I am glad of you Mr.Sajeew. You are a daddy with a lovely heart and a good brain. Your kids also have grown up through a proper path. There are no words to say about your fatherhood. Your children are greatful to have a daddy like you 😊
Congratulations ❤.. The words are really true.. btw way i am in the second generation.. these videos of yours a very valuable to make the next generation thank you so much for these videos
Excellent thinking Sajeev! What an inspiration to every parent! Loads of blessings and all best wishes to darling loku putha for a great learning experience and a brilliant journey in the corporate world. Thanks for sharing your invaluable insights. Admire the super family videos very much. Best wishes & blessings to the lovely family!!
පියාගේ දෙපා නැමැද ආශිර්වාද ලැබ සිය කටයුතු අරඹන දරුවාගේ ජීවන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉදිරියටම යන මං සලකුණු....🌹
ඔබේ ව්‍යාපාරයන්හි තෙවෙනි පෙලට නිසි සූදානමක් දෙන ඔබ,ඔබේ දරුවන්ට පමණක් නොවෙයි මුළු මහත් දැයේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආදර්ශමත් ආදරණීය පියෙක්...රාජපුත්‍ර ව්‍යාපාරයන් දින දින දිනේවා...🌹ජයෙන් ජය 🌹
තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියි පුතාට ඔයාගෙ හැඩරුවයි හැකියාවයි විතරක් නොදී ගුණධර්මත් දීපු එකට
@@DamayanthiDamayanthi-bj4ol එහෙනම්
@@DamayanthiDamayanthi-bj4olඔයාගෙද
Good luck putha congratulations God bless u
එහෙනම් @@DamayanthiDamayanthi-bj4ol
එහෙනම් @@DamayanthiDamayanthi-bj4ol
Congratulations ලොකු පුතා..❤❤
තාත්තා, අම්මා දුක් මහන්සි වෙලා ගොඩ නැගූ මේ සියලුම දේ රැක ගනිමින්, කැපවීමෙන් සාර්ථකව ඉදිරි කටයුතු කරගෙන යෑමට ඔයාට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මාගේ හදවතින්ම සුබ පතනවා පුතේ. ❤❤
හරිම ආඩම්බරය්,
ඔබතුමාගෙ video සියල්ලම මම බලනව.දරුවන්ට
ආදර්ශමත් පියෙක්.ජයවේවා .
ඔයා වාසනාවන්ත පුතෙක් ඔය වගේ
හිතන ඔය වගේ ආකල්ප තියෙන නිහතමානී දෛර්‍යමත් බුද්දිමත් හොද දැක්මක් තියන තාත්තාකෙනෙක් ලැබීම ගැන.ඔයාට දීප්තිමත් අනාගතය කට හදවතින්ම සුබ පතනව ලොකු පුතේ.
තෙරුවන් සරනයි!
පුතාට සුබ අනාගතයක් වේවා ,මේ වගෙ දෙමවුපියන් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
ඔබතුමාගෙ කතාවෙන් ලොකු පණිවිඩයක් ගත්තා.එය ඔබ ඔබෙ පුතාට විතරක් නෙවේ සමස්ත සමාජයටම දුන්නු දෙයක්. වටිනා අදහසක් 🎉
පුතාට බුදුසරණයි 🎉
පුතා නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි
හොඳ ගුණ ධර්ම වලින් සපිරුණු දක්ෂ, ඒ වගේම ආදර්ශමත් ආදරණීය පියෙක් කෙදිනක හෝ එතුමන්ගේ දරුවන් ව්‍යාපාර දියුනු කරගෙන ඉතා යහපත්ව අනාගතයේදී ලොවම ජයගන්න ප්‍රද්ගලයන් වෙනවා නියතයි තෙරුවන් සරණයි!
Congratulations ලොකු පුතා 💐💐💐💐💐oyage ඉදිරි ගමන සර්ව සම්පූර්ණයෙන් සාර්ථක වේවා.❤❤❤❤oll the best ලොකු.mage පුතාටත් වයස 18 ලැබුවා.eyage ol risart අඩුයි.puthawa wukthiya පුහුණුවකට යොමු කරා පාසලක
ආදර්ශමත් පියෙක් . බොහොම සන්තෝෂයි.පුතාගේ අනාගතය හා ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා !❤
Congratulations පුතා❤❤❤ සුභ අනාගතයක් පුතා තාත්තාගේ කතාව සම්පුර්නයෙන්ම ඇත්ත ❤❤❤
ඔබේ වීඩියෝ මම හරියට බලනවා දරුවන්ට දෙයක් උගන්නන්න ඔබ උපදෙස් දෙන විදිහ හරි වටිනවා බුදු සරණයි
සුබ පැතුම් පුතේ.අදින් පටන් ගත්ත ඔයාගේ මේ රාජකාරී ජීවිතය අති සාර්තක වෙන්න කියලා ආශිර්වාද කරනවා.
ඔබ තුමාගේ ආදර්ශමත් කතාව ලමා සමාජයටම වටිනවා. දරුවාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
අනිවාර්යයෙන් පියෙකු හැටියට ඔබතුමා .කරන දේ හරියටම හරි.බුදු සණනයි පුනේ .🙏🙏🙏🙏
ඉතාමත් වටිනා ජීවිතේට එකතු කරගන්න ඕන කරුණු
ස්තුතියි 💐
පියෙකු වශයෙන් ඔබේ ඒ මගපෙන්වීම ලබාගන්න ඒ දරුවා මහා වාසනාවන්තයෙක්💐 දෙදෙනාටම ජය... 💐
දීප්තිමත් අනාගතයකට සුභ පැතුම් ලොකු පුතේ ඔයාට . පියාගේ දෙපා නැමද රැකියාව ආරම්භ කිරීම බාල පරම්පරාවට හොඳ ආදර්ශයක් .තෙරුවන් සරණයි පවුලේ සැමට.
ආදශමත් පියෙක් අදහන්න වටිනවා
ලොකු පුතේ ඔයාට සුබම සුබ අනාගතයක් ❤ජයෙන් ජයම වේවා !!!ඔයා වගෙ කීකරු,දෙමාපියන්ට ගරු කරන,ආදරණීය දරුවෙකුට කවදාවත් වරදින්නෙ නෑ පුතේ ❤❤❤❤❤❤
ලස්සනයි ලොකු පුතා.වාසනාවන්ත පවුලක්
ඔයා ලගෙ වීඩීයෝස් මම බලන්නෙ හැම වෙලාවකම හරිම සතුටින්....ඔයා ල හරිම ආදර්ශමත් පවුලක් සහයෝගය ආදරයක් ළඟ එකමුතුකම ආදර්ශය පවුලක් විදිහට දෙන අවවාද යං හරිම වැදගත් ...ස්තූතියි ඔයාලට 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
තාත්තා දුක් මහන්සියේන් ගොඩනගපු ඒ හැමදේම හදවතට දැනිලා,ඇස් දෙකට දැකලා ලස්සන පාරක යන්න මල්ලී ... මම හදවතින් ඔයාට සුභ පතනවා ... ආදරනීය තාත්තෙක්,අම්මේක් ඉන්නේ ඔයාට ... ආදරේයි ඔයාලා පවුලටම මම ... ❤❤❤❤❤❤❤❤❤ තුනුරුවන්ගේම සරණයි ! සතුටින් ඉන්න ..
Congratulations putha..Be the successfully man in future ... Step up father,s path ..God bless you🎉🎉🎉
පුතේ ඔයාට ශක්තිය ධෛර්ය සියලු දේ තුල ලැබේවා. සුබ අනාගතයක්. තාත්තා ගැන හරි ආඩම්බරයි
නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා මල්ලියා ඉදිරි අනාගතය සාර්ථකව ඉදිරියටම යන්න ජය වේවා ඇත්තටම මන් ගොඩක් අසාම නිහතමානී චාරිතයක් තමයි sajeev අයියා ඔබ වැනි පියෙකුගෙන් ඒ ලැබෙන දැනුම ඇත්තටම තවත් මේ රටේ දරුවන්ට ගොඩක් වට්නවා congratulations ❤🙏
Great...my eyes got wet... You have succeed the life while absorbing japanese way with our own qualities... wish your son a successful future!!!!
ඔබ තුමා වැනි දෙමවුපියන් ලෝකෙටම ආර්ශයක්❤බුදුසරණයි!
නියම තාත්තා කෙනෙක් සුබ ගමන් පුතේ. ඉදිරියට යන්න ඔයාට අපෙන් සුබ පැතුම් ඒ වගේම ධෛර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ..ජයෙන් ජය බුදු සරණයි...
You are a great example to all parents. May God Bless You and your family abundantly.
Best of luck ❤
ඒවගේ තාත්තා කෙනෙක් බලන්න මල්ලි ඔයා හරිම වාසනාවන්තයි.❤❤❤
තාත්තා වගේ දක්ශයෙක් වෙයි congratulations ,පොඩ්ඩෝ❤❤
එයා කොල්ලෙක් හැටියට එයා කැමති style ekak කරයි.ඒත් කොන්ඩෙ වවලට වඩා කපලා ලස්සනයි.ඒ වගේම අද ඉදන් කරන්න යන වැඩේට සුබ පතනවා 💞Good luck bro✨
Wonderful father setting an exemplary example.
Wish you a very happy birthday and a successful career!
❤❤❤ Aththa sir.. oyage adahas niyamai. Daruwekta denna one gunadarma hamadema hodata kiyala dila baradila thiyenawa. Great sir.
කෙටියෙන්ම කිවුවොත් පට්ට වචන ටික ❤❤❤
නාමල් රාජපක්ෂ වගේම තමන්ගෙ පියාගේ අඩිපාරේ යන දක්ෂ පුතෙක්. ❤❤❤❤❤
තාත්තගෙම company එකේ වුනත් දක්ෂ කමින් විතරක් ඉදිරියට යන පුතෙක්. ජය.❤
සුභ පැතුම් පුතා ... සියලුම දෙවිඳුගේ පිහිට !!!බුදු සරණ !!!
සතුටුදායක ආරංචියක් සුභ පැතුම් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤❤❤❤ තෙරුවන් සරණයි
Theruwansaranai puthe Oya me karana de ithamath wadagath prayogika wadak mama oyata hisa nana achara karanawa. ❤❤❤❤❤
Awesome Congratulations! You r very lucky ! U can go the top level in ur business Loku Putha! I Love u Loku Putha!
I am glad of you Mr.Sajeew. You are a daddy with a lovely heart and a good brain. Your kids also have grown up through a proper path. There are no words to say about your fatherhood. Your children are greatful to have a daddy like you 😊
සුභ අනාගතයක් පුතා. තාත්තා එක්ක ලොකු ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා !
වගකීම අකුරට ඉටුකරන පියෙක්.මටත් ලොකු පුතල 3 ඉන්නවාමලියඩෙව. පුත්තු. ඔබතුමා ගාන හරිම සතුටු හිතෙනව.අඩම්බරය.සියලු ඩෙවියන් පවුලම රකිත්වා.
Super ..අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සහෝදරයා
Wish you a very Happy Birthday 🎂🎉♥️ dear Putha .Congratulations and best wishes .
සුභ ගමනක් යන්න ලැබේවා ජයවේවා 🙏🙏
පුතාට සුභ ම සුභ උපන් දිනක්ම වෙිවා සමිමා සමිබුදු සරනයි සියලුම දෙවි රැකවරනයි
Oya godak ආදර්ශමත් tathtek පුතේ oya hari වාසනාවන්ත පුතෙක් oho දෙමව්පියන් ලැබෙන්න ඔයාට budusaranai පරිස්සමෙන් yana oya patangaththa gamana ජයවේවා ❤❤❤❤❤❤❤
හැමදාමත් ඔබතුමාගේ vediosවල ජීවිතයට එකතුවක් තියෙනවා..❤
Good job. And that's your utmost duty. 100% correct.
Ass walata kaduluth awa eka balala... Harima sathutui.. Congratulations 🎊.. Suba pethum putha. Thaththa wagema nihathamaani wenna. Oya Honda guna yahapath daruwek. Suba pethum. ❤️ ❤️ ❤❤❤
Guna nanin pohosath daru pirisak obata inne....sathutui a gana...
Idiriyatama yanna labeva putha....❤❤❤
Congratulations ❤.. The words are really true.. btw way i am in the second generation.. these videos of yours a very valuable to make the next generation
thank you so much for these videos
Congratulations putha. Very proud of you. You are very good son. Wish you all the best.❤❤❤❤❤👌👌👌👌
Good luck son and add more blessings to your job and life ahead
Congratulations putha 💐💐👍 . thaththa vagema jeevithaya saarthakava jayaganna mama hadhavathinma prarthana karanava 😍👍
Good luck putha parisamen kalpanawan shathutin wada tika karanna oyata niduk nirogi wasanawantha subama suba jewithayak parthana karanawa🎉🎉🎉🎉🎉 good father ❤❤❤❤godak adarai okotama ❤❤❤❤❤ good luck brother ❤❤❤❤
පුතේ මම ඔයාට මගේ පුතාට වගේම ආදරෙයි. හරිම ගුණයහපත් දරැවෙක් නිසා. ඔබට මාගේ සුභ පැතුම්
Absolutely correct observation on why the third generation goes wrong. Wishing him every success!
Tama puwlata palmu tana dee.. tama beredath ,,daruwanta ,satuta jewethaye haremargaya penwa demin .. daruwantath, beredatath adaren senehasen salakan piyawarn labannta samatam wasanawa labewa. Harema satutui budusarni.
Very good attitude towards your children. Good luck to your family
තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා
Oba thuma wage piyek labanna daruwo tika godak pin karala thiyenawa .ewagema oba thumage sewaya me ratata ahimi weema rate awasanawak.budu saranai .jaya wewa .
සුභ පැතුම් මල්ලි ❤❤...සතුටුයි ඔයාගෙ තාත්තා ගැන .ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
Admire you as a father.. giving your son a great start from the begining. I always follow you and your family.
Suba anagathayak පුතේ oyata. ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤තාත්තාගෙ නම rekagena ඉදිරියට යන්න...
Congratulations putha proud of your father ❤❤👍
Excellent thinking Sajeev! What an inspiration to every parent! Loads of blessings and all best wishes to darling loku putha for a great learning experience and a brilliant journey in the corporate world. Thanks for sharing your invaluable insights. Admire the super family videos very much. Best wishes & blessings to the lovely family!!
jayawewa...lokema allapan guna dharma ekka...
සුබම සුබ අනාගතයක්...❤ මෙවන් දෙමාපියන් ලද දරුවන් වාසනාවන්.... ගුණධර්ම වඩමින් ජිවිතය ජය ගනිවි.තාත්තා වගේම...❤❤❤ලස්සන පවුලක් 🌼🙏
ජය වෙවා ....❤❤❤❤❤
Congratulations පුතා ❤🎉
Raththaran puthata budusaranai suba gamanak wewaaaa
මහත්තයෝ මට දැන් අවුරුදු තිස් හතරක් මම දුක් විඳිනවා. මගේ දරුවොන්ටත් ඒ දුකම තමා මහත්තයාගේ ආයතනයේ අතුගාන්න හරි කමක් නෑ මහත්තයෝ මට රස්සාවක් හොයලා දෙන්න ජපානයේ
Sarge hama vidioakkma balanawa.oyalage paule hamadenatama adarei.api godakma
මටත් ඉන්නවා ඔයා වගේම හොද ලොකු පුතෙක් ❤සුභ පැතුම් පුතේ ඔයාට 🎉❤
Wow. Superb. Congratulations Loku puthe....
Congratulations for your first step🎉 Budusaranai putha
ලොකු පුතා ට සුබ අනාගතයක් වේවා
මාර වාසනාවන්ත පව්ලක්
Mama harima asawen balana family ekak .. hamadama oya wage adaren ma inna labewa.. ee daruwage jeewithayath sarthaka wewa !.. 😊❤oyalata thawa thawath hatiyannama oni... Mama sathutu wenawa oyala diha balala🎉
අනිවාර්යයෙන් .... ආරම්භය නොදන්නා දරුවෙක් කවදාවත් නිවැරදිව අවසානයක් වෙත යන්නෙ නෑ.. ඔහුගෙන් පසු පරපුර නිවැරදිව හසුරවන්න නං අද ඔහු දැනුමෙන් පරිපූර්ණ විය යුතුයි
Happy birthday ! & all the best wishes ! 🎉jayavewa !👍👍👍
ඔයාට සුභ අනාගතයක් වේවා.... පුතා 👍👍👍 බුදුසරණයි 🙏🙏🙏
එක වචනයෙන් කියන්න්ම් mr.rajaputhra...අදහස් නම් මාරයි❤
Congratulations putha. Wish you all the best
Wow!Congratulations!&Many happy returns of the day! Putha...❤👏👌👍💐🙏🏽🙏🏽🙏🏽
Danuma, gunadarma dekama daruwanta uganwana oba wani pudgalain loketa godak watinawa
malliyo sathutui petiyo.sir oya gena kiyanna wachana nehe.me tharam daruvo hodata guna dam valin pohosath oyai mis nisa.bs
I really appreciate you dad and god bless you son and take responsibility okay 👍🏽 ❤❤❤❤
That is so sweet. A wonderful example of a father's love. God bless your lovely son.
මම මගෙ දුව ට මේ video එක share කලා මම එයාට කියන්න ඇති සියල්ල මෙහි තියෙනව ❤❤❤
🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🩵 budusanai devipihitai puthe
Congratulations all the best son❤❤❤❤❤❤❤❤
Wish you all the best putha.👋👋Theruwan saranai puthta ..🤗❤🎉💐
Sir oya godak hodai athtam oya la ge pawla jiwith gan balnn apita godak dewal igangann puluwan
Suba anagathayak wewa puthata.budusaranai, dewipihitai ❤❤❤❤❤❤❤
I respect you sir.mageth balaporoththuwa mge daruwoth me wayasa weddi me wge thamangema dekata yomukrwanna
Good luck loku puthe.. Happy birthday ❤
බුදු සරණයි අපි ගොඩක් ආදරේයි ❤❤❤ඔයාලට❤❤❤