Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසාවෙන් බැලුවේ හේෂාන් ගමගේ මහත්මයා ගෙ කොටස් ටික...... ලංකාවට මාරම සම්පතක් .....කොහොම හරි මියුසික් සුපිරියට හදන සෙට් එකක් බිහිකරයි, අනිවාර්යයෙන් .......
මෙයට පෙරත් ඉන්දියාවේ සංගීතය ඉගෙන ගන්න ගිය පුද්ගලයෙක් ප්‍රසිද්ධ ඉන්දියන් චරිතයකට ආදරය කළා. හැබැයි ඒ ප්‍රේමය ජය ගන්න බැරි වුනා. ඒත් ඒ ප්‍රේමය ජීවිතය අවසාන වෙනතුරුම පැවතුනා කියලා අපි අසා තියෙනවා. ඒ නිසා හේෂාන් - අංජලී දෙදෙනාට සුබ පතනවා. සියළු කටයුතු සාර්ථක වේවා!
ඉන්දිරා ගාන්දි නේද
@@nuwanmanjula9708 ඔව්. එයා තමයි. ලංකාවට ආපු හැම පාරම හමුවුනාලුනෙ. ප්‍රේමය නම් එහෙම එකක්. අයිති කරගන්නම් කියලා නියමයක් නෑ. ලස්සන ආදර කතා.
ඔව් ලස්සන ආදරකතා අයිතිවෙන්නම ඕනනෑ..හැබැයි ඒක සිද්ද උනානම් ලන්කාවෙ ගොඩක් දේවල් වෙනස්වෙන්න තිබුනා..
@@nuwanmanjula9708 සත්තකින්ම ඔව්. ඒ ආදරය තරමක් දුරට සිරිමාවෝ මැතිනිය ප්‍රයෝජනයට ගත්තා මම හිතන්නෙ. ඒත් ඉන් පසු පාලකයො ආදරය හඳුනන අය නොවෙයි.
Eyawa thamai bande
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි මචෝ....❤️❤️❤️❤️
හෙෂාන් පුතේ, ශිරානි නංගී, මට අද හරිම සතුටු දවසක්. ඔයාලගෙ මුහුණු දකින්නට මෙහෙම හරි ලැබීම ගැන. අද උදේ ඔයාල ගැන කතා කරල ඉවර වෙලා You Tube ගිහින්, මෙී වැඩ සටහන සොයා ගත්තෙ. දැන් දන්නව මම දකින්නෙ හීනයක් නෙවෙන බව.
Sir❤
After long time good to see him.my favourite artist..
Hoda padamak thiyenawa me katawe den daruwanta ain hoda pannatayak ukaha gata heki obage vedakatauthu tawa tawath sarthaka wewa semadenatama budusaranai 🙏🙏🙏🙏🙏❤❤❤
Amma podi kale gana kitanakota,inna adambara❤❤❤
Very Interesting Programme 👌
Guru ji ❤❤❤🙏🏻🙏🏻🙏🏻
What a story!
Favourites Artists🌹❤ ..gods blessings always 🙏
❤❤❤❤❤❤❤❤
කෝ ඉශාරා අහින්සකාව් ය...⭐
එයා හෙට අගහරුවාද ජිවිතයට ඉඩදෙන්න වැඩසටහන කරන්න එනවා කිව්වා
හෙට අගහරුවාද දවසේ ඉෂාරා අක්කා ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන කරන්න එනවා කියලා කිව්වා
47 දි නිවේදකයා පනිනවා.
ලලනාව ggyftu👽👽😺🎮😋🍭😍🍡😍🍭🍭🐔:-B🥰>:)🥰🥰:-B:@
ඔයා දකින්න නැහැ නේ.
He couldn't sing a song His words not suitable as a lecture.
ආසාවෙන් බැලුවේ හේෂාන් ගමගේ මහත්මයා ගෙ කොටස් ටික......
ලංකාවට මාරම සම්පතක් .....කොහොම හරි මියුසික් සුපිරියට හදන සෙට් එකක් බිහිකරයි, අනිවාර්යයෙන් .......
මෙයට පෙරත් ඉන්දියාවේ සංගීතය ඉගෙන ගන්න ගිය පුද්ගලයෙක් ප්‍රසිද්ධ ඉන්දියන් චරිතයකට ආදරය කළා. හැබැයි ඒ ප්‍රේමය ජය ගන්න බැරි වුනා. ඒත් ඒ ප්‍රේමය ජීවිතය අවසාන වෙනතුරුම පැවතුනා කියලා අපි අසා තියෙනවා. ඒ නිසා හේෂාන් - අංජලී දෙදෙනාට සුබ පතනවා. සියළු කටයුතු සාර්ථක වේවා!
ඉන්දිරා ගාන්දි නේද
@@nuwanmanjula9708
ඔව්. එයා තමයි. ලංකාවට ආපු හැම පාරම හමුවුනාලුනෙ. ප්‍රේමය නම් එහෙම එකක්. අයිති කරගන්නම් කියලා නියමයක් නෑ. ලස්සන ආදර කතා.