කාශ්‍යප,ගෞතම,මෛත්‍රී බුදුන් වහන්සේලාගේ ධර්ම මාර්ගයන්ගේ වෙනස

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 13

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 6 місяців тому

    සාදු සාදු සාදා

  • @renukapriyadarshani7487
    @renukapriyadarshani7487 6 місяців тому

    සාදු ! සාදු ! සාදු !

  • @nayanaperera873
    @nayanaperera873 6 місяців тому +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @ranifernando1539
    @ranifernando1539 6 місяців тому

    🙏🙏🙏 ඇත්තමයි කියන්නේ ❤️ කුණු හා ගිණි එමටයි.
    සියලු සත්වයෝ මාගේ ගුරුවේවා!! මාගේ මාර්ගය එයමයි.

  • @sriwijetunga8825
    @sriwijetunga8825 6 місяців тому

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @nirojearachchige2840
    @nirojearachchige2840 6 місяців тому

    Sadu Sadu Sadu!!!

  • @padminiamarasena255
    @padminiamarasena255 6 місяців тому

    🙏🙏🙏

  • @thanuka.senadheera
    @thanuka.senadheera 29 днів тому

    ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො කියන්නේ එක්කෙනෙකුට නැතුව හැමොටම ඒ ගුණ වඩන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද?. බුද්ධ කියන වචනය මේ ලොකෙට පහල වෙන්නේ රජ පුටුවට සක්විති රජ පුටුවටත් වඩා මේ ලොකේ යන්න පුලුවන් ඉහලම නායකත්වය කියන්න, එකෙන් සසර එතෙර කරන්න පුලුවන් ඉහලම බලය ලබා ගත්තා කියන පදවිය ලබා ගන්න, මතක තබා ගන්න අද බුදුන් වහන්සේ ගැන මේ ධර්මය ගැන අහන්න හම්බු වෙන්නේ ගෞතම බුදුන් වහන්සේට පින් සිද්ධ වෙන්න, එහෙම නැත්තම් අද ඔබලාට බුදුන් වහන්සේ ගැන නාම මාත්‍රයක් වත් අහගන්න හම්බු වෙන්නේ නැ. ඒ නිසා බොරු ප්‍රචාරණ වැඩ ධර්මයට අගෞරවය කරලා මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා සසරේ එක එක හිරකුඩුවල් වල හිරකරන එක නවත්තන්න. එක මනුස්සයෙකු කරන අපයගාමි ක්‍රියාවලිය නිසා මිනිස්සු දහස් කොටි ප්‍රොකොටි ගණන් හිතන්න බැරි වීම නිසා අපායට ඇදගෙන යන්නේ මේ ලොකේ මතු අනාගත බුදුන් වහන්සෙවත් දැකගන්න බැරි මහා අදූරු සසරකට. එසේ නොවන සෙක්වා!!! මහා ධර්මණුවන පහල වී ඒ අදූරු ලොක වලින් ඉවත් වී සසරෙන් එතෙර වෙන මාර්ගයට එන්න බුදුන් වහන්සේ කෙරෙහි සාරා සංඛ කල්ප ලක්ශ ගණන් මහා අධික දුකක් විදමින් සසර සත්වයො එතෙර කරන්න දරපු උත්සහය මේ වගේ මොඩ මිනිස්සුන්ට කන්න දෙන්න එපා මිනිස්සුනේ. මිත්‍යාදෘශ්ඨියේ බැසගෙන අදුරේ අතපතගාමින් බුදුවරු ගැන ප්‍රකාශ කිරිමට පවා නොහැකියාව ඇති මේ මිනිස්සුන් බද්‍ර කල්පය හැදුනු විදිය පවා නොදන්නා මේ මිනිස්සුන් බුදුන් වහන්සේ ගැන කියන්නේ කුමක් අරඹයාද? දැන් වත් ඔය හිරගෙවල් වලින් මිදි බුදුන් සරණ යන්න. බුදුන් වහන්සේ නම් එක්කෙනයි, රහතුන් වහන්සෙලානම් ගොඩයි.
    ඒ හැමොම දැක්කේ නිවණ, කකුසද කොණාගමණ කාශ්‍යප ගෞතම මෛත්‍රි බුදුන් වහන්සේ ඇතුලු අතිත අනාගත බුදුන් වහන්සේලා දේශනා කරන්නේ එකම දහමකි, එය ලොකේ වෙනස් නොවේ, එහෙම එක එක බුදුවරුන්ට ධර්මතාවයන් වෙනස් වෙනවනම් මේ ලොකේ ඉර හද අහස පොලොව එක විදියට පැවතමින් යන්නේ නැත, ඉර වෙනුවට වෙන දෙයක් එන්නට බැරිය, ඉර නැති වෙනන්ට පුලුවන්ය ලොකේ අනිත්‍ය ධර්මතාවයට අනූකූලව නමුත් සියලු ධර්මතාවයන් ගැන සත්‍ය දේශනා කරන්න පුලුවන් ගුරුවරයෙක් නොමැතිව සත්‍ය හොයාගන්න පුලුවන් බුදුවරුන්ට බොදිසත්වරුන්ට පමණකි, ඊට පස්සේ උන්වහන්සෙලාගේ දහම් කතා අසා ඒ සත්‍ය අනෙක් රහතුන් වහන්සෙලා දැනගන්නේ. ඉතින් බුදු රජාණන් වහන්සේ නම් එක් කෙනයි, හැමොටම බුදුවරු වෙන්න බැ, එහෙම කියන්න ගිහිල්ලා මහා දුකකට වැටෙමින් පවතින්නේ, එක බුදුවරයෙකුට කරන මහා අගෞරවයක්, බුද්ධ විශයට කරන අගෞරවයක්, ඒ විශයෙන් මේ මිනිස්සුන් බලා ඉද්දිදිම දුකකට ඇද දමනවා. ඒ නිසා අප කලබල වෙන්නේ නැ, නමුත් මේ ශ්‍රාවකයො වෙනුවෙන් මා මේ හිතන්න එ මිනිස්සු වෙනුවෙන් හිතන්නයි මේ කමෙන්ටුව දැම්මේ. ඔබට යහපතක් වෙවා!!!

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera 6 місяців тому +1

    🙏🙏🙏

  • @ManelAtukorala-ub1nl
    @ManelAtukorala-ub1nl 6 місяців тому +1

    🙏🙏🙏

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 6 місяців тому

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 Місяць тому

    🙏🙏🙏