Epic Rickshaw Ride Through New Delhi 🇮🇳 ! and also be careful | World Tour - India 🇮🇳 | Magadige

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 292

  • @imk9399
    @imk9399 2 дні тому +12

    දවස් තුනක් එක දිගට දුම්රියෙන් ගමන් කිරීම ඉතාමත් වෙහෙසකර කටයුත්තක්. නමුත් ඔයා වෙහෙස නොපෙන්වා, වෙනදා වගේම වීඩියෝ එක ගෙනාවා. ගොඩක් ස්තුතියි! දෙන්නාටම සුබ ගමන්!!!

  • @achinthyasithuranaka6381
    @achinthyasithuranaka6381 2 дні тому +11

    21:40 යන්නේ කෝච්චිය නෝර්මල් එකක් නෙවෙයි.. ඒකෙ නම " වන්දේ භාරත් එක්ස්ප්‍රස් " ඔය නමින් ඔය මොඩ්ල් කිහිපයක්ම වැඩ 150kmph යන්න ඉන්දියන් කාරයෝ හදපු train එක.. බුලට් ට්‍රේන් ඉන්දියන් version එක 😁 දැනට ඉන්දියාවේ තියෙන හොඳම ට්‍රේන් සර්විස් එක. ෆ්ලයිට් එකක වගේ වෙනම කෲ එකක් ඉන්නවා

    • @damindadineshimaduwagamage9044
      @damindadineshimaduwagamage9044 2 дні тому +1

      I think Japanese helped them with their bullet train projects

    • @lalithperera1197
      @lalithperera1197 День тому

      @@damindadineshimaduwagamage9044 I believe Indians have latest technology , they have sent many satalites and all those things.

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 3 дні тому +14

    ඔන්න අදත් ආසාවෙන් බැලුවා දුවවත් දැක්ක පරිස්සමෙන් යන්න පුතා බුදු සරනයි

  • @YMofficial123
    @YMofficial123 2 дні тому +2

    Superb..Parissamen issarahata yamu denna ekka😍❤️

  • @Social-Bladelk
    @Social-Bladelk 3 дні тому +7

    උඩ හරියට යනකොට යුරෝපා රටක් වගෙයි feeling එක 😮❤

    • @KAVLOG-k1x
      @KAVLOG-k1x 3 дні тому +2

      ow mehe ekapaththak ehe a thamai

    • @Magadige
      @Magadige  3 дні тому +4

      ඇත්තටම

  • @nadisha2460
    @nadisha2460 День тому +1

    More videos please. Waiting for next

  • @Karunarathne22
    @Karunarathne22 3 дні тому +2

    Great vlog but we ll never forget the vlog your made with motor bike that’s next level bro that’s very authentic hope to see that kind of solo vlog in future

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 дні тому +2

    දෙදෙනාටම ජය හා සතුට පිරි හෙටක් පතනවා❤ මෙි වගේ ගමනකදි පරිස්සමින් වැඩකටයුතු
    කර ගන්න.ජය වෙිවා❤ තෙරැවන්
    සරණයි 🙏

    • @Magadige
      @Magadige  2 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ashenchameera1307
    @ashenchameera1307 3 дні тому +1

    Last episode eka balala iwara una witharai 😂...aluth ekak...supiri aiye

  • @Sdreyy
    @Sdreyy 3 дні тому +3

    puluwan nam video ekata pahalin podiyata date and time danna. supiri video eka

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 дні тому +2

    ලස්සනම පැත්ත බලන්න ආසාවෙන් බලන් ඉන්නෙ
    ජයවේවා අක්කා අයියා පරිස්සමෙන්
    🥰❤❤❤❤

    • @Magadige
      @Magadige  2 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @rio_zia
    @rio_zia 3 дні тому +5

    ඉන්දියාවෙ මාරම ලොකු ආහාර සංස්කෘතියක් තියෙනවනෙ

  • @Rishini-m8w
    @Rishini-m8w 3 дні тому +2

    😊❤️ අදත් නියමයි අයියේ

    • @Magadige
      @Magadige  День тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i День тому

    Supiri Sura Malliya ❤❤Indiawa Pissuwakma Thama❤❤India Food Pissuwak❤❤Supiri❤❤Paresaman 2natama Budusaranai ❤❤🇮🇳🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰❤️❤️👍👍

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y 3 дні тому +4

    දැන් වීඩියෝ කොලිටි❤
    අක්කව හරියට දැක්ක😊
    පරන විදිහට වඩා අලුත් ගැම්මකින් ඉන්නෙ නෙද අයිය 🫡
    වීඩියෝ ගොඩක් දාන්ට පුලුවන්නම් ❤
    පරිස්සමෙන් ඉන්ට ❤👩‍❤️‍👨

    • @Magadige
      @Magadige  3 дні тому +2

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SlEduLk
    @SlEduLk 2 дні тому +2

    සුපිරියි bro💖 ඔයා Travel කරන්න හිතාගෙන ඉන්නෙ මොන වාහනයකද බයික් එකේ නම් අමාරුවෙයි නේද ❤️

    • @Magadige
      @Magadige  День тому +1

      පොඩි වෑන් එකක 🤗❤️

  • @danushkrisha7314
    @danushkrisha7314 День тому

    සුපිරි පරිස්සමින් .🌍❤

    • @Magadige
      @Magadige  День тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @menuradd1876
    @menuradd1876 2 дні тому +1

    අදත් සුපිරි නියමයි අයියා ❤

    • @Magadige
      @Magadige  2 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @reshantissera3440
    @reshantissera3440 3 дні тому +3

    අනේ මමත් ආසයි ඉන්දියාවේ සංචාරය කරන්න 🥺❤️

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 День тому

    1M කතාව මතකයි නෙ 😊❤

  • @indikaruwan5223
    @indikaruwan5223 2 дні тому +1

    අපේ රටේ දුම්රිය සේවයත් දියුණු කරන්නට ශක්තිය ලැබේවා අපේ රජයට

  • @RokaY-iz1hs
    @RokaY-iz1hs 3 дні тому +2

    කලින්ටත් වඩා සුපිරි දැන්නම් ❤️‍🔥

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @YtRevand
    @YtRevand 2 дні тому +3

    Colour grading කරද්දි ගොඩක් ලොකුවට colours වෙනස් කරන්න එපා.. පුළුවන් තරම් original colour එකෙන් තියන්න.

  • @dilshanjayaweera9205
    @dilshanjayaweera9205 3 дні тому +1

    Supiri adath...❤️❤️

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @RYNDESILVA
    @RYNDESILVA 3 дні тому +2

    පට්ට සුපිරි ..😎👍

  • @kkamal9554
    @kkamal9554 2 дні тому +2

    දැන් හරිනෑ කියපු අය නෑ නේද දැන් වීඩියෝ සුපිරි❤😊

  • @dinushshehan9331
    @dinushshehan9331 2 дні тому +2

    ආව්ව්.. අක්කා ලස්සනයි.. ❤🥰

  • @LifeofAdithya
    @LifeofAdithya 2 дні тому +1

    17:14 පිටිපස්සෙන් දෙය්යෝ බලන් ඉන්නේ 🤣

  • @paranormalcreation1084
    @paranormalcreation1084 День тому

    17:12 hammmoooooooo yakuuu//

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 дні тому +1

    Congratz Bro 55K Subscribers😼❤

    • @Magadige
      @Magadige  День тому

      බොහොම ස්තූතියි 🤗❤️

  • @nimesh-official
    @nimesh-official 3 дні тому +1

    ජයවේවා.... සර් 😍😍

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 3 дні тому +3

    අද 2024.12.29.
    අපිත් .දුම්රිය .100.යනවා නෙ..පරිස්සමෙන් යන්න .
    ජයන් ජය මන්ගලම්.❤❤

  • @Malisha-xt6yz
    @Malisha-xt6yz 3 дні тому +2

    මන් ඔයාගේ වීඩියො බලලා ඉන්දියාව එන්ඩ ආස හිතුනා දැන් පාරවල් වල හිඟාකනවා සල්ලි හොයන්ඩ මාත් එනවා අනිවාරේන්❤

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 3 дні тому +1

    ලොවම ජය ගන්නවා ඔයා අනිවාර්යයෙන්ම ජය වෙවා පරිස්සමෙන්

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහොම ස්තූතියි 🤗❤️

  • @sasindujayanga6304
    @sasindujayanga6304 3 дні тому +1

    Aiyala giya train 1ke nama Rajdhani express da

  • @reshantissera3440
    @reshantissera3440 3 дні тому +2

    ලංකාවේ ඔහොම කොච්චිපෙට්ටි සුද්ද කරන්නේ නෑ ඒකට ඉන්දියාවේ 🙂🙂❤️

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 дні тому +3

    ඔයා නම්කිලා ගැන වැඩියෙන් කියෙව්වා.ඒ හින්දා මෙ ගමනට එයත් ආවා

  • @asiatravel1590
    @asiatravel1590 3 дні тому +2

    නියමයි broh 💚🇱🇰

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SupunLakmaLEkanayaka
    @SupunLakmaLEkanayaka День тому

    Aiye akka set una vidiyeth kathawa dammanm hari neda me wagema itin a 🥰😁😀

  • @alfa1263gang
    @alfa1263gang 3 дні тому +4

    Magadige ❤❤❤ 1st

  • @honor90-v9l
    @honor90-v9l День тому

    Thank you ❤

  • @SapumalHerath-rq9qc
    @SapumalHerath-rq9qc 2 дні тому +2

    නොනා ආව නිසා ද මන්දා දැං අපිට නම්කිලා පෙන්නන්නෙ නැ අෆ්පා😢

    • @Magadige
      @Magadige  2 дні тому

      එහෙම නෑ 😁

  • @AsankadevPura
    @AsankadevPura 3 дні тому

    Mali... Very expensive rickha charge.
    First getting in rickshaw two person ask price and get in FYi

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 2 дні тому

    adath ithin aye supiri thma ayye ❤

  • @AD_editz-77
    @AD_editz-77 2 дні тому

    *Adath supiri🌴*

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 3 дні тому +2

    උතුරු ඉන්දියාවේ නම් ශීත කාලයට සීතලෙන් ආරක්ෂා විය යුතුයි. Cold waves එනවා හිටි ගමන්. ඒවා මාරාන්තිකයි

    • @KAVLOG-k1x
      @KAVLOG-k1x 2 дні тому +1

      ow eka eththa sithala nisa ape ba ala th ledawela

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 2 дні тому +2

    අම්මෝ.. ඔයත් එක්ක නොගියට බලන් හිටපු මටත් මහන්සියි😂😂

    • @kkamal9554
      @kkamal9554 2 дні тому +1

      මටත් ඒ වගේ😅

    • @Magadige
      @Magadige  День тому +1

      😁❤️

  • @freefirepromax4779
    @freefirepromax4779 3 дні тому +1

    Magadige Fv ❤❤❤😍

  • @mycf6
    @mycf6 День тому

    Ohe issara yaayata vehera vihara,.

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 День тому

    Videos kaha pata gathiya wedi, lnkwe anthima video tika idnm ehemai

  • @kamanipathirana9861
    @kamanipathirana9861 2 дні тому +1

    පුතාට දැන් ලේසියි උදව්වට කෙනෙක් ඉන්නවා නෙ😊❤

    • @Magadige
      @Magadige  2 дні тому

      ඔව්ව් 🤗❤️

  • @blackhawk1111
    @blackhawk1111 2 дні тому

    Travel with wife 😉 new name 👍 good job my friend keep it up. In one roll video recording is better ✌️👍

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 3 дні тому +1

    🎉🎉🎉❤❤❤super

  • @rgchampika9478
    @rgchampika9478 День тому

    Uda dagena wana wana yanawa wagema kalpanawen palayan bn..indiawe ekiyektawath pare behala yanna beri ratak oka..

  • @navodyakalana
    @navodyakalana 2 дні тому +1

    ගැම්මෙන් අල්ලගෙන යං... ❤❤

  • @ලෝක.සවාරිය
    @ලෝක.සවාරිය 3 дні тому +15

    ඉන්දියාවෙන් පස්සෙ කොහේද යන්නෙ අයියේ?

  • @nejannethmila1335
    @nejannethmila1335 2 дні тому

    අයියේ router එකට signal තියෙන්නෙ කොමද

    • @Magadige
      @Magadige  2 дні тому

      😁ඒවා රහස් 🤫

  • @rtkkjson
    @rtkkjson 2 дні тому +1

    මීදුම නෙවෙයි බන් ඒ..වායු දූෂන සීන් එක හින්දා දිල්ලි වල වැඩියි..

  • @kanchanadissanayaka3978
    @kanchanadissanayaka3978 2 дні тому

    Koi rateth ennawa dukwidina minissu baickale pedapu uncleta dukahituna

  • @shavindu777
    @shavindu777 3 дні тому +1

    Supiriyk ❤️‍🔥

  • @deepalsenatilaka
    @deepalsenatilaka 2 дні тому

    TRAIN..NAME.?

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 3 дні тому +3

    💚🌍🇮🇳

  • @ayiyoj8735
    @ayiyoj8735 3 дні тому

    Niyamyi ❤️✌️

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Freeyound-NezExe
    @Freeyound-NezExe 2 дні тому +1

    අදත් සුපිරිය්ක් මගදිගෙ💗

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 2 дні тому

    විශේෂයෙන්ම කියන්ටෝනෙ ඔය දැරිවි මයික්කෙක ගන්නයි යන්නේ.
    ඒ සමහර වෙලෙන්දො කියන හින්දි තේරුම් ගන්න හැකියි. බලන්න මිත්‍රෝරුනි අපි ඉස්කෝලෙ 8 -9 ඉන්න කාලෙ හින්දි චිත්‍රපටි බලාපු එකේ වාසිය.

  • @tvgaganasl
    @tvgaganasl 2 дні тому

    Oya travel karana train category eka mokakda

    • @Magadige
      @Magadige  День тому

      3A ගියේ.. AC තුන්ව්ව්නි පංතිය sleeper

  • @viduruvans
    @viduruvans 2 дні тому

    නෝනත් තකට තක වගේ මුදලිගේ මහත්තයාට හරි යනම කෙනා. ඔහොම නෝනලා සුපිරි

  • @yeh4boi
    @yeh4boi 3 дні тому

    patan ganna video wala color grade eke saturation wadi samahara welawata. vlog eka hamadama wage hodata thiynwa

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 3 дні тому +2

    ලංකාවෙත් පැයට කිලෝමීටර් 120වේ වේගයේන් යන් විදුලි tainන්දානවා 😂😂😂😂

  • @udeshikamadubhashini2274
    @udeshikamadubhashini2274 3 дні тому

    Sera nethtyan mata setwenne. Bath ekata miris karal aniwaryai

  • @liyostudio8112
    @liyostudio8112 2 дні тому

    අයියා ඉන්දියාවෙන් පස්සේ බෙලරූස් යමු

  • @S_HEHAN
    @S_HEHAN 3 дні тому +1

    Supiri

    • @Magadige
      @Magadige  3 дні тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @VICSENSER
    @VICSENSER 3 дні тому +1

    👍👍👍👍

  • @sadram4084
    @sadram4084 2 дні тому

    මාත් ගියා නගිනකොට 20යි කිව්ව බහිනකොට 50 ක් ගත්ත ඔතනම මහබෝධියට ය්යන්න පේන දුර තියෙන්නෙ 😁😁

    • @Magadige
      @Magadige  2 дні тому

      ජොලියට ආවේ 😁😁

    • @KAVLOG-k1x
      @KAVLOG-k1x 2 дні тому

      ow pain yanadura

  • @shavindu777
    @shavindu777 3 дні тому

    මාත් 7 වසරෙදි ගියා ඉන්දියාවෙ , Delhi 😁

  • @W.A.S.L
    @W.A.S.L 3 дні тому

    aiyye ,oya ekka thawa kauda travel karanne den.

  • @shavindu777
    @shavindu777 3 дні тому

    මගදිගේ ❤️

  • @dinujaya8450
    @dinujaya8450 2 дні тому

    ඔයාලගෙ සීට් කුලියට දීලා ගාණක් හොයා ගත්තා නේද

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 3 дні тому

    Hemadaama kiyanawa dura kiyanna kiyala(KM) meloo mathakayak nehe

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 3 дні тому

    aiye video karddi kattiya ahanne nedda ei video krnne kiyla, lnkawe ehemne

    • @Magadige
      @Magadige  2 дні тому +1

      ඇයි කියල අහන්නෙ නෑ. යූ ටියුබ් චැනල් එකේ නම අහනවා

  • @AkilaSandaruwan-mj3xw
    @AkilaSandaruwan-mj3xw 3 дні тому

    අර පෙන්නපු මනුස්සයා සිරවටම ආක්ෂේ කුමාර් වගේමයි😮😮

  • @natashie._.
    @natashie._. 2 дні тому

    This is Delhi pollution not fog.

  • @shavindu777
    @shavindu777 3 дні тому +1

    29:50 තාම delhi වල Air Pollution තියෙද 👀

    • @KAVLOG-k1x
      @KAVLOG-k1x 2 дні тому

      ow

    • @Magadige
      @Magadige  2 дні тому +1

      මේ දවස් වලනම් කොහොමද දන්නෑ මල්ලි සති දෙකකට කලින් නම් ඔහොමයි

    • @shavindu777
      @shavindu777 2 дні тому

      @@Magadige🙂 ❤️✌️

  • @Best_Rapsong
    @Best_Rapsong 2 дні тому

    Kashmir yanawada

    • @Magadige
      @Magadige  2 дні тому

      ඔව් 🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 2 дні тому

    ❤️🔥

  • @dakshinimalka8270
    @dakshinimalka8270 2 дні тому

    Ape sugath mallli galle

  • @stuntclub8943
    @stuntclub8943 2 дні тому

    සුගත්ගෙ යූටුබ් චැනල් එකේ නම මොකක්ද ඔයාගෙ එකත් සුපිරි බ්‍රෝ

  • @Travewithson
    @Travewithson 2 дні тому

    අපිත් 2011දි දඹදිව වන්දනා චාරිකාවක් ගියා එ වෙලාවෙ හිටියෙ New Dilhey මහාබෝධි විහාරයෙ දවස් 2කක් දඹදිව චාරිකාව යන්න කලින් දවසෙත් හිටියා නැවත ලංකාවට එන්න කලින් දවසෙත් හිටියා රැයවල් 2ක් ලොකු හමුදුරුවොනම් ටිකක් නිති කාරයා එ වුනාට පන්සලෙ වැඩ කරන Indian අය හරිම හොදයි සිංහලත් දන්නවා අපිට හොදට ආගන්තුක සත්කාර කරා එ නිසා කියන තරම් බය වෙන්න කාරනාවක් නැ

  • @y.....7202
    @y.....7202 2 дні тому

    මීදුම් නෙවේ නේද වායු දූශනේ 😢

  • @Rashmika-n2o
    @Rashmika-n2o 2 дні тому

    ❤😍

  • @derickranasinghe4211
    @derickranasinghe4211 2 дні тому

    50ok 100no 😊😊

  • @nsrmobile6609
    @nsrmobile6609 2 дні тому +1

    වෙන්ඩ බැනේ....⁣හොදට spices නේ ඉන්දියාවෙි....

    • @Magadige
      @Magadige  День тому

      කාපුවා නම් සැර නෑ

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 3 дні тому

    akshey kumar negitala te bonawa😆

  • @andrewliyanage2637
    @andrewliyanage2637 2 дні тому

    Delhi air polution එක වැඩිම...ම්

  • @Wildtubes
    @Wildtubes 2 дні тому

    ❤️🤟

  • @ලෝක.සවාරිය
    @ලෝක.සවාරිය 3 дні тому +1

  • @c.a2295
    @c.a2295 3 дні тому

    Mary ayye.❤

  • @janakidesaram8992
    @janakidesaram8992 2 дні тому

    🎉🎉🎉

  • @indikadinesh5695
    @indikadinesh5695 2 дні тому

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪

  • @travel_kolla
    @travel_kolla 3 дні тому

    🤘❤️