You are one of my favorite journalists. It's great to see you again after some time. Your dedication to serving the country and your voice for justice and peace are always deeply appreciated.
Need to change whole System in Sri Lanka 🇱🇰 With Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials Need justice for Corrupted politicians and Government Officials
තරිඳු ඉස්තුති මේ පැහැදිලි කිරීම ❤ඇත්තෙන්ම ඡන්දය ක වටිනාකම ජනතාව තේරුම්ගත යුතුය ❤❤❤
හරිම වැදගත් කරුණු පැහැදිලි කිරීමක්. හෙලිදරව් කිරීමක්. ස්තුතියි තරිඳු.
තරිඳු සහෝදරයා මහජනතාව බල ගැන්වීම සඳයා ඔබ කරන සේවයට අනේක වාරයක් ස්තුතියි.
ඔබ හරියටම හරි.
මේ සම්බන්ධයෙන් කථා කලේ ඔබ විතරයි සවිස්තරාත්මක ව.
මේ සියලු අඩුපාඩු කම් හරි විධියට වෙනස් කරන්න අවශ්‍ය යී රටේ දියුණුව හරිවිධියට වෙනස් කරන්න නම්.
21දා කුරුණෑගල ට ලොකු තක්කඩින් එන්න ට උත්සාහ යක් ලු අගමැති ජනපති කාර්යාලවල ටත් ගිහිල්ල නීතිපතිත් හමුවෙලා සාකච්ඡා වක් කරනවලු
සියලු දෙනාටම අවධානයෙන් නිවැරදිව බුද්ධිමත් ව කටයුතු කරන්න ට උත්සාහ ගන්න වනම් උන් පරාජය වෙනව.
Thanks for ur excellent service ❤❤❤❤❤❤❤ npp dinawamu jayawewa ❤❤jayawewa ❤❤❤
ඔබ වැනි අය රටට සම්පතක්.
තරිඳුලාට බොහොම ස්තූතියි
ඡන්ද හිමි විදෙස්ගත ප්‍රජාව ලක්ෂ ගණනක්.
අයිඩී එක අරන් ගියාම චන්දෙ දෙන්න පුළුවන් අනික තැපැල් කන්තෝරුවට ගිහිල්ලා අහන්න
ටිරාන් අලස් ලා දැන් හොඳටම බය වෙලා ඉන්නේ 😂කරපු අපරාධ චෝදනා සම්බන්ධයෙන් හිරේට 😢
හොඳ විග්‍රහයක්......
ඔබට බෙහෙවින්ම ස්තුතියි❤ රට අනුරට 🇱🇰 ජය වෙිවා ❤
හැම මගුලම අනුර අනුර අනුර වෙන මොකවත් කතාව නැ
@@kwkw7563 ridunada
@@kwkw7563හරි අමාරුයි වගෙ
මාලිමාව දිනනව කියන්නේ අනුර දිනවනව කියනඑක නෙමෙයි ඒ රට දිවනව කියන එකයි දරුවන්ගේ අනාගතය හදනව ක්කියන එකයි ඒ රට තක්කඩි දුශිත කපටි හොරු රැලකින් රට මුද්වා ගන්නව කියන එකයි නව පුනරුදයක් ඔඹ අප සැමට හෙට දවසක් අලුත් ලොවක් ඔඹේ කතිරයෙන් හෙට උපදින දරුවන්ට රටක් අනාගතයක් හදමු එය ඔඹ අප වැමගේ වග කීමයි මේ එකම අන්‍තිම අවස්of හාවයි එය මග නොහරිමු එය ඔඹ අප හැමගේ වගකීමයි
දු පුතුනේ අප රටේය # දූ පුතුනේ රට අපේය , #
ලoකා ලoකා පෙරටම යමු ලoකා
.🙏❤️🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
If if if this kuhaka ,idiot comes into power (no chance), that will be the end of democracy, freedom, Sri Lanka
ඔබලා ට බොහොමත් පිං අනුර ව රැකගමු
පසු ගිය චන්ද නම් වැදගත් නෑ...මොකද ඔය දෙගොල්ලම එකයිනෙ. ඒත් මේ සැරේ නම් ඒ අහක යන චන්ද වලට ලොකු වටිනාකමක් තියෙනවා
Sambandayak ne.
තරිදුගේ යමක් පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතා විශිෂ්ටයි. ජයවේවා..!!
මාලිමාවටත් ජයවේවා!!! ❤❤
pppp7
බොහොම හරි . He is a genuine impartial balance man . Wish him success in his profession .
Meya jeppek newei
මෙය ඉතා වටිනා අනාවරණයක්....
මෙය මීට මාසෙකට හෝ ඊටත් පෙර මාලීමා වේදිකාවේ කතා කරන්න තිබුන මාත්‍රෘකාවක්...!
ඇයි මීට පෙර මහජනතාව දැනූවත් නොකලේ...??
ජාතික ජන බලවේගයට ජයවේවා විරුද්ධවාදීන්වත් අපි සොයුරන් සේරම සොයුරන් සේ රැක ගනිමු
Jathika jana bala weagaya thamai palamu weani wirundha wadhayin
ජය වෙවා මාලිමාවට රටට යහපත් වෙවා
ටිරාන් හදන්නේ කොහොමහරි සජිත්ව දිනවන්න එතකොට සේරම දුෂණ අපරාද වලින් ගැලවෙන්න
දූෂිතයන්ගේ එකම අපෙක්ෂාව , සජිත් සජිත් සජිත් . හැබැයි ඌ ගෙදර , දූෂිතයො හිරගෙදර .
අනිවාර්යයෙන්
ටිරාන්ට ඕනැ රනිල්ව දිනවන්න.
Ham .eka..tamai..atta..Dan .Pana..baye..inne❤❤❤
ටිරාන්ට සජිත් දිනුවත් රනිල් දිනුවත් දෙකෙනෙක්ම එකදේ වෙනවා මාලිමාව දිනවා රට දිනවමු 🙏🙏🙏❤️
මලකඩ කාපු තුරුම්පු තියාගෙන චන්ද කරන රනිල් රාජපක්ෂ 😂😂😂
මාලිමාවට ජයවේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰❤🙏
අපිනම් එකෙන්ම චන්දෙ දෙනවා❤❤❤❤
මාලිමාවට කෝට්යක් ජයවේවා මාලිමාවට
අපි මැතිවරණ විස්තර දැනගැනීමට ඔබගේ චැනලය තමයි භාවිතා කරන්නෙ 💪🏽
එක ගමකටම ඡන්ද කාඩ් ලැබිලා නෑ තරිඳු ඒ ගැන ටිකක් හොයලා බලන්න ප්ලීස් 🎉
ඒක ගැන මැතිවරණ කොමිසම අද කියල දුන්න මොකද කරන්න ඕන කියල ජාතික හැදුනුම් පත අරන් චන්ද පොලට ගියාම චන්දෙ දාන්න පුලුවන් ලු සහ චන්දෙ දවස වෙනකං ලගම තැපැල් කාර්‍යාලයට ගිහින් ගන්න පුලුවන් ලු චන්ද පත්‍රිකා ව
Harispaththuva, yakkala eheth card labila na
පයාගලත් නේද ?.
කාඩ් අවශ්‍යනැ හැදුනුම්පත් අරගෙන ගියාම ජන්දය දමන්න පුලුවන්
ලැබුන් නැති කාඩ් කාගේභාරයේද තියෙන්නෙ දැන්
කෝ අපේ ..තරිඳු උඩුවරගෙදර සහෝදරයා...
අපරාදෙ...........
පෙරෙට්ටොන්ට කඩේගිහිං එයාගෙ තත්වෙ නැතිකරගත්ත.
අපි හරි ආදරෙන් හිටියෙ.
නිර්භීත මාධ්‍ය වේදියෙක්..
පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන් හිටිය නං... ඉවරනෙ.
මගුලටද පක්ෂ දේශපාලන වේදිතාවල නැග්ගෙ.
මලෝ රහක් නැති පෙරෙට්ටො පස්සෙ ගියෙ..?
ස්තුතියි සර් බුදු සරනයි.
සියල්ලෝම,,දෙනුවත්වෙන්න,අන්තිමවේලාවයි,,මොනමොනවා,කරයිද,දන්නේනොමත,කල්පනාවෙන්,සිටින්න,❤❤❤❤❤❤
මොනවා උනත් ගල්කැටයක්වත් ගන්න එපා . හැම දෙයක්ම ආරක්ෂක අංශ විසඳාවි .
අනුරට නියත ජය
බොහොම ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
මාලිමාවට ජයවේවා ❤❤
🙏🏽සජිත්ට දෙන්න එපා හේතුව පොහොට්ටුවෙන් කැඩිලා ආපු හොර මන්ත්‍රීලා ගොඩාක් සජිති ගත්තා එනිසා හොරුත් එක්ක සජිත්ට රට කරන්න අමාරුයි. සජිත් ඒ හොර මන්ත්‍රීලා ගත්තනිසා තමයි සරත් පොන්සඑකාත් සජිත්ව දාලා ගියේ. මේක ඇත්තද නැත්තද කියලා ඹබත් සොයාබලා ඡන්දෙ හරි කෙනෙට දෙන්න.
ජයවේ ශ්‍රී ලංකා🇱🇰
ඔවි පුලුවන් තරමි අපේ නායකයව පරෙස්සම් කරමු දේශපාලකයින් නරියෝ පුදුම වෛරයකින් ඉන්නෙ
ආරක්ෂක අංශ කිසිම විටෙක බයවෙන්න එපාඅනුර දනලා ඉවරයි ටිරාන් ගේ වත් අනිත් කිසිම කෙනෙක්ගෙ වත් වැරදි නියෝග පිලිපදින්න එපා චන්දෙ දාන්නෙ නැත්තෙ කලකිරැන අය මෙි සැරේ සියලුම දෙනා චන්දය මාලිමාවට දෙන්න මෙය මහඡනයාට බලය යන අවස්ථාව ක් මහඡන ආන්ඩුවක් සදහා වහාම ඔබෙි වටිනා චන්දය පාවිච්චි කරන්න
Thank you. Very useful speech.
ඒකතාව,අහන්න,❤❤❤
රට අනුරට ❤❤❤❤❤❤❤❤
ස්තූතියි තරිඳු.❤❤❤🎉🎉🎉🎉🎉🎉
Thanks ....jayawewa marlimarwata marlimarwata marlimarwata jayawewa
රටම. හරියට මාලිමාවට. ජය
අපි දැක්කා රනිල්ගෙ බටලන්ද වික්‍රමසිංහයෙක් ඇවිත් සුදා ස්ටූඩියෝ එකෙන් කම්පියුටර් හැකර්ලා දාල ඡන්ද වංචා කරල මුන් ආයෙත් බලය ලබා ගන්න හදන කථාවක් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලලා කියන්නකො පුලුවන් නම් මල්ලි.
Great explain well done
චන්දෙට ලියාපදිංචි උනාට රැකියා, පදිංචිය නිසා වෙන රටවල විශාල පිරිසක් ඉන්නවා.
Malimawata jayawewa❤❤❤❤❤❤
අනුර සහෝදරය තුරැම්පු අාසිය අතේ තියන් ඔය වල් වාසි ගහන සිරිතක් නැ හැමොටමහරි ිදියට උත්තරබදෙනව
❤🎉Thanks excellent 👍 👍 👍
මාලිමාවට කෝටියක්
අපි කවුරුත් නොසිතන පැතිකඩක් පෙන්වා දීම ගැන අපේ ප්‍රනාමය 🙏 ඇයි මෙවැනි චන්ද නොදැමීම හා එයට හේතූව පිලිබඳව 1) මැතිවරණය කොමසාරිස් කාර්‍යාලය .2) දේශපාලනය පක්ෂ හා පාලකයන් 3)මානව හිමිකම් අයතන අයතන ...4) ආගමික නායකත්වය 5) පරිපාලනය අයතන හා සමාජ සේවකයන් සොයා නොබලන්නේ .මොවුන් ගේ ඇස් ඇරේවා 🙏
රට අනුරට
රට අනුරට මම අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭🧭💯💯💯🙏🙏🙏❤❤
සජිත් ට ගියොත්, ගෝටා ට දුන්නා වගේ. අනේ අම්මෝ අපි ඉවරයි. 😭😭😭😭
අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
ඉට හපන්
ජන්දය අහිමි වන තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මැතිවරණ රාජකාරි සඳහා කැඳවන පෞද්ගලික වාහන වල රියදුරන්.
ස්තූතියි තරිඳු 👍
Tharindu jayawardana is best explener about politicle system..i wish you all the best
❤ tharindu great media Person, malimawata jayawewa
රැල්ලක්...නේව...එන්නේ...සුනාමියක්...හරස්...උනේත්...පැරැලියේ...කොච්චියට...උන...දේතමයි...වේන්නේ
තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී ඔබට අපේ ගෞරවය ප්‍රනාමය රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏🏽
පොලිසියේ අයට කතා කරලා තුරුමිපුවක් දාන්න කියන්න ඇති කවුරුත් නෙවෙයි රනිල් තමයි දිනන්න ඕනේ කියලා මොනවා හරි කුමන්ත්‍රණයක් වෙනවා කියලා තමයි හිතෙන්නේ බලමු
ඔබ නිවරදියි . 7:12
සහතිකයි...එම තින් එකක් වගෙ
Akd ජය වේවා
Excellent speech Tharidu❤❤❤❤❤❤❤❤❤
අපිට හොටයන්න බස් නැතිවෙයිද දන්න අනිවර්යෙන්ම චන්දය දනවා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
මාලිමාව 57% ගන්නව අවම
සහතිකෙන්ම
You are one of my favorite journalists. It's great to see you again after some time. Your dedication to serving the country and your voice for justice and peace are always deeply appreciated.
තරිදු ඔබේ උත්සාහය සහ විග්‍රහයට ස්තුතියි. නමුත් නිවැරදි විය යුතු දෙයක් පෙන්වනු කැමැත්තෙමි. 2015 දී තව ඡන්ද ලක්ෂ 6ක් (13/2=6.5) තිබුනා නම් ගෝඨාභය නොවේ සජිත් ජනපති කිව්වා, ඒක වැරදියි. තවත් ඡන්ද කියන්නේ නොදැම්ම ජන්ද නම්, තවත් ලක්ෂ 13ක් (දෙදෙනා අතර වෙනස) අලුතෙන් ඡන්ද දැමීමෙන් තමයි තීරණය වෙනස් වන්නේ. එහෙම නැත්නම් ගෝඨාභයට දැම්ම ඡන්ද වලින් නම් ලක්ෂ 6ක් සජිත්ට දුන්නා නම් තීරණය වෙනස් වෙනවා කිව හැකියි. මම හිතන්නේ ඔබට පොඩ්ඩක් වරදින්න හෝ පැටලෙන්න ඇති නේද? නිවැරදි දේ අරගෙන අපි ඔබ සමගයි.
නුදුන් ගණන දුන්නා නම් සජිත් ජනපති වෙන්නත් ඉඩ තිබ්බා. ගෝඨාගේ පරතරය වැඩි වෙන්නත් ඉඩ තිබ්බා. මෙතන කියන්නේ කාව හරි දිනවන්න ඕන කියලා හිතන අයට අනිවාර්යෙන්ම ඡන්දය දෙන්න අවස්ථාව තිබිය යුතුයි.
Thank to you.good Luck.🎉🎉🎉🎉🎉
NPP 👍👍👍🧭👍👍👍AKD 👍👍👍
Bohoma Sthuti Obatumata⚘
Thank you
Jasu Pihitiy 💓 💓
මාලිමාවට ජයවේවා 🧭💪🏼
තරිඳු සමහරව්ට විදෙස්ගතවෙච්ච චක්ද වෙන්න බැරිද ඔය චන්ද භාවිතා නොකරනු පිරිස...
ඒ අයත් ඇතුළත්. එයාලටත් ඡන්දයදාන්න ක්‍රමයක් හැදිය යුතුයි
Maalimawata jayawewa
අද වෙනද වගේ නෙමෙයි Views වැඩියි😃😃 මොකද අනිත් නාලිකා ගොඩක් අද අක්‍රීය නිසා... මමනං හැමදාම මොක අතෑරුනත් තරිඳුලා දෙන්නගෙ වීඩියෝ අතාරින් නෑ❤❤❤
ඔබට ගොඩක් pin
🙏🙏🙏🙏🙏🙏🙏
I’m eagerly looking forward to watching the election results through your channel from the US.
බලාගෙන,චන්ද,කොමසාරිස්,,ආන්ඩුවට,පුකදෙනවා,කොමසාරිසුබත්,ඉවෙරයි,මොකටද,1,2,3,,තෝ,ඔයනීතියගෙනාවේ,රනිල්ටපුකදෙනනිසයි,,මොන,ජනදිපතිවරනයේද,කියාපන්,මනාපදෙන්න,කිව්වේ,තෝ,කඩේයනවා,රනිල්ට,,තොපි,ඔක්කෝම,අපේ,ආන්ඩුවකින්,තොපිවගේහොර,හෙත්තගෙදරයවනවා
මචං පුළුවන්නං slvlog..භාරත..තරිඳු උඩුවරගෙදර එකට සෙට් වෙල ප්‍රොග්‍රෑම් එකක් කරපල්ල 21 රෑට....
Thankyou පුතා
Hi good evening Mr ❤❤❤
දිගටම හඩ නගමු
චහ්දය අනුර කුමාර දිසානායකට ( මාලිමාවට ) පමණයි . වෙන කවුරු ආවත් පරදින්නෙ ජනතාව .
Yes! This is a vital program for all the Citizen’s!
In our countries if u are not voting there is a very big fine! Must introduce in Sri Lanka!🙏🏻
අනේ මංදා රටට මොනවා වෙයිද කවුද දන්නේ දැන් නමී භයානකයි හිතන කොට
ටිරං බුවා …. මේකගෙ තක්කඩිකමි ඉවර වෙන්ඩ තව පැය කිපයයි ….
Excellent presentation 👏👏👏🙏🏻🙏🏻🙏🏻
මේපාර චන්දෙ නොදාපුගාන මේපාර සැහෙන අඩු වේයි
Need to change whole System in Sri Lanka 🇱🇰
With Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials Need justice for Corrupted politicians and Government Officials
එකෙන්ම ❤❤❤
77 න් පසු මේ දක්වා පැවති මැතිවරණ උන්ගේ විනෝදාංශය ක් වගේ නේද පේන්නෙ.
Danuwathkirima itha wadagath obata sthuthi, malimawata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉
තැපැල් චන්දය ලබාදීමට පුද්ගලික අංශයටත් ලබාදිය යුතුයි නේද
Akd❤❤❤
මේ වගේ මජර මිනිසුන්ව දේශපාලන බූමියෙන් අතුගාලම දාන්න ඕන මේ චන්දෙ න්.
තරිඳු ස්තුතියි❤
Malimawata jayawewa
ස්තුතියි තරිදු 💕💕💕
Yes absolutely 🙏
Great ❤
මාලිමාවට කෝටියයි ❤❤❤
Thanks so much
මාලිමාව රජයක් යටතේ ඔය හැම දෙයක්ම විසඳේවි.
❤මාලිමාවට❤