කාලෙකට පස්සේ උමාලි ජීවිතය අලුතින් අරඹන්න එකතු කරගත්තේ කවුද? Irudini Umali Thilakarathne Interview

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 413

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 роки тому +207

    අපේ රටේ වටිනා menikak. ගොඩක් හොද අහිංසක නිලියක්.

    • @kanthichandralatha8573
      @kanthichandralatha8573 3 роки тому +1

      Vvgv v nbgvg

    • @amayad8980
      @amayad8980 3 роки тому +5

      අනිවාර්යයෙන් ..මමත් ඇයට කැමතියි ❤💙❤💜️🌷

  • @kosom1123
    @kosom1123 3 роки тому +33

    ආදරෙයි umali හැමදාම සතුටින් inna බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට

  • @sruthikwt873
    @sruthikwt873 3 роки тому +131

    සාරංගත් මිනියෙද්ද නංගි ඔයාට හොද කෙනෙක් ලැබෙයි අපි ආදරෙයි ඔයාට බුදු සරණයි

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 роки тому +7

    අමරැයිතම...කොහොමහරි.කට්ටකාලා.අපහුනැකිටින්න..අපි.ආදරෙයි ඔයාට ..තෙරැවන්සරනයි මැණික

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 роки тому +9

    ගොඩක් ආදරෙයි උමාලි ඔයාට වරදින්නෙ නැහැ සොයුරිය බුදුසරණයි ජෙසු පිහිටයි ඔයාට

  • @maliwijerathna7633
    @maliwijerathna7633 3 роки тому +30

    සතුටින් ඉන්න මැරි කරන්න ඔිනිම නැහැ උමාලි ඔයා ආව කාරණය ඉටුකරගන යන්න රත්තරන් ආදරය කරන අය දාලා යනවා ඒක සොබාදහම අපට දුක දිලා හිත ශක්තිමත් කරනවා එයාලා එයාලගේ ලෝකවල සතුටින් ඉදිවී අපිත් අපේ ලෝකයේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන යමු.

  • @manikpura7672
    @manikpura7672 3 роки тому +160

    අපි උමාලිට අාදරෙය.

  • @lattefkuwite5807
    @lattefkuwite5807 3 роки тому +6

    ඔයා ගොඩක් ලස්සනයි ගිය දේවල් ගැන පසු තැවිලි නොවන්න අනාගතයට මුණ දෙන්න බුදුසරණයි 👍👍👍👍

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 роки тому +97

    උමාලි දුවෙ ගිය කෙනෙක් ගැන හිතල දුක් වෙන්න එපා. සාරංග ඔයාට අවංකවම ආදරය කරලා නෑ.ආදරේ කලානමි ඔයාව කවදාවත් දාලා යන්නෙ නෑ.අනාගතේට ධෛර්ය වන්තව මුණදීලා, ඔයාට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න. ඔයාට බුදු සරණයි.

    • @ජොලිසීයා-ළ2ඨ
      @ජොලිසීයා-ළ2ඨ 3 роки тому +2

      හොර මින්හෙක් එක්ක බුදියල අතටම අහු උනාට පස්සේ තිබ්බ ආදරේ ඉතුරු වෙයිද බොල ? පුකට පයින් ගහල එලවනවා ඇර වෙන මොනා කොරන්ඩද බොල ...? හෑ ..හ් ..හෑ ..හ් ..හෑ ..හ් ..

    • @sanjana2783
      @sanjana2783 3 роки тому +5

      @@ජොලිසීයා-ළ2ඨ මුගේ කටට හොදක් වෙන්න එපා මෝඩ ජොලී යා

    • @tharu1524
      @tharu1524 3 роки тому +3

      @@ජොලිසීයා-ළ2ඨ thanikara pissek..umalita hoda kiyaddi muuta thiyena amaruwa...pissa🙄🙄🤮🤮🤮

    • @රනූ-ළ7ණ
      @රනූ-ළ7ණ 3 роки тому +2

      @@ජොලිසීයා-ළ2ඨ උමාලිට අනම් මනන් කිව්වාම ඔයාට ජොලිද😡😠🤬😳බොරු පද හදල එයාගෙ ලස්සන චරිතෙ කන්න එපා

    • @amithaashoka6903
      @amithaashoka6903 3 роки тому +1

      @@ජොලිසීයා-ළ2ඨ pissek maha

  • @sadamini4159
    @sadamini4159 3 роки тому +16

    ආදරෙයි උමා❤️

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ජය වෙිවා උමාලි බුදු සරනයි🙏🙏🙏 ❤️❤️❤️🌷🌷

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 роки тому +8

    උමාලි අක්කාට තමයි අපි ආස. ඔයා සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.

  • @සුදුහන්සිසුදුහන්සි

    ගොඩක් සතුටුයි..අනිවාර්‍යෙන්ම ඔයාගෙ ජීවිතේ ලස්සන සාර්තකම පව්ලක් වෙන්නම ඕනි .මමත් ඇතුලු මුලු රටම ආදරය කරන නිරහන්කාර සරල කෙනෙක් ඔබ .හදවතින්ම සුබ පතනව ලස්සන සාර්තක යුග ජීවිතයක් ලැබේවා කියල ❣️❣️❣️💟💟💟😘😘😘🌹🌹🌹

  • @tousharijesus4415
    @tousharijesus4415 3 роки тому +7

    අක්කේ ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා හරි අවංකයි

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 роки тому +96

    අහින්සකයි..චාම් නිලියක් ❤❤❤❤

  • @muzeenasaroof5120
    @muzeenasaroof5120 3 роки тому +27

    Past is past. Umali you will get a good future. You are too innocent. Stay blessed.

  • @myart149
    @myart149 3 роки тому +3

    මන් කැමතිම නිලිය. ඔයාට කවදාවත් ඔයාට වරදින්නෙ නෑ. මොකද ඔයා හරිම නිහතමානී , ලස්සන , උගත් කෙනෙක් . හැම දුකම නිහඩවම දරාගෙන කාටවත් අපහාස නොකර හරි අපූරුවට ඔයා ජීවීතේට මුහුන දෙනවා..බුදුසරණයි ඔයාට...ආදරෙයි හැමදාම

    • @ජොලිසීයා-ළ2ඨ
      @ජොලිසීයා-ළ2ඨ 3 роки тому

      ඔව් ඔව් කාටවත් අපහාස කොරන්නේ නෑ ..අපහාස කොරවන්ඩ ඇවිල්ල නා ගන්නවා ...හෑ ..හ් ..හෑ ..හ් ..හෑ ..හ් ..

    • @sanjana2783
      @sanjana2783 3 роки тому

      @@ජොලිසීයා-ළ2ඨ නොදකින් ජොලියා තෝට හොදක් වෙන්න එපා

    • @kkkkaaa495
      @kkkkaaa495 3 роки тому

      Yako me joli siya kiyana akata puduma amaruwakne thiyenne. Dinakshi muge hora gahanida kohedo

  • @sajinthaniranasingha3928
    @sajinthaniranasingha3928 3 роки тому +69

    ඔයාට වරදින් නෑ කවදාවත් ..❤️❤️😍

  • @chaliliya3766
    @chaliliya3766 3 роки тому +24

    මං කැමතිම නිලිය ❤️ ඒත් මේ වීඩියෝ එකේ හෙඩ්ලයින්ස් දාලා තියන විදිහයි එයා එක්ක ඉන්න අනිත් කෙනාගෙ මූන ඔහොම දාලා තියන එකයි වැරදි ඒ පොටෝ එකේ ඉන්නෙ ක්ලීටස් මෙන්ඩි මහත්තයා උමාලි මිස් එයාගෙ තාත්තා වගේ ආදරේ කරන ගරු කරන කෙනෙක්

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 роки тому +10

    Hodae දෝණිය ඔයාට ජයවේවා බුදුසරණ ❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 3 роки тому +6

    Well done umale. start your life. you gave us very happy news. Love to see you with your new partner .all the best God bless you and your future. We love you we know you are not a bad person.

  • @pdrasikasewwandi595
    @pdrasikasewwandi595 3 роки тому +43

    එක තැන නතර වෙන්නැතුව ඉදිරි ගැන හිතුවට අක්කා ගැන අඩමිබරයි👍👍💞💞💞

    • @mmilroy5654
      @mmilroy5654 3 роки тому +4

      Umali akki oya godak hoda kenek oyata kawadawath waradinne na

  • @shanisilvia7624
    @shanisilvia7624 3 роки тому +9

    Umaline Sarangawa dala giye. Saranga & Umali chapter, the chapter was closed a while ago. He has a new life. I wish Umali all the very best.

  • @niroshnira7959
    @niroshnira7959 3 роки тому +7

    අනිවාර්යෙන් අැත්ත හිත හොද කෙනෙක් ඔයාට හොද කෙනෙක් ලැබෙයි බුදුසරණයි ❤❤❤

  • @mrsmakadurage2013
    @mrsmakadurage2013 3 роки тому +4

    අපි උමාලීට ආදරෙයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 роки тому +3

    හැමදාම ගොඩක් ❤සතුටින් ඉන්න සිසි පබා ❤❤❤

  • @nisanthipiyadarsani7181
    @nisanthipiyadarsani7181 3 роки тому +10

    බුදුසරනයී

  • @inokakumari1093
    @inokakumari1093 3 роки тому +12

    මමත් ගොඩාක් කැමති නිළියක් ..

  • @upuli7528
    @upuli7528 3 роки тому +5

    Good luck Umali. Do your best💞.....

  • @ajethvipulasiri
    @ajethvipulasiri Рік тому +1

    Umali oyat godak adarai

    • @WasanthaSenavirathna-tw4vw
      @WasanthaSenavirathna-tw4vw Рік тому +1

      Umali salliwalata karanna deyakna KIYALA mama dannawa mama godak duppatth kollek Mata oya mage panatath eha geepu kenek atthamai Mata oya wenuwen ona deyakna karanna puluwan

  • @odiethedoberman7600
    @odiethedoberman7600 3 роки тому +6

    You are intelligent and a decent family girl .you deserve the best . blessings are with you always

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 3 роки тому +1

      Yes absolutely true. All the best that all you do. You will get a good life partner in the near future. You are a nice girl.

  • @malaobeysekara2937
    @malaobeysekara2937 3 роки тому +3

    උමාලිට සහ සාරංගට අපි ගොඩක් ආදරෙයි උමාලිට හොඳ ගමනක් යන්න අපේ සුභ පැතුම් we are from London wish you a all the best Umali🙏❤😘

  • @nuwanlankathilaka7735
    @nuwanlankathilaka7735 3 роки тому +109

    දිනක්ශි කියන මල හෝන්තුවට වඩා නම් උමාලි වැදගත් චරිතයක්

  • @kalyanawathidesilva7054
    @kalyanawathidesilva7054 3 роки тому +5

    Ugali oyage idirianagathaya subama suba wewa budusaranai

  • @sumithrashanthi6327
    @sumithrashanthi6327 3 роки тому +4

    උමාලි ඔයා ට ආදරේ යී ❤🥰😍😘🙏🌹

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 3 роки тому +1

    Umali oya SUWARNA MALLAWA arachchi WAGE . Oyata PULUWAN ethumiyage CHARITHE NAWATHA parani CHITRA PATHTHAKATA naganna. Oyata HARI YANAWA nangi. SUBA ANAGATHAYAK wewaa. BUDU saranaii.

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 роки тому +5

    බුදු සරණයි

  • @kamalajewa
    @kamalajewa 3 роки тому +137

    උමාලි සමග සිටින විට සාරංග මොනතරමි වැදගත් ලෙසද පෙනෙන්නේ.එ් උමාලිගේ වැදගත්කම නිසා.දැන්නමි සාරංග තනිකරම පිස්සු ජෝකර් කෙනෙක් වෙලා.දිනක්ෂි ගේ මලකෝලමි හොල්මනක් වගේ අදින විදියට සාරංගත් කෝලමක් වෙලා.උමාලි වගේ වැදගත් සිරියාවන්ත කෙනෙකුට සාරංගට වඩා ගුනවත් වැදගත් කෙනෙක් ලැබෙයි.අපි ඔයාට ගොඩක් අාදරෙයි

  • @මනෙසිකාසදමාලිමනෙසිකාසදමාලි

    උමාලි,අක්කි ,ඔයාට,අනිවාරේන්ම,හාරියනවා

  • @nipunpunsara3744
    @nipunpunsara3744 Рік тому

    අනිවාර්යයෙන් ma

  • @chalanakihearath8357
    @chalanakihearath8357 3 роки тому +1

    උමාලි වගේ කෙල්ලෙක් ලැබිලත් එයාව නැති කරගන්න තරම් අවාසනාවන්ත උනානම් ඉතිං තව කවර කතාද? උමාලි අක්කා කියන්නේ හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් වෙන කෙනෙක්....බුදුසරණයි අක්කේ

  • @kumariwasanthi8120
    @kumariwasanthi8120 3 роки тому +11

    Umalita api godak adarei budusaranai umali oyage weda katauthu sarthaka wewa!

  • @sitharahansi2125
    @sitharahansi2125 3 роки тому +6

    ඔයා ගොඩාක් හොද කෙනෙක් උමාලි හොද චරිතයක් එ නිසා ඔයාට හොද ගමනක් යන්න පුලුවන් මං ඔයට සුබ පතනවා ගොඩාක් අය ඔයාට ආදරෙ කරනවා

  • @malymaly559
    @malymaly559 3 роки тому +9

    ඔව් ඔයාට අපි ගොඩක් ආදරෙයි මම ඕමාන් වල සිට

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 роки тому

    Umali don't ever think about the past. It's over & over..
    Like u Angel. .go ahead. .lot's God's Blessings Always ! Stay safe !

  • @nilminidamayanthi9076
    @nilminidamayanthi9076 3 роки тому +2

    නිහතමානී චරිතයක්

  • @nayanakamala7294
    @nayanakamala7294 3 роки тому +75

    අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කි .ඔයා ගොඩක් අහින්සකයි.අපි කැමති නැ දිනක්ෂිට නම්

  • @sayaniameshika7629
    @sayaniameshika7629 3 роки тому +125

    ඔබ වගේ නිහතමානී නිලියක් දැක්කෙ නෑ

  • @ireshadilhani4690
    @ireshadilhani4690 3 роки тому +6

    ඔයාට ආදරෙයි අක්කියෝ ගොඩක්

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 3 роки тому +1

    Yes. , Don't dwell on the past. Start your new life. I like your innocence and your kind heartednes. Oyata Suba patum.

  • @ravindralakmal6709
    @ravindralakmal6709 3 роки тому +5

    Umali 😘

  • @KimJunie-b6s
    @KimJunie-b6s 3 роки тому +1

    Ape rate inna daksha neliyak oya oyata waradinneha kelli theruwan saranaiiiiiii

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 3 роки тому +2

    උමාලි අක්කි ❤️

  • @damayanthiimesh3977
    @damayanthiimesh3977 3 роки тому +1

    umali I love you

  • @nadewasa2514
    @nadewasa2514 3 роки тому +3

    Umali godak hodai.hadiyawa tiyenawa.umalige adare yaksaniyak uduragena

  • @සැදැල්ලසැදැල්ල-ඛ9ච

    වරදින්නේ නැහැ අක්කා ඔයාට පරිස්සමින් බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️

  • @beautyschoice8764
    @beautyschoice8764 3 роки тому +9

    සාරංගට බැනලා වැඩක් නෑ .සාරංගට හිතුනා නම් එයාට උමාලි ගැලපෙන්නෙ නෑ කියලා ඒක ඇත්තටම එහෙම වෙන්න ඇති. උමාලි ගොඩක් හොද එක ඇත්ත ඒත් එයාලගෙ ආකල්ප නොගැලපෙනව නම් වැඩක් නෑ එකට ඉදලා . සාරංග ගොඩක් බුද්දිමත් තීරනයක් ගත්තා කියලා තමයි මට නම් හිතෙන්නෙ .

  • @s.nelumrajapaksha8988
    @s.nelumrajapaksha8988 3 роки тому +26

    සාරංගට වෙච්ච දේ.අර පිස්සු දිනක්ෂී නිසා ,වැදගත් පෞරුෂයක් තිබුන, සාරංගට,දැන් පෙරහැරක නටන බොරුකකුල් කාරයෙක් වෙලා. කවුරුත් ගනන් ගන්නේ නැහැ. කාටත් පෙන්නන්නත් බැහැ. ඔයාට බුදු සරණයි පුතේ. අපි හැමදාම උමාලි ඔයාට ආදරෙයි පුතේ.

  • @lumbinibandara6073
    @lumbinibandara6073 3 роки тому +11

    Oyatha api adarei hamadama dinaksi pisu hothuwatha wadiiya oyatha kurth adarei e adare hamadama thiyanawa BUDU saranai..

  • @fathimafarveen3443
    @fathimafarveen3443 3 роки тому +13

    Be. Happy.. Your. So. Beautiful. Sis.

  • @bagyadilrukshi6371
    @bagyadilrukshi6371 3 роки тому +1

    Aka nam atha oya gidak hodai akke mama asama carithayak oyage konnde ane asai msma kamk na godak adrei akki

  • @nipunpunsara3744
    @nipunpunsara3744 Рік тому

    Umaali ගොඩාක් හොඳ කෙනෙක් .

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 роки тому +1

    Umali oba ධර්මය හඳුනන kenek,අතීතය මියගොස් ,ea තුළින් අනාගතය mawa ගැනීම miruguwaki,එසේනම් lowak ගොඩනැඟෙන්නේ sithiwellak thulini,mea mohothe sitha pihituwa ganne,eyai aththama satuta.karma karmapalyaya wiswase keranne,වාසනාවන්ත jeewithayak goda naga ganne.oyata jaya satuta

  • @chathuchathu7321
    @chathuchathu7321 3 роки тому +9

    Umali ape duwath oya wagemai oyata dakkoth hitha ganna bari wei

  • @sandalitheekshanaa8173
    @sandalitheekshanaa8173 3 роки тому +1

    ඔයාට හොඳ කෙනෙක් හම්බෙයි උමලි අක්කි

  • @abimansasindu8007
    @abimansasindu8007 3 роки тому +14

    God bless akki

  • @kuruppukuruppusu4614
    @kuruppukuruppusu4614 3 роки тому +1

    මමත් ගොඩක් කැමති චරිතයක්

  • @kimeunha...2023
    @kimeunha...2023 3 роки тому +11

    Love you umali akka..❤️❤️❤️

  • @shyamalihus323
    @shyamalihus323 3 роки тому +1

    Umali oya godak ahinsakai.api oyata adarei.saranga dala giyata hoda kenek lebei.b.s

  • @රනූ-ළ7ණ
    @රනූ-ළ7ණ 3 роки тому +3

    උමාලි මේ ලෝකෙ ඔයාටත් හිමිකරයෙක් කොහෙහරි ඉන්නවා හරිම වෙලාව ආපුහම එයා ඔයාගෙ අත ගනී ❤️❤️💖💕

  • @anjulasilani4478
    @anjulasilani4478 3 роки тому +13

    ඔයාට සුබ අනාගතයක්

  • @anushalakmal363
    @anushalakmal363 3 роки тому +8

    Oya godaak hoda nihathamani kenek.oyata hoda kenek ekka s.inna api suba pathanava.

  • @loveleysukha4742
    @loveleysukha4742 3 роки тому +10

    නැවත ජීවිතේ පටන් ගන්න බුදු සරණයි

  • @raniheen281
    @raniheen281 3 роки тому +2

    බොහොම හොඳයි ඔබෙ අනාගතය ලස්සනට විසදෙයි ඔබට වරදින්නේ නැහැ ඉදිරියටම යන්නහිත සත්තිමත් කරගන්න දෙවිපිහිටයි

  • @girlsr2614
    @girlsr2614 3 роки тому +4

    Oyata waradinne na.kawadawath dinaksi tamai.oyata me duka.dunne.ada eya sathutin innawa kamak na owata uda inna kenagen eyalata daduwam lebei oya duk wenna epa adarei umali oyata ❤️❤️

  • @anurada4395
    @anurada4395 3 роки тому +34

    Akki oyata man godariyak kamathi oya ayeth විවාහ wennako

  • @sandamalisandamali3804
    @sandamalisandamali3804 3 роки тому +1

    Oya hoda lamayak supiri

  • @ආසාඅසාසෙවුමිනි

    ඇත්තටම හොද අහින්සක නිලියක්

    • @indikaruwan9959
      @indikaruwan9959 3 роки тому

      ඔයා ගොඩක් හොඳ කෙනෙක් සාරංග ජරා මිනිහෙක් ඔයාට වරදින් නැ god lak

  • @kumarimunasinghe8163
    @kumarimunasinghe8163 3 роки тому +5

    සුභ නව වසරක් වේවා දුව

  • @damithwaduge4989
    @damithwaduge4989 3 роки тому +3

    umali hondin nam echchari❤️🙏

  • @aheshadananji6310
    @aheshadananji6310 3 роки тому +2

    Akka hemadm api oy ekka inno...budusarnyi akki

  • @raizahanoon4789
    @raizahanoon4789 3 роки тому +3

    Past is gone for ever...dont let her to go to past...she has a bright future...love her sooo much...she is a actual...beauty....

  • @thiliniguruge5791
    @thiliniguruge5791 3 роки тому +1

    Awanka unama Hari ikmanata waradinawa akke hamadema une hodata oya godak Hoda kenek nihathamani kenek oya karana kiyana sama deyakma sarthaka wewa!!

  • @sunethprasanna876
    @sunethprasanna876 3 роки тому +10

    ලස්සනට ජිවත් වෙන්න රත්තරං මං ඔයාට ගොඩාක් කැමති අනෙ ආයි කොණ්ඩෙ වවා ගන්න උමා

  • @lps2352
    @lps2352 3 роки тому +1

    congratulation akkii...❤❤❤❤❤❤❤

  • @devmusic057
    @devmusic057 3 роки тому

    උමාලි කියන්නේ චාම් ලස්සන නිලියක් ඇය අනිත් සමහර නිලියෝ වගේ භාගයක් වැහෙන්න අදින්නැ මම දැකල තියන තරමින්

  • @chathunkaperera6224
    @chathunkaperera6224 3 роки тому +2

    My favourite one😍😍

  • @manjulapreshad6033
    @manjulapreshad6033 3 роки тому +1

    Apith godak adarei akki

  • @ratnawm9281
    @ratnawm9281 3 роки тому +9

    Umali oya suba patum bs

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 роки тому +1

    Theruwan saranai 🙏🙏hamdam sathutin inn♥️hari adrei umaleet🙂ethin yaluwe oyatath vidiyow awsanaye 🍎dennam.. Oyage voice lassani good luck 🙏

  • @lahirulahiru7880
    @lahirulahiru7880 3 роки тому +1

    Oya godak lassanai akke. Oyage konde apahu wawaganna .sathutin inna b.s

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 роки тому +37

    අැයි ෙමි තරමි සාරංග පස්ෙස් දුවන් ෙන්.

  • @chathurikabashini1762
    @chathurikabashini1762 3 роки тому +5

    Oyata hariyana dawasak🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 enawa

  • @ssspradeep4910
    @ssspradeep4910 3 роки тому +6

    Umali dakum kalu unata godak lassanai

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 роки тому +7

    Bygones are bygones..Umali should move on .. I am sure she will. Best wishes to her.

  • @chethinnimnaka2797
    @chethinnimnaka2797 3 роки тому +4

    Mn dakka hodama niliyak good luck akki

  • @rochelleabhi178
    @rochelleabhi178 2 роки тому

    උමාලි අක්කි ආදරෙයි ගොඩක්. ඔයාව රිද්දපු අයට රිදෙන්න ඔයාට දවසක ගොඩක් හරියන්න ඕනෙමයි.හදවතින්ම ආශිර්වාද කරනවා. God bless you akkiiiii

  • @maneldeepanjalee5824
    @maneldeepanjalee5824 3 роки тому +2

    Godak adarei oyata hamadama oyath akka api innawa oya akka mona theeranaya gattath bs

  • @janakarajasekara5134
    @janakarajasekara5134 3 роки тому +6

    Oyata lassana suba anagatayak...hemadamath oyata aadarei api

  • @asankapethum2349
    @asankapethum2349 3 роки тому +13

    Man Asama lankawe niliyak oya eththatama oya harima lassanayi....