Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආන්තික ක්‍රම වේද අතර අතරමං වෙලා හිටිය අපිට ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම මහමෙරක් තරම් වටිනවා. හැකි තරම් මෙවැනි පැහැදිලි කිරීම් තුලින් අපේ රටේ ජනතාව දැනුම්වත් කරන මෙන් ඔබ තුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය වර්තමානයේ පවතින විශාල අවශ්‍යතාවයක් . ඒ වෙනුවෙන් ඔබ තුමාට ස්තුති වේවා ! පින් ලැබේවා !!
මොනවද කරපු ආන්තික ක්‍රම ?
ඔබතුමා හරියටම හරි මටත් ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා වගේ තත්වයක මම දැන් ඉන්නේ...16 /8 ක්‍රමයට ෆාස්ටින් ඉදලා 😌
බොහොම ස්තුතියි.වෙද්‍යතුමනි. ඔබතුමාගේ විඩියෝ සියල් ලම වගේ බලනවා.ඒ උපදෙස් පිලිපදිනවා.
Fasting ගැන ඔහොම කියන එක හොඳයි නැත්තන් hospital වහන්න වෙන්නේ. බෞද්ධ දර්ශනය අනුව හැම ස්වාමින් වහන්සේ නමක්ම පැය 18 ක fasting කල යුතුයි. දවල් 12 ට ආහාර ගත්තම ආයි හෙට උදේ 6 පමණ තමයි ආහාර ගන්නේ.
මමත් ඩයට් කරනවා...... ගොඩක් වටිනවා මේ උපදෙස් .... ස්තුතියි වෛද්‍ය තුමනි
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ❤❤❤
ඇත්තමයි ඩොක්ට ..මමත් පැය 16ක් ආහාරනොගෙන..ප්‍රෝටීන් ..ආහාරවේලක් ගන්න පුරුදුවුන...ඒ ප්‍රෝටීන් කිව්වම හොද ප්‍රෝටීන් කැස අපිට කන්න ලැබෙන්නෙ නෑ..මම මීට පෙර උදේ ආහාරයට..බාස්මතී.හෝ රතුනාඩු ටිකක් එක්ක හොද කව්පි.මුං..හෝ පරිරිප්පු කරියක්..පලාමැල්ලුමක්..ඊට අමතරව..මුරුංගා කොල ස්වල්පයක්..බෝංචි කරියක් වගේ එලවුලක්..බිත්තරයක් හෝ මාලු කෑල්ලක් ..එකතුව..හොද ආහාරයක් ගත්ත. මම ඒ කාලෙ පොඩ්ඩක් විතර පෘශ්ටිමත්..ඒත් දුවන්න..පනින්න..වැඩකරන්න හොදට පුලුවන්..පස්සෙ කෙට්ටුවෙන්න කියල අර ආහාරවේල මම අත් හැරිය..ඇත්‍තටම දැන් මගේ වමතේ ඇහිලි උදේට නවන්නම බෑ...ඇගට කිසි ෆිට් එකක් නෑ...ඔබතුමාගේ කියවීම හරිවැදගත්
ගොඩක්ම වැදගත් වැඩසටහනක් වෛද්‍ය තුමෙණි🙏🙏💐💐💐
බොහොම ස්තුතියි🙏 ගොඩාක් වැදගත් Video එකක්🙏
ස්තුතියි දැනුවත් කලාට 🙏
අපේ රටේ සාමාන්‍ය කෑම වේලක් ගමු. බත් පිගානක්, පරිප්පු එලවලු දෙකක් ( තෙම්පරාදු හෝ කිරට) මැල්ලුමක්. මස්,මාලු හෝ කරවල. දැන් මෙහෙම කන කෙනෙක්ට ඔය කැල්කියුලේශන් එක ඇප්ලයි කරන්නෙ කොහොමද
Thankyou doctor. Very good lesson 👍.
ගොඩක් වැදගත් වැඩ සටාහනක් ඩොක්ටර් ස්තුති
බොහෝ ම ස්තූතියි වෛද්‍යතුමනි...🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබ තුමන්ට...
Diet karala mageth godak bara abu una .eth 😢 mage konde godak giya .lassanata mahathata hitiya man ega kettu unaama ledek eaga ketha una.ane diet ksrala kettu wennepa.godak ketha wenawa .😢😢
😂😂😂
Theruwan saranai doctor
Sir ,is it OK to heat previous cooked cool rice in the rice cooker
බුදු සරණයි ඔබ තුමාට.🙏
Thank you doctor apawa danuwath kereema gana !🙏
Thank you very much
Oluwe operation aken passe mage bara godak aduuna aie kiyala pahadanna puluwanda
වන්නකු method වගේ..
Thanks Doctor Manuka Honey genath denuwath karanna godak aya dannenaha manuka Honey monawada kiyala
Theruwan ..saranai❤❤❤❤❤❤❤❤❤
100%🙏
Mamath nokarapu deyak ne aga adu karaganna 16/8kara .one meal plan kara tow meal plan kara .sini kewe antimata pissu wage den mokuth karanne ne hebei kalin tibbe nethi ledak awa gestikda kohedo papuwa danwa .
Thanks doctor
Wannaku Bayanakai. Neda. ?
කරලා බැලුවද ????
issara wela karala balanna, video balala kettu wennawath healthy wenna wath be
❤
Wannaku left?
e manussya waradi deyak kiwe ne neda?
Dan dr kiyna wdyta 16/8 ,OMAD wage diet krn eka wrdida?.😂Apita Awashya siyaluma nutrition කෑම වේල දෙකක්කින් ගන්න පුලුවන්නම් එකේ ප්‍රශ්නයක් නෑ නේ.😂dr kiynne dan fasting hoda na kiyld?😂mama hithanne apita ona nutrition serma එක කෑම වේලකින් ගන්න පුලුවන්නම් කිසි ප්‍රශ්නයක් නෑ....Api hama thisema dr kiyna wage kanna gyth insulin wadi wenwa…
පිටරට දොස්තරලා සත්‍ය කියලා දෙද්දී. අපේ රට insulin මාෆියාවට අහුවෙලා.
ඔබ තුමා හමුවීමට puluwan ස්ථාන yak සඳහන් කරන්න නැතිනම් දුරකථන අංකය සඳහන් කරන්න ස්තුති
👍👍👍👍👍👍👍💗
🤔🤔
Wannakumethod gena ne..
වන්නකු එකේ කන්න එපා කියලා නෑ
@@jayavidesilva6289 ne me kiyna widyta ..wannku eke kiynne protin knna kiylane..3n 1 kabo kanna kiyla kiynne..Komat ekai mata oka krnna be..🤣🤣
😂😂😂😂
එතකොට මිනිස්සු කැලේ ඉන්න කාලෙත් කිරලා මැනලද කෑවේ😂😂
ඒ කාලෙ කැලේට වෙලා මිනිස්සු ගත කරපු ජීවිතේම අදත් ඔබට ගත කරනන පුලුවන් නම් (දඩයම් කරල, කෑම බීම හොයන්න කැලේ පුරා හොදට මහන්සි වෙලා ඇවිදලා, භයානක සත්තු එනකොට දුවල, කෑම අගහිග කාලෙ තියෙන කෑම ටිකෙන් shape වෙලා ඔබට ඉන්න පුලුවන් නම්) මැනල කන්න ඕන වෙන එකක් නෑ. නමුත් කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා. කාලයට සාපේක්ෂව. ස්තූතියි ඔබේ අදසට
මෙි කමෙින්ටි එක දාපු එකා නමි අමු හරකෙක්
ආයෙ ඉස්කෝලෙ යන්න වෙයි වගේ 😀🙆
👍👍👍
Thank you so much
ආන්තික ක්‍රම වේද අතර අතරමං වෙලා හිටිය අපිට ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම මහමෙරක් තරම් වටිනවා. හැකි තරම් මෙවැනි පැහැදිලි කිරීම් තුලින් අපේ රටේ ජනතාව දැනුම්වත් කරන මෙන් ඔබ තුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය වර්තමානයේ පවතින විශාල අවශ්‍යතාවයක් . ඒ වෙනුවෙන් ඔබ තුමාට ස්තුති වේවා ! පින් ලැබේවා !!
මොනවද කරපු ආන්තික ක්‍රම ?
ඔබතුමා හරියටම හරි මටත් ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා වගේ තත්වයක මම දැන් ඉන්නේ...16 /8 ක්‍රමයට ෆාස්ටින් ඉදලා 😌
බොහොම ස්තුතියි.වෙද්‍යතුමනි. ඔබතුමාගේ විඩියෝ සියල් ලම වගේ බලනවා.ඒ උපදෙස් පිලිපදිනවා.
Fasting ගැන ඔහොම කියන එක හොඳයි නැත්තන් hospital වහන්න වෙන්නේ. බෞද්ධ දර්ශනය අනුව හැම ස්වාමින් වහන්සේ නමක්ම පැය 18 ක fasting කල යුතුයි. දවල් 12 ට ආහාර ගත්තම ආයි හෙට උදේ 6 පමණ තමයි ආහාර ගන්නේ.
මමත් ඩයට් කරනවා...... ගොඩක් වටිනවා මේ උපදෙස් .... ස්තුතියි වෛද්‍ය තුමනි
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ❤❤❤
ඇත්තමයි ඩොක්ට ..මමත් පැය 16ක් ආහාරනොගෙන..ප්‍රෝටීන් ..ආහාරවේලක් ගන්න පුරුදුවුන...ඒ ප්‍රෝටීන් කිව්වම හොද ප්‍රෝටීන් කැස අපිට කන්න ලැබෙන්නෙ නෑ..මම මීට පෙර උදේ ආහාරයට..බාස්මතී.හෝ රතුනාඩු ටිකක් එක්ක හොද කව්පි.මුං..හෝ පරිරිප්පු කරියක්..පලාමැල්ලුමක්..ඊට අමතරව..මුරුංගා කොල ස්වල්පයක්..බෝංචි කරියක් වගේ එලවුලක්..බිත්තරයක් හෝ මාලු කෑල්ලක් ..එකතුව..හොද ආහාරයක් ගත්ත. මම ඒ කාලෙ පොඩ්ඩක් විතර පෘශ්ටිමත්..ඒත් දුවන්න..පනින්න..වැඩකරන්න හොදට පුලුවන්..පස්සෙ කෙට්ටුවෙන්න කියල අර ආහාරවේල මම අත් හැරිය..ඇත්‍තටම දැන් මගේ වමතේ ඇහිලි උදේට නවන්නම බෑ...ඇගට කිසි ෆිට් එකක් නෑ...ඔබතුමාගේ කියවීම හරිවැදගත්
ගොඩක්ම වැදගත් වැඩසටහනක් වෛද්‍ය තුමෙණි🙏🙏💐💐💐
බොහොම ස්තුතියි🙏
ගොඩාක් වැදගත්
Video එකක්🙏
ස්තුතියි දැනුවත් කලාට 🙏
අපේ රටේ සාමාන්‍ය කෑම වේලක් ගමු. බත් පිගානක්, පරිප්පු එලවලු දෙකක් ( තෙම්පරාදු හෝ කිරට) මැල්ලුමක්. මස්,මාලු හෝ කරවල. දැන් මෙහෙම කන කෙනෙක්ට ඔය කැල්කියුලේශන් එක ඇප්ලයි කරන්නෙ කොහොමද
Thankyou doctor. Very good lesson 👍.
ගොඩක් වැදගත් වැඩ සටාහනක් ඩොක්ටර් ස්තුති
බොහෝ ම ස්තූතියි වෛද්‍යතුමනි...🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබ තුමන්ට...
Diet karala mageth godak bara abu una .eth 😢 mage konde godak giya .lassanata mahathata hitiya man ega kettu unaama ledek eaga ketha una.ane diet ksrala kettu wennepa.godak ketha wenawa .😢😢
😂😂😂
Theruwan saranai doctor
Sir ,is it OK to heat previous cooked cool rice in the rice cooker
බුදු සරණයි ඔබ තුමාට.🙏
Thank you doctor apawa danuwath kereema gana !🙏
Thank you very much
Oluwe operation aken passe mage bara godak aduuna aie kiyala pahadanna puluwanda
වන්නකු method වගේ..
Thanks Doctor
Manuka Honey genath denuwath karanna godak aya dannenaha manuka Honey monawada kiyala
Theruwan ..saranai❤❤❤❤❤❤❤❤❤
100%🙏
Mamath nokarapu deyak ne aga adu karaganna 16/8kara .one meal plan kara tow meal plan kara .sini kewe antimata pissu wage den mokuth karanne ne hebei kalin tibbe nethi ledak awa gestikda kohedo papuwa danwa .
Thanks doctor
Wannaku Bayanakai. Neda. ?
කරලා බැලුවද ????
issara wela karala balanna, video balala kettu wennawath healthy wenna wath be
❤
Wannaku left?
e manussya waradi deyak kiwe ne neda?
Dan dr kiyna wdyta 16/8 ,OMAD wage diet krn eka wrdida?.😂
Apita Awashya siyaluma nutrition කෑම වේල දෙකක්කින් ගන්න පුලුවන්නම් එකේ ප්‍රශ්නයක් නෑ නේ.😂dr kiynne dan fasting hoda na kiyld?😂mama hithanne apita ona nutrition serma එක කෑම වේලකින් ගන්න පුලුවන්නම් කිසි ප්‍රශ්නයක් නෑ....Api hama thisema dr kiyna wage kanna gyth insulin wadi wenwa…
පිටරට දොස්තරලා සත්‍ය කියලා දෙද්දී. අපේ රට insulin මාෆියාවට අහුවෙලා.
ඔබ තුමා හමුවීමට puluwan ස්ථාන yak සඳහන් කරන්න නැතිනම් දුරකථන අංකය සඳහන් කරන්න ස්තුති
👍👍👍👍👍👍👍💗
🤔🤔
Wannakumethod gena ne..
වන්නකු එකේ කන්න එපා කියලා නෑ
@@jayavidesilva6289 ne me kiyna widyta ..wannku eke kiynne protin knna kiylane..3n 1 kabo kanna kiyla kiynne..
Komat ekai mata oka krnna be..🤣🤣