Preethi Wesak | ප්‍රීති වෙසක් | Digital Wesak Tour | Sman4You - Prog148

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 49

  • @ruwanisandali4008
    @ruwanisandali4008 Рік тому +1

    අපේ සර් 😍😍 හරිම අර්ථවත් ඉදිරිපත් කිරිමක් සර් ♥️

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 3 роки тому +6

    කනට මීපැණි දානව කියන්නේ මේකට වෙන්න ඇති....... ඔබ නම් මාරයි

  • @asankaasanka1647
    @asankaasanka1647 3 роки тому +10

    ගරු සමන් අතාවුද මහත්‍මයාගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි..අනර්ඝයි..එතුමාට ජයවේවා

  • @nalakawickramanayake6233
    @nalakawickramanayake6233 3 роки тому +6

    රස....රස....තවත් රස සමඟින් "සමන් අතාවුදහෙටිටි"

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +11

    වොලීස් නාට්ටිය, තොරණ් සේවය, ගුවන් විදුලියේ වෙසක් සැරසිළි හඳුන්වාදෙන වැඩසටහන.....මේවා ඔක්කොම අතීත සුන්දර මතකයන්. රසවත් ඉදිරිපත් කිරීමක්.

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 роки тому +9

    අපූරු ඉදිරිපත් කිරීම . 🌷🌷

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 3 роки тому +5

    Saman your presentation on the past stories is amazing. Please keep sharing this kind of stories.

  • @MrRamen10000
    @MrRamen10000 3 роки тому +17

    ඔන්න වීඩියෝව බැලුවා.. මෙන්න මගෙ කොමෙන්ටුව.. සමන් මහතා දෙව් ලොව වැඩි දවසක එහි දැන් වැඩවසන ගුවන් විදුලි දිව්‍ය පුත්‍රයන් ඔහුට සලකන්නෙ උඩ තියාගෙන.. මෙසේද කියමින්.. එමබල සමන්... තෝ අපි දෙවුලොව වඩිනකන් සිට යූටියුබයක් සාදා එදවස අපි කල කී දෑ පවසා කොලුකුරුට්ටන් ඉදිරියේ අප පාවා දුන්නා නොවේද...

    • @142samantha
      @142samantha 3 роки тому

      😂😂😂❤️❤️👍👍

  • @Jbvvv54
    @Jbvvv54 3 роки тому +9

    පට්ට , අපේ සමාජිය ඉතිහාසය අපිට කියලා දෙනවාට. ඔබතුමා අපේ දේශපාලකයන් ඇසුරු කරලා තියෙන නිසා එවුන් ගැන තියෙන අත්දැකීම ,රසවත් සිදුවිම් ටිකකුත් කියන්නකො

  • @Jbvvv54
    @Jbvvv54 3 роки тому +15

    කෝටී ප්‍රකෝටී you tube channel අතරින් අතේ ඇගිලි ගානට තියෙන බලන්න තියෙන එකම එක channel එක.

  • @nhjayawardena
    @nhjayawardena 3 роки тому +6

    Great🙏

  • @theopportunityspeaker
    @theopportunityspeaker 3 роки тому +3

    බෙග් මාස්ටර් ගැන වැඩසටහනක් ඉල්ලා සිටිමි..

  • @rangara1
    @rangara1 3 роки тому +6

    රස උතුරනවා... දවසක් නොකා නොබී අහන් ඉන්න පුළුවන්. Pod cast එකක් පටන් ගන්න අදහසක් නැද්ද?

  • @jagathc22
    @jagathc22 2 роки тому +1

    අගෙයි, අපූරුයි 👌♥️

  • @haroldantony1876
    @haroldantony1876 3 роки тому +1

    Kohomada mewes mathaka thiyaganne thank you sri

  • @deshan1967
    @deshan1967 7 місяців тому

    ලස්සන වැඩ සටහනක්‌... ජයවේවා... සමන් අතවුද හෙට්ටි මහත්තය

  • @rachandana1
    @rachandana1 3 роки тому +5

    ආසාවෙන් ඇහුවෙ ❤️❤️❤️❤️

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 3 роки тому +1

    සමන් ආතාවුදහෙට්ටි මහතාණනි ඔබගේ මේ video කතාංග සියල්ලම අප බලනවා. ඒවාට ස්තුතියි. ඔබ හා ගුවන් විදුලියේ සමකාලීනයකු වූ හේමශ්‍රි ද අල්විස් ගී පද රචකයා ගැනත් කථාංගයක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි . එතුමා ගැන 12.27.2020 ඉරිදා දිවයින පුවත් පත කළ සම්මුක සාක්ස්ච්චාවක් පළවුනා . එයි මා දැනගත්තේ එතුමා තාම අප අතර ජිවත් වෙනවා කියා . මොහිදීන් බෙග් ඇතුළු ගයක ගායිකාවන් රාශියකට එතුමා ගී ලියාදී තිබෙනවා .මොහිදීන් බෙග් ගායනා කරන ”..මා ඇත බවේදී මතකද හමුවූවා.” ගීය ඔහු ලියුබව කියනවා . නමුත් තැටියේ තියෙන්නේ ප්‍රේමකීර්ති මහතා විසින් රචනා කළා කියායි. ඒ ගැන ඔබතුමා යමක් දන්නවා ඇතැයි සිතමි.
    * මොහිදීන් බෙග් ටත් ඔබ ගීත විශාල ප‍්‍රමාණයක් රචනා කළා?
    මොහිදීන් බෙග් ට මං ලියලා තියෙනවා ඔය හද පතාලා, සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා, ඇයි බඹරෝ පෙම් මල අත හැරලා, ජීවනයේ මල් පිපුණා, මේ මධුර වසන්තේ, මා ඈත භවේදී මතකද හමුවූවා, ඔබෙයි මගෙයි දෑස මුණගැසීලා, වගේ සිංදු මං එයාට ලියලා තියෙනවා සියයකට වඩා. දෙමටගොඩ මං පදිංචිවෙලා ඉන්න කාලේ දවසක් බෙග් ඇවිල්ල කිව්ව මල්ලි මේ බලනවකො මේක ලියන්න බැහැයි කියනව කාටවත්. බලනවකො මල්ලි මේ වචන ඒ විදිහට ම එන්න ඕන. බලපුව ම හින්දි තනුවක්. මං එවේලේ ඒකට ලියලා දුන්නා හිම භිම පාලන සුරිඳේ ඔබේ බලශක්ති වේ ගීතය. බෙග් නැතිවෙන්න ඉස්සර ඇවිල්ලා මගෙන් එක සිංදුවක් ඉල්ලූවා. ඒ ඉල්ලීමට මං ලිව්ව ගීතය ”මගේ ගී පොහොසත්කම් ඔබට දෙමි, දිනකදී මේ පොළොවට පොහොර වෙමි, උණුසුම යනතුරු අවසන් හුස්මේ , බෙදමින් දාරක පේ‍්‍රමය මහිමේ’’ කියලා ගීතයක්. ලංකා මාතාවට ලියන්නේ මාව දරුවෙක් හැටියට පිළිගන්න මට පුරවැසිකම දෙන්න කියලා.
    This is the part of that newspaper interview with him.

    • @Saman4You
      @Saman4You  3 роки тому +1

      මා දන්න පරිදි ප්‍රේමකීර්ති ලියූ ගීයක්.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 місяців тому

    "බක් මාසෙට පස්සෙ එන්නේ බෙග් මාසෙ" ලස්සනම යෙදුමක් 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Familyblast
    @Familyblast 3 роки тому +3

    Another good one as you always do. I think you should do audio books too.

  • @binari78
    @binari78 3 роки тому +1

    මේ වර්ගයේ වීඩියෝ දමනවානම් වඩාත් කැමතියි

  • @sithijawick3941
    @sithijawick3941 Рік тому

    Saman dan thamai maru❤

  • @indikagunasekara3523
    @indikagunasekara3523 3 роки тому +1

    Great

  • @pkds1983
    @pkds1983 3 роки тому +1

    Ananda Rajakaruna.rachitha siyalu kavi bhawanawak.yatharthaya nirwanaya.

  • @sunilranaweera572
    @sunilranaweera572 2 роки тому

    සමන් ඔයා නම් නියමයි ..

  • @kumanjana
    @kumanjana 2 роки тому

    patta

  • @sarathjayawardhana5975
    @sarathjayawardhana5975 3 роки тому +2

    🙌🙏

  • @142samantha
    @142samantha 3 роки тому

    👍👍👍

  • @sunilrajapakse7945
    @sunilrajapakse7945 3 роки тому +4

    ඵවක වෙසක් ගැන කියැවෙන විට මර්වින් සේනාරත්න මහත්තයා ගැනත් මතක් වෙනව නේද?

  • @kahatapitiyajayantha310
    @kahatapitiyajayantha310 Рік тому

    අතිවිශිෂ්ට අතීත චාරිකාවක්.

  • @vishakavishaka8682
    @vishakavishaka8682 3 роки тому

    Truth is late !

  • @MrSapa100
    @MrSapa100 Рік тому

    mahattayo mama kiwath piliganna epa kiyala koheda budurajanan wahanse deshana karala thiyenne...me pruthakjana minissunta echchara thaniyama therunganna buddiyak thiyenan buduwaru loketa pahala wenna onida..obathuma athulu boho denek kaalama suttraya waradawa therun aran ema waradama janagatha kiriima gana bohoma kagaatui..

  • @madushan2053
    @madushan2053 3 роки тому +1

    😍

  • @Dr196903
    @Dr196903 Рік тому

    Dear Saman,
    Not sure how I missed this clip before since I've subscribed your channel and an ardent follower of your GSOH filled stories. It's indeed very sad to hear what had happened to K Venkat in 1983, I happened to have experienced similar stories as I was a school kid and observed what happened then and glad I was part of helping a Tamil chap from those thugs (were they called the dshapremiyas then just like now? can't remember 🤔). I am also looking for a copy of that movie 'Sri Pathula' (1978) film and was told they were burnt during 1983 riots, as the producer was K Gunaratnam. Pathetic indeed, wasn't it? !

  • @jonnycolombo1859
    @jonnycolombo1859 3 роки тому

    😀😀🥰

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 3 роки тому +1

    👍🔥🔥😂😂😂❤️❤️❤️🍻🍻

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 3 роки тому +1

    😂😱💖

  • @MrRamen10000
    @MrRamen10000 3 роки тому +2

    වීඩියෝව බලලම කොමෙන්ටුවක් කොටන්නම්...

  • @kalegana
    @kalegana 3 роки тому

    තමන්ට වැටහුනොත් පිලිගන්න

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 місяців тому

    දැන් ඉතින් කතා කරන්නෙම බුදුන්වහන්සේ එපා කිව්වෙ ඒ තහනම් විෂයන්මයි 😢😢😢

  • @chamindikasuriyarachchi7175

    නුඹ දේශපාලන කටයුතු නොකර සිටියානම් කොච්චර හොඳද??

  • @virajgodakanda3049
    @virajgodakanda3049 Рік тому

    කොහාගෙ කාලෙ ජෝතිගෙ කාලේ.....