Prof. Rajsomadeva has climbed the danigala and copied the rock inscriptions. He also thanked the you tubers for bringing this in to lime light. If and when these things finally scientifically read and understood, you contribution willbe appreciated much more than today the history will remember you for this video. Congrats for 100000 subscriptions. I am sure you wiil go a long way.
ඒ පිරිමිකම හරි සංවරයි,නිහතමානී ,ගාම්භීරයි,කඩවසම් ඒ තරමට ම සොබාදහම ට ආදරෙයි ❤
"ආයුබෝවන් මම දිනේශ් අදත් ඉන්නෙ සුන්දර ගමනාන්තයක" හදවතේ දෝංකාර දෙන වචන ටිකක් 😍
අනිවාර්යෙන්ම❤
බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum හදවතේ සංචාරකයා❤
@@DineshAPathum අයියේ ඊලග එක නිල් දිය පොකුණ උනොත් නියමයි.උරුමය සහ ඉතිහාසය එක්ක නියම සංචාරයක් වෙයි
හැමදේමත් එක්ක පරිස්සමින් අයියේ ඔයා වගේ කෙනෙක් වටිනවා රටට ❤️
සංචාරකයෙක් වගේම හොද ලේඛකයෙක්.හොද සෞන්දර්යවේදියෙක්.හිත හොද මනුස්සයෙක්.සුබ පැතුම් 100 k වලට ❤❤❤❤❤❤
ඒකනේ...❤❤❤
සංවර කතාබහක් සංවර රූපයක් කටහඬ හොද නීවීමක් පිංවත් පෙනුමක් ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට 🙏❤️
අයියා කෙනෙක් කියන්නේ හැම මල්ලි කෙනෙක්ගෙම වීරයා.... ආදරෙයි ලොකු පීරිස් ❤
වෙනදා වගේම සුපිරිම වීඩීයො එකක්. ජයවේවා
විශේෂකාර්ය බලකායේ කියල හෙලිවුනාද මන්දා..!!😊❤❤
Ek nm aththa
අදත් ලස්සනම රූප රචනාවක් ගෙනවට බොහොම පින් ඔයාලට 🙏 කන්ද බැහැගෙන එනකොට බල්ලෝ 2 මොකද උනේ, අන්තිමේදි දැක්කේ නෑ උන් දෙන්නා 😊
නුගේ වටෙන් පල්ලම් බැස්සා.. එයාලා කවුරු ගියත් ඔය රවුම යනවා කියලා නායක හාමුදුරුවන් කිව්වා.. ආයෙ දවසක ගියාම සුව දුක් බලන්නම්. සතුටුයි ඇත්තටම මෙහෙම අහපු එක ගැනත්
@@DineshAPathum හරිම සතුටුයි ❤️ අපිට යන්න බැරි තැන් ඔයාලා වෙහෙසක් වෙලා කට්ටක් කළා මේ කරන දෙයට. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏💪🇱🇰
සංචාරය සැමවිටම සුන්දර නොවේ. එය සැමවිටම සුවපහසු නොවේ. ඔබේ මෙවැනි සංචාර මගේ මතකයේ සහ හදවතේ❤️ සලකුණු තබයි. ඔබ ඔබ සමග යමක් රැගෙන යයි. හොඳ දෙයක් මේ රටට🇱🇰 ඉතිරි කිරීම බලාපොරොත්තුව වෙයි. ඉදිරියෙහි ඇති දේ බොහෝවිට නොදන්නා නමුත් දිගටම සංචාරය කරන්න. එවිට ඔබගේ ගමනේ සෑම පියවරක්ම මෙහෙය වන දිව්‍ය බලයක් ඔබව ආරක්ෂා කරනු ඇත. 🙏
ඔබටත් ඔබ සමග සංචාරය කරන ඔබේ ආදරණීය යන්ටත් බුදු සරණයි!
පරිස්සමෙන් ඉන්න
හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා ❤️😘🧔DAP
Kaviyak wage
Harima lassana adereneeya comment ekak
අද නම් වීඩියෝ quality එක next level....👌❤️👌
පුලතිසි පුරවරය නොදුටු සහ නොසිතන මානයකින්..තවත් ඉතා සොදුරු සන්චාරයක් ❤️
හැමදාමත් වගේ අපේ ඉතිහාස කතා පුවත්, සිද්ධස්ථාන , සොබා දහමේ අපූරු නිමැවුම් රූප රචනාවකින් ගෙන එන්නට මේ දරන උත්සහයට ගොඩක් ස්තූති.. !! 🙏
හරිම ලස්සනයි හොඳට පැහැදිලි කරලා දෙනවා
දිනේෂ් ඔබට සහ සගයන්ටත් පින් .අපේ සිත් පිනෙව්වාට .කතා නොකරපු,කතා නොලියපු ,කලෙක ඉදන් ඔබේ vlogs බලපු මම ඔබට තෙරුවන් සරණ පතනව ඔබේ ඉදිරි ගමනට
Patta ලස්සනයි 👍👍
ලොකු පීරිස් නැත්තන් සමහරවිට දිනේශ් කෙනෙක් අපිට මුන නොගැසේවි ❤
මේකට හරි ලස්සන උත්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනාගතේ දවසක කියන්නම් ❤️🫡
@@DineshAPathum ❤✨️
@@DineshAPathum බලන් ඉන්නවා අහන්න..🥺❤️
Waiting
මටත් හිතුනා කලින් දවසක් ❤️
Lankawe soduru sancharakaya.. Jayawewaa ..Dine .. ❤️❤️
අපූර්වතම ගමනාන්තයක් ❤️බලධාරීන්ගේ නෙත ගැටී අපේ අභිමානවත් ඉතිහාසය ඉදිරියටවත් ආරක්ෂා වේවා ! ස්තූතියි දිනේෂ් අයියේ 💚🙏
ඔබෙ කතා විලාසය ටිකක් ජැක්සන් සර්ගෙ වගේ..❤... ආස හිතෙනවා කතා කරන විදිහට ..❤
වීඩියෝ නැත්නම් ඉතිං ගෙදර කෙනෙක් නෑ වගේ තමයි...පට්ට පාලුයි...😢❤❤
ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් පින් මේවගේ සොදුරු තැන් වගෙම පූජනීය තැන් පෙන්වා අපි නොදුටු තැන් වගෙම නොදන්නා දේ පැහැදිලිකර දෙනවාට.
අතරමගදී බලු පැටව් දෙන්නා ගමනට එකතු කරගත්ත විදිහ හරිම ආදරණීයයි💚💚💚
නුබලාගේ උත්සාහයට අප නය ගැතිවෙමු මේ වට්නාකම් කියා නිම කිරීමට නොහැක ස්තුති කිරීමට මා සන්තකයේ වචන නැත යෝද බලයෝද සව් ය ලැබේවා තෙරැවන් සරනයි
අර බලු යාලුවො දෙන්නට මොනාද උනේ 🙄
කොච්චර ලස්සන වීඩියෝ එකක්ද, හිත අතරමං උනා.. ඒ වගේම ඔයා මේ කරන සේවයට බොහොම පිං අයියා... ආදරෙයි ඔයාලා ඔක්කොටම....
මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුන් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍
ඒ දෙන්නා පහලට ආවා. ගොඩාක් ස්තූති
සුපිරීයක්තමා🔥💪
සුන්දර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට 💚💕💚🌿❤💕🌿
Aiya OYA MY FAVORITE ❤ සංචාරකයා ☘️
ඒක නම් කියන්න බැරි තරම් සුන්දරයි.dry zone කියන්නෙම පිස්සුවක්.ලස්සනයි අයියෙ.ගොඩක් පින්
තවත් සුන්දරම සංචාරයක්...ජයවේවා දිනේශ් අයියේ ❤🍃
පුදුම තරම් ලස්සනයි
ජය වේවා..! ❤💚
අති සුන්දර ගමනාන්තයක් ❤️ "තිබුණ නම් සෙල්ලිපි රැකිලා කියවයි කවුරු හරි අනාගතයේදී" ස්තුතියි අයියෙ, ලොකුපිරිස් ඇතුලු හතර දෙනාටම.. සුබපැතුම් ❤️🤗🌿🌏
🙏🙏
ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි කියවන්න දන්නවා!
සුන්දර ගමනාන්තයක් .සුන්දර මනුස්සයෙක් . ලස්සනයි අයියා ❤️
වෙනදා වගේම මාරම ලස්සන වීඩියෝ එකක්. හැම සංචාරයකටම වගේ දැන් නිහඬ වීරයා ලොකු පීරිස් එකතු වෙන එක නම් සතුටට කරුණක්... සොඳුරු සංචාරකතුමාට වගේම නිහඬ වීරයාටත් අනෙක් දෙන්නාටත් අනේකවාරයක් ස්තූති .... තෙරුවන් සරණයි සියළුම දෙනාට❤❤❤❤
lassana tanak ekka lassana vachana galapimak.😊💙
හැමදාමත් වගේ සොදුරු සංචාරයක්.. ❤🤗දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඇතුලු හතර දෙනාටම බුදුසරණයි
අදත් සුන්දරම ගමනාන්තයක් 👌👌👌👍👍👍💐💐💐💐
Prof. Rajsomadeva has climbed the danigala and copied the rock inscriptions. He also thanked the you tubers for bringing this in to lime light. If and when these things finally scientifically read and understood, you contribution willbe appreciated much more than today the history will remember you for this video. Congrats for 100000 subscriptions. I am sure you wiil go a long way.
අඩේ ඒක මරු. හන්තාන 100 පාරක් නැග්ග මට දානිගල ගුහාවට නම් යන්න බැ බඩ තඩි නිසා. මරු සුපිරි
නාන්න යද්දි ගමේ කෙනෙක්ගෙන් අහල වතුරට බහින්න මොකද කිඹුල් ලෝ ඉන්න පුළුවන් එතැන් ගැඹුරු තැනක් වෙන්න පුළුවන් ඒක නිසා හරිම පරිස්සමෙන් මල්ලී ඔයට ගොඩක් පින් මේ වගේ තැන් අපිට බලන්න දෙනවට ❤❤
වැඩේ සුපිරි....කැමරා ...කථනය...හරවත් තොරතුරු...සහකම්පනය සහිත...කාරුණික හදවත්....ගොඩක් ආසයි...ඔයාගේ වීඩියෝ බලන්න... ටෝ......ල 😂 දහස්වරයක් උඩට පහලට නැගපු මතක අලුත් උන.... respect
ඔන්න subscribers ලා 100k..my heartiest congratulations.... dinesh ඇතුලු කණ්ඩායමට...❤❤
හදවතෙ සංචාරකයා ස්තුතියි ඔබට ❤❤❤❤
පිරිමියෙක්ට ඇබ්බැහි උන පලමු වතාව❤️ ජයවේවා දිනේශ් අයියා
අඩේ.. ස්තූති බං මල්ලි
අරලගංවිල පාර ඇත්තටම ලස්සනයි මගේ ගම
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
වෙනදා වගේම සුපිරියක්
පිස්සුවක් මේකනම් හදවතේ සංචාරකතුමා ආදරෙයි ඔබට ❤
බෙහෙවින්ම ස්තූති
video එකක් දානකම් බලන් ඉන්න තරමට දැන් හුරුවෙලා.. ඒ තරම් ලස්සනයි වැඩසටහන් පෙළ
දිනේශ් කියන නම කවදාවත් නොමකේවි ඒ තරම් හදවතේ එකම සංචාරකයා ❤පරිස්සමට අයියේ ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕන ❤
සුන්දරත්වය අපේ රටේ අරන් අවාට ගොඩක් පින් අයියේ පරිස්සමෙන් ඔයලා ඔක්කොටම බුදු සරණයි
විඩියෝ එක එනකම් බලාගෙන හිටියේ..👊
කියන්න දෙයක් නෑ මේකත් නියමයි මරු❤
හෙට උදේ වෙද්දි 100K ගහයි නේහ්🥺♥️ Congratulations අයියා♥️🥰
Addict උනා බ්‍රෝ... ලොකු පිරිස්ටත් double salute 👏
ඒක නම් මාරම මාර ලස්සනයි . වැදගත් දේ බොහොමයි. ඉතින් ස්තුති දිනේෂ් අයියෙ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට. ගොඩක් පිං ❤️❤️❤️❤️
අදත් පට්ට ❤
අයුබෝවන් ඔබ දිනේශ්,සොඳුරු සංචාරකයා..❤❤
දිනේශ් ලොකුපිරිස් ඔයාලනම් මාරම වාසනාවන්තයි❤️
මහසෙන් රජ කාලෙ අය වෙනටත් බැරි නෑ....පුරුදු පාරෙම අදත් යන්නෙ. ගමන් සගයන් සමග දිනේශ් ට ආසිරි පැතුම් .
අනික් කාරණේ....අනේ අපේ ආදරණීය Art teachers , ප්‍රන්ශයේ ගුහා චිත්‍ර ගැන උගන්වන වෙලාවට syllabus එකේ නැති වුනත් 😢 , අර double periods වලින් එකක් අරන් මේ vedio එක පෙන්නන්න. හරිම වටී.
බොහොම ස්තුතියි. හරිම වටිනාකමක් ලබාදුන්නා ඔබ අපේ අභිමානවත් දේශයට.
එක තත්පරයක්වත් skip නොකර බලන්න තරම් වටින දැනුමෙන් ද සුන්දරත්වයෙන්ද පිරුණ ලස්සන රූප රචනාවක්❤😇 බොහෝම පින් අපේ හිත පිනවනවාට දිනේෂ් අයියා ඇතුලු අනිත් අයියලා හැමෝටම🙏🏻😊
Video එනකන් බල බලා හිටියේ😍
1 st comment එක මගෙන්
ජය වේවා දිනේශ්
අද වීඩියෝ එක බැලුවට වඩා සතුටක් දැනුනේ චැනල් එක 100k ගහල තියනවා දැක්කමයි සුබ පැතුම් දිනේශ් අයියේ තෙරුවන් සරණයි
හදවතේ සංචාරකයා 😍😍😍😍
එන්න දිනේශ් එක්ක...හිතට මාර feeling එකක් දැනෙන්නෙ ඒ වචන ටිකේ...💖💖
dinesh malli ubanam niyam yakkayek harima adambarai amila sewayak ratawenuwen karanne hatharadenatama rathnaththare pihitai thawa thawath watina de apita balanna gena enna 😊❤
මේකමරු අයියේ❤️❤️
ඒ සුන්දරත්වය.😍😍 ගොඩාක් ස්තූතියි දිනේෂ් අයියේ මේ දේවල් අපිට දකින්ඩ සැලැස්සුවට.🙏🙏🙏
සොභාදහමට මාරම love එකක් තියෙන්නෙ❤🎉
ආඩම්බරයි Dinesh bro 😇😌❤️
අදත් නියම ගමනක් අය්යා 😍
ජයවේවා අදත් හරිම ලස්සනයි !!!
සන්චාරයකට වඩා දෙයක් අයියා අපිට කියලා දෙනවා. .... නියමයි අයියා අපෙ රටෙ ලස්සන පෙන්නවට අයියට හා ඇතලු පිරිසට පින් .. ස්තූතියි ..😀😀😀💛
මෙවැනි සොබාවික පරිසර සංචාරයන් ගැන සිංහලෙන් තියෙන අපි බලන එකම channel එක. තමන් ගැන නෙමේ Ordinance එක ගැන හිතලා video දර්ශන ලස්සනට කරන ඔබට ස්තුතියි. භාෂා භාවිතය සංවරයි. කියවිල්ල අඩුයි. බලන්නට ප්‍රියයි.
Best of luck ❤ from 🇦🇺.
😊
තවත් සොදුරු ගමනාන්තයක් .....
හදවතේ සංචාරකයා සමග තවත් ලස්සන ගමනාන්තයකට ❤
බොසා ❤️✴
හම්බෙලා වචනයක් කතා කරන්න හීන දකින එකම මනුස්සයා DAP ❤️❤️ජයම වේවා අයියා...❤️❤️
මෙික next level chanel එකක්
100k congrat dinesh අයියෙ .❤️🔥❤️🔥
දිනේශ් කතා නොකරන කාලේ ඉදන් දිනේෂ් ගේ රසිකයෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ 100k වලට සුබ පැතුම් තවත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️
ජයවේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි DAP
ලංකාවේ තියන සුන්දරත්වය, සොබාදහමට ආදරේ කරන්න මිනිස්සුන්ට උගන්වන්න ලොකු හැකියාවක් වගේම අයියා මටනම් දැවැන්තයෙක්....❤
මාස තුන හතරක් වෙනවා චැනල් එක දැකලා... ගොඩක් විඩියෝ බැලුවා වින්දා ජිවිතේ ගෙදර ඉදන් වින්දා....
එකට අයියටත් අයියගේ team එකේ කට්ටියටත් බොහොම ස්තූතී අයියේ.... දිගටම සොදුරු මතකයන් ලියන්න අපි බලාගෙන ඉන්නවා....
මතක් නොකරම බැරි චරිතයක් Mr. පීරීස්...❤
හදවතේ සොදුරු සංචාරකයා....🖤🍃 (DAP)
පට්ට Video එක !🤔😯👍👌😍😊👏💯👍👌🙏
හදවතේ සන්චාරකයා 💚😍
සුපිරි ලස්සන වීඩීයෝ එකක් අයියේ ❤️❤️
UA-cam එන්නේ දිනේෂ් ගේ video එකක් දාලාද බලන්න සිරාවටම ..ඒ තරම්ම.ඇබ්බැහි වෙලා❤
විඩියෝ එකක් දානකල් මග බලාගෙන හිටියේ ...❤️🎉 ජය වේවා දිනෙෂ් අයියේ ❤️🔥🥰
අදත් නියම ගමනක් අයියා❤️🌍 100k ට තව ටිකයි ❤️සුභ පැතුම් 💯
හැමදාමත් සුපිරියක් අයියා...................ජය ඔයාලාට
තවත් සුන්දර මෙන්ම අපේ රටේ අපේ නෙත් නොදුටු තැනක්… මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය සැගවීලා නොයන්න මේ දරණ වෑයමට දෑත් එකතු කොට ආචාර කරනවා. පුතේ ඔබත් ඔබේ සගයින් වන ලොකු පීරීස් , සහන් සහ අනිත් පුතාලටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. විනාශ කරපු සෙල්ලිපි දැක්කාම නම් දුකක් දැණුනා. ඉක්මනටම අනික් කන්දෙදී මුණගැහෙමු එතෙක් ඔබට සුභ ගමන්! තෙරැවණ් සරණයී! සියළු දෙවී රැකවරණයී!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽
මාර ලස්සනයි මාර ආසාවෙන් විඩියෝ බලන්නේ අයියේ බලු පැටවු දෙන්න පහලට ආවද
"ආයුබෝවන් මම දිනේශ්.." ඒ හඬ ඇසෙනවාත් සමගම දිග හැරෙන රූප රචනාව භාවනාවකට සමවැදුනා සේ වින්දා. බොහෝම ස්තූතියි සොභාදහමේ සොඳුරු සංචාරකයාට. ඉතිං ආයුබෝවේවා ඔබට නැවත හමුවෙන තුරු ඉක්මනින්ම 🙏❤️
ආයුබෝවන් අයියන්ඩි. 100k තව පොඩ්ඩයි.
වැළලුණු ඉතිහාසය කවදා හරි සොයා ගන්න මෙික උපකාරී වෙයි. බෙහෙවින්ම ස්තුති අයියා ඒ කියපු වචන ටික හදවතටම වැදුනා 🍃💚🌱
දිඹුලාගලත් නගින්න
සුපිරි hike එකක් වෙයි
තවත් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ජයවේවා!😍❤️💯
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
100K වලට සුබ පැතුම් අයියේ 🎉️❤️ දිනෙක ලංකාවම දන්න සොදුරු සංචාරකයෙක් වෙන්න සුබ පතනවා 🍃❤️
හරිම ලස්සන සොඳුරු සංචාරයක්❤❤ 100k වලට සුභ පැතුම්
Godak watina hoda video akak.mamaoyata suba pathanawa puthago