සියලු දෙනා බලා සිටි සුදාගේ සමීක්ෂණවල අවසන් ප්‍රතිඵලය | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @Sarakollavlogs
    @Sarakollavlogs Місяць тому +3042

    සුදාගේ සමීක්ෂණය මුල ඉදන්ම බලපු සෙට් එක කො බලන්න ලයික් කරන්න 😌👍

    • @SujeewaSampath-ri4qi
      @SujeewaSampath-ri4qi Місяць тому +24

      මමත්

    • @MithunKzz
      @MithunKzz Місяць тому

      උඹලා ආතල් එක දැම්ම ගනිල්ලා. උඹලා මිහිපිට දකින අපාය දකින්න යන්නේ. මේ ලෝකේ කිසිම රටකටත් වෙච්ච නැති ඉරණමක් අනාගතයේ ලංකාවට අත්වෙනව.

    • @MithunKzz
      @MithunKzz Місяць тому +12

      අනාගත වාක්‍යයක් කියන්නම්. සුඩා අනිවාර්යෙන් ඕස්ට්‍රේඩියාවට යනවා. දරුවෝ එක්ක ධනවාදී රටේ ලස්සනට ජීවත් වෙනවා. ලංකාවේ සමාජවාදයට කඩේ ගියපු උන් අන්ත දුක් විඳින මගට පත්වෙනවා.

    • @imeshNanayakkara
      @imeshNanayakkara Місяць тому +7

      Sara malimawa enawa

    • @gihanpathirana705
      @gihanpathirana705 Місяць тому +6

      Api beluwa😘❤️❤️❤️❤️

  • @paparaziyo
    @paparaziyo Місяць тому +3329

    මේක බලන අනුරට දෙන සෙට් එක ගැම්මෙන් like කරන් යමු😊❤

    • @MithunKzz
      @MithunKzz Місяць тому +15

      @@paparaziyo අනාගත වාක්‍යයක් කියන්නම්. ඉදිරි අනාගතයේ ලංකාවේ මිනිස්සු සමාජවාදයෙන් අන්ත බැට කනවා. මිනිස්සුන්ට යූටියුබ් තියා පාන් ගෙඩියක් වත් වෙන්නේ නෑ. UA-cam views බහිද්දී සුදා රට යනවා. මට හරිම දුකයි

    • @banukabandara-i1x
      @banukabandara-i1x Місяць тому +1

      aniwaa

    • @mangalanishantha5451
      @mangalanishantha5451 Місяць тому +16

      ​@@MithunKzzදුකට පුං ගහපං

    • @s.rcreations
      @s.rcreations Місяць тому +9

      ​@@MithunKzz සාස්තර කියපන්

    • @malshankannangara6891
      @malshankannangara6891 Місяць тому +15

      ​@@MithunKzzඋඹ බාබා වැන්ගාද බං😂😂උඹලා මාර පුබ්බේ නිවාසානුස්සති ආසවක්කයා ගඤාණ තියෙන උන්නෙ...සාස්තර කියලා රට ජාතිය බේරගනින්😂😂අනේ පල පල

  • @nishshankavithanagenishshanka
    @nishshankavithanagenishshanka Місяць тому +479

    අනුරට දෙන සෙට් එක like එකක් දාමු ❤️

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Місяць тому +1512

    අනුර දිනන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන උන් ලයික් කරන් යං.... ❤

  • @diltvjunior8629
    @diltvjunior8629 Місяць тому +1631

    දූෂිත දේශපාලනය අතුගා දැමීමට මෙවර අනුරට vote එක දෙන කොල්ලෝ කෙල්ලෝ set එක කෝ 💪 🇱🇰

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf Місяць тому +16

      මේ පාරවත් හොරු රැල එලවමු 💪

    • @sanjeewakumarahewahatange5219
      @sanjeewakumarahewahatange5219 Місяць тому +8

      Mmamt inawa AKD

    • @slsmarttv9025
      @slsmarttv9025 Місяць тому +10

      හොරුන්ට හමන්නමු. රට ගොඩයවමු. රටටම මාගෙ මාතෘ භූමියටම ජයවේවා... ❤🎉

    • @kanthisoysa3251
      @kanthisoysa3251 Місяць тому +1

      🎉

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw Місяць тому +2

      Jvp මිනිමරුවන්ට චන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නෑ මේ රටෙ තරුන මෝඩ පිරිසක් නොමෙගෙ ගිය හැමදාමත් තරහෙන් කුහක ඊර්ෂ්‍යාකරන පිරිසක් සජිත් බීතිකාව තියෙනවා මෝඩයො කොහොමත් නොමගෙ යනවා එකෙ එකාගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් මෝඩ කමට පාවිච්චි වෙනවා ගෝටා ගේන්න දායක වුනෙ තරුනයො කියන බහුතරය මෝඩ මිනිස්සු නිසා රටක් විදවනවා සජිත් බීතිකාව හදාගෙන හීන දකිනවා අනුරට 5 69 ලක්ෂයෙන් 20 කට වඩා නාමල්ට එනවා රනිල්ට සජිත්ට තමයි ඉතිරි ටික දිලිප්ට යනවා අනුරට වඩා චන්ද සජිත් තමයි දිනන්නෙ උබලා 22 වෙනකම් හීන දැකපල්ලා මෝඩ ජනයා නොමගෙ යවමින් හැමදාම ජීවත් වෙයල්ලා මෝඩ මිනිස්සු ඉන්නවා කොහොමත් උබලගෙ පැවත්ම වෙනුවෙන්

  • @shashipriya2000
    @shashipriya2000 Місяць тому +816

    අනුර කුමාර දිසානායක දිනනවා කියන සෙට් එක ගැම්මට 👍 එකක් දාන් යන්🧭

    • @geogio7105
      @geogio7105 Місяць тому +3

      Suda niyama kade yana Higannek........ Roll karala gahagena results balapan labana sathiye........

    • @Pravi-hm7
      @Pravi-hm7 Місяць тому +3

      වෙනත් චන්ද 50% විදිහට බෙදුනත් අනුර අනිවාර්යයෙන්ම ජනපති 52.56% ක් මේකේ විදිහට ❤

    • @DeepalUdakumbura
      @DeepalUdakumbura Місяць тому +2

      මේකෙ හටියට පාවෙන් චන්ද ගැන කිසිම කතාවක් නෑනෙ කොහොමත් කවුරුත් හිතනකෙනා නොවෙයි මේ පාර පත්වෙන්නෙ බලගෙන ඉන්න තෙරුවන් සරණයි ......

    • @NadunudaraRrr
      @NadunudaraRrr Місяць тому

      @@geogio7105 sudaa ඉරාජ් වගේ ජාති වාදය aussala campaign කරපු. Paul දේශපාලනyata කඩේ යන්නේ නැති නිසා. ඉරාජ් වගේ huththek නෙවෙයි.

    • @VasanthaBuddika
      @VasanthaBuddika Місяць тому

      Paradi

  • @kahawattageharshana5094
    @kahawattageharshana5094 Місяць тому +236

    අනුරව දිනවන්න ඕනේ කස්ටිය සෙට් වෙලා එකෙන්ම.

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn Місяць тому +1516

    මේ පාර අනිවා අනුර දිනනවා කියන සෙට් එක කෝ ❤️💪🏻

    • @Puja-yu2pq
      @Puja-yu2pq Місяць тому +9

      @@ROShAN-xr7yn අනුර තමයි ජානාධිපති ජනතාවගෙ පිනට පහල වෙන රටෙි නායකයා

    • @dineshkarthik5977
      @dineshkarthik5977 Місяць тому +4

      Aniwarayanma anura kumara disanayaka mhataya janadipati wannama ona kalakanni sakkili ballo rajapaksalawa hira danda hinda

    • @migidadesilva6104
      @migidadesilva6104 Місяць тому +6

      අනුර දිනනවායි කියන සෙට් එකේ තවකෙක් මම.

    • @prasannagamini9696
      @prasannagamini9696 Місяць тому +4

      මම

    • @ajithprasanna2360
      @ajithprasanna2360 Місяць тому +2

      🧭🧭🧭🧭🧭👍👍👍👍

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Місяць тому +39

    සුදා මල්ලි ඔබගේ වෙහෙස අපි දැක්කා . වෙහෙස වු ඔබ සැමට බොහොම ස්තුතිය . නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා.

  • @janithnalinperera5658
    @janithnalinperera5658 Місяць тому +179

    සුපිරි ගේමකට Congratulate කරනවා⏳⏰

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Місяць тому +79

    සුදා අයියේ ඔයා සහ ටීම් එක පට්ට.. ජයවේවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඔබලාගෙ කැපවීමට.. ලස්සනට කලා සමීක්ෂණය .. fun... මම නුගේගොඩින්...

    • @thilinadanushka4471
      @thilinadanushka4471 Місяць тому

      ජෙප්පෝ 😂😂😂😂😂ජේප්පො 😂 😂

  • @sachinprasad521
    @sachinprasad521 Місяць тому +191

    සුදාගෙ සමීක්ෂණ ඔක්කොම බැලුවා ❤ නියම වැඩක් ජය! ✨💪

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 Місяць тому +1

      ලාංකික ජනතාවගේ මනෝභාවය පිලිබදව කෙරුනු අනර්ඝ, දුර්ලභ විශ්ලේෂණයක්. අතීත අත්දැකීම් සමග ගලපා ගත් විට 21 දා අවසාන ජන්ද ප්‍රතිඵලය ඉතාමත්ම අනපේක්ෂිත නොවේද....

  • @chamarasampath2932
    @chamarasampath2932 Місяць тому +625

    අපි දිනනවා බං අනිවාර්යයෙන්❤️💪
    මගේ රටට ජය වේවා ❤
    මාලිමාවට ජය වේවා ❤

  • @l_Lks
    @l_Lks Місяць тому +188

    සුදන්ත
    මේ පාර බය වෙන්න දෙයක් නැ අම්පාර ට ආවේ නැ කියලා
    අම්පාර ම අනුර ට ❤❤❤

    • @thilinadanushka4471
      @thilinadanushka4471 Місяць тому +3

      හීනෙන් ද හා නියත වශයෙන්ම ජය ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා තමයි ලියල තියා ගන්න හා ද 😂 😂😂😂

    • @funwithkaveesha5435
      @funwithkaveesha5435 Місяць тому

      ​@@thilinadanushka4471😋🐂🐂🐂🐂🐂🐂😂😂😂😂

    • @tharushaanthony5417
      @tharushaanthony5417 Місяць тому +2

      ​@@thilinadanushka4471😂, නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා ❤😊

    • @VasanthaBuddika
      @VasanthaBuddika Місяць тому

      Ampara pukadei anurata

    • @VasanthaBuddika
      @VasanthaBuddika Місяць тому

      ​@@tharushaanthony5417puka thamai

  • @Saman-b6k
    @Saman-b6k Місяць тому +115

    මමත් සුදාගේ ඔය සමීක්ෂණය බැලුව සාර්ථකයි සමහරු ඒ සමීක්ෂණයට ගල් ගැහුව සුදා ඒව මල්වාගේ බාර ගත්තා සුදා thank you boss❤❤ ඒ වාගේම චැනල් හැක් කරල කියල දැන ගන්නන් ලැබුනා ඒ තමයි ප්‍රතිවාදියාගේ පරාජයේ දුක මුදා හරින විදිය.😅😅😅😅

    • @dasunsanjewa
      @dasunsanjewa Місяць тому +1

      ❤❤❤ congratulations 👍 👍 👍 ජයවේවා

  • @sammobile5496
    @sammobile5496 Місяць тому +342

    වටුවෝ වාගේ ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ ජයවේවා මාලිමාවට ❤❤❤❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 Місяць тому +1

      api asawen balana chanal1a kanna hadanne Raul karayo.pahadilima irisiyawa.sada thawa idiriyatath yanna dairya labewaaa

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l Місяць тому +2

      ahanakotath asayi

    • @dasunsanjewa
      @dasunsanjewa Місяць тому

      ❤❤❤❤❤

  • @MADUWERASWANSHA
    @MADUWERASWANSHA Місяць тому +83

    සූදාගේ සමීක්ෂණය මූල ඉදන්ම මන් බැලුවා,👍 සූදා අයියේ ඔයා ඔක්කොටම තිත්ත උනත් ඇත්ත පෙන්නූවාට ගොඩාක් ස්තුතී. සූදාඅයියේ ඔයාට දීර්ඝයූෂ ලැබේවා ! බූදූ සරණයි !
    මාලිමාවට ජය නියතයි !
    මේපාර මගේ ගෙදර චන්ද ඔක්කෝම මාලිමාවට.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manikepersmuna1716
    @manikepersmuna1716 Місяць тому +41

    සුදාගේ සමීක්ෂණ මුල ඉදන් බැලුවා හරිම සතුටුයි ජයවෙිවා

  • @eminemdre5181
    @eminemdre5181 Місяць тому +124

    සුපිරි අනුර දිනන එක ගැන දැන් හොදටම විස්වාසයි ❤

    • @graphiccad225
      @graphiccad225 Місяць тому

      Wiswasda puka deepan kanaweddum ganita anuraya 😅😅😅😅

  • @nalinthusara6893
    @nalinthusara6893 Місяць тому +20

    ජයවේවා සුදා...ඔක්කොම බැලුව...ඔබට පතමි ජයවන්නට....

  • @WaynemillanFerguson
    @WaynemillanFerguson Місяць тому +147

    ජය නියතයි 🧭❤️

  • @Akash-sr7ny
    @Akash-sr7ny Місяць тому +305

    මම කවද හරි මිය යන්නේ මේ රටේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක් උදා කිරීමට පොර බැදපු මිනිහෙක් වශයෙන් AKD ❤- 21/09/24 🧭❎ 💪

    • @rasalcooray644
      @rasalcooray644 Місяць тому +3

    • @AnushaDayananda
      @AnushaDayananda Місяць тому +5

      ඒ වචන ටික😢😢

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda Місяць тому

      Anurage a kiyapu wachana ratak watinawa oya marenna one awurudu 100 k idala ape ayoushath aragena oba wadath kal jeewath wenna one ethakota thamai lakmani sanasenne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda Місяць тому

      2024 21 wenidata pasuwa digatama mawuboomiye janadipathi wenna one ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @mekalajayasinghe4649
      @mekalajayasinghe4649 Місяць тому

      ❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +635

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌
    මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @mohammedrislan9521
      @mohammedrislan9521 Місяць тому +35

      muslim we always with ANURA

    • @ShanthGh-g6t
      @ShanthGh-g6t Місяць тому +43

      අපේ පවුලම බර්ගර් පවුලක් චන්ද 12 ක් තියෙනවා . අපි ඔක්කොම මේ පාර මාලිමාවට ඒවගේම අපේ පල්ලිවල බර්ගර් පවුල් වල ඔක්කොම වගේ මාලිමාවට . මාලිමාවට ජයවේවා

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq Місяць тому +1

      ​@@mohammedrislan9521adooo adarei bn ❤❤😊

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Місяць тому +10

      අනිවාර්යයෙන්ම .මාලිමාව ජයගමු

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Місяць тому +7

      ​@@ShanthGh-g6t👌👌👌👌👌

  • @srilanka5819
    @srilanka5819 Місяць тому +245

    එදා චන්දුුිකා ගත්තා 62% ජන්ද පුුථිශතයක් . මෙදා මාලිමාව එම පුුථිශතය කඩලා වාර්ථාගත ජයගුුහනයක් ලබනවා.❤❤❤❤❤❤❤❤❤

  • @NethumNimsara-ly9iv
    @NethumNimsara-ly9iv Місяць тому +318

    මොනවා උනත් ඡන්ද් එක්කින් හරි දිනන්නේ අනුර තමයි. ඒක ස්ථිරයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y Місяць тому

      මොනාද ඔට්ටු ලක්ෂ 20 වැඩ් යෙන් අනිවාර්යයෙන් සජිත් මහත්තයා ගන්නවා.Comment එක මකන්න ඒපා. 22/09/2024 ඇවිත් මම උබට කියන්නම්.සජිත් මහත්තයා ජනාධිපති ලෙස පත් උනේ වැඩ් චන්ද වලින් කියලා .😊

    • @SriLnka7
      @SriLnka7 Місяць тому +8

      අනුර ආවොත් ඒ රටේ වාසනාව ❤ නමුත් මට බයයි සජිත් එයිද කියලා 😒

    • @xtreme_lk
      @xtreme_lk Місяць тому +3

      ​@@SriLnka7 අනුර තමයි එන්නේ අනිවාර්යෙන්. ඒත් අපේ බලාපොරත්තු කවදාවත් ඉටුවෙන්නේ නෑ.
      කවුරු ආවත් අපේ රට බළල් අත් මගින් පාලනය වෙන්නේ.

    • @SriLnka7
      @SriLnka7 Місяць тому +3

      @@xtreme_lk ඒ බලල් අත පාලනය නැති වේවා !

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p Місяць тому

      Nppjayawewa

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Місяць тому +72

    සුදත්ත මහත්තයෝ මාර සතුටුයි ඔබතුමාගෙ චැනල් එකක් මේතරම් ඉක්මනින් ගන්න ලැබීම ගැන ඇත්තටම හරීම කනගාටුවුනා ඒගැන පුතාට අපෙනුත් සැලියුට් ඒගැන මගේ ගාන නාමල්ට ඡන්ද ලක්ෂ දහයටත් අඩුයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @chathumina1234
    @chathumina1234 Місяць тому +90

    මගේ පලවෙනි ජන්දේ අනුර සහොදරයාට ❤️

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq Місяць тому

      එක අනුරටනම් දෙකක් මොකටද ලමයෝ

    • @KaushalyaWikkramathilaka
      @KaushalyaWikkramathilaka Місяць тому +1

      මෙච්චර කල් අපි චන්දෙ දුන්නේ පවතුන දේසපාළුවන්ට 21 චන්දෙ අනුරට එ මේ රටට යහපත් අනාගතයක් උදෙසයි අද රට හෙට දරුවන්ට රටක් ඕනෑනිසා අතීතය මම බැට කෑ කෙනෙක් අත් වර්තමාන ය දරුවන්ට රටක් අපට ඕන නිසා මා වටා සිටින සියළුම දෙනාම මාලිමාවට සහයෝගය දක්වන්න ස්තුතියි

  • @pubudujayasiri5811
    @pubudujayasiri5811 Місяць тому +540

    මේක බලන අනුරට එක ගැම්මෙන්. ජයවේවා මාලිමාවට . like කරන් යමු

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 Місяць тому +2

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @graphiccad225
      @graphiccad225 Місяць тому

      Gannawa puka thama thopi thama ratata යහපත් deyak genawoth ekata akul helama kanakanni..irisyakara heththe...

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 Місяць тому

      @@graphiccad225 මෙච්චර රටට වෙච්චි යහපත දෙවල් කියපම් පොන්නයො උබෙ අම්ම්ට ඇට දෙකෙන් එල්ලිලා ගහන්න වෙසිගෙ කැරියො කුනු නැව් ගෙන්නලා කොටී ගනන් ගෙවපු එකද නැත්නම් හොරා බෙහෙත් ගෙන්නලා මිනිසුන්ට අන්ධ වෙච්චි එකද මහා බැ0කුව මහා දවල් ම 0 කොල්ලා කාපු එකද සීනී ව0චාව සුදු ලුනු ව0චාව රටම ට්‍රිලියන ගානක් නය කරලා තව ලියන්න මෙකෙ ඉඩ මදී කැර්‍ය

  • @sanjeewaprasanga679
    @sanjeewaprasanga679 Місяць тому +175

    මේ වෙලාවෙ සුදාත් එක්ක හිටපු සුදා අයියගෙ පුතා ඇතුළු නන් අයුරින් උදව් කරපු හැමෝටම මාගේ හදපිරි ප්‍රණාමය.... මාලිමාවට ජය වේවා....

    • @gihanfernando233
      @gihanfernando233 Місяць тому

      යහූ නොඩකින් කක්කුස්සි කටා...තො හිතගෙන ඉන්නෙ ඵට්ට පොරක් කියලා...තොසෙ අම්මට හුකන සමීක්සනෙ....තො ඔසී වල එඩලත් හරියට ඉන්ග්‍රීසි කටා බහැ...තෝ මාර පොරක්...පල හුකන්නො යන්න...

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi Місяць тому +22

    නොයෙකුත් කුහකයන්ගේ අවහිර බාධක මැද අපට මේ සතුට දනවන ප්‍රථිපලය ලබාදුන් ආදරණීය සුදන්ත සහෝදරයාට ආදරණීය පුතාට ඒ වගේම ඔබ සමග මේ මොහොතේ සිටින සඟයාට හා ඔබගේ සියලුම සටන්සගයින්ට අපේ ආශිර්වාදය මම වෑකඳවල හාමුදුරුවෝ

  • @vihangasathsara7754
    @vihangasathsara7754 Місяць тому +971

    පාවෙන චන්ද 70% වැඩිය හැරුනා සජි ගත්ත ආතල් වලින් 😅 කොහොමත් අනුර දිනනවා

    • @sanukajayasekara5553
      @sanukajayasekara5553 Місяць тому +36

      කියන්න බෑ බං තාම බත් කනවද කියලා 😂හිතන්න වත් බැරි මිනිස්සු ඉන්නවා 😂

    • @Sheharaalwis242
      @Sheharaalwis242 Місяць тому +1

      පාවෙන චන්ද නම් ලොවෙත් අනුරට නම් යන්නේ නෑ රනිල්ට ගියොත් මිසක්😂😂 අනික video එකේ කිව්වා වගේ උතුරෙයි කදුකරෙයි සමීක්ෂණය කරපු නැති හින්දා සජිත්ට මීට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන්න ඕනේ.ඒක නිසා අනුරගේ ප්‍රතිශතය 32% ක් විතර වෙනවා සම්පූර්ණ සමීක්ෂණ ප්‍රතිඵලය අනුව.කොච්චර දැඟලුවත් අනුරට චන්දෙන් ගන්නත් පුලුවන් ප්‍රතිශතය 32% කට ආසන්න ගානක් විතරයි.ඊට වඩා වැඩි වෙන්නේ නම් නෑ

    • @kalanakavinda5902
      @kalanakavinda5902 Місяць тому +5

      ​@@sanukajayasekara5553 atta oi mi harak innawa😂😂😂

    • @Dlab-u4v
      @Dlab-u4v Місяць тому +11

      වෙනත් එකෙන් බාග බාග බෙදිලා ගියත් අනුර 52.56% ඉක්මවා යනවා

    • @Konar-n8l
      @Konar-n8l Місяць тому +27

      දෙරණට තියපූ පොල්ලෙන්.කයියනායක..අපෙගමෙ..සජබෙ..පවූල්.17ක්.මාලිමාවට.එක්උනා..නියමයි👉🧭❌🇵🇾

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 Місяць тому +402

    ඔව් තැපැල් චන්දේ 70% කට වැඩියෙන් ගන්නේ අනුර. මොකද මගේ ක්ෂේත්‍රයේ අති බහුතරය මාලිමාට දුන්නේ❤❤❤❤❤❤

    • @NadunudaraRrr
      @NadunudaraRrr Місяць тому +28

      අපේ අම්මගෙ මුළු staf එකම malimawata දුන්නෙ 😊😊😊😊😊😊😊😊

    • @ZhanRasid
      @ZhanRasid Місяць тому +12

      ඔයාලනම් සුපිරි ❤️

    • @STATE-
      @STATE- Місяць тому +7

      AKD ජය ❤ වේවා ❤🎉🎉

    • @saliyaniroshan687
      @saliyaniroshan687 Місяць тому +8

      මමත් අපේ පාසලේ Staff ak 120n 115 k malimawata dunna .

    • @nalindilhan7490
      @nalindilhan7490 Місяць тому +1

      අපෙත්

  • @l.pperera5959
    @l.pperera5959 Місяць тому +5

    සුදු මල්ලී ඔබතුමා කරපු සමීක්ෂනය ඉතාමත් නිවරිදිව අපට පැහැදිලිව ග්‍රහණය කරගැනිට හැකිවෙන ආකාරයට පැහැදිලිව සිදුකර දිම පිළිබඳව හදවතින් සුබ පත්නවා සෑම විඩීයෝවක් බලපු කෙනෙක් වසයෙන් පැහැදිලියි ❤❤❤❤❤❤🧨🧨🧨

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy Місяць тому +155

    උන්ගෙ අනාගතේ හදාගන්න අපේ අනාගතේ කාපු උන් ගෙදර යවනවමයි 💪❤️🧭
    ගැම්මට මාලිමාවට 💪❤️🧭

  • @asanka9879
    @asanka9879 Місяць тому +51

    සුදා චැනල් එක ගොඩ දැම්ම සහෝදරයාට ස්තුතිය ❤

  • @Betterworldforyou.
    @Betterworldforyou. Місяць тому +1

    Sudaththa you and your team has done great work . This is very had work you.
    This was the real reflection of our nation true view .
    Thank you love your work 🇦🇺

  • @DilukshaDeshan-mc6vt
    @DilukshaDeshan-mc6vt Місяць тому +268

    මේ පාර අනුර අනිවාරෙන්ම එනවා . ආවෙ නැතිඋනොත් මම වම් කන කපනවා අනුර සහෝදරයාට ජයෙන් ජය ආදරෙයි 🙏💪🫵🫶💯............

    • @jehanlopez1257
      @jehanlopez1257 Місяць тому +6

      වම් කන කපා ගන්නවද😂

    • @DilukshaDeshan-mc6vt
      @DilukshaDeshan-mc6vt Місяць тому +1

      ඔව්

    • @AsankaNeris
      @AsankaNeris Місяць тому +8

      කන නැති පොරක් බලන්න පුලුවන්.හහ් හහ් හා........විහිලුවට දැම්මෙ

    • @jehanlopez1257
      @jehanlopez1257 Місяць тому +1

      @@DilukshaDeshan-mc6vt එහෙනම් 22 දාපන් කන කපන් පොටෝ එකක්.. ස්ක්‍රීන් ශොට් ගහන් ඉන්නෙ කමෙන්ට් ඩිලීට් කරන්න එපා

    • @jehanlopez1257
      @jehanlopez1257 Місяць тому +5

      ​@@AsankaNeris ඌ හුජ්ජ කොල්ලෙක් බං චන්දේ වත් නෑ 😂

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o Місяць тому +106

    සුදා සියලුම සමිස්සන මන් බැලුවා ඔයලා ඔක්කොටම ජය
    මාලිමාව දිනනවා ..🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @NusaraBuddhima-xi9qe
    @NusaraBuddhima-xi9qe Місяць тому +27

    Quality ම සමීක්ෂණයක්.සමීක්ෂණ ආයතනයක් එකතුවෙලා කරන වැඩක් පොඩි මිනිස්සු කණ්ඩායමකට කරන එක ලේසි නෑ.Respect sudha and team ❤️🙌

  • @navindushachintha
    @navindushachintha Місяць тому +130

    16 අනුර කුමාර දිසානායක = 🧭 ✖
    කිසිම කෙනෙක් මාලිමාවට චන්දය ලබා දෙන මනාප ප්‍රකාශ කරන්න යන්න එපා ...❌❌❌❌
    කතිරය විතරක් ගහන්න අංක 16
    අනුර කුමාර දිසානායක = 🧭 = ✘

  • @rusithrathnayake5921
    @rusithrathnayake5921 Місяць тому +90

    උතුරේ දකුණේ සදිසාවේ
    රටේ පැතුම මේ මිනිසා වේ....
    ජයවේවා සහෝදරයා ❤❤🧭🧭

  • @LalithDesilva-u7p
    @LalithDesilva-u7p Місяць тому +7

    සුදා ඇත්තටම ඔබෙ කාර්ය මම ඉතාම අගෙ කරනව එය කාලොචිත ඉතාම අගෙ කල යුතු අමාරු කාර්යක් වගෙම ඉතා වෙහෙසකර එකක් ඔබට රට වෙනුවෙන් හෙට බුද්ධිමත් තීරණය ගන්න අපෙ ප්‍රනාමය ❤❤❤

  • @bhaichan5520
    @bhaichan5520 Місяць тому +89

    ජයවේවා සුදා මල්ලියෝ. කොන්ද පණ තියෙන මිනිසෙක් නුබ. අනුරට අපි 💕💕💕💕💕💕💕

    • @gihanfernando233
      @gihanfernando233 Місяць тому

      යහූ නොඩකින් කක්කුස්සි කටා...තො හිතගෙන ඉන්නෙ ඵට්ට පොරක් කියලා...තොසෙ අම්මට හුකන සමීක්සනෙ....තො ඔසී වල එඩලත් හරියට ඉන්ග්‍රීසි කටා බහැ...තෝ මාර පොරක්...පල හුකන්නො යන්න...

  • @erandaadikari289
    @erandaadikari289 Місяць тому +99

    NPP❤️🖤 පමණයි විකල්පයක් නෑ..
    අපි දිනලා ඉවරයි 22 නිල වශයෙන් ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නෙ❤️🧭
    ජයවේවා AKD❤️😍

  • @thsmaramalani5000
    @thsmaramalani5000 Місяць тому +5

    ඔබතුමා කරන සියලු දේට ස්තුතියි

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Місяць тому +30

    අනේ සුදත්තගේ චැනල් ඒක නැවත ලැබීම ගැන සතුටුයි ... ජයවේවා

  • @dh7c-591
    @dh7c-591 Місяць тому +20

    සුදා අයියේ ඇත්තටම දුක හිතුණා ඔයාගෙ chanal එක හැක් කරලා කිව්වාම මම KWT එකේ ඉඳන් හැමදාම හැමදේම බලනවා 🙏🌹♥️ Congratulations

  • @bandaraperera4940
    @bandaraperera4940 Місяць тому +10

    පුතාට ජය සතුට පිරි අනාගතයක්

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 Місяць тому +44

    සුදා අයියා උබලට සයිබර් ප්‍රහාරයක් ගැහුවනම් අනිවාර්යයෙන්ම පුතාණෝ ගේ සෙට් එක.මොකද උන්ට දරාගන්න බෑ ඔයාලගෙ සාදාරණීය සමීක්ෂණය.

  • @georgedesilva1561
    @georgedesilva1561 Місяць тому +59

    ජයවේවා ,, මේ සමීක්ෂණය අපි අනිවාර්යයෙන්ම විස්වාස කරනවා , මේ හැම බැල්ලිගේ පුතෙක්ගේම අවසානය ඇවිල්ලා හින්දා මූන්ගේ දැන් වතුර රත්වෙලා තියන්නේ ඒ නිසා කකුලුවෝ දන්නවා අනිවාර්යයෙන්ම දැන් මැරෙන්ඩ යන්නේ කියලා, ජයවේවා සුදාට.. ජයවේවා රටට , ජයවේවා මහාජනතාවට 🙏🙏🙏🙏

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika Місяць тому +10

    සුදාගෙ චැනල් දෙකම බේර ගත්තු එක සතුටුයි❤❤ මාලිමාව ජය ගත්තමත් පට්ට සතුටුයි ❤️❤️

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +441

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭🩷 එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯🩷
    ජාතික ජන බලවේගයට 🧭🩷 ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @krishperera5050
      @krishperera5050 Місяць тому +15

      කොළබ (අපි කොළබ )ඉන්න වා බං එහෙම වැදගත් උගත් කීයා ගන්න දුප්පත් මනුස් සයෙක් රටේ නායකයෙක් වෙනවට‍ අකමැති 40%වීතරක් මී 🐃🐃🐃රනීල් ට චන්දේ දාන උන්. 😠උන්ට ගෑස් ට්කයි පෙට්‍රල් ට්කයි තීබුනොත් ඇතී අනීත් උන්ට හෙන ගහලා ගීයත් කමක් නැහැ.

    • @akashanuththara2536
      @akashanuththara2536 Місяць тому +5

      ​@@krishperera5050 Atta machan 😢💔

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 Місяць тому +5

      අනිවාර්යයෙන්ම ඔව්

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому +2

      @@nisaljayawardena 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Місяць тому +1

      අනිවාර්යයෙන් 👍

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +253

    සොම්බි රනිල්රාජපක්ෂ හොර නඩය, සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ සහ බෝගම්බර වෙත සදහටම පන්නා දමමු! 2024

    • @PradeepDarshana-fm3ul
      @PradeepDarshana-fm3ul Місяць тому +1

      Oyala hithana dewal wennh. Horu allaneth nh ekadi pathi palanaya wenas wenneth nh.kiyana surangana loka hedenneth nh ekama ekadeyai wenne rata winasa wenawa.hemoma kabalen lipata wetenawa

    • @kawaskichawaski2140
      @kawaskichawaski2140 Місяць тому

      රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් බිලියන 30-40කට අධික මුදල් ප්‍රමාණය මර බිය පෙන්වලා හරි ගන්නම ඕන. නිකම් බෝගම්බර යවලා හරියන්නෙ නෑ බ්‍රෝ. ගන්න පඩියෙන් අඩක් වැට් විදියට ගෙවනවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Місяць тому

    👍❤️ඉස්තුති ඔබගේ වැඩසටහන් හැකි සැමවිටකම බලනවා තෙරුවන් සරණයි ඔබලාට දීර්ගායු ලැබේවා

  • @lalithmadurawala1184
    @lalithmadurawala1184 Місяць тому +26

    හැමදාම අපි ඔයාගෙ දේවල් බැලුව අදත් බලනවා හෙටත් බලනවා කුහකයන්ට මේවා නවත්වන්න බැහැ ජයවේවා සුදා

  • @v_____88217
    @v_____88217 Місяць тому +17

    🔥🔥🔥 අනේ මගෙ සුදෝ... සිරාවටම දුකයි බන් උබට උන දේට.. ඔයාව ගෙයි, භාරත තෙන්නකොන් ගෙයි channel දෙකම මේ කාලකන්නින්ට හරි භාදකයක්.. පරිස්සමෙන් සහෝ...❤❤❤

  • @linabas9007
    @linabas9007 Місяць тому +2

    Pirith nul athe ellan hitiyata un hari bahuddayo newei
    Suda creation channel ekata jayawewaa ❤
    Thanks for all your hard work 🙏💐

  • @weddingproposals8969
    @weddingproposals8969 Місяць тому +157

    මාලිමාවට ජයවේවා !!!

  • @wsfernando9878
    @wsfernando9878 Місяць тому +6

    ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔබ සියළු දෙනාට ම ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @demuniabeydesilva5206
    @demuniabeydesilva5206 Місяць тому

    Well balanced!
    Congratulations!

  • @ManjulaKusum-br5pl
    @ManjulaKusum-br5pl Місяць тому +32

    මැතිවරණ ප්‍රතිඵල වලට වඩා ඔයා රටට අවශ්‍ය හැම දෙයක්ම හරි හැටි දැනුම් දෙන චැනල් එක හරිම සතුටුයි චැනල් එක ආයේ හදා ගන්න පුළුවන් උනාට

  • @halgahapalageupul
    @halgahapalageupul Місяць тому +8

    අනාගත දරු පරපුරට ජීවත් වෙන්න ලස්සන රටක් ලස්සන හෙටක් නිර්මාණය කරන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා අනුර සහෝදරයා

  • @thusithairanganie6177
    @thusithairanganie6177 Місяць тому

    අනුර කුමාර දිසානායක මහතාට ජයවෙිවා !බොහොම ස්තුතියි ඔබ දෙදෙනාගේ වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන් .

  • @slsmarttv9025
    @slsmarttv9025 Місяць тому +54

    අනුර කුමාර දිසානායක මාමට ජයවේවා... ජාතික ජන බලවේගයට ජයවේවා... මාලිමාවට ජයවේවා... මගේ රටටම ජයවේවා..❤️

  • @avishkagunasekara54
    @avishkagunasekara54 Місяць тому +83

    මාලිමාවට ජයවෙවා ❤❤❤🎉

  • @samanw4639
    @samanw4639 Місяць тому +1

    paththa giyath aththkiyana suda jayawewa

  • @adeeadeepa1806
    @adeeadeepa1806 Місяць тому +179

    කො බලන්න ගැම්මට අනුරට දෙන සෙට් එක like කරන් යමු😊❤AKD😊❤

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa Місяць тому +1

      ගැම්මට නෙවෙ උබලා රැල්ලට දෙන්නෙ 😹

    • @kasunfernando7034
      @kasunfernando7034 Місяць тому

      ​@@Sanjana_Himahansaකොන්ද පන නැති උන් රජ කරන්න දගල උබලා වගේ pnny නම් සීරාවට ගූ බන්.ඔයිට වඩා හොදයි හෙලුවෙන් දුවපන් පාරේ.ගෝත pnna wcige putha 🤮

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому +1

      @@Sanjana_Himahansa හැමදාම රැල්ලට දීල කෙලව ගන්නනෙ කැමති🥴😔

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому

      225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍

    • @adeeadeepa1806
      @adeeadeepa1806 Місяць тому

      @@Sanjana_Himahansa අපි කලින් ඉදන්ම මාලිමාව සගෝ😊

  • @milindadilshan2804
    @milindadilshan2804 Місяць тому +20

    ලොකු කැපකිරීමක අවසන් ප්‍රතිපලය. ආදරෙයි සුදා අංකල් ❤️❤️

  • @shaminmuthukumarana1954
    @shaminmuthukumarana1954 Місяць тому

    Thank you Sudantha and the team. Much appreciate your effort.

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit Місяць тому +12

    👍👍👍👍සුදා අයියගේ පුතාට ජයවේවා ඇපල් නුවන් අපිව දැනුවත්ව කරා ටික්ටෝක් මාර්ගෙන් උදව් කරපු හැමෝටම සම්පත් වගේම මගෙනුත් ත්‍රිබල් සැලුට් 👍👍👍ජයවේවා

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda Місяць тому +9

    බොහොම ස්තූතියි ඔබතුමන්ලාගේ මහන්සිය වෙනුවෙන්....❤🎉

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 Місяць тому +3

    Thanks suda 🎉🎉🎉❤

  • @world_of_sandun3967
    @world_of_sandun3967 Місяць тому +15

    සමීක්ශනයේ ප්‍රතිඵල වගේම ඡන්ද ප්‍රතිඵල වේවා කියල ප්‍රාර්ථනා කරනව❤❤🎉🎉🎉

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 Місяць тому +92

    සුදාගේ සමීක්ෂණය මුල ඉදම් බලල අවසාන ප්‍රතිපලය එනකම් නොයිවසිල්ලෙ උන්නෙ❤❤❤

  • @samanw4639
    @samanw4639 Місяць тому +1

    ❤❤❤❤❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Місяць тому +14

    ඇත්තටම .සුදෝ.බොක්කෙන්ම ආදරෙයි .❤මාලිමාවට.කෝටියක් අනුර සහෝදරයා ජනපති කරමු අලුත් රට ක්.හදන්න එකතු වෙමු පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කරමු

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se Місяць тому +22

    සුදා අපිට කොහොම ගැහුවත් අපිව වට්ටන්න බෑ කියල ඔයා ඔප්පුකලා ආදරෙයි අපි ඔයාට❤

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 Місяць тому

    ස්තුතියි .

  • @t.m.1533
    @t.m.1533 Місяць тому +152

    සුදා නිසා තමයි මේ පාර ජනාධිපතිවරණය ලස්සන වුනේ කියන අය කෝ ❤

    • @J.oPerera
      @J.oPerera Місяць тому +4

      Malli Chanel 4 Mrchathurngath akd ta mara ganmak dunnei?aniwa e malliwa amathaka karanna epa?g/bless obata

    • @t.m.1533
      @t.m.1533 Місяць тому

      @@J.oPerera anewaryen aiye

    • @DamayanthiBasnayaka-mn6er
      @DamayanthiBasnayaka-mn6er Місяць тому +2

      අනිවා

    • @gihanfernando233
      @gihanfernando233 Місяць тому

      යහූ නොඩකින් කක්කුස්සි කටා...තො හිතගෙන ඉන්නෙ ඵට්ට පොරක් කියලා...තොසෙ අම්මට හුකන සමීක්සනෙ....තො ඔසී වල එඩලත් හරියට ඉන්ග්‍රීසි කටා බහැ...තෝ මාර පොරක්...පල හුකන්නො යන්න...

  • @wsfernando9878
    @wsfernando9878 Місяць тому +5

    සුදා අයියේ ඔයාගේ චැන්ල් එක ලැබුණු එකට ගොඩාක් සතුටුයි ❤❤❤

  • @nilminifrenando4744
    @nilminifrenando4744 Місяць тому

    ❤සුදා aiye ඔයාගෙ මහන්සියට ප්‍රතිපල aniwarenma ලැබෙනවා ❤malimawata ජයෙන් ජය වේවා

  • @Rush956
    @Rush956 Місяць тому +6

    ආදරෙයි සුදා අයියේ ඔයාගෙ සමීක්ෂණ අපි ඔයා⁣ගෙ ආතල් එක්ක පිස්සුවෙන් වගේ බැලුවෙ..ඔයාගෙ මහන්සියට අනිවාර්යයෙන්ම ජයග්‍රහණයකින්ම ප්‍රතිඵල ලැබෙනවා අනිවාර්යයෙන්ම ❤️

  • @kiiorigin3544
    @kiiorigin3544 Місяць тому +26

    පට්ට පට පට ගේමක් දීලා තියනවා. 🫡

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b Місяць тому

    ස්තුතියි සුදා පුතේ. ඔයාගේඋත්සාහයට බෝහොම ස්තුතියි .

  • @slnjoy
    @slnjoy Місяць тому +7

    කල මෙහෙවරට ස්තුතියි සුදා 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 Місяць тому +143

    17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ....🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

    • @Stw0774
      @Stw0774 Місяць тому +1

      😂😂😂 deela balanda. Asa hytheie😂

  • @werathungasarath355
    @werathungasarath355 9 днів тому

    නියමයි නියමයි සතුටුයි

  • @nelumdinelumdi3881
    @nelumdinelumdi3881 Місяць тому +9

    අදරේ සුදු අයියෙ

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 Місяць тому +53

    සුදා අයියා රෙස්පෙක්ට්
    මාලිමාවට ජය වේවා❤️

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 Місяць тому

    ස්තුතියි ඔබ දෙපළට..එකම බලාපොරොත්තුව අනුර❤

  • @arunadissanayake5678
    @arunadissanayake5678 Місяць тому +9

    අපි බැලුව සුදා. එල 💪.
    චැනල් එක ගන්නම බැරි උනත් අලුත් එකක් හැදුවත් ඒක සතියෙන් ගොඩ යනව.

  • @poses99
    @poses99 Місяць тому +70

    රට අනුරට❤

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 Місяць тому +3

    Apple කඩේ නුවනා. භාරත aniw🎉බලන channel 2.මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී ❤❤. ඔබ සියළුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා. රට වෙනුවෙන් කරන මේ උත්සාහයට ❤❤

  • @Sisira931
    @Sisira931 Місяць тому +15

    මේරටගොඩගන්න ලැබෙන අවසන් අවස්ථාව අනිවාර්යෙන් හැමෝම 21දාට 🧭ලකුණට තමන්ගේ වටිනා චන්දය බාවිතාකරනලෙස ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි 🎉🎉ජයවේවා 🇱🇰🇱🇰මගේ රටට ජයවේවා

    • @lahirulakshan9495
      @lahirulakshan9495 Місяць тому

      Ai bn giya parath gotata Dunne awasan ekane 😂 ane huke lankawe unge adahas.. 😂

  • @akilaweerakoon4501
    @akilaweerakoon4501 Місяць тому +35

    සුදා අයියා ගැම්මක් තමා ලංකාව වටේම ගියා ස්වෙච්ඡාවෙන් ඒනිසා රිදිච්ච කට්ටිය ඉන්නවා ඒකයි කුහකකම ජයවේවා ඔබට මාලිමාවට ජයවේවා.

  • @manojshantha7858
    @manojshantha7858 Місяць тому

    ❤❤ thank you very much

  • @ruwansameera7783
    @ruwansameera7783 Місяць тому +109

    මම කියන්නේ ඇත්ත ,,සුදාට ගේම දුන්නේ,,සජිත් ලකී පොන්සේකා ,අවසාන රිසල්ට් එක නිකුත් උනොත් උන්ට කෙලවෙනවා,,මගේ රටට ජයවේවා

    • @chathu-w6r
      @chathu-w6r Місяць тому +2

      නෑ බන් මාලිමාවට සුදා කැමති කියලා කෙලින් කීවෙ නැති නිසා මාලිමාවෙම උන් ඇරියා😂😂

    • @ruwansameera7783
      @ruwansameera7783 Місяць тому

      සෑහෙන්න මහන්සි වෙලා තියෙනවද​@@chathu-w6r

    • @gayanmandis4979
      @gayanmandis4979 Місяць тому +8

      කටින් නොකිව්වට ඕන හරකෙක්ට තේරෙනවා බං සුදා මාලිමාවට කියලා

    • @lprsameera
      @lprsameera Місяць тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GayanTharanga-rt8jc
      @GayanTharanga-rt8jc Місяць тому +1

      මුත් මෙකට සමිබන්ද එකෙක් ද කොහෙද

  • @MahendraDaulagala-ll3ur
    @MahendraDaulagala-ll3ur Місяць тому +5

    සුදා කියන්නෙත් හොද ධාතුසේන කෙනෙක් බව අපි දන්නව.. හැබැයි උබේ ධතු වැඩවලත් අමුතු ආතල් එකක් තියනවා බං. ඒ උබේ විදිහ වෙන්න ඇති. අපිත් ආස ඒ සුන්දර ධාතු වැඩවලට. ජය වේවා. අලුගහල ආයෙ නැගිටපං...❤❤❤

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 Місяць тому

    Thank very much sudaa you helped the people who had not seen the provinces

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk Місяць тому +11

    අයියේ ඔයාව වට්ටන්න කාටවත් බැහැ...බුදුසරණයි අයියේ