිය අපහසු තාවයට හිතා මතා පත්කරනවා, හැමදේකටම කලින් පිස්සු බල්ලොවගේ කඩා පනින කැත, එන මිනිස්සුන්ගේ ඔලුවට විසබීජ දානවා,මාධ්‍ය හැසිරීම බින්දුවයි, ලැජ්ජයි
කාලකන්නි මාධ්‍යකාරයොත් මෙතන ඉන්නවා🎉
වැඩක් නෑ කියලා.
මුන් ලොකු මිනිස්සුන්ද?බස් පාරට දාන කාලේ බඩගාගෙන ආවෙ.දැන් ලොක්කො වෙලා පහුගිය ආන්ඩු මේවාට වගකියන්න ඕනේ මුන්ව පොරවල් කලේ රාජපක්ෂලා .පහුගිය කාලේ ඉවරයි .කාලකන්නි
සේවකයන් අලුතින් බඳවා ගන්න.විනීත රියදුරන් ඕන තරම් ලංකාවේ ඉන්නවා .
මේ ප්‍රශ්න අහන ඊනියා මාධ්‍යවේදීන් පුනරුත්ථාපනය කල යුතුයි
මේ පල් මෝඩයන්ගේ ඔලු ගෙඩි තමයි ඉස්සර වෙලාම clean කරන්න ඕනේ.
නියමයි නේ. තොරොම්බල් ටිකත් තියාගෙන ගෙදර ඉන්න ගොඩාක් බස් වල ටිකට් දෙන්නෙත් නැ මාර හම්බ කෙරිල්ලක් නේ කරන්නේ. 🙄
නිතියට ගරැ කරලා වැඩකරන්න බැරිනමි බස් විකුනපියවු පුලුවන් අය බස් දායි පාරට
අපි CTB වල යනවා
බංඩාරනායක මහාතා කෙරුවා වගේ බස්ටික ජනසතුකරානම් ඉවරයී සකබොම් වෙලායන්න.
වර්ජනයට පලයන්....අපි පයින්ම යනවා...😂😂
අනිවාර්යයෙන්
ආයෙ කවදාවත් අපේ රටට ලේලන්ඩ් කැසි කබල් ගේන්න එපා. ජපනෙන් හරි, තාය්ලන්තයෙන් හරි මැලේසියාවෙන් හරි ගේන්න
V8 එකක යන්න බැරි කමක් නැ .ඒක තමා දියුණුව කියන්නෙ . ඒක අපිට ප්‍රශ්නයක් නැ . මේ මයික් අල්ලන පගයව මොන්ඩිසෝරි යවන්න ඕනා . ඒකා කොටවනව. කෑලි ගලෝන එක නෙවෙයි ඊට එහා ඕකුන්ට තියෙන ප්‍රශ්නෙ බස් එකෙ සිවිල් නිලදාරියෙක් ඉන්න එක ඒකයි ඕකුන්ට ප්‍රශ්නෙ . හරියට නීති ගරුක වෙයල්ලා එතකොට හරි.
V8බස් කාරයෝ 😅😅😅
වැඩ වර්ජනය කරන්න 😂😂😂අපට පාඩු වේයි😂😢 නීතිය හරියට ක්‍රියාත්මක කරන්න
අම්මෝ.... මේ මාධ්‍යවේදියො, මිනිස්සු අතරෙ ගිනි අවුලවන්නමයි ප්‍රශ්න අහන්නෙත්. 😄
Siravatama. Mee madyavediya Amana sakkili vidihata pashna ahanne.
ඔය හිරු එකේ අනිත් නාලිකාව.දන්නේ නැද්ද ඔයාලා😂
කුඩු හිරු eke ho නයි දෙරණ වාර්තාකරු wenna ඇති ෂුවර් එකටම 😅
ඔය එක එකාගෙ ලොකු කම් බලන්නෙ නැතිව රජයෙන් බස් ගෙන්නලා රජයෙන්ම පටන් ගනිමු මගී ප්රවාහනයජාතික ජනබලවේගයට ජයවේවා
මෙසක්කලි බල්ලෝ මුනවල් පේනවා.පටිට හොරැ රැලක් කියලා.මෙ රට කෝහොමද යන්නේ ඉදිරියට .හෙරා කලා පුරැදු වෙලා දැන් නලියනවා.මුං ඔක්කොම හිරේට දන්න ඔනේ රටෙි ජනතාවගේ මුදල් වලිං සැප විදිනවා නුගත් පිස්සෝ පටිට හොරැ රැලක් .මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰
හොරාකන්න බැරි වෙනකොට ආමාරුයි නේද? 😅
වර්ජනය කරන වුන්ගෙ බලපත්‍ර කැන්සල් කරලා අලුත් අයට බස් දාන්න අවස්ථාව සලසලා දුන්නානමි හරි
ඔය ලොරි තට්ටු අයින් කරලා බස් ගෙන්නන්ඩ. සියලු රූට්පමිට් කැන්සල් කරලා දාන්ඩ අලුත් අයට නැවත දෙන්ඩ
මාධ්‍වේදියා කියන වචනෙටත් නින්දාවක්.
ගම්වල ලිද ලග ඉන්න ඕපාදූප කතාවක වගේ මාධ්‍ය භාවිතය. මෙ අයට කතාකරන්න පුහුණුවක් දෙන්න ඕන.
සමහරක් මිඩියා clean කරන්න ඕන ...මිඩියා කියාගත්ත ලේබල් කාරයො මිනිස්සු කුපිත කරනවා ඒකය ඇත්ත....
සියලු බස් රජයට පවරාගන්න ජනාදිපති තුමනි
Ow ban.oya kabbanta mokatada puka denne....army kollo damma diwewwa.
බස් ගැමුනු 😅මූ හිතාගෙන මූ දුටු ගැමුණු කියලා මූට මතක නෑ ජනාධිපති අනුර කුමාර දිසානායක කියලා 😅
ඔව්.මේ තමා අනුර
😂 ගීතා ඩෙබ්‍රිටෝ සහෝදරිය ❤
ගෝඨා පන්නපු අපිට ගැමුණු. ඵලාර මොන ගැරඬිද අනුර සහෝදරයා මොකද කියන්නේ මුන්ට ගහලා පන්නමු අපිත් ඵනවා ඕන වෙලාවක
ඔය විදියට මාධ්‍ය හසුරුවා, හම්බකරන් කනවට වඩා... නම්බුයි, අශූචි වලක් ඉහගෙන ka ප n
මේ තුට්ටු දෙකේ බස්සංගම් කාරයෙකුට බයවේවී අනුර කුමාර දිසානායක.....😂😂😂😂
කව්ද මුන්වගනන් ගන්නේ v8 ගන්නේ කොහොමද බස් කාරයෝ.ආදායම් දෙපාර්තමේන්තුව පරික්ෂණ කල යුතුමයි 😊
මොක්කුද මේ ප්‍රශ්න කරන්නෙ..
රියදුරැ මාහාත්වරැ නිදාහාසේ සේවය කරලා බැහැ නිතියට කරන්නඔන
බස් පොමිට් කැන්සල් හෙට ඉදන් දිවුවෙ නැති උනොත් 😂😂😂😂😂
කරන්න ඕනේ ඒක තමා 😊
මේ මාද්‍යවේදිින් උවමනාව තියෙන්නේම ආණ්ඩුව අහිතකර වොයි කට් එකක් ගන්න . මුං ගෙත් ලයිසන් කැන්සල් කරන්න ඕනෑ .
මෙ මාධ්‍යවෙදිය මොනවද මෙ අහන ගොන් ප්‍රශ්න. හැම දෙයක්ම අවුලන කතාමයි.
මොකාද මේ අවුස්සන්න හදන කාලකණ්ණි මාධ්‍යවේදීන් කියන එවුන්.
උඹලා කතා කරන්නේ උඹලගේ. වාසියට උබල ට ඹ්නහැටියට ආන්ඩු කරන්න බෑ ඒකට තමයි අපේ ආදරණීය ජනාධිපති තුමා ඉන්නේ එතුමට ජනතාව ඉන් නවා ජනතාව ට එතුමා ඉන් නංවා.බලමු
Adaraniya janadi bus Gini thibba mathakada
මෙ වගේ පල් හොරැන්ට මොඩයන්ට නීතිය ක්‍රියාත්මක කරනු. මුං ඹක්කොම අහීංසක මිනිසුන්ගේ ළමයින්ගේ අනාගතය විනාශ කරපු එවුන්.අපි කියන්නේ උඹලට සාප වෙනව
පොලිසියේ බස් එකේ බුදුපිලිමේ දැක්ක කට්ටිය මෙ කොනට 😂
මුන් ටික පනුවෝ ගහලා මැරිලා යන්න ඕනේ
මහින්දට රනිල් සජිත්ට හිටන්ට හොරා කියන්න පුළුවන් හයිය තිබුණු අනුර කුමාර දිසානායක මුන්ට බය වේවි
කව්ද මේ "මාධ්‍යවේදියා", අඩු සැලකිලි ගැන කතාකරන?
ජනාධිපති තුමනී.ඔන්න මමත්2025 වසරට ක්ලීන් සිරි ලංකාගිණුම ටරැ.1100 කි න් පරිත්‍යාගයක් කලා. හෙල්මට්එකේ වරදකට කහපාට කොලයක්උදාර ලීලාවෙන් මගේ අතට උණුඋණුවේ ලැබුණා.තෑන්ක් u.
බස් ටිකට් රජයෙන් නිකුත්කරන්න නැති නම් කාඩ් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් සත්‍යය ආදායම් ගණනය කල හැකියි .එමගින් නිවැරැදි ව බදු අයකර ගන්න .
අපි.ජනපති.සමයයි බස්වලගෝසාව.වැඩියි.සින්දුනම්.ඵපා.ඵපා. ඵපාමයි
මිනිස්සු යන ඒවා තොරම්බෝල් කූඩු කරලා මිනිස්සුන් නැති කරලා මුං යන සැප වාහන......
JayawewA dutugemunu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිතිය ක්‍රියාත්මක කිරිමට මෙ කට්ටිය එක්ක මොකටද සාකච්ඡා කරන්නෙ. පොලිස්පති තුමාට පිස්සඋද?
මාධ්‍යවේදීන් සෙට් එක මුන්ගෙන් පට්ට ආතල් එකක් ගන්නෙ 🤣🤣🤣🤣
MUNTA LASI WAN NA MA PARA AKD❤❤❤❤❤❤
මේ මහත්තුරු ටික අඩු ගානේ ඩුබායි වත් ගිහින් නැද්ද දන්නෑ ..😂😂😂
මාලිමවට ජන්දය දුන්නෙ බය නැතිව තිරන ගන්න බස් ජන සතු කරන්න .
මුං කතා කරන්නේ හරියට මුන්ගේ කෑලි ගලවනවා වගේ නාහෙන් අඩනව අතවය ගලවනව වගේ මුන්ගේ
වාර්තාකරු මරු.....?
මෙයාල බදු ගෙවනවද කියල බලන්න?
පොලිසියත් ලොකු ලොකු උන්ටනම් නැට්ට වනයි 😂😂
මුන්ට ව් 8 බස් එකේ ඉදගෙන යන මිනිස්සුන්ගෙ කරෙත් මිනිස්සු.😬
මොඩ මාධ්‍යවේදීන්
නිතියට බය වෙන්න ඔන
කවුද දන්නෑ ගැම්මට පුපදෙන එකා
මුන්ගෙ වාහනවල තොරම්බල් නෑනෙ උන් එන්නෙ සැපවාහන වල 😂 ඉන්දියන් ලොරිචැසි පදින වුන් වාලන්න හදනවා 😂
බසයට.පේලි.පහකට.මගීන්.හිරකලල.මුන්.සැපවාහනවල.ගමන්.යන්නෙ
අඩෝ,මේක පොදු ප්‍රවාහය සේවය කියලා මතකතියාගනිවු
ඇයි යකෝ මාර්ග නීතිවලට අවනතව වැඩ කරන්න බැරි බස් රියදුරන් ලංකාවේ ඇත්තේම නැද්ද ?කොහොමද මුංගේ මාෆියාවේ බලය ....🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජනතාවගේ සල්ලි මුං කවුද ගැමුණුවා කට උත්තර නැති වෙන්න දෙන්නේ මුං බස් ජනසතු වෙයිද දන්නේ නැහැ
හත් අට දහසක දඩ කොල දෙන්න රියදුරා වැරදි කොපමන කරල ඇත්ද? ඒවා හොයල උපදෙස් දෙන්න නීති ගරුකව රිය ධාවනය කරන්න කියලා. ඔයාලට ඕන විදියට රට පාලනය කරන්න බෑ
Never expect justice for bus passengers and other road users from people who travel in luxury bus owners. They don't know the handships faced by passengers as they never travel by buses. That's the joke.
අඩෝ ගැමුනු පුලුවන්නම් වර්ජන කරපන් බලන්න. මේපාර බලමු මොකද වෙන්නෙ කියල
ඌරොයි මීහරකුයි ක්ලීන් වෙන්ඩ කැමති නෑ.උන්ට පුරුදු ජරාව කාලම තමා.
දැක්කද එතනත් පෞද්ගලික බස්හිමියන්ට තියෙන අසාධාරණය. නෝනලා ඇතුලේ අහිංසක බස්හිමියෝ බල්ලො වගේ පාරේ.
දැක්ක සජියගෙ බුකසෝදල කන පණුවෙක් කැපිල
බස් එකකට නැගපුහම කරච්ලය මේවට ව්සදුන් අවශ්‍යමයි
නීති කඩන්න, ඉරිකපන්න,වේගෙන් යන්න අවසර ගන්න සාකච්ඡා කරනවා මම මේ උපන්තේකට දැක්කමයි.අවශ්‍ය සීමාවකට Modification කරන්න අවශ්‍ය සාකච්ඡාවක් ඉල්ලපල්ලා.
දැනටම හුලන් බැහැලා..ආන්න එහෙමයි ඔය මධාවි පින්ගුත්තරයෝත් එක්ක ගනුදෙනු කරන්ඩ ඕන...... එන එන හැම පින්ගුත්තරයගෙම වාහන ඇතුල් කර ගන්න තැනක් නෙමේනේ පොලිස් මූලස්ථානය කියන්නේ.ඒකාලෙ ඔහෙලැයි රැස්පොට් එකට හේතූ භූත උන හිටපු ඈයෝ මේපාර ගෙදරම ගියා කියලා තාම මතක් උනේ නැතෙයි ආයුබොවන්ඩ????පුලව්න් නම් ඉස්ට්‍රයික් කොරලා පෙන්නන්ඩකෝ දවස් දෙක තුනකට වඩා.මොකද මෙච්චර කල් ඔය බස් දිව්වේ පින් තකානේ ...නෙහ්? ඔව්වට ෆිනෑන්ස් ගෙවන්ට,එතකොට ඩයිවර්ලා ටයි,කොන්දොස්තරලටයි ඒ ඈයින්ගේ ගෙදර උන්දැලටයි කන්ට බොන්ට වියදම් එහෙම ගෙවල් වල පරෙස්සමින් ගොඩ ගහලා ඇතිනේ නෙහ්...?
obay satanatha Jayawewa ❤️
Gon gmunu
මචං උඹල දිගටම ස්ට්‍රයික් කරපල්ලා. අවුලක් නෑ. මුං ඇවිත් තියෙන්නේ මුංගෙ පෞද්ගලික වාසි තකා
පාරේ යන්නේ ලෝකු දේවල්
Janathawa Maha Maga, Munta sepa wahana
karoi karoi balan idapalla 😂😂😂😂😂akulogena gedara giyane😂😂😂
බස්වල කරච්චලෙත් නවත්වන්න
හමුදාව දම්මල දුවවන්න.
මේ මිනිස්සු මේ අදිබලැති සැප විදින්න නේද මෙච්චර දගලන්නෙ.පොඩි මිනිස්සු මඩවගෙන කනවා.අපේ දුප්පත් මිනිස්සු අවුස්සලා බස් අයිතිකාරයො සැප විදිනවා, ඒක අපේ හරක්ට තේරෙන්නෙ නැ.නීතිගරුකව රිය පදවා.ඔබේ ආදරණීය පවුලට කන්න දෙන්න.ඔබව දෙවියොත් රකී .
මේක තවත් එක මාෆියාවක්.අනිවාර්යයෙන් ම දැඩි තීන්දු ගත යුතුයි.
ස්ටුයික් කරොත් අනිවාර්යයෙන් පර්මිටි කැන්සල් කරනනඃ
ගහපියව් ඉලපතකින් ඕකුන්ට
මුං යුඇන්පී කාඩර්ල
මැතිනය වගේ ජනසතු කරන්න
ඔය සාකච්චාවට ආපු එකෙක්වත් බස්වල නෙමෙයි ඇවිත් තියෙන්නෙ ඕවායෙ ප්‍රශ්න බලන්න බස්වල යන්න ඕනෙ ඇත්ත්ටම ඔය කෑලි බෑලි අවශ්‍ය නැහැ බස්වලත් සීට් ප්‍රමානයක් තියෙනවනෙ හිටගෙන ගියොත් ඒවත් බලන්න ඕනෙ
Kisima idak denna epaa. Nithiyata salakanna igena ganna. Okkoma vatadiyi megollo ara. Modakama pradarshanaya karanawa.
Program eka karana eka kayu kana ekek wage???
ඇයි ඉතින් ඔය V8 V6 වල මිදි වැල් එල්ලන්නේ නැත්තේ
Media oya nam maru ah😂😂😂😂
මාධ්‍යවේදියො නම් මේදා පාර දෙනවා ලෙසටම😅😅😅
දෙනවා පු#
Mahida dunna waga denna oena gemunuta duwanna mathakada
පුද්ගලික බස් නැවතුම්පොලවල සේවයේ නියුතු නිළධාරින්ගේ වත්කම් පරීක්ෂා කල යුතුයි.ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ අවදානය පිනිස.
බස් කැලි ගලවන්න දැඩි නිති ගේන්න පොලිසිය සමග ජනතාව ඉන්නවා
දිගටම ක්ලීන් ස්‍රී ලංකා දිගටම කරන්න .ජනපතිතුමානි .කොහොමත් බස් යන්නේ එයාගේ පාර වගේ.
මහජනයා දූක් විඳිනවා.බස් අයිති කාර්
යො සැප විඳිනවා.😢
මගීන්ට ගමනක් යන්ඩ පුළුවන් හොඳ බස් ටිකක් ගෙනෙන්න
නිතියට ගරු කරන්න පුරුදු වෙයව් අනුන්ගේ වැරදි හොයන් නැතිව තමතමන් හැදුනනම් හරිනේ මුන් කැමති අර පරන විදියටමයි මුන්ට වෙන අපහසුතා කියනනා මිනිස්සුන්ට වෙන අපහසුතා මුන්ට ගානක් නැ කිසි දෙයක් ආපස්සට ගන්න එපා පොලිස්පතිතමනි අපි ජනතාව හැටියට ඔබලා සමගයි
to pita wahana Neto nisa ohoma kiyanne.police karayanta gihin puka dipiya
ජනාධිපති තුමා අපි ඔබට ගරු කරනවා. බය නැතුව යුධ හමුදාව දාල වැඩෙ කරන්න. එච්චරයි. අපි ඔබ සමගයි.
අපිනම් කියන්නේ රජයෙන් බස් ගෙනල්ලා මගීන්ට පහසු විදිහේ ගමනාගමනයක් සලසාදෙන්න .රටක ගමනාගමන පහසුකම් සැලසිය යුත්තේ රජයෙන් .
😂😂😂
@@dammikasilva2798 ඔව් ඉස්සර කාලෙ ප්‍රයිවට් බස් කියල දෙයක් තිබුණෙ නැහැනෙ. පාරෙ මෙහෙම සෙනග නග්ගගන්නට මරා ගැනිල්ලක් තිබුණෙත් නැහැ ඒක හින්ද.
ඔය V8 පාවිච්චි කරන්න කොයිතරම් හුරා කන්න ඇති ද මේ රටේ අහිංසක මහ ජනතාව කියලා හිතන්න පුළුවන් 😮😮😮
බස් එකක් පාරට දාන්නෙ හිගන්නො නෙවෙයිනේ
තොපි නිකන් ඉදලා හූල්ලන්නේ අපි අපේ දෙමවු පියන්ගේ දුක් විදල ගත්ත බස් තොප්පි රජේ දේපල පෞද්ගලික දේවල් ගිනිතියන්නනේ බලන්නේ
බලන්න මේ මාධ්‍යවේදියා හැසිරෙන කැත, හිතා මතාම රජය අපහසුතාවයට පත් කරනවා, රජයේ අවදානය මෙවැනි පුද්ගලයන් සදහා යොමුවිය යුතුයි, කිසිම වැදගත් විදිහකට නෙමෙයි ප්‍රශ්න කරන්නේ, හිතා මතාම කොටවනවා, කිසිම discipline එකක් නෑ, පැහැදිලිවම කොටවනවා
වැඩ කරන්න බැරි එවුන් අයින් කරල පුලුවන් අය ගන්න් එතකොට ප්‍රශ්නය ඉවරයි
මෙතන ඉන්නවා මේ ආපු මිනිස්සු අවුස්සලා කාලකණ්ණි සතුටක් ලබන්න උත්සාහ කරන පුද්ගලයෙක්,
බන්ධනාගාරය වැඩ කරලා එතන කාලා ආපු එකෙක් තමා ගැමුණු එක්ක ඉන්නේ කාලකන්නින්ට ඕනෙ විදිහට වැඩ කරන්න එපා පොලිස් දෙපාර්තමේන්තුවට ඒක ලජ්ජාවක්
💯 💯 aththa
මිනිස්සු පාරට බහින්න ඕනෙ මුන්ට විරුද්ධව
ගෙවල් කුඩු කරමු මුන්ගේ බස් කෑලි ගැලිව්වේ නැත්නම්
මයික් මල්ලිලා කොටවන්න මාර දක්සයි
ඔව් මහ කාලකණ්ණි මිනිස්සු.
මේ මාධ්‍යවේදියාගේ හැසිරීම නම් අන්තිමයි, රජයේ පොලිසිසිය අපහසු තාවයට හිතා මතා පත්කරනවා, හැමදේකටම කලින් පිස්සු බල්ලොවගේ කඩා පනින කැත, එන මිනිස්සුන්ගේ ඔලුවට විසබීජ දානවා,මාධ්‍ය හැසිරීම බින්දුවයි, ලැජ්ජයි
කාලකන්නි මාධ්‍යකාරයොත් මෙතන ඉන්නවා🎉
වැඩක් නෑ කියලා.
මුන් ලොකු මිනිස්සුන්ද?බස් පාරට දාන කාලේ බඩගාගෙන ආවෙ.දැන් ලොක්කො වෙලා පහුගිය ආන්ඩු මේවාට වගකියන්න ඕනේ මුන්ව පොරවල් කලේ රාජපක්ෂලා .පහුගිය කාලේ ඉවරයි .කාලකන්නි
සේවකයන් අලුතින් බඳවා ගන්න.
විනීත රියදුරන් ඕන තරම් ලංකාවේ ඉන්නවා .
මේ ප්‍රශ්න අහන ඊනියා මාධ්‍යවේදීන් පුනරුත්ථාපනය කල යුතුයි
මේ පල් මෝඩයන්ගේ ඔලු ගෙඩි තමයි ඉස්සර වෙලාම clean කරන්න ඕනේ.
නියමයි නේ. තොරොම්බල් ටිකත් තියාගෙන ගෙදර ඉන්න ගොඩාක් බස් වල ටිකට් දෙන්නෙත් නැ මාර හම්බ කෙරිල්ලක් නේ කරන්නේ. 🙄
නිතියට ගරැ කරලා වැඩකරන්න බැරිනමි බස් විකුනපියවු පුලුවන් අය බස් දායි පාරට
අපි CTB වල යනවා
බංඩාරනායක මහාතා කෙරුවා වගේ බස්ටික ජනසතුකරානම් ඉවරයී සකබොම් වෙලායන්න.
වර්ජනයට පලයන්....අපි පයින්ම යනවා...😂😂
අනිවාර්යයෙන්
ආයෙ කවදාවත් අපේ රටට ලේලන්ඩ් කැසි කබල් ගේන්න එපා. ජපනෙන් හරි, තාය්ලන්තයෙන් හරි මැලේසියාවෙන් හරි ගේන්න
V8 එකක යන්න බැරි කමක් නැ .ඒක තමා දියුණුව කියන්නෙ . ඒක අපිට ප්‍රශ්නයක් නැ . මේ මයික් අල්ලන පගයව මොන්ඩිසෝරි යවන්න ඕනා . ඒකා කොටවනව. කෑලි ගලෝන එක නෙවෙයි ඊට එහා ඕකුන්ට තියෙන ප්‍රශ්නෙ බස් එකෙ සිවිල් නිලදාරියෙක් ඉන්න එක ඒකයි ඕකුන්ට ප්‍රශ්නෙ . හරියට නීති ගරුක වෙයල්ලා එතකොට හරි.
V8බස් කාරයෝ 😅😅😅
වැඩ වර්ජනය කරන්න 😂😂😂අපට පාඩු වේයි😂😢 නීතිය හරියට ක්‍රියාත්මක කරන්න
අම්මෝ.... මේ මාධ්‍යවේදියො, මිනිස්සු අතරෙ ගිනි අවුලවන්නමයි ප්‍රශ්න අහන්නෙත්. 😄
Siravatama. Mee madyavediya Amana sakkili vidihata pashna ahanne.
ඔය හිරු එකේ අනිත් නාලිකාව.දන්නේ නැද්ද ඔයාලා😂
කුඩු හිරු eke ho නයි දෙරණ වාර්තාකරු wenna ඇති ෂුවර් එකටම 😅
ඔය එක එකාගෙ ලොකු කම් බලන්නෙ නැතිව රජයෙන් බස් ගෙන්නලා රජයෙන්ම පටන් ගනිමු මගී ප්‍රවාහනය
ජාතික ජනබලවේගයට ජයවේවා
මෙසක්කලි බල්ලෝ මුනවල් පේනවා.පටිට හොරැ රැලක් කියලා.මෙ රට කෝහොමද යන්නේ ඉදිරියට .හෙරා කලා පුරැදු වෙලා දැන් නලියනවා.මුං ඔක්කොම හිරේට දන්න ඔනේ රටෙි ජනතාවගේ මුදල් වලිං සැප විදිනවා නුගත් පිස්සෝ පටිට හොරැ රැලක් .මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰
හොරාකන්න බැරි වෙනකොට ආමාරුයි නේද? 😅
වර්ජනය කරන වුන්ගෙ බලපත්‍ර කැන්සල් කරලා අලුත් අයට බස් දාන්න අවස්ථාව සලසලා දුන්නානමි හරි
ඔය ලොරි තට්ටු අයින් කරලා බස් ගෙන්නන්ඩ. සියලු රූට්පමිට් කැන්සල් කරලා දාන්ඩ අලුත් අයට නැවත දෙන්ඩ
මාධ්‍වේදියා කියන වචනෙටත් නින්දාවක්.
ගම්වල ලිද ලග ඉන්න ඕපාදූප කතාවක වගේ මාධ්‍ය භාවිතය. මෙ අයට කතාකරන්න පුහුණුවක් දෙන්න ඕන.
සමහරක් මිඩියා clean කරන්න ඕන ...මිඩියා කියාගත්ත ලේබල් කාරයො මිනිස්සු කුපිත කරනවා ඒකය ඇත්ත....
සියලු බස් රජයට පවරාගන්න ජනාදිපති තුමනි
Ow ban.oya kabbanta mokatada puka denne....army kollo damma diwewwa.
බස් ගැමුනු 😅මූ හිතාගෙන මූ දුටු ගැමුණු කියලා මූට මතක නෑ ජනාධිපති අනුර කුමාර දිසානායක කියලා 😅
ඔව්.මේ තමා අනුර
😂 ගීතා ඩෙබ්‍රිටෝ සහෝදරිය ❤
ගෝඨා පන්නපු අපිට ගැමුණු. ඵලාර මොන ගැරඬිද අනුර සහෝදරයා මොකද කියන්නේ මුන්ට ගහලා පන්නමු අපිත් ඵනවා ඕන වෙලාවක
ඔය විදියට මාධ්‍ය හසුරුවා, හම්බකරන් කනවට වඩා... නම්බුයි, අශූචි වලක් ඉහගෙන ka ප n
මේ තුට්ටු දෙකේ බස්සංගම් කාරයෙකුට බයවේවී අනුර කුමාර දිසානායක.....😂😂😂😂
කව්ද මුන්වගනන් ගන්නේ v8 ගන්නේ කොහොමද බස් කාරයෝ.ආදායම් දෙපාර්තමේන්තුව පරික්ෂණ කල යුතුමයි 😊
මොක්කුද මේ ප්‍රශ්න කරන්නෙ..
රියදුරැ මාහාත්වරැ නිදාහාසේ සේවය කරලා බැහැ නිතියට කරන්නඔන
බස් පොමිට් කැන්සල් හෙට ඉදන් දිවුවෙ නැති උනොත් 😂😂😂😂😂
කරන්න ඕනේ ඒක තමා 😊
මේ මාද්‍යවේදිින් උවමනාව තියෙන්නේම ආණ්ඩුව අහිතකර වොයි කට් එකක් ගන්න . මුං ගෙත් ලයිසන් කැන්සල් කරන්න ඕනෑ .
මෙ මාධ්‍යවෙදිය මොනවද මෙ අහන ගොන් ප්‍රශ්න. හැම දෙයක්ම අවුලන කතාමයි.
මොකාද මේ අවුස්සන්න හදන කාලකණ්ණි මාධ්‍යවේදීන් කියන එවුන්.
උඹලා කතා කරන්නේ උඹලගේ. වාසියට උබල ට ඹ්නහැටියට ආන්ඩු කරන්න බෑ ඒකට තමයි අපේ ආදරණීය ජනාධිපති තුමා ඉන්නේ එතුමට ජනතාව ඉන් නවා ජනතාව ට එතුමා ඉන් නංවා.බලමු
Adaraniya janadi bus Gini thibba mathakada
මෙ වගේ පල් හොරැන්ට මොඩයන්ට නීතිය ක්‍රියාත්මක කරනු. මුං ඹක්කොම අහීංසක මිනිසුන්ගේ ළමයින්ගේ අනාගතය විනාශ කරපු එවුන්.අපි කියන්නේ උඹලට සාප වෙනව
පොලිසියේ බස් එකේ බුදුපිලිමේ දැක්ක කට්ටිය මෙ කොනට 😂
මුන් ටික පනුවෝ ගහලා මැරිලා යන්න ඕනේ
මහින්දට රනිල් සජිත්ට හිටන්ට හොරා කියන්න පුළුවන් හයිය තිබුණු අනුර කුමාර දිසානායක මුන්ට බය වේවි
කව්ද මේ "මාධ්‍යවේදියා", අඩු සැලකිලි ගැන කතාකරන?
ජනාධිපති තුමනී.ඔන්න මමත්
2025 වසරට ක්ලීන් සිරි ලංකා
ගිණුම ටරැ.1100 කි න් පරිත්‍යාගයක් කලා. හෙල්මට්
එකේ වරදකට කහපාට කොලයක්
උදාර ලීලාවෙන් මගේ අතට උණු
උණුවේ ලැබුණා.තෑන්ක් u.
බස් ටිකට් රජයෙන් නිකුත්කරන්න නැති නම් කාඩ් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් සත්‍යය ආදායම් ගණනය කල හැකියි .එමගින් නිවැරැදි ව බදු අයකර ගන්න .
අපි.ජනපති.සමයයි බස්වලගෝසාව.වැඩියි.සින්දුනම්.ඵපා.ඵපා. ඵපාමයි
මිනිස්සු යන ඒවා තොරම්බෝල් කූඩු කරලා මිනිස්සුන් නැති කරලා මුං යන සැප වාහන......
JayawewA dutugemunu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිතිය ක්‍රියාත්මක කිරිමට මෙ කට්ටිය එක්ක මොකටද සාකච්ඡා කරන්නෙ. පොලිස්පති තුමාට පිස්සඋද?
මාධ්‍යවේදීන් සෙට් එක මුන්ගෙන් පට්ට ආතල් එකක් ගන්නෙ 🤣🤣🤣🤣
MUNTA LASI WAN NA MA PARA AKD❤❤❤❤❤❤
මේ මහත්තුරු ටික අඩු ගානේ ඩුබායි වත් ගිහින් නැද්ද දන්නෑ ..😂😂😂
මාලිමවට ජන්දය දුන්නෙ බය නැතිව තිරන ගන්න බස් ජන සතු කරන්න .
මුං කතා කරන්නේ හරියට මුන්ගේ කෑලි ගලවනවා වගේ නාහෙන් අඩනව අතවය ගලවනව වගේ මුන්ගේ
වාර්තාකරු මරු.....?
මෙයාල බදු ගෙවනවද කියල බලන්න?
පොලිසියත් ලොකු ලොකු උන්ටනම් නැට්ට වනයි 😂😂
මුන්ට ව් 8 බස් එකේ ඉදගෙන යන මිනිස්සුන්ගෙ කරෙත් මිනිස්සු.😬
මොඩ මාධ්‍යවේදීන්
නිතියට බය වෙන්න ඔන
කවුද දන්නෑ ගැම්මට පුපදෙන එකා
මුන්ගෙ වාහනවල තොරම්බල් නෑනෙ උන් එන්නෙ සැපවාහන වල 😂 ඉන්දියන් ලොරිචැසි පදින වුන් වාලන්න හදනවා 😂
බසයට.පේලි.පහකට.මගීන්.හිරකලල.මුන්.සැපවාහනවල.ගමන්.යන්නෙ
අඩෝ,මේක පොදු ප්‍රවාහය සේවය කියලා මතකතියාගනිවු
ඇයි යකෝ මාර්ග නීතිවලට අවනතව වැඩ කරන්න බැරි බස් රියදුරන් ලංකාවේ ඇත්තේම නැද්ද ?කොහොමද මුංගේ මාෆියාවේ බලය ....🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජනතාවගේ සල්ලි මුං කවුද ගැමුණුවා කට උත්තර නැති වෙන්න දෙන්නේ මුං බස් ජනසතු වෙයිද දන්නේ නැහැ
හත් අට දහසක දඩ කොල දෙන්න රියදුරා වැරදි කොපමන කරල ඇත්ද? ඒවා හොයල උපදෙස් දෙන්න නීති ගරුකව රිය ධාවනය කරන්න කියලා. ඔයාලට ඕන විදියට රට පාලනය කරන්න බෑ
Never expect justice for bus passengers and other road users from people who travel in luxury bus owners. They don't know the handships faced by passengers as they never travel by buses. That's the joke.
අඩෝ ගැමුනු පුලුවන්නම් වර්ජන කරපන් බලන්න. මේපාර බලමු මොකද වෙන්නෙ කියල
ඌරොයි මීහරකුයි ක්ලීන් වෙන්ඩ කැමති නෑ.උන්ට පුරුදු ජරාව කාලම තමා.
දැක්කද එතනත් පෞද්ගලික බස්හිමියන්ට තියෙන අසාධාරණය. නෝනලා ඇතුලේ අහිංසක බස්හිමියෝ බල්ලො වගේ පාරේ.
දැක්ක සජියගෙ බුකසෝදල කන පණුවෙක් කැපිල
බස් එකකට නැගපුහම කරච්ලය මේවට ව්සදුන් අවශ්‍යමයි
නීති කඩන්න, ඉරිකපන්න,වේගෙන් යන්න අවසර ගන්න සාකච්ඡා කරනවා මම මේ උපන්තේකට දැක්කමයි.
අවශ්‍ය සීමාවකට Modification කරන්න අවශ්‍ය සාකච්ඡාවක් ඉල්ලපල්ලා.
දැනටම හුලන් බැහැලා..ආන්න එහෙමයි ඔය මධාවි පින්ගුත්තරයෝත් එක්ක ගනුදෙනු කරන්ඩ ඕන...... එන එන හැම පින්ගුත්තරයගෙම වාහන ඇතුල් කර ගන්න තැනක් නෙමේනේ පොලිස් මූලස්ථානය කියන්නේ
.ඒකාලෙ ඔහෙලැයි රැස්පොට් එකට හේතූ භූත උන හිටපු ඈයෝ මේපාර ගෙදරම ගියා කියලා තාම මතක් උනේ නැතෙයි ආයුබොවන්ඩ????
පුලව්න් නම් ඉස්ට්‍රයික් කොරලා පෙන්නන්ඩකෝ දවස් දෙක තුනකට වඩා.මොකද මෙච්චර කල් ඔය බස් දිව්වේ පින් තකානේ ...නෙහ්? ඔව්වට ෆිනෑන්ස් ගෙවන්ට,එතකොට ඩයිවර්ලා ටයි,කොන්දොස්තරලටයි ඒ ඈයින්ගේ ගෙදර උන්දැලටයි කන්ට බොන්ට වියදම් එහෙම ගෙවල් වල පරෙස්සමින් ගොඩ ගහලා ඇතිනේ නෙහ්...?