Kandulu Hurathal (කඳුලු හුරතල්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 182

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka Місяць тому +144

    සින්දුවට වඩා බෑකින් එක දකින්න අහන්න ආපු මා වැනි අය තව සිටීද.
    මෙන්න කනට සැප බැකින්❤

  • @cannabeatslk
    @cannabeatslk Місяць тому +179

    Bass Guitar එකෙන් ගොන් ආතල් ගන්න බේසලාව ගෙනල්ලා වාඩි කරවලා පෙන්නන්න ඕනි කොහොමද Bass Guitar Play කරන්නේ කියලා. ❤

    • @surenimarsha1855
      @surenimarsha1855 Місяць тому +14

      Ear bud දෙකක් කනේ ගහලා අහන්න දෙන්න ඔනේ ඕයි
      බේසා පිස්සුවක්👌

    • @Dansimald2345
      @Dansimald2345 Місяць тому +6

      එකගයි 1000% ක්...මේක නම් පිස්සුවක්

    • @MiyuruBhashitha-d4o
      @MiyuruBhashitha-d4o Місяць тому +3

      සංස්කෘතිකයි එකඟයි🖤 🖤

    • @kassa1987
      @kassa1987 Місяць тому +1

      100 % correct.suppa

    • @jinindusandaruwan4877
      @jinindusandaruwan4877 Місяць тому +1

      ❤❤

  • @AsankaDalugoda-vx3fz
    @AsankaDalugoda-vx3fz Місяць тому +74

    හිරු එකෙන් වැදගත් වැඩසටහනක් කරමද කොහේද 😜❤️

  • @clickone5613
    @clickone5613 Місяць тому +46

    මලෙක මොලකැටි.......අසංක පටන්ගද්දි ඇඟම හිරි වැටුන❤

  • @dinushajayasoriya8450
    @dinushajayasoriya8450 Місяць тому +14

    Keyboard ,bass, rethem , voice ,harmony ..... ❤
    මාත්‍රාවට එකට ගැලපූ අමෘතය 🎉

  • @nadeshsudarshana2843
    @nadeshsudarshana2843 Місяць тому +10

    ගමේ ගායකයා ගමේ කොල්ලා ආදරෙයි අසංක අසන්ත දෙපළටම ❤

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 Місяць тому +30

    මේ සිංදුව නැඟලා යයි අනිත් ඒවත් එක්ක බලද්දි මේක ඉදිරියෙන් මට අනුව

  • @NimeshIrugalbandara
    @NimeshIrugalbandara 16 днів тому +5

    වැඩිය අහන්න ආස නැති සිංදු උනත් පිස්සුවෙන් වගේ අහන්න ආසාව ඇති කරවනවා නිව්ස්ලගෙ බැකින් හින්දා 😵‍💫🔥

  • @mr.p7408
    @mr.p7408 19 днів тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😢❤

    • @chirath93
      @chirath93 19 днів тому

      Mang meh 100 weni paratath ahanawoooo

  • @romiLanza-bv1ts
    @romiLanza-bv1ts Місяць тому +8

    කොල්ලගේ voice 1ත් මරු❤️

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 Місяць тому +9

    ඒ බැකින් එකට ආසයි කීබෝඩ් පාට් ටිකට ඒම😍

  • @nature6454
    @nature6454 29 днів тому +8

    ❤️😊ඇස් පියාගෙන අහන්න පුලුවන් සිංදු 🌹

  • @sasankaperera6461
    @sasankaperera6461 Місяць тому +30

    සිංදුවලට මියුසික් ආදරේ ගලපන්නේ මේං මෙහෙමයි මහත්‍තයෝ😊😊😊😊

  • @mangalagallage9943
    @mangalagallage9943 Місяць тому +6

    භොයාගෙන බැලුවෙ. නියමයි

  • @asukaedirimuni112
    @asukaedirimuni112 Місяць тому +11

    මේ.ගහපු සිංදු සෙට් එකෙන් ගින්දරම.සිංදුව මේක....පට්ට්ට බැකින් කියන්න.වචනවලින් බෑ...ගැලපීම.අනර්ගයි ❤ බේස් වල.බර ගතිය එන්නෙ හුලං එක්ක ස්පීකර් වල..😂 ❤

  • @RatedTJAY
    @RatedTJAY Місяць тому +18

    මේ සිංදු යම් කිසි සමාජ මට්ටමකින් එතනින් එහාට නොගියේ සිංදුවේ ඇති ගී පද නිසා නෙමෙයි සිංදුවට බැක් කරන අයගේ තිබුනු අඩුපාඩුවක් නිසා කියන එක 'ජාන' බලපු හැමොටම දැනෙනවා ඇති. මේ බැක් එක පැණි දානවා වගේ කනට, Back Music එකට නිකන්ම මේ සිංදු උඩට එන එක නවතන්න බැ!! බේසා ලෙහාන් මල්ලි ආයේ ලංකාවට කලාතුරින් බිහිවෙන දක්ෂයෙක්! ජයෙන් ජය!

    • @Don_Sahiru
      @Don_Sahiru Місяць тому +2

      ITN eke Acoustica Unlimited eke cover version eka maru mekata wadiy ❤

    • @nethminnn
      @nethminnn Місяць тому +1

      Asanka priyamantha, chamara wage ayage sindu wala original backing eka aluth karala gaththama aththatama lassana complete sindu. Chamara weerasinghe news ekka karapu versions supirima wenna eka thamai hethuwa.
      Meketh keyboardist and bassist supiriyak Thanikarama

    • @shakthikalhara3510
      @shakthikalhara3510 Місяць тому +1

      Eka wenne technology eke thiyena improvement ekath ekka...news use karanne branded instruments, e wagema updated sounds. Ewayen ena sound quality eka kohomath 90's technology eken ganna baha.

    • @SriLankanStuff
      @SriLankanStuff Місяць тому

      E unata updated version ekak nathuwa supiriyata produce wechcha sindu e kaale idan thibba. Rookantha ge 'Api Denna' wage saddayak thyna sinduwak thaama lankawe ahila na eetapasse

    • @dil7667
      @dil7667 Місяць тому

      True

  • @AyeshaJayawardane-x4c
    @AyeshaJayawardane-x4c 4 дні тому

    ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤ පුදුම ලස්සනක් තියෙන්නෙ....ඉස්සර මේ සින්දු අහන්න කැමති නෑ....ඒත් දැන පිස්සුවෙන් වගේ අහන්නෙ.....❤❤❤❤❤❤

  • @romiLanza-bv1ts
    @romiLanza-bv1ts 7 днів тому

    ඇබ්බැහි වෙලා ❤️✌️🤘

  • @sadunisansala4092
    @sadunisansala4092 5 днів тому

    ලස්සනය❤❤❤❤

  • @PradeepPradeep-ng8lh
    @PradeepPradeep-ng8lh Місяць тому +7

    වෙනම ලොකෙකට යන සන්ගීතයක්.news ගෙන් විතරයි.

  • @hasithachathuranga4084
    @hasithachathuranga4084 Місяць тому +6

    ❤❤❤අසංක ප්‍රියමන්තපීරිස් මගෙ ආසම ගායකයෙක්. ❤❤❤❤❤

  • @shanakawijesooriya6123
    @shanakawijesooriya6123 Місяць тому +6

    Vocal❤
    Harmony ❤
    Music❤
    Keep it up news❤

  • @PasanWLS
    @PasanWLS Місяць тому +6

    As deka wahan maha raa 2ta withara beer ekak bona gmn ahaddi ena feeling eka..... ❤

  • @DulsaraVithanage
    @DulsaraVithanage Місяць тому +6

    Wow ..How could it be so beautiful 😮❤❤

  • @sinhasongstv9353
    @sinhasongstv9353 Місяць тому +2

    Super man makata cover akak karanawa niyamai

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 Місяць тому +2

    සුපිරිම සුපිරි😍😍😍

  • @ishancharuka247
    @ishancharuka247 Місяць тому +3

    කියන්න වචන නැහැ අප්පා😍🖇❤️

  • @Unknown404-p5y
    @Unknown404-p5y Місяць тому +5

    බේසා 😍

  • @pradeepperera-eg5ne
    @pradeepperera-eg5ne 6 днів тому

    Patta kiyanna wadan na❤❤

  • @romiLanza-bv1ts
    @romiLanza-bv1ts Місяць тому +1

    හොයාගෙන බැලුවේ❤️

  • @sameeraudayanga3865
    @sameeraudayanga3865 Місяць тому +3

    අම්මෝ පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @marshFrndo
    @marshFrndo 29 днів тому +1

    Hats off to the sound engineer for his backstage performance❤

  • @hansasandeepasilva2175
    @hansasandeepasilva2175 13 днів тому +2

    සෝමසිරි මැදගෙදර & යසස් මැදගෙදර ඕනේ ❤️

    • @trytofly77
      @trytofly77 12 днів тому

      කෙල්ලත් ඕනි

  • @chamalwickramachchi9815
    @chamalwickramachchi9815 Місяць тому +6

    News legends ❤😮

  • @rusiruishan4683
    @rusiruishan4683 Місяць тому +4

    මේ වගේ බැකින් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් NEWS ටීම් එකෙන් පමණි.. එකෙන්ම Trending වෙන්න ඕනේ මේවා තමයි.. ❤❤

  • @superMatic488
    @superMatic488 Місяць тому +5

    Bass 🎸 next level

  • @ruchiraadhikari2108
    @ruchiraadhikari2108 Місяць тому +3

    ඒක පිස්සුවක් NEWS ❤

  • @indikasenarath4881
    @indikasenarath4881 15 днів тому

    ගහනවා❤❤❤❤❤❤

  • @kavishkagihan1510
    @kavishkagihan1510 Місяць тому +2

    ඒක නම් පිස්සුවක්❤❤

  • @MalithDeshanjana
    @MalithDeshanjana Місяць тому +1

    මේකෙ සින්දු කියන්න ඉන්න කොන්ඩෙ කඩාගෙන ඉන්න කෙල්ලට මගේ හිත ගියා එයාට හිත ගිය කට්ටිය මේ පැත්තට❤

  • @Krish1971-k7z
    @Krish1971-k7z Місяць тому +4

    Superb music different type of vibe

  • @AsankaKariyawasam-v2q
    @AsankaKariyawasam-v2q 27 днів тому

    හැමදාම අහනවා මම ❤

  • @ravindumadushanka9868
    @ravindumadushanka9868 29 днів тому +1

    Next level ❤

  • @chamalashen6486
    @chamalashen6486 Місяць тому +2

    Asanthage voice eka.. 😌❤🍃

  • @TharangaDissanayake_
    @TharangaDissanayake_ Місяць тому +1

    News dunna e sinduwata wenama rahak ❤

  • @MadhushiWickramarathne
    @MadhushiWickramarathne Місяць тому

    Ammooooooo....... mta pissu hadenawa asanthage voice ekata ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehanfernando1994
    @shehanfernando1994 17 днів тому

    Excellent Backing...

  • @janithbuddika5389
    @janithbuddika5389 Місяць тому +3

    News නම් පිස්සුවක්

  • @thakshilathakshila5151
    @thakshilathakshila5151 Місяць тому +2

    අමුතුම feeling එකක් 😢😢😢😮

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 Місяць тому +25

    අම්මෝ අසංකගේ වෝයිස්.. පුතාට කාලයක් යයි මේ මට්ටම එන්න.❤

    • @channadeshappriya1766
      @channadeshappriya1766 Місяць тому

      ඒකනම් ඇත්ත ..✌️❤️

    • @dinethkasun4559
      @dinethkasun4559 Місяць тому +2

      dentath Puthage voice ek wenm leval ekk 😌👍❤aurudu gnk yddi hithgnn beri wei 😊❤

    • @bestscenes7038
      @bestscenes7038 Місяць тому +2

      Kollage voice eka patta U tatta wage wenna oninne U u wunama thawath patta ❤

    • @Shehansanju-o2e
      @Shehansanju-o2e Місяць тому

      අසංක is අසංක

    • @DesanduKemitha
      @DesanduKemitha 28 днів тому

      Puthath shok

  • @maheshanrandika
    @maheshanrandika Місяць тому +4

    Bass ❤

  • @pradeepkumara8989
    @pradeepkumara8989 Місяць тому +2

    Ft voices . Ft news ❤️❤️ sarith surith ❤❤

  • @kevinfernando1125
    @kevinfernando1125 Місяць тому

    බොද මීදුම් ❤ සුපිරී ❤

  • @erangasanjeewa9347
    @erangasanjeewa9347 21 день тому

    Meka nam pissuwak deiyo❤

  • @MalikaUdayangaPerera
    @MalikaUdayangaPerera Місяць тому +1

    Puthage marama voice ekak thiyanne eka venasma ekak❤❤❤❤

  • @thakshilathakshila5151
    @thakshilathakshila5151 Місяць тому +4

    මම ආසම සිංදුවක් ❤❤❤❤❤

  • @casperhampe9861
    @casperhampe9861 Місяць тому +1

    Pithageth amuthu rahak a voice eke...❤😊😊

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 Місяць тому

    blast 1kak💕🌷😍😍😍🔥💚

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi Місяць тому +1

    හොඳයි 🎉😊🎉

  • @rajivasanka7427
    @rajivasanka7427 27 днів тому

    Super ❤

  • @kularuwanweerasinghe3335
    @kularuwanweerasinghe3335 Місяць тому +3

    Backing ❤🔥🔥🔥

  • @VimukthiMalinda
    @VimukthiMalinda Місяць тому +8

    ඇබ්බැහි unaaaaaa 20 parakata wada ahuwa thawath ahanawaaa

  • @yohanrashmike2652
    @yohanrashmike2652 Місяць тому

    Maara feel eka 😢❤️

  • @hasithamaduranga1
    @hasithamaduranga1 Місяць тому

    ❤superb 🎉

  • @beautifulworld3799
    @beautifulworld3799 Місяць тому +1

    Love ❤❤

  • @pradeepkumara8989
    @pradeepkumara8989 Місяць тому

    Asantha malli voices ❤❤❤❤

  • @UserUser-q8j
    @UserUser-q8j Місяць тому +2

    Voice lassani❤

  • @udarakarunarathna1347
    @udarakarunarathna1347 Місяць тому +1

    ❤️🤘

  • @rukshanariyarathne3303
    @rukshanariyarathne3303 Місяць тому +1

    Music is sarith surith woooow ...

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 Місяць тому +1

    Nice arrangements ❤

  • @bupal92
    @bupal92 Місяць тому +1

    Asantha ❤

  • @malithmanohara1642
    @malithmanohara1642 Місяць тому

    Fender ❤

  • @nisalanuradha7367
    @nisalanuradha7367 Місяць тому

    Asakage son superb ❤ nice voice

  • @NileChanaka
    @NileChanaka Місяць тому +1

    ❤❤😮

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +19

    චාමර වීරසිංහයා මේකට ගෙනෙපල්ලා 🙏

    • @supundissanayake4612
      @supundissanayake4612 Місяць тому

      මේකේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්නේ තාත්තලා පුතාලා බන්. ඒකයි නම ජාන කියලා දාලා තියෙන්නෙ

    • @Black_Whole2325
      @Black_Whole2325 Місяць тому +1

      @supundissanayake4612 ඒකත් හැබෑව තමයි,,ඒත් ප්‍රෝගෑම් නම රීනේම් කරල හරි ගෙන්නන්න ඕනෙ ඇත්ත ගායකයො තමයි ඒ

    • @NiroshChamara-j5i
      @NiroshChamara-j5i Місяць тому

      යකො මෙක ජාන. උට සිංදු කියන දරුවෙක් නැ තාම පොඩි

    • @RandikaNandias
      @RandikaNandias 9 днів тому

      Hadawathe gayakoyo ona ne.. eyala eyalata hariyana program walata ei

  • @奇妙weird2024
    @奇妙weird2024 12 днів тому

    2015 ඉදලා ආදරය කරලා මේ අවුරැද්දෙ මුල එයා යන්න ගියා

  • @R.M.Mendis
    @R.M.Mendis Місяць тому +2

    Use head set❤🎉

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 Місяць тому

    lead bass amboooo

  • @anukpramuditha5086
    @anukpramuditha5086 Місяць тому +1

    News ❤️🥰🥰

  • @dil7667
    @dil7667 Місяць тому

    2:12 wow ❤

  • @ShanHapu
    @ShanHapu Місяць тому +1

    ❤❤❤❤❤😍😍😍😍🤩🤩🤩🤩

  • @PiyumalPerera
    @PiyumalPerera Місяць тому

    Issara oya sinduwata gahuwe sanidapa thamaiiii😢😢😢😢

  • @CHAMIYAMUSIC15
    @CHAMIYAMUSIC15 Місяць тому +2

    ❤❤

  • @සෑමදේම-ප4ර
    @සෑමදේම-ප4ර Місяць тому +2

    Backing🙏💘

  • @MalithAdhikari
    @MalithAdhikari Місяць тому +1

    Hiru lassana wedak kalamda koheda❤

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana Місяць тому +1

    News ❤

  • @creativeelectrical4417
    @creativeelectrical4417 Місяць тому

    බැකින්❤️❤️

  • @sanojmarapana4184
    @sanojmarapana4184 7 днів тому

    බැකින් එක හොදටම මැච් වෙන voice එක පුතාගේ එක තමයි

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 Місяць тому +1

    baking ❤❤❤❤

  • @supundissanayake4612
    @supundissanayake4612 Місяць тому +2

    පිලිවෙලට දෙයක් කරන විදිය නිවුස් ලගෙන් ඉගනගන්න ඕන.❤

  • @JayaniduNilupul
    @JayaniduNilupul Місяць тому +1

    🎉❤

  • @asithasandaruwan6496
    @asithasandaruwan6496 Місяць тому +1

    Pissuwak news 🎉❤

  • @excceladelanka
    @excceladelanka 3 дні тому +1

    බේසා නම් ගහනවා සද බොද වෙන්න

  • @chamalwickramachchi9815
    @chamalwickramachchi9815 Місяць тому +1

    Iron man සහ රයනි චාරුකා ගේන්න 🫡

  • @sinethgeethmal5591
    @sinethgeethmal5591 Місяць тому

    Baking ekath ela

  • @nimeshadithya671
    @nimeshadithya671 Місяць тому

    🥺❤

  • @graphicsdema
    @graphicsdema Місяць тому +4

    බේස් එකෙන් ලීඩ් ගහන එවුන්ට පෙන්වන්න ඕන බේස් ගහන හැටි..

  • @chamidu5705
    @chamidu5705 11 днів тому

    punch eka widnw lsesatama

  • @amilaakalanka7466
    @amilaakalanka7466 Місяць тому

    Original eke sad vibe eka left😢😢

  • @samithdhananjaya5296
    @samithdhananjaya5296 Місяць тому

    Habai Rupavahini eke eka thama hodama. Athi Hiru ekath wadagath eka wadak hari kala.