ඉංග්‍රීසි වචනයක් බැරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉංග්‍රීසියෙන් කතාකරන්නේ අපි නිසා. - Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @100genuinefacts6
    @100genuinefacts6 2 роки тому +7

    "istudy, ispeaches, throt eka". Maru English 🤣 God Bless Sri Lanka 🙄

  • @randiwijesuriya7440
    @randiwijesuriya7440 2 роки тому +5

    Best teachers ever. Highly recommended ❤

  • @backup2196
    @backup2196 2 роки тому +24

    මුන් දෙන්නව ඉංගිු සියෙන් ඉන්ටවිව් කරපං.

    • @pradeepgunarathne.9581
      @pradeepgunarathne.9581 2 роки тому +6

      රෙද්ද lept කරන්නද හදන්නේ

    • @kumaribandara2442
      @kumaribandara2442 2 роки тому +3

      @@pradeepgunarathne.9581 ඔව් යකෝ උන් දෙන්නගෙ ඩෙත් බොඩි දෙක උස්සන්න වෙයි අනිවාර්යයෙන්ම

    • @sampathjayaweera9584
      @sampathjayaweera9584 2 роки тому +2

      උන් දෙන්න කැමති වෙන්න එපැයි ඒකට,චමුදිත ට බරගානක් සල්ලි තීර ඇති,marketing,

    • @terrencethambyrajah7297
      @terrencethambyrajah7297 2 роки тому +1

      That is the best way to test. From the way pronounce words I can say no one should study from them.

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 2 роки тому +26

    මේ කයිවාරුකාරයෝ දෙන්නගේ මාකටින්වලට අහු වෙන්න එපා. පළවෙනි කාරණේ මුන් දෙන්නටවත් හරියට ඉංග්‍රීසි කතා කරගන්න බෑ.ඇන්ඩෲ කියන ඩයල් එකට නම් පොඩ්ඩක් පුළුවන්.නේලක කියන එකාට නම් එහෙමවත් බෑ. ඌ ඉන්නෙ පන්ති එන එවුන්ට ගොං මොරාල් එකක් දීලා ඔළු හෝදන්න.
    පුළුවන් නම් ඔය පොරවල් දෙකට ලයිව් එකක් ඇවිත් කඩ්ඩෙන් කතා කරලා පෙන්නන්න කියන්න. ලංකාවෙ මිනිස්සු ගොඩකට ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු දැනුමක් නැති නිසා මේවට අහු වෙනවා.ඉංග්‍රීසි පුළුවන් වෙන්න සෑහෙන්න ලොකු මහන්සියක් කැපවීමක් කරන්න ඕනෙ.දවස් 45 බ්‍රොයිලර් චිකන් ආතල්වලින් කඩ්ඩ පුළුවන් වෙන්නෙ නෑ. දැන් මුන් දෙන්නා මෙච්චර කල් ඉංග්‍රීසි උගන්නනවා කියලා උන්ටවත් තාම බැරි එකේ දවස් 45න් උඹලට පුළුවන් වෙයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. උනන්දුවක් ඇති කරගනින්, මහන්සි වෙලා වැඩ කරපන්, භාෂාව හොයපන් අන්න එතකොට උඹේ ඉංග්‍රීසි ටිකෙන් ටික දියුණු වෙනවා කියලා උඹටම තේරෙයි. ක්ෂණික නූඩ්ල්ස් පස්සෙ ගිහින් රැවටෙන්න එපා!

    • @himashiherath5709
      @himashiherath5709 2 роки тому +1

      Aniwaren thanikara katin game eka gahanne.melo wedk ne me course eka.meta wada hondata ugannana youtube channel tiynwa dp education ,hari lesi engresi,patashalawa wage.... thawth athi.me dennge course eka nm danna kenektwath karnna kiynne ne

    • @umayadevanarayana9976
      @umayadevanarayana9976 2 роки тому

      Very well said

    • @sampathjayaweera9584
      @sampathjayaweera9584 2 роки тому +1

      ඕක තේරෙන්නත් බන් මොලේ තියෙන්නෙ ඕන,ඔහොම තෙරෙන උන්ට තමයි කවදා ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ,ඉංග්‍රීසි කටපාඩම් කරවනවා මුන්,මේකෙ ඉන්න පොඩි එවුන් කටපාඩම් කරලා වීඩියෝස් දානවා,ඒවට ඉතිං අහුවෙනවා,ඒ වීඩියෝ ටික බලන කෙනෙකුට උනත් තේරෙනවා ඉංග්‍රීසි කට පාඩම් කරල කියන්නෙ කියලා,

    • @charithrathnayake6529
      @charithrathnayake6529 2 роки тому

      උඹට පුලුවන්ද ඉංග්‍රීසි 🙂🙂

    • @trinitrotoluene4172
      @trinitrotoluene4172 2 роки тому +2

      @@charithrathnayake6529 මුන් දෙන්නට වඩා නම් පුළුවන්.😂

  • @Aileeliora
    @Aileeliora 2 роки тому +8

    Highly recommend 🙌🏻 thank you Sir Andrew and Sir Nelaka

  • @vinusumathipala3266
    @vinusumathipala3266 2 роки тому +6

    You are the best teachers i have ever seen. Good luck sir

  • @ranjitgunaratne1912
    @ranjitgunaratne1912 2 роки тому +1

    Thanks Chamuditha for your invitation for two young men and wish you all good luck and have a great future.

  • @Nillmini123
    @Nillmini123 Рік тому +2

    These two are doing great job! they have talent to teach! They are definitely doing excellent and pave the way for learn english logically. This is not a paid add as says someone i saw the comments. any expert can not do beyond their limit whoever student's responsibility to learn and grab that knowledge. You have to proctice they can not do that on behalf of you. You have to do that. They can show the road. My recomendation is any one who can not understand clearly what is the logic at english this is the place. No bias. That is the truth! Weldone both of u teachers!

  • @nawarathnamudiyanselagecha9866
    @nawarathnamudiyanselagecha9866 2 роки тому +3

    I m highly recommended this course. Accualy they charge very small amount , otherwise I called to join that class , they asked me could you pay this amount. What a humanity .

  • @HM-uc8xn
    @HM-uc8xn 2 роки тому +19

    මම මේ මිනිස්සුන්වනම් දන්නේ නැහැ , හැබැයි මොකක් හරි භාෂාවක වචන 3000 ක් දන්නවනම් ඒ භාෂාව කතා කරන්න පුළුවන් , ඉංග්‍රීසි වචන 1000/2000 සාමාන්‍ය මිනිහෙක් උනත් දන්නවා ,ග්‍රැමර් ටිකක් ඉගෙන ගෙන වොකබුලරි එකත් ටික ටික වැඩි කරගෙන ප්‍රක්ටිස් කරානම් ඉංග්‍රීසි කතා කරන එක ගේමක් නැහැ ,, මටත් ලොකුවට බැහැ එත් මැනේජ් කරගන්න පුළුවන් කොහෙවත් නොන්ඩි නොවී
    3000 most common words in English කියල සර්ච් කරන්න ,දන්නේ නැති ටික පාඩම් කරගන්න ,ග්‍රමර් ටිකක් ඉගෙන ගන්න , ,මමනම් කොහෙවත් ක්ලාස් ගියේ නැහැ

  • @amazingdessertsbyruvu6671
    @amazingdessertsbyruvu6671 2 роки тому +5

    Pronunciations have to be improved. It can be a good course but must teach Pronunciation as well. I think this can be good for people who do not know any English. Example....(Is)tudy Or (S)tudy? I have been here (Aus) for 12 years but still, I am not talking fluent English and came from Colombo School as well. But I have general knowledge of Pronunciation because my mother worked as an English Trained teacher and my uncle studied at Cambridge Uni as well.

  • @thasharabrian7247
    @thasharabrian7247 2 роки тому +2

    Born talent! Highly recommended!❤

  • @sachinmadushanka8435
    @sachinmadushanka8435 2 роки тому +12

    English වලට ලෝකෙ තියෙන හොඳම කෝස් එක . සුපිරි

  • @ayeshachathurangani8882
    @ayeshachathurangani8882 2 роки тому +2

    මමත් මේ class එකට join වෙලා ඉන්නේ.ඇත්තටම හොද class ekak....පුහුණු වීමක් නැතුව කිසිම දෙයක් ඉගන ගන්න බෑ...

  • @harshanimadushani6440
    @harshanimadushani6440 2 роки тому +2

    atthatama mara hoda class ekak mt English wachnayakwath bariwa hitiye dn mata samannya vidihaya katha karanna puluwan bokkemma kiyala denawa sir oyala dennata godak pin ❤️❤️❤️❤️🥰

  • @quisconcept6478
    @quisconcept6478 2 роки тому +6

    Exactly, There's no words,They are masters... Because of them, um also now entrepreneur..Headsoff.. Highly recommend

  • @fana4870
    @fana4870 2 роки тому +7

    හැබැයි මෙික කරන්න තිබුනේ චමුදිතට ඉංග්‍රීසිවලින්ම .සිංහල සබ් දාලා නොදන්න කෙනෙක්ට දැන ගන්නත් එක්් .එතකොට නොදන්න කෙනෙක්ට ඉංග්‍රීසි ටිකක් දැන ගන්නත් තිබුලා මෙයිලාගේ ටැලන්ට් එක බලා ගන්නත් තිබුනා

    • @thishanmadushka6601
      @thishanmadushka6601 2 роки тому +1

      ඔව් ඒක ඇත්ත. ඒක කරන්නත් චමුදිත ඉංග්‍රීසි දැනගෙන ඉන්න එපැයි.😅

  • @gaminiwijeratne388
    @gaminiwijeratne388 2 роки тому +6

    Only exceptionally talented pupil can improve spoken English in a short period, but a language can not be taught in a short period. Like you are practicing an interesting song you may catch up some common spoken expressions But without real human interactions it is difficult to train a spoken language. If these two fellows are confident this method could be practically applied even by on line. Remember a language can not be fluently practice within a shorter span of time. However, this method is like instant food preparation, and may be good start to popularize among the needy who have dire necessity to speak English.

    • @dissanayakevidura
      @dissanayakevidura 2 роки тому

      Actually, these 2 teachers are not suitably qualified English teachers. They usually depend on false advertising.

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 2 роки тому +22

    පට්ටපල් බොරු. මම කරා. එකක් කරලා තව එකක් කරන්න තියෙනවා කියලා දිගට අදිනවා. මෙ දෙන්නා හොදයි marketing උගන්නන්න. මෙතන ගොඩක් comments තියෙන්නෙ ත් සල්ලි දිලා දාපු එවා. අහුවෙන්න එපා.ඔනෙමනම් කරල බලන්න.

    • @sureshkumara3709
      @sureshkumara3709 2 роки тому

      Kiyapu DeWalt karanam ubata ohoma wen na .
      Mama English Wala C o/l

    • @jayasundarajanitha119
      @jayasundarajanitha119 2 роки тому +2

      සල්ලි වලට comments දාන්න එපා. අසරණ ලමයින්ගෙ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න එපා බන්.

    • @daneshumangana3931
      @daneshumangana3931 10 місяців тому

      uba modyake ne bn.ubala sinhala igena ganin buruwa

  • @nuwanperera2574
    @nuwanperera2574 2 роки тому +29

    භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ ඒ වචනත් හරියට උච්චාරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ, අඩුම ගානෙ උච්චාරණය කරන විදිහ දැනගන්න ඕනේ, මේ පාඨමාලාවෙන් ඒක නම් කෙරෙන්නේ නැති බව පැහැදිලිව පේනවා. මිනිස්සු නොමග යවන එකත් පාපයක්. නිවැරදි දේ දැකීමට සියලු දෙනාට නුවණ පහළ වේවා 🙏

    • @ifthi.opinion
      @ifthi.opinion 2 роки тому +9

      Well said. Without good pronunciation one is not perfect. So one cannot forget about pronunciation and move forward. In Sri Lanka our people are lacking correct pronunciation.....First and foremost Andrew and Nelaka got to be perfect in your pronunciation.

    • @isurasirisena7777
      @isurasirisena7777 2 роки тому +3

      100% I noticed the same.

    • @nirmalaclements9274
      @nirmalaclements9274 2 роки тому +2

      That is so true.

    • @amazingdessertsbyruvu6671
      @amazingdessertsbyruvu6671 2 роки тому +1

      @@ifthi.opinion well said

    • @MASITHA91
      @MASITHA91 2 роки тому

      Agree, looks they teach some patterns to speak.

  • @kumaribandara2442
    @kumaribandara2442 2 роки тому +12

    මුන්ට ගහන්න ඕන ගෝල්ෆේස් එකේ තියලා ප්‍රසිද්ධියේ . 🤣🤣

  • @miriguwa1958
    @miriguwa1958 2 роки тому +1

    At 9:16. His "deberting" is enough for me to not join his spoken English class. How do they check the homework and reply to 40K students the next day? To be able to speak a language fluently you need to have a large vocabulary to communicate with someone. How do they do this in 45 days? I can see the standard of English in some of his students by their comments. Here's one howler "I really proud of you sir.break a leg for your bright future sir.before i joined to this course ,my spoken english was so so.but now i think i can talk english fluently.from the bottom of my heart,". Voila! Andrew and Nelaka must be proud of this protégé they have produced in 45 days.
    When we learn another language, all skills must be developed: reading, writing, speaking and listening. We cannot simply skip the other areas for all of them are interconnected with each other. You cannot just speak a language without learning how to write it nor read it first and foremost and vice versa. If any and everyone can learn fluent English online in 45 days you don't need to teach English as a subject in schools.
    These two are no better than Thilini Priyamali. They are like her- scammers.

  • @Resillaiant-
    @Resillaiant- 2 роки тому +3

    How this guy pronounce “Throught” 😅😂😂😂😂

    • @tanyamoore3215
      @tanyamoore3215 2 роки тому

      ‘ spoken’ pronounced 😢 maybe English teachers but pronunciation 😢

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому +24

    මෙයාලාගේ class වලට මෙයාලට වඩා හොදට ඉංග්‍රීසි දන්න අය එනවා. ( චමුදිත ඉංග්‍රීසියෙන් මේක කලානාම් බලාගන්න තිබුනා) ඒ ඇවිත් zoom එකේ කතා කරනවා. ඒ මෙයාලගෙන් ඉගනගන නෙමෙයි. මේ බොරු.පව් වැඩ චමුදිත මේවා.

    • @sdddad
      @sdddad 11 місяців тому

      😾

  • @dilshanihansika
    @dilshanihansika 2 роки тому +5

    මම දැනට මේ class එකට join වෙලා ඉන්නේ. ඇත්තටම ගොඩක් හොදයි. කවුරු මොනවා කිවුවත් it's highly recommend. ළමයි කොච්චර ආසද English කතා කරන්න. කොච්චර අසරණ වෙනවද English නැතුව. අනික කොච්චර අපි සල්ලි වියදම් කරලා කරලද දැනටමත් ඉන්නේ. But එහෙම බැලුවහම Nelaka And Andrew Sir මට spoke English හදාගන්න මම ගියපු හොදම තැන.

  • @randika1174
    @randika1174 2 роки тому +14

    ගන්න ගානට නම් සාදාරණයි මේක කියන තරම්ම්ම මාරම නම් නෑ ඉතින් අර කියනවා වගේ practice එක ගන්න motivation එකක් දෙනවා

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 роки тому +13

    මාත් මේක කරා.කියන තරම් English පුලුවන් වෙන්නෙ නෑ මේකෙන්. හැබැයි ගන්න ගාණට සරලව දැනුමක් දෙනවා.

  • @mohamedfawzin
    @mohamedfawzin 2 роки тому +3

    Chamudithaya no ball dala denawa mun denna free hit gahanawa… Motivational speaker hariyata Kadda beha… lankawe unge mentality oka thamai api thamai hondatama karanne

  • @diltv5079
    @diltv5079 2 роки тому +16

    පිස්සු විකාර දවස් 45කින් ඉංග්‍රීසි කතා කරන්න තනි විහිලුවක් 😂😂😂 හරියටම ඉංග්‍රීසි ඉගන ගෙන කතාකරන්න මාස 10ක් 12ක් වගේ යනවා අවමය 6ක් වත් යනවා ඉංග්‍රීසි වලටනම් දේශමාන්‍ය ආචාර්ය ප්‍රියන්ත වික්‍රමගේ සර් තමයි

    • @chanakakavinda166
      @chanakakavinda166 2 роки тому +1

      කවුද බන් ඒ 🙄

    • @himashiherath5709
      @himashiherath5709 2 роки тому

      Aniwaren meyala dws 45 kiwat 45 ma ugannanne ne dws 22 ugannanne.ethanin passe course eka ewarai

  • @rafideenhajara1251
    @rafideenhajara1251 2 роки тому +2

    Mr chamudhitha api sakchi.api sir ge lamai.sir la uganvaneka hondhai

  • @kumarg1753
    @kumarg1753 2 роки тому +2

    Please change the Tag Heading Saying " Cricketers English Language Issue" , it's not nice for a journalist like you .. as it insults some well respected & loved cricketers...
    Just a suggestion and its upto you to think and correct

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +8

    මේක marketing පාරක්, හැබැයි මොනවා හරි විදියට motivation දීලා English ඉගෙනීමට parth එකක් හදනවානම් හොඳයි. අර ගොට වගේ English වලින් මේක කරානම් බඩුමට්ටු.

  • @Tp3220
    @Tp3220 2 роки тому +1

    ඔයාලගේ පාඩම් මාලාව මොකක්ද ? මට සම්බන්ධ වෙන්න අවශ්‍යයි.

    • @himashiherath5709
      @himashiherath5709 2 роки тому +1

      Speaking patterns tikakui amaru wachana tikakui tenses tika udin pallen kiyn yanawa.dws 45 k kiwata dawas 22 uagnnanne ethanin passe course eka ewarai melo wedk ne .mn ahu una.oyath kemathinm meka karala ahuwenna.wedk ne

  • @prasadkumara3312
    @prasadkumara3312 2 роки тому +1

    Andrew sir supiri wadda ❤️❤️❤️

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 2 роки тому +11

    Hi Chamuditha, One day, cannot tell you exactly when that is, many young Srilankans will thank you for this interview. These two did an interview with Lahiru Mudalige some time ago. I remember many people asked them whether they can do an interview in English. That was a good question. Trust me, Chamuditha is a better speaker beside these two. Utterly hopeless pronunciation of the few words they used. Right now, our youth are in a vulnerable situation. So they are gullible and will cling on to anything , specially the motivational speaker- present. So the Teacher here can teach the motivational speaker some English to begin with. Again, please do not insult India, Do they need these two, to learn English? Come on, guys. Be truthful. Chamuditha, I hope you are not marketing them.

    • @nirmalaclements9274
      @nirmalaclements9274 2 роки тому +1

      I doubt very much that the English language can be mastered in 45 days.

    • @Dr196903
      @Dr196903 2 роки тому +1

      Youngsters are looking forward to escaping economic issues in the country thus are scapegoats for many such teachers/institutes. On the other hand there's no government mechanism to monitor the standards of such teaching methods. Everyone's making a fast buck out of youngsters' misery. As a country we're slowly moving backwards as opposed to forward largely due to political and financial illiteracy.

    • @languageshack975
      @languageshack975 2 роки тому

      @@nirmalaclements9274 no language can be mastered in 45 days if so we would be speaking Hindi because we watch a lot of bollywood films. Take it from me an MA in Psycholinguistics post graduate from York this is a scam. My degree is in language acquisition and to be frank these two are lying through their teeth. Disgusting.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 роки тому +35

    මගේ දුවත් ඉගෙනගත්ත සාර්ථක නෑ, මාකටින් පාරෙන් එක දවසින් කෝටි ගානක් හම්බ කරන උප්පර වැට්ටියක්

    • @dissanayakevidura
      @dissanayakevidura 2 роки тому +2

      Actually, as a suitably qualified English teacher, I have understood that these two teachers are not suitably qualified English teachers. They attract many students because of false advertising. Therefore, I am not *surprised by your feedback.

    • @samithajayarathne7103
      @samithajayarathne7103 Рік тому

      No friends , It depends on your moral and powerful determinations .If you do not practice well, there will not be much better results more than your expectations and I am doing really well and now I am satisfied about my English friends. Thank you, ✌️👍👍❤️

  • @supemda6270
    @supemda6270 Рік тому

    Pls do an interview In English so we could get an idea abt u guys. Thanks

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 роки тому +13

    I think Sri Lanka education ministry should investigate their background knowledge in English

    • @Dr196903
      @Dr196903 2 роки тому

      Sri Lanka education ministry is not bothered in any such measures. We find these type of teaching everywhere due to people's demand especially the present day when everyone or most of the people want to get out of the country due to economic issues.

    • @languageshack975
      @languageshack975 2 роки тому

      To tell you the truth, these two have no background knowledge in English. They are fraudsters and are milking the profit off of innocent Sri Lankans who are struggling to learn English.

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 2 роки тому +22

    අනිත් එවුන්ට ඉංග්‍රීසි උගන්නන්න තියා මුන් දෙන්නටවත් තාම හරියට තාම කඩ්ඩ බෑ...

    • @teamodara1694
      @teamodara1694 2 роки тому +1

      ehema ekaknam tiyenava.katha karanakota hariyata set na vage

    • @umayadevanarayana9976
      @umayadevanarayana9976 2 роки тому +5

      ඇත්ත කතාව

    • @kumaribandara2442
      @kumaribandara2442 2 роки тому +4

      ඔව් නිකං කච කචේ විතරයි

    • @sampathjayaweera9584
      @sampathjayaweera9584 2 роки тому +5

      හරි යට හරි,මුන් දෙන්නට ඉංග්‍රීසි කතා කරන්න බෑ, ඒ උනාට මුන්ගෙ පන්ති යන එවුන් හිතන් ඉන්නේ නියමෙට ඉංග්‍රීසි කතා කරනවයි කියලා,කටපාඩම් කරන එකක් කරවන්නේ, හොඳයි ඉතිං හොඳ සල්ලියක් හම්බ කරගන්නවා,

    • @annedesilva1224
      @annedesilva1224 2 роки тому

      🤣

  • @mohamednizam7857
    @mohamednizam7857 2 роки тому +12

    Good concept මමත් මේ class එකට යනවා. මේ පන්තියට ගියාට පස්සෙ තමා english මෙච්චර ලේසි ද කියලා දෙන ගත්තේ

  • @alicejourney4437
    @alicejourney4437 2 роки тому +18

    අයියෝ මෙයාලා ඉංග්‍රීසි වචන කියන්නෙත් වැරදියටනෙ. ත්‍රොට් ඉස්පීකින්, ඉස්පීච්, ස්පෝර්කන්, ඔක්කොම වැරදිනෙ. ඉතින් @Chamuditha ඇයි මේවට වටිනාකමක් දෙන්නෙ? ගෙවන නිසාද?

  • @alicejourney4437
    @alicejourney4437 2 роки тому +3

    Please read the repeated comment by Nilusha Dulanjali who claims to be their student and you will understand the quality of their teaching 😛😛😛
    She goes on to say “ break a leg for your bright future “ 😂😂😂😂
    What the hell could that mean Sirs Andrew and Nelaka??

  • @lasithanavaratne6207
    @lasithanavaratne6207 2 роки тому +1

    Chamuditha can you please conduct this interview with English

  • @upulkumara1108
    @upulkumara1108 2 роки тому +2

    You guys seem to be good teachers but in 45 days, it's impossible

  • @nilushadulanjali1994
    @nilushadulanjali1994 2 роки тому +9

    Actually ,To tell the truth,there is no doubt that you are the best english teachers i have ever seen in this world.I really proud of you sir.break a leg for your bright future sir.before i joined to this course ,my spoken english was so so.but now i think i can talk english fluently.from the bottom of my heart,i really thanks for you sir,because you leaded us on the correct parth.god bless you sir.

    • @alicejourney4437
      @alicejourney4437 2 роки тому +1

      ඇයි දරුවො මේ එකම කමෙන්ට් එක දාන්නෙ බ්‍රේක් අ ලෙග් කිය කියා? ඔයාට ඇත්තටම මොනවද කියන්න ඕනෙ? පව් ඔයා. ඔයා එයාලට ආදරේද? එක්කො මේ ඒ එක්කෙනෙක්මද? එහෙමත් නැත්නම් ඔයාට ලියන්න ගෙව්වද?
      බ්‍රේක් අ ලෙග් අනේ 😂😂😂

    • @nuwanperera2574
      @nuwanperera2574 2 роки тому +4

      දන්න සිංහලෙන් වත් කියන්න අඩු ගානෙ කියන්න ඕන දේ, මිනිස්සු නොමග යවන්න එපා, කඩේ ගිහින්

    • @trinitrotoluene4172
      @trinitrotoluene4172 2 роки тому +5

      This comment itself shows the quality of these so called lecturers.😂😂

    • @pradeepgunarathne.9581
      @pradeepgunarathne.9581 2 роки тому

      Break a leg
      Leaded us
      Joined to this course
      Really thanks for you😍
      Fuck fuck fuck

  • @cecilperera8302
    @cecilperera8302 2 роки тому +1

    They say they have ISTUDIED the subject.

  • @nuzlanazeer5197
    @nuzlanazeer5197 2 роки тому

    How much ?? How to join??

  • @chanikamadush3592
    @chanikamadush3592 2 роки тому +11

    පිස්සො දෙන්නෙක් මුන් මම දන්නවා මුන් දෙන්නව

    • @lamamadampage8728
      @lamamadampage8728 2 роки тому +9

      තිළිණි පියුමාලිගේ මල්ලිලා වෙන්න බැරිද? මාර්කටින් පැත්ත බැලුවානම් හොඳයි.ඉන්දියාවේ අයට....උගන්නනවා?බ්‍රිටිෂ් අයටත් ඉදිරියට උගන්නන්න පුළුවන් වගේ පේනවා

    • @pradeepgunarathne.9581
      @pradeepgunarathne.9581 2 роки тому

      @@lamamadampage8728 puken hina hina

  • @rajanagunaseelan4930
    @rajanagunaseelan4930 2 роки тому +2

    Re search do not split this word when speaking. Research , join words.

  • @chandrapriyathabrew6011
    @chandrapriyathabrew6011 2 роки тому +2

    👍

  • @navoddulsara635
    @navoddulsara635 2 роки тому +2

    Highly Recommend

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 2 роки тому +4

    You tube eke තුසිත සමරකෝන් කියලා sir කෙනෙක් නොමිලේ උගන්වනවා ඕන modayekta තේරෙනවා සල්ලි නැති උන් මහන්සි වෙලා igenaganilla නමවත් ලියන්න ද නැතිව හිටිය මට දැන් ඉංග්‍රීසී poddak පුළුවන්

    • @himashiherath5709
      @himashiherath5709 2 роки тому +1

      Ow attatama youtube eke hondta engish ugnnana chanel tiynwa. Minissu ewa nodena ahuwenawa

  • @kshaamjosephwijewickrama4845
    @kshaamjosephwijewickrama4845 2 роки тому +2

    Trot kiyana akenma kiyanna puluwan me ayage English kohomada kiyala...

  • @sunboy2968
    @sunboy2968 2 роки тому +14

    කිසිම වැඩක් නැති course එකක් මෙයාල තනිකරම බොරු කරන්නෙ. ඉංග්‍රීසි ඉගෙනගන්න කෝස් කරන්න ඕනෙ නෑ. UA-cam එකෙන් ඉගෙනගන්න පුලුවන්

  • @chanakakavinda166
    @chanakakavinda166 2 роки тому +4

    ❤️❤️❤️❤️

  • @sachinayesh1210
    @sachinayesh1210 5 місяців тому

    Mama meyalage class ekata giya..Ona kenekta therenawa meyalata hariyata english ba kiyala.. boruwak karanne.. Puluwn nm english walin program karanna wenne mokadda kiyala balanna. Anith eka meyala dena wachana patrical na. Im happy kiyana ekata im on cloud nine kiyanmalu😂. Boruwak thanikara

  • @heman922
    @heman922 2 роки тому +10

    වැඩ්ඩො දෙන්නෙක් තමයි ❤️ ජයවේව

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 2 роки тому +13

    චමුදිත සල්ලි වලට පිස්සෝ ගෙන්නන්න එපා. Teaching English as a Second Language honours degree එකක් තියෙන මට පුපෙනුත් හිනා ඕයි 🤣. දවස් 45හේ බොයිලර් English

    • @chanakakavinda166
      @chanakakavinda166 2 роки тому +1

      ඩිග්‍රි ගහගන්න දෙකට නවලා .....

    • @pradeepgunarathne.9581
      @pradeepgunarathne.9581 2 роки тому +3

      ඇත්ත කතාව.මුන් දෙන්න පට්ට ප්‍රෝඩාවක් කරන්නෙ අහින්සක මිනිස්සු ටාර්ගට් කරල සල්ලි කඩාගන්න.

    • @sankalpakalubowila2862
      @sankalpakalubowila2862 2 роки тому

      @@chanakakavinda166🤣🤣🤣ආදරෙයි.

    • @chanakakavinda166
      @chanakakavinda166 2 роки тому +1

      @@sankalpakalubowila2862 උබට කිවුවෙ. නිකන් *ක නොදී ඉදපන් .

    • @sankalpakalubowila2862
      @sankalpakalubowila2862 2 роки тому

      @@chanakakavinda166 තෙරුවන් සරණයි 🙏🙏 🙃

  • @KELUM_music
    @KELUM_music 2 роки тому +5

    ❤🙏

  • @cecilperera8302
    @cecilperera8302 2 роки тому +3

    God save those who learn English from these two.

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 роки тому +3

    👏👏

  • @athuperera8800
    @athuperera8800 2 роки тому +1

    Throt newei throat. Colity newei quality. Joyn newei join. Dibt newei debate. Sporkan English newei Spoken English. Tok newei talk. Both of you need to first improve and work on your PRONUNCIATION.
    Good luck.

  • @තේනි
    @තේනි 2 роки тому +4

    You two are the best English teachers I've ever seen. Highly recommend this course. You all will be able to speak fluent english after 45 days, but you should dedicate for that.

  • @udayasirirathnayaka1935
    @udayasirirathnayaka1935 6 місяців тому

    මේ දෙන්නා කියන විදියට English ඉගන ගන්න බෑ. මමත් මේකට සම්බන්ධ වුණා. මේ දෙන්නම කතා කරල මේ දෙන්නම ක්ලාස් එක ඉවර කරනවා කාටවත් ප්‍රශ්ණයක් අහන්න අවස්තාවක් නෑ. තනිකර බොරැව. Live කිව්වට තනිකරම Recording විතරයි. ළමයි වැඩිම ඉන්නෙ මේ දෙන්නටම ලු හැබැයි අන්තිමට ලමයි 20ක් වත් නෑ ඒ තරම් බෝරිං. අනිත් එක Whatsapp group එකේ බොරැවට කොන්ටැක් නම්බර් මේ ගොල්ලොම ඇඩ් කරනවා. බොරැවට කෑ ගහනවා විතරයි. අනිත් එක මේකත් තවත් ක්ලාස් එකක් විතරයි. ලමයි අනාතයි. අධ්‍යනය සහ අත් දැකල තමයි මේ කියන්නෙ. අන්තිමට class එක ඉවර කරල කියනවා ඇඩ්වාන් කොස් එකක් තියනවලු තවත් Rs. 5000ක් ගන්නවා 🤣😂

  • @Nethu0267
    @Nethu0267 2 роки тому +13

    nelaka and Andrew are the best English teachers I have ever met

  • @DMGardening
    @DMGardening 2 роки тому +1

    Of course you can learn basic English.but you need to learn the grammar and the practice.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 2 роки тому +1

    The department is doing very little in teaching English so outsiders taking advantage of it Our schools are hopeless

  • @dilo_2061
    @dilo_2061 2 роки тому +4

    මුන් පට්ටපල් හොරු.මාත් මේ english course එක කරා.තනිකර කටපාඩම් කිරීමක් තියෙන්නේ.අනික class එක තියෙන්නේත් පැය 1.15 ක් වගේ.අනික recording එකක් තියෙන්නෙත්.
    අහුවෙන්න එපා මචන්ලා.

    • @oshadhanew3138
      @oshadhanew3138 2 роки тому

      Ow math kara tika dawasak yadhdhi live uagnnanne nehe ; recoding ekak danne clz welawata ,1.15 y karanne
      Maha boruwak meyala karanne

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 роки тому +11

    If you give them a university humanities exam these guys will definitely crash

  • @dasuninduwara9985
    @dasuninduwara9985 2 роки тому +1

    okkoma interviews mehema salli aran karana ewada chamuditha mahattayo 🤣🤣🤣🤣🤣🤣🤣

  • @teamodara1694
    @teamodara1694 2 роки тому +1

    me channel eke meva daala mekath lahiruge,,harendrage chanel vage venava nikan aparade.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 роки тому +2

    I now this sirs and I highly recommend them to enyone. I has bad english and now im geniyas in english. Gramer not want to ispeek. Without gremer i can speek. This two man can teech english good.

  • @somasegaram4896
    @somasegaram4896 2 роки тому

    Learn to teach others
    and teach to teach others.
    Is it possible in 45 day?
    I t may be possible with students who are already very good in listening, speaking,reading and writing.

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 2 роки тому +3

    Mun pissu yakku dennek. Ahinsaka kollo kello tika supiriyata andanna nam patta talented.
    English is a massive Language and within 45 days you can not learn a fuck.

  • @rajanagunaseelan4930
    @rajanagunaseelan4930 2 роки тому

    I am not putting you down. You look smart young chaps.

  • @mlwijesinghe3610
    @mlwijesinghe3610 Рік тому

    වංචාවක්

  • @lekaherath9774
    @lekaherath9774 2 роки тому +1

    English is an Universal language our education system should take more interest in schools & university s for better job opportunities and diseplin respectable set of people

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 роки тому +13

    ඕක මුදල් ගරන බිස්නස් එකක්.ඔය කෙටි කාලෙකින් ඕක කරන්න පුලුවන්ද. අඩුම තරමින් වසර දෙකක්වත් නම් විශ්වාස කරන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන් දේවල්ද දැන් සිදුවන්නේ. Think before jump ...🤣🤣🤣.

  • @warsil3735
    @warsil3735 2 роки тому

    Chamuditha paratya thota privacy kiyala nadda danbe thota list denbe kohomada

  • @impiyasiri887
    @impiyasiri887 2 роки тому +7

    සුපිරියක් තමයි....මමත් සෙට් උනා class එකට.👍👍💪මගෙ පෞද්ගලික කාරනාවක් නිසා මට classඑක අවසාන දවස් වල සම්බන්ද වෙන්න බැරි උනා...😢සර්ලා දෙන්නම් සුපිරියටම class එක කරනවා👍💪 ජයවේවා👍💪

    • @sdvlog69
      @sdvlog69 2 роки тому +5

      Please comment using your English

    • @daneshumangana3931
      @daneshumangana3931 10 місяців тому

      @@sdvlog69 palan hutto yanna.

    • @sdvlog69
      @sdvlog69 10 місяців тому

      @@daneshumangana3931 මේ කවුද යන්න කියන්නේ පක ද

  • @sanathperera8461
    @sanathperera8461 2 роки тому

    I haven't heard these two speaking a word of English. Do they teach spoken English in Sinhala?

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 роки тому +5

    These guys do not have any accedition to be recognized !! This is a gimic.....I hope they are not hoodwinking the innocent human.

    • @nshamid9514
      @nshamid9514 2 роки тому +2

      Agreed.very bad pronunciations. Throt fr throat,qolity fr quality,spoaken fr spoken,ispeaking fr speaking etc.true lokema nathi ekak

  • @sadsapxe2
    @sadsapxe2 Рік тому +1

    😂😂meken nm English haden na

  • @rafideenhajara1251
    @rafideenhajara1251 2 роки тому +1

    Mamath ignagattha me sir lagen, godak hondhai.but mama tikak practice karanna kammelivuna.

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 2 роки тому +23

    මුන්දෙන්න ගේමක් ගහන්නෙ, ක්ලාස් වල තනි රෙකෝඩිං යන්නෙ, ලයිව් උගන්වන්නෙ නෑ, අහු වෙන්න එපා, සල්ලි දුන්නොත් චමුදිතත් ඕනි ගූ ගොඩක් මාක⁣ට් කරනවා 🤮

  • @kasunmadushanka7576
    @kasunmadushanka7576 2 роки тому

    Great sir

  • @m.a.m.hussainhussain4077
    @m.a.m.hussainhussain4077 2 роки тому +15

    Highly recommended....මම තාමත් මේ සර්ලා ගාව ඉගෙන ගන්නවා...මේ මගෙ 3වෙනි දවස..පලවෙනි දවසෙම වෙනස තේරුනා..english කතා කරනකොට ගොඩක් බයය් වැරදෙය් කියලා නමුත් සර් ගාව ගියම්පස්සෙ ඒ බය නැති වෙලා ගියා...Highly Recommended and thank u so much sir...

  • @Backpackhedphones
    @Backpackhedphones 2 роки тому +6

    Andrew and nelaka is Tha one of Tha best teachers I ever seen

  • @sanurakularathnaunimaths
    @sanurakularathnaunimaths 2 роки тому +1

    😍😍😍😍😍😍😍😍

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 2 роки тому

    👍👍👍

  • @ashifsathar4031
    @ashifsathar4031 2 роки тому +1

    😂😂😂😂 ingrisi guruwaru !!

  • @janakaprasanga713
    @janakaprasanga713 2 роки тому +3

    Hoda Marketing... porawal dennek.... Rs 5000 ganey kada ganna... paw lankawey minidsu... meyala Mey wage program walat awid.. hoda lamyi tikak eakathu kara gannwa....

  • @iepd
    @iepd 2 роки тому +5

    බොරුවක්

  • @norbertdonvincent4419
    @norbertdonvincent4419 2 роки тому +10

    The way one pronounces 'throat' (throt) and the other pronouncing 'spoken' (spawken) shows these two shouldn't be teaching English.

  • @russeludayakumara1360
    @russeludayakumara1360 2 роки тому +8

    චමුදිත ඔයා මේ මුන්ට බොරු කියන්න ඇයි වෙලාවක් දීල ඔයා නිකන් ලැජ්ජ වෙන්නෙ

  • @WickramaSenavirathna
    @WickramaSenavirathna 2 роки тому

    Intensify dialogs, usual for Chamuditha, these two are overriding the queries with too much justification , BTW how many time they took 40,000 student count ?

  • @gangaranasinghe3593
    @gangaranasinghe3593 2 роки тому

    Chamuditha...leysiyen...කෙනෙකුට ahu wena kenek nemey

  • @senakachandrasekara5071
    @senakachandrasekara5071 2 роки тому +2

    Highly recommended ❤️

  • @edirisungheautoengineering5436
    @edirisungheautoengineering5436 2 роки тому

    This class really good and highly recommended

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому

    English is very very ESI people always lesson English meus and English films that better