පිටි මේස හැඳි 10 න් වැඩේ ගොඩ| Quick and delicious Breakfast & Tea Time recipe | Pol roti | Lewariya

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 117

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 2 місяці тому +7

    දැන් නම් හැමදාම රෙසපි දානවා 😍♥️ නියමයි 👍♥🥰 සුපිරියි 😋

  • @subashiniperera2881
    @subashiniperera2881 Місяць тому +5

    අපි පැණි පොල් දාලා හදනවා, ළඟදීම මෙහෙම හදල බලනවා, ගොඩාක් රස ඇති
    ස්තූතියි ඔබට.

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 2 місяці тому +18

    මමනම් කෑම එක නෙමෙයි බලන්නේ කතාව අහන්නේ 😄😄😄

    • @msuranismahagama9336
      @msuranismahagama9336 Місяць тому

      මමත්,හිනහත් යනවා ආතල්ම තමා.

  • @pamawapama512
    @pamawapama512 2 місяці тому +5

    මම ආසම පුතාකියන ඒවා අහන්න පුතාට උතුම් දළදාාසමිදු පිහිටයි

  • @wijewije4683
    @wijewije4683 Місяць тому

    රසයි වගේ.හදල බලන්නම්.❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 місяці тому +4

    ඕකත් එක්ක මග් එක පිරෙන්න හොද ඉගුරු ප්ලේන්ටීයක් හදාගත්ත නම් ඉතිං මරු.😊❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e 2 місяці тому +14

    ලැවරිය එක ප්‍රෙග්නට් වෙලා වගේ 😂😂😂

  • @ManelMTC
    @ManelMTC 2 місяці тому +1

    කොහොමත් කියන කථා වගේ රොටියත් රස ඇති.මමත් පැණිපොල් දාලා හදලා තියෙනවා.මෙහෙම හැදුවෙ මාලු රොටි.ස්තුති පුතා.

    • @zeenathcarrim
      @zeenathcarrim Місяць тому +1

      Thawa heeniyata eka roll karala thelen badinna. Thawa rasai. Mehemath hondai thel oni na.👍

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z Місяць тому +1

    Hoda rasha pataihadala balamu thx oyata ❤❤ budusaranai

  • @SamanthiDilhani-d5g
    @SamanthiDilhani-d5g Місяць тому

    Godak rasa athi kiyala hithenawa math hadala balanawa puthe. Budu saranai❤

  • @visakagunasekara2447
    @visakagunasekara2447 Місяць тому +1

    රස ඇති
    හදලා බලන්නම්.

  • @fernandofernando6769
    @fernandofernando6769 Місяць тому

    Oyata,thanks.godak rasa athi .heta hadanawa.oyage Maru Wachana set ekak thiyanawa.eka Maru.❤

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 2 місяці тому +1

    ඔයා කැමනම් හරිම ලේසියි පහාසුයි මමත් හදලා බලන්නම් ඔයාට ස්‍තුයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @aalatastykitchen786
    @aalatastykitchen786 2 місяці тому +1

    Yummy yummy and tasty recipe thanks for sharing😋

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 2 місяці тому +2

    මමත් හදනවා මෙහෙම මැදට පැණි පොල් දාලා..මෙහෙමත් හදලා බලන්න ඕන ..

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 місяці тому +4

    පුතා මම රොටිත් හදන්නංකො එහෙනං........තවත් මොනවහරි ඉක්මනින් දමන්න පුතන්ඩියෝ.........බුදු සරණයි!

  • @GnanswaryGnanswary
    @GnanswaryGnanswary Місяць тому

    Tnx

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 місяці тому

    නියමයිනේ ! Thanks 👍

  • @NandaniNandani-zt1bj
    @NandaniNandani-zt1bj Місяць тому

    Hmm Rasai

  • @rsmdisna509
    @rsmdisna509 2 місяці тому

    අදම හදලා බලමු .රස පාටයි ❤

  • @deepthikodithuwakku6251
    @deepthikodithuwakku6251 2 місяці тому

    රස පාටයි . හදලම බලන්නම්
    බුදුසරණයි පුතා.

  • @marynanayakkara5001
    @marynanayakkara5001 Місяць тому

    God bless you ❤

  • @TharukaNimsara-s5x
    @TharukaNimsara-s5x Місяць тому

    Harima rasai .

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 місяці тому

    හදලා බලන්න ඕන 👌🏻👌🏻👌🏻👌🏻

  • @bertillaslegers6677
    @bertillaslegers6677 2 місяці тому

    It looks yammi.Iam going to try it.Thanks.

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 13 днів тому

    Thank s

  • @wasanaboxing
    @wasanaboxing 2 місяці тому

    ඇත්තටම හොදයි ..
    ලේසියි ❤
    Thank for sharing good recipe

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo 2 місяці тому

    රසට ඇති හදල බලමු❤❤

  • @fazeema1488
    @fazeema1488 2 місяці тому

    Good ur Resipi bro❤

  • @RamaniEkanayaka-rb5my
    @RamaniEkanayaka-rb5my 2 місяці тому

    Supiri malliyoo hadala balannm🥰

  • @PremasiriWicramarathna
    @PremasiriWicramarathna 2 місяці тому +2

    හොඳ යි යමක් ඉගෙ😂 ගත්තා

  • @GunwardhanaKuweit
    @GunwardhanaKuweit Місяць тому

    Rata enna ayata niyama kamak lesiyen hadanna puluwan

  • @JayawewaSrilanka
    @JayawewaSrilanka 2 місяці тому +1

    හොඳයි හදලා බලමු

  • @desapriyakulathilake7002
    @desapriyakulathilake7002 2 місяці тому

    හදලා බලන්නම් පුතේ..රසට තියෙයි වගේ.

  • @liyostudio8112
    @liyostudio8112 2 місяці тому

    Ado maru channel eka digatama karamu ❤❤

  • @AnusaPerera
    @AnusaPerera 2 місяці тому +1

    රස පාට යී හදල බලන්න ඕනේ

  • @virgeniafernando5116
    @virgeniafernando5116 2 місяці тому

    Hadala balanava aniwaryen ❤

  • @FydsrydWarfy
    @FydsrydWarfy 2 місяці тому

    ෂා ඒක නියමයි පුතේ බොහොම ස්තූතියි

  • @zaimzaim4381
    @zaimzaim4381 2 місяці тому

    Thank you මමත් හදන්න හිතුවා

  • @chandaniuswatta4904
    @chandaniuswatta4904 2 місяці тому

    ❤❤❤❤❤❤❤😂hamadaaama.....hodai

  • @RashikaKoralage
    @RashikaKoralage 2 місяці тому

    රස පාටයි.හදලා බලන්නම්

  • @ranjinipu7847
    @ranjinipu7847 2 місяці тому

    Puthe oyage recipe godak mama hadaway harmattan rasai meath mama hadanawa oyata jesu pihitai🎉

  • @chithralatha8465
    @chithralatha8465 2 місяці тому

    Niyamai

  • @renuka2975
    @renuka2975 2 місяці тому

    බුදු සරණයි 🎉😅😅😅😅

  • @NaliniLekamge
    @NaliniLekamge Місяць тому

    Apith hadala balannam

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 2 місяці тому

    Thank u putha.

  • @ashokarathnakanthi1102
    @ashokarathnakanthi1102 2 місяці тому

    Oya hodin kiya denawa welwataran nha.. Good Luck

  • @Colo0529
    @Colo0529 2 місяці тому

    Allah bless you 😊

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 2 місяці тому

    Mama me roti hadanava panipol madata dala.

  • @DorathyMawalage
    @DorathyMawalage 2 місяці тому

    Very tasty

  • @sharmilafz2647
    @sharmilafz2647 2 місяці тому

    Mashaallah

  • @supunesupune9935
    @supunesupune9935 2 місяці тому

    හ්මි......රසායි😅😅

  • @NandaniNandani-fp1dm
    @NandaniNandani-fp1dm Місяць тому

    Budu daranaiii

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 місяці тому

    Harims rassai thank you

  • @ashamanjula4849
    @ashamanjula4849 2 місяці тому

    රස පාටයි හදලා බලන්නම්කෝ

  • @RYOICHTENKAI-cv6kh
    @RYOICHTENKAI-cv6kh 2 місяці тому

    gammak thama

  • @AnulaGamage-jd3li
    @AnulaGamage-jd3li 2 місяці тому

    Mage Rotiya wassak wahapu gaman mage gedara mama hadana rotiya

  • @kantimathumagala2030
    @kantimathumagala2030 2 місяці тому

    ස්තුතිය ඔබට

  • @ashikaganga3533
    @ashikaganga3533 2 місяці тому +1

    ❤❤👍👍

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 2 місяці тому

    thank you

  • @bpadmi123-po9ph
    @bpadmi123-po9ph 2 місяці тому

    මරු ආ

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @lidacall1311
    @lidacall1311 2 місяці тому

    ඔයාට කඋද කුනුහර්පෙන් බනින්නෙ ඔයා හදන කෙම මම හදනවා ඔයාට බුදු සරනයි ❤❤❤

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p Місяць тому

    අපිටත් දීල කාපන් ඉතින්😂

  • @himalimadushani9230
    @himalimadushani9230 2 місяці тому

    e macho man nam bitrhthtata kM ekA HADUWA PATTA

  • @VikumPehesara
    @VikumPehesara 2 місяці тому

    super video

  • @raveendraherath9024
    @raveendraherath9024 2 місяці тому +2

    කුනුහරපයක්😂

  • @priyanthabandara5267
    @priyanthabandara5267 Місяць тому

    Hadala balannamko

  • @PriyankaHemapala
    @PriyankaHemapala 2 місяці тому

    😮❤

  • @ImaliLakshini
    @ImaliLakshini Місяць тому +1

    😅😅😅😅😅😅😅😅😅

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf Місяць тому

    කුණුහරප අහගන්න කැමතිනම් ඉන් බොක්ස් එන්න.
    දෙන්න ම්.
    😂😂😂

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 2 місяці тому

    Godak honda deyak putha.

  • @KumariEkanayake-d9j
    @KumariEkanayake-d9j 2 місяці тому

    ආතල් නියමය්

  • @KalyanaKuwait
    @KalyanaKuwait 2 місяці тому

    Theruwan sarani rasai

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 2 місяці тому

    අනිවාර්යයෙන් බලනවා .ඒ තරමට මරැ.ආයේ රස කෑමක් ඉක්මනින් ඔිනේ

  • @deepanilmini1515
    @deepanilmini1515 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @GamagePriyantha-w1p
    @GamagePriyantha-w1p Місяць тому

    හදල කාල බලන්න ඕනි මචං

  • @GeethaChathurani-t9o
    @GeethaChathurani-t9o 2 місяці тому

    ❤❤❤

  • @Nimali-sz7bc
    @Nimali-sz7bc 2 місяці тому

    👍

  • @හිරුතරු-ශ8ය
    @හිරුතරු-ශ8ය 2 місяці тому

    waw

  • @ChandimaJayasooriya-l6j
    @ChandimaJayasooriya-l6j 2 місяці тому

    🥰🥰❤️❤️🌹🌹👍

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 2 місяці тому

    👍👍👍🙏

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 2 місяці тому

    Rasai wagae

  • @fathimafathima7936
    @fathimafathima7936 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @sameerarathnayaka2362
    @sameerarathnayaka2362 2 місяці тому

    Pregnant lawariya eka wage weyda danne ne ane

  • @RajaSusantha
    @RajaSusantha 2 місяці тому

    Supiri

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 2 місяці тому

  • @RuwaniMadushani-mj3ve
    @RuwaniMadushani-mj3ve Місяць тому

    Oyage kata vadiyi

  • @teena.1471
    @teena.1471 2 місяці тому

    අල බොලේ 🫢🫢🫢🫢🫢

  • @DamiantiOman
    @DamiantiOman 2 місяці тому +1

    😂❤❤😂❤😊😅

  • @W.HMangalika
    @W.HMangalika 2 місяці тому +18

    ඔව් පුතේ පොල් ගෙඩියට හෙණ හතක් නෙවෙයි ඊටත් එහා ......😅

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 місяці тому +3

      Aei.ane.polwalata.henaillanne.kandeta.hena.illanna.aepa

    • @W.HMangalika
      @W.HMangalika 2 місяці тому +1

      @ranialgiyanna953 විහිළුවක් පමණයි......

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 2 місяці тому

    ඔයාගේ මුන පෙන්නන්නේ නැත්තේ බලන්න බැරි තරමට කැතද bro😂😂😂😂😂😂😂

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 2 місяці тому

    කෑම දෙක තුනක්ම තියෙනවා සෙව් කරන්. ඉක්මනින් හදන්න ඕනී ඒ ටිකනම්🌹

  • @KareenaOman
    @KareenaOman Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 2 місяці тому

    👍😂😂😂

  • @vimuthusudaraka6973
    @vimuthusudaraka6973 2 місяці тому

    W

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 2 місяці тому

    🤣🤣🤣👍👍

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 місяці тому

    කට තමයි මරැ පටිට අෑ..ෑ

  • @inojahendeniya2247
    @inojahendeniya2247 2 місяці тому

    😂😊😊😊😊🎉

  • @vihagadulmikabandaraathaud6774
    @vihagadulmikabandaraathaud6774 2 місяці тому

    😅