She is very intelligent, talented and modest. I love her simplicity and charm look. We have no rights to criticise anyone's personal life and the right thing to do is look at her positive side and support her to overcome her pain. God bless you Umali. You have long way to go. Keep going. All the best 👍
උමාලි බුද්ධිමත්ව..ප්‍රඥාවන්තව පිලිසඳර පුරාම අදහස් පලකළා.ඇය බොහොම දියුනු යුවතියක්..!
ලංකාවේ ඉන්න බුද්ධිමත්ම නිලිය. ආදරෙයි..❤️
Math hithanne meya tharan buddimath igana gaththu niliyak nathuva athi.. math godak asai eyata
මෝඩ මිනිස්සු වටින මැණික් වලට පයින් ගහලා ලන් කරගන්නෙ කිරමනා ගල්.උමාලි ඔයා වටින මැණිකක්.ආදරෙයි ලෝකයම ඔයාට. ❤
ඔබ උඩුගම්බලා යන හොඳ දැක්මක් ඇති කෙනෙක් ..... ජය වේවා උමාලි ....❣️
ඇය හරිම සුන්දර තරුවක්!!හෙළ සිනමාවේ ආදරණිය වගේම ජනප්‍රිය නිලියක් තමයි ස්වර්ණා මල්ලව ආරච්චි.... උමාලිත් ඒ වගේ... රංගන විලාශය ඒ විදිහම තමයි. ඔයා ගොඩක් දක්ෂ නිලියක් උමාලි. ඉදිරි අනාගතය සාර්ථක වේවා!!
Aniwaryen ayage sbawaya ragapam prveena agraganya rangana shilpini swarna mallawa aracchchi mahathmiya wagemai harima gaburu ragapam umalige raga pam
You are 100 % correct.I always feel it.
ua-cam.com/video/J8HODbHSULc/v-deo.html
බුද්ධිමත් ,ඉතා පියකරු,නිලියක්
අපි ගොඩක් ආදරය කරන නිලියක් වගේම ගායිකාවකි.
ඔබට තෙරුවන් සරණයි !
Math me hithuwa witharai unalith swarna mallawarachchi wage idiriyara yana niliyak
ලංකාවේ කිසිම නිළියකට බැහැ මෙහෙම බුද්ධිමත්ව කතා කරන්න 👍 ඔබගේ කතාවෙන් සමාජයට හොඳ පණිවිඩයක් ගෙන දුන්නා 🙏 බුදු සරණයි
Yes
ඇත්තම දැන් ඉන්න නිලියන් දැක්කහමත් එපා වෙනවා.දක්ශ කමක් නෙවෙයි තියෙන්නේ ඒ අයගේ ඉන්ජෙක්ෂන් ගහගෙන සුදු වෙච්ච බවක් විතරයි .කිසිම බුද්ධිමත් කමක් නෑ.නමුත් මැය අතිවිශිශ්ටයි ❤️❤️
ඒක ඇත්ත e වුණාට dan nam දෙන උත්තර කොහෙද යන්නේ මල්ලේ poll වාගේ .තේරුමක් නැහැ
ඔව්
Budusaranai දුව ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජය නියතය ජයවේවා ආදරෙයි හැමදාම
මානසික රෝග doctor කෙනෙක්ගේ දේශනයක් ඇහුවා වාගේ හිත ගොඩක් ශක්තිමත් වුනා
මම කැමතිම කෙනා උමාලි තිලකරත්න එයා එන හැම වැඩසටහනක් ම ආදරයෙන් බලනවා .💞💞💞💞💞💞
You are becoming as junior SwarnA ❤
ප්‍රශ්නය දිහා බලන හැටි,සීරුවෙන් පිළිතුරු දෙන අන්දම,ඒ හැඟීම්බර ඉරියව් ,විශිෂ්ටයි..
ඔබේ සුන්දර අහිංසක සරල බවට මම හැමදාම ප්‍රියයි
තෙරුවන් සරණයි !!!
Ow
Yes
උගත්කම සමග ලැබුනු බුද්ධිමත් බව නිහතමානී කම හරිම ආස හිතෙන දරුවෙක්
නියම පැහැදිලි කිරිමක්.කිසිම කෙනෙකුට වරද පටවන් නැතිව ආදල දේට පැහැදිලි පිලිතුරැ දෙනවා.හරිම සරලයි.
උමාලි.. රැල්ලට අහුවෙලා ජනප්‍රිය වෙන්න දගලන පනුවෝ වගේ දගලන අලුත් නිලියෝ වගේ නොවේ. පෞද්ගලික ජීවිතය අපට අදාළ නැහැ.. හොදම හැකියාවක් සහිත නිලියක්.. මහපොලව drama එක තුල ඔබගේ හැකියාව ඉහලයි.. සුබපැතුම් 👍
❤❤❤❤🌹🌹🌹🌹
Kumari oya harima nihathamani kenek.samadama adarei oyata
@@kumarihettiarachchi2519 hn
හ්ම් ඔව් මත් ආසාවෙන් බැලුව කතාවක්
Very true
උමාලි;
ආදරණීය චරිතයක්
රඟනොපාන චරිතාංග නිළියක්
තාම හරියට කලඑළි බහින්න බැරිවුණු ගායිකාවක්
ඒ හැමදේටමත් වඩා උගත් බුද්ධිමත් දක්ශ වැදගත් ගරුත්වය පිරි ගැහැනියක්
දෙවි පිහිටයි, සතුටින්ම ඉන්න
අපි ආදරෙයි ඔයාට ගොඩාක් ❤
උමාලි කියන්නේ ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් .හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන නිහතමානි මාරම මාර ලස්සන චාම් නිළියක් .අපි ගොඩාක් ආදරේ උමාලි ඔයාට .ඒ වගේම ඔයාගේ ඔය ඇස් දෙක දැක්කම ඔයා ලොකු කම්පනයකින් දුකකින් ඉන්න බව තේරෙනවා .ඒ ඇස් දෙකේ මාරම මාර අසරණකමක් පේනවා .ඔයාට ඉදිරි අනාගතය මල් වරුසා වහින්න ඕනේ .කරන කියන හැම දෙයක්ම හොඳින්ම සාර්ථක වෙලා ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රශ්න කරනවා .සියලු දෙවියන් ඔයාව ආරක්ෂා කර දෙත්වා .....
බ්‍රතිභාපුර්ණ බුද්දිමත් හොදම රන්ගනශිල්පිනියක් උමාලී කියන්නේ.. Love you forever.. 🌹🌹🌹
නිහතමානී උගත් බුද්දිමත් දක්ශ රoගන ශිල්පිනියක් ගොඩාක් ලස්සනයි ❤️❤ආදරෙයි
සංසාරගත ණය කරුවන් ආදරවන්තයන් වූ විට ණය පියවා ගත්කළ නික්ම යයි ❣️
නවක නිලියන් අතරින් ඔබ ඉතාමත් බුද්දිමත් නිලියක්. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි .💖💖💖💖💖💖💖💖💖
පේනවා අහින්සකව තනිවම ගෙවන්න කැමති චරිතයක් කියලා තුනුරුවන් සරනයි දුව ඉදිරි ගමන සුභවත් වේවා පුතේ
ඇත්තටම සතුටුයි ලංකාවේ කලා ශේෂ්ත්‍රයේ මෙවෙනි බුද්දිමත් අය සිටීම. ගැන.බුදුසරණයි ඔබට සුබපතනවා ඉදිරි ගමනට
Oyata jesupihitai
උමාලි..ඔයා හරිම අහිංසකයි.... මම දැකපු බුද්ධිමත් ම නිළිය....සුහ පැතුම් ♥️
උමාලි තිලකරත්න , සුජානි මේනකා , තිසුරි යුවනිකා..මන් ආසම නිලියො තුන් දෙනා..මේ අතරිනුත් වැඩියෙන්ම කැමති උමාලි තිලකරත්න ..උමාලි හරිමඋගත් , බුද්ධිමත් , නිහතමානියි , ලස්සනයි. ඔයාට වරදින්නෙ නෑ...හදවතින්ම සුභ පතනවා.......
G ooglove
ඇය සැබවින්ම ධර්මය අවබෝධ කරගෙන ඒ තුළ ජීවත් වන සුන්දර කාන්තාවක්
උගත්කම බුද්ධිමත්කම කතාවෙන් පේන එකම නිළිය 💛
පෞද්ගලික මම බොහොම ආදරේ කරන චරිතයක් ඇය...ඇයගෙ හඬ ,රංගනය,ඒ වගේමයි ඇයගෙ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි....
ගතවුණු කාලය දැණුනෙම නෑ...එතරම් රසවත් කතාබහක්...ස්තූතියි සමන් මහත්තයා මේ වෙනුවෙන් ..
උමාලි මම ආසම චරිතයක් ඕනැම දුකක් යටපත් කරන් අනාගතයට මුණ දෙන්න පුලුවන් දරවෙක් දුවේ ඔයා ගැන ආඩම්බරයි ඇත්තටම දළදා සමිිදුගේ පිහිටෙන් ඔයාට වරදින්නෙ නැ 👌👌👌
ආදරේයි දුවේ ඔයාට ♥️♥️♥️♥️
උමාලි කියන්නෙ හරි වැදගත් දරුවෙක්.. ඔව් පුතේ ඔයා ඔය හිතන විදිය හරියටම හරි.. කෙනෙකුට එපානම් එයාට යන්න අරිනව මිසක පස්සෙන් ගිහින් අඩ අඩා නවත්ත ගන්න උවමනා නෑ.. ඔයාට හොද අනාගතයක් තියනව තෙරුවන් සරණයි හදවතින් හැමදේම දරාගෙන ජීවිතේට මූන දෙන්න..ආදරෙයි හැමදාමත් අපි ඔයාට
😢
Iron women and pleasent lady beutie is skin deep
You are truly genuine person. ❤❤
හරිම ලස්සනට පිලිවෙලට බුද්ධිමත් විදියට උත්තර දෙනවා.ගොඩක් ආස කෙනෙක් තමා උමාලි.❤️
අවංකව ගැහැණුකම පරිස්සමින් රැකගෙන ඉදිරියට යන නිළියක් මම දැකපු. පුදුම අවබෝධයක් ඇතව ජීවිතයට මුහුණ දෙන ආදර්ශමත් කාන්තාවක් ❤🌹 respect woman
ප්‍රියතම නිළියක්....ආඩම්බරයි ඇගෙ දැනුම ගැන...ඉදිරි කටයුතු වඩ වඩාත් සාර්ථක වේවා ! ආදරෙයි ❤️👌💐
Good luck.
අමිමො.......කවුද මෙි මහ දැණුම ඇති තවත් නලියක් අසම සමයි නගො ඔබ තෙරුවන් සරණයි ජය
ඒ ඇස් වලින් හිතේ තියන වේදනාව තවමත් පේනවා. සතුටින් ඉදිරි ජීවිතය ගත කිරීමට වාසනාව ලැබේවා...
Ow dukbara wadan
Hmmm
ඇයි කටහඩත් ඒ වගේ නේද ,,දුකෙන් කතා කරන්නේ ,,
Very beautifuldarling you GodBless you
හොදින් ඉන්න ...ගොඩක් හොද නිහත මානි නිලියාක් ඔයා..ගොඩක් ❤ ජිවිතය ජය ගන්න .....බුදු සරණයි ❤❤❤❤❤👍
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා❤️
පුතාට ගැලපෙන්නේ සිනිබොල අය නෙමෙයි පුතාට ගැලපෙන්නේ උගත් සරල බුද්ධිමත් කෙනෙක්.
Hariyata hari..
Show off aya umali akkata hariyanne nah
ඔව්
Totally agree
හරියට හරි. ලොකුම වැරදීමක් වෙලා තියෙන්නේ. එහෙත් ඔබ දිනුම් කියල සතුටු වන්න .
@@rathnahabarakada5955yes you are the best ❤❤
පිට ඔපේ පමණක් ඇති අයෙකු නොව..ඔබ මෙන්ම වැනි වු බුද්ධිමත් ගුණ ගරුක අයෙක් ජීවිතයට එකතුකර ගන්න..නොසැලී ඉදිරියට යන්න සුබ පැතුම් ඔබට.
හැමදාම දැක්කත් එපා නොවන ආදරණිය චරිතයක් .මම ඇයට ගරු කරන්නේ ඇගේ තියෙන නිහතමානිකමට . මම හිතන්නේ ඇය වගේ විච්චුරණ නැති කෙනෙක්ට tik-tok කරන සීනිබෝල ජිවිතයක් හරියන්නේ නෑ . ඔබට හොඳම දෙයක් ඉදිරියේදී සිද්ද වේවි .
ඇත්තම ඇත්ත
ඔබ මහා වටිනාකමක් ඇති දියනියක්.ඒ වටිනාකමින් ලක්දෙරනේ තරුණ දරුවන්ට සේවයක් කරන්න .
ඔබට මහා පිනක් අත් වේවි.
ඔබට යහපතක්ම වේවා !
සංකර කෑල්ලක් නෙවෙයි,ඒකයි අරූට බඩ්ඩක් ඕන වෙලා බැංදේ
හොදම නිලියක් හැමදාම ඔබ සිනමාවේ ටෙලියේ වැජබේවා.. ඔයාට සරසවි මෑණියන්ගේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹
මම දකින බුද්ධිමත්ම හා සරලම නිළිය
උමාලී...ඔබ ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් බව ඔබ රඟපෑ සීමිත නිර්මාණයන් තුල පෙන්වා තිබිනෙවා. එදා බොහිමියානුවාගේ සිට අද මහපොලව දක්වා අපි දකිනවා. ජීවිතය සහ වට පිටාව පිලිබඳවත් පුළුල් දැක්මක් සහ අවබෝධයක් ඇති ඔබ වගේ අයට හොඳ ඉදිරියක් තිබෙන බව විශ්වාසයි. සුබ පතමි.
ඇත්ත ටම ඔබ ජීවිතය ගැන දකින විදියට මම ගොඩක් කැමැති යි.
ඇත්ත ටම ඔබේ අනාගත ය සාර්ථකත්වයට පත් වේවා..
ආසාදාරනය කෙනෙකුට ආසිර්වාදය ක් කරගන්න පුලුවන් කෙනා සාර්ථකත්වයට යනවාමයි
ඔබට ජය ප්‍රාර්ථනා කරනවා
උමාලි එක්ක කතාකරනවනම් පැය 3ක්වක් ඕනෙ...ඇයගෙ කතාවෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
වර්තමාන ස්වර්ණා මල්ලවාරච්චි තමයි උමාලි . ඇය ඉතාම දක්ෂ බුද්ධිමත් නිළියක් ......❤️
ඔබ ඉතාම යථාර්තවාදීයි .නිහතමානියි.නමුත් සුන්ඳර වනාන්තර වල ඇති ලතාමඩුලු පෙලම එකවගේම සුන්දර නැහැනේ.කොච්චර ප්‍රවේසම් වුනත් අපි හැමෝම යම්දවසක කවදහරි කටුපඳුරු වල ප්ටලෙන්න බැරිකමක් නැහැනේ.
@@piyasenaww5216 සත්තකින්ම ඔව්
ඇය අහිංසක නිහතමානි චරිතයක් තියෙන කාන්තාවක් උමාලිට ඉදිරි අනාගතයට සුබ පැතුම් බුදු සරනයි
ඇය ඉතා බුද්ධිමත් , නිහතමානී කෙනෙක් මේකප් පුරවා ගත්තු බබ්බු වගේ නෙවෙයි
Excellent comment
හරි සරල බුද්ධිමත් ලෙස ප්‍රශ්න වලට මූණ දීමට ශක්තිය ඇති ගැහැනියක්.. ආදර්ශමත් කාන්තාවක් බුදුසරණයි !!!
ප්‍රියතම නිළියක්....ආඩම්බරයි ඇගෙ දැනුම ගැන...ඉදිරි කටයුතු වඩ වඩාත් සාර්ථක වේවා ! ආදරෙයි . බොහිමියානුවාගේ සිට අද මහපොලව දක්වා අපි දකිනවා. ජීවිතය සහ වට පිටාව පිලිබඳවත් පුළුල් දැක්මක් සහ අවබෝධයක් ඇති ඔබ වගේ අයට හොඳ ඉදිරියක් තිබෙන බව විශ්වාසයි. සුබ පතමි. මම දකින බුද්ධිමත්ම හා සරලම නිළිය
51
Sakarma teledram shows her great acting too
හරිම චාම් චරිතයක් ..ඇත්තටම ආදරේ නිසා බැදීම් නිසා වැලලෙන්න හදන ගෑනුන්ට පිරිමින්ට..හොද ආදර්ශයක් 😍ඔයා
ඔබේ බුද්දිමත් බවට ගරු කරනව,, රටට වටින නිළියක්,,,,,,,,
සාරංගට පින නැහැ ඒ ආදරේ විදගන්න..... 😥❤️
උමාලී අපිට බිහිවුන අති දක්ෂතම නිලියක්. ඇය අව්‍යාජයි , නිහතමානීයි , පුහු ආටෝපයෙන් තොරයි , ඇගේ වචන හැසිරීම විශිෂ්ඨයි. ඒ වගේම මා නොවන මම ගීත ගායනය හැකියාව ඇය ඉස්මතු කරලා පෙන්නුවා . ඒ වැඩ සටහන වගේම මේ වැඩ සටහන කීප වතාවක් බැළුවා . ඇය බොරු රගපෑම් නෑ. ඇයගේ රූපය කට හඩ රංගනය හරිම ලස්සනයි . ඒ වගේම ඇයගේ බුද්ධිය දැනුම බොහෝම අගෙයි. ඇය ඇයමයි❤
සමන් අයියාත් වැඩ සටහන පුරාවටම ඇයට කතා කරන්න දීලා ඉන්නවා . එහේම තමයි වෙන්න ඕන .
ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි ! යහපතක්ම වේවා !
ඇය නිහතමානී ඉතාමත් ලස්සන යුවතියක් බුදු සරණයි
අති දක්ෂ රංගවේදිනියක්. පෙර ආත්මයෙන් ගෙනාව වාගේ සිංගි රෙදි නැන්දා රගපෑවා. ස්තූතිය සමන්.
ඔයාට යහපත් වාසනාවන්ත අනාගතක් ලැබේවා අක්කි !!! හැමෝගෙම comment වලින් පේනවා හැම හිතකම නොමැකෙන මතකයක් තියපූ ආදරනීය කලාකාරිනියක් ඔයා කියලා .
උමාලි.....බුද්ධිමත්, සුන්දර ,තරුණ කලාකාරිනියක් !!
මෙවැනි නිසග කුසලතාව සහිත කළා ශිල්පිනියක් හඳුන්වාදීම ගැන සමන්ට සතුතියි! සමාජය පිළිබඳ ඇගේ දැනුම අගය කළ යුත්තකි. වැඩසටහනේ අන්තිම තත්පරය දක්වාම කියවෙන්නේ ඉතා වැදගත් කාලෝචික පණිවිඩයකි
Comments වල මෙතරම් හොඳ අහන නිලියක් කාලෙකින් දුටුවාමයි.
මෙය මුදල් දී හෝ හොඳක් මේ ආකාරයෙන් ලබාගැනීම ක් නම් විය නොහැකිය.
ඇත්තටම මෙයාගෙ හැම program එකකම වගේ හැමෝම මෙයාට හොදක් කියනවා ඇරෙන්න .බනින කෙනෙක් හරිම අඩුයි.නැති තරම්
ඔව්ව් අනිවාර්යයෙන් ..........ඇත්තටම හොද නිළියක්......
Api adaraya karana niliyak
Umali duk weddi mata una de tharam dukai e tharam kamathi charithayak.
ඇත්තෙන්ම ඇය ඉතා නිහතමානී චමි.හොද.කළකාරිනියක්😍😍😍😍🙏🙏🙏🙏🙏
umali ඇත්තෙන්ම නිහතමානී චරිතයක් ගොඩක් අහිංසක කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට බුදු සරණයි!!! දෙවියන්ගේ පිහිටයි...!!🙏 😊😊
සාමාන්‍යයෙන් නිලියෝ මේකප් නැති ව dakkoth කොහොමද ...ඒත් උමාලී හරිම චාම් ලස්සනයි ගොඩාක් මේකප් නැතිව උනත්...අනිත් අය සීනිබෝල බෝනික්කෝ වගෙ
What a interligent women she is. Good luck Umali... 👍💓
ඔබ ගත් හොඳම තීරණය බුදුදහම ජීවිතයට ගලපා ගැනීම.
මම ආසම පොඩි කාලේ ඉඳන්ම ආදරේ කරන ලස්සන චරිතයක්. රඟපාපු හැම චරිතෙකටම ආසයි. සිංගි ඔබද කියලා නොදැනෙන තරමට ඒ චරිතෙට පණ දෙන ඔබට ආදරෙයි හැමදාම. ❤️❤️❤️
ඉරනම ට මුහුන දෙමු . අපි කරපු පින් පව් අනුව දෙවල් ලැබෙයි . ඉස්සරහට යන්න ඕනෙ ♥️
ඇත්ත ටම දුවෙි ඔයාගේ කාතව දවස පුරවටම හගේන ඉන්න පුලුවන් හරිම බුදිමත් ඔයට හොද අනාගතය ක් තියනවා දුවෙි බුදුසරණයි දේවියගේ පිහිටයි සියලුම වැඩ සර්තකවෙි වා මම සවුදි සිට දුවෙි ගේ විඩියෝ හැමදාම මම බලනවා
ජීවිතය ගැන සෑහෙන අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක්.කතාව ඇහුවම හිතට ලොකු ශක්තිමත් බවක් දැනුනා.ආදරෙයි ❤️
ජිවිතය ,සමාජය ,ස්ව අවබෝදය ,එක්ක බොහොම වටිනා කියවීමක් ♥️
අපි මේ මහ පොලවේ ජිවත් වෙන්නෙ බොහොම පොඩි කාලයක් කෙනෙක් බුද්දිමත් බවින් පිරිපුන් උනහම ධහම අනුව අත හැරීම කියන්නෙ මිනිසා මේ පොලවේ කල යුතුම දේ .උමාලි ඒ සියල්ල තුල හොදම උදා හරනයයි .
උමාලි දුව හොඳ බුද්ධිමත් සරල, ජීවිතය ගැන අවබෝධයක් ඇති දියණියක්.
ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
මම කැමතිම නිලියක් ....ඇය හුඟක් නිහඬයි....ඕනෑම නාට්‍යක ඇගේ චරිතය හොවා දක්වනවා හරිම අපූරුයි ......ඇයට හොද අනාගතයක් ඉදිරියට තියෙන බව බව විස්වාසයි ....දෙවියන් වහන්සේගෙ කරුණාව නිරතුරුම ඇයට ලැබේවා !
පෙර සසරේ සිට ලැබුනු දහම් අවබෝධය ක් ඇයට තියන්නෙ...
මේ ජීවිතේදිම නිර්වාණය අවබෝධ වේවා....
සුවපත් වේවා
ස්තූතියි සමන් මහතාට ත්....
❤🙏❤🙏
හඩේ ඔබගේ ගැබ්ව තිබුණේ
සීහ ධේනුවක හැඩයි
නෙතේ ඔබගේ සගව ගත්තේ
අහිංසක මුව පොව්වෙකුයි
හිතේ ඇති මහ මෙර තරම් වූ
ශක්තියෙන් හැඩ ඔබ නිසයි
උමාලි, ඔබ ඔහොම ඉන්නේ
ලොවේ අර්ථය දුටු නිසයි
සැබෑ ලොව ඔබ දුටු නිසයි...
- ටෙඩ්❤-
බුදු සරණයි පුතේ ඔබට හැමදාම හරියනවා සතුටින් ඉන්න ජයවෙිවා
ඔබ ඉතාම බුද්ධිමත් අහිංසක ස්ත්‍රියක්. සතුට ,සැන්සීම ඔබ සාර්ථකවම ව්දගන්නා දිරිමත් කාන්තාවන් හා ඔබට හීනෙකින්වත් කරදරයක් වන්න එපා මේ සසරෙත්, මතු සන්සාරවලත්. කාලෙකින් කන් වලට සවන් දිය හැකි ආදර්ශයක් ගෙන දෙන කාගෙත් සිත්වලට සැනසෙන සාකච්ඡාවකට සවන් දුන්නා .එයට හදපිරි සතුට.
සදාදර චරිතයක් .💪💪❤️❤️👍👍
මං vidio එක අහනවට වඩා ඔයා දිහා බලාගෙන හිටියා. එ්ක හරියට භාවනාවක් වගේ.
මහ පොළොවේ පය ගහලා දැනෙන්න ජීවත් වෙන ගෑහැණියක් ඈ..
Oba shaktemah strong woman kenek jesu pehetai god bless you duva
දකින්න ප්‍රිය මනාප කලාකාරිනියක්😘
ඇය බුද්ධිමත්,නිරහන්කාර,රූමත්,හොද කෙනෙක්,බව පේනවා❤️,ලෝකෙට පේන්න නෙමෙයි,තමන්ට හොද විදියට ජීවත් වෙන්න,බුදුසරනයි 🙏
ඔබට උන දේවල් ඔබේ හොදට උනේ....කුණු ගොඩවල් එකතු වෙන්නෙ කුණුගොඩවල් එක්ක...
නිහතමානීව බව අහිංසක බැල්ම ඒ හිනාව චාම් විලාසිතා විසිස්ට බුද්දිය දක්‍ෂ් කතාවිලාසය ආඩම්බරයි දුවේ.........බුදු සරනයි ඔහම යන්න ඔබට වරදින්නෙ නෑ
හිතේ ශක්තියෙන් කතා කරාට ඔයා ගොඩාක් දුකෙන් ඉන්නෙ උමා.ඇයි මේ තරම් දඩුවමක් ලබුණේ.සාරංග මේවා බලනවා ඇති.හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න උමාලි.සතුටෙන් ඉන්න.තෙරුවන් සරණයි ඔයාට
ලංකාවේ දකින සරල , චාම් , බුද්ධිමත් , නිහතමාන නිළියක්.
මම බොහොම කැමතියි ආදරණීය චරිතයක් ඉතා දක්ෂ නිලියක් තව තවත් ඉදිරියට යන්න උපමාලි දුව ❤
කෙනෙක් තමුන්ගේ පපුව පලා දමද්දිත් ඉඳහිටෙක ගැහැණියකට හැකියි පීනික්ස් කුරුල්ලෙකුට වගේ ඉහල අහස ට නැගෙන්න....
ස්තුතියි ..ඔබගේ අදහසට ❣️
Me indu akka heda polonnaruwe
Very advance very high standards ideas,thank you for organizing this conversation! Great 👍
රත්තරන් වටිනා හදවතක් තියන උතුම් යුවතියක් හැටියට ශ්‍රීලංකා සමාජය තුල අසීරුවෙන් හමුවන චරිතයක් හැටියට මම මෙතුමිය දකින්නේ 🙏 i rexpect you
උමාලි ඔයා යන ගමන ගැන සතුටුයි ඒ ගමනට මමත් හරි කැමතියි ඔබට දිර්ග ගමනක් යන්න පුලුවන් මම ආසිර්වාද කරනවා ඒ ගමනට ඔබට ජය ගන්න පුලුවන් සුබ ගමන්
whitening injections ගහලා නෙති එකම නිලිය මන් හිතන්නෙ උමාලි වෙන්න ඔන. Natural beauty එකෙන් ඉන්නෙ . සරලය , ඇත්ත්ටම පුදුම ලස්සන නිලියක් . සුබ පෙතුම්
Also yureni noshika I think🤔
එහෙමද හ්ම්ම්
මට හමුවූ නිහතමානීම ..නිරහංකාර .. ආදරනීයම මිතුරියක් 🌹 හැමදාම ආදරෙයි❤️
ඔයාගෙ වේදනාව ඇස් වලින් පේනවා. බුදු සරණයි අක්කි.😘😘😘
මම දැකපු බුද්ධිමත් සරල නිලියක් .ජයම වේවා!!
සතුටින් ඉන්න නංගී .අපෙ හිත් වලට දැනෙනවා ඔයා හිතින් ගොඩක් විදවලා තියනව කියලා තෙරෙනව .ජිවිතයක් කියන්නෙ හරිම වටිනවා ඔයා ඉදිරිය ගැන දැන් හිතන්න
කුරුලු කූඩූවක් අතරට තුන් වැන්නෙක් ආවාම අවන්ක කෙනාට විදවන්නම වෙනවා ඒක දැන ගන්න ඕන තුන් වැන්නා ඒත් අහො අපේ රටේ ගෑනු පිරිමි
Proud of you! Dear Umali. ඔබගේ කලා හැකියාවන් දක්ෂතා හා දිරිය කාන්තාවක ලෙස නොසැලී ජිවිතයට මුහුණ දෙන විලාසයටත් අපි ආදරය කරන්නෙමු. Thank You! Saman4You.
ඔයාට ගොඩක් ආදරෙ උමාලි ..ඔයා සක්තිමත්❤️❤️❤️😘😘😘😘
ඔයාට ඔයාගේ ජීවිත කෙනෙක් අයින් උනානම් ඒ ඔයාගේ පිනට. ඔයාට දැන් පුළුවන් සසරේ කාමය නිසා ගමන් කිරීම නවත්වන්න. ඔයා හරි පින්වන්තයි ඒකයි ඔය බැඳීමකින් බදින්න නැතුව නිදහස් උනා.
උමාලි ඹබ දවසක ලෝකය අල්ලන්න ඹ්නේ. ඹබගෙ උත්සහය මදි.නින්දෙන් අවදි වෙලා ලෙකය දිහා බලන්න. ඹයාට ඹයාව හමුවෙයි.
ආඩම්බරයක් කෙල්ල ඔයා ගැන මටනමි ශක්තිය ධෛර්යය තවත් ලැබෙිවා තවත් ඉගෙන ඉදිරියට යන්න මම ගොඩක් ❤ කරන කෙනෙක් නංගී බුදු සරනයි
මම නලු නිලියන්ගෙ සංවාද අහන්න අකැමති කෙනෙක්. ඒහෙත් ඔයාගෙ බුද්ධිමත් සංවාදය මම මුල සිට අග දක්වාම අහගෙන හිටියා. ඔයාගෙ උගත්කම, බුද්ධිමත් බව, සරලකම හා සමාජාවබෝදය හා ජිවිතාවබෝදය හොදින් ඉස්මතු වෙන මෙම සංවාදය කාන්තාවන් විදියට අපිටත් ගොඩාක් හරවත්❤️❤️🙏🙏 ආද්‍යාත්මයෙන් සිතිවිලි පොහොසත්, බුද්ධිමත් නිළියකගෙන් මෙහෙම සංවාදයක් ඇසීමට සැලැස්වූ නිවේදක මහතාටද ස්තුති🙏🙏 බුදුසරණයි උමාලි. අපි හැමදාටම ආදරෙයි ඔයාට.❤️❤️❤️
උමාලි හොඳ නිළියක මමත් ආදරෙයි
උමාලි නිහතමානී අහිංසක දක්ෂ රංගන ශිල්පීනියක් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
මම ඔයාට ගොඩක් ආදරෙයි ඇත්තටම ගොඩක් හොද කෙනෙක් ජීවිතේ ගැනනම් පොඩ්ඩක්වත් පසු තැවෙන්න එපා ඔයා ගොඩක් හොද කෙනෙක් කවදාවත් වරදින එකක් නෑ බුදු සරණය.........
ආදරණීය චරිතයක්, දක්ෂ රංගන ශිල්පිනියක්. බොහොම ස්තුතියි
.පුන්‍යා හින්දෙනිය මහත්මිය , ස්වර්ණ මල්ලවආරච්චි මහත්මිය ගෙන් පසු මා
දුටු බුද්ධිමත් .,නිහතමානි රංගන ශිල්පිනිය ... ජයවෙිවා ..
Hats off to this wonderful woman 💚 She is absolutely a living legend🧡🌼
She is very intelligent, talented and modest. I love her simplicity and charm look. We have no rights to criticise anyone's personal life and the right thing to do is look at her positive side and support her to overcome her pain. God bless you Umali. You have long way to go. Keep going. All the best 👍
ඇත්තටම හොද කෙනෙක්,ඇය ගේ වේදනාව පේනවා ඒ ඇස් වලින්,
අතීශය සාධනීය අදහස් රැසක් එක්ක ඔබව කියවීමක් කළා..බොහොම ස්තුතියි මේ දැක්මට..මෙවැනි දැක්මක් ඇති අය ඔබගේ ක්ෂේත්‍රයේ ඉතාම විරලයි..ව්ශේෂයෙන්ම ඔබගේ පරපුරේ .. සුන්දර අනාගතයකට සුබ පතමි ..