ටොන් ගාණක යකඩ තොගයක් රා.සං.සේ තුන්දෙනෙක් ගොරකපලදි විකුණන්න බාද්දි ක්ලීන් ශ්‍රීලංකා වැටලීමට මාට්ටු

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 140

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 16 днів тому +126

    සියලුම හොරකන් වලට අහුවෙන රජයේ නිලදාරීන්, අස් කරන්න ඕනෙ. එහෙම අස් කරල ඒ වෙනුවට අලුත් අය බදවා ගන්න ඕනෙ. නැතිව ඔය හොරකන් නවත්තන්න බෑ.

    • @ajithboralugoda8906
      @ajithboralugoda8906 16 днів тому +6

      👍👍👍

    • @LAL-h9f
      @LAL-h9f 16 днів тому +3

      ANIWARAYEN

    • @disanayakakumari4809
      @disanayakakumari4809 16 днів тому +2

      💯💯💯💯💯💯💯💯

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 16 днів тому +5

      අනිවාර්යයෙන් පලපුරැදු හොරැ ගෙදර යවන්න ඕනී රස්සාවල් නැතිව හොද උගත් අය ඉන්නවා job නැතිව

    • @lionelgunatilake1857
      @lionelgunatilake1857 16 днів тому

      Yes

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 16 днів тому +90

    රටේ ණය ගෙවනවාට වඩා මේ පල් හොරුන්ගෙ ඔළු ක්ලින් කරන එක අමාරුයි,මුන් හදන්නනම් ඇප නැතුව අවුරුදු 5ක් වත් හිරේ අරින්න ඕනා

  • @nalinpaaris3279
    @nalinpaaris3279 16 днів тому +36

    වැරදි කරන රජ්‍ය නිලදාරින්ගේ වත්කම් රාජසන්තක කර ,සිරදඩුවම් ලබාදිය යුතුය .

  • @supundilanka9524
    @supundilanka9524 16 днів тому +50

    නිලදාරියො තාම වැඩේ අත් හැරල නෑ.. මේ අය විතරක් නෙමෙයි උපදෙස් දුන්නු අයත් ගන්න ඕන නැත්නම් වැඩක් නෑ

  • @neshishanaya9263
    @neshishanaya9263 16 днів тому +51

    ඕං අස්කරන්න ලේසිම ක්‍රමයක්.
    දවස් ගානක් රක්ෂිත බන්දනාගාරෙ දාල කාලය කන්න ඕනි නැහැ. වැඩ තහනම් කරල අස් කරලම දාන්න
    ඉදිරියෙදි රටට හොද රාජ්‍ය සේවකයොත් බිහි වෙයි❤

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 15 днів тому

      අනිවාර්යයෙන්ම ඊට උපාධිධාරීන්ට ඒ පත්වීම් දුන්නනම් ඉවරයි...

  • @dayanandadias2919
    @dayanandadias2919 16 днів тому +38

    ඔය රාජ්‍ය නිලදාරින් පසුපස සිටින්නේ පසුගිය
    රජයන්ගේ ත්‍රාඩ දේශපාලකයින් .. පානදුර
    ප්‍රදේශයේම අය විය යුතුයි .. මීට පෙර ආණ්ඩු
    කාලයකදී නම් ඉහලින්
    කෝල් එයි නිදහස් කරන්න
    කියලා පොලිසියට.. අද ඒ
    අයට වැඩේ කරගන්න බැරි උනා.. දැන් සැගවිලා
    ඇති.. කොට්ටහච්චි ට බොරු චෝදනා කරලා රිමාන්ඩ් වෙලා ඇප මත
    නිදහස් උනු සහ ගෑ උනු
    උනුත් ඇති.. මේවාට මුල
    කොමිස් නැතිනම...

  • @DayaPerera-r4y
    @DayaPerera-r4y 16 днів тому +34

    අවුරුදු 5 ඉවර වෙනතුරුම හොරු අල්ලන්න වෙයි වගේ .අපේ රට මේ තරමට.තිබුනා ඇති.දෙඩි දන්ඩුවම් දෙන්නඕනේ

  • @jaya932
    @jaya932 16 днів тому +81

    දේශපලාන සංස්කෘතිය වෙනස් උනාට නිලධාරීන් සුපුරුදු සොරකමේ

    • @Nuwanmed
      @Nuwanmed 16 днів тому +2

      Ekek dennek gedara yauwa nam shape😂

    • @Sathuta-SL
      @Sathuta-SL 16 днів тому

      ​​@@Nuwanmedගෙදර යවලා වැඩක් නෑ පුකෙන් යන දඩයක් ගහන්න ඔනේ 😂😂 මුලු සේවා කාලයටම ගත්ත වැටුපෙන් භාගයක් ආයේ රජයට ගෙවන්න දෙන්න ඔනේ .🙂සේවාව කරන ගමන් loan එකක් ගෙවනවා වගේ ගෙවන්න දුන්නා නම් හරි😂😂😂😂😂

    • @ShenuSenansa
      @ShenuSenansa 16 днів тому +2

      ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි

    • @basnayakebmg7699
      @basnayakebmg7699 16 днів тому +1

      ඒකනේ clean Srilanka project එකට බය. කතිරෙ ගැව්වා කියලා බය කරලා නවත්වන්න හදන්නේ. දිගටම full සුද්දයක් දෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න.

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 16 днів тому +25

    Me අපරාදෙ අහිංසක යන්න තියෙන පාලමක් හදන්න පුළුවන් යකඩ (සම්පූර්ණ පාලමක යකඩ මෙවැනි දේවල් වලට දැඩිව දඬුවම් දෙන්න ඕනෑ ❤❤❤❤

  • @LalWijesingha
    @LalWijesingha 16 днів тому +4

    හොරකමට සම්බන්ධ සියලු දෙනාම තරා තිරම නොබලා දඩුවම් දෙන්න ඕනැ.

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 16 днів тому +16

    මුන්ට දෙන්න ඕන රජ කාලේ දඩුවම්..

  • @mahindasenevirathna-d7u
    @mahindasenevirathna-d7u 16 днів тому +22

    උපරිමයෙන් දඩුවම් දෙනු

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 16 днів тому +3

    ඒ හොරු ටික වැඩ තනම් කරන්න ඕනෙ යකඩ ගත්තු ආයතනවලටත් දඩ ගහන්න ඕනෙ

  • @osmondvithanage6291
    @osmondvithanage6291 16 днів тому +12

    හොරකම් පගාගහන එවුන් ඇප නැතුව හිරේට දාලා කුඹුරු අස්සද්දන්න ගන්න මාස 6 කට යවන්න 🎉🎉🎉

  • @nipwind
    @nipwind 16 днів тому +10

    හපොය්. ලන්කාව මේ හානට ඉතුරූනා මදා. පුදුම මිනිස්සු 😢

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 16 днів тому +11

    මාලිමාව ට චන්දෙ දුන්න වෙන්න පුළුවන්. මූල ඉදන් සුද්ද කරන්න ඕනෑ

  • @ajantharagith3865
    @ajantharagith3865 15 днів тому +2

    Niyamai police 🚔digatama wede karamu ❤❤❤❤❤

  • @oneofthecrore
    @oneofthecrore 16 днів тому +6

    නියමයි 👍🏻

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 16 днів тому +2

    මේක තමයි වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ටිකක් සුද්ධ වුණා ටිකක් ඉතිරි වුණා. රටේ ජනතාවගේ දේපල සොරාකන උන් අල්ලා නීතයෙන් පියවර ගත යුතුය

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 16 днів тому +24

    ලන්කාව පුදුමයි මෙහෙම හරි ඉතුරු උන එක ගැන සින්හල ජාන වල ප්‍රශ්නයක් ද මන්දා😂😂

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed 16 днів тому +21

    දන් කියය් පලිගන්නව කියල මෙවා දෙරන හිරු වල දන්න තහනම් නිවුස්

    • @bandularanatunga859
      @bandularanatunga859 16 днів тому +2

      උන් මේකෙන් වෙන කතන්දරයක් හදයි

    • @thisarutheekshana42
      @thisarutheekshana42 16 днів тому

      ඔව්😂සිරා ඈ

    • @arunafernando7775
      @arunafernando7775 16 днів тому

      Hiru;derana dhan dhapalla rajaya rajaye seawakayanta boru nadu pawara sewayen paha karai kiyala

  • @ritaadikarama2464
    @ritaadikarama2464 16 днів тому +7

    මුන්ට් දෙන්න තියෙන උපරිම දඩුවම ලබාදිය යුතුයි . ඔය ජාවාරම් පස්සෙ ඉන්නෙත් හොර් තක්කඩ් දේශපාලුවො තමා.

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 16 днів тому +4

    කොහොමද පලපුරුද්ද.....මුන් තව හිටියොත් දුවන... කොච්චිත් විකුනයි...කිලෝ 300යි ලු...😂😂😂😂😂 ගන්න එකා කිය ගාන වෙන්න ඇති එ..🤣🤣. ...නැත්නම් ඔය හොරුත් කියයි යකඩ වේයො කාලකියා 😂😂😂😂😂😂 පොලිසියෙ මහත්වරුන්ට ස්තුතියි.

  • @ShenuSenansa
    @ShenuSenansa 16 днів тому +1

    මුන්ට නීතියෙන් දැඩි දඩුවම් දී සේවයෙන් පහකල යුතුය රැකියා නැති උගත් දරුවන් සේවයේ යොදවමු

  • @gayantech2179
    @gayantech2179 16 днів тому +9

    ඔවගේ ඉන්නේ පට්ට හොරු..මුන් ආන්ඩූවෙන් පඩිත් ගන්නවා යටින් ගේමුත් ගහනවා ..

  • @tilakpolwattegallage3838
    @tilakpolwattegallage3838 16 днів тому +4

    විපක්ෂය ට පුළුවන් මාධ්‍ය නිවෙිදනයක් දමන්න මෙි වැඩ ගැනත්.

    • @dkk9339
      @dkk9339 16 днів тому +1

      පිස්සුද සජියට ඕව කරන්න වෙලාවක් නෑ. හාල් හොයාගෙන යනව. 😂😂

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 15 днів тому +1

    හොරකම් කරන සැම දෙනාටම රැකියාවල් වල වටිනාකම තේරෙන්න අස්කරලා දාන්න ඕනේ.එවිට ඉන්නාය හරි හිරකම් නවතලා රජයට පාඩු නොවනලෙස රැකියාව කරාවිනේ..පල් හොරුමයි හැමතැනම.ඔය දේශපාලනපත්වීම් තමයි.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 16 днів тому +3

    දේශපාලුවන් විතරක් වෙනස් කලාට වැඩක් නැහැ ...ආයතන අමාත්‍යාංශ නිලධාරීන් වගේම ..රටේ ජනතාවත් වෙනස් විය යුතුයි ...

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 16 днів тому +1

    අවුරැදු 76 නිස්සෙම මේ රට මහ එකාගෙ ඉදල පොඩි එකා දක්වාම හොරකමටම හුරැකලා මේව නැති කරන්න අවුරැදු ගාණක් යයි.....දෙයියනේ

  • @suneethadavid9878
    @suneethadavid9878 16 днів тому +2

    දැන්තමයි මුන් රාජකාරිය කරන්නේ මුන් මේචරකල් පඩි අරන්තියේන්නේ පිනටද නැත්නම් පොලීසියක් පිහිටවේත් මාලිමාවද දැනගන්න අවශ්‍ය

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 16 днів тому +1

    Merata Goda Ganna Janadipathi Thumata Saha Nawa Rajayata Kalyak. Awasyi. Aurudu 76 Horakapu Kambahoru Ayathanwala Innakan Ape Rata Abasaranai😮😮😮😮😮Munta Sobaha Dahamen Berenna Behe Daduwam Lebenawa Sathyai😮 Jayawewa Jayawewa ♥️♥️♥️♥️🙏🙏

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 16 днів тому +10

    කරවනැල්ලේ නගර අසන්නයේ තිබ්බ යකඩ පාලමට මොකද වුනේ ...........?

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 16 днів тому +3

    තාමත් රටේ දේපල විකුණා කන කාලකන්නි ඉන්නවා සුද්ද කරන නිසා ආයෙත් කන්න වෙන්නේ නැති නිසා තියෙන බලනවා මෙහෙම හරි මේ ඉතිරි වෙලා තියෙන eka ගැන පුදුම වෙන්න ඕනෙ

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 16 днів тому +1

    Thank you police/

  • @leticiavirakoon156
    @leticiavirakoon156 16 днів тому +1

    Mallimawe siylum denatath Ape awank polis mahtuntath siylu deviynge pihitaii Ape polisiy wedapatan Aran den Rata haremagta yanwamaii❤❤❤❤❤❤ jaymwewa

  • @aravindasilva5687
    @aravindasilva5687 16 днів тому +1

    රේල්පීලි හොරෙන් විකුනල අත් අඩන්ගුවට අරගෙන රක්ශිත බන්ධනාගාර ගත කරපු රාජපක්ෂ නිකායේ එකෙක් රාජ්‍ය නාලිකාවක ඉහල තනතුරක ඉන්නව ඒනඩුවට මොකදවුනේ ඔන්න ආන්ඩු දෙකේ වෙනස

  • @sumithgamage8258
    @sumithgamage8258 16 днів тому +3

    මේක අනාධිමත් කාලයක ඉඳල Rda කරන හොරකමක්,කළුතර පරන පාලමට මොකද කලේ කියන හොයන්නකො.ඉහලම නිළධාරීන් මේවට සම්බන්ධයි

  • @gggglakmal5040
    @gggglakmal5040 16 днів тому +2

    අපි දැක්කා මුන් දවස් ගානක් ඕව ඔය පාලම ගාව පටවනව.පාලම හදන්න පටන් අරන් අවු 5කට වැඩී.දැන් අතරමග නැවතිලා..ඔක්කොම වාහාන යන්නෙ එක් පැත්තකින්...

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 16 днів тому +3

    Horu alluwoth maga rata goda

  • @tilakpolwattegallage3838
    @tilakpolwattegallage3838 16 днів тому +1

    රටට ආදරේ අය ඉදලා තියෙන්නේ පාර්ලිමේන්තුව පුරැදු අය සමග.

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 16 днів тому +1

    රටේ හොරකම මුල් බැහැලා මහ එකාගේ ඉඳන් අන්න SBත් කිව්වා

  • @BandulaSoysa-k5b
    @BandulaSoysa-k5b 16 днів тому +3

    මේවා විකුණන් කන අය තමයි පොල් ගණන් හාල් ගණන් බිත්තර ගණන් කියන්නේ හොරකමම තමයි කරගන්නඕන

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 16 днів тому

      හරියට හරි. ❤❤

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 16 днів тому

      අපොයි, අපේ රට මෙහෙමවත් ඉතිරි වුණා ඇති.

  • @himalindika1879
    @himalindika1879 16 днів тому +1

    Great work.

  • @desh7761
    @desh7761 16 днів тому +1

    සෙවයෙන් පහාකර යුතුයි කිසිදු වරප්‍රසාදයක් නොදි

  • @thanujaperera3313
    @thanujaperera3313 16 днів тому +1

    මොනවා කියන්න ද , සමහර හමුදා වේ අයට උසස්වීම් දුන්නා . එ දුන්නු අය ගේ ගෙවල් වලට ටැක් වලින් තමයි බඩු ගෙනා වේ. හමුදා සෙබලුන් ගෙදර වැඩ කරන්න ගන්නවා . උන් කොහොමද ඉතින් ලොකුතැන්වලට ඇවිල්ලා රට හදන්නෙ

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 16 днів тому +5

    Kamba. Horu inna rata lanka

  • @mudithawasantha7162
    @mudithawasantha7162 16 днів тому +1

    ඇප දෙන්න හොදනෑ... දඩුවම දෙන්න ඕනි ඇඩෙන්නම

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 16 днів тому +7

    පලපුරුදු අය

  • @chamikarathnayake5325
    @chamikarathnayake5325 16 днів тому +2

    Respect police

  • @indikakarunarathna6401
    @indikakarunarathna6401 15 днів тому

    මේ රට අනුරට හදන්නත් බැහැ.. හොරු ඔහොම හුරතල් කරලා හරි යන්නෙ නැහැ.. මේවට සම්බන්ධ ඔක්කොම හිරේට දාලා. ඒවට අලුතින් අය පත් කරන්න ඕනා..

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 16 днів тому +2

    මොනව නැතත් හොරකමට අංක එක ලංකාවේ උන් ....තියෙන්නේ හොකන් කරන්න හිත ඇහුවොත් බෞද්ධ, කතෝලික, මුස්ලිම්..අපි අදහන්නේ කියල උජාරුවට කියනව ...😂😂😂

  • @anomadarshinie6343
    @anomadarshinie6343 16 днів тому +1

    👏👍

  • @mado4672
    @mado4672 16 днів тому +3

    ලන්කාවෙ වගෙ හොර වැඩ කොහේවත් නැ

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 16 днів тому +1

    Raajya niladaarine maru kala yuthuyi

  • @jayanthaperera7194
    @jayanthaperera7194 16 днів тому +1

    බුදුන් තුන්වරක්.වැඩිය රටක් යකෝ.මේක පුදුමයි.මෙහෙම හරි ඉතිරි උනා අනිවාර්යයෙන් සියලු දෙනාට උපරිමයෙන් දඩුවම් දෙන්න ඔන

  • @ShantiRathugamage
    @ShantiRathugamage 16 днів тому +1

    😮😢❤

  • @HggdGffdd
    @HggdGffdd 16 днів тому +1

    😢😢😢

  • @dsaluth8413
    @dsaluth8413 16 днів тому +1

    දඩයක් ගහලා ජොබ් එක තහනම් කරන්න ඕනි

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 16 днів тому +2

    බම්බු ගහනවද හොරු තියාගෙන.. ඕකට බොලව් මේ බලය දුන්නේ.. තව 5 රැවටෙන්න ද?

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 16 днів тому +1

    පානදුරේ ඩයල් කොහේ ගියත් ඉන්නවා...... 😃😃😃

  • @thebikerkiki
    @thebikerkiki 16 днів тому +4

    පුරැදු අය😁😂

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 16 днів тому +1

    Budu ammo.munta henama gahapan pal horu

  • @roshanalexsander6317
    @roshanalexsander6317 16 днів тому +1

    Some times they may be cleaned the premises.

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Adambarai ghapu katira horunwat prasissaddiya pannamu

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 16 днів тому +1

    Ath horu hireth horu.a unata kudu packet akata horakam karapu un irc kara hira daduwamey boralasgamuwa policeya ..hadena kollanwa alla maranna puluwannam aakth karai ..ataram paukaruo mehey inney.. ungey daruwnth hena gahanawa. Oya horu koheyda yanney.

  • @tonyperera-tg5ew
    @tonyperera-tg5ew 16 днів тому +3

    Rassawa ewarakaranna

  • @SamanLashman
    @SamanLashman 16 днів тому +1

    Kuddo ice karayo dala horakam karanda udaw karanne yakada badu karayo muntath nadu dala hire danna

  • @romesh.wijetunge
    @romesh.wijetunge 16 днів тому +3

    පාලං කොක්කු

  • @shehanchathura21
    @shehanchathura21 16 днів тому +1

    Hama detama clean srilanka kiyala dannepa bn. Mewa police wenna ona dewal. Clean srilanka kiyana project eka meeta eha giya ekak.

  • @albertperera9225
    @albertperera9225 15 днів тому

    ජනපති තුමනි දෙන්න ඕන නැතිවෙන්න..

  • @MahindaWelikanna
    @MahindaWelikanna 16 днів тому

    මෙිි හොරැන්ට රජකාලේ දඩුවම් දෙන්න.

  • @JayanathPerumbuliarachige
    @JayanathPerumbuliarachige 16 днів тому

    Sicuritiyage indalamagedara bonsai hodaai

  • @mahindajayasinghe2734
    @mahindajayasinghe2734 16 днів тому

    ඇයි මේවා හිරු දෙරණ නිව්ස්වල යන්නේ නැත්තේ🤔

  • @ipathirana801
    @ipathirana801 16 днів тому

    ඕකුන් රස්සාවෙන් අයින් කරන්න ඕන ,,,

  • @thisarutheekshana42
    @thisarutheekshana42 16 днів тому

    මුංව නම් ඩෙවල් කරන්න ඕනේ😂

  • @AmarakoonSomaratna
    @AmarakoonSomaratna 16 днів тому +1

    පාලම නම් මොකක්ද

  • @LalPerera-s4d
    @LalPerera-s4d 16 днів тому

    Rajaye niladharen sewakaya Salli soyanne edineda pariharanaya karanadewal sambanday karagena

  • @rasikadeegoda5107
    @rasikadeegoda5107 16 днів тому

    යකඩ සුදගේ ඥාතිද? 🤣🤣🤣🤣

  • @disanayakakumari4809
    @disanayakakumari4809 16 днів тому

    ANURA janapathi une nathi nam ara kala kanne thakkadi horu mulu rata ma vikunala thakkadi horunta chandi denna apa rata adarei nam amme thaththi

  • @chandanafernando6477
    @chandanafernando6477 16 днів тому

    මෙවට නීති තද කරන්න

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 16 днів тому

    Rajaye ayathana
    Wala rekiya karana hema niladariyekma hora boru wanchawen jeewath wena ayathamay

  • @pasindunimsara7438
    @pasindunimsara7438 16 днів тому

    Ewarayakma karala damu horunwa

  • @AjthSilva
    @AjthSilva 16 днів тому

    Horunta neesi DADUWAN dila rata hadamu MALIMAWATA MADA vapurana apatyan mawa bala hadanu

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 16 днів тому

    Hama thanama හොරු enne.edam කච්චේරිය සුද්ද karanam hari oya ගමන්

  • @saleemsa304
    @saleemsa304 16 днів тому

    Mun.horakam.karanawa.sathiyan.aliyata.anawa.nawaththa.sawayatayanawa.nodakin.hama.rjayekma.mahamai.mun.allaoa.maranna.ona

  • @shitan2008
    @shitan2008 16 днів тому

    Horakama prathipaththiyak widihata puruddata gihin😅😅😅

  • @pushpapushpa4501
    @pushpapushpa4501 16 днів тому +1

    hora guhawak

  • @Janank-gk5cs
    @Janank-gk5cs 16 днів тому

    𝐇𝐢

  • @dohadoha8656
    @dohadoha8656 16 днів тому

    Parana purudda munta ath harinnama bhe 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunimalkusumsiri3026
    @sunimalkusumsiri3026 16 днів тому

    ජොබ් එක ඉවරයි

  • @ranjipg607
    @ranjipg607 16 днів тому

    Oya wahan eth ekkamada yakada walata patawanne ahanna niladare tumany

  • @hasinijewellers6412
    @hasinijewellers6412 16 днів тому

    😂😂😂😂

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 16 днів тому

    හොදයි හොදයි

  • @yakaa3402
    @yakaa3402 16 днів тому

    Okunwa ratin pituwahal kranna one

  • @Malimawa123
    @Malimawa123 16 днів тому

    Mun tamai mekramaua wenaswenawata chande dunnati awn ranilta chande dena ati

  • @dakshinasenevirathne-hn3gt
    @dakshinasenevirathne-hn3gt 16 днів тому

    Pohottuwe unge purudu

  • @ruwanlakshitha5886
    @ruwanlakshitha5886 16 днів тому

    Policiyath mokak hari gemak gahuwa ethana 😂

  • @antonkalumarakkalage4832
    @antonkalumarakkalage4832 16 днів тому

    Nikam diralayana yakada . Vikunuvama mokada .

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 16 днів тому +1

      රජයේ දේපල හොරෙන් විකුනන්න බෑ බන්.උබේ ගෙදර දෙයක්නම් පුලුවන්.