Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
I don't know who she is, but I fell in love with this woman 💞. As a Tamil lady, she spoke better sinhalese than a native speaker. She is so beautiful and her smile is contagious 👌👌👌. Thank you Mr. Wijesooriya.🙏
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
Good program Kelum. Nice to see Ranjani after a long time. She has maintained her good looks ✌u too Kelum i remember early days. Happy to see people like this. (Ever green)!!Good luck to both of u 🔥🌷😗
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups.
💐🌷💐🌷💐🌷🌷 Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Tamil ladies are excellent for love and marriage. I really like Tamil girls since they treat their husbands like God and are honest and sincere. this lady is very pleasant and down to earth.
@@kalumwijesooriya kalum just a thought I want to share with you . Your programs are absolutely fantastic but I guess if you shorten them you get more people to watch them . When I saw your program goes to about 40 minuets I thought “oh no” the initial feeling. Try to get it to 15-25 minuets max.
ඇය නම් හිතට එකගව ඇත්තටම ඇත්ත කථාකරා කියල හිතෙනව..අදත් හරිම ආසාවෙන් සම්පූර්ණ program එක නැරඹුවා කැලුම් අය්යෙ ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම බලනවා කියලා
හරිම ලස්සන කතාබහක් අද,අනේ කැලුම් අය්යාගේ ජිවිතේ හැමදාමත් ආලොකමත් කරලා දෙන්න දෙවියනේ ,මේ සුන්දර මනුස්සයාව ආරක්ෂා කරලා දෙන්න💐
බොහොම පිං මදුර මේ පැතුමට🌷💐🌷💐🙏
ඔබටත් තෙරුවන් සරණයි
මම අපේ සිංහල අයට මඬ ගහනවා නොවේ ට්‍රැමිල් අය ලඟ බොරු අඩුයි එයාලා දෙවියන්ට ගරු කරනවා බයයී
ඇත්ත හරි විදිහටම කතා කලා මමත් විමල් වීරවශ ඇමතිතුමා කැමතී කෙනෙක් අදත් දොස් කීවා ගෝඨාභය අයිකරපු එකට ඒ අයට කවදා හරී ඒක දැනෙනවා,,
ස්තූතියි කැලුම් මල්ලී මම ඩුබායි සිට
බොහොම ස්තුතියි 💐💐💐
ඇත්ත
හුගක් කැමති දක්ෂ නිවේදිකාව ක් හරිම ආදරෙයි මං
..ඔබතූමන්ට ගොඩක් ස්තුතියි.. සාර්ථක ලෙස ඉදිරියට ත් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
ඔන්න දැනුයි සම්පූර්ණ program එක බලන්න පටන්ගත්තේ ..👍👍
💐🌷💐🌷💐👌
අනේ සිංහල කතා කරන ලස්සන ගොඩක් ආදරෙයි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏කැළුම් මහත්තයටත් තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
වෙනද වගේම කැලුම් අයියගෙ මේ සාකච්ඡාව අදත් හරිම ලස්සනයි ඔබ දෙපලටම ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි
බොහොම ස්තුතියි මේ ආදරනීය අගය කිරීමට 💐🌷💐🌷🌷
අනිත් දවස් වල වගේම 👌 .ඔබ ගැනත් කථා කරා ඇය.ඔබට ජයෙන් ජය.සැමදාම සතුටින් සුවයෙන් ඉන්නට දේවාශිර්වාද පතනව .ජේසුපිහිටයි !!!!! සොහොයුර.
🙏🙏🙏🙏🙏
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
ඉස්සර drama බලනකොට අපි හිතුවේ එයා හරි නපුරු යි කියලා....අද තමයි දැන ගත්තේ හරිම fun කෙනෙක් කියලා...
😂😂👌
බොහොම ස්තුතියි
Harima awanka nihathamanee kanthawak.obata lassana jeewithayak labewa 🙏
💐💐💐🙏
ඇය හරිම ප්‍රිය මනාප කෙනෙක් කාලෙකින් දැක්කේ ස්තූතියි ජෙසුපිහිටයි ඹබ දෙදෙනාටම 💞💕🌹
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
හරිම ලස්සන වැඩසටහනක්.හරිම ආදරනිය චරිතයක් .ඇය ඒවගේම ඉතා දක්ෂ නිළියක්.ඇගෙ සත්‍ය මුහුණ හැමවිටම මම දැක්ක.
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐
හරිම දක්ශ නිහතමානී නිවේදිකාවක් ...❤❤❤👍👍👍
බොහොම ස්තුතියි
රංජනී රාජ්මෝහන්..❤️ දක්ෂ නිළියක්...දක්ෂ නිවේදිකාවක්...❤️
බොහොම ස්තුතියි 🌷💐
ලස්සනයි , සුන්දරයි.
නිරහංකාර සුන්දර දක්ෂතා වලින් පිරිනු කාන්තාවක්.
ස්තූතියි ඔබ සැමට .
බොහොම ස්තුතියි
රංජනී අක්කට කියලා සිංදුවක් කියපු නැති එකට නම් කණගාටුයි ,,.කැලුම් ඒ දක්ෂතාවය තියෙන අයගෙන් ඒ දක්ෂතාවයට ඉඩ දුන්නෝතින් ඔබගේ ප්‍රේක්ෂකයන් තවත් කැමති වේවි,...
බොහොම ස්තුතියි ඔබෙ මේ අදහසට
ඇයගේ heart to heart with kalum වැඩසටහනත් බලන්නකො...
she is an iconnic character in media in our era.
God bless and may long life madam Ranjani .
Yes of course. Many thanks
@@kalumwijesooriya sir lets movie to Mr Arun dias bandaranayaka
Notification එක දැක්කටපස්සෙ ආව ඒත් සම්පූර්ණ program එක බලන්නම් වැඩ off උනාට පස්සෙ ..❤❤👍👍👍😁😁😁
Bohoma isthuthi nangi. 🌷💐💐💐💐
අම්මෝ මම නම් හොදටම හිනා මේ Lady ගේ කතා වලට!
ඔයා ව මඩවද්දි හරී සතුටුයි. 😅😅😅... බොරු වට හොදද. 🙏🏻🙏🏻🙏🏻
අනේ කැලූම් හරී ආශාවෙන් පලමු දවසේ වගේම අදත් ඔබගේ නාලිකා ව බලන්නේ.
ඒ Lady හරි නිහතමානී. හිතන දේ කියනවා..
ඔයාට ජේසු පිහිටයි කැලුම්.
අනේ කැලූම්
බොහොම ස්තුතියි ලෙනින් හැමදාම වගේ කරන මේ ආදරනීය අගයීමට 💐🌷💐💐🌷
@@kalumwijesooriya ☺️☺️
💐🌷
Kalum මෙක share කරන්න බැහැ මුළු රටේම Internet වැඩකර නැහැ. මට තේරෙන්නෙ නෑ මොකක් ද මේ කියලා. FB යන්න පුළුවන් වුනගමන් Share කරන්නම්.
Internet නෙවි Kalum
"Server". Nathrawelalu. 😒 මට theren නැහැ . Fb. Wattsup. Instregram වැඩ නැ. 😢😢😢😢
Very Very interesting interview 👌 😀
Thank you so much 💐
If possible please share
හරිම අවංකවම අදහස් ප්‍රකාශ කරනවා ඈ.ආසාවෙන් බැලුවා .. ගොඩක් ස්තූතීයි කැලුම් අයියා 🌹
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
I remember this lady long long time ago when I was a kid... watching her on Rupavahini as a tamil News Reader...
Thank you
'ලග්න වාසනාව buddies' ♥
ඉස්සර සංවර්දන වාසනාව ඉදිරිපත් කරන නිවේදක යුගලයන්ගෙන් මේ දෙන්නා තමයි ගොඩාක් match වෙන්නේ.
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐
Thank you so much Kalum boy. Also thank everyone who have placed beautiful comments for this lovely production🙏🥰❤️
Many thanks dear Ranjani girl 🌷💐
කැලුම් ඔයාගේ මෙි වැඩ සටහන හරිම ආසාවෙන් මම බලන්නේ .හරිම විනෝදාත්මකයි.බුදුසරණයි !
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
Program aka beluwa aiye.aththatama hodai.oyata me wage program thawa thawath Hodin karagana yaamata shakthiya lebewa aiye.bs parissamata inna
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
අවoක කාන්‍තාවකගෙ හඩට සවන් දෙන්‍න ලැබීම සතුටක්!💐
බොහොම ස්තුතියි 🌷💐🌷
අපූරු කතාබහක්. කැලුම් මහත්මාත් රන්ජනී මහත්මියත් සුන්දර චරිත දෙකක්
බොහොම ස්තුතියි 💐🌷💐
Good job..You are a good announcer..All the best...❤️❤️❤️
Thank you very much
දෙන්නම ශෝක්.කම්මැලිකමින් ඉන්න වෙලාවට යූටියුබ් එක බැලුවොත් මේ වගේ ලස්සන චැනල් එකක් තමයි❤️🔥❤️
අනේ..බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
Kaalekin dekka nisaa tikak balanna hithagena awata okkama balala tamaa nathara une...☺☺ harima asay, lassanay, katha karana vidiyata aasa hithenawa..💐
Ane Bohoma isthuthi me agayeemate 💐🌷🌷
Obathumage nihathamani kama godak agaya karanawa...🙏🙂 hema comment 1 tama reply karanna taran..
@@petsfun9938 Bohoma isthuthi
Puluwanthaak kal mama reply karanna uthsaaha karanawaa 💐🌷
හොද වැඩසටහනක්. 💕💕
බොහොම ස්තුතියි 💐🌷
Ayiyoo Kalum oya gana hari lassana natural deval Ranjani kiyanne. Harima lassana interview ekak.
😉😉😉😉🌷💐🌷💐🌷
Bohoma isthuthi
Thank you so much kalum sir. She is very straight forward and really sweet.
Thank you very much 💐🌷
කැලුම් දවසක වසන්ති චතුරාණි ව සාකච්ඡාවකට ගෙන්න ගන්නකෝ.
🤔🤔🤔🤔🤔
එයා ආවනේ 🤔🤔🤔
Yes i too like to see her
ගොඩක් කාලෙකින් දැක්කේ ඔබතුමිය..හරිම ආදරෙයි ඔබ දෙදෙනාටම ❤️❤️
බොහොම ස්තුතියි 🌷💐🌷💐
Genuine soul she is.....wonderful lady and sweet thing. Honestly fell in love..😇😄😍
Thank you so much 💐🌷💐
@@kalumwijesooriya indeed a pleasure 🙇
Adaraniya charithayak ekka gewapu kalaya Harima lassanai. Hamadama wage adath asawen vidio eka baluwa. Thank you kalum. 🌷
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
100% Genuine ❤❤
Yea very true. Msny thanks
Absolute truth 👌👌👌👌
I am from Srilanka and now in Canada. Hope I will see you here one day.
💐👍
අනේ මං ගොඩාක් ආසයි එයාට.....ලස්සනයි ..🤩💐
බොහොම ස්තුතියි
අවංක කථා බහක් ,දැනෙනව එහෙම🥰🥰🥰🤝
බොහොම ස්තුතියි 🌷💐
I don't know who she is, but I fell in love with this woman 💞. As a Tamil lady, she spoke better sinhalese than a native speaker. She is so beautiful and her smile is contagious 👌👌👌. Thank you Mr. Wijesooriya.🙏
Thank you so much for your very kind words. 💐🌷💐🌷💐🌷
Lovely to see this Lady after a very very long time ! I really like your programme Kalum!
Thank you so much for your kind words 🌷🌷🌷🌷
Appreciate it very much
If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
I will do that for sure Kalum !
Many thanks
Good program Kelum. Nice to see Ranjani after a long time. She has maintained her good looks ✌u too Kelum i remember early days. Happy to see people like this. (Ever green)!!Good luck to both of u
🔥🌷😗
Thank you so much for your kind words 🌷🌷🌷🌷
Appreciate it very much
If possible please share this video in your social media platforms and what’s app chat groups.
@@kalumwijesooriya tks dear ❣❤❤❤
Nice to see her again
Thank you nangi 🌷💐💐
Beautiful both inside and out ..always admire her personality..❤️
Many thanks for your kind words
ගොඩක් ප්‍රියමනාප කෙනෙක් නේද බොහොම ලස්සන විඩියෝ එකක්
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@@kalumwijesooriya හරි මම ශෙයා කරන්නම් බොහොම ස්තුති
Hi kalum you're very good looking and handsome and very good announcements MAY the BLESSINGS of the day Noble Triple Gem be with you now and always
Many thanks for your good wishes and kind words
Who is like and pramot she..sai pallavi..talant tamil actress...she is only " rowdy baby" what a nice dance...i also like dai pallavi..
Thank you so much
harima asai ranjani miss ge voice ahagena inna sinhala basava katha karana vilasaya harima lassanai
Bohoma isthuthi DAMAYANTHI
Kalum Sir puluwan nm tharindi akka ekkath interview ekak karannakooo❤️❤️❤️❤️
💐💐🌷💐🌷🌷🌷
She is absolutely fantastic. Kalum she has given you excellent advice
Ha ha ha yes of course
Many thanks
@@kalumwijesooriya be single 😊
One of my favorite sister , god bless you
Thank you so much 🌷💐🌷💐
Rasawath kata bahak........godak asawen beluwa obathumiya sinhala kata karanawa godak lassanai,aththatama kelin kata karana kenek oba thumiya....kelum aiya oyatat wish karanawa....❤❤❤
💐🌷💐🌷💐🌷🌷
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
sinhala bhashavath hodhata katha karanava, niyama srilaankika kaanthavak
Oba hariyatama hari
Bohoma isthuthi
She is very straight forward and really sweet. I love her personality. Lovely shirt Kelum Aiyya ❤️ it suits you well.
Thank you so much 🌷💐🌷💐🌷💐
Omg I wz just laughing loud when she wz telling Mr.Kalum’s qualities she hate she told it in a soo cute way
Ha ha yes very true.
😂😂😂😂
Many thanks
Tamil ladies are excellent for love and marriage. I really like Tamil girls since they treat their husbands like God and are honest and sincere. this lady is very pleasant and down to earth.
Many thanks is for your thoughts 💐🌷
🤣🤣🤣
Kelum !!! What a handsome personality ❤️
Thank you so much for your kind words
Genuine character ❤️
Thank you very much
I love her. All the best sister!
Thank you so much
Please share this video
තෙරුවන් සරණයි ඔබ දෙපලටම
බොහොම ස්තුතියි 🌷💐🌷💐
Such a lovely lady .i remember seeing her on the Shanida Vasanawa days with you . She has great poise and class .
Many thanks fir watching 💐🌷
Good job kalum aiya
God bless you
Thank you very much 🌷💐
ක්‍රිකටර් කෙනෙක් ව ගෙන්නන්නකෝ...ප්ලීස්....❤❤
මම උත්සාහ කරන්නම්
@@kalumwijesooriya ප්ලීස් කොහොමහරි ...බුදු සරණයි !!!❤❤
ඔයා මම මේ ක්‍රිකටර්ස්ලා එක්ක කරපු වැඩසටහන් බැලුවාද..?
Kumar DHARMASENA
CHAMINDA vas
ROSHAN MAHANAMA
බැලුවෙ නැතිනම් මගේ චනල් එකට එක්වෙලා බලන්නකො...
මෙන්න ලින්ක් එක ⬇️
ua-cam.com/users/kalumwije
@@kalumwijesooriya ඔව් අනිවාර්යයෙන් .......ඒ අයගේ ඒවා බැලුවා
@@සාන්ත-ඥ4ඪ 💐🌷💐🌷💐
පුංචි කාලේ මම හරිම අකමැති, බයම චරිතයක්. රගපෑවේ LTTE කන්තාවකගෙ චරිතයක් වගෙත් යන්තමින් මතකයි, ඒත් හරියටම මතක නෑ. ලොකුවෙනකොට තේරුනේ රගපෑම කියන්නේ වෙනමම දෙයක් කියල..! ඇය බොහොම නිහතමනී චරිතයක්..! කැලුම් අංකල්ට අලුත් වැඩසටහනට සුභ පතනවා..! CHATZ 🙏💐👍🏻♥️👏🏻
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷💐🌷
@@kalumwijesooriya 💐🤝
🌷
සුර අසුර කියන නාට්‍ය නේද..ලාවට මතකයි...
මම ආසම කෙනෙක්..මාරම දක්ෂ්‍යි..
ඔව් . ඔබ හරි.
බොහොම ස්තුතියි
She is still pretty . ❤️
Yes of course
Many thanks
Eyata wasanga nowanu kauru...lassana penuma..huratal saha ettama kathawa...dedenatama theruwan saranayi!!!!!
Bohoma isthuthi 💐🌷💐🌷💐🌷
Beautiful ….. ♥️♥️♥️Kelum 🙏
Thank you very much
පුලුවන් නම් සනෝජා බිබිලේ මහත්මියත් ගෙන්වන්න ....😁😁😁🙏🙏❤❤👍👍
💐🌷💐🌷
Lassanai. Aiye swarna mallawarachchi mahatmiyawa interview karannako
Mmmm mama katha karala thiyenne.. api balamuko
කැළුම් මහත්තයා මෙතුමිය අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්. හැබැයි මේ වැඩසටහන පුරාවටම ඇය ඔබවම ඇමතුවා කියලායි අපට හිතෙන්නේ. කැනඩා යවන්න එපා ඔබම ඇයව ජීවිත කාලෙටම ලංකාවේ තියාගන්න. ඇය ඒ තරම් සුන්දරයි.
බොහොම ස්තුතියි මේ අවංක අදහසට 💐🌷💐💐
❤️❤️❤️❤️ Harima lassana wedasatahanak.me wagema Surangi Ruwanmaleewath gennannako
Bohoma isthuthi
ගොඩක් නියතාමහන කෙනෙක් ❤❤🙏
බොහොම ස්තුතියි 🌷🌷
Lassanai lassanai bohoma bohoma bohoma hadavathata samipamathama vatinama aganama vedasathanata hadavatinma hemadamathma adaryei mr kelum vijesuriya mahathmaya nenei teruvan saranai oba sematama bohoma stuti stuti stuti satutui
Bohoma isthuthi DAMAYANTHI
ඇය රට අත ඇරල යන්නෙ නම් අපරාදෙ ඒත් ඉතිo එයාලගෙ අනාගතය ගැන හිතලනෙ යන්නේ නේද
ඔව් ඒක ඇත්ත
Kalum harima lassanai kathabaha.
Bohoma isthuthi obathumiyata
සත්තකින්ම.හරිම ඉවසීමක් විනයක් තියෙනවා.නිදහසේ කතා කරන්න ඉඩ දෙනවා.ඒ නිසයි බලන්න ආස හිතෙන්නේ.👍👍👍
Miss. Ranjani, I love to talk with you. My father is also from Point Pedro, waraththapalai. Now we live in Kanda na.
💐🌷💐🌷💐🌷
Wooowww..... 😘😘😘😘😘😘😘😘
🌷💐🌷💐💐💐
තෙරුවන් සරනයි ❤❤❤
බොහොම ස්තුතියි
She is cool
True.
Thank you
@@kalumwijesooriya kalum just a thought I want to share with you . Your programs are absolutely fantastic but I guess if you shorten them you get more people to watch them . When I saw your program goes to about 40 minuets I thought “oh no” the initial feeling. Try to get it to 15-25 minuets max.
Aththatama asai dakkama sarthakama wewa
Bohoma isthuthi
Beautiful character ❤️
Thanks a lot
Single lady...❤❤❤
Many thanks 🌷💐🌷💐
නියමයි . 🙏🙏💖💖💖🌹🌹🌹
Bohoma isthuthi
Lassanai methumiya isthuthii kelum sir kelum sir obath lassanai
Bohoma isthuthi. 🌷💐🌷💐🌷💐
හරිම sweet
Thank you
මගෙ ඉල්ලීම ඔබතුමා කළේ නෑ. සංග & මහේල මහත්තුරැ දෙන්නා ගෙන්වන්න. Bs
මොනවා කරන්නද
සමහර ඉල්ලීම් ඉටුකරන්න අමාරුයි මල්ලො 😪
@@ruwandesilva7643 🤔🤔🤔🤔
රසාදරි පීරිස් මහත්මිය ව ගෙන්වන්න පුලුවන්ද?
💐💐💐💐
Very nice 👌
Thank you very much
Edath adath Asama niwedakaya oya aiye.
Ane me agayeemate Bohoma isthuthi 🌷💐🙏
Clever announcer
Thanks a lot
Ranjani akka even I need to taste your yummy food when I heard what nalika says about them❤️
Good idea nangi
She can cook very well
Man godak asa niliyak harima charm charithayak
Bohoma isthuthi
Sundara nihathamani kaanthawak.mama kamathie.
Bohoma isthuthi
පාලිත සිල්වා ගේන්න
Harima lssnai me katha baha
Bohoma isthuthi
Kelum wijesuriya mahatmayaneni obata subasindhanaya me wage programme ekak karanawata. Rawat api kemati naluwan nilitan apa atharata genwanna. Ravindra randeniya swarna mallawarachchi geetha kumarasinhe sabeetha perera mahatmiya.
Bohemia isthuthi
Pretty woman ❤️❤️❤️
Thank you