ඉලෙක්ට්‍රික් අවන් පිලිඹද ඔබ දතයුතු දේ ....[ what should you know about your Electric Oven]

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @n.kekanayake7105
    @n.kekanayake7105 3 роки тому +2

    Therena widiyata godak hodin oven pilibadawa kiyadunnata obathumata godak sthuthi

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      දිරි ගැන්වීම පිළිබඳ ඔබටත් ගොඩක් ස්තුතියි..

  • @lalaniruwanthi6970
    @lalaniruwanthi6970 3 роки тому +2

    🤗pahadilwa kiyala dunna Tankiu

  • @chamilajayangani1368
    @chamilajayangani1368 3 дні тому

    3kg.bake.karanna.oven.akaka.currt.aka.kocharak.yanawada.kiyala.denna.puluwanda

  • @niramali4531
    @niramali4531 3 роки тому +2

    හොදින් පැහැදිලි කලා..බුදු සරනයි

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      ස්තූතියි.. ඔබටත් බුදු සරණයි.

  • @purnarashali8491
    @purnarashali8491 2 роки тому +1

    Singer oven ake cake bake karana widiha kiyala dennko

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      ඔක්කොම එකම විදියට තමයි.. වෙනස් වෙන්නේ බොත්තම් තියෙන ආකාරය විතරයි...

  • @randeuwijesooriya6678
    @randeuwijesooriya6678 2 роки тому +1

    Samanin chef 2kg wage podi hoda oven aka kiyanna pachi karanna ganna

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      LG, Electrolux,.... කෝකත් හොඳයි ඔයාගේ සාක්කුවට ගැලපෙන වනම් නේද

  • @indikasandamali3137
    @indikasandamali3137 Рік тому +1

    Mage singer sto28 awan ekak mta dena ganna one .mage awn eke pinthuraya k ewanna widihak kiyanna .cake hadanakota uda yata dekama demmama uda kara wenawa yata kara wenne ne ne

    • @cheftalks8148
      @cheftalks8148  Рік тому +1

      සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට...
      ඔයා කේක් එක උඩ කොයිල් එකට කිට්ටුවද තියන්නේ? ඕක ගෑස් එකක් ද?
      තැටිය උඩින් ඇලුමිනියම් ෆොයිල් එකක් දාලා බේක් කරන එක තාවකාලික විසඳුමක්.. ඒත් ඔතනදි අවන් එක ගැන තව ටිකක් විස්තර ඕන.

  • @chaparathnayaka8379
    @chaparathnayaka8379 2 роки тому +2

    Cake bake karaddi fan eka danna oneda,mata yatama thiyana fanshon tika gena kiyannko

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      සමහර අවන් වල ෆෑන් එකට වෙනම බොත්තමක් තිබුනට සමහර ඒවට (වීඩියෝ එකේ වගේ) තියෙන්නේ ටයිමර් එකේම තමයි.. ඒ කියන්නේ වෙලාව විනාඩි දහයකට වඩා වැඩි කලාම ඉබේම ෆෑන් එක ඔන් වෙනවා...
      ලොකු බේකරි අවන් වල නම් වෙනම ෆෑන් එකට වගේම ඩෑම්පර් බොත්තමකුත් තියෙනවා..

  • @arunodhiwijerathne4102
    @arunodhiwijerathne4102 3 роки тому +2

    Thanks harima pahadili
    Mata 50l beko oven eke cake eka hadanna
    Thiyanna ona temp. eka kiyala denna please
    Mama cake haduwama mada wathura wage.
    Udin pupuranawa ai ehema wenne.
    Mata help karanna please

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      ඒක ගෑස් අවන් එකක් නේද.. සාමාන්‍යයෙන් ගෑස් අවන් වල එකපාර පත්තුකරන්න පුළුවන් එක ෆිලමන්ට් එකක් විතරයි.. එක්කෝ උඩ.. එක්කෝ යට..
      ඒක නිසා ප්‍රී හීට් කරලා කේක් එක ඇතුලට දාලා යට ගින්දර දාන්න.. විනාඩි විස්සක් විතර ගියාට පස්සේ උඩ එක ඔන් කරන්න.. උඩ හීට් එකට තව විනාඩි දහයක් පහළොවක් විතර තියලා අන්තිම ටික යට ඔන් කරලා තියන්න.. අන්තිම යට ඔන් කරන්න කලින් කේක් එක ඉස්සරහ පස්ස මාරු කරන්න.

    • @arunodhiwijerathne4102
      @arunodhiwijerathne4102 2 роки тому +1

      @@cheftalks8148 gas oven eks nemei chef electric oven ekak thaama cake eks hariyata enna mada amui
      Mata udau karanna chef thanks

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому +1

      @@arunodhiwijerathne4102 Electric oven ලේසී.. මොකද උඩ යට දෙකම එකපාර හෝ වෙන වෙනම වැඩකරන නිසා..
      කේක් එකක් හරියට බේක් නොවෙන්න අවන් එකේ විතරක් නෙවෙයි රෙසපියේ අවුලක් තියෙන්නත් පුළුවන්..
      සාමාන්‍යයෙන් කේක් එකේ දියර ගතිය හරි බිත්තර ප්‍රමාණය හරි වැඩි උනොත් කේක් එක හරියට බේක් වෙන්නේ නෑ..
      Electric අවන් එකේ නම් හීට් එක 200 ට Pre-heat කරලා කේක් එක දාලා 165 - 170 ත් අතර විනාඩි 15ක් දාලා.. උඩ හීට් එක ඕෆ් කරන්න.. යට හීට් එක විතරක් තියන්න 175ට විතර තව විනාඩි 15 ක් විතර (මේ කොයි වෙලාවකවත් අවන් එකේ දොර අරින්න එපා..)
      දැන් ඔයා විනාඩි 30 ක් බේක් කරලා ඉවරයි අන්තිම විනාඩි 15 උඩ යට දෙකම ඔන් කරන්න.. 165ට අඩු කරන්න.. සම්පූර්ණ වෙලාවෙන් විනාඩි 40 ක් ගියහම ඔයාට පුළුවන් දොර ඇරලා කූරක් ගහලා බලන්න මැද තත්ත්වය.. උඩ පාට වැඩි වෙනවනම් ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් දාලා උඩ වහන්න..

    • @arunodhiwijerathne4102
      @arunodhiwijerathne4102 2 роки тому +1

      @@cheftalks8148 thanks chef mama ehema hadala balannam 💛💛

  • @tharindujayasahan559
    @tharindujayasahan559 3 роки тому +3

    pre hit karagann Ona Kochchr Velavakd?

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      විනාඩි පහක් දහයක් කලහම ඇති.. හීට් එක 200 ට ආවම ඇති..

  • @Iresha74
    @Iresha74 3 роки тому +2

    Chef, mama aluthen National oven ekak gaththa. First time use karanne kohomada .

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      සොරි උත්තර දෙන්න පරක්කු උනාට.. ඔයා අවන් එක මුකුත් දාන්න කලින් 220 ට විතර හීට් කරන්න.. විනාඩි විස්සක් විතර... ඊට පස්සේ ඕන දෙයක් දාන්න.. මොකද මුලින්ම ඇතුලේ තියෙන කෙමිකල් පිච්චෙන්න ඕන..

    • @rusheljayakodi5587
      @rusheljayakodi5587 2 роки тому

      Hi oya national oven Eka gatte kohenda Eka convection ekakda?

  • @nadeeshapriyadarshani7827
    @nadeeshapriyadarshani7827 Рік тому

    Mage laga thiyenne innovex oven ekak 150 n winadi 40k dammath cake eka uda kalu wenawa

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 роки тому +1

    බොහොම හොදින් පැහැදිලි කලා

  • @rasiniranahansi4337
    @rasiniranahansi4337 2 роки тому +1

    Range oven එකක් තියෙන්නෙ එක ටයිම් එක වැඩ කරන්නෙ නැතුව ගියානේ ඒ ඇයි

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      ඩිස්ප්ලේ එකක් ද නැත්නම් මැනුවල් කරකවන එකක් ද?
      ඔයා ඕක ඉලෙක්ට්‍රික් repair කරන කෙනෙක්ට පෙන්නන්න.

  • @arunajagoda9375
    @arunajagoda9375 Рік тому

    Welling Oven එකේ කට්ට 3යී තියෙන්නේ, Cake bake කරනකොට මොන කට්ටයටද තියන්නේ

  • @nadeshankasthury3083
    @nadeshankasthury3083 2 роки тому +1

    Thanks 😊

  • @diliniperera5130
    @diliniperera5130 3 роки тому +2

    Mage oven eke Fan ekak nehe ne.etakota cake bake wenne nedda

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      මොකක්ද මිස් අවන් එක?
      ෆේස්බුක් එකේ මගේ ගෲප් එකක් තියෙනවා "චොකලට් සහ බේකරි නිෂ්පාදන දැනුම" කියලා.. පුලුවන් නම් ඒකට අවන් එකේ පින්තූරයක් පිට සහ ඇතුලත එවන්න.. මම බලන්නම්.

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne312 3 роки тому +1

    Chef Mge oven eka SGL 42 L oven ekak.
    MN alutin gtte cake hdnna .eke manual book ekak tienwa .et eke eka eka recipe walta Danna Oni time, ushnatways ema dala nane.

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      එහෙම දාන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ ගැලවීමට.. මොකද අවන් එකෙන් අවන් එකට හීට් වෙනස් වෙන්න පුළුවන්.. ඒක ඒගොල්ලො දන්නවා....
      සාමාන්‍යයෙන් ඔයා මොනවා හරි හදනවා නම්.. ඒක පොතක තියන රෙසපියක් නම්... හීට් එක පොතේ සඳහන් කරලා තිබුනත්.. අපේ රටේ කරන්ට් සප්ලයි එක අනුව.. එදා දවසේ දේශගුණය අනුව.. පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනුව.. ටයිමින් වෙනස් වෙනවා..

    • @sadeekamalshaniliyanage824
      @sadeekamalshaniliyanage824 2 роки тому +1

      @@cheftalks8148 sirga nu mata danna puluwanda, mata danaganna dawal tikak thiyai sir

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      @@sadeekamalshaniliyanage824
      0711652499
      සොරි ඔයාගේ රික්වෙස්ට් එක දැක්කෙ නැහැ.. පරක්කු උනාට සොරි

  • @mangalikamanushi6669
    @mangalikamanushi6669 2 роки тому +1

    Mage abans oven ekak tiyenne chef eke cake bake karana hati kiyala dennako

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.. ඔයා කලින් අවන් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ වගේම.. හැබැයි පොඩ්ඩක් විතර හීට්.. ටයිමින් වෙනස් වෙනවා ඒක නිසා මුලින්ම නෝමල් බටර් කේක් එකක් (කි. එකක්) මැද තට්ටුවෙ දාලා 170 ට විතර විනාඩි 40-45 ක් බේක් කරලා බලන්න.. මැද අමු නැති වෙන්න ගන්න. අන්තිම විනාඩි දහය පැත්ත මාරු කරන්න.

  • @ruwaninisansala3866
    @ruwaninisansala3866 5 місяців тому

    මම ගෙනාවේ RENGE OVEN එකක් ඒකේ ෆෑන් එකක් නෑනේ

  • @kawshirathnayaka1892
    @kawshirathnayaka1892 3 роки тому +2

    fan tiyana ovan wala cake bake karankota eka off karanna one neda

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      එපා.. ෆෑන් එකෙන් තමයි හීට් එක සමානව අවන් එක ඇතුලේ කැරකෙන්නේ..
      තැටිය අවන් එක ඇතුලේ තියෙනකොට මතක ඇතිව අයින් වලට ගෑවෙන්නේ නැතුව හරි මැදින් තියන්න..
      විනාඩි විස්සක් විතර ගියාට පස්සේ පැත්ත මාරු කරන්න..

    • @kawshirathnayaka1892
      @kawshirathnayaka1892 3 роки тому +1

      ane mage cake eka hight eka en nh eke hethuwa fan eka off mode eke dana nisad 😒

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      @@kawshirathnayaka1892 ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් ඒත් හයිට් එක එන්නෙ නැත්නම් තව හේතු තියෙනවා..
      * කේක් තැටිය මිශ්‍රණයේ ප්‍රමාණයට වඩා වැඩි නම්..
      * බේකින් පව්ඩර් මදි නිසා..
      * රෙසපියේ එක අමුද්‍රව්‍යයක ප්‍රමාණය අඩු හෝ වැඩි උනොත්..
      * කේක් එක හදලා අවන් නොදා වැඩි කාලයක් එලියෙ තිබුනහම..

    • @kawshirathnayaka1892
      @kawshirathnayaka1892 3 роки тому +1

      thank you so much 🙏🙏

  • @hafsarizvi1629
    @hafsarizvi1629 3 роки тому +2

    Mata presnayk Tiyanava cake 180c daanva vinadi 10free heet daala uda rosé venava meda thattuvey thama daanva

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      ප්‍රී හීට් කරලා කේක් එක දානකොට 180 ඉඳලා 170-165 වගේ අඩු කරන්න...
      180 ම දාන්න එපා.... තැටිය ලොකු නම් මම මුල් විනාඩි 15 ක් විතර පහල හීට් එක විතරක් දාලා පස්සේ දෙකම ඔන් කරනවා..

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 роки тому +2

    මට තියෙන්නේ kawashi 25l අවන් එකක් එකේදි මෆින් එක රෙසිපි එකේදි කියන්නේ 175c දාල විනාඩි 20වගේ දාන්න කියලා .ඒත් ඒ වෙලාව වෙනකොට මගේ මෆින් ටික බේක් වෙලා නෑ ඒ ඇයි කියන්න පුලුවන්ද අවන් එකේ උශ්නත්වය මදිද

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      ඔව් එහෙමත් වෙන්න පුළුවන්.. ඔයා ප්‍රී හීට් කලාද? අවන් එක 200 ට විතර හීට් කරන්න.. මෆින් ටික දාන්න දොර අරින්න කලින් හීට් එක 180 - 175 ට විතර අඩු කරලා ටක් ගාලා මෆින් ටික ඇතුලට දාලා දොර වහන්න.. විනාඩි 20 - 25 ක් වගේ වෙනකොට බේක් වෙන්න ඕන..
      හැබැයි විනාඩි 20 ක් යනකන් දොර ඇරලා බලන්න යන්න එපා.. එතකොට හීට් එක අඩු වෙනවා..
      වැරදිලාවත් ඒ වෙනකොටත් බේක් වෙලා තිබුනේ නැත්නම් යට හීට් එක විතරක් දාලා තව විනාඩි පහක් විතර දාන්න.

    • @කෑමලෝකය-ඩ8ද
      @කෑමලෝකය-ඩ8ද 3 роки тому +1

      @@cheftalks8148 ඔව් මම පලවෙනි පාරට තමා මෆින් අවන් එකේ හැදුවේ .මම මෆින් දාන්න කලින් අවන් එකෙ ප්‍රී හීට් බෙල් එක් වැදුනා .ටිකක් වෙලා ගියාට පස්සේ තමා මෆින් ටික දැම්මේ ඒ නිසා වෙන්න ඇති .බොහොම ස්තූතියි

  • @rusheljayakodi5587
    @rusheljayakodi5587 2 роки тому +1

    2kg cake ekak hadanna litter kiyala oven ekakda Ganna oni ?

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому +1

      නෝර්මල් 4L ඉලෙක්ට්‍රික් අවන් එකක් ඇති.. සාමාන්‍යයෙන් ඒකේ 2.5kg තනි තැටියෙ කේක් එකක් උපරිම හදාගන්න පුළුවන්.... කිලෝ එක බැගින් දෙකක් වුනත් පුළුවන් හැබැයි උඩ යට මාරු කරන්න ඕන..

    • @rusheljayakodi5587
      @rusheljayakodi5587 2 роки тому

      @@cheftalks8148 chef Dan tiyena oven Wala 20 l 30 l 45 l 60 litters kiyalane tiyenne ewagen kohomada killo 2ka cake ekak hadaganna puluwan oven ekak thoraganne

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne312 3 роки тому +1

    Alutin oven ekak gttama mulinma mokda krnna Oni chef.

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      මුලින්ම අවන් එක 250ට විතර විනාඩි විස්සක් පමණ හීට් කරන්න... ඊටපස්සේ ඕෆ් කරලා නිවෙන්න තියන්න.. පස්සේ කෑමක් බේක් කරගන්න ප්‍රශ්නයක් නෑ.
      අවන් එකේ කෙමිකල් ටික වාශ්ප වෙලා ගියාට පස්සේ හරි..

    • @darshanakanakarathna9932
      @darshanakanakarathna9932 3 місяці тому

      Oven එක අඅරගෙන අවුුරුද 3 විතර වෙනවා පාවිච්චි නොකර. මුලින්ම එය භාවිතා කලයුත්තේ කෙසේද කියා දැනගැනීමට කැමතියි🎉🎉🎉

  • @oshanitharupaba7457
    @oshanitharupaba7457 3 роки тому +1

    Abans oven eka hodaida?

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      හොඳයි.. අවුලක් නෑ..

  • @sanjeewanifernando5459
    @sanjeewanifernando5459 2 роки тому +1

    Cake eka chef kiyapu widihatama damma ..hariyatama awa..thanks.. mata pan,pizza,bun,kisses walata thiyanna oni temperature ekai time ekai wena wenama kiyanna puluwanda plz...

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      කිසස් - 100 °C
      පාන් - 200-220 c
      පිට්සා - 220-240 c
      බනිස් - 180-200 c

  • @chamilapriyadarshani3126
    @chamilapriyadarshani3126 2 роки тому +1

    oven එක හීට් වෙනකොට දුමක් එනවද එලියට අවන් එකේ පිටිපස්ස පැත්තෙන්

    • @cheftalks8148
      @cheftalks8148  2 роки тому

      ඔව් අනිවාර්යයෙන්ම.. ඔයා ඇතුලට දාලා තියෙන එකේ ඇති ජලය වාෂ්ප වෙනකොට... ඒත් ලොකු දුමක් යනවනම්.. ගඳක් එනවනම් බලන්න වෙන මොකක් හරි වෙන්න පුළුවන්..

  • @shalithamadushanka8994
    @shalithamadushanka8994 Рік тому +1

    Keep. Worm kiyanne mokakda

    • @cheftalks8148
      @cheftalks8148  Рік тому

      පරක්කු උනාට සමාවෙන්න.. කීප් වෝර්ම් කියන්නේ... උනුසුම්ව තියාගන්න කියන එකයි.

  • @preethilanka250
    @preethilanka250 3 роки тому +2

    Rack eka danne pahalama slot ekatada please

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      එපා.. යට ඉඳන් උඩට දෙවනි එකේ තියන්න...
      ඒත් ඔයා රැක් එක නැතුව අර කලු පාට ඝන තැටිය පාවිච්චි කරනවනම් යටම එකේ තියන්න..

  • @helarasamihira4433
    @helarasamihira4433 2 роки тому +2

    Like 🌸🌸🌸🌸

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +2

    👍👍👍👍

  • @ishanidassanayaka2991
    @ishanidassanayaka2991 Рік тому +1

    මගෙ අවන් එක 140 හීටි එක දැම්මේ උඩ යට කර වෙලා තව අඩු කරන්න වෙයිද හීටි එක

    • @cheftalks8148
      @cheftalks8148  Рік тому

      140 කියන්නේ ලොකු උෂ්ණත්වයක් නෙමෙයි.... ප්‍රශ්නය ඔයා කොච්චර වෙලාවක් බේක් කරාද කියන එක.. එහෙම නැත්නම් ඔයාගෙ අවන් එකේ හීට් ස්විච් එකේ අවුලක් තියෙනවා..
      උත්තර දෙන්න පරක්කු උනාට සමාවෙන්න.

  • @ashikasumuduni7954
    @ashikasumuduni7954 3 роки тому +2

    Cake හදද්දී oven eke fan eka on karanna onda

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому

      ඔව්.. එතකොට තමයි උෂ්ණත්වය සමානව බෙදී යන්නේ..

    • @rasheenweerakoon5075
      @rasheenweerakoon5075 3 роки тому

      පෙරේදා ගත්තේ kawashi brand ඒක 25l මගේ අවන් ඒකේ ෆෑන් ඒකක් නෑනේ.....

  • @niroshaniosha9912
    @niroshaniosha9912 Рік тому +2

    අවන් එකේ දුමක් එන්නෙ ඇයි

    • @cheftalks8148
      @cheftalks8148  Рік тому

      සාමාන්‍යයෙන් ගොඩක් රත් උනාට පස්සේ තමයි දුමක් එන්නේ... ඒත් දුම එන්නේ කොයි පැත්තෙන්ද? පිටිපස්සෙන් නෙවෙයි නේද?
      සාමාන්‍යයෙන් ඇතුලේ මොනවා හරි තියනවනම් ලාවට දුමක් එනවා..
      උත්තර දෙන්න පරක්කු උනාට සමාවෙන්න.

  • @n.kekanayake7105
    @n.kekanayake7105 3 роки тому +2

    Kawashi eke kohomada, me oven eka mulinma pawichchikarana widiya kiyaladennako

    • @n.kekanayake7105
      @n.kekanayake7105 3 роки тому +1

      Kawashi 1kg oven ekak

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      ඕනෑම ඔවන් එකක් ගත්ත අලුත කෑමක් බේක් කරන්න එපා.. කොම්පැනි වලින් අවන් මලකඩ කන්නේ නැතිවෙන්න කෙමිකල් ගහනවා..
      මුලින්ම 200 C වලට වගේ විනාඩි 15 ක් විතර නිකන් රත් කරන්න..

    • @cheftalks8148
      @cheftalks8148  3 роки тому +1

      අවන් එකේ ප්‍රමාණය 1kg නම්.. ඊට වඩා දාන්න එපා.. බේක් වෙන්න වෙලා යනවා....
      මොන අවන් එක ගත්තත් ඒවා එකින් එකට වෙනස්... සැරයක් දෙසරයක් බේක් කරලම බලන්න ඕන.. ටික දවසක් යනකොට ඔයා ඉබේම පුරුදු වෙයි..

    • @n.kekanayake7105
      @n.kekanayake7105 3 роки тому

      @@cheftalks8148 hodai, thank you

    • @n.kekanayake7105
      @n.kekanayake7105 3 роки тому

      @@cheftalks8148 thank you