Deweni Inima | Episode 03 08th February 2017

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @TVDeranaOfficial
    @TVDeranaOfficial  7 років тому +33

    Deweni Inima - Teledrama Theme Song
    ua-cam.com/video/kv967KWTKTQ/v-deo.html

  • @sashinoori5161
    @sashinoori5161 3 роки тому +45

    අපොයි මේවා දකිද්දිත් දුක හිතෙනවා අනේ. කොච්චර දුක් විදගෙනද අනුහස් මෙච්චර දුර ඇවිත් තීන්නෙ.(කතාවට) මේවා දැන් ඉන්න ළමයින්ටත් ආදර්ශයක් 👍

  • @anuliworldforever
    @anuliworldforever 3 роки тому +28

    "සම වයසෙ තරුන ලමයි දෙන්නෙක් අතරෙ නිතරම රන්ඩු තියෙනවනම් එතන තියෙන්නෙ ආදරයක්."🤷
    "කොල්ලෙක් ඔච්චර පස්සෙන් එද්දි ඒ තරම් තේරෙන්නැද්ද.එහෙම තමයි සමහර අයට ඇගිල්ලෙන් ඇනල කියනකන් තේරෙන්නෙ නෑ."💔💔😒

  • @panduwasthennakoon-bi7rz
    @panduwasthennakoon-bi7rz Рік тому +18

    රවී හරිම දුශ්ටයි

  • @panduwasthennakoon-bi7rz
    @panduwasthennakoon-bi7rz Рік тому +15

    ගොඩක් ලස්සන කතාවක් දුක් බර 😢😢😢😢😢😢

  • @punsanda..3446
    @punsanda..3446 8 років тому +65

    අම්මා මහමායාවක් නම් පුතා අනිවාර්යයෙන් සිදුහත් පුතෙක් අනුහස් පුතේ....

  • @ajithsenarath2761
    @ajithsenarath2761 7 місяців тому +8

    2024 මෙක බලන අය කෝ😊❤

  • @buddikapresanna8407
    @buddikapresanna8407 8 років тому +84

    තාත්තා කියන පුද්ගලයා නෑති තෑන , අම්මා ද ලමයි ද අන්ත අසරන වෙනවා.
    පව්ලක මුඩුන් මුල තාත්තාය,ඔහු තම බිරිද ද දරුවන් ද අතර මග දමා ගිය විට ,අසරන වන්නේ කාවුද..?
    අම්මා නම් ව්‍ර ගෑනිය අසරන වන්නේ කව් රු නිසද ?
    සෑම ප්‍රස්නයකටම හේතුව තාත්තා නෑමති පිරිමියා නෙවෑ ද?
    පිරිමියාගේ සල්ලාල කම තම බිරිදගේ හා දරුවන්ගේ අනාගතයට කේසේ බලපෑම් අති කරයි ද ?

    • @mariperera1046
      @mariperera1046 8 років тому

      ammo danna dewal ah.. lol

    • @madumadu3666
      @madumadu3666 8 років тому +2

      Buddika Presanna ඔයා හරියටම හරි එත් ඒ දුකම පාර කියවී ඉතිරි දුරත් යන්න

    • @buddikapresanna8407
      @buddikapresanna8407 8 років тому +4

      අම්ම අම්ම අද මන් මගේ ජිවිතය සාර්තක මිනිහෙක් එ සාර්ථක ජිවිතය මුල මගේ ආම්මාගේ දුක් බර අතිතයයි

    • @buddikapresanna8407
      @buddikapresanna8407 8 років тому +1

      අම්මා අම්මා එත් කියලා නැවතුන හෙතුව මන් දාන්නව.. මට අතිතය වේනස් කරාන්න බැහැ

    • @kavinduheshan9879
      @kavinduheshan9879 7 років тому

      Buddika Presanna i

  • @kalanik1245
    @kalanik1245 2 роки тому +7

    Issara ape Clz wl dewani inima nobalapu kenek na.e thrm lassni.eth dn bln na kauruwath e kale giypu supirima tele drama eka💖

  • @නුවරඅහස
    @නුවරඅහස 3 роки тому +24

    මේ ලමයි දැන් නැෂනල් ටීම් එකේද..😜

  • @chandrawathirathnayake7655
    @chandrawathirathnayake7655 2 роки тому +13

    2023 අය මේ පැත්තට🤪🤪🤪

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 8 років тому +38

    ගොඩාක් දුක හිතෙන කතාවක්

  • @ranjith1219
    @ranjith1219 8 років тому +31

    2017, ලංකාවේ තාම ඩිෂුම් ඩිෂුම් ...පරන ෆිල්ම් හොදයි වගේ ....

  • @mr.chukyff9711
    @mr.chukyff9711 3 роки тому +11

    2021 මේ පැත්තට🤣🤣

  • @kollaballa4388
    @kollaballa4388 3 роки тому +9

    දෙව්මි 👍😍❤️

  • @RangithSamankumara
    @RangithSamankumara 9 місяців тому +8

    2024 සෙට් එක කෝ

    • @l_Lks
      @l_Lks 9 місяців тому +1

  • @sadinichethanajp1470
    @sadinichethanajp1470 8 років тому +19

    ගොඩක් ලස්සනයි කතාව

  • @nethminawanjana-mk2jd
    @nethminawanjana-mk2jd 9 місяців тому +4

    24/04/03 🥺❤️

  • @akshadesilva678
    @akshadesilva678 7 років тому +16

    දුක හිතෙන කතාවක් ලස්සනයි

  • @anusha9996
    @anusha9996 8 років тому +13

    lassanai. thanks derana.

  • @donidoni4920
    @donidoni4920 7 років тому +52

    අනුහස් අය්යා ඔයා පව් අනෙ

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 8 років тому +7

    lassana kathawak.godaaaaaaakkk
    derana ...sthuthiii

  • @quintusfernando7396
    @quintusfernando7396 Рік тому +3

    Duka Hithenawa ; Anuhas***
    Your acting is very good 👍

  • @siriyslatharathnayaka6520
    @siriyslatharathnayaka6520 8 років тому +17

    ලස්සනයි ගොඩාාාාාක්

  • @ratchratch4890
    @ratchratch4890 8 років тому +7

    ගොඩක් ලස්සනයි thanks

  • @colomboboys7515
    @colomboboys7515 3 роки тому +22

    මරු වලී බං 😂සිංහල සිනමව දාන්නවනේ වැඩක්‌ කරොත් 😂😂😂

  • @lakmallakmal1626
    @lakmallakmal1626 8 років тому +7

    thxs derana

  • @amchandralatha7072
    @amchandralatha7072 10 місяців тому +1

    Mama. Asama kathava❤❤

  • @klriskaris6476
    @klriskaris6476 3 місяці тому

    අනේ උදේනි ♥️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshamalshani8374
    @kaveeshamalshani8374 3 роки тому +7

    ලස්සනයි නේද ❤️❤️

  • @lahsmikasamanthisahmanthi5974
    @lahsmikasamanthisahmanthi5974 8 років тому +11

    lassani godak
    thanks derana

  • @Renurenu-kv8uz
    @Renurenu-kv8uz 8 років тому +11

    දුක හිත‍ේන ලස්සන කතාවක්

  • @harshanathilina5795
    @harshanathilina5795 6 років тому +44

    සමල්කල වගේ පඩ චරිත ලංකාව වගේ රටවල් වල වැහි වැහැල....උන්ගෙ පරිවාර සේනාවත් ඒ වගේමයි.. දුප්පත් මිනිස්සු මුන්ගෙ අත පල්ලෙන් වැටිල කියල හිතන් ඉන්නෙ...

  • @indikaudaya7390
    @indikaudaya7390 8 років тому +5

    niyamai godaaaaaak thanksz derana........lassana drama 1a

  • @nadeeshaj1463
    @nadeeshaj1463 8 років тому +6

    thanks derana.godak lassanai

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 8 років тому +11

    Aluth moonu tikak. Acting hondai. Lassanai kathawa. Dukath enoassenma enawa wage.

  • @panduwasthennakoon-bi7rz
    @panduwasthennakoon-bi7rz Рік тому +2

    අවන්ත තමන්ට කවදා හරි එහෙම වේනාවා හිතන් නෑනේ😢😢😢😢

  • @jssujini5826
    @jssujini5826 8 років тому +8

    සිදු නිසයි මෙ drama එක මම බලන්නෙ...

  • @kollaballa4388
    @kollaballa4388 3 роки тому +14

    උදේනිගේ කතාව අහද්දි දුක හීතුනා. පඑඋ උදේනි. පවු අනුහස්

  • @dinithisethmini2409
    @dinithisethmini2409 3 роки тому +8

    අච්චර හොද රන්ජන් අයියත් ගැහුවනෙ අනුහස්ට 😏

  • @dinusha6126
    @dinusha6126 8 років тому +7

    ලස්සනයි kathawe godakkkkkkkk eth godakkkkkkkk dukaiii😢😢😢😢😢😢😢😢😢😢😢 .

  • @tharakadananjaya4268
    @tharakadananjaya4268 8 років тому +3

    super drama eka. good luck deranaa

  • @shaniidilrukshi6354
    @shaniidilrukshi6354 8 років тому +9

    lassanaiii thank you derana

  • @liarliar5935
    @liarliar5935 8 років тому +4

    Deranata suba gaman Mama hamadama balanne derana

  • @සදුනි-ඛ7ධ
    @සදුනි-ඛ7ධ 2 роки тому +4

    2022 බලනවෝ

  • @akilagayan5564
    @akilagayan5564 Рік тому +3

    ඉස්සර ඒ කතාව කොච්චර ලස්සනද....දැං නම් ගූ ගොඩක් එහෙම් පිටින්ම

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 8 років тому +4

    meyageda me hiramanee😊😊

  • @JetFlys1232
    @JetFlys1232 8 років тому +7

    woow nice teledarama

  • @AsankaProductions
    @AsankaProductions 4 роки тому +12

    Watched the 03th episode

  • @AsaliyaYuwangi
    @AsaliyaYuwangi 4 місяці тому

    Me kathawen ganna thiyena adarha wedi ❤️ thamath ayaeth mulaidala balana mama

  • @harsha_perera
    @harsha_perera 6 років тому +4

    3:51 Mehemath boru violin gahillak! Series eka nam great...

  • @donidoni4920
    @donidoni4920 7 років тому +11

    z පව් අනු අය්යණ්ඩි

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se Рік тому +1

    Supiri kathawak❤

  • @sisiraamarasinghe7240
    @sisiraamarasinghe7240 7 років тому +8

    meya thathekda?

  • @rangiabeyrathna1837
    @rangiabeyrathna1837 8 років тому +6

    lassanai

  • @sihinasiththarawi1170
    @sihinasiththarawi1170 8 років тому +5

    lassana kathawak..

  • @achinikaushalya
    @achinikaushalya 4 роки тому +3

    keshan , bimal denmma dakshai
    bimal hitapu kale kathwa lassanai

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 роки тому +1

    Awantata denna tebbe awanta hens panditai oya pandita kama vadikal yanne Naha macho hens pabayek awanta anuhas paw awanta Kai lassanata😃😃😃😃😃😃😃

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 8 років тому +7

    මාරම ලස්සන කාතවක්

  • @wsswss1344
    @wsswss1344 8 років тому +3

    lassanai godak.dukai e wagema

  • @udenikumarikandy6730
    @udenikumarikandy6730 8 років тому +13

    wooooooooව් මාර ලස්සනයි කතා ව thanks දෙරන

    • @manjuchamalsa1440
      @manjuchamalsa1440 8 років тому +1

      yes verry beautiful drama eka

    • @gayankalum6754
      @gayankalum6754 8 років тому +1

      Manju Chamalsa hi009770172788 imo

    • @narubeta1
      @narubeta1 8 років тому +2

      උදේනි කුමාරි udani kumari ,,,bana padayak magin hitha hadana drama penwanavanam kochchara vatinavada me hamathanama penwana vikara valata vada..:)

    • @asmasa5388
      @asmasa5388 8 років тому +1

      උදේනි කුමාරි udani kumari

    • @gayankalum6754
      @gayankalum6754 8 років тому +1

      උදේනි කුමාරි udani kumari 009770172788 imo

  • @deepikanilangani9643
    @deepikanilangani9643 8 років тому +3

    attamai godak lassanai

  • @dulippathirana8032
    @dulippathirana8032 8 років тому +11

    SHANUDRITA WDAA ANITH GIRL GODK LASSANAI..........💓💓

  • @nadulakaumika5186
    @nadulakaumika5186 3 роки тому +3

    තාම ලිහිනි ඇවිත් නැ

  • @Ireshasgamage
    @Ireshasgamage Рік тому +1

    Awantha e dawaswala hoda na

  • @randirandi6485
    @randirandi6485 8 років тому +2

    thanks derana 💖💖💖💖💖

    • @guvv9514
      @guvv9514 8 років тому

      Randi Randi අනොමමා දුකයි

  • @gimhaninishadini8277
    @gimhaninishadini8277 3 роки тому +3

    Anuhas ayya pau 😔

  • @gunasekaraishanimadumali1455
    @gunasekaraishanimadumali1455 8 років тому +3

    godakh lassanaiiiii thas derana

  • @kaveeshamalshani8374
    @kaveeshamalshani8374 3 роки тому +1

    Anee.. සමල්කා oya kre kath wdk pau ara අනුහස් 😔

  • @buddikapresanna8407
    @buddikapresanna8407 8 років тому +4

    ලස්සනයි කාතාව ඉස්තුති දේරණ

  • @gevinprathibha5408
    @gevinprathibha5408 7 років тому +2

    Nice ,,,, but they made the tv season based on theme created by Suits

  • @AthapathuWijekon
    @AthapathuWijekon 7 місяців тому +1

    😢

  • @manjuchamalsa1440
    @manjuchamalsa1440 8 років тому +3

    to day verry goooooooood
    bat. ,???????????()

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 8 років тому +5

    නියම ඩ්‍රාමා එක

  • @aushadeepani912
    @aushadeepani912 8 років тому +2

    ගොඩක් දුකයි කතාව .

  • @kumaragemunu881
    @kumaragemunu881 8 років тому +17

    64 ට වැඩිය අනිත් කෙල්ල නියමයිනේ

  • @kavindaliyanage3919
    @kavindaliyanage3919 6 років тому +5

    Kari violin ghilla. 😂😂

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 8 років тому +2

    katawanam lassanai tamai ath ada godak dukai menam thathtak namai thathta kiyana ekath pau..

  • @hansanabro3066
    @hansanabro3066 3 роки тому

    Meka trending wenada

  • @dinushdinu9952
    @dinushdinu9952 8 років тому +1

    nice ....

  • @nadeekafernando301
    @nadeekafernando301 8 років тому +3

    දුකයි ගොඩක් ...

  • @nodakgchang2931
    @nodakgchang2931 8 років тому +4

    anjali wagemai akige puthath nodakin

  • @kelaniyahome1202
    @kelaniyahome1202 3 роки тому

    Deweni inima episode 03 February 08 at 8 . 30 pm and 9 . 00 pm also

  • @kumudukumari8653
    @kumudukumari8653 8 років тому +2

    mara appek

  • @SLShorts5305
    @SLShorts5305 8 років тому +3

    Patta

  • @shanikamalkanthihh1637
    @shanikamalkanthihh1637 8 років тому +1

    lassnai

  • @k.rramani314
    @k.rramani314 8 років тому +1

    meeka tamai ada rate inna ugath wadagath keyana taruna parapure athta tatwaya.tarunaparapurata budungeema pihitayi

  • @sachiharshani1529
    @sachiharshani1529 8 років тому +2

    😢😢😢😢😢

  • @thasuniathukorala8823
    @thasuniathukorala8823 4 роки тому +3

    2021?

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 8 років тому +5

    kohenda oya tattha hoya hatthe..... (godak dukai adanam

  • @dnuknaran2527
    @dnuknaran2527 6 років тому +5

    this girl shenudri priyasad has a pretty face but her finger nails are cut short she should grow them in an oval shape ....

  • @nuwanprasanga6041
    @nuwanprasanga6041 7 років тому +1

    mara dukai ma katawa pau anuhas

  • @sarathjayasekarage3066
    @sarathjayasekarage3066 7 років тому +4

    Ravi you know only one fc that

  • @renukaabcon6091
    @renukaabcon6091 8 років тому +6

    gadak duka hitena katawak

  • @nilukapnilu1911
    @nilukapnilu1911 8 років тому +6

    duka hitana lassana katawak

    • @kumaragemunu881
      @kumaragemunu881 8 років тому

      niluka p nilu අනේ යනවා බොරු නොකියා 😆😆

    • @wekarayas8621
      @wekarayas8621 8 років тому

      niluka p nilu ow neda lassanai

  • @dilkinimasha5627
    @dilkinimasha5627 8 років тому +2

    atthatama lassanai .. me katawa.. tawa tikak dik karannako. podai ne yanna.. ada kala wena dewal tamai me natiyan pannne. deranata suba patanawa.. digatama mhama drama karanna labanna kiyala.......

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 8 років тому +1

    godak dukai adanam

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 Рік тому

  • @kollaballa4388
    @kollaballa4388 3 роки тому +1

    සමල්ක බලු වැඩ කරන්න එපා

  • @custacuste6027
    @custacuste6027 8 років тому

    lassanai a wagama duka hitana katawak daranata tanks