අසංවර සිත් අතර | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 37

  • @ShiromaNamali
    @ShiromaNamali 5 місяців тому

    හරිම ලස්සනයි .. ඔයාගේ හැම කතාවක් ම හරිම ආදර්ශ මත්.. ජයම වේවා .බුදුසරණයි !.❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  5 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @dinushalakmali3740
    @dinushalakmali3740 2 роки тому +1

    Ane ai akkiyo minissu mechchara pahath shik aththatama lassanai akki manika kathawata aduna appa 👌😥

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ඒවගෙ මිනිස්සු තමා අද ගොඩක් ඉන්නෙ. කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @ශානිගෙකතාවිමන

    ඇත්තටම ගොඩක් ආදර්ශමත් කතාවක් මැණික ..ඔය වගේ වේදනාව හංගගෙන හිනාවෙලා ඉන්න ඕනේ තරම් අය ඉන්නවා ..ඒ හිනාව ඇතුලේ තියෙන වේදනාව තේරුම් ගන්නේ නෑ කවුරුත් ..ගොඩක් ලස්සනයි මැණික .ආදරෙයි ගොඩක්💗💗💗

  • @sureshmadusanka1847
    @sureshmadusanka1847 2 роки тому

    Godak dukai ලස්සනයි කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 Рік тому +3

    ඉන්නකොට අගයක් නෑ. අහිමි වෙන්නනම ඕනි එහි අගය දැනෙන්න, තේරෙන්න. ඒ තමා මිනිසුන්ගේ ස්වභාවය, හැටි

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 2 роки тому +2

    කාටත් ආදර්ශවත් කතාවක් ඇත්තටම ගොඩක් වේලාවට මතුපිටින් බලලා කවදාවත් කෙනෙක් මනින්න හොඳ නැහැ මතුපිටින් පෙනනවට වඩා ඇතුලින් ඉන්නේ වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸

  • @RenukaWirasooriya
    @RenukaWirasooriya 10 місяців тому

    ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  10 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @imashihasintha5100
    @imashihasintha5100 2 роки тому +2

    හුගක් වෙලාවට වැඩ කරන තැන් වල ඉන්න පිරිමි අය තමයි ගෑනු අයට වඩා අනුන්ගේ දේවල් හොයන්නෙ.කෙනෙක් කොයි විදිහට කතා බහ කරත්,කොයි විදිහට ඇන්දත් අපිට කරදරයක් නැත්තන් අපිට අදාල නෑනේ.එහෙම හිතන්න නැති එක තමයි ප්‍රශ්නෙ😌

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ඔව් තමන්ගෙ දේවල් ගැන විතරක් අඩුපාඩු හෙව්වනම් ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි.. ❤️

  • @hansihansi7724
    @hansihansi7724 2 роки тому

    ගොඩක් ලස්සනයි අක්කා. ඒ උනාට දුක හිතුනා. තවත් මේ වගේ අර්ථවත් කෙටි කතා අරගෙන එන්න. 💖💖

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 7 місяців тому

    හරිම ලස්සනයි ඔයවගෙ නොසනඩාල අය සැබැ ජිවිතේ මම අත් විදලතියෙනව දුව බුදු සරණයි ඔයාට

    • @anudidineshnovels
      @anudidineshnovels  6 місяців тому

      ගොඩක් ස්තුතියි ඇන්ටියෝ ❤️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 9 місяців тому

    ලස්සනයි නංගි කතාව ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @MadhudilrukshiDilrukshi
    @MadhudilrukshiDilrukshi 10 місяців тому

    Adarshamath lassana kathawak ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  10 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 Рік тому +1

    ආදර්ශ මත් කතාව ක්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 роки тому +1

    Beautiful stories nice sharing ❤️

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov Рік тому +1

    අපේ සමාජයේ ඉන්න ම්නිස්සු මතුපිටින් බලලා ව්වේචනය කරන්නේ .අවසානයේදී දුක් උනාට පලක් නැහැ ....

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 9 місяців тому

    තමුන්ගේ..ජරා.අදහස්.ඉෂ්ට.කර.ගන්න.බැරි.උනූත්..ඒකෙනා.ගෙ.චරිතෙ.මරනවා.හැම.තැනම.මේ.අසාදාරන.කම්.සිදූවෙනවා😢😢😢😢😢😢

  • @kusummdagoda1329
    @kusummdagoda1329 2 роки тому +1

    ගොඩක් දුකයි හැමෝමටම හිතන්න යමක් මේ කතාව ඇතුලේ තිබුනා

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට 😍❤️

  • @චූටී-ථ4ශ
    @චූටී-ථ4ශ 2 роки тому

    ගොඩක් වැදගත් ආදර්ශමත් කතාවක් අක්කේ .. දුකයි ... ඒත් ලස්සනයි ගොඩාක් ඩාඩාඩාඩාඩාඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්

    • @anudidineshnovels
      @anudidineshnovels  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️