Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lassanayi
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාව ගොඩක් නිර්මාණාත්මකයි👏. හැබැයි මගුල් පෝරුවේ චාරිත්‍රය පුහු කියන එක වැරදියි. දැන් කාලේ කිසිම මගුල් පෝරුවක් නිවැරදි ආකාරයට හදන්නේ නෑ. මගුල් පෝරුවක් හදනකොට සුභ වෙලාවන් බලලා, හරියට පාද තියලා, පිරිත් පේ කරලා, ගොක්කොළ, අමු පොල් කොළ, වියළි පොල් කොළ, කොස් කොළ ආදී දේ පාවිච්චි කරලා හදන්නේ. පෝරුව හදන කාලය ඇතුළත මනමාලිට ඒ අසලට එන්න දෙන්නේ නෑ. අන්න එවැනි නිවැරදි පෝරුවකට නැග්ගොත් චරිතවත් බව බලපානවා. අනික තමන්ගේ වරදකින් තොරව චරිතයට බලපෑමක් වුණොත් නිවැරදි මඟුල් පෝරුවේදී වුණත් ඒක බලපෑමක් නැත. නමුත් අද කාලේ නිවැරදි විදිහට මඟුල් පෝරුව තියා අනෙක් චාරිත්‍රවත් කරන්නේ නෑ. දැන් තියෙන මඟුල් පෝරු හෝටලයේ තියෙන හැමෝම නගින පෝරුව. සමහර ඒවා යකඩවලින් හදලා තියෙන්නේ. ඒකෙදි ඉතින් කලන්තේ දැම්මොත් ඉතින් මනමාලි උදේට කාලා නැතුව තමා. ඒ හින්දා දැන්නම් ඒක බලන්න බැහැ. දැන් තියෙන පෝරුවලට චරිතවත් අයත්, චරිතවත් බවින් පිරිහුනු අයත් නගිනවා. හරියට විවාහයක් කරනවා නම් පෝරුව නිවැරදිව සෑදිය යුතුයි. මේවා අද කාලේ අය දන්නෙත් නෑ. ගත් කටටම පුහු කියනවා. එහෙනම් පෝරුවේ අනෙක් චාරිත්‍රත් පුහු වෙන්න ඕනේ.කතාවේ හැටියට පහන්දිගේ පවුලේ ලැබුණු පීඩනයත්, පොතපතේ ඇලී සිටීම නිසා බාහිර සමාජය ගැන අවබෝධයක් නැතිවීමත් ඇයට මානසික රෝගයක් ලෙස බලපා තිබෙනවා. පැරණි, නවීන සෑම දේ ගැනම අවබෝධයෙන් සිටීමයි වැදගත්.
බොහොම ස්තූතියි ඔයාට ❤️ මම මෙතනදී පෝරු චාරිත්‍ර පුහු දේවල් කියලා අදහස් කලේ නෑ. නිශාන්තගේ ඒ පිලිබඳ අදහස දැක්වූයේ. ඒ වාගේම වරදක් නොකරපු පහන්දි වැනි අය එවැනි සුළු කාරණයක් නිසා අනාගතය අදුරු කර ගතයුතු නැත කියන තැන ඉදන් කතාව ලිව්වේ. අද කාලෙ ගැන හිතලයි මෙහෙම කතාවක් නිර්මාණය කලේ. ඔයාගෙ අදහස් දැක්වීම ගොඩක් වටිනවා. ඒ වගේම ගොඩක් ස්තුතියි ❤️
@@anudidineshnovels ඔයාට වැරැද්දක් නෙවෙයි අක්කේ මං කිව්වේ. ඔයාගේ හිත රිදුනනම් සමාවෙන්න මට. මං මේ comment එක දැම්මේ අනිත් අයටත් දකින්න. ගොඩක් අය මේවා දන්නේ නැති හින්දා. ඔයාගේ කතාවේ වැරැද්දක් කියන්න අදහස් කරේ නෑ. මේ වෙනකම් ඔයා දාපු හැම කතාවක්ම මම කියවලා තියෙනවා. ඔයාගේ කතා ලස්සනයි. ආදර්ශමත්. ආදරය සහ රාගය පැහැදිලිව ඔයාගේ කතාවල වෙන්කරලා පෙන්නනවා. ඔයාගේ කතා කියවන්න ගත්තෙත් ඒ නිසාමයි. ආයෙත් සමාවෙන්න ඔයාගේ හිත රිදුනනම්.🙏
අයියෝ මේ වගේ ඒවාට හිත රිදෙන්නෙ නෑ අනේ. ඔයාගෙ ඒ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මගෙ කතා කියවනවට ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ගොක් කොළ පාවිච්චි කරනවා කියලා දැනන් උන්නට වියලි පොල් කොළ කොස් කොළ ගන්න බව මමත් අදයි දැනගත්තේ. ඒ නිසා ඒ පැහැදිලි කිරීම ගොඩක් වැදගත් හැමෝටම ❤️
@@anudidineshnovels ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ❤️
ඔයාමද නංගෝ මේ කතා ලියන්නේ...හරිම ආදර්ශමත් වගේම ලස්සනයි ඔයාගේ නවකතා වගේම❤️
ඔව් අක්කේ මේ මගේම නිර්මාණ. බොහොම ස්තූතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸
@@anudidineshnovels ඔයාට 💕💕💕💕💕ලස්සනට ලියන්න පුළුවන්.ඒ නිර්මාණ හැකියාවෙන් තවතවත් ලස්සන කතා ලියන්න සුභ පතනවා!තෙරුවන් සරණයි ඔයාටත්!!!🌸🌸🌸
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් අක්කේ..
බොහොම ස්තූතියි නංගි ❤️ තෙරුවන් සරණයි 🌸
😻♥️😍
❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි කතාව ඔක්කොම ඇහුවා ජය වේවා
ගොඩක් ස්තුතියි ඇන්ටියෝ ❤️ තෙරුවන් සරණයි 🌸
ආදර්ශමත් කතාවක් ❤😊
Ithama wedagath kathawak ❤ obata godak pin💐
Lassanama lassana kathawak akkiyo harima asawen kiyewwe❤😘
ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸
ගොඩක් ලස්සනයි කතාව.
බොහොම ස්තූතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸
It's a great story 👍👍👍
Thank you ❤️
Watinaa kathaawak👍
Lassanai 👍
බොහොම ස්තූතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸
ලස්සනයි
ලස්සන කතාවක් දුව❤
බොහොම ස්තූතියි ඇන්ටියෝ ❤️ තෙරුවන් සරණයි 🌸
සමාජයේ සුලබ සිදුවීමක් ..නැවත මතක් කෙරුවට ස්තූතියි
ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කේ ❤️
Lassanai manika
මගුල් පෝරුව බලන්න ආවා
ඇන්ටි ❤️
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
Lassanayi
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාව ගොඩක් නිර්මාණාත්මකයි👏. හැබැයි මගුල් පෝරුවේ චාරිත්‍රය පුහු කියන එක වැරදියි. දැන් කාලේ කිසිම මගුල් පෝරුවක් නිවැරදි ආකාරයට හදන්නේ නෑ. මගුල් පෝරුවක් හදනකොට සුභ වෙලාවන් බලලා, හරියට පාද තියලා, පිරිත් පේ කරලා, ගොක්කොළ, අමු පොල් කොළ, වියළි පොල් කොළ, කොස් කොළ ආදී දේ පාවිච්චි කරලා හදන්නේ. පෝරුව හදන කාලය ඇතුළත මනමාලිට ඒ අසලට එන්න දෙන්නේ නෑ. අන්න එවැනි නිවැරදි පෝරුවකට නැග්ගොත් චරිතවත් බව බලපානවා. අනික තමන්ගේ වරදකින් තොරව චරිතයට බලපෑමක් වුණොත් නිවැරදි මඟුල් පෝරුවේදී වුණත් ඒක බලපෑමක් නැත. නමුත් අද කාලේ නිවැරදි විදිහට මඟුල් පෝරුව තියා අනෙක් චාරිත්‍රවත් කරන්නේ නෑ. දැන් තියෙන මඟුල් පෝරු හෝටලයේ තියෙන හැමෝම නගින පෝරුව. සමහර ඒවා යකඩවලින් හදලා තියෙන්නේ. ඒකෙදි ඉතින් කලන්තේ දැම්මොත් ඉතින් මනමාලි උදේට කාලා නැතුව තමා. ඒ හින්දා දැන්නම් ඒක බලන්න බැහැ. දැන් තියෙන පෝරුවලට චරිතවත් අයත්, චරිතවත් බවින් පිරිහුනු අයත් නගිනවා. හරියට විවාහයක් කරනවා නම් පෝරුව නිවැරදිව සෑදිය යුතුයි. මේවා අද කාලේ අය දන්නෙත් නෑ. ගත් කටටම පුහු කියනවා. එහෙනම් පෝරුවේ අනෙක් චාරිත්‍රත් පුහු වෙන්න ඕනේ.
කතාවේ හැටියට පහන්දිගේ පවුලේ ලැබුණු පීඩනයත්, පොතපතේ ඇලී සිටීම නිසා බාහිර සමාජය ගැන අවබෝධයක් නැතිවීමත් ඇයට මානසික රෝගයක් ලෙස බලපා තිබෙනවා. පැරණි, නවීන සෑම දේ ගැනම අවබෝධයෙන් සිටීමයි වැදගත්.
බොහොම ස්තූතියි ඔයාට ❤️ මම මෙතනදී පෝරු චාරිත්‍ර පුහු දේවල් කියලා අදහස් කලේ නෑ. නිශාන්තගේ ඒ පිලිබඳ අදහස දැක්වූයේ. ඒ වාගේම වරදක් නොකරපු පහන්දි වැනි අය එවැනි සුළු කාරණයක් නිසා අනාගතය අදුරු කර ගතයුතු නැත කියන තැන ඉදන් කතාව ලිව්වේ. අද කාලෙ ගැන හිතලයි මෙහෙම කතාවක් නිර්මාණය කලේ. ඔයාගෙ අදහස් දැක්වීම ගොඩක් වටිනවා. ඒ වගේම ගොඩක් ස්තුතියි ❤️
@@anudidineshnovels ඔයාට වැරැද්දක් නෙවෙයි අක්කේ මං කිව්වේ. ඔයාගේ හිත රිදුනනම් සමාවෙන්න මට. මං මේ comment එක දැම්මේ අනිත් අයටත් දකින්න. ගොඩක් අය මේවා දන්නේ නැති හින්දා. ඔයාගේ කතාවේ වැරැද්දක් කියන්න අදහස් කරේ නෑ. මේ වෙනකම් ඔයා දාපු හැම කතාවක්ම මම කියවලා තියෙනවා. ඔයාගේ කතා ලස්සනයි. ආදර්ශමත්. ආදරය සහ රාගය පැහැදිලිව ඔයාගේ කතාවල වෙන්කරලා පෙන්නනවා. ඔයාගේ කතා කියවන්න ගත්තෙත් ඒ නිසාමයි. ආයෙත් සමාවෙන්න ඔයාගේ හිත රිදුනනම්.🙏
අයියෝ මේ වගේ ඒවාට හිත රිදෙන්නෙ නෑ අනේ. ඔයාගෙ ඒ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මගෙ කතා කියවනවට ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ගොක් කොළ පාවිච්චි කරනවා කියලා දැනන් උන්නට වියලි පොල් කොළ කොස් කොළ ගන්න බව මමත් අදයි දැනගත්තේ. ඒ නිසා ඒ පැහැදිලි කිරීම ගොඩක් වැදගත් හැමෝටම ❤️
@@anudidineshnovels ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ❤️
ඔයාමද නංගෝ මේ කතා ලියන්නේ...හරිම ආදර්ශමත් වගේම ලස්සනයි ඔයාගේ නවකතා වගේම❤️
ඔව් අක්කේ මේ මගේම නිර්මාණ. බොහොම ස්තූතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸
@@anudidineshnovels ඔයාට 💕💕💕💕💕ලස්සනට ලියන්න පුළුවන්.ඒ නිර්මාණ හැකියාවෙන් තවතවත් ලස්සන කතා ලියන්න සුභ පතනවා!තෙරුවන් සරණයි ඔයාටත්!!!🌸🌸🌸
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් අක්කේ..
බොහොම ස්තූතියි නංගි ❤️ තෙරුවන් සරණයි 🌸
😻♥️😍
❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි කතාව ඔක්කොම ඇහුවා ජය වේවා
ගොඩක් ස්තුතියි ඇන්ටියෝ ❤️ තෙරුවන් සරණයි 🌸
ආදර්ශමත් කතාවක් ❤😊
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Ithama wedagath kathawak ❤ obata godak pin💐
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Lassanama lassana kathawak akkiyo harima asawen kiyewwe❤😘
ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸
ගොඩක් ලස්සනයි කතාව.
බොහොම ස්තූතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸
It's a great story 👍👍👍
Thank you ❤️
Watinaa kathaawak👍
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Lassanai 👍
බොහොම ස්තූතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸
ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ලස්සන කතාවක් දුව❤
බොහොම ස්තූතියි ඇන්ටියෝ ❤️ තෙරුවන් සරණයි 🌸
සමාජයේ සුලබ සිදුවීමක් ..
නැවත මතක් කෙරුවට ස්තූතියි
ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කේ ❤️
Lassanai manika
බොහොම ස්තූතියි නංගි ❤️ තෙරුවන් සරණයි 🌸
මගුල් පෝරුව බලන්න ආවා
ඇන්ටි ❤️
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
❤️