Jeevithaya Athi Thura | Episode 44 - (2019-07-12) | ITN

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 351

  • @jayaaniudarika106
    @jayaaniudarika106 5 років тому +79

    හිමිදිරි ට ආදරෙයි ගොඩාක්. හිමිදිරිගේ ආදරයට සෙනෙහසට ඊටත් වඩා ආදරෙයි ..පැහැසර ගේ අක්කාට දක්වපු ලෙන්ගතු කම හරීම අපූරුයි..

    • @kanthikanthi6329
      @kanthikanthi6329 5 років тому +2

      Niyami

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 років тому

      Ow neda

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому

      එක සහතික අැත්ත කෙල්ලෙක්ගේ නිහතමානිකම මොනතරම් උතුම්ද .මගේ පුතාලටත් එහෙම අය ලැබුනොත් මම වසනාවන්තයි.

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 5 років тому +48

    මේ ඩ්‍රාමා එක පට්ට නේ💕

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 років тому +42

    හිමිදිරිගේ ආදරය දිගමට මේ විදිහට පැහැසරට ලැබුනොත් හොදයි නේද .😙😙😙😙😙😙
    අනේ පැහැසර ඔයා 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 5 років тому +9

    අදනම් හිනාවෙලා පන යනවා තව ටිකෙන් අම්මෝ මුදලාලි යි සරනෙරිස් දෙන්නාගේ aktar එක නියමයි ,සුදුනෝනි බලන්නකො කලබල නොව් ව්සදුම් හොයන හැටි හිම්දිරි ඔයාගෙ ආදරය නම් නියමයි

  • @shyamaperera5152
    @shyamaperera5152 5 років тому +37

    ආදරෙයි ගොඩාක් ඔයගෙ ආදරෙට හිමිදිරි 😘😘 පැහැසර පව්දෙයියනේ .... ඉක්මනට සනීප වෙන්න . අපි බලා ගෙන ඉන්නවා ඔයා එනකම් ........😥😥😥😥

    • @thushanperera1111
      @thushanperera1111 5 років тому +1

      Absolutely, enjoying a tele film after long period of time. Himidiri action recalls our younger days. It's so natural. Tears roll down the eyes. It has touch heart depth.

    • @shyamaperera5152
      @shyamaperera5152 5 років тому

      Thushan Perera yeah its sooo hurt and very heart touching we feel the most emotional feelings about love ....and we are into this and live with the drama too. I think most if the viewers are like us who love to this drama ❤️❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +81

    පැහැසර නිසා
    හිමිදිරි අවධියෙන්, මෙහෙම අවංකවම ආදරය කරන කෙල්ලෙක් ළබන්න පිං කරලා තියෙන්නෙ ඕනා පිං... 😘💓💞💝💓😘

    • @jeshanisheranga7633
      @jeshanisheranga7633 5 років тому +3

      ඔයාටත් එහෙම කෙල්ලෙක් ලැබේවා ....

    • @rashiwikramasinha1736
      @rashiwikramasinha1736 5 років тому +1

      අනිවාර්යයෙන්ම

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому

      madeen di rastha හ්ම්...එකනේ..එකනේ..මේ මම වාගේ..😍

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому +2

      අපිටත් අපේ අය එහෙම වෙන්න අැති එත් දෙපැත්තක ඉදල විඩියො කරල කතාව දාන්න කෙනෙක් නැනේ.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому +1

      හුගක් කෙල්ලෝ බලන්නේ සල්ලි .

  • @anunsha2905
    @anunsha2905 5 років тому +16

    මට. විතරක් ද.හිනෙන්නෙ. මේ. ආනාන්නද
    මුහුණ. හරි.කාජු ලේල්ක් වගේ😀😉😉😉😉😀😀😉😉😉

  • @inokadishanthi
    @inokadishanthi 5 років тому +48

    ඉතින් අනේ ධනපාල මහත්තයා ..පැහැසර උපාධි කොල්ලෙක් job එකක් හොයල දීලා set කරන්න ...pls

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 років тому +71

    අනාන්දයා ගල් මුසලයා මට අහු වෙන්න එපා 🔫🔫🔫🔫 තියනවා තට්ටේ හීල් වෙන්න

  • @kingvideo1340
    @kingvideo1340 5 років тому +5

    ඔයාලා දෙන්නා ගොඩක් 😍 ආදරය කරන හින්දා කවදාවත් කාටවත් කරදරයක් වේදනාවක් වෙන්න neeeeee

  • @thushanperera1111
    @thushanperera1111 5 років тому +9

    Each day of the tele film makes so wonderful. I don't like Friday as I have to wait 2 more days to watch again.
    The actress who does the role of himidiri plays a fantastic and beyond justice by truly living and making so natural.
    For that reason Pahasara as well.
    The two of them add color. The neutrality talks to depth in our hearts that brings tears to eyes while watching.

    • @shyamaperera5152
      @shyamaperera5152 5 років тому +1

      Thushan Perera me too cannot wait till monday .... Sooo addicted to this drama

    • @thushanperera1111
      @thushanperera1111 3 роки тому

      @@praneethpriyankara5705 a much loved tele..can watch again..

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 років тому +32

    අනේ මන්ද මේ තාත්ත තියනදේ අනාත මඩමකට දෙනවට නරකද එකෙල්ලට දිල .කොල්ලව හොද තැනකට ගෙනත් උඋන්දෙන්න සතුටින් තියන එක.මොකද හිතන්නේ.

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому +9

    Pehasara ta ඉක්මනින් සුව වෙන්න කියලා prarthana කරන aya ko

  • @ආදරයණියවස්සාන
    @ආදරයණියවස්සාන 5 років тому +58

    යකෝ එහෙම කොළඹ ආපු බොට පැහැසර බෑණෑ කරගන්න බැරිද 😎😎😎😎

    • @keshanichathu8785
      @keshanichathu8785 5 років тому +2

      Aneda kiyanne.salli athata awama inna thanath amathaka wenawa.

    • @madumalisilva7599
      @madumalisilva7599 5 років тому

      ආන්නේකයි 🖐️

  • @නිල්අහස්
    @නිල්අහස් 5 років тому +20

    සල්ලි ලැබුනාම මිනිස්සු වෙනස් වෙනවා කියන්නේ හරි නේ කතාව..

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 5 років тому +17

    අනේ මේ අක්කගෙ ඇඩියාව ගෑනියෙක් උනහම ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕනි මිනිහට ඕනි විදියට නටන රූකඩයක් වෙන්න එපා

  • @amilaprasad2998
    @amilaprasad2998 5 років тому +3

    සමහරවිට පැහැසරට ටික කාලයක් යනකම් මතකශක්තිය නැතුව යයි ඉටපස්සේ හිදිරි පැතුම්ට පෙම් කරයි පස්සේ පැහැසරට සුව වේයි එ වේනකොට ඉඩම්ගොඩගේ සියළුම දේපල පැතුමුයි පැතුම්ගේ තාත්තායි නැතිකර අවසන් ඉඩම්ගොඩ පරන තාත්වයටම වැටේයි කියා මගේ අදහාස පැහැසර තමා ඉඩම්ගොඩව අයේත් ගොඩ දන්නේ එහේම උනොත් ලස්සනයි

    • @shyamaperera5152
      @shyamaperera5152 5 років тому

      Amila Prasad හ්ම්ම්ම්ම්ම්ම් මටත් එහෙම හිතෙනවා 😪😪 පව්

  • @SaraSara-dx5no
    @SaraSara-dx5no 5 років тому +4

    ලස්සනයි හිමිදිරි ga adara godak ලස්සනයි ma katawa

  • @milakshi1321
    @milakshi1321 2 роки тому +1

    පව්පැහැසරඅහිංසක කොල්ලා

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 років тому +5

    අනේ හිමිදිරී හොද කෙල්ලෙක් 😘

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 4 роки тому +2

    පැහැසර⁣ගෙ ඇඟිලි හෙලවෙනව දැක්ක අය like එකක් දාමුකො බලන්න

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 років тому +15

    මේ ගල් මුසලයගේ කටට පාන්කඩයක් ඔබන්න කවුරුවත් නැද්ද .....එහිමත් නැත්තන් ආනන්දයාගෙත් අන්ඩක් කඩලා දාන්න කවුරුවත්ම නැද්ද ..........

  • @sagarika8960
    @sagarika8960 5 років тому +6

    අනාන්දයා මහා ගල් මුසලයා

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    ඔච්චර දුප්පත් කමට හිටියා නම් දනේ ඇයි පැහැසරට අකමැති.එයාට ඔයාගේ කොම්පැණියේ රක්සවක් දිලා හදලා ගන්නකො..

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 5 років тому +10

    ආනන්ද කනවා ළඟදීම 😬😬🤣🤣

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 5 років тому +8

    Paw පැහැසර හිමිදිරි godak hodai.මස්සිනාගෙ hora wada mattu venakota pahasara laga dana gahaii......

  • @niroshahemamali1751
    @niroshahemamali1751 5 років тому +34

    ආනන්දගෙ wife මන් උනානම් ඌමරලා මන් හිරේ යනවා

    • @shaninathasha3076
      @shaninathasha3076 5 років тому

      Apo ow

    • @rathnayakarmsk1431
      @rathnayakarmsk1431 5 років тому

      ආනාන්ද කියන්නෙ මස්සිනේක් නොවේයි මහ බුරැ හරකේක් මූ කරන්නෙ තනිකර මිනිස්සු අමාරැවේ දානඒකනේ

    • @rasikabandara3673
      @rasikabandara3673 5 років тому

      Ammbooo

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 років тому +20

    හුලේ....හුලේ...මම පළවෙනියා...නෙමෙයි..නෙමෙයි ඉතිම්😂 කෝ මගේ සත්තලං කිඹුලියෝ ටික...කෝ මෙහෙට එන්න....එන්න..කෝ,කෝ..මේ..
    පැත්තට හැරෙන්න හැරෙන්න....😅😅😅😅😅😅 මම බලානා ඉන්නවා කෝ...කෝ ඉතිම් හැරෙන්නකෝ....මේ පැත්තට...⁣මගේ සත්තලං කිඹුලියනේ.....😍😍😍😍

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому +2

      මමත් අවා ඔන්න දුවගන ඔයාට උමිමිමිමිමිමා එකක් දිලා යන්න ,😃😃😃😃😃

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 років тому +2

      Hi apit awa 👍👍👍👍👍☺️☺️☺️☺️

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому +2

      candni.candi cndani අප්පෝ සුදු මැණිකේ මට උම්මා එකක්නම් මදි හොදේ ගොදාලියක් ඕනේ සූ....දම.....සූ............ද උම්මා..ගොදාලියක්....හාද.....😘😘

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому +2

      @@rasanjanasewwandi441 නැ නැ අනිත් අයත් ඇවිත් දැන් උමිමිමිමිමිමා දෙනවානේ එකයි මම එකක් දුන්නේ 😃😃😃😃

    • @sawinithathsarani807
      @sawinithathsarani807 5 років тому +1

      @@rasanjanasewwandi441 akki pana

  • @aselaasela1178
    @aselaasela1178 5 років тому +14

    කො බලන්න හිමිදිරි වගේ කෙල්ලෙක් හොයන කොල්ලො setteka

  • @හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට

    දරැවට කොච්චර ආදරෙද පව් දනපාල අඩනවා

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 років тому +11

    අම්මො මේ ආනන්ද වගෙ මිනිහෙක් 👊👊 පැහැසරට ගහනවා හොරෙන් බලන් ඉදලා .... දැන් මොකුත් දන්නෙ නැ වගේ හොම්බට දෙන්න හිතෙනවා 👊👊

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 років тому +30

    නොදකින් මේ මස්සිනා ගහනකොට හැංගිලා ඉදිය හතුරෙකුටවත් නොකරනදෙයක් කරල අනේ උබ මගේ මස්සිනා උනස්නම් පන්නන්නෙ ගහල බූරුව

  • @sududoni7622
    @sududoni7622 5 років тому +1

    ධනේ මාමට මුල මතකයි හොදට..තමන් හිටිය තැන අමතක කරන්නැ.. අද ගොඩක් අයට මුල අමතකයි හොද තැකකට ආවම තමන් හිටිය තැන..

  • @nethufernando989
    @nethufernando989 5 років тому +2

    Very hardly 😔😭
    And himidiri most lovely pehesara ❤

  • @ලොවමසුවපත්වෙවා

    අවන්කවම කියනවානම් මට හිමිදිරි ගැන කියන්න වචන නැ ඔයාගේ ආදරේ හැමදාම පැහැසරට ලැබෙන්න ඕන ඕය දෙන්නට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹හිමිදිරි

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 років тому +11

    කොමෙන්ට් කරන්න දෙයක් නැ මගේ අදහස් හැමොම දාල 😆 අද ත් ලස්සනයි ඩ්‍රාම එක හිමිදිරි (සංජානා) ට ඔහොම හොඳ චරිත කරොත් දුර ගමනක් යන්න පුලුවන් , හැබැයි අර කොටස් 300 ට එහා ඩ්‍රාම වලට නම් ගියොත් තියෙන දක්ෂතා වයේ අගයක් නැති වෙනව

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 років тому +7

    අානන්ද නමි මට පේන්න බැ😄😄😄😄

  • @aselaasela1178
    @aselaasela1178 5 років тому +10

    හිමිදිරි වගේ කෙල්ලෙක් ලබන්න pin කරන්න one bn

  • @chandilayal7651
    @chandilayal7651 5 років тому +6

    මොනව උනත් පැහැසර ගේ ඇග පත දැක්කම පුදුම දුකක් ඇති වුණා.

  • @sududoni7622
    @sududoni7622 5 років тому +4

    ආනන්දයා සැබැ ජිවිතේත් හොදක් වෙන්න එපා හපෝ මේකාට ඕන පැහැසර මරා ගන්න 😡😡😡😡😡

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    පැහැසරගෙ අක්කා ඇයි ඹය තරමි ආනන්දයට බය

    • @Pet_paradise-4i
      @Pet_paradise-4i 5 років тому +1

      අහින්සක වැඩි උනාම ඔහොම තමයි අනේ

  • @milakshi1321
    @milakshi1321 2 роки тому

    අනේ කරදරයක් වෙන්න එපා බුදුසරණයි

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 років тому +12

    ආනන්දයෝ... මස්සිනා කියල නම් කියන්න එපා
    තට්ටෙ පලනවා කුඩු වෙන්න 😠😠😠

  • @gayanrdo8562
    @gayanrdo8562 5 років тому +1

    Giriraj aiyage action nan supiri

  • @inokadishanthi
    @inokadishanthi 5 років тому +8

    Mn යනවා anannda මරන්නෙ ....

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 років тому +2

    Balanna balanna asa hithena kathawa jivithe athithura

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 років тому +19

    ඇත්තමයි මෙි අනන්දයාට හොමිබ බොමිබයි මොටන් වෙන්න දෙන්න හිතෙනවා මට 😡😡😡😡😡

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому

      candni.candi cndani හරි හරි අපි දෙන්නාම එකතුවෙලා දෙමුද සුදු මැණිකේ 😍😍😍

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому +1

      @@rasanjanasewwandi441 සුවර් එකට එනවාද පණ එහෙනමි මම බය නැ😃😃😃😃

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 років тому

      Ow ane mata kana palanna hithanawa 😬😬😬😬😬

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому

      candni.candi cndani මම එනවා මගේ සුදු මැණිකේ ...um...m...m...a..h.. ඉතිම්.ආදලෙයි හොදේ..😘😘😘

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому

      @@pubudhuudhara1796 එකනේ මහ පුදුම නපුරු මිනිහෙක් 😞😞😞😞

  • @mdh5961
    @mdh5961 5 років тому +2

    සේපාලි හෝම ළඳ බොළඳ වෙලා බැහැ,ඔයාට
    පොඩි දරැවෙක් ඉන්නවා,හදිසියක් වුණාම දුවලා
    පැනලා අවස්ථාවේ හැටියට වැඩ කරගන්න
    උනන්දු වෙන්න.බලන්න හිමිදිරි ඒ අතින් කොච්චර
    හොඳද.
    අනේ පැහැසරව දකිද්දි අම්මාලා කීදෙනෙක්
    දුක් වෙන්න ඇද්ද.හරිම දුකයි.ආනන්දයා නම් පුදුම සතෙක්,ඉරිසියාව ක්‍රෝදය තරහව, මුහුණෙන්
    ඉතිරලා ගිහින්.අද අම්මා තාත්තා හිමිදිරි සරණේලිස් සේපාලිකා හුඟාක් හොඳයි රඟපෑම.
    තව කරැණක් නම් මේ කතාවේ ගලාගෙන යන
    කතා ශෛල්‍යයි,ඒ අවට පසුතලයයි.අතරට වෙනත්
    රෑප රාමුවක් ,වෙනත් දෙයක් පෙන්වන කොට ලොකු අසාධාරණයක් කරනවා.

  • @ශානිකා-ඞ4ඹ
    @ශානිකා-ඞ4ඹ 3 роки тому

    Me wage drama ekak aye kalekata balanna bamba wenne Na.lassanai....

  • @මලීමලී-ව5ය
    @මලීමලී-ව5ය 5 років тому +2

    ජයමාන්න මහ යටි උගුල් කාරයෙක්...මූනට හිනාවෙලා වැඩේ දෙන්නෙ ...

  • @janithdimantha5080
    @janithdimantha5080 5 років тому

    මේ කතාව නම් හරිම ලස්සනයි ආනන්ද නම් මට පේ්න්න බැ

  • @damksndon847
    @damksndon847 5 років тому +2

    Himidiri oya godak hoda kanak...Ana oyata godak adarai...oya pahasara sanipa karaganna

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 5 років тому +17

    පිස්සෙකුට පිස්තෝලයක් නෙවෙයි පිස්සෙකුට ජනාධිපතිකම දුන්නා වගේ.

  • @renurenu9950
    @renurenu9950 5 років тому +1

    Godak lassanai adath

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 років тому

    Nenala dennage adareta loba hithuna...😍😘😍😘😍😘

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 років тому +3

    අප්පෝ මේ ගල්මූසල ආනන්ද

  • @加藤レヌカ-v4x
    @加藤レヌカ-v4x 5 років тому

    Himidiri Lassanai. Acting good. 💕

  • @kingvideo1340
    @kingvideo1340 5 років тому +1

    ලස්සනයි අදත්

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 років тому +2

    මුදලාලි මහත්තයා තැබැරැමක පදින්චියට යනවාලු අපොයි එතකොට මට මොකද වෙන්නේ 😃😃😃😃

    • @pliyanage7243
      @pliyanage7243 5 років тому

      තැබෑරුම ලග ගෙයක් කුලීයට අරගෙන පදිංචි වෙන්න

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому

      candni.candi cndani ඇයි සුදු මැණිකේ ඔයාට මේ මම ඉන්නේ ගහක් ගලක් වාගේ....😂😂😂

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому

      @@pliyanage7243 එක නමි හොද අදහස හැබැයි ඉතින් ⁣තැබැරැම කොහෙද දන්නේ නැනේ 😃😃😃😃

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому +1

      @@rasanjanasewwandi441 අ ඔයා ඉන්නවාද මට අමතක⁣ උනානේ .සුදු මැණික 😃😃😃😃

    • @amigo...maleke418
      @amigo...maleke418 5 років тому

      තැබෑරුම ලග වඩේ කරත්තයක් දාගන්න අනේ 🤣😥

  • @shiranieds5801
    @shiranieds5801 5 років тому

    Gayathri, very good acting. Use her brains very well for the character as the mother of a young adult. Her real-life also has a young adult. Overall love to watch this teledrama.

  • @nishaninishani7093
    @nishaninishani7093 5 років тому +2

    Man wagenam anandaya sun tamai mehemat minissu

  • @kumarikumari3606
    @kumarikumari3606 5 років тому +5

    Himidiri oya adana adillata doktTa sakai yaluwak na ma b.f kiyala dannawa

  • @kumarikumari3606
    @kumarikumari3606 5 років тому +1

    Idan goda ta narak wala thiyai pahasara waga bana kanak labunoth

  • @damksndon847
    @damksndon847 5 років тому +3

    Himidiri oya adanakota matath maga as walata kadulu awa

  • @himaligangani5060
    @himaligangani5060 5 років тому +6

    Me nakiyate atheethe mathak wnewa vitherI sadarenen hithannaha .ugath kollek ne depan athe

  • @GamingSachiyaVideoClips
    @GamingSachiyaVideoClips 5 років тому

    Matath me wage kellek lebewaaa..❤️❤️
    😂😂😂😂😂😂

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 5 років тому

    So sad about pahasara..love this drama

    • @menukasamenukasa4224
      @menukasamenukasa4224 5 років тому

      Ado Ananda pau wada karana eppa mha loku manthŕi them age pakaliya lu eiy ubata gihin kiyala ethulata yana beriyda imdri anandawa Viswasa karana eppa okkagè enga pura wisa ananda ube ganige potha sudu nehdà

  • @damksndon847
    @damksndon847 5 років тому +1

    Himidiri oya sapalita dakwapu karunawa sanahasa matath aduna...

  • @MSMA1982
    @MSMA1982 5 років тому +2

    අවංක ආදරේ.කියන්නේ.....කටුඉඹල්.ගහේ..වුනත්...යනවා...ඒකයී...සැබෑ..ආදරේ
    හිමිදිරි...ගෝඩක් හොඳ..කෙනෙක්
    ආනන්දයා..නම්..මහා...ගල්...මූසලයෙක්,,,,,,, පවු..පැහැසරගේ..අක්කා..එක...බඩවැලේ...පැටලුනාම..ඔය දුක...පපුවට..දැනෙනවා....

  • @madunimashamadu9098
    @madunimashamadu9098 5 років тому

    anandayo tho thama kawena lagadima ubata hambai pateppuwa

  • @chilawboys419
    @chilawboys419 5 років тому +1

    himidirige love eka tawath saththimath wei. .

  • @aishadeen1140
    @aishadeen1140 5 років тому

    Iyooo adeynwa ballanth be wag🤔🤔🤔😢😢😢

  • @kumarikumari3606
    @kumarikumari3606 5 років тому +1

    Apo ma akkata pana nana appa mama ahama nam kohomahari himidiriga allila duwanawa athulata

  • @MrPushpa007
    @MrPushpa007 5 років тому +4

    ආනන්දයො තෝ මරල හොද්දට දානව තෝ මගේ පවුලෙ එකෙක් උනා නම් පහරය....

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 5 років тому

    ලස්සනයි කතාව

  • @madumalisilva7599
    @madumalisilva7599 5 років тому

    පැහැසරගෙ ඇගේ තියෙන්නෙ ලිප්ස්ටික් මාක්ද මන්දා🙈🙈🙈

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 років тому +5

    මොකද මේ තාමත් සේපාලිකා මල් පිපෙන්න,තරු පායලා එලිය දෙන්න.තාමත් පමා..අපේ තුටි නංගා පවා තාමත් නෑ..කවියක් වී තොල්පෙති මත මුමුණන්න....

  • @dilkifernando5982
    @dilkifernando5982 5 років тому

    Himidiri lassanta ragapanwa.serama hodai

  • @tharushiperera2703
    @tharushiperera2703 5 років тому

    Me anandaya mage massina unanam gemba polowe gahapuwa wage gahanawa...

  • @abababab7812
    @abababab7812 5 років тому +2

    ඉතින් ධනපාල මහත්තයා ඔයා ට පැහැසර බැණා කර ගන්න කොචිචර පින් කරන්න ඕනෙ ද

  • @sarojioman2827
    @sarojioman2827 5 років тому +1

    Ammo himidiri adaddi matath aduna

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 5 років тому

    ගල් මුසලය හිම් fhsara පවු ❤❤❤❤

  • @balasooriya3482
    @balasooriya3482 5 років тому +1

    එන්න කට්ටිය

  • @p.dkumari3236
    @p.dkumari3236 5 років тому +4

    නෝදෝමකි මේ අානද්දයා මිනි පෙටිටි සාප්පුවේ මුදලාලි වාගෙනෙ පැහැසර මැරෙනකමි බලාගන ඉන්නෙ නෝදකින

  • @manjolamm1988
    @manjolamm1988 5 років тому

    ලස්සනයි අදත්❤💚💞💜💙💛

    • @marlenemendis8461
      @marlenemendis8461 5 років тому

      Sorry for the disturb you uncle..... Please don't talk wrong English. Better speak in Sinhalese

  • @sandysandy6727
    @sandysandy6727 5 років тому

    Yako ICU ekata mahema yanna puluwanda. Senaga godakata.

  • @damksndon847
    @damksndon847 5 років тому

    Ma j ayamanna patta nakiya..okawa maranna oni

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Рік тому

    Ananda nam hari napuru kenk

  • @dhggvhff4184
    @dhggvhff4184 5 років тому

    ලස්සනයි

  • @damksndon847
    @damksndon847 5 років тому +1

    Kathawa danakam ewasillak nathiwa Balan hetiya

  • @damksndon847
    @damksndon847 5 років тому +1

    Nadakin oya annadaya kathawan ain karanawada

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 років тому +3

    දැන් අපේ කොල්ලො හිමිදිරි වගේ කෙල්ලෙක් හොය හොය ඇති නෙහ්. මේ ආනන්ද යා ඕකගෙ මූන චප්ප වෙන්න දෙන්න කෙනෙක් නෑනෙ

  • @rasiksamali4592
    @rasiksamali4592 5 років тому +1

    Baba atarennaapa

  • @ishumadushanihasthimuni9363
    @ishumadushanihasthimuni9363 5 років тому +2

    ආනන්දයා යකෝ මරන්න තියෙන්නේ

  • @nishadiwathsala7921
    @nishadiwathsala7921 5 років тому +1

    අපෝ මේ මස්සිනාට නම්

  • @roorotoreaction4716
    @roorotoreaction4716 5 років тому

    Lasaana kathawak lassana kellek

  • @tharindunanayakkara4857
    @tharindunanayakkara4857 5 років тому

    Nice

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ස්තුතියි .i.t.n

  • @nilmaherath9040
    @nilmaherath9040 5 років тому

    Ai danapalata hethanna bari pahasarage ugath kamin mathu dawasaka pryojana ganna puluwan wei kiyala

  • @himaligangani5060
    @himaligangani5060 5 років тому

    Ai gono anathe niwasekete denne .e ugath ahinsekeyate ath denewa