Deweni Inima | Episode 323 02nd May 2018

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 877

  • @gimhanmaxwell
    @gimhanmaxwell 6 років тому +134

    කස්ටිය ඉස්සර අවන්තට බනින කාලෙත් අපි අවන්තගෙ fansla..

  • @fortunelanka3153
    @fortunelanka3153 6 років тому +106

    අවන්ත ඔයා........... වෙනස් වෙලා තියෙන තරමක් දැන්නමිි කථාව ලස්සනයි..

  • @yohannadeera5101
    @yohannadeera5101 6 років тому +74

    දෙව්මි ආදරෙයි ඔයාට ගොඩාක් ..❤️

  • @nethmiprasadikanawarathna5840
    @nethmiprasadikanawarathna5840 6 років тому +93

    අවන්ත ඔයානම් දැන් සුපිරි ....😗😗😗😗🤗🤗🤗🤗🤗

  • @sriyanikotudurage304
    @sriyanikotudurage304 6 років тому +45

    අදනම්‍ කතාව ලස්සනයි.රවි නැති අඩුව තේරුනෙත් නැහැ.අවන්ත වගකීම්‍ තේරුම්‍ ගන්න පුලුවන් කෙනෙක් බවට පත්වෙලා.මල ගෙදරදීවත් අමීෂාට රන්ඩු නොකර ඉන්න බැහැනේ.නපුරි.උදේනිගෙන් රවිව උදුරගෙන උදේනිටම ඉරිසියාත් කරනවා.අවන්ත ඔයා අනුහස් එක්ක එකතු වෙලා අර දුෂ්ඨ මේනකයයි නිලුවයි එලවලා ඔයාල දෙන්නට තාත්තා ලියල දීපු දේවල් බේරගන්න.අමීෂාත් කවදහරි හැදෙයි අවන්ත වගේම.දෙව්‍මි නිසයි අවන්ත ගොඩා වෙනස් වුනේ

  • @abcbc9269
    @abcbc9269 6 років тому +216

    උදේනිට තියා මේ තරම් දෙවැනි ඉනුම බලන අපිට වත් රවිගේ බොඩිය අමීශා පෙන්නුවේ නැ...
    මහ මූසල ගැහනියක් ..😢😢😢😆😆😘

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 років тому +55

    The moment when AV won millions of hearts ♥♥.... He truly swept us off our feet .... Thanks to Dewmi ... the woman behind AV's life .... Her loving and caring has turned this bad boy into a gentleman ...

    • @roshimadumali1207
      @roshimadumali1207 6 років тому +2

      M. Danthanarayana 😍👍

    • @dorinbanes8167
      @dorinbanes8167 3 роки тому +2

      Yess , that's only truth.❤️❤️🥰❤️❤️🥰❤️❤️❤️🥰❤️❤️❤️🥰

  • @surekarupasingha1636
    @surekarupasingha1636 6 років тому +86

    මුල ඉදලම නියමම චරිතෙ අවන්ත 👍👍👍අද කතාව හරිම ලස්සනයි.

  • @nisanguru
    @nisanguru 6 років тому +33

    හා හා හා හා.... 🤣🤣 ඒක තමා නියම....
    ආනන්ද : ධනුකයෝ....
    ධනුක : ඇයි තාත්තා... ??
    ආනන්ද : මට ගනිං ඔය දෙකේ දෙකේ පොල්ලක්.... 🤣🤣🤣🤣

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +46

    Keshan your acting is superb... you're the best. Way to go my lovely couple Dewantha. Without you and nayanatharan DI is nothing to me. Love both of you.

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 років тому +71

    දැන් නම් කතාව හරිම උණුසුම් ...අවන්ත නියමයි නේද ..අන්න එහෙම තමයි අවන්ත ඉන්න ඕනේ ...අම්හිසා නම් පුදුම නපුරු ගැහැණියෙක් ...

  • @kalaniayodya7594
    @kalaniayodya7594 6 років тому +87

    දෙව්මියෝ ආදරෙයි ඔයාට ගොඩාක් ..එයාට හැමෝම ආදරෙයි ..මොකද නයනතරා හරිම හොඳ කෙනෙක්..good luck beautiful talented cute girl.

    • @dorinbanes8167
      @dorinbanes8167 3 роки тому

      Eeaadaree watinawa, Tamange kellata hoo pawleta garuukeranawanam adahas maaruukeragannawanam godaakaadare attiweiii RM.

    • @sivasakthi8269
      @sivasakthi8269 3 роки тому

      Hi Anna how are you doing ☺

  • @sandiyasandiya9120
    @sandiyasandiya9120 6 років тому +35

    මමනමිහිතුව කෝචිචරනපුරුවුනත් අවන්ත හරිමගට එනවකියලා 👏👏👏👍👍👍

  • @dilshashamal8724
    @dilshashamal8724 6 років тому +63

    අවන්ත උඹනම් මාරයි බං.😍😍 ඒ credit එක දෙව්මිට.

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 років тому +32

    අවන්ත කරපු වැරදි හාදාගන්න ඔයා හොඳ කෙනෙක් අනුහස් පව් උදෙනි ත් පව් අමිශා නම් හරිම දුස්ටයි දෙවිමි අවන්ත ව හොඳ මාර්ගයකට ගන්න ගොඩාක් උත්සහ කරනවා

  • @isaprasadini7848
    @isaprasadini7848 6 років тому +172

    අවන්ත අද ඔයා ඔයාගේ හොද පෙන්නුවා.මේකේ ප්‍රශංසාව යන්නනම් ඕනේ දෙව්මිටයි..එත් ඔයා අද කරපු දේ ගොඩාක් වටිනවා.දෙව්මි ඔයානම් මාරයි ආ.....❤️❤️❤️❤️❤️

  • @amodapoorva4805
    @amodapoorva4805 6 років тому +15

    Watching this episode repeatedly ...Dewmi& Avantha...Love you both ..

  • @hansipromodi9015
    @hansipromodi9015 6 років тому +63

    respect you AWNTHa❤️.උදෙනිට කතා කරපු එකම ඇතිනේ.😔😔😔😔

  • @chanram2639
    @chanram2639 6 років тому +16

    todays episode is just WOW...cant believe how much awantha has grown...love can do that I know...this is the begining of brotherhood aswell...funny part was seen the dead body move at 14.09...lol

  • @thewalker5332
    @thewalker5332 6 років тому +67

    හප්පා දෙව්මි අවන්තට කරපු දෙයක්...😨😱😲😲😯

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 років тому +10

    Awantha dewmita harima awanathai........
    Awantha ge loku wenasak woow
    Adath hetath kathawa lassanai

  • @Isuri93
    @Isuri93 6 років тому +25

    I think this is it : the turnin point of this drama, everything has changed in Avantha (mostly thanks to dewmi) and finally, i think is it the uniting of the Fernando BROTHERS ???!! yeay hat's off to Keshan's acting, and this episode was so emotionnaly on point, great work .

  • @නිශාදිවත්සලා
    @නිශාදිවත්සලා 6 років тому +79

    අනෙ දෙව්මි ඔයා දෙවියෙක් නෙවෙයි දේවලයක් කොහොමද අනෙ රට මොඩයාව හැදුවේ ඔයාට දෙව්මි👌👍👏

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 6 років тому +52

    අම්මෝ අවන්ත ඔයා😙😙😙......දෙවුමි ආදරෙයි ගොඩාආආආආආක් .😙😙😙........සමන් මහත්තයෝ නියමයි අහ්....මේවාට තමා..කියන්නේ පෙරලිකාර ටෙලි කියලා....සාරංග මහත්තයෝ දීලා තීනො ඇඩෙන්නම .......ඇඩුනා යකූනේ සිරාවට...😢😢😢😢දලා නම් යන්න එපා ඉක්මනින් අපිව....😢😢😢😢😢 ආදරෙයි ඔයාලා ඔක්කෝටම...💐💐💐💐💖💖💖💖❤️❤️❤️❤️🌷🌷🌷🌷⭐️⭐️⭐️⭐️👑👑👑👑👑

  • @kalanisandeepani9794
    @kalanisandeepani9794 6 років тому +139

    අවන්ත හැසිරුනු විදියනම් ඇත්‍තටම පදුුමයි.. අවන්ත හොද කෙනෙක් වෙලා. ගොඩාක් සතුටුයි. 😊😊

  • @chandikawijarathna8193
    @chandikawijarathna8193 6 років тому +90

    අවන්ත දෙවුම් නිසා උබ වෙනස් උනා නියමයි කොල්ලො.එකෙම්ම උබ ගෙරෙඩ්

    • @dorinbanes8167
      @dorinbanes8167 3 роки тому

      Anagathee saaarthakaii..❤️❤️❤️❤️❤️💖💖💖🥰🌹💙🌹😍💖💖💖💖.

  • @mayuriasangika7083
    @mayuriasangika7083 6 років тому +110

    මේ drama එකේ අවන්ත කියන චරිතයට මම අද හදවතින්ම ගරු කරනවා...

    • @RumeshRumesh-ev2sl
      @RumeshRumesh-ev2sl Рік тому

      Oo999hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhbhbbbbhhhhhhhhhhohhhhhhhhhh

  • @sandysandy6727
    @sandysandy6727 6 років тому +68

    ආනන්ද මහත්තයො නහර කාරයාගේ නහර ටික ඔයාගේ දුව කපලා දාලා තියෙන්නේ. නහර කාරයා දැන් හොදයි අනාගත බෑණා කරගන්න.

  • @aomorioirase5108
    @aomorioirase5108 6 років тому +15

    Watched this so many times...Best DI episode. Dewmi&Avantha...
    Love them so much...

  • @NIROSHANJAYATHUNGE
    @NIROSHANJAYATHUNGE 6 років тому +30

    Dewmi and Awantha 😍😍😍😍😍😍😍

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +85

    දෙව්මි: 😢 මගේ මූන චුට්ටක් හරි වෙනස් වුනොත් අම්මට සැක හිතෙනවා.
    අවන්ත: හරි හරි, කිසි ප්‍රශ්නයක් වෙන්නෙ දෙන්නෙ නෑ. මම ඉන්නවා. ❤️

    • @creativeeditor8585
      @creativeeditor8585 6 років тому +13

      Your mother's watching you, I know right ? මාව freeze උනා. ඒක අහල. අවන්තමද මේ කියලා.

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 років тому +9

      Your Mother's Watching You ekane awantha dewmiwa adaren balagani hamadama.

    • @dilshagunasekara2553
      @dilshagunasekara2553 6 років тому

      kata padam neda

  • @suduhansi1671
    @suduhansi1671 6 років тому +22

    අවන්ත දැන් ගොඩක් හොඳයි...අද වගේ දවසකත් ආමිෂාගෙ නපුරු කම මට පෙන්නන බැ මේ ආමිෂා.

  • @maleeshadilshan9394
    @maleeshadilshan9394 6 років тому +64

    අවන්තනම් දැන් හැදිලා ටික ටික. අර ගෑනිගෙ ලොකු කම් තව ටික දවසකින් බහියි. කතාව අදත් ලස්සනයි.

  • @deekumasama3985
    @deekumasama3985 6 років тому +70

    දෙව්මියෝ .......... ආදරෙයි ඔයාට ගොඩාක් ....

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +34

    It's nice to see that Avantha has changed. The credit should go to Dewmi.

    • @hellcaster3667
      @hellcaster3667 4 роки тому +4

      Credit should go to script writer😂😂😂

  • @shavienakd6206
    @shavienakd6206 6 років тому +20

    දැන්නම් කතාව බලන්න ආස හිතෙනව එ වගෙම අවන්තගෙ වෙනස දැන් හරි උබට රවී ව කලින් මරන්න තිබ්බෙ ඩිරෙක්ටර් මහත්තයෝ...❤️❤️❤️

  • @prarthanawijeratne4447
    @prarthanawijeratne4447 6 років тому +10

    It’s good that Anuhas didn’t go to the funeral to get humiliated and insulted by Ameesha. And we can’t forget Ramanayaka Sir his emotional support is one of the courses that made Awantha come up to this extent.

  • @pushpanilmini5900
    @pushpanilmini5900 6 років тому +63

    ලස්සනයි කතාව අවන්ත හැදුවේ දෙව්මි .. එයාට අනිවාර්යයෙන් ඒ ක්‍රෙඩිට් එක ...

  • @thilinisrimali4679
    @thilinisrimali4679 6 років тому +172

    යකො අවන්ත වෙනස් කරලා තියන තරමක් දෙව්මි 😵😵😍😍😍

  • @zayasvlog03
    @zayasvlog03 6 років тому +11

    Wowwww wowwwww 😍😍😍😍😍😍 devmi changed avantha 😍😍😍 he's speaking to anuhas tmrw ❤️

  • @dilruhettiarachchi7375
    @dilruhettiarachchi7375 6 років тому +11

    Awantha 😘😘oya Nam niyamai..kauru nathath awanthai dewmi Nisa kathawa hamadama balanawa..

  • @sujanihewage4668
    @sujanihewage4668 6 років тому +60

    අවන්ත ගැන කියන්න වචන නෑ . අදහස ඒතරම් හැගීම්බරයි.

  • @difans1183
    @difans1183 6 років тому +21

    අනුහස් අම්ම්ලත් එක්ක funeral එකට නොගිය එක හොදයි. එහෙම වුනානම් එයාට ගොඩක් දුක හිතෙයි, උදේනිට වගේ.feel so sorry about them.

  • @ravichandrankarthi484
    @ravichandrankarthi484 6 років тому +11

    Awanta ubanan elama kollak yako.. uba inna indhai me kathawa mn balanne niyamai..

  • @snowdown1186
    @snowdown1186 6 років тому +11

    Unforgettable episode......Love u Dewmi....

  • @nu1265
    @nu1265 6 років тому +57

    රවී මැරුණ එකට නෙමෙයි යකෝ ඇඩෙන්නෙ අවන්ත අච්චර හොඳ උන එකට කඳුළුත් ආවා. ලැජ්ජාවේ බෑ😁👹😳😲

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому +1

      oya aul

    • @nu1265
      @nu1265 6 років тому +1

      Yashodha Wimalaweera mokadda

  • @TN-fm4jd
    @TN-fm4jd 6 років тому +40

    දැන් වීරයා අවන්ත❤️❤️

  • @nhshowbro9141
    @nhshowbro9141 6 років тому +8

    Awanthage wenasata kawda hetheuwa ඔව් ඔව් dewmi ඔයා 😁😍😍👌

  • @timetogetit1384
    @timetogetit1384 6 років тому +30

    Today's episode was awesome! King AV you showed everyone that who you are. This episode is so much better than a bonus episode.

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 років тому +14

    I am lost for words, what LOVE can do for one! Pure LOVE can change a man! That is what we saw today. Director really captured it very well. Hats off to him. People who doubted and shunned Avantha but today he is making them to embrace him. Very emotional though. I liked the way Udeni put it "Ravige tikka wath gavele etti" as She knows Ravi was not a bad man but circumstances made him such, which he had realized it at his last moment of his life. Great Episode with full of emotions and heart break.... It touched me to the core of my heart ! Eagerly waiting to see Avantha's call to Anuash tomorrow..... Should be an Epic one...... One of maturity for sure but have to wait and see !!!! Good Job !!!!

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      wenna puluwan mokada ameesha puluwannam nilu ta mukuth karala or menakage kare nagi in one tree hill natan lives withbhaley mehe ewa bane ehema weida danneth na awantha eheta yana ekak na indala oya properteirs case clear unam ei dan honda weeme point ekAk dakka

  • @savdesilva2843
    @savdesilva2843 6 років тому +25

    love you sooomuch Awantha. long way to go Keshan ,,we need a keshan-thara movie in future ..😘

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +11

    Me episode ekata views, comments godak thiyanawa. Me wage interesting widihata kathawa hadanawanam Deweni Inima hamadama No.1 level ekema thiyaganna puluwan.

    • @independentthinker3083
      @independentthinker3083 6 років тому +5

      Christine Wijekoon That's true dear... I can not count how many times I watched this episode !!!

    • @thebookworm235
      @thebookworm235 6 років тому +3

      Christine Wijekoon thats true..this episode is not boring at all..

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 років тому +3

      Kaumadi uthpala This episode is a very interesting episode. The writer and the Director have done a great job. That's what we expected from them.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 років тому +2

      Independent Thinker same here dear. Even I can't count. Whenever I'm free, I'm watching this episode. We are so crazy ......

  • @creativeeditor8585
    @creativeeditor8585 6 років тому +134

    I love you අවන්ත ! OmG... you are making us go crazy. I was expecting maturity, but this much !!! I have never thought you would act this mature this soon. The way you addressed Udeni, the tone you used, the way you talked to Dhanuka, they way you talked to your girl's father... OmG... is this the same person ? OmG... Keshan, your acting is on point. Your expressions are priceless. You have grown as an actor more than even you can believe. Kudos to Mr. Saman Edirimuni. This is what we called realistic. Way to go ! Good job !

    • @19890501ssr
      @19890501ssr 6 років тому +11

      Creative Editor I m already crazy for him..😍

    • @creativeeditor8585
      @creativeeditor8585 6 років тому +10

      Sachi, Believe me I am too :-)

    • @happyr1004
      @happyr1004 6 років тому +13

      Creative Editor totally agree. From a reckless irresponsible guy to a total responsible gentleman!!! Somewhere hidden between the bad boy Awantha I knew there was totally different Awantha. Time to time we saw glimpse of him. Now I think he is finally really out.

    • @independentthinker3083
      @independentthinker3083 6 років тому +16

      Creative Editor one of the best episodes so far. i believe Udeni will return with Anuhas again. She deserve to pay the last respect to her true love... 💖 Keshans brilliant performance 👏👏👏

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +11

      Creative Editor this is the best episode. Oh I keep falling for Awantha over and over again.

  • @shanikabalasuriya2605
    @shanikabalasuriya2605 6 років тому +54

    නියමයි අවන්ත....

  • @samudrajayasundera5907
    @samudrajayasundera5907 6 років тому +9

    අනුහස්ගේ acting is so natural...එයා ඇත්තටම දුකෙන් ඉන්නෙ අවන්තට වඩා අනුහස්ගේ facial expessions හොඳයි...good work Raween .....💖

  • @TheShadowSwan99
    @TheShadowSwan99 6 років тому +26

    I'm glad that I liked Avantha (Keshan's acting) from the beginning of the drama than Anuhas.
    Thanks Avantha for keep me watching this teledrama 😍😍

  • @ahamedamriawzar7442
    @ahamedamriawzar7442 6 років тому +58

    අවන්ත පට්ටයි බන් 😍😘

  • @shen_fdo1396
    @shen_fdo1396 6 років тому +17

    Awww!!! Way to go Avantha!!

  • @uthpalaavihinsika8856
    @uthpalaavihinsika8856 6 років тому +8

    awanthaaaa api oyge thawa me wge charitha බලාපොරොත්තු wenvaa oyanm mokak krath lassaniiiiiiiii elaaaaaa" now you are tha star this drama "

  • @gsan9117
    @gsan9117 6 років тому +53

    Ha Ha.. අානන්දටත් අවන්තගෙ වෙනස තේරිලා. නහරකාරය වුනාට රණ්ඩුවට අාවෙ නෑ නේද?
    කවුරු නිසාද ඉතින් එ්.......😉
    'පුතේ' කියලත් කිව්වා😍

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому +3

      matakada e dawaswala puta kiwama oya kauda ahuwwe day awantha ;s car break down

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому +1

      +CRA e gana thama kiwaa ananda danne parana awanthane

  • @suwir5082
    @suwir5082 6 років тому +27

    Wow Keshan...I can't keep my eyes off you...love you so much😍😍😍😍😍😍

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 років тому +9

    අනෙ අමිසො රවි නෑ කියලා ගානක් වත් නෑ අර අමිසාගෙ යලුවගෙ හස්බන් නයට කහිනවා අදත් ඉවර නෑ මලගේ උදේනී ආන්ටිගෙ පවුලේ අය පවු දේවුමි නිසා අවන්ත ගොඩාක් හොඳ කෙනෙක් වෙලා අද ගොඩාක් ලස්සනයි කතාව

  • @alindahennayaka
    @alindahennayaka 6 років тому +8

    Awantha dream star ,oya ragapannath puluwan star kenek,we love u

  • @hirustarhirutv1828
    @hirustarhirutv1828 6 років тому +14

    #අවන්ත අදනම් උඹ පට්ට බං,

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +10

    Ada episode eka rewind kara,kara baluwe mama witharak nemei kiyalanam hodatama dannawa. Adai, hetai episodes api e kiyanne Dewantha fanslata hariyata happy, happy wesak wage. Full happy......Eth ithin Ravge funeral ekedi happy kiyana ekanam waradi. Ravige/Udenige paththen sad, Avantha/Dewmige paththen happy.

  • @ytqueen20
    @ytqueen20 6 років тому +58

    Ammo අවන්ත oya nm නියමයිනේ ...oya dn wenas wela....hamotama wadiya oyta kamathi dn..👍👍👍😍

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 6 років тому +25

    awantha wenaswela thiyena tharama ..... ekane api kiuwe dewmi thamai awanthawa hoda vidihata wenaskaranne kiyala.

  • @vidushanifonseka7726
    @vidushanifonseka7726 6 років тому +8

    Awantha your acting is perfect

  • @artofme2012
    @artofme2012 6 років тому +38

    දෙවිමි නිසා අවන්ත හොද කෙනෙක් වෙනවා, ඒ ගැන සතුටුයි. ඇත්තටම අවන්තට මිට කලින් හොද කෙනෙක් වෙන්න තිබුණා එයාගෙ ⁣පවුලේ අය, යාළුවෝ එයාව හරියට තේරැමි ගත්තෙ නැ.

  • @uthpalaavihinsika8856
    @uthpalaavihinsika8856 6 років тому +7

    ane avantha oyta godak adarei oy naupuru kaleth api oyta adarei dn itath wadaaaaa adareiiii😙😙😙 oyai deumi nisa thama me kathawa api balanne

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +34

    "අවන්තට රවීගේ ගති ගුණ ටිකක් හරි පිහිටලා ඇති" අනේ උදේනි ආන්ටි ඔයා දුකෙන් ඉන්න බව දන්නවා. ඔය දේවල් කියවෙන්නේ සාංකාවට හින්දා අපි ඔයා එහෙම කිව්වා කියල අමතක කරලා දාන්නම්.
    අවන්ත ලඟින් රවී තියන්නවත් බෑ. අවන්තට තියෙන කොන්ද රවීට තිබ්බනම් අද රවීගේ wife විදිහට අඬන්නේ ඔයා.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +4

      Your Mother's Watching You 😂 seriously true. Rane was actually looking for a bat. 😂😂

    • @happyr1004
      @happyr1004 6 років тому +4

      Your Mother's Watching You අානන්ද අංකල් දෙකේ දෙකේ පොල්ලක් ගන්න කියලා ධනුකට කිව්වේ නිකන්ද?

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +7

      Hereforentertainment 24x7 I noticed the pat too and had a smirk on my face 😄

    • @happyr1004
      @happyr1004 6 років тому +5

      Hereforentertainment 24x7 කියලා වැඩක් නෑ. තට්ටුව අානන්ද අන්කල්ට කොච්චර දැනුනද කියනවනම් එ් මනුස්සයට වෙන්නෙ මොකක්ද කියලවත් හිතා ගන්න බැරි වුනා.
      මුලින්ම මාමණ්ඩිට තට්ටුව දාලා shape karala පස්සෙ දූවත් shape ekema තට්ටු කරන් යයි වගේ. 😂😂😂

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +4

      Hereforentertainment 24x7 ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙය් මොකද අනන්ද්ට තමා අර මෙනක fight කරන්න වෙන්නෙ. ආනන්ද gave him a bad look. It's going to be better than any dowry.

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 6 років тому +20

    I have been very critical of Mr Edirimuni and Mr Mendis for not following through events that I felt important. But today, I just want to say thank you for this beautiful episode and even more for tomorrow's preview. Absolutely no complaints today. Keshan, Himali, Dharmapriya Dias, all such great acting. Wow...I'm such a happy fan today!

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +3

      M Preg yes hoping the momentum will continue!

    • @andrewnick7249
      @andrewnick7249 6 років тому +1

      look at the telephone conversation between anuhas & avantha..anuhasta raa wela awanthata dawal wela..so many failures

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +1

      Andrew Nick lol I'm just happy about the story yesterday. But this crew definitely need to get their day and night sorted out. I just saw a fb neme making fun of that situation.

  • @sithumihansika557
    @sithumihansika557 6 років тому +21

    දෙවනි ඉනිම බැලුවේ ගොඩ කාලෙකින්...අනේ අවන්ත ඔයා....මාරයි අනේ...

    • @malkiperera9499
      @malkiperera9499 6 років тому +1

      yuwani apsara didnt see ur comment long time ..koheda giye oya?

  • @darshaniegallage8011
    @darshaniegallage8011 6 років тому +12

    Avantha.......😍😍😍😍

  • @nayananekeni1361
    @nayananekeni1361 6 років тому +37

    අවන්ත හරියටම ජීවත්වෙන්න පටන්ගන්නෙ තාත්ත මැරැන දවසෙ ඉදල.ඒ දෙවිමි නිසා

  • @madushikarangani453
    @madushikarangani453 6 місяців тому +1

    දාමුද හාඩි වැස්සක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rsl7255
    @rsl7255 6 років тому +22

    dewantha 👑👌👌👌

  • @difans1183
    @difans1183 6 років тому +19

    අවන්ත ,අනුහස්ටවත් ravige body එක බලන්න chance එකක් අරන් දුන්නොත් හොදයි.හිතේ තියන දුක නැති කරගන්න.

  • @19890501ssr
    @19890501ssr 6 років тому +33

    king Av..I can't stop falling for u over and over again😍

  • @chethuweerakoon190
    @chethuweerakoon190 6 років тому +6

    Avantha oya nam supiri ragapanawa. Awankawama asai... napuru kamata wada ahinsaka kama galapenawa ...

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +35

    That telephone conversation didn't sound like one between 2 people who aren't in a relationship. It sounded like one that happens between a couple who's been together across boundaries of time.

    • @creativeeditor8585
      @creativeeditor8585 6 років тому +9

      You mother's watching you, I felt the same thing. It was more like a coupel who were being together for at least god 7 or 8 years. Their love is dreamlike.

  • @wasanathilini5477
    @wasanathilini5477 6 років тому +9

    අවන්ත ඔයා නමි 👌😘

  • @ratchratch4890
    @ratchratch4890 6 років тому +15

    නියමයිනේ අවන්ත

  • @shiharaahamath3768
    @shiharaahamath3768 6 років тому +2

    The best ever episode😍Wishing for more dewmi-avantha scenes in the upcoming episodes❤❤❤❤

  • @maheshiyatipansalawa4014
    @maheshiyatipansalawa4014 6 років тому +28

    Wow this really seems like the climax of the story! What a revolution in Awantha's character... And it's surprising how matured the 3rd generation is(when taking Awantha's "seeya" into consideration) nice to see everyone uniting together... suddenly the story is interesting again!

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 років тому +16

    Adanan kathawa supiriiiii a gana kiyala wadak na . Avantha ftttt. Thanks director me vidiya lassana kotasak apat dunnat. Heta wenakan iwasillak naaaa

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 6 років тому +15

    මට ඔයා හොඳට දැනෙනවා♥

  • @raveendragunathilaka8103
    @raveendragunathilaka8103 6 років тому +14

    හොඳ කාන්තාවක් කියන්නෙ පිරිම්යිකුගෙ සෙවණැල්ල පෙනවනේ දෙවුමි අවන්තව නිහතමානීව ක්‍රියා කරවමින් ඉදිරියටම ගිනියන අපුරුව අවන්ත සුපිරි කොල්ලෙක් බැලුවම

  • @angelama8945
    @angelama8945 6 років тому +55

    kauru kthawen ain unath dewmi awanthai innawanam.mn kthawa blnw

  • @b.shimaya665
    @b.shimaya665 6 років тому +25

    AWANTHA it's really you....you are the best love 😍😍❤️

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +5

    Deumi kale hoda wedak...awantha den godak hoda kenak 😍

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 6 років тому +31

    dewmiwa dakka vitharai awantha apu wege .😍😍

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +33

    අවන්ත ඇත්තමයි ඔයා නිසා හුස්ම ගන්නත් අමතක වුනා. හුගාක් ආදරෙයි..

    • @md.4968
      @md.4968 6 років тому

      hello sydney එහෙනම් ඔයාටත් බඩු මලගෙවල් 2ක්🙃🙃🙃😂😂🔫

    • @malkiperera9499
      @malkiperera9499 6 років тому +3

      Hereforentertainment 24x7....ha ha..hemoma eyata adarei neh godaak den..e nisa api monawath hithane naa onna..;-)

    • @sheelareetha2662
      @sheelareetha2662 6 років тому +1

      hello sydney oyatath ahenam akatamayanne puluwan

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +4

      Hereforentertainment 24x7 අනේ මාත්. අවන්තව දෙව්මිට දෙන්න ලෝබයි දැන්.

    • @sheelareetha2662
      @sheelareetha2662 6 років тому +2

      MD.harsha nuwan.K aththatama ow ayata husmaganne a mathaka unath malagewal 2k

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +5

    Me dennage telephone conversation eka balanna kochchara asawen hitiyada? Yanthan ada baluwa. Adanam harima lassanai me loversla dennage conversation eka. Avantha wenuwen Dewmige hithe thiyana adaraya....e adaraya Avanthata danena vidiha... No words to explain, It's so beautiful. Saman Edirimuni lassanata me charitha deka create karanawa.

  • @xtraxtra5385
    @xtraxtra5385 6 років тому +6

    Awantha you are the best.love you...

  • @kumariwagodapola6839
    @kumariwagodapola6839 6 років тому +3

    අවන්ත අම්මෝ ඔයාගෙ වෙනස.😗😗😗😗.

  • @hafsaalavi8175
    @hafsaalavi8175 6 років тому +2

    Den thamai serial eka supiriyatama yanne 😘😙😚😚😚😍😍😍please kathaava avasan karanna epa 💝💝💝

  • @nishikachamodi6521
    @nishikachamodi6521 6 років тому +10

    ane awantha harima hodai dan

  • @madumadu9239
    @madumadu9239 6 років тому +5

    ane ammo awantha deumi patta lassanai so sweet

  • @raviduashan1261
    @raviduashan1261 6 років тому +5

    ammo avantha oya nam....niyamai...aiyai malli ekathu vennako....