ක්ලීන් ශ්‍රී ලංකා වැඩෙන් බඩේපහර වැදුණු වෙළෙන්දෝ | වැඩේ හොඳ වුණාට මේ අය ගැනත් පොඩ්ඩක් බැලුවානම් හරි

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 190

  • @RathnayakaR-nd4tt
    @RathnayakaR-nd4tt 17 днів тому +19

    සහෝදරයා ඔබ කියන කතාව සාදරනයි රටට අනවශ්‍ය දෙවල් ගෙන තැන් නතර කරන්න පලමුව කුඩු විකිණී හොරා කාන එකයි බීමතින් රිය පැදවීම එවා නවත්වා ජනතාව ජවත් වෙන්න වටපිටාව හදලා දෙන්න

    • @SamanJayaratne-b6d
      @SamanJayaratne-b6d 16 днів тому +1

      Yako dinakata marga anathuru wishala sankhayawak wenawa meka nawathwiya yuthuyi
      SL police great job❤❤❤❤

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 17 днів тому +32

    සියල්ලෝගෙම හිත් සතුටු කරලා මේක කරන්න බෑ. ගැජට් බැජට් විකුණන්න මුදලාලිලාට වෙනත් බිස්නස් එකක් කරන්න වෙයි. අපිට වැදගත් වෙන්නේ ලංකාවේ මගීන්ගේ ආරක්ෂාවයි.

    • @boxplots5024
      @boxplots5024 17 днів тому +1

      නෑ. ඇත්තටම වටින ගැජට් තියනවා ඒවා විකුනන්න පුළුවන් හයි කරන්නත් පුළුවන් කිසි ගැටළුවක් නෑ.
      හානිදායක විදියට පරිහරණය සහ හානිදායක දේවල් තමයි ගැටලුව.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 17 днів тому +52

    යකෝ මේ රටක් හදන්නට වෙහෙසක් ගන්නෙ, මේක රටක් නෙවෙයි, අපායක් 😢😢😢මේ ආණ්ඩුව කරගෙන යන වැඩේ හරි❤❤❤❤❤

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 14 днів тому

      තවත් පලයන් කඩේ පවු බාාාං උබ වාඩි වෙද්දී කල්පනාවෙන් වාඩි වෙයන් මොලේ තැලෙයි

    • @SajiniSubasini
      @SajiniSubasini 12 днів тому

      රෙද්ද තමයි

    • @shanedirisinha6134
      @shanedirisinha6134 11 днів тому

      අම්මාගේ හුත්ත පුක දියන් ලපයාට අපිත් චන්දේ දුන්නා ඉස්සර ඉදන් උඹලා ගොටාට දෙද්දි අපි දුන්නේ ලපයාට ආයේ නම් වේසිගේ බල්ලාට දෙන්නේ නෑ

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 17 днів тому +31

    ගජමැටික් කඩ මුදලාලිලා නිසා ලක්ෂ ගානක් ජනතාවගේ ආරක්ෂාව නැති කරන්න ඕනෙද

    • @thanujasampath4177
      @thanujasampath4177 17 днів тому

      Thopi wage kuhaka haththak nodakin🤮

    • @dineshherath723
      @dineshherath723 16 днів тому

      Oyla ganja,kudu wikunannda...😂😂😂

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 16 днів тому

      @dineshherath723 නෑ වගා කරලා අපි ජිවත් වෙන්නේ

    • @HerbyStickers
      @HerbyStickers 16 днів тому

      Gajamatic kiyala ubala hithuwada ewa karana minissu minissu nemei ubala witharada minissu. Ubala hithuwada mathdrawya wage kiyala. Na ewa wyapara. Ewata awasara deela thibuna nisa thamai hamoma wage thamange wahanaya lassana kara ganne. Habai lassana karanawa kiyala rate pdu maha janathawata awahirayak wenawanam eka anumatha karanna baa kohomatawath. Uba rassawak karanawanam sadarana widiyata sallo hoyanawanam eka maseka adayama nogena balanawako kohomada kiyala.. Meka ada eeye patan gaththu wya para nemei. Api kohomath kamathiy rata hadanawata. Ubala wage gotabaya meka singappuruwa karanawa kiyala ekata rawatila chande dunna. E wagema mechchara kalayak kala dapu rata goda ganna dawase mase dekathunakin ba ekata kalayak yanawa kiyala awabodayen malimawata chande deepu minissu api. Bis saha threeweel wala ayage ugath nugath kam wenai. Habai gotabayage pohora prashnaya wage me rakiyawe inn laksha ganakage rakiya eka wita ahimi wenakota eken pananagina prashna kochcharada. Ubala kiyana widiyata kaloth e minissunta ubalage gewal walata awith thamai nawathinna wenne. Ubala kiyana widiyata ewa thorombel nam issellama karanna ona gennana ewunta kiyannavona kalayak deela gennana eka ahawal dawase idala nawathwanawa kiyala. Ethakota wahana wala ayatath sadarana kalayak denna ona. Wisheshayenma ethakota modification wala rakiyawa karana minissu wena deyakata hada gahei.. Eka paratama oarata panala mankolla karayo allanawa wage me wada kalama kohomada wasara ganak e wyaparaya karala jeewath una aya mokada karanne. Eka ara uppanne thiyana nisa sinhala bawuddayo una rata singappuruwa wage ekacrayakin karai kiyala hithan inna ubala wage polowe paya nogahana gothayanta hodai. Issellama nathi karanna kudu ais hora kam dushana wancha minisunge vinaya manussakam mahaparimana wancha minisunta jeewath wenna nikan nemei salli walata thange edineda athyawashya banda higayakin thirawa ganna wadapiliwelak ne. Eka karana gaman himihita me paththa kalanam appith ekata ekagai. Eka nisa polowata udin yannathuwa polowe paya thabala jeewath wenna balanawa.

    • @dineshherath723
      @dineshherath723 16 днів тому

      @@Jehan-cz7gz 😝😝😝

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 16 днів тому +9

    තහනම් කරන්න කලින්, අමතර උපාංග ගෙන්වීම නවත්වන්න ඕන කලින් ම
    ඊටපස්සේ කාලයක් දැනුවත් කරලා පසේ තමයි
    කරන ඉටි ගෙඩියක් කරන්න ඕන
    හරියටම කුසට ආහාරයක් උදේම ලැබෙන්නේ නැති අයට
    මාලිමාව ක්ෂණික නුඩ්ල්ස් කවනවා වගේ
    ටික දිනකින් ත්‍රීවිල් විකුණා දැමීම හැර කරන්න දෙයක් නෑ
    ත්‍රීවීල් එන කොට රියදුරු හසුනේ හේත්තු වෙන කොට හේතු එක හදිසි අනතුරකදී
    රියදුරු බෙල්ල කැඩෙන්නෙ හේතු තමයි කොට , උස අඩු රියදුරු ආසන හේත්තු වෙන කොට කොටස්
    හේත්තු වෙන කොට කෑල්ල වෙනුවට
    හිස ට උඩ මට්ටම ට රියදුරු හසුනේ හේත්තු වෙන අසුන උස් කරලා
    හදිසි තිරිංග යෙදීමේ දී රියදුරු ශරීරයට ඉදියට ගොස්, තිරිංග යෙදීමේ දී නැවත රියදුරු ශරීරය පසුපසට යාමේදී දී
    කොන්ද ඇතුළු හිසත් එකම හේත්තු වෙලා, ආරක්ෂාව ලැබෙන්නෙ උස් ආසන හේත්තු කරගෙන තිබ්බොත් තමයි
    එන කොට රියදුරු හසුනේ කොට හේත්තු නම්, කොන්ද පමණක් හේත්තු වී බෙල්ල පසුපසට චලනය වී සුසුම්නාව කැඩී අභියන්තර රුධිර වහනයකින් රියදුරු ක්ෂණික මරණයට පත් වෙනවා වගේ ම ත්‍රීවීල්යේ ගමන් කරන සහ ඉදිරියේ මාර්ගයේ සිටින ජීවිත රැක ගැනීමට, අත්‍යවශ්‍ය වෙනස් කිරීම් කරන්න ඕන

    • @AnushaFernando-kw1fl
      @AnushaFernando-kw1fl 15 днів тому

      ඕවා ගෙනාවෙ පරන ආන්ඩුවෙන්.

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq 15 днів тому +4

    කුණුවෙච්ච තුවාල සුද්ද කරල බෙහෙත් දානකොට රිදෙනවා සහෝදරයා. ජයවේවා.

  • @HirunKarunaratne
    @HirunKarunaratne 17 днів тому +28

    *නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයි. මෙච්චර කාලයක් මේ රටේ පාණ්ඩුනෙ තිබුණේ. දැන් පළමුවරට මේ රටට ආණ්ඩුවක් ලැබිලා තියෙනවා. නීත්‍යානුකූලව ජීවත් වෙමු. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඔය ව්‍යාපාරික මහත්වරුන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න. ප්‍රදේශයේ දේශපාලන නායකයින් සහ නිලධාරීන් ඉන්න එදාට රැස්වෙන නිසා එතනදි විසඳුම් ලැබෙයි. මේ නයි-දෙරණට සහ කුඩ්ඩගෙ චැනල් එකට වොයිස් කට් දෙන්න යන්න එපා! මොකද උන්ට ඕනෙ මේ වැඩසටහන කඩාකප්පල් කරලා දාන්න.*

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 17 днів тому +19

    හැමෝටම ගැලපෙන්න වැඩකරන්න බෑ.
    බහුතරයකට ගැලපෙන දේ තමයි කරන්න ඕනෙ.
    වැඩේ හොඳයි, ඔහොම යං❤❤

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 17 днів тому +22

    කුඩු අල්ලන එකත් නවත්තන්න ඕනේ. කුඩු විකුණලත් ගොඩ දෙනෙක් ජිවත් වෙනවා. රුපවාහිනි පවා කරනවා.

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 16 днів тому +4

    රථවාහන පනතට නොගැලපෙන දේවල් රටට ගෙනාවෙි ඇයි...මෙි අය කරපු වැරදි වැඩ නිසා තමා ජනතාව මෙිවාට ආසා කරලා..මිලදී ගන්නේ..දැන් කරන්න දෙයක් නැ...රටෙි නීතියට මෙිවා නතර කරලා වෙනත් වෙළඳ භාණ්ඩ අලොවි කල යුතුය

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara 17 днів тому +6

    මෙන්න මේ බඩු ගෙන්නලා විකුණන එව්නුත් හොඳ එවුන් නෙමේ. බාල ඩුප්ලිකේට් බඩු ගෙනල්ලා ලොකු ගණන් වලට විකුණන එවුන් බහුතරයක්.

  • @BarerraBara
    @BarerraBara 16 днів тому +3

    මොනා වුනත් මොනවා වුනත් අපි මාලිමාවට කියපු අය නේද ඒ හොඳ වැඩේ?

  • @RankoothgaDinushanishanthi
    @RankoothgaDinushanishanthi 11 днів тому

    මොන ජාතියේ වුනත් කථාව නම් අනිවාර්යයෙන්ම ඇත්ත.වාහන වල ලයිට් ගලවලා දැම්මාට වැඩක් නැහැ.අරක්කු භාර් වහන්න.ජිවිතත් රැකැනවා පවුලුත් රැකෙනවා .

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 15 днів тому +3

    මතක තියාගන්න අසදාරන ඇති.ඒත් මිනිස් ජීවිතය තරම් වටින දෙයක් තවත් නෑ..අපි අපේරට හදන්න නම් මිනිස් ජීවිත හානි කරන් දේ වලින් ඈත් වෙමු.කොරියාව ඊශ්‍රායලය කියන රටවල් කිසිදු අය කිරීමක් නැතිව තමන්ගෙ රට දියුණු කරන්න ගොඩක් දුක් විදල ගොඩ නැගුවා.දවසක තියෙන ලාබය විතරක් හිතල මානුශීය ජීවිත සිල්ලරට දාන හැම දේම අපි අතාරින්න ඕනෙ.ගෙදර තාත්තා වාහනේක වැදුනොත් හිතල බලන්න දරුවන්ගෙ බඩගින්නෙ ඉදල මුලුඅනාගතේම විනාශ වෙනව ..මුලු මනුස්ස ජීවිත්‍යම විනාශයි.අමාරුවෙන් ලබා ගන්න මිනිස් ජීවිත්‍ය කාටවත් ඕනෙ විදිහට විනාශ කරන්න දෙන්න බෑ.ටිකක් හිතන්න තමන් ගැන් හිතල විතරක් බෑ.උදේ ඉදන් වැඩ කරල එන මිනිස්සු වවුල්ලු වගේ බස් එකේ එල්ලිලා එනව.අනවශ්‍ය ගැජට් වගේම කාලකන්නි ආකල්ප නිසා අර ජීවිතයක් මහමඟ විනාශ උනොත් ඒක එක මරණයක් විතරක් නෙවෙයී ඒ පවුලෙම විනාශයක්.මොන තරම් ප්‍රශ්න ආවත් කාගෙ ආණ්ඩුවක් උනත් මිනිස් ජීවිත රකීන්න කරන උත්සහයක් නම් ඒකට ප්‍රණාමය....

  • @chamarawimalachandra3293
    @chamarawimalachandra3293 17 днів тому +9

    තහනම් උපාංග විකුණන්න එපා..

  • @Sumith5
    @Sumith5 17 днів тому +13

    අවසර තියෙන එවා අල්ලන්නෑ බ්‍රෝ.. අවසර ගන්න ගිහින් එතකොට හරි..

  • @hirunifernando6246
    @hirunifernando6246 16 днів тому +3

    තොරොම්බල් ලයිට් වලින් මොකද්ද මිනිසුන්ට තියෙන ආරක්ෂාව

  • @ThiliniNiroshani-z2f
    @ThiliniNiroshani-z2f 16 днів тому +4

    ආණ්ඩුව කරන දේ ගොඩාක් නිවැරදි නමුත් මේ වෙලෙන්දාටත් සදාරනය හිටු කර යුතුයි

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 17 днів тому +4

    යකෝ තව ටික දවසකින් කුඩු මුදලාලිලත් මේවයෙ අඩලා පෝස්ට් දායි, ආන්ඩුව නිසා අපේ රස්සාවට බාදායි කියල 😂

  • @kgsn2387
    @kgsn2387 16 днів тому +2

    නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕව හොද පාඩම්😅😅😅😅

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 13 днів тому

    වෙන දෙයක් නිපදවමු.
    නැත්නම් ඕව වෙන රටවලට පටවමු.

  • @rajapaksharavi376
    @rajapaksharavi376 15 днів тому +1

    එහෙම කියනවනම් ඉතින් කුඩු ගංජා කසිප්පුත් තහනම් කරන්ඩ බෑ.මොකද ඒවගෙනුත් ජීවත් වෙන මිනිස්සු ඉන්නවානේ මේ රටේ.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 16 днів тому +4

    මාලූමාමා 🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🤣🤣🤣🤣😭😭😭😭🤣🤣🤣🤣😭😭😭😭 ලපයි සිපයි..

  • @roshanpercy6854
    @roshanpercy6854 17 днів тому +7

    රට පළමුව.

  • @SriyaniKumari-g2x
    @SriyaniKumari-g2x 17 днів тому +3

    වැදගත් මගියා ඔවුන්ගේ ජීවිත

  • @MOTION.VIBE.OFFICIAL
    @MOTION.VIBE.OFFICIAL 16 днів тому +3

    අවුරුදු හැත්ත පහක් කුණු වෙච්ච තුවාලයක් සුද්ද කරලා හෝදලා පිරිසිදු කරනකොට වේදනාව වැඩියි. හැබැයි අපිට තුවාලෙ හොඳහොඳ කරගන්න නම් ඒ වේදනාව විඳින්නම වෙනවා

    • @HerbyStickers
      @HerbyStickers 16 днів тому +1

      Awurudu 75 Kunu una thuwalaya hoda karannavthamai me rate ubala wage rata singappuruwak karanawavkiyala ekata rawatila parawal gane chthra adala eka thamai sanwaradanaya kiyala hithala ikmanatama gota rata hadai kiyala rawatila chande depu ewun bemei api. Me kunu una thuwalaya sathiyen masenvdeken karanna ba ekata loku kalayak yanawa eka karai kiyala wiswaseta chande deepu niyama jvp karayo api. Habi eka jaranna rate kerenna ona nathi karanna ona ugrama dewal tika pasekala me laksha ganak minissu karagena yana rakiya tika ahimi wenavthanata wada karana ekada rajayak karanna ona.. Owa hodai ubala wage mudumayanta

    • @MOTION.VIBE.OFFICIAL
      @MOTION.VIBE.OFFICIAL 16 днів тому +1

      @HerbyStickers topi vge baiyo inna kanm meka goda gnna ba.. yako tika denekge job ekak hiinayak beranna me rate bahutarayak billlata dena ekada hoda.. balapn me vahana vala kata lassanayi kiyala hitan inne kataragama deewale vge 😅 yako vahanayk unama eeka deasan tiyenne oni natuwa karattayk vge newee 😅 me karana vada piliwekata akul helana un innawa eeth me vadeeta bahutarayk kamati... kisi varadak na me vadee .. mokak hari deyak patan gatta gmn akul helanna epa iwasala balanna mokakda venne kiyala

    • @HerbyStickers
      @HerbyStickers 16 днів тому

      @@MOTION.VIBE.OFFICIAL ane uba wage gon moda mee harakek. Uba wage rallata malimawe unavekek nemei mama. Ube kathawenma therenawa ipadunata husmawatena nisa jeewath wana thamnta witharak bemei kasada badalanam gedara ganita samajayata thiya thamantawath wadak nathuwa jeewath wena kiyapu deya therum ganna bari manussayek. Mokadavuba hithanne mevrakiyawa karannevtika denai kiyala e ube loke godak punchi nisa. Meke laksh ganak rassawa wodiyata karanawav. Ubavhithuwada modification kiyanne kudu ganja ais kiyala.. Eka nisa anna ethanata atha gahala eka iwara karana gamane wage dewal walata kriyathmaka wenna ona kiyana ekai mama keewe. Mokada thorombal karaththa wage wikara wada walata mamath aka mathi nisa.. Me laksha ganar eka oaratama rakiyawa nathi unama ubalage gedara awith nidi wadinnada kiyanne. Gonek novi therum ganin ara gona gotabaya eka paratama kala wage kruthima pohora nawaththuwa wage eka paratama meka kalama thopida apiwa jeewath karanne. Ratata naya bara k wechcha gothaya deyak therum ganin.

  • @DineshRuwan-w5n
    @DineshRuwan-w5n 14 днів тому

    මිනිස්සු ගොඩක් හතර වටේට නය වෙලා මේ කඩ දාල තියෙන්නෙ දැන් කොහොමද ඒව ගෙවන්නෙ ,මේව ක්‍රමයෙන් ආනයනය කරන එක නැවැත්තුවානම් ,වෙලදාම හැඩ ගැහෙනව ,බල්ලො උඩ බුරනව වගේ කෑගහල වැඩේ හොදයි කියන එවුන් මේ වෙලදාම කලානම් මොකද වෙන්නෙ රටක පාලකයෙක් ජන කොට්ටාසයක් කබලෙන් ලිපට ඇදල දානව දැක්කමයි ,මේ නායක ගුනාන්ගයක්ද ,මුන් බත් කන එවුන් නෙවේද.

  • @ChinthakaRajapaksha-l8d
    @ChinthakaRajapaksha-l8d 15 днів тому

    Super kathavak

  • @mrganesh3412
    @mrganesh3412 17 днів тому +3

    එවැනි නිෂ්පාදන විකිණීම තහනම් කළ යුතුය.

  • @AnushaJayasighe
    @AnushaJayasighe 16 днів тому +1

    මේව රටට ගෙන්වපු අයට විරුද්දව උසාවි යන්න . මෙතෙක් ඔයාලගෙන් බදු ගනිපුව ඉල්ලන්න . වැරදි දේ විකුනන්න ඉඩදීල බදු මුදල් ගත්තට රජයට විරුද්ද ව නඩු දමන්න .

  • @boxplots5024
    @boxplots5024 17 днів тому +1

    වැඩේ කෙලවගත්තේ මේ සංස්කෘතිය වසංගතයක් කරපු උන් තමයි. මුලදී මතකනේ බස් හෝන් එක ස්කෝල ඉස්සරහ විනාඩි 15ක් විතර එක දිගට අල්ලගන හිටියා,
    මිනිස්සු පුරවගන පාර පුරා බස් එක වන වනා යන ගමන් ඒවා status දාලා මිනිස්සු කුලප්පු කරපු හැටි.
    පාර හරියට පෙන්නේ නැති ගානට විදුරු වැහෙන්න දේවාල කරපු හැටි.
    පාරෙත් තොරන් වගේ ලයිට් තියන තරමක් දාගන ගිය හැටි.
    කටු හේත්තු කරන්න ගිහිං අනතුරු උන හැටි බස් ඇබරිලා යන්න වෙට්ටු දාපු හැටි.
    මේ හැමදේටම හේතුව අනිත් මිනිස්සු ගැන සංවේදී නැතිකම තමයි හරි අවබෝදෙන් වැඩේ කරා නං කවදාවත් තහනම් කරන්නවත් වෙන ගැටලුවක්වත් ඇති වෙන්න හේතුවක් නැහැ.

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 8 днів тому

    Oyalatama therewaaa 👍🏼👍🏼👍🏼

  • @gayanindikap
    @gayanindikap 16 днів тому +2

    කුඩු ගන්ජා විකුනන අයත් ජීවත් වෙන්න විදියක් නෑ කියල ඇඩුවොත් ???

  • @gayanisrima4202
    @gayanisrima4202 17 днів тому +7

    මේ රතු ටි සර්ටි එක ඇදල ඉන්න කෙනාගේ කතාව සාදාරනයි එයාල ගැනත් ටිකක් හිතන්න ඕනි ඔවු මෙයාල මාලිමාවට දිල තියෙන බව පේනවා ජනාදිපති තුමනි මෙයාලට රැකියාවක් සොයා දිල මේවා නවත්තන්න

  • @sameerasampath9422
    @sameerasampath9422 15 днів тому

    👍👍👍👍

  • @VigithaIc
    @VigithaIc 17 днів тому +10

    දැන් සැපදදදද ආ😂😂😂😂

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 15 днів тому

      @@VigithaIc මේක අපායක් dan thami sista සම්පන්න රටක් hadena yane ai aull wageda

  • @russel8277
    @russel8277 17 днів тому +5

    දැන් සැපද හොදනම්

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 16 днів тому +1

    Ratata yahapathk wena business ekak karanna❤❤❤❤

  • @ziyanamohamedzuhair962
    @ziyanamohamedzuhair962 17 днів тому +3

    There are road rules to follow. Rules are protec people. Never seen public transport like Srilanka. Good Srilanka police. Australia 🇦🇺

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i 16 днів тому +4

    හොරු අල්ලන්න ඒවා අමතක වෙලා දැන් බස් අල්ලනවා 😂😂😂😂

  • @RameshSinnaiya
    @RameshSinnaiya 15 днів тому

    Ou baruth wamu elakiri
    👍👍

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 17 днів тому +2

    ක්ලීන් ශ්‍රි ලන්කා යටතේ නෙමෙයි හලෝ රතවාහන නීතිය ක්‍රියාත්මක කරන්නෙ

  • @gimhaniperera2446
    @gimhaniperera2446 17 днів тому +8

    ඔයා හිතන්නේ ඔයාගේ ලක්ෂ තුනක් කියලා. ලක්ෂ තුනට බඩේ පාරද එතකොට ඔව් වගේ එක එක කෑලි අලවලා තියලා ඒකෙන් මොනවා හරි වෙලා මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානිද මිනිස්සුන්ට ඔය එළියෙන් හයි කරලා තියෙන කෑලි වැදිලා බයිසිකල්වල ළමයිද ්‍රීවිලි වලින් එළියට විසිවෙලා මිනිසුන්ගේ ඔලුවල් වැදුනොත් මිනිසුන්ට මැරෙන්න තියෙන අවස්ථා වැඩියි. එතකොට ඔයාට කළ යුතු එකම දේ තමයි ඔය රස්සාව නවත්තලා වෙන මොකක් හරි ඕවා කරලා මිනිස්සුන්ට මිනිස්සුන්ව මැරලා අනික් මිනිස්සුන්ගේ මළමිනියුඩින් ඔයාගේ ජීවිතේ හදලා වැඩක් නෑ

    • @Tipper_Pisso
      @Tipper_Pisso 17 днів тому

      එහෙනම් තො විල් වල බස් වල වැන් වල යන්න එපා බැල්ලි...තොපිද බැල්ලියේ ඒ කඩවල් වල අයගෙ දරුවොන්ට එහෙම කන්න දෙන්නෙ හු#%😠😠

    • @SamadhiNethmini-i4p
      @SamadhiNethmini-i4p 17 днів тому

      @@gimhaniperera2446 ඇත්ත

  • @dinushabandu3996
    @dinushabandu3996 17 днів тому +2

    ජෙප්පන්ට ෆුක දීපු තොපිට හොදම වැඩේ. ත්‍රීවිල් පෙලපාලි ගිහින් නේ අවජාතක ජෙප්පන්ට තොපි ෆුක දෙන්නේ

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 17 днів тому +2

    Sun wiser ගලවන්නේ නෑ බං 🤣🤣🤣

  • @mujithamadu
    @mujithamadu 16 днів тому

    නිතිය කඩන එකත් ව්‍යාපාරයක් කරගත්තු පොරවල්. පට්ට ආතල් රටක් ඕය් මේක. ඊළගට ඉල්ලම් ඉල්ලන්නේ කුඩු මුදලාලිලා සෙට් එක 😅එවන් අසිරිමත් ජාතිය

  • @DilshanKasun-z2y
    @DilshanKasun-z2y 13 днів тому

    තව ටික දවසකින් ඇදුම් අදින්න දෙන්නෙත් නෑ😂 ඔරිජිනල් කන්ඩිෂන් වලින් ඉන්න දෙන්නෙ😂

  • @azeezdain
    @azeezdain 11 днів тому

    හොද වැඩේ තොපිලට 🤭🤭🤭

  • @ProductLab
    @ProductLab 16 днів тому +1

    ඔය තියන හැම දේම නීති විරෝධි නෑනෙ. අවශ්‍ය දේවල් ගන්න අය ගනී.

  • @lasantha9454
    @lasantha9454 15 днів тому

    Sunglass එකක් පාවිච්චි කරන්න...

  • @Blackmodedeference
    @Blackmodedeference 15 днів тому

    ටින්ටඩ් ගලවනවනම් සන් ග්ලාස් දාලා ඩ්‍රයිවින් කරන එකත් නවත්වන්න ඕනි.

  • @navod-mo5vu
    @navod-mo5vu 17 днів тому +5

    අපිත් චන්දෙ දුන්නා මේ වෙලාවේ කොච්චර රටේ ප්‍රශ්න තියනවද මුන් මේ ඇවිල්ල පිස්සු කෙලිනවා..ක්ලීන් කියන්නෙ පොලොස්සියෙ උන්ව පාරට දාගෙන වහන වල කෑල්ලි ගලවන්න නෙමෙයි නගර පිරිසිදු කරලා රට ලස්සන කරන්න..මේ රට දිවුනු කරන්න පුලුවන් සංචාරක ප්‍රවර්ධනයෙන් මේ මොන පිස්සුවක්ද කෙලින්නෙ. කරන්න ඕනේ හරියට සංචාරකයන්ට කකුස්සි හදලා. පාරවල් හරියට හදලා.කෑම පිරිසිදුවට දෙන විදියවල් හදලා අපේ රටේ සංස්කෘතික දේවල් පෙන්නලා රට දිවුනු කරන්න..මුන් මොකද කරන්නෙ රටේ එච්චර ප්‍රශ්න තියෙද්දී හොරු ඇල්ලුවද රටේ හොරා කාපු සල්ලි ඇල්ලුවද. මොනාද මේ කරන්නෙ මොනාද කරේ..ගෝටට වඩා අන්ත වෙයි මේම ගියොත්

  • @MohammedShahim-y5s
    @MohammedShahim-y5s 10 днів тому

    SUPER

  • @KattadigeGamini
    @KattadigeGamini 17 днів тому

    Good...❤

  • @umeshrajitha2905
    @umeshrajitha2905 16 днів тому

    Niyama katawa

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 10 днів тому

    මෙවා සමිකරන

  • @GihanIndika-m8y
    @GihanIndika-m8y 17 днів тому +1

    ගැජමැටික් මුදලාලිල නව වියවස්ථාවෙන් සලකල බලන්නම් ක්‍රමවේදයකට අපිත් දන්නව උබලගෙ දුක

  • @SriyaniKumari-g2x
    @SriyaniKumari-g2x 17 днів тому +1

    එහෙනම් කුඩු මුදලාලි
    කුඩු බෙදාහරින්න
    ඒ එක්ක් තියෙන අනෙකුත් දේවල්
    ඒවත් තියන්න ඕන්ද........

    • @jgdpdarshana5057
      @jgdpdarshana5057 16 днів тому

      ලංකාවෙ වැඩිපුරම යැපෙන්නෙ ඒකෙන්. ඒක හින්දා කුඩු අල්ලන එක නවත්තනකන් කුඩු විකුණන එකෙන් ඉවත් වෙලා රජයට විරෝධය පාමු

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 17 днів тому +2

    ඉනට වැරහැලි හදට සෝගිනි......

  • @RPerera-s9v
    @RPerera-s9v 14 днів тому

    ඔයාලා ඔහොම කියන්නේ ඔයාලාගේ බඩු විකිණෙන්නේ නැති නිසා නේ. ඔයා කියන විදිහට ගියොත් රට තෝරනක් තමයි ඉතින්. ඔයාලාගේ බිස්නස් ඒක ට අවුලක් වෙන නිසා නේ නැතුව මේ රටේ ජනතාව ගේ ආරක්ෂාව ගැන හිතන්නෙ නැහැ නේ කඩේ බඩු විකිණුවා නම් ඇති නේද. ජනතාව ට හෙන ගැහිලා ගියත් කමක් නැහැ නේ ද එහෙම නේ හිතන්නේ
    ..

  • @Sumith5
    @Sumith5 17 днів тому +6

    සන්වයිසර් වලට අවසර ගන්න පුලුවන් ඒක කරගන්න වීල් පදින අය

    • @captainnemo3958
      @captainnemo3958 17 днів тому +3

      කොහොමද අවසර ගන්න පුළුවන්

  • @Multivision-d2s
    @Multivision-d2s 16 днів тому

    sillara kadayak karapalla karanna deyak na ithin kanagatui thamai me rata hoda thanakata genna udaw karapalla

  • @GayanSampath-tu2se
    @GayanSampath-tu2se 14 днів тому

    Malimava the karumayak lesa enna puluwan.

  • @sujithnuwan9409
    @sujithnuwan9409 17 днів тому +1

    ඡන්දය dunna neda...kade වහල ගෙදර යන්න .....😂😂😂

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 17 днів тому +2

    අනේ මුන්ට ජ්න්දේ දුන්නේ එදා වේල හම්බ කරගත් දුප්පත් මිනිස්සු පව්

  • @mnfbodykitmaradankadawalas825
    @mnfbodykitmaradankadawalas825 16 днів тому

    අපි බදු ගෙවනවා
    BR එකට
    එතකොට අපි ඇයි ගෙවන්නේ

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 16 днів тому +1

    Bas horu..3weel..horu 😂😂😂da 😂😂😂ratama ulakapu kmbahoru allanndda yakoo😂😂😂

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 17 днів тому

    issara widuruwa thiyenne hodata para peenna eka eka hu .......elluwama para penawada

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 17 днів тому

    Tankdann❤❤❤❤

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 17 днів тому

    පාරේ මිනිස්සු මරමු ද? දිගටම bussiness කරමුද?

  • @priyantha9551
    @priyantha9551 16 днів тому

    Sun saha wisar එපා කියලා නෑ බොරු කියන්න එපා නානා මල්ලි.රත වාහන පොලිසියේ වීඩියෝ එක බලන්න..

  • @Optimus987
    @Optimus987 16 днів тому

    People never wanted these accessories, and you are the ones who sell and market them to them, so please do not blame them. In any event, you have already cleared customs, so talk to them, send the items back, and get your money back.

  • @chathu-w6r
    @chathu-w6r 17 днів тому

    😂 ආතල් යකෝ... චන්දෙ දුන්න උන්ගේ මූනු දැන් පුක වගේ වෙලා😂😂 දකින්නත් ආසයි

  • @GCreate-li7M10
    @GCreate-li7M10 15 днів тому

    Atha kathawak eka arakku ganan adu karalawa mewa allanawa ammage redde ratak meka

  • @SAlahakoon
    @SAlahakoon 13 днів тому

    Hadai.rata.yai.gedara.lagadima.😊

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 17 днів тому

    අනුන්ගෙ කැලි අපෙ වාහන වල,අපෙ ඩොලර් ටික පිටරට,එගැන හිත පල්ලා, බඩ ගැන හිතන් නැතුව

  • @srikanths5885
    @srikanths5885 17 днів тому

    අනතුර උනොත් කඩ කරන අය වග කියනවාද

  • @KiraaHA
    @KiraaHA 16 днів тому

    චන්දේ දුන්නා නේද දැන් අඩන්න එපා . රට අනුරට කිය කිය දැගලුවාට හොද වැඩේ 😂

  • @danushkasampath5815
    @danushkasampath5815 16 днів тому

    Weel eka Atule teyena podi budu pilimen katawat karadarayak nane...a wage dewal galawanna keyana eka sadarana nane....😢

  • @VirajManohara
    @VirajManohara 11 днів тому

    ගමට ගන්නා aepa j.vp haettha

  • @nilanga4286
    @nilanga4286 17 днів тому +2

    Sunwisor wlata awasara thiyanawa.policeya danaganna ona

    • @captainnemo3958
      @captainnemo3958 17 днів тому

      ඒ උනාට සමහරක් ගලවන්න කියනවා

  • @RuwanChaturanga-b3q
    @RuwanChaturanga-b3q 16 днів тому

    පුක දෙන්න කියන්නේ ඕක තමා

  • @shehangamlath127
    @shehangamlath127 17 днів тому

    😂😂😂😂ඔක්කොටම ඉවරයි

  • @NishanthaSamankumara-k6b
    @NishanthaSamankumara-k6b 17 днів тому +1

    munge gini ganan pau kollo wiyadam karanawa sehenna. Mun ekata dekak thiyan wikunnane

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 17 днів тому +1

    ☹️☹️ මාලීමාව කෑවා

  • @santhasantha9275
    @santhasantha9275 15 днів тому

    😅

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b 17 днів тому +4

    😂😂😂😂බාර් වහන්න කොහෙද මේ ආණ්ඩුව තවත් අඩුවට ලාභ අරක්කු දෙන්න යනවා ඉතින් කොහොමද ඇක්සිඩන්ට් අඩුවෙන්නේ දැන් ඉතින් දුක විඳපල්ලා😂😂😂😂

    • @ranjithdon9063
      @ranjithdon9063 17 днів тому

      අරක්කු නිෂ්පාදනය කරන්නේ කසිප්පු බීලා මැරෙන නිසා කියලා තේරුම්ගන්න බැරිද

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 17 днів тому

      එතකොට අරක්කු මිල අහස උසට ගිහිල්ලා මිනිස්සු නොබී ඉඳි කියලද උඹ කියන්නේ උන් කසිප්පු හරි බොනවා එතකොට ප්‍රමිතියක් නැති කසිප්පු බිව්වම හැදෙන ලෙඩ හොයන්න බෑ ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්නත් ඕන මහජන මුදල් වලින්

  • @SamadiSathyangana-wr8nw
    @SamadiSathyangana-wr8nw 17 днів тому +1

    Aiyo.api karagathtu gon vade munta chnde diela .ane budunne

  • @SaduniSurmya
    @SaduniSurmya 8 днів тому

    පොල් කොල වලින් දාන්න

  • @mra1576-y1z
    @mra1576-y1z 17 днів тому

    Meyala gey business ekey wedipura items thiyenne, neethi werodi sawikireem walata adaala modifications. tax gewwata wahana walata sawi karanna anumethiyak rajayen deela nehe. Bar eken bonne, drive karana aya witharada? kohoma hari thamangey weradi wahaganna misak poduwe hithana aya adui. anawasara sawikireem kiyana ewa dena denama ey miladee gaththe

  • @ShakilaHansana-e4n
    @ShakilaHansana-e4n 17 днів тому

    Ado maath 3vil duwanne thopi hena ganan walata badu vikunanawa hoda wade kari raulata

  • @DananjayakumaraKumara-v9f
    @DananjayakumaraKumara-v9f 15 днів тому

    😂😂

  • @nilanga4286
    @nilanga4286 17 днів тому

    Oya proactivly wena business ekakata maru wenna

  • @SowarnaSowarna
    @SowarnaSowarna 15 днів тому

    Mewa aththa katha bn tikk hithapalla yako me minissu gana

  • @pkpperera5161
    @pkpperera5161 17 днів тому

    OKUNTA. KARAN. DEYAL. PLEWELAKTA.
    KARNMA. PURUDU. VEYA. UTUYI ,

  • @TharaThara-gi1yi
    @TharaThara-gi1yi 13 днів тому

    malimawat ba

  • @BhaggyaPrasanna
    @BhaggyaPrasanna 17 днів тому

    Mata kiyanna thiyenney mey yana widihata ikmanatama bye byei malamawa rajaya. Apey ahinska minissu vote karala balaporoththu wenney mey sahanada. Jana balaya thami hemadema wenas kaleth karanneth. Janadipathie thumani mekata wahama piyawarak ganna. Adarei derana

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 16 днів тому

    ape kada wehala demma

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 16 днів тому

    Malimawata kotiyak😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @asirisamarasinghe
    @asirisamarasinghe 15 днів тому

    Sons you must know the low. 😂😂😂