රංජනී රාජ්මෝහන් - හදවතින් හදවතට කැලුම් සමග / RANJANI RAJMOHAN - HEART TO HEART WITH KALUM ! 🤜🌷

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 286

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 3 роки тому +19

    කැලුම් !හිනා වෙවී බලපු වැඩ සටහන ඉවර වුනේ කදුලකින්.
    අපේ දිරිය මව ,ආදරනීය සහෝදරිය, රංජනී. ආදරේ තවත් වැඩි වුනා...කැලුම් කිව්වා වගේ ආදරනීය අත්තම්මා කෙනෙක් වේවා ඉක්මනින්ම. දෙදෙනාටම ආදරෙයි..
    (රත්නා )

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මගේ ආදරනීය මිතුරිය
      ඔබේ මේ අගයීම මට බොහොම වටිනවා
      තෙරුවන් සරණයි 💐

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 роки тому +30

    කලාතුරකින් දකින්න ලැබෙන අය දකින්න සලස්වනවට ඔයට ගොඩාක් ස්තූතියි කැලුම් අයියේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @kaluwadevageanusha1303
    @kaluwadevageanusha1303 3 роки тому +8

    ආඩම්බරයි ඔබ ගැන.පිරිමියෙකුගේ එක බැල්මකින් ජීවිතය වරදවා ගන්න ගැහැණුන් අතර ඔබ නියම ආත්ම අභිමානයකින් ජිවිතය දිණු ගැහැනියක්.ආදරණීය මවක්♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 роки тому +18

    ' ජාතික සමගිය ' වර්ධනය වෙන්න මෙයත් විශාල පිටිවහලක්
    සුභාශිංෂණ ! සොයුරු කැළුම්
    තෙරුවන් සරණයි ! දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 роки тому +4

    කැලුම් අයියේ පුලුවන් හැම වෙලේම බලනවා ඔයා හැමදාම ගේන්නේ බලන්න පුලුවන් වැදගත් අය ආසයි අයියගේ වැඩසටහන් බලන්න පරක්කු වෙලා හරි බලනවා අනිවාර්යයෙන් ජයවේවා බුදුසරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලො
      දිගටම බලන්නකො...
      ඔයාගෙ වචන මට වටිනවා💐

  • @dharanacreations
    @dharanacreations 3 роки тому +17

    රංජනී රාජ්‍ මෝහන් - යුග විලක්කුව - සදා නොමියෙන චරිතයක්..... 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි 🌷🌷🌷

    • @anomaperera6664
      @anomaperera6664 3 роки тому

      ⁴4444411111111111111111111111111⁴344⁴3³³1

    • @sawanacreations9315
      @sawanacreations9315 3 роки тому +1

      Kalayak thisse UA-cam eke hoyapu teledrama ekak.nama amathaka wela thibune.eka eka nam gahala hewwa.ada thamai hoya gaththe.thanks mathak kalata...

  • @megaperera5964
    @megaperera5964 3 роки тому +11

    I met Ranjani as a friend of yours, but this interview touched me so much. What a great mom she is, outspoken, beautiful and I love how she speaks in sinhala. Kalum, to me this is an interview that stands out from the rest, which every Sri Lankan should watch. Sending love to Ranjani and keep up your good work Kalum. 👏👏.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +3

      Thank you so much my dearest mega...So happy to note that you liked it..Sure, will convey your regards to her.Please do share this clip with your what's app chat groups as I feel every mother should watch this story..Once gain many thanks...

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 роки тому +6

    I salute you Kalum, for bringing this lady to your show. Ranjani Rajmohan Ex actress & News Reader from Jaffna, very pleasant lady with a lot of character for exposure where opportunities seem rare for some to come to the highlight. This interview should bring much required unity in Sri Lanka & a lesson to present day political goons who create hatred amongst communities.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you very much for your kind words
      Appreciate it very much 💐🌷💐🌷🌷

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 роки тому +1

    හොද ගුණවත් චරිතයක් 👍❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 роки тому +1

    හරිම ලස්සන චරිතයක් ඇය ඉතාමත් වැදගත් නිවෙදිකාවක්,,, ගොඩක් ඉස්තුතියි කැලූම් මෙවැනි කිර්තිමත් අය දැකගන්න සලසනවාට,,, තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම,

  • @s.perera4058
    @s.perera4058 3 роки тому +6

    හරිම සොදුරු විනාඩ් කීයක් .👌
    සියලු පැතුම් සාර්ථක වේවායි පතම්.
    බුදුසරණයි .🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 3 роки тому +4

    ගොඩක් කාලෙකින් ඇයව දැක්කෙ.දිරිය කාන්තාවන්.හොඳට සිංහල කතා කරනව.අපිට දෙමළ බෑ.අපි ඉගෙනගමු.
    ආදරෙයි කැලුම් අය්යා 🥰🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      ඔව්. අපි ඉගෙන ගනිමු
      බොහොම ස්තුතියි 💐

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 роки тому +19

    හැංගිලා ඉන්න මිනිස්සු එලියට දාන ඔබට ස්තූති ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි සුමීර

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 роки тому +4

    ඇත්තටම කලාතුරකින් දකින්න කැමති කෙනෙක්,,,ස්තුතියි,ඔබතුමාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +9

    ගොඩක් ආදරය කරන නිවේදිකාවක්.❤️👌👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 💐💐💐

  • @irahada5961
    @irahada5961 3 роки тому +3

    හරිම interesting රංජනී ගෙ interview එක.ඔයාට හොඳ daughter in law කෙනෙක් ලැබෙයි අනිවාර්යයෙන් .රංජනී කියන්නේ tamil නමක් හැබැයි සිංහල මිනිස්සු කියන්නේ සිංහල නමක් කියලා .සිංහල අපිට thiene සේරම tamil නම් .අපි සේරම එකමුතු වේලා ඉමු .kalum love your lovely batik shirt .

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 3 роки тому +5

    සිනහව ,කරුණාව ,ගරුත්වය ,දක්ෂතා,ආත්ම අභිමානය ,දරු සෙනෙහස ,සහෝදරත්වය,එකමුතුව,සමගිය, දුක,හැමදේම දැක්කා වගේම ගොඩක් දැනුණා.එදා වගේ ම හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා!අනේ ,මේ වේලාවේ මට ආන්ට් කම්ලිනිවත් මතක වුනා .ඔබේ සියලු පාර්තනා ඉටු වේවා!🙏🙏❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි 💐💐💐

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 роки тому +1

    Kelum,Ranjani Obadepala Apawa Mohanaya kala Ithamath Rasawath Sanwadayak Kathawe anthima Hariya Itha Sanwedie Ranjani Obathumiyage Idiri Anagatha Sithum Pethum Ituwewa Jayawewa☸️☸️☸️Saranai🕉DeviPihitai (JaffnaSunil)

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 роки тому +1

    ආදරනීය නිවේදිකාවක් .හරිම හැඟුම්බර වැඩසටහනක් .ඔබ දෙපලටම ජයෙන් ජය .තෙරුවන් සරනයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @SuperUnawatuna
      @SuperUnawatuna 3 роки тому

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම .යහපත් ගුනාත්මක මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට ඔබට මහගු බල වීර්යය තව තවත් ලැබේවා .🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 роки тому +1

    ලස්සන වැඩ සටහනක්. ලස්සන Lady කෙනෙක්. ශුභ පැතුම් ඔබට 🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐🌷💐

  • @payaniandynirmalieprasadin8453

    😍🙏 lovely lady and the beautiful story.

  • @claudioumesh1781
    @claudioumesh1781 3 роки тому +4

    She is indeed a great woman with a kind heart. Thank you very much for this interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Many thanks for your kind words 💐
      If possible please share this clip in your what’s app chat groups 🙏

  • @janakipathirana1943
    @janakipathirana1943 3 роки тому +3

    Dakkath sathutui me wge aya. Thanks kalum ayye 🙏💐❤️

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +19

    දර්ශනී දර්මරාජ්,රoජනී රාජ්මෝහන් ශිරෝමි ප්‍රියදර්ශනී ,කැලුම් විජේසූරිය ,නඩරාජා සිවම්, ,රේනුකා බාලසුරිය ..එකට යා වෙච්ච නම් ටිකක් ..😁😁😁

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 роки тому +4

    Very fabulous. Great vedio.

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 роки тому +1

    කැලුම් ඔබ සමඟ ප්‍රමිතිය ගැන අමුතුවෙන් කතා කීරීමට අවශ්‍ය නැත. ආසාවෙන් උනන්දුවෙන් බැලුවෙමි. ස්තුතියි කැලුම්. පරිස්සමට. බුදු සරණයි!!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +10

    ශනිදා වාසනාව ,සරෝජා චිත්‍රපටය මතක් වෙනව මෙතුමිය දකිනවිට ..රේනුකා බාලසුරිය මහත්මියත් අනිවාර්යයෙන් ගෙන්වන්න program එකකට නැති උනොත් ලොකු අඩුවක් වගේ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි
      අනිවාර්යයෙන්ම ...

  • @imalsamarakoon8885
    @imalsamarakoon8885 3 роки тому +3

    Very nice programme kalum Ayya and it was nice to see in this programme Ranjani akka....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Thank you so much brother
      💐💐💐
      If possible please share this video in your what’s app chat groups ??

    • @imalsamarakoon8885
      @imalsamarakoon8885 3 роки тому

      Sure ayya...😃

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +1

    කැලුම් මල්ලීගේ වෙනස් නොවනකටහඬයි...මුහුනේ සුන්දර කමයි හැමදාමත් එක වගේ තියෙන රහස මොකක්ද....ජයක්ම වෙවා ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @manomahindasiri6466
    @manomahindasiri6466 3 роки тому +2

    Hello Ranjani Akka, My father is also from Point Pedro, waraththapalai. I always follow you in the morning programmes. I
    Salute you for the hard work you have done to your son's success. Wish you aĺl the best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @sandya1168
    @sandya1168 2 роки тому +1

    Respect to you kalum for bringing this sweet lady to your show.
    Need more of them in yr show!

  • @MytempusIC
    @MytempusIC 3 роки тому +5

    Yet another beautiful interview.brought tears to my eyes towards the end.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Thank you so much 💐
      Yes every mother every child should see this .
      Please share among your contacts 🙏

  • @user-sb85shan15
    @user-sb85shan15 3 роки тому +4

    හරිම සංවේදියී අයියේ ඇස් වලට කදුලු ආවා ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලො
      හිනාවෙලා ඉන්න බොහෝ දෙනෙක්ගේ හිත කදුලු වලින් පිරිලා😪

    • @user-sb85shan15
      @user-sb85shan15 3 роки тому

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ම අයියේ 😥

  • @Eu50rio
    @Eu50rio 3 роки тому +1

    That was fantastic Kelum listening to Ranjani Raj Mohan
    speaking straight fromher heart. A personality we all like.
    Wishing her dream of becoming
    an adorable Grand MA will materialize soon. All the best
    Rajani., 💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Thank you so much madam
      If possible please share this video as much as possible through your chat groups as this needs to be seen by e dry mother and every child 🙏

  • @darshiclemons
    @darshiclemons 3 роки тому +1

    Very interested. Thank you kalum. 💖❤️💖

  • @shiromaperera2203
    @shiromaperera2203 3 роки тому +3

    WOW aiya wonderful I really love this .She is a very well talented lady. If you could think of adding English subtitles that gives a value to this I think lot of people even out side sri lanka specially in the film industry they also can watch this and understand . Then lot of opportunities will come on their way . Then it is pride to our mother country isn't it?

  • @sarkalua6778
    @sarkalua6778 3 роки тому +1

    Very inspiring chat with a graceful beautiful courageous Sri Lankan Lady, all the best , Buddhu Sarani.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 роки тому +6

    මෙිවැනා සුන්දර චරිත එලියට ගෙනාවාට ඔබට ස්තුතියි...ඔබ දෙපලටම තුනුරැවණ් සරණයි ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @jayanihalliday6316
    @jayanihalliday6316 3 роки тому +3

    Great show Kalum aiya.. Keep up the great job.

  • @dimsslarios8813
    @dimsslarios8813 3 роки тому +3

    Nice to see her after a long time. Great job Kalum. 👍

  • @shaniperera1877
    @shaniperera1877 3 роки тому +4

    Absolutely its wonderful video kalum aiya, i like her very much ❤ very talented lady ❤

  • @presydekker3848
    @presydekker3848 3 роки тому +2

    This was an enlightening discussion on many spheres. Your interview techniques are first-rate! You showed empathy and brought out Ranjani's resilience. I marvel at her eloquence in speaking Sinhala. Thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you so much for your kind appreciation. Great encouragement for me to do more quality work 🙏💐
      If possible please share this video in your social media snd what’s app chat groups. I would like all mothers and young kids in our country to see this this .
      It’s really difficult to get this message down the line as most of our people only go for gossip and third grade stuff.
      Appreciate very much your support to promote this

    • @presydekker3848
      @presydekker3848 3 роки тому

      @@kalumwijesooriya thank you for taking the time to reply. Yes, this must be shared. Her message of hope for peace and reconciliation must be taken seriously. It begins at home.

  • @C424c424
    @C424c424 3 роки тому +12

    කැලුම් විජේසූරිය ,රoජනී රාජ්මෝහන් සුසoයෝගය අපි මුලින්ම දකින්නේ ජාතික රූපවාහිනීයෙන් ශනිදාවාසනා දිනුම් ඇදීම තුලින් පුදුමය තමයි ඔයාල දෙන්නම එදා ඒ දැක්ක වගේම තමයි අදටත් වයස එක තැනක නතර වෙලා වගේ..මොකක්ද රහස..😁😁😁❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට ...
      අනේ. කිසිම රහසක් නැහැ නංගී 😂😂😂😂

  • @deepikabhattarai9499
    @deepikabhattarai9499 3 роки тому +5

    Even though such a stress situation but this program make my day 🙏

  • @remarrichthamel9167
    @remarrichthamel9167 3 роки тому +2

    Niyama amma kenek proud of you ranjani as a sri lanken

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @suchinthafernando4143
    @suchinthafernando4143 3 роки тому +3

    කැලුම් , හොඳ තේරීමක් මං හිතන්නේ ඔයා මේ දරන සුන්දර උත්සාහය අති සාර්ථකයි ැමරාවක් අරගෙන සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ඔහේ නන්දොඩවන program කෝටියක් එක්ක හරයක් වටිනාකමක් අගයක් තියෙන program එකක් කරන එකට ඔක්කොටම ඉස්සෙල්ලා ඔබට සුබ පතනවා
    ඒ වගේම අපි ආදරේට කියන රන්ජා” එහෙමත් නැත්නම් රංජනී rajmohan කියන්නේ ලංකාවේ දැනට ඉන්න අංක එකේ දමිල නිවේදිකාවක් එ විතරක් නෙමෙයි හිතවතියක් හැටියට මිතුරියක් හැටියට අපි මුණගැහෙන බොහෝ තැන්වල ඇගේ තිබුන සැහැල්ලුව සිනහව එ විතරක් නෙමෙයි අපි හැමෝ එක්කම සුහදත්වය බැඳීමෙන් කරපු හොඳ මිතුරියක් සුන්දර චරිතයක්
    ඉතින් ලංකාවේ භාෂාව හොඳින් හසුරවන අතිදක්ෂ නිවේදකයෙකු නිවේදිකාවක එකම තැනක දකින්න ලැබීමත් සතුටක් ඔබ දෙපලටම සුභ පැතුම්.
    ප .ලි . අපේ ඊළඟ trip එක දැන්ම ලෑස්ති කරන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි හිතාදර සුචී මගෙ මිත්‍රයා.
      මේ අගයීම මට බොහොම වටිනවා

  • @bulatha2888
    @bulatha2888 3 роки тому +1

    අයියෝ ,.ඕ,..ඕ,.කැලුම්, රංජනී අක්කාගේ දෙමල සින්දුවක් අහන්න හිතාගෙන ඔබ කියූ විදියට මේ වැඩසටහන විනාඩි 48 ම බැලුවා කෝ සින්දුවක් නෑ නේ,...,..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      අනේ මල්ලො
      මම කීවෙ ඒ අරමුනින් නෙමෙයි ..🙏

    • @bulatha2888
      @bulatha2888 3 роки тому

      @@kalumwijesooriya its, very funny,!

  • @susanthakumara8279
    @susanthakumara8279 3 роки тому +2

    Love you kalum aiye .and I'm very happy to see about her interview .thank you for invited for her kalum aiye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Many thanks 💐
      Keep watching
      More interesting stuff on line

  • @fiyazfassey6293
    @fiyazfassey6293 3 роки тому +1

    Its too late to watch I meant episode was released 3 months ago Kalum, but really enjoyed the program very emotional last 10 mnts. මෙවැනි multi talented legends ලා ගෙනැවිත් ඔය වැනි කාර්යය කරන ඔබටද තුරුණුවන්ගේ සරණය් Kalum. Really nice programme 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you so much for your kind words. Please share this video in your social media and what’s app chat groups if possible
      Stay safe
      Theruwan Saranai

    • @fiyazfassey6293
      @fiyazfassey6293 3 роки тому

      @@kalumwijesooriya pls convey my regards to Ranjani and tell her her singhalese conversations was excellent 💐💐💐 I have sent her personal msg via messenger as well

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +2

    රටම ආදරය කරන ඔබට හොඳ පුතෙක් ලැබීම ගැන ඇත්තටම සතුටක්....🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @seharaamandi5634
    @seharaamandi5634 3 роки тому +1

    Aneee godak kalekin dennama eka thanaka dakke.. ❤ adarey dennatama God bless both of you🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you so much
      If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 роки тому +1

    😍dedenateme aauboho wewa!! Soduru niwedikawete hadewethin sube pathenewa miththeniyak vime bagye udawewa!!!❤️🙏

  • @prasadvlog6754
    @prasadvlog6754 3 роки тому +2

    කාලෙකින් දැකපු හොඳ චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 💐💐💐

  • @RochelNilendra
    @RochelNilendra 3 роки тому +2

    Very Heart warming. Thank you for the Interview Kalum

  • @charithapeiris9915
    @charithapeiris9915 3 роки тому +4

    Harima lassanatta karana interview ekak...👍❤

  • @DenipitiyaNalaka
    @DenipitiyaNalaka Рік тому

    Ranjani Akkawa yuga wilakkuwa katha we idalama mathakai .Eth mechchara dukak A hithe thibuna kiyala danne Dan. Godak minissu hinawenne kadulu hangagrna kiyala theruna.....matath daruwo 3k innawa...lokayama daruwo thamai ..eth heta kohomada kiyanna ba...oyata thanks. Kalum Aiye. Ranjani Akkatath suba Anagathayak.....

  • @subaniwijayasinghe8366
    @subaniwijayasinghe8366 3 роки тому

    අැත්තටම ඔබ හොද මවක් .ඉන්න එක දරැවද ඒ දරැවා හදාගෙන හිටපු ඔබට මවකගේ ආදරය දෙවියන් දකින් ඇති. ඔබ බලාපොරොත්තුවෙන විදිහට ජීවිතය ජයගන්න ලැබේවා. එයයි මගේ පැතුම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 роки тому +1

    Harima asawen vidio eka baluwa. Obata bohoma sthuthi

  • @pushpawattage3345
    @pushpawattage3345 3 роки тому +1

    ❤️❤️❤️❤️ You r real great mom! Wish all best for your future! Also I wish all your dreams come true as you wishes dear!

  • @umakanthilivera2287
    @umakanthilivera2287 3 роки тому +3

    Another great interview.
    Congratulations 🎉
    It’s a difficult task to bring out the best in other people’s emotions.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Thank you so much for your kind words. Great encouragement to move on woth more quality work.
      If possible please share these clips with your what’s app chat groups 🙏

    • @umakanthilivera2287
      @umakanthilivera2287 3 роки тому +1

      @@kalumwijesooriya of course I have already started to contact groups and friends to give full support for you, to make more constructive projects.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      @@umakanthilivera2287 thank you so much
      Appreciate very much your kindness 🌷🌷🌷

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 3 роки тому +2

    So Sweet Voice , Api Ethatama Duk Wenna One Tamil Iganagathe Nethi Ekata, Good Job Kelum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      💐💐💐💐thsbk yiu so much.
      Yes. Eka apita loku aduwak

  • @padmadharmawardena9818
    @padmadharmawardena9818 3 роки тому +2

    A great program. Nice to see you and Ranjani together.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 роки тому +2

    Very nice program kelum after many weeks.....!!! 🙏
    Stay safe....😘

  • @disnagunasena5966
    @disnagunasena5966 3 роки тому +2

    Outstanding!!!

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 роки тому

    Venada vagema adat obatumata mr kelum anargai itama anargai bohoma bohoma stuti bohoma stuti me punchisrilanka bumiye kisima bedayak vedayak netuva apema mins hadavath tulataregena ena nihathamani hadavat apaveta regena enaena nisa teruvan saranai oba sematama bohomasatuti me akarayen nevatha hitin e tarurasavidinna idalabadeema nisa

  • @ifthi.opinion
    @ifthi.opinion 3 роки тому +5

    Very interesting conversation. To build national reconciliation Tamils who have made their mark should be introduced in this manner. So first and foremost you have done a great job Kalum ayya by having this discussion with Ranjani Rajmohan.
    We knew Ranjani as a TV presenter, news anchor...but today we came to know of her personal life and successful journey in the media field. She speaks of her personal life genuinely..highly appreciate. As a single parent....you have done a great job loving Ranjani and very proud of you. Wishing you immense success in future endeavours Ranjani. God bless you. ❤🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you so much my dear IFTHIYA
      Appreciate very much your kind words
      💐💐💐💐💐

  • @ajithjayawardena852
    @ajithjayawardena852 3 роки тому +2

    Good luck madam.... Love you lots ❣️❣️❣️

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 роки тому

    සුන්දර නිහතමානී චරිතයක්....

  • @artxartx6498
    @artxartx6498 3 роки тому +1

    Godak kalekin dekke methumiyewe thankful kelum sir

  • @Abeysinghe5934
    @Abeysinghe5934 3 роки тому +2

    ඔයාලා දෙන්නටම සුභ පතනවා.ආදරෙයි දෙන්නටම...❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 місяці тому

    කලාතුරකින් දකින නිලියන් අතර ඉන්න කෙනෙක් ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +13

    මතුපිටින් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇතුලාන්තය හරිම කටුකයි දුක් බරයි නේද ඒත් මිනිස්සු ඒව නොපෙන්වා..මිනිස්සුන්ගෙ යහපත උදෙසා වැඩකරනව ඒකත් එක්තරා අභියෝගක් නේද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      ඔබ හරියටම හරි
      එළියෙන් හිනාවෙම්න් ඉන්න කී දෙනෙක් හිත ඇතුලෙන් අඩනවද???

  • @nandakumari2879
    @nandakumari2879 3 роки тому

    රංජි ඔයාට මම හරිම අාද⁣රෙයි ඔයාගෙ රගපැමි හරිම ස්වභාවික යි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි නංගී

  • @shiromaperera2203
    @shiromaperera2203 3 роки тому +2

    And other thing you pronounced the tamil words very well because i also know little. Keep it up.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Wow
      Is thst so 🤔🤔🤔
      Ha ha many thanks nangi 😂😂😂

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 3 роки тому +3

    Great 👍

  • @Chanakyasri
    @Chanakyasri 3 роки тому +2

    Love this!!!❤️

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 3 роки тому +1

    Beautiful program stay blessed ❤️💕

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому +1

    Awankawama hadawathe thiyena siyalla
    Kiya damma. God bless you.

  • @srinafahim1368
    @srinafahim1368 3 роки тому +2

    Wish all the best

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 роки тому +1

    Lassana program ekak...

  • @priyangikaranasinghe8995
    @priyangikaranasinghe8995 3 роки тому +2

    interesting interview..

  • @sandyakapugama2688
    @sandyakapugama2688 3 роки тому +5

    ශිරොමි ප්‍රියදර්ශනී. තව කෙනෙක් හිටියා මට නම් මතක නැහැ ශනිදා වාසනාව වැඩසටහන සහ හින්දි ගිත ප්‍රචාරය කල මට හිතෙන විදිහට දිපිකා ගුනසෙකර මම හරිද මන්දා අන්න ඒ දෙන්නව දකින්න ආසයි පුලුවන්නම් ගෙන්වන්න ඔයාගෙ වැඩසටහන් හොදයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 🌷🌷🌷

  • @kalumwijesooriya
    @kalumwijesooriya  3 роки тому +1

    කැලුම් විජේසූරිය ඇයි UA-cam නාලිකාවක් ආරම්භ කළේ...?
    බොහෝ දෙනෙක්ගේ හිතට නැගුන ප්‍රශ්නයක්🤔
    මෙන්න උත්තරේ......🤜🤜🤜🤜👌👍
    ua-cam.com/video/imR_pqM0-DI/v-deo.html

  • @Shan_one_and_only
    @Shan_one_and_only 3 роки тому

    කැලුම් පිට ගියත් හරියටම point එකට කතා කරනවා ඇය, තර්ජනය ගැන කතාවෙදි දැක්කද ඒක වෙන පැත්තට යන්න නොදී කියපු ලස්සන

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 3 роки тому +1

    Kelum boy very nice 😘katti pochchi konyanga😍

  • @myterritory3524
    @myterritory3524 3 роки тому +2

    Thank you

  • @Imeshamc.kumara
    @Imeshamc.kumara 9 місяців тому

    යුගවිලක්කුව රෙවතී අපිට තාමත් මතකයි ආදරෙයි❤❤

  • @jayanthifernando4335
    @jayanthifernando4335 3 роки тому +2

    Very nice 👍👌 program

  • @sepaliheli9361
    @sepaliheli9361 3 роки тому +3

    You're great Mother May the triple gem bless you always

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 роки тому +1

    Ranjani rajmohan අපි අසා කරන කෙනෙක්.🕊️🕊️🕊️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

  • @nalanyhawile117
    @nalanyhawile117 3 роки тому +2

    Kathawa harima nihatha manii

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 роки тому +1

    Aiye mama inne dubaiwala me weda karana gaman aiyage weda satahan balanne podi kale idalama harima asai harima lassanai asawen ahanne balanne budusaranai aiye thawath me wage lassana weda satahan denna apita

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Bohoma isthuthi 💐🌷💐🌷🌷
      Digatama balannako

  • @dilipkumara877
    @dilipkumara877 3 роки тому +2

    Nice to see her

  • @human-rights379
    @human-rights379 3 роки тому +1

    ආදරණීය කාන්තාවක්
    ඔබට ජය ...

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 3 роки тому +4

    WOW ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jmrgta7775
    @jmrgta7775 3 роки тому +1

    Mea newethekawa thkkama hemathema amathka una.
    Harima asawean,beluwa jpbs

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Bohoma isthuthi.
      Pulueanam me video eka hithawathun athare share karanna

  • @sahangunawardana4859
    @sahangunawardana4859 3 роки тому +1

    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ..!

  • @akshapalliyaguruge8420
    @akshapalliyaguruge8420 3 роки тому +2

    Best programe ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Many thanks nangi 💐
      If possible please share this video through your social media and what’s app chat groups. It’s really difficult to get these videos to the general public as most of our people only go behind gossip and third grade stuff

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 роки тому +1

    Sanwadei una wadasatahank ,mawanei wadasatahan karanna oba tumata suba patanawa

  • @සිල්වියාකාන්ති

    අනෙ පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් රන්ජනි ඔයා මට ඇඩුනා හොඳ අම්මා කෙනෙක් . 😢😢😢😢😢👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි
      💐🌷💐🌷